චක්ඛු විඥාණය | Ven. Kothmale Kumarakassapa Thero

  Рет қаралды 8,451

Madusanka Nawarathne

Madusanka Nawarathne

Күн бұрын

Пікірлер: 31
@kusumwijesinghe7772
@kusumwijesinghe7772 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai swamin wahansa,
@sunethrajayasundera4322
@sunethrajayasundera4322 4 жыл бұрын
ප්‍රඥාවන්තයින් විසින් පමණක්ම අවබෝධ කරගනු ලබන, සුපිරිසිදු බුද්ධ ධර්මය මනාව පැහැදිලිව දේශනා කරමින් නිවැරැදිව නිර්වාණ මාර්ගය පෙන්වා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@anomadamayanthi3933
@anomadamayanthi3933 4 жыл бұрын
සාදු සාදු
@aijthkarunarathna8905
@aijthkarunarathna8905 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු.... පින්වත් ගෞරවණීය සූවාමින්වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි... නමස්කාර වේවා... තෙරුවන් සරණ වෙත්වා...
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර වෙීවා ස්වාමීණී
@RoshanSamarawikrama
@RoshanSamarawikrama Жыл бұрын
Hodai
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 3 ай бұрын
සාධු සාධු සාධු !!!
@kalanasachinthana4869
@kalanasachinthana4869 3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 4 жыл бұрын
This is clear, desana. I have gone through lot of Abhidarmaya ,because of that Very easy to understand.However according to Lord Buddhas teaching 2600 years ago , in Upanisa sutraya ,I will explain eradication of Ashrava is only to those who knows about origin and cessation of Panchaupadanaskandays.This great monk is making that simple for us. Sadu.Sadu.Sadu. Theruvan sarani.
@senevirathnesenevirathne4907
@senevirathnesenevirathne4907 4 жыл бұрын
saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu. theruwansaranai pinwath swaminwahanseta wagema madusanka obatath
@hrtcranaweera162
@hrtcranaweera162 4 жыл бұрын
මෙහි සමහරු අභිධර්මය අනවශ්‍ය බවත් පෙල දහම පමනකින් ධර්මය අවබෝධ කල හැකි බවත් තර්ක කරති, එය බුද්ධ කාලයේ නම් ඇත්ත නමුත් අද ආසයානුසය ඥානය ඉන්ද්‍රියපරෝපරියත්ත ඥානය යන බුදු ඇස ඇති දේශකයන් වහන්සේ ලා නොමැති නිසාද බොහෝ නුවන මුහුකුරා ගිය ශ්‍රාවකයන් අඩු නිසාද අභිධර්මය දැනුම අත්‍යවශ්‍ය බව සිතමි..සූත්‍ර අභිධර්මය දැනුම ඇතිව බොහෝ මහන්සියෙන් අද කාලයේ අවභෝදයක් ලබාගතයුතු මිස, බුද්ධ කාලයේ මෙන් විනාඩි කිහිපයක් සූත්‍ර දේශනා වක් අසා මාර්ගපල ලැබෙන වාසනාවන්ත යන් අද නැත
@upulfernando6238
@upulfernando6238 4 жыл бұрын
පලමු හා දෙවෙනි දර්ම සංගායනාවේදී අභිධර්මය සාකච්ඡාවට බදුන් ඌවාද ..මේ උත්සාහ කරන්නේ එවැන්නක් සිදුවූවක් ලෙස හුවා දැක්වීමට නේද ?
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
ඔබ බලන්න ඔබට එය නොාත්රෙන්න හේතුව......
@upulfernando6238
@upulfernando6238 4 жыл бұрын
කිසිවකු ත්‍රිපිටකය දෙපිටයක් කිරීමට උත්සාහ නොකරයි..
@index293
@index293 4 жыл бұрын
upul fernando , තිපිටකය දෙපිටකයක් කරන්න යන්නේ දෙපිටකාට්ටුවන්ය
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
@@index293 නෑ, සූත්‍ර පිටකය හා විනය පිටකය ......අභිධර්ම පිටකය නැතුව
@upulfernando6238
@upulfernando6238 4 жыл бұрын
පෙල දහම තුළින් මාර්ගය අවබෝධයට පත්විය නොහැකිද ...ජීවමානව උන්වහන්සේ වැඩසිටිනා කාලයේ දහසක් දෙනා මාර්ගය අවබෝධයට පත්වූයේ අභිධර්මය තුළින්ද ..අභිධර්මය බුද්ධ දේශිතයක් බව සැබෑය නමුත් අභිධර්මය නොමැතිව යමෙකුට මාර්ගය දැකිය නොහැකිය ලෙස කීම කෙතරම් ප්‍රාතමිකද ..සවාමීන්වහන්ස .තෙරුවන් සරණයි !
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 4 жыл бұрын
upul fernando ඇයි ඔබ අභිධර්මය පිළිගන්න ඔතරම් මැළි වන්නේ?
@hrtcranaweera162
@hrtcranaweera162 4 жыл бұрын
අභිධර්මය නොවේ සූත්‍ර දේශනාවක් සුලු වේලාවක් ඇසීමෙන් පවා බුද්ධ කාලයේ මිනිසුන් මාර්ගපල ලැබුවා, ඊට හේතු වූයේ බුදු ඇසින් අසන්නා දෙස බැලූ ලොව්තුරා බුදු කෙනෙකුන් දේශකයා වීම හා මැනවින් නුවන මුහුකුරා ගිය පාරමී සම්පූර්ණ වූ අසන්නන් බහුල වීමයි, අද ඒ දෙකම නැති නිසා සූත්‍ර අභිධර්ම දැනුම අවශ්‍ය යි
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං 3 жыл бұрын
අභිධර්මය තුල ඇත්තේද සුත්‍ර තුල ඇත්තේද එකම ආර්‍ය අශ්ඨාංගික මාර්ගයයි.එකම ගමනාන්තයක්. සූත්‍රය පමණක් පිලිගන්න අය අභිධර්මය වෙනම එකක් කියලා කියනවා නම් ඔහු සුත්‍රය දන්නෙත් නැහැ අභිධර්මය දන්නෙත් නැහැ.කොටින්ම ධර්ම රත්නයේ සරණවත් නැහැ.මොකද අසූ හාරදහසක ධර්මස්ඛන්ධ වලින් භාගයක් ම හෙතෙම බැහැර කරන නිසා. සූත්‍රය නිවැරදිව තේරුම් ගන්නමයි අභිධර්මය අදවෙනතෙක් පැවැතගෙන එන්නේ. අණන්ත ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේගේ අණන්ත ගුණ ඇති ධර්ම රත්නයට හිතු හිතු අයට කැමැති කැමැති විදියට පිටකයන් ආදේශ කරන්න බැහැ.ඒක බුදධ බලයක්! අභිධර්මය ඇයි මේතාක් පවතින්නේ තුන්පිටකයටම බහලලා කියන එකවත් නොතේරෙන අයගේ ශ්‍රද්ධාවේ තරම හිතා ගන්න පුලුවනි. සුත්‍රය අභිධර්මයට මනා ලෙසම ගැලපෙනවා! ඒක දන්නෙ නිවැරැදි ව අභිධර්මය පරිශීලනය කරද්දිමයි. ධර්මය ස්වාඛාත බව නිවැරදිව දන්නේ ඒ අයම විතරයි!
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
සූත්‍ර පිටකයේ දුකයි දුක්ක සත්‍යයි හොයා ගන්න බෑ..... නමුත් එය පැහැදිලිව තියෙන්නේ අභිධර්ම තුලයි..... (දුක්ක සත්‍ය ගැන - අභිධර්ම පිටකය , යමක ප්‍රකරනය, සච්ච යමකය) එ් වගේ තව තව පැහැදිලි කිරීම් එමටයි
@upulfernando6238
@upulfernando6238 4 жыл бұрын
චක්කු විඤානයේන් පැහැදිලිවම දැනගන්නේ රූප සංඤාවක් පමණක් නොවන බව පෙල දහමේ සූත්‍රය සියල්ලෙන්ම ඉතා හොඳින් පැහැදිලිවේ..චක්කු විඤානය යනු රූපයෙහි පිලිබිඹුවක් නොව පැහැදිලිවම නාමරූපයේ පිලිබිඹුවක් බව සෑම අතින්ම පැහැදිලිව තිබියදී ඔබ වහන්සේ කුමක්ද මේ සාමාජගත කිරීමට උත්සාහ කරන්නේ ..
@MadusankaNawarathne
@MadusankaNawarathne 4 жыл бұрын
අධර්මයට එරෙහි ධර්මයයි සමාජගත කරන්නේ 😊
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං 3 жыл бұрын
පාලි - "තස‍්මාතිහ තෙ ගහපති, එවං සික‍්ඛිතබ‍්බං: ‘න චක‍්ඛුවිඤ‍්ඤාණං උපාදියිස‍්සාමි. න ච මෙ චක‍්ඛුවිඤ‍්ඤාණනිස‍්සිතං විඤ‍්ඤාණං භවිස‍්සතී’ති. එවං හි තෙ ගහපති, සික‍්ඛිතබ‍්බං" සිංහල- ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ මැ හික්මියයුතු යැ: ‘චක්ෂුර්විඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්ෂුරවිඥානනිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය (අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය) මෙතැන චක්ඛු විඤානය නොවේවා කියන් නැහැ,චක්ඛු විඤ්ඤාන නිස්සිත විඤ්ඤානයයි ඇසුරු කරන්න එපා කියන්නේ.? සුත්‍රය තුල විටෙක කර්ම මට්ටමෙන්,විටෙක විපාක මට්ටමින් විටෙක ප්‍රවෘත්ති මට්ටමෙන් විඤ්ඤානය ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක.ඒ ඒ සුත්‍ර වලදි ඒ ඒ විදියට අවබෝධ කර ගත යුතුයි. අන්න ඒකටයි අභිධර්මය වුවමනා වෙන්නෙ ?
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
@@අරියසච්චානදස්සනං ඉහත ඔබගේ සටහනේ කියන්නේ චක්කු විඤ්ඤානය තෘශ්නාදින්ගෙන් තෙරයි කියා මිසක් නාමරෑප ගැන නොකියයි නේද?......ඇයි ඔබ නාමරෑප වලින් යුක්තවේ යැයි කීවේ.... හැරත් නාමරෑප පච්චයා විඤ්ඤාන කියන කොට එතන නාමරෑප දෙකම ඇතුලත් .....නමුත් සාම්‍යන ලෝකයේ විග්‍රහ කරන විට චක්කු විඤ්ඤානය හටගැනීමට "නාම" ඉවහල් වී නැති ගානයි...... පටිච්ච සමූපාදයේ බුදුහිමි විඤ්ඤානය කියා කියන්නේ අවිද්‍යාවෙන් හටගත් කෙලෙස් වලින් පිරි විඤ්ඤානයට මිසක් නිකලෙස් විඤ්ඤානයට නොවේ.... සංස්කාර පච්චයා විඤ්ඤාන කීමෙන් එය වැටහේ.....නමුත් චක්කු විඤ්ඤානයත් තවත් එක් විඤ්ඤානයක් හින්දාත් නාමරෑප පචිචයා විඤ්ඤාන කියන විට තමයි ටිකක් අපහැදිලි..... මේ ගැන ඔබතුමාට පැහැදිලි කල හැකිද? චක්කු විඤ්ඤානය ගැන සදහන් වන අනිත් තැන් කවරේද? තෙරුවන් සරනයි
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං 3 жыл бұрын
@@anuradhaperera3802 මෙහෙමයි. ඔය ටික තේරුම් ගන්න තමයි අභිධර්මය ඕන වෙන්නේ. " න චක්ඛුවිඤ්ඤානං උපාදියස්සාමි." කියල හික්මෙන්න කියලා අනේපිඬුසිටු තුමාට කියන්නේ. එතැන කතා කරන චක්ඛු විඤ්ඤානය විපාකයි.(ඒකත් නාම රූප පච්චයා ම තමයි.නමුත් විපාක නිසා කර්ම කෙලෙස් යෙදෙන් නැ) "න ච මේ චක්ඛුවිඤ්ඤානනිස්සිතං විඤ්ඤානං භවිස්සතීති" කලින් කිව්ව විපාක චක්ඛු විඤ්ඤානය නිස්සිත වෙනවා කියන්නේ විපාක අරඹයා අවිජ්ජාව යෙදුනම අන්න සංඛාර විඤ්ඤාන වෙනවා.මෙන්න මේ චක්ඛු විඤ්ඤානයයි ඇති කරන්න එපා කියන්නේ. විපාක විඤ්ඤානයේ යථා ස්වභාවය දන්න දකින නුවනකට අදාල ආයතනය ස්කන්ධය හෝ ආයතනය නිස්සිත වෙන් නැහැ(තණ්හා දිට්ඨි මාන විදියට)
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
නාම රූප | Ven. Mankadawala Sudassana Thero | Deegavapiya
1:12:25
Madusanka Nawarathne
Рет қаралды 42 М.
ඇස සහ රූපය | Ven Kothmale Kumarakassapa Thero
56:18
Madusanka Nawarathne
Рет қаралды 5 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН