Pattana Desana | පට්ඨාන දේශනා03 | බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි|අනුවාද පාළිය කු+කු

  Рет қаралды 27,319

PARAMITHA පාරමිතා

PARAMITHA පාරමිතා

Күн бұрын

අතට පත් නිවන් සැප පසෙක ලා..ලෝ සතුන් ගේ විමුක්තිය පතා, අහසේ තරු පරදා ඇස් දන් දෙමින්..සයුරෙ ජල පරදවා ලේ දන් දෙමින්, උතුම් සම්බුද්ධත්වයට පත් වී, දේශනා කරන ලද අමිල නිමල වූ ශ්‍රි සද්ධර්මය ලොවින් අතුරු දහන් වීමේදී ප්‍රථමයෙන් අතුරුදහන් වන පට්ඨාන දහම ආරක්ෂා කර ගැනීම පතාත්..ඒ දහමින් ජීවිත සනසා ලීම පතාත්, සිදු කරනු ලබන පඤ්හාවාරයෙන් ආරම්භ කරන ලද, ලංකාවේ ප්‍රථම පට්ඨාන දේශනා මාලාව හා සම්බන්ධ විමට හා ලිපි ලේඛන ලබා ගැනීමට ඔබටත් අවශ්‍ය නම් පහත whatsapp හා telegram සමූහය හා එක් විය හැකිය..මේ උතුම් දේශනා බුරුම රට සිට සිදු කරනු ලබන අතර..පෙර පිං ඇති ඔබටත් ඒ හා සම්බන්ධ වී දෙලොව දියුණුව සළසා ගත හැකි ය !
chat.whatsapp.... මෙම whatsapp සමූහය හරහා අප හා සම්බන්ධ විය හැකිය !t.me/egamtyu
#pattana#desana#abhidhamma#පට්ඨාන#දේශනා#srilanka#2022#අභිධර්මය#

Пікірлер: 97
@user-jy4kl8ml7h
@user-jy4kl8ml7h 8 ай бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ඉක්මනින් මෙ කුසල් පින් බලයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@sumudinikuma9113
@sumudinikuma9113 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා.
@vineethakalyani5975
@vineethakalyani5975 8 ай бұрын
ස්වාමීන් වහන්සේ ට නිර්වාණ අවබෝධය මෙම ගෞතම බුද්ධ ශාසනයේ දීම ලැබේවා!
@jldmuragolla1494
@jldmuragolla1494 11 ай бұрын
ඔබ වහන්සේට නිවන් කරා යාමට මෙ පින්ම හෙතු වෙවා .සාදු සාදු සාදු
@vijithapathiranage9766
@vijithapathiranage9766 11 ай бұрын
ඔබවහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@badhragalappaththi7804
@badhragalappaththi7804 2 жыл бұрын
පින්වත් බුදු පුතණුවනි ,බුදුහිමි මුවඟින් දෙසා වදාහළ අති උතුම් උත්තරීතර වූ "සමන්ත පට්ඨාන දහම් දේශනාව " එකින් එක අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් දේශනා කරනා ඔබ වහන්සේට මේ භවයේදිම උතුම් නිවනෙහි සුවය පිණිසම හේතුවේවා .සාදු සාදු සාදු !!!
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dammikahettiarachchi5467
@dammikahettiarachchi5467 11 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේ වා පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි....
@bggunawathie3702
@bggunawathie3702 8 ай бұрын
ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණය අවබෝධ වේවා! සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏💕🌸
@ranajanichandralatha7782
@ranajanichandralatha7782 11 ай бұрын
සාදු සාදු සාදු උතුම් දහමක් මනාව සරලව අවබෝධ කරදෙන ඹඛ වහන්සේට මගේ නමස්කාරය වේවා
@nilanthiperera8961
@nilanthiperera8961 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@swathieseela3707
@swathieseela3707 Жыл бұрын
අපත් බොහෝ පිං කරලා තියෙනව මේවගේ අති ඝංභීර දේසන වලට සවන් දෙන්න ඔබ වහන්සේ ට මේ පිං බලයෙන් නිවන් දොරටු විවර වේවා
@saddha6717
@saddha6717 2 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලදයාවාසං බුද්ධපුත්තං නමාමහං 🙏🙏🙏
@nivanmaga3697
@nivanmaga3697 2 жыл бұрын
ඉතාමත්ම වටිනවා ස්වාමීන් වහන්ස, අසන්නට නොලැබෙන දුර්ලභ මෙවැනි අභිධර්ම දේශනා සිදුකිරීම, අභිධර්ම පිටකය තව චිරාත්කාලයක් මේ ධරණී තලයේ පැවතීමට මේ දේශනා මාලාව;ස්වාමීන් වහන්සේගේ මේ කැපකිරීම ඒකාන්තයෙන්ම හේතුවනු නොඅනුමානයි. ස්වාමීන් වහන්සේ ඇතුලු ස්වා.වහන්සේට උදව් උපකාර කරන සියලුම දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ වෙත්වා~
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!! සසර පින් නිසා අපිටත් මේ උතුම් දේශනා ශ්‍රවණය කිරිමට අවස්ථාව ලැබුණා ...ඔබ වහන්සේ ඇතුළු අප සැමටම උතුම් ධර්මාවබෝධය පිනිසම මේ උතුම් කුසල බලය හේතු වාසනා වේවා !!🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼
@mallikaherath8297
@mallikaherath8297 11 ай бұрын
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස ඉතාමත්ම සරලයි අලුතෙන්ම පටිඨාන දහම ඉගෙනීමට පහසුයි ඔබ වහන්සේ පතනා බෝධිය ඉෂ්ඨ සිද්ඨ වීමට පාරමිතාවක්ම වේවා
@wasanthiniwunhella1443
@wasanthiniwunhella1443 4 ай бұрын
මේ උතුම් ධර්මය ඉතාමත් සරලව පැහැදිලි කර දෙන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
@wasanthiniwunhella1443
@wasanthiniwunhella1443 4 ай бұрын
සසරෙ කරන මහත්වු පිනක්මයි.මෙවන් වු අති ගාම්භීර ධර්මය න් අසන්නට දරාගන්නට ලැබීම.උතුම් තිසරණ යට මාගේ නමස්කාරය වේවා.
@sandhyadias6281
@sandhyadias6281 7 ай бұрын
Oba wahanseta Etha ikman niwan suwa labewa. Sadu sadu
@indrahemaseelikumarihamy8261
@indrahemaseelikumarihamy8261 2 ай бұрын
සාධූ ! සාධූ !! සාධූ !!! පින්වත් ස්වාමීන්වහන්ස, ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු සරලව අපට පැහැදිලි කරදීමට උත්සාහ කරන ඔබවහන්සේ නිරෝගී වේවා! දීර්ඝායු වේවා!!
@user-go8fs4eg8s
@user-go8fs4eg8s 2 жыл бұрын
ගොඩක්ම වටින දේශනාවක්..
@apiasaranawela8829
@apiasaranawela8829 2 жыл бұрын
ගොඩක් වටිනා උතුම් දේශනාවක්.🙏
@kumudunimallawaaracchi5628
@kumudunimallawaaracchi5628 2 жыл бұрын
සරල භාෂාවෙන් කෙරෙන පැහැදිලි කිරීම නිසාම,අපරිමිත භක්තියෙන් ශ්‍රවනය කරමින් තේරුම් ගන්නෙමි..ඔබ වහන්සේට බොහොමත් කුසල් අත්වේවා !!
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 2 жыл бұрын
එතරම් ධර්මය නොදන්නා අපි වැනි අයට ඉතා ලිහිල් කර ගෙන යන මේ පාඩම් මාලව ඉතා අගේය. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම නිවන් අවභෝද වේවා ! 🙏🙏🙏
@susilkumara3300
@susilkumara3300 Жыл бұрын
❤1
@samaliyanage6992
@samaliyanage6992 9 ай бұрын
Oba wahanseta dirgau sampath lebewa.
@nivanmaga1336
@nivanmaga1336 2 жыл бұрын
ඉතාමත්ම ඉතා වටිනවා ස්වාමීන් වහන්ස, අසන්නටවත් නොලැබෙන අතිදුර්ලභ මෙවැනි දේශනාවන් කිරීම ඉතාමත්ම වටිනවා, ස්වාමීන් වහන්සේට තවත් මෙවැනි උතුම් ගම්භීර ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා, සාධූ සාධූ සාධූ!!!
@sudharmarajinee6294
@sudharmarajinee6294 3 ай бұрын
Siyalu desana anupiliwelin laba denawanam watinawa.
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 жыл бұрын
🙏🙏🙏පට්ඨාන දේශනා ව අවබොධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් දේශනා කිරීම ඔබවහන්සේට බොහොම පින්!🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි!!! මාගෙ නමස්කාර වේවා !!!
@kawishakawisanka6741
@kawishakawisanka6741 2 жыл бұрын
සාදු සාදු 🙏
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 11 ай бұрын
සරලව පැහැදිලි කරන නිසා ඉතා හොඳින් අවබෝධ වෙනවා. 🙏🙏🙏🙏🙏
@manikedissanayaka8276
@manikedissanayaka8276 4 ай бұрын
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
@MetharaIrundi
@MetharaIrundi 2 ай бұрын
Budusaranai swameen wahansa
@paplatha
@paplatha Ай бұрын
"Samantha patthana desanawa" itha saralawa apata desana katana oba wahanseta uthum nirwanaya labewa sadhu sadhu sadhu.
@ranajanichandralatha7782
@ranajanichandralatha7782 11 ай бұрын
Sadu sadu sadu oba wahanseta ikman bawayakadima ama niwana saksah saksah wewa
@mangalikafonseka8019
@mangalikafonseka8019 Жыл бұрын
Sadu sadu sadu ...
@kasundulanjaya9654
@kasundulanjaya9654 2 жыл бұрын
ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි .සිතක් සිතක් ගානේ යෙදෙන විදිය සිත් කීපයකින් හරි විස්තර කරලා දෙනවනම් වටිනවා.
@senakadezoysa3759
@senakadezoysa3759 18 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@user-pn6yb9nq1o
@user-pn6yb9nq1o 6 ай бұрын
සාදු
@lalwijesiri8722
@lalwijesiri8722 24 күн бұрын
උතුමානන් වහන්ස ඔබවහන්සේට මතු බුදුබව ම ලැබේවා .!!
@sudharmarajinee6294
@sudharmarajinee6294 5 ай бұрын
Sadu sadu
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 11 ай бұрын
සාදුසාදුසාදු
@SusilaWijerathna
@SusilaWijerathna 2 ай бұрын
Sadu sadu sadu nmaskara wawa
@SusilaWijerathna
@SusilaWijerathna 2 ай бұрын
Harima pehadili darmaya
@pradeepchathuranga2641
@pradeepchathuranga2641 2 жыл бұрын
Sadu sadu sadu!!! theruwan saranai!!!
@kpthennakoon7113
@kpthennakoon7113 8 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺සාදු
@laki1398
@laki1398 2 жыл бұрын
ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා .
@mallikamenike1809
@mallikamenike1809 2 жыл бұрын
harima pahadiliy swamin wahansa.theruwan saranai
@sunilhewage1684
@sunilhewage1684 11 ай бұрын
Sadhu 🙏Saadhu 🙏 Saadhu 🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾
@revwsomananda3528
@revwsomananda3528 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මාවබෝධය පිිළිබඳ බෙහෙවින් සතුටුවෙමි. දිගාසිරිපතමි.
@Yugandhara-om7mk
@Yugandhara-om7mk 7 ай бұрын
සාධු සාධු සාධු !
@shenimutu3283
@shenimutu3283 6 ай бұрын
🙏🙏🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 2 жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ වේවා. 🙏🙏🙏
@rasikalakmali355
@rasikalakmali355 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@padmakanthisuvineetha1807
@padmakanthisuvineetha1807 2 жыл бұрын
🙏🙏🙏Sadu sadu sadu. Bohoma pin swaminwahansa.
@sasunmaga9339
@sasunmaga9339 2 жыл бұрын
Ithama pehedhili deshanawak..
@jayanthiperera8008
@jayanthiperera8008 Жыл бұрын
Sadu Sadu Sadu
@wimalaranjani6136
@wimalaranjani6136 4 ай бұрын
Theruwn saranay ape ,hamuduruwane
@user-pn6yb9nq1o
@user-pn6yb9nq1o 6 ай бұрын
ලෝභය - ද්වේශය සම්පූර්ණයෙන් නැතිවීම අනාගාමී වීම බව දස සංයෝජන දහම් වල සදහන් වේ.
@chamirafernando7090
@chamirafernando7090 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthiabeysinghe8225
@shanthiabeysinghe8225 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 SADU SADU SADU
@siddarantharu1596
@siddarantharu1596 2 ай бұрын
Pathana bodiyakin oba wahanseta niwan dakeemata hakiwewa
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 2 жыл бұрын
Simple and clear
@wasanthasriyani9000
@wasanthasriyani9000 Жыл бұрын
Sadu! Sadu!! Sadu!!!.
@wasulagunawardena1328
@wasulagunawardena1328 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@IndraniMallika-kv7vp
@IndraniMallika-kv7vp 2 күн бұрын
Sadu. Sadu. Sadu
@bhadranigunasekara1953
@bhadranigunasekara1953 2 жыл бұрын
sadu. Sadu. Sadu
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 2 жыл бұрын
19:48
@nandahewage7705
@nandahewage7705 4 ай бұрын
අපි පුංචි කාලෙ හිතුවෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ ජාතික කතා ගැන විතරයි කියලා ඒ කියන්නෙ ඒකාලෙ බණට දේශනා කළේ ජාතක කතානෙ..මේමෑත කාලෙ,ඒ කියන්නෙ අවුරුදු 10කටත් වඩා අඩු කාලයක් තුළ තමයි අපි අභිධර්මය දේශනා අනුව දේශනාවලට සවන් දෙන්න ලැබුණේ .මේ පට්ඨාන දේශනා ගැන මම නම් ඇහුවෙ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සගෙ අභිධර්මය පාඩම්වලට සම්බන්ධ වීමෙන් පසුවයි.අන්තර්ජාලයේ පට්ඨාන දේශනා දැන් ඕන තරම් තියෙනවා.ඒඅනුව මේ බුරුමවාසී ස්වාමීන්වහන්ස ඔබවහන්සේ කරන පැහැදිලි කිරීම උත්කෘශ්ටයි !..... සාදූ .....සාදූ .....සාදු ...ඔබ වහන්සේට මාගේ දණ්ඩනමස්කාරය වේවා!......
@indraniamaratunga4639
@indraniamaratunga4639 Жыл бұрын
ස්වාමීන්වහන්ස නය කියන්නෙ මොකක්ද?
@malinirajapakshe9787
@malinirajapakshe9787 7 ай бұрын
🌷🪔🙏🏼
@MrCrishantha
@MrCrishantha 7 ай бұрын
ooka dapan slide show....
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 6 ай бұрын
😂😂😂😂😂😂😂😂the
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Ай бұрын
සාදු සාදු සාදු 🙏
@RohiniAmarasinga
@RohiniAmarasinga 3 ай бұрын
සාදු සාදු සාදු
@Asirimathmohothak
@Asirimathmohothak 4 ай бұрын
🙏🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 9 күн бұрын
🙏🏾🙏🏾🙏🏾
@mbldissanayake2901
@mbldissanayake2901 7 ай бұрын
සාදු සාදු සාදු
@kalyaninissanka1116
@kalyaninissanka1116 5 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@nandaniemunindradasa5387
@nandaniemunindradasa5387 10 ай бұрын
🙏🙏🙏
@sandali5658
@sandali5658 Жыл бұрын
🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
🙏🙏🙏
@amsda1986
@amsda1986 Жыл бұрын
🙏🙏🙏
@Senarath3591
@Senarath3591 2 жыл бұрын
🙏🙏🙏
@kaluwelgodagnanabodhi7049
@kaluwelgodagnanabodhi7049 2 жыл бұрын
🙏🙏🙏
@thebuddhist2189
@thebuddhist2189 2 жыл бұрын
🙏🙏🙏
@SD-qg9me
@SD-qg9me 2 жыл бұрын
🙏🙏🙏
@m.a.dimuthuchamara9393
@m.a.dimuthuchamara9393 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 9 күн бұрын
🙏🏾🙏🏾🙏🏾
@harshishyamali2591
@harshishyamali2591 7 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@lasithasupunna878
@lasithasupunna878 Ай бұрын
🙏🙏🙏
@RohiniAmarasinga
@RohiniAmarasinga 3 ай бұрын
🙏🙏🙏
@padmamalawathanthrige1868
@padmamalawathanthrige1868 2 жыл бұрын
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏
Pattana Sajjayanawa | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව| Deniyaye Upasama Thero
41:39
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 93 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН
Sitha - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
59:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 58 М.
Udayawyaya - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
47:10
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 10 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН