කෙලෙස් නැසූ අසිරිමත් ජීවිත | මැදින් පෝදා ධර්ම දේශනාව | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 13,018

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

2 жыл бұрын

අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
සාධූ ! සාධූ !! සාධූ !!!
Most Ven. Na Uyane Ariyadhamma Maha Thero | අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ
#Na_Uyane_Ariyadhamma_Maha_Thero #කෙලෙස්_නැසූ_අසිරිමත්_ජීවිත #Madin_Poya_Day #මැදින්_පෝය #Madin_Poya_Bana #Dharma_Deshana #Budu_Dahama #Bana #ධර්ම_‍දේශනා #බුදු_දහම #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #දුර්ලභ_ධර්ම_දේශනා

Пікірлер: 60
@dineshshanaka8156
@dineshshanaka8156 2 жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta namas karaya wewa sadu sadu sadu
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු !!! පින්වත් මාහිමිපාණන් , වහන්සේට උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ අප කරන කුසල් අනුමෝදන් වේවා ¡¡¡ මා ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් මාගේ සන්සාරගත දෙමාපියන් සහෝදර සැමටත් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා දුන් සැමටම පිං අනුමෝදන් කරමි අනුමෝදන් කරගනිත්වා !!! සාදු ! සාදු ! සාදු ! සාදු !
@chamikajagoda8417
@chamikajagoda8417 Ай бұрын
සාදු සාදු සාදු නා උයනේ අරියධම්ම නාහිමි වහන්සේට නමස්කාර වේවා සුවසේ උතුම් වූ බුද්ධ රාජ්‍යයට පැමිණෙන්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
උතුම් බෝධිසත්ව ගුණෝපේත නායක ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! Saadu saadu saadu !!! උතුම් නිවන් මඟට යොමු වෙන්න ,අප සැමටම පින් සිතුවිලි පහළ වේවා !!!
@dayagalappaththi6134
@dayagalappaththi6134 2 жыл бұрын
Sadhu Sadhu Sadhu
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 2 жыл бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!සුවපත් වේවා!
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@sudeshgomindasenevirathne9564
@sudeshgomindasenevirathne9564 2 жыл бұрын
අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා!!! සාදූ සාදූ සාදූ 🙏
@srinathdissanayake3483
@srinathdissanayake3483 Жыл бұрын
O
@srinathdissanayake3483
@srinathdissanayake3483 Жыл бұрын
L
@priyankakumari-em1xh
@priyankakumari-em1xh 2 жыл бұрын
ඝෝර කටුක සංසාරෙන් එතෙරව උතුම් නිවනින් සැනසේවා !!!!!!
@farhanaqadir1733
@farhanaqadir1733 11 ай бұрын
සාදු සාදු සාදු නා උයනේ අරියධම්ම නාහිමි වහන්සේට නමස්කාර වේවා සුවසේ උතුම් වූ බුද්ධ රාජ්‍යයට පැමිණෙන්වා,,
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 2 жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 2 жыл бұрын
Oba Wahanseta Athi Uthum Athi Shresta Uthum Budu Bawama Labewa !!!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ගරු, මතු බුදු වන් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශනා පැවැත්වු නුපන් අකුසල් නුපදනා ලෙස, උපන් අකුසල් ගෙවී යන ලෙස, නූපන් කුසල් උපදනා ලෙස, උපන් කුසල් වැඩිදියුණු වන් ලෙස , සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්ය ම හටද වැඩේවා වැඩේවා වැඩේවා !!! චුල්ල පන්තක ස්වාමීන් වහන්සේට මෙන් උට්ඨාන් වේර්‍යය අපමාද ගුනය, සේල සන්වරය, චිත්ත දමනය ලැබී උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය වැඩිමටද මේ අත් භවයේදිම සෝවාන් ඵල ය හෝ පිහිටීමට මටඩ කුසල් වැඩේවා!!! උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු
@buddikaprasanna4959
@buddikaprasanna4959 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏
@swarnal.g9609
@swarnal.g9609 2 жыл бұрын
Sadu Sadu Sadu.
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath a uthum u swamin wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu.boho pin ath wewaaa Saadu saadu saadu..
@Matara-Ruwan
@Matara-Ruwan 2 жыл бұрын
විශිෂ්ඨ දේශනාවක් 🙏🙏🙏සාදු සාදු සාදු
@ManojJinadasa
@ManojJinadasa 2 жыл бұрын
Saadhu Saadhu Saadhu
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Ай бұрын
අතිගෞරවනීය වන්දනීය නාහිමිපාණන්ට උතුම් බුද්ධත්වයට පත්වන්නට මේ සියලු ධර්ම දානමය පුණ්‍යාභිසංස්කරණ හේතු වාසනා වේවා!!
@prasannakumara5975
@prasannakumara5975 Ай бұрын
සාධු සාධු සාධු... තෙරුවන් සරණයි.සුවපත් වේවා.
@ruwanjayasinghe7654
@ruwanjayasinghe7654 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Sadu 🙏🌹💐🌺 sadu 🙏🙏🌹💐🌺 saadu 🙏🙏🙏🌹🌹💐💐🌺🌺 magee namas karaya veewa!!! 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌺🌺🌺🙏🙏🙏 seyalu sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌺🌺🌼🌸
@doctorsunhewagei8746
@doctorsunhewagei8746 2 жыл бұрын
සාධු සාධු සාධු!
@sandayawijesekara177
@sandayawijesekara177 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madawasanjeewa3714
@madawasanjeewa3714 2 жыл бұрын
🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-bc4vp2sq5q
@user-bc4vp2sq5q 2 ай бұрын
Siyalu sathwayanta dharma awabodhaya labewa
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@thusarsamanthsamanth6252
@thusarsamanthsamanth6252 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@therunibandara8278
@therunibandara8278 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nadithakassapa
@nadithakassapa 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 උතුම් නිර්වාණ අවබෝධය පිණිස ම වේවා ! උතුම් ධර්ම දානමය බොහෝම පිං ඔබ සැමට 🙏
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 12 күн бұрын
Saadhu!!!, Pinwath swameen wahanseta me siyalu pin anumodan wewa!, When practice the gratitude, Very difficult to practice mental and physical well being with unmatched.
@sumedagunathilaka9712
@sumedagunathilaka9712 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vihangachamod5528
@vihangachamod5528 2 жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
🙏🌼🙏
@janaka4333
@janaka4333 6 ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷
@anomadiulpitiya3072
@anomadiulpitiya3072 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏
@user-bc4vp2sq5q
@user-bc4vp2sq5q 2 ай бұрын
Saadu.saadu.saadu
@---rohansifelice---2387
@---rohansifelice---2387 2 жыл бұрын
🙏🙏🙏🌻
@sampathnuwan7789
@sampathnuwan7789 2 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@mahinsadumidukalanchiliyan5518
@mahinsadumidukalanchiliyan5518 8 ай бұрын
❤❤❤❤❤❤
@aroshanahome9658
@aroshanahome9658 9 ай бұрын
🏵️🏵️🏵️
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@ruchirag8469
@ruchirag8469 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@sirinidissanayake6520
@sirinidissanayake6520 2 жыл бұрын
🙏🙏🙏
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@pubududanansooriya3548
@pubududanansooriya3548 2 жыл бұрын
🙏🙏🙏
@rasikalakmal7269
@rasikalakmal7269 2 жыл бұрын
🙏🙏🙏
@amparesomarathanathero7238
@amparesomarathanathero7238 2 жыл бұрын
🙏🙏🙏
@methinduherath5426
@methinduherath5426 2 жыл бұрын
🙏🙏🙏
@Thilina-Kasun_
@Thilina-Kasun_ 2 жыл бұрын
🙏🙏🙏
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 9 күн бұрын
🙏🙏🙏
@user-bc4vp2sq5q
@user-bc4vp2sq5q 2 ай бұрын
🙏🙏🙏
@PremadasaRanasinghe
@PremadasaRanasinghe 3 ай бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
හදවතේ භාවනාව | The Heart Meditation
11:31
සරල උපදේශනය with SL Psyche
Рет қаралды 16 М.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
සංසාර ගමන | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero
30:54
Budu Dahama බුදු දහම
Рет қаралды 10 М.
සම්මා සංකප්ප | Samma Sankappa | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
55:24
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН