රූපය, ලෝකය සහ මුලාව | Most Ven. Kothmale Kumarakassapa Thero

  Рет қаралды 8,333

Madusanka Nawarathne

Madusanka Nawarathne

Күн бұрын

Пікірлер: 41
@gayanimanjulamanatunga5338
@gayanimanjulamanatunga5338 3 жыл бұрын
මනා ලෙස පැහැදිලි කලා. මෙපින් නිවන් අයබෝයට හේතු වාසනා වේවා!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා සැමට. 🙏🙏🙏🙏🙏🙏🙏
@sunethraabeyratne4183
@sunethraabeyratne4183 3 жыл бұрын
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස . ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවත් උතුම් නිවනින් නිවීම පිනිසත් මෙම කුසල් හේතු වාසනා වේවා සාදු සාදු සාදු
@gmindrani2637
@gmindrani2637 3 жыл бұрын
සත්‍ය වු බුද්ද දර්ශනය අවබෝද කරගැනීමට නිවරදි දර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@vidurifernando8398
@vidurifernando8398 3 жыл бұрын
මේ දේශනාව කොයිතරම් ඇහුවත් අහන තරමටම එය ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට පහසු උනා..අනේක වාරයක් පින් ස්වාමීන්වහන්ස එමෙන්ම මේ දේශනාවන් youtube ඔස්සේ සමාජයට ලබාදුන් මදුශංක නවරත්න මහතාටද මේ ගෞතම බුද්දශාසනයේදීම නිවන් පිනිසම මේ දේශනාව උපනිශ්‍රයක් වේවා !! එමෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන්වහන්ස ඇතුලෞ ලබුනෝරැවකන්ද සියලුම ස්වාමීන්වහන්සේලාද අමාමහ නිවනෙන්ම නීවීසැනසේවා..!!!!
@lakshmisamarakoon8886
@lakshmisamarakoon8886 3 жыл бұрын
ඔබ වහන්සෙට ඉක්මනින්ම චතුරාය්ය සත්‍ය අවබෝධය ලැබීමට මේ අනගි දම් දෙසුම හේතු වේවා !සාධු සාධු සාධු .
@udenisirimanne714
@udenisirimanne714 3 жыл бұрын
දේශනාව කීප වාරයක්ම ශ්‍රවනය කලා.ඒ හැම වාරයකම නැවත අවබෝධය අලුත් උනා. ගැටලු ලිහී ගියා. ඔබ වහන්සේ පැතූ බෝධියකින් නිවන් අවබෝධ වෙත්වා!
@kanthikulatunga4205
@kanthikulatunga4205 Жыл бұрын
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට
@a.m.ruwansanjayawickramasi2158
@a.m.ruwansanjayawickramasi2158 3 жыл бұрын
සාදු..සාදු..සාදු.. වටිනා දහම් දෙසුමක් . දහම් දානයට බොහොම පින්. පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි ..
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 3 жыл бұрын
තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්ස .ධර්ම දානය සිදුකරන සියලු දෙනාටම ධර්මාවබෝධය වේවා .
@damayanthiperera4502
@damayanthiperera4502 3 жыл бұрын
තෙරුවන් සරණයි අවසරයි මා ජීවිතයේ ලද පරම භාග්‍යයකි මේ සුදහම අසන්නට ලැබීම... සම්බුදු සසුන බැබලෙන වගයි.... ඒ පිනිස එකම එක සිතුවිල්ලකින් හෝ උපකාර කරන සියලුම දෙනාට වහා සම්‍යක් දෘෂ්ටිය සදහා මේ මහගු පින හේතු වේවා...
@ProGaming-zq4op
@ProGaming-zq4op 3 жыл бұрын
ඔබ වහන්සේටත් ගුරැ ස්වාමින් වහන්සේ අැතුලු සියලු සංඝරත්නයටත් ධර්ම ශ්‍රවනය කල අප සැමටත් නිවන් සුව අත්වෙිවා.සාදු සාදු සාාදු🌺🌺🌺🌺
@rasikalakmali355
@rasikalakmali355 3 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි
@sunethrajayasundera4322
@sunethrajayasundera4322 3 жыл бұрын
සාදු සාදු සාදු ගෞරවණීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන්වහන්සේ අපේ පිනට පහළ වූ දුර්ලභ උත්තමයාණන් වහන්සේ නමක්. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත හා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!!!! 🙏🙏🙏🙏🙏💐🙏🙏🙏🙏
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්සේට ,දීර්ඝායු වේවා
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු`
@gouri5866
@gouri5866 3 жыл бұрын
Sadu sadu sadu
@kanthikulatunga4715
@kanthikulatunga4715 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි.
@cmrr3099
@cmrr3099 3 жыл бұрын
තෙරැවන්සරණයි
@dammikawijesundara5643
@dammikawijesundara5643 3 жыл бұрын
Oba wahansetah oba wahanse had wadu demapiyatah uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa.
@kasunjayasinghe5791
@kasunjayasinghe5791 3 жыл бұрын
Sadhu sadhu sadhu !
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 3 жыл бұрын
සාධු සාධු සාධු!!! 🙏🙏🙏
@honeybunnypanny
@honeybunnypanny 3 жыл бұрын
බොහොමයක් pin. Sowamin වහන්සේගේ තවත් අලුත් ධර්ම දේශනා තියෙනවා nam upload kranna. ධර්ම දානයට මහන්සි වෙන සියලු දෙනාටම මාර්ග pala අවබෝධය සඳහාම මෙම පින හේතු වේවා...තෙරුවන් සරණයි
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Sadu .Sadu. Sadu.🌻🌸🌺🌼👍👍👍.Theruvan sarani.
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි
@vidurifernando8398
@vidurifernando8398 3 жыл бұрын
සාධූ .. සාධූ ...සාධූ මනසිකාරය කිරීමට සුදුසු විශිෂ්ට දේශනාවකි.. නමස්කාර වේවා ස්වාමීන්වහන්ස !!! ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්ස ඇතුළු ලබුනෝරැවකන්ද ආරන්‍ය්ය සේනාසනයේ සෑම ස්වාමීන්වහන්ස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා !! අමාමහ නිවනින්ම සැනසීම ලබත්වා !!!
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
දැන් කොච්චර බන අහල තියෙනවද? ප්‍රගතියක් තියෙනවද? 1- අනාගතයේ සැප විදින්න තාම වර්තමානයේ මැරි මැරි හම්බ කරනවද? 2- එක පැයක් දවසටතමා වෙනුවෙන් වෙන් කරන්න දැන් වෙද්දි පුලුවන් උනාද? 3- පෙර මෙන් කිපෙන ඇලෙන ස්වරූපය අඩුවී ඇත්ද? ඉහත 3 ටම උත්තරය නෑ නම් අපායේ දොර ඔබ වෙනුවෙන් විවුර්ත වීම කාටවත් වැලක්විය නොහැක.
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 3 жыл бұрын
Sadhu Sadhu Sadhu!
@migaraseneviratne7437
@migaraseneviratne7437 3 жыл бұрын
අටලොස් ධාතුවම අනිමිත්තයි, අප්පටිහිතයි, සුඤ්ඤතයි. 🙏🙏🙏
@kasunc1994
@kasunc1994 3 жыл бұрын
sadù!sadù!!sadù!!!Theruwan Saranai pinwath s wameen wahansa.Niduk neerogi deergayusha labewa!!!Pathana bodiyakin niwanin sanaseemata Daham deshanamaya kusalaya heethu paramithawakma wewa!!!
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 3 жыл бұрын
🙏🙏🙏🏵️🏵️🏵️
@cmrr3099
@cmrr3099 3 жыл бұрын
❤❤❤🙏🙏🙏
@gliyanage5001
@gliyanage5001 3 жыл бұрын
🙏🙏🙏
@sahanperera3506
@sahanperera3506 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏......
@danushkadanushkamadushan6789
@danushkadanushkamadushan6789 3 ай бұрын
මේ රූප අරූප වෙලා පෙනවා කලින් දැකපු විදියටත් පේ නව හට ගැනීමත් බිඳීමත් එක්කම විපස්සනා ඥානය මෙයමයි තව සතරමහා බූත වෙන වෙනම පෙනවා ,පටවී අපෝ තේජෝ වයෝ මේ ධාතු හතර වෙන වෙනම පෙනවා ඥානයට කාලයක් තිස්සේ අපු ගමනක අවසානය මෙයමයි
@wimaladematawa3762
@wimaladematawa3762 3 жыл бұрын
Theruwan..saranayi..madura.desanawak
@gnanabodaragama7803
@gnanabodaragama7803 3 жыл бұрын
Sadu sadu sadu!!!
@akiladilshan4936
@akiladilshan4936 3 жыл бұрын
මට කුමාරකස්සප හිමියන් සම්බන්ධ කරගත හැකි මාර්ගයක් කියන්න පුලුවන්ද?
@MadusankaNawarathne
@MadusankaNawarathne 3 жыл бұрын
0772774640 අංකයෙන් අාරණ්‍යය අමතන්න.
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 3 жыл бұрын
www.trekmentor.org/bhikkhu
@kalanasachinthana4869
@kalanasachinthana4869 3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
පින (2)
32:06
Meth Mal Vila
Рет қаралды 122
Ven Kothmale Kumara Kassapa Sydney 19 11 2017 Morning 2
1:40:48
Sydney Bhavana
Рет қаралды 20 М.
චක්ඛු විඥාණය | Ven. Kothmale Kumarakassapa Thero
49:44
Madusanka Nawarathne
Рет қаралды 8 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН