Most Ven Nauyane Ariyadamma thero - සිත දියුණු කිරීම - අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි

  Рет қаралды 67,047

HEMAMALI GAMAGE

HEMAMALI GAMAGE

3 жыл бұрын

සිත දියුණු කිරීම

Пікірлер: 166
@chandralathanavarathne506
@chandralathanavarathne506 Жыл бұрын
සාදු සාදු සාදු සාදු. අපවත් වී වදාළ ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පුහුදුන් සිත් නිවනටම යොමු කරන උතුම් දේශනා බව සඳහන් කළ යුතුය. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ කුසලය උපනිශ්‍රය වේවා!!!
@matildaweerarathna8718
@matildaweerarathna8718 3 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏මහා කාරුණික වූ තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏උත්තරීතර අකාලික වූ ඕපනයික වූ ශ්‍රී සද්ධර්ම රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏තුන් ලෝකයටම පරම පුණ්‍ය කෙත වූ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏අප සැමට මහාණීය කල්‍යාණ මිත්‍ර උත්තමයාණන් වහන්සේ නමක් වූ අපවත් වී වදාළ අති පූජනීය වන්දනීය අති ගෞරවනීය නා උයනේ අරියධම්ම මහා නාහිමි පාණන් වහන්සේ ට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏අපගේ කල්‍යාණ මිත්‍ර මහෝත්තමයාණන් වහන්සේ ප්‍රාර්ථනීය ලෙසටම මතුයම් දිනෙක ලොව්තුරා සම්මා සම්බුදු පදවිය ලබමින් ලෝක සත්වයා මේ අතිශය බියකරු සංසාර දුකින් අත මිදවීම පිණිසම මේ උත්තරීතර ධර්ම දානමය කුසල් අපගේ ආර්ය වූ මහෝත්තමයාණන් වහන්සේ ට හේතු වේවා... වාසනා වේවා... 🙏🙏🙏සියළු සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින්, ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණින් සියලු යහපතක්ම වේවා 🙏🙏🙏
@SamanthiKiriella-wz1qi
@SamanthiKiriella-wz1qi 6 ай бұрын
මගෙ කල්‍යාණ මිත්‍ර ,බෝසත් සංඝරත්නයට උතුම් බුද්ධත්වය ලැබේවා .! සාදු සාදු සාදු
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
මෙම දේශනාව ඇසීමෙන් මගේ සියළු අකුසළ මූල ධර්ම ඉවත් වී.පින් කුසළින් සිත නිවන මඟ ට .මා යොමුවේවා .පෙර භවයෙ සිට මේ දක්වා බුදු පසෙබුදු මහ රහතුන් වහන්සේලා ඇතුළු අරිය මඟ ස්වාමීන් වහන්සේලා ඇතුළු සැමට මගෙන් දෑන නොදෑන වරදක් සිදුවුණා නම් මට සමාව දෙන සේක්වා.සාදූ සාදූ.!!!
@maduraniedussuriya6750
@maduraniedussuriya6750 Ай бұрын
Sadhu! Sadhmu!! Sadhu !!!
@nimalakaikarage8256
@nimalakaikarage8256 2 жыл бұрын
ගෞරවනීය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා 🙏🙏🙏
@chintawickramasinghe1544
@chintawickramasinghe1544 28 күн бұрын
සාදු , සාදු , සාදු මෙම මාහැඟි දේශනාව මා හට නැවත නැවත මතකයට නැගේවා. අප කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් බෝධියකින් උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා !
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@dayalathaperera8930
@dayalathaperera8930 Жыл бұрын
oba wahan seta patu bodiyakin chatussatya awaboda wewa l
@Sadahamwarsha91
@Sadahamwarsha91 Жыл бұрын
kzbin.info/www/bejne/sF6kZKCifsmaptE අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමියන් තුසිත දෙවු ලොව ඉපදුන හැටි දැක්වෙන විශ්මය දනවන කතාව 🙏🙏🙏
@Inguru_paan_malli
@Inguru_paan_malli Ай бұрын
❤🥺
@formycountry373
@formycountry373 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ටසේට අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏 ඉතාම වටිනා ධර්ම දානයක් පින් අපට අසන්න සැලැස්සුවට 🙏
@nasliibrahim3429
@nasliibrahim3429 9 ай бұрын
නමස්කාර වේවා! පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට, සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@disnalanka4365
@disnalanka4365 Жыл бұрын
උතුම් බුදු බව ලැබේවා 🙏🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 7 ай бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@user-ef4vd3lq8h
@user-ef4vd3lq8h 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට චතුරාර්ය සත්‍යය අවබෝධය වේවා !!!සාදූ !සාදූ !සාදූ !
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe Ай бұрын
ඔබ වහන්සේ බුදු වු කලත් මා හට මුන ගැසී අවවාද අනුශාසනා ලබා දෙත්වා.....සාධු ...සාධු ....සාධු
@marieperera1709
@marieperera1709 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා.ඹබ වහන්සේගේ සියලු පැතුම් ඉශ්ට සිද්ධ වේවා.
@lotusman3673
@lotusman3673 Жыл бұрын
නායක ස්වාමීන් වහන්සේ ට උතුම් බුදුබව ලැබේවා..
@matildaweerarathna8718
@matildaweerarathna8718 3 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වා වදාළ බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට .......... ප්‍රාර්තනීය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා !!! අප කරන සියලුම කුසල් අනුමෝදන් වෙත්වා !!!.........🙏🌹🙏🌹🙏🌹සාධු සාධූ සාධූ
@bothalegamahamuduruwo
@bothalegamahamuduruwo 2 жыл бұрын
මෙවැනි අනුසාසනාවක් අහන්නටනම්,සසර පිං තියෙන්න ඕනී.
@manel2343
@manel2343 7 ай бұрын
ඒකනම් සහතික ඇත්ත🙏🙏🙏🙏
@WRandeniya
@WRandeniya Ай бұрын
Ķ​@@manel2343
@littlegirl7391
@littlegirl7391 Ай бұрын
​@@manel2343àriyadamma saminwahanseta budubawa lebewa sadu sadu sadu
@rupikajayalath8809
@rupikajayalath8809 3 ай бұрын
ඔබ වහන්සේට මගේ ගෞරවනීය නමස්කාරය වේවා🌸🪔🙏🏻
@mpseethanandani506
@mpseethanandani506 4 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිවනින් නිවී සැනසේවා !🙏🙏🙏🙏🙏
@iranganifonseka2509
@iranganifonseka2509 2 жыл бұрын
ගිහි අපටත් අති ශ්‍රෙෂ්ඨ ධර්ම දෙශනාවක්. ,🙏🙏🙏
@kusumdayarathna9591
@kusumdayarathna9591 11 ай бұрын
Ghh
@kusumdayarathna9591
@kusumdayarathna9591 11 ай бұрын
Yh
@padmajayawardana
@padmajayawardana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 2 жыл бұрын
අහෝ ආශ්චර්යය යි ......!
@anuralatha
@anuralatha 9 ай бұрын
සාදු.... සාදු... සාදු....
@k9obediencetraining622
@k9obediencetraining622 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shermilaekanayaka928
@shermilaekanayaka928 10 ай бұрын
සාදු 🌹🙏 සාදු 🙏🌹 සාදු 🌹🙏 සාදු 🙏🌹 සාදු 🌹🙏
@ramyabasnayake4060
@ramyabasnayake4060 Жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු !!!
@khdmakhdma7106
@khdmakhdma7106 15 сағат бұрын
Uthum bhuddathwayama labeva pinwath swaminwahanseta 🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏🇦🇪🇱🇰🙏🙏🙏🙏🙏
@mbldissanayake2901
@mbldissanayake2901 8 ай бұрын
සාදු සාදු සාදු
@ishaniuthpala104
@ishaniuthpala104 2 жыл бұрын
🙏🙏🙏🙏
@kalyanimaniyo2681
@kalyanimaniyo2681 Жыл бұрын
ඔබ වහන්සේට ලොව්තුරා බුද්ධත්වය ..ලැබීම.. පිණිස මෙම උතුම් කුසල් උපනිෂ්රය. වේවා 🙏🙏🙏
@cwijesinghe5718
@cwijesinghe5718 8 ай бұрын
සාදු සාදු සාදු . තෙරුවන් සරණයි .
@asdppp6257
@asdppp6257 7 ай бұрын
සාදු!සාදු!!සාදු!!!තථාගතයන් වහන්සේට මගේ නමස්කාරය වේවා!සැමට නිවන පිනිසම පින් පිරේවා!නමෝ බුද්ධාය෴෴
@oleenainduwara3865
@oleenainduwara3865 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා
@VidushaMethsara-sr8wo
@VidushaMethsara-sr8wo 6 ай бұрын
සාධු සාධු සාධු
@farhanaqadir1733
@farhanaqadir1733 27 күн бұрын
සසර පුරා කරපු පින් බලයෙන් මේ දෙශනාව ශ්‍රවණය කරන ලැබුණා,ඔබ වහන්සේට මතු බුදු බව ඒකාන්තයෙන්ම ශාක්ෂාත් කර ගනිත්වා..
@DammiDammi-ds2ky
@DammiDammi-ds2ky Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐සාදු
@tinishiyadayananda
@tinishiyadayananda 24 күн бұрын
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️ Oba wahanseta Mage Namaskaraya wevaaa!!! 🙏🙏🙏🙏🪷☸️
@freelife8799
@freelife8799 6 ай бұрын
සාදු සාදු සාදු !
@nalanijayathilake168
@nalanijayathilake168 13 күн бұрын
Obawahanseta mama samadama obawahase balaporothuwana uthum budubawa hadawathinma pathmi.theruwansarani.
@pathmakumari4137
@pathmakumari4137 6 ай бұрын
අතොරක් නැතිව බුදු ගුණ සිත දරන්නෙමී සදහම් ගුණ නිතර සිහියටනගන්නෙමී සුපටිපන්න සඝගුණ සිහි කර්න්නෙමී විදසුන් වඩා භව කතරින් මිදෙන්නෙමී සියළු දෙනාටම නිවන් සුව ලැබේවා සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Sadu !
@manel2343
@manel2343 7 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@manel2343
@manel2343 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@anuladahanayaka7059
@anuladahanayaka7059 6 ай бұрын
Obavahansata.maganamaskarayamavava
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
ස්වාමීනි ඔබ වහන්සේ desanawe අවසානයේ karana පැතුම ea aurinma සපල wewa...වටිනා kamatahan ගොඩක් ලැබුණා ..ඔබ වහන්සේ උතුම් niwanin sanasethwa ..hemamali මැතිනියට desanawa ahanna salasu kusal සියලු යහපත salasathwa...
@hemamaligamage1740
@hemamaligamage1740 2 жыл бұрын
සාදු! සාදු! සාදු! අනුමෝදන් වෙමි. තෙරුවන් සරණයි ඔබ‍ට
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 Жыл бұрын
සාධු සාධු සාධු
@Sadahamwarsha91
@Sadahamwarsha91 Жыл бұрын
kzbin.info/www/bejne/sF6kZKCifsmaptE අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමියන් තුසිත දෙවු ලොව ඉපදුන හැටි දැක්වෙන විශ්මය දනවන කතාව 🙏🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 3 ай бұрын
මගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාරයවේවා !!!
@olgakahavidana8446
@olgakahavidana8446 7 ай бұрын
Sadu, sadu, sadu.
@komare6337
@komare6337 6 ай бұрын
Samma, sambudu saranai suwamen whnsa,oba,whnsata,Budu,bawa,lanawa🙏🙏🙏💐💐💐🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹
@kelumlasantha
@kelumlasantha 4 ай бұрын
තෙරුවන් සරනයි
@prashanshan7125
@prashanshan7125 Ай бұрын
තෙරුවන් සරණයි..
@niroshakumanayaka9986
@niroshakumanayaka9986 7 ай бұрын
සාදු !සාදු! සාදු!
@ranukamigamuge9147
@ranukamigamuge9147 6 ай бұрын
ඔබවහන්සේට යහපතක්ම වේවා. තිසරණ සරණයි...
@wathsalagamlath9909
@wathsalagamlath9909 Ай бұрын
Amazing dharma deshana... May the Buddha sasana protect forever....
@tdchanrawathi1865
@tdchanrawathi1865 Ай бұрын
SUWAMIN WAHANSA BUDUWEWA MAGE UTHUM NASKARAYWEWA 🏵🙏🙏🙏🏵🌼🌸🌺
@maleerathnayake6788
@maleerathnayake6788 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@geethajaro3869
@geethajaro3869 Ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷PARAMA NIBBANA SUEWAYEN SUPATH WEVA!
@swarnagamlath1761
@swarnagamlath1761 5 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@lakshithamadhuranga9801
@lakshithamadhuranga9801 12 күн бұрын
සාදූ! සාදූ! සාදූ!
@pradeepkumara7790
@pradeepkumara7790 12 күн бұрын
🌷🌷🌷 සාධූ ! සාධූ !! සාධූ !!! 🙏🙏🙏
@k9obediencetraining622
@k9obediencetraining622 Ай бұрын
සාදු
@nethradisanayaka144
@nethradisanayaka144 2 жыл бұрын
🙏🙏🙏
@asokap.h9409
@asokap.h9409 Ай бұрын
අාත්ම දෟෂ්ඨිය තුල දේශණයක්. හිතෙන් නිදහස් වියයුතුයි බුදුපියාණන්ගේ දේශණය. එවිට යන්න තැනක් කෝ.
@dimuthumadusanka7425
@dimuthumadusanka7425 2 жыл бұрын
Saadu.... Saadu.... Saadu.... !.
@priyanganidharmaratne8034
@priyanganidharmaratne8034 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@dananjayamgkcuknfyfbtra3870
@dananjayamgkcuknfyfbtra3870 Ай бұрын
Sadu Sadu Sadu
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
🌹🌺සඩු 🌹🌺සඩු 🌹🌺සඩු....
@Gayan_Malinda
@Gayan_Malinda 2 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@DeepaniJayalath
@DeepaniJayalath 2 ай бұрын
Sadu sadu...........
@Inguru_paan_malli
@Inguru_paan_malli Ай бұрын
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මෙතරම් ආශ්චර්යජනකනම් මගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මොන තරම් ආශ්චර්යජනක ද🥺❤
@pathmakumari4137
@pathmakumari4137 Ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ලොකුස්වාමීන් වහන්ස කල්‍යාණ මිත්‍ර අනුග්‍රහයට අනේක වාරයක් පින් අනුමෝදන් කරමි 🙏🙏🙏
@dileepaashan7066
@dileepaashan7066 6 ай бұрын
Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai.
@hemamaligamage1740
@hemamaligamage1740 6 ай бұрын
Sadu..sadu..sadu.. Obath theruwan sarani
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu sadu sadu
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b 6 күн бұрын
Sadu sadu sadu
@tharakaperera1731
@tharakaperera1731 7 ай бұрын
💐🙏
@user-eq4ck6yw8m
@user-eq4ck6yw8m Ай бұрын
Sadu Sadu Sadu 🙏 🙏 🙏 🙏 🙏
@KanthiGamage_00
@KanthiGamage_00 Ай бұрын
💛💛💛 sadu sadu sadu
@mpseethanandani506
@mpseethanandani506 4 ай бұрын
Sadu sadu sadu,,🙏🙏🙏
@MontiWije
@MontiWije Ай бұрын
. Sadu sadu sadu
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 Ай бұрын
🙏🙏🙏🙏🌼🌼🌼💚💚💚🙏🙏සාදු සාදු සාදු
@slmanusha5012
@slmanusha5012 2 жыл бұрын
🙏🙏🙏🙏🙏....
@bandaramanike8657
@bandaramanike8657 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@subhashinisugathapala7474
@subhashinisugathapala7474 10 ай бұрын
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ❄️❄️❄️❄️❄️❄️
@thissadeniyakumara720
@thissadeniyakumara720 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Namo buddaaya saadu saadu saadu.pinwath uthum u sawamin wahanseta mage namaskaraya wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj Ай бұрын
Saadhu!!!, Maage pinwath gurudewoththama apawathwi wadaala Na Uyane Ariyadhamma pinwath swameen wahanseta, dhana, seela, Bawanaadi siyaluma Pinkam walin ma ras kala siyalu pina anumodan wethwa! Apart labu sanaseema apramanai! Inna thanaka Suwapath wewa! Aayu warna sapa bala practna aththe wewa! Uthum u paramitha dharma sampurna karamin appramadeewa prarthaneeya Bhodiyakin uthum u niwan sampathma wewa! Pinwath Balangoda Ananda maithreeya pinwath swameen wahansetada esema wewa! Inna thanaka Suwapath wewa!
@wimala8576
@wimala8576 Жыл бұрын
Sadu sadu venerable nauyana ariyadamma seaminwahanse wish you nibbana Sadu sadu
@rosebowala8547
@rosebowala8547 5 күн бұрын
Sadoo sadoo sadoo
@monikaperera1768
@monikaperera1768 Ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd 16 күн бұрын
🙏💗🙏💖🙏🧡🙏💙🙏💛🙏❤️🙏
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Ай бұрын
,🙏🙏🙏
@chamindapriyanath8729
@chamindapriyanath8729 8 ай бұрын
Ape pera pinakata pahalauna yathiwarayan wahanse namak.......
@hemalipriyantha4152
@hemalipriyantha4152 Ай бұрын
🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@krishanthiwijenayake482
@krishanthiwijenayake482 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lionalsilva5670
@lionalsilva5670 Жыл бұрын
SADU SADU SADU
@therunibandara8278
@therunibandara8278 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@mallikasubasinghe853
@mallikasubasinghe853 5 ай бұрын
Sadu !
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
❤❤❤❤❤❤
@anomaw6633
@anomaw6633 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@asiriLK
@asiriLK 10 ай бұрын
🙏🙏🙏💎💎💎
@kumudugunawardana7336
@kumudugunawardana7336 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 194 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
සැපසේ ඉන්න | ven mawarale baddhiya thero
53:02
buddha puthun
Рет қаралды 123 М.
පින් රැස් කිරීම... | Most Ven. Kiribathgoda Gnanananda Thero
13:03
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
Рет қаралды 3,7 М.
Ven Na Uyane Ariyadhamma Thero Bana
42:23
Sri Saddharma
Рет қаралды 66 М.
17. ආනාපානසති භාවනාව - 1. - most ven na uyane ariyadhamma maha thero .
46:41
Yathiwara Adawiya යතිවර අඩවිය ©
Рет қаралды 18 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 194 МЛН