දන් දෙන අයට ඉතා වටිනා ධර්ම දේශනාවක් | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 11,850

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

2 жыл бұрын

අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, දෙවි මිනිසුන් සහිත සියලු ලෝක සත්වයාට ද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
සාධූ ! සාධූ !! සාධූ !!!
#අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ
#දානයේ_ආනිසංස
#ධර්ම_දේශනා
#බුදු_දහම
#Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
#Danaye_Anisansa
#Dharma_Deshana
#Budu_Dahama
#Bana

Пікірлер: 38
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 2 ай бұрын
ගෞරවනීය වන්දනීය නාහිමිපාණන්ට නමස්කාර වේවා!
@slartist6750
@slartist6750 Жыл бұрын
Sadu....sadu....sadu......theruwan saranai ....
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 11 ай бұрын
සාදු සාදු සාදු
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
සාදු..සාදු...බුදු බව ලැබේවා.....
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සාදු! සාදු! සාදු! පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@darshninadeeka8568
@darshninadeeka8568 10 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු . සාදු ..සාදු ...🙏🙏🙏
@keerthinuwan
@keerthinuwan Жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! සාදු !
@balachandratantrige
@balachandratantrige Жыл бұрын
සිත නිවී සැනසෙන මේ දහම් දෙසුම් අපවෙත ලබාදීම වෙනුවෙන් පින් දෙමු ...එමෙන්ම ධර්මය විකුර්ති කරන සමහර ඇත්තන්ගේ දෙසුම් ගැන අවධානයෙන් සිටිය යුතුයි
@tharinduchathuranga8965
@tharinduchathuranga8965 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilukaprabashani4830
@nilukaprabashani4830 10 ай бұрын
උත්තරීතර සුවමින්වහන්සෙ අතුලු අර්‍ර්‍ය මහා සන්ගරත්නයට මගෙ අග්ග්‍ර ශෙශ්ට නමස්කාරය වෙවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 2 ай бұрын
සාධු! සාධු! සාධු!
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 Жыл бұрын
Namaskara wewa pinwath swaminwahanseta saadu saadu saadu
@maneldammika3775
@maneldammika3775 Жыл бұрын
මම ත් මම හම්බ කරන දේවල් වලින් මම සැප විදින්නෙ නැහැ . නමුත් අසරණ මිනිස්සුන් ට නානාඋපකාර කරනවා. මටත් කවදාවත් අගහිගකම් වලින් තැවෙන්නෙ නැහැ .. උතුම් තෙරුවන් බෙලෙන් තව තවත් කුසල් රැස් කර ගන්න වාසනාව ශක්තිය ලැබේවා
@homer9601
@homer9601 2 жыл бұрын
මගේ නිවසේ වැඩට ආව ගැහැනු කෙනෙක් ආ පලවෙනි දවසෙම කකුල වීදුරු කටුවකට කැපිල යන්න උනා. මම එයාට බෙහෙත්කරල කිව්වා ඔයාට පින නැ දාන දෙන්න කියලා. එයා ඒවිදිහට දාන දීල දැන් අපෙන් විතරක් නෙවෙයි වෙනත් තැන්වලිනුත් බොහොම දේවල් හම්බවෙන බව සතුටින් කිව්වා. මටත් දානය ජීවිතයේ බොහෝ අවස්තාවල පිහිට උනා. ඔබට අද රටේ තත්වය නිසා පීඩාවෙලා තියෙනවනම් තවත් ද්වේශය එකතුකරන් උද්ගෝශන කරන්න එපා! ඔබේ පින මදි ඔබ දන් දෙන්න එතකොට පීඩාවන් දුරුවෙයි.
@wickramaw.n.v8919
@wickramaw.n.v8919 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 2 жыл бұрын
සාදු...සාදු... සාදු...!!!
@AppleMal-cf8rx
@AppleMal-cf8rx Ай бұрын
🙏🙏🙏
@sampathnuwan5231
@sampathnuwan5231 8 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏
@22969178
@22969178 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@subaviwijesinghe7312
@subaviwijesinghe7312 2 жыл бұрын
Sadu 🙏sadu🙏sadu🙏🌺🌺🌺🌺🌺
@dimuthumadusanka7425
@dimuthumadusanka7425 2 жыл бұрын
Saadu.... Saadu.... Saadu.... !.
@ruwans.jayasinghe1004
@ruwans.jayasinghe1004 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@darshanasampath5947
@darshanasampath5947 2 жыл бұрын
🙏🙏
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@codeschool3964
@codeschool3964 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
🙏🌼🙏
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@dayanisenehelatha3457
@dayanisenehelatha3457 Жыл бұрын
desakayana wahanse uthum niwaninma sanasewa
@sujithkankanamge
@sujithkankanamge 2 жыл бұрын
Sadu…Sadu…Sadu…
@dilanjanpriyanath-qn8qt
@dilanjanpriyanath-qn8qt Ай бұрын
සාදු සාදු සාදු
@user-rp9me8go8h
@user-rp9me8go8h 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@randiwejasihng8111
@randiwejasihng8111 6 ай бұрын
🙏🙏🙏
@predipthushara6451
@predipthushara6451 2 жыл бұрын
🙏🙏🙏
විශේෂ ධර්ම දේශනාව | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
53:16
Budu Dahama බුදු දහම
Рет қаралды 11 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 71 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
17. ආනාපානසති භාවනාව - 1. - most ven na uyane ariyadhamma maha thero .
46:41
Yathiwara Adawiya යතිවර අඩවිය ©
Рет қаралды 18 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 71 МЛН