විභාගය දක්වා Motivate උනේ අම්මයි තාත්තයි නිසා - A/L exam Tips And Study Tips | Saumya Nethu - Bio

  Рет қаралды 475,923

Bio Api

Bio Api

Күн бұрын

Пікірлер: 1 400
@d.r3817
@d.r3817 3 жыл бұрын
"""හැමදාම අව් කාෂ්ඪකේ මං විදපු දුක් වල ණය උබ ගෙව්වා මගෙ දුවේ """'" ඒ වචන ටික 🥺❤️
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
🥺💜
@DishanRanathunga-z2i
@DishanRanathunga-z2i Жыл бұрын
@Shashinihara
@Shashinihara 3 жыл бұрын
මගේ තාත්තත් කාලයක්ම කරාපිටියෙ hospital එකේ security කෙනෙක් විදියට ඉදියා. අද මම එතන ඉගෙන ගන්න nursing student කෙනෙක්. මොකද මගේ පුංචි කාලේ ඉදලම හීනේ වුනේ nurse කෙනෙක් වෙන එක නිසා. හීන හැබෑ වෙද්දි දැනෙන සතුටට වචන නැහැ නංගි මල්ලි.❤️ ඒ නිසා ටාගට් එකක් තියන් වැඩ කලොත් හැමෝටම පුලුවන් දිනන්න අනිවාරෙන්ම. ජය.❤️💐
@dularahansaka1792
@dularahansaka1792 2 жыл бұрын
Thanks akka......good luck........
@SLsong-tm8ls
@SLsong-tm8ls 2 жыл бұрын
Suba pathum akkiyoo 😍
@samadhiranathunga5310
@samadhiranathunga5310 2 жыл бұрын
❤️❤️
@ruwanpathirage7260
@ruwanpathirage7260 2 жыл бұрын
Nurse wadak na
@itzme6865
@itzme6865 2 жыл бұрын
​@@ruwanpathirage7260 gona.nurse nathiwa doctor la korai.
@nethmini8398
@nethmini8398 3 жыл бұрын
මගේ තාත්තත් threewheel driver කෙනෙක්..එයාගෙ හීනෙත් කවදාකමහරි මාව doctor කෙනෙක් කරන එක..මාත් කවදාකහරිම ඒ target එකට යනවමයි..🙂🌼🥇
@sanu..3749
@sanu..3749 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන්...❤️
@nethmini8398
@nethmini8398 3 жыл бұрын
@@sanu..3749 tnqq so much..♥️♥️😊
@dil4107
@dil4107 3 жыл бұрын
All the best sister !
@nethmini8398
@nethmini8398 3 жыл бұрын
@@aib6210 kohoma hari e target ekt ynna...all the best....😊❤️‍🔥
@nethmini8398
@nethmini8398 3 жыл бұрын
@Rashmi Tharuka tnq so much..♥️😊
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
මගෙ හීනෙ මගෙ ලැබීම නිසා මට ඇස් මනාපිටම බොද උනා.ඒත් වෛද්‍ය සිහිනයක් දකින සැබෑ මිහිපිට දෙවිවරු වෙන්න හීන දකින හැම අහින්සක හිතකටම වෙදනලාවක් අතින් ගත්තු මිහිපිට දෙවියෙක් දෙව්දුවක් වෙන්න පුළුවන් වේවා කියලා මන් පහන තියල ප්‍රාර්ථනා කරනවා ❤️
@shanayadewindi5092
@shanayadewindi5092 2 жыл бұрын
ලැබීම ගැන තිතන්න එපා නොලැබුන දේවල් ලබාගන්න try karanna හීන අතාරින්න එපා කවදාවත්ම 💪
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
❤️
@rashmikadewduni3120
@rashmikadewduni3120 3 жыл бұрын
ලෝකේ තියෙන මොන මොන cream වර්ග ගෙනල්ලා මූනේ ගෑවත් ඉගෙනගත්තම ලැබෙන ඒ ලස්සන ගන්න බෑ කියලා මේ video එක බැලුවම මට හිතුනා😊
@MATHII3
@MATHII3 3 жыл бұрын
Aththa ❤️
@dileeshanishadi9663
@dileeshanishadi9663 3 жыл бұрын
ඇත්තමයි
@aib6210
@aib6210 3 жыл бұрын
Harima lassanai oya e idea eka..
@rashmikadewduni3120
@rashmikadewduni3120 3 жыл бұрын
@@aib6210 bohoma Sthuthie😊
@tharushaswarnasinghe1060
@tharushaswarnasinghe1060 3 жыл бұрын
සිරා කතාව...ඒක ඇත්ත
@CapCutArt
@CapCutArt 3 жыл бұрын
ගොඩක් පින් අක්කේ හැමදේම කිව්වට ❤️❤️❤️ අම්මට තාත්තට ණය නැති දරුවෝ ❤️❤️❤️❤️❤️❤️😍
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
G OOD.LOCK🙏🙏🙏🙏😁😀
@SkSk-dl2kp
@SkSk-dl2kp 2 жыл бұрын
ඇඩුනා මට. මොකද මගේ තාත්තාත් ගෙදර ඉන්න දවසක් නැ. අම්මයි තාත්තයි දෙන්න ම. කුඹුරු වල. ඒම කරලා අපිට උගන්නුවේ. අනිවාර්යෙන්ම දවසක මගේ කතාවත් මේ විදියට කියනවා. මගේ අම්මා තාත්තා ට මට දෙන්න පුළුවන් සතුට උපරිම සතුට දෙනවා💕
@NuwanthikaFernando
@NuwanthikaFernando 3 жыл бұрын
මොනා වුනත් අපේ රටේ දෙමව්පියො විශේෂයෙන් ගෑණු ළමයින්ව අධ්‍යාපනයෙන් ඉදිරියට යවන්න ගොඩක් උනන්දුයි. හරිම සතුටුයි. ඔයාගෙ හීන හැබෑ වේවා! ❤
@nilanaathukorala07
@nilanaathukorala07 2 жыл бұрын
ඒක ඒ විදියටම කොල්ලන්ටත් කරානම්..... කොල්ලො කියන්නෙත් ඉගෙනගන්න දක්ෂ,ආස උන්. ගෑණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලොම ගොඩයන්න ඕනෙ.
@mathssuperone3512
@mathssuperone3512 2 жыл бұрын
@@nilanaathukorala07 ඒක ඇත්ත බන්
@earthgrass23
@earthgrass23 2 жыл бұрын
එතකොට පිරිමි ලමයි ඉගෙන නොගෙන ත්‍රීවිල් කට්ටවල් පදින්නද ඕන
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
ප්‍රශ්නෙ තියෙන්නේ පිරිමි ළමයින්ට ඒ අවධානෙ දෙන්නෙ නැති එකනෙ.
@hirunichamathka5635
@hirunichamathka5635 Жыл бұрын
@@earthgrass23 pirimi lamainma thama e wala kapa ganne. Eyalatath thiyenne kellanta comments walin bana bana innathuwa gobilo nowee wada karanna
@sanu..3749
@sanu..3749 3 жыл бұрын
මමත් අනිවාර්යයෙන්ම කරාපිටිය medical faculty එකටම එනවමයි.......❤❤❤
@rashmikadewduni3120
@rashmikadewduni3120 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්😊💪
@sanu..3749
@sanu..3749 3 жыл бұрын
@@rashmikadewduni3120 thankzz dr....❤️
@chemestry7802
@chemestry7802 3 жыл бұрын
❤️💪
@jhonnybusiness7642
@jhonnybusiness7642 3 жыл бұрын
Colombo yanna try karanna ethakota maga hari natharawenna puluwan 😎😎😎😎😎😎😎😎😎😎
@samanthiwickramasinghe3047
@samanthiwickramasinghe3047 3 жыл бұрын
Aniwaren yanna puluwan ❤😌
@AvishkaMdesilva
@AvishkaMdesilva 3 жыл бұрын
අෆ්ෆා මේ Uncle⁩ නේ ... මාත් කරාපිටියේ.ගොඩක් දකිනවා මේ Uncle⁩ ව Prak එකෙ ඉන්නවා මිනිස්සු ගොඩක් හීන දකිනවා ඒ තාත්තගේ හීනේ හැබෑ කරා . GoD Bless You✝️
@methminimsara592
@methminimsara592 3 жыл бұрын
Oya dannawada?
@AvishkaMdesilva
@AvishkaMdesilva 2 жыл бұрын
@@methminimsara592 ඔව් ඔයා කවුද 🙄
@saumyanethusenevirathne7754
@saumyanethusenevirathne7754 2 жыл бұрын
❤️❤️❤️❤️
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 3 жыл бұрын
ලෝකෙ වෙන රටක නම් වෛද්‍ය වරයෙක් වෙන්න විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. ඔයා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් හොඳ තැනකට ඇවිත් තියනවා. වාසනාවන්තයි .ඔයා වගේ තවත් පිරිසකට උදව් කරන්න .ඔයා ආපු ගමන ජීවිතේ පුරාවට ම මතක තියාගන්න එය ආශිර්වාදයක් වේවි .සුභ අනාගතයක් .
@Nilukshi2
@Nilukshi2 3 жыл бұрын
තව මාස 2යි අපිටත්... බුදුසරණයි අක්කේ ඔයාට.. ගොඩක් දේවල් ගත්ත ජීවිතේ ට ❤ මගේ අම්මා තාත්තගෙත් හීනේ මේක.. 🌸🌸🌸🌸
@vimethsasnaka771
@vimethsasnaka771 3 жыл бұрын
නියමයි අනිවාර්යයෙන්ම යන්න මෙඩිකල් 💣
@jeewanilakshika8406
@jeewanilakshika8406 2 жыл бұрын
Mageth ehemai..thw masa dekkwth ne😊
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
Thawa dawas 1i🥲
@NoName-gv3uk
@NoName-gv3uk 3 жыл бұрын
අනිවාරෙන්..කොළඹ විශ්වවිද්‍යාලයට යනවා වෛද්‍ය සිසුවියක් විදියට..🥺අම්මගෙයි තාත්තගෙයි මල්ලිගෙයි ලොකුම හීනේ...🥺♥ඉෂ්ට කරනවමයි♥
@hasinipiyumika617
@hasinipiyumika617 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් 💪 ❤️
@sasekanayake4899
@sasekanayake4899 3 жыл бұрын
You can do it....all the best dr
@dinushawijesingha5214
@dinushawijesingha5214 3 жыл бұрын
Good luck oyata අම්මගෙයි තාත්තාගෙයි හීනේ සැබෑ කරන්න අනිවාර්යයෙන්ම 👍👍
@Leo-fm6sg
@Leo-fm6sg 3 жыл бұрын
Good luck! ❤️
@Anji-o6m
@Anji-o6m 3 жыл бұрын
මාත්😥❤️😍
@binusworld6401
@binusworld6401 3 жыл бұрын
මගෙ හිනෙත් doctor kenek wena eka..🤜👩‍⚕️ Meka Loku motivat ekak👩🏻‍🎓💆🏻‍♀️ Thank you😊🙏🏻
@tharu_-vn9eo
@tharu_-vn9eo 3 жыл бұрын
වැඩ නොකරන, ආපෝ බැහැ, අමාරුයි කියලා අයිස් ගහන එවුන්ට මෙන්න ගොඩයන්න motivation එක. ❤️ හිත ශක්තිමත් නම් ගොඩ යන්න පුළුවන්..... Gammak අක්කේ.... ගොඩක් වටින tips ටිකක් දැන ගන්න පුළුවන් උනා.... ජය වේවා!!!
@iwannabeyourendgame
@iwannabeyourendgame 2 жыл бұрын
අක්කා අමු ඇත්ත කියනවා..😳 වෙන අය නම් ඔහොම කියන්නේ නෑ ...🥴 thanks අක්කී ලොකු උදව්වක් ..😊
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
ඒවගේම medical college ඔලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න සෑම දරුවෙකුට ම බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා එකම අරමුණකින් විභාග විභාගවලට පෙනී සිටින්න ඔයාලට ජයෙන් ජයමවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි වේවා
@nishantha1422
@nishantha1422 3 жыл бұрын
🌹🌹🌹🌹🌹
@Anji-o6m
@Anji-o6m 3 жыл бұрын
❤️😍
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 3 жыл бұрын
අම්මා තාත්තාගේ හීන සැබෑ කරපු දෝනි 😍😍😍
@saumyanethusenevirathne7754
@saumyanethusenevirathne7754 3 жыл бұрын
රෝසි ඇන්ටි❤️❤️❤️❤️
@methminimsara592
@methminimsara592 3 жыл бұрын
Thamange hine
@shamaliroshan0206
@shamaliroshan0206 3 жыл бұрын
මාත් පොඩි කලේ අක්කා එක්ක veel එකේ ගියා,,, තවමත් මතකයි එදා අද වගේම 😋❤🔥 Siridhammeta ගැම්මක් ❤🔥
@nimeshikadilrukshi3792
@nimeshikadilrukshi3792 3 жыл бұрын
මමත් අැත්තටම ol වලට A2යි තිබිබේ.. එ්ත් Al වලට A2B1 තියනවා.උත්සහය තමා හැමදේම..මම දැන් කැම්පස්.. මමත් කොහොම හරි හොදම තැනකට එනවා..සිමෙන්ති එක්ක ඔට්ටු වෙන මගේ තාත්තට මූනට හිනාවක් ගේන්න තමා මම අාසම..
@udithaperera6081
@udithaperera6081 3 жыл бұрын
Wow aththada 🤟🤟🤟
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 2 жыл бұрын
Campus da dn oya
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
Oyath bio da kare den mona facalty ekeda inne campus eke
@ashicreation5395
@ashicreation5395 3 жыл бұрын
Online නිසා වැඩේ අත ඇරල තිබ්බෙ තව මාස 8ටක් තියේ💪1st shy එකේ.ම ගේමක් ගහන්නම ඕනි කියක හිතට ආවා💜️channel එක කරන කෙනාටයි අක්කටයි ගොඩක් පින්🙏
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
ඔයාට සුභ අනාගතයක් රත්තරන්දුවේ වෛද්‍යවරියක් වෙලා අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවයකරන්න ඔයාට උපරිම ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@thathsarani.thilakarathne
@thathsarani.thilakarathne 3 жыл бұрын
හිතටම වැදුන කොච්චර motivation බැලුවත් හිතට වැදුන එකම එක මේක thank you අක්කේ thank you bio අපි
@bepositive1303
@bepositive1303 Жыл бұрын
Thanks nangi❤️
@Thavisha034
@Thavisha034 Жыл бұрын
මගේ තාත්තා සිමෙන්ති කෝට්ට උස්සනවා සිමෙන්ති ෆැක්ටරියේ මටයි අයියටයි කවදාක්වත් එ්ක දැනෙන් නැති කරන්න තාත්තා ගොඩක් උත්සහ කරනවා.මම කවදා හරි මගේ අම්මටයි තාත්තටයි කැමති විදිහටම කරාපිටියේ hospital එකේ doctor කෙනෙක් වෙනවා 👪👪👪😍😍😍😍😍 මගේ අම්මයි තාත්තයි මතු උපදින හැම අාත්මෙකම මගේම අම්මයි තාත්තයි වේවා!!!!!!😍😍😍😍😍😍😍😍
@sooyahh9302
@sooyahh9302 3 жыл бұрын
Wow මගෙත් ලොකුම හීනයක් තමයි ලන්කාවෙ ලොකුම lawyer කෙනෙක් වෙන්න අනිවාර්යයෙන් ඒ හීනයට යනවමයි 😌💕University of Colombo law faculty 🤩😘
@piyumiheshani8661
@piyumiheshani8661 2 жыл бұрын
Anee mageth 👍
@nawodyahasanthi4359
@nawodyahasanthi4359 2 жыл бұрын
Mgeth
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
පුතේ ඔයාට හොද දක්ෂ වෙද නෝන කෙනෙක් වෙන්න අවශ්‍ය සියලුම ශක්තිය දහිරිය ලැබේවා බුදු සරනයි
@sanjunarendra6764
@sanjunarendra6764 3 жыл бұрын
හෙට දවසේ නිර්මාණය වෙන අදූෂක රටකට ඔයා වගේ අය අත්‍යාවශ්‍යයි. මහ පොළොවෙන් උපන් කුමරියක්. සුබ පැතුම්.
@thusharikumudu9032
@thusharikumudu9032 2 жыл бұрын
Budusarani puthe oyata suba anagathayak pathami
@nimnasandesh6419
@nimnasandesh6419 2 жыл бұрын
දෙමාපියන් ගේ හීන හැබෑ කරලා ඒගොල්ලොන්ගේ ඇස් සතුටු කදුළින් පුරවන කෙනා තමයි නියම වීරයා,නියම ජයග්‍රාහකයා සුභ පැතුම් අක්කේ
@chariththaraka1434
@chariththaraka1434 Жыл бұрын
Sthuthiy
@gihanaperera6500
@gihanaperera6500 2 жыл бұрын
මමත් අනිවාර්යෙන්ම පේරාදෙණිය medical faculty යනවා 😊❤️❤️ අද ඉඳන් වැඩ කරනවා හොඳට 💪💪
@Charmingdarlingv
@Charmingdarlingv 3 жыл бұрын
හැමදේම මේ විදිහට කියපු අක්කටත් , ලස්සනට programme එක කරපු Bio Api ටත් ගොඩක් පින් !
@Coldbloodofsharingan
@Coldbloodofsharingan 3 жыл бұрын
හැබෑකරගන්න මහන්සි වෙන හීනෙ , ඔක්කොම ගොඩ යමු කොහොමහරි ❤️🙂
@Anji-o6m
@Anji-o6m 3 жыл бұрын
❤️😍
@dilhaniwitharana2170
@dilhaniwitharana2170 3 жыл бұрын
මගේ හීනයත් doctor කෙනෙක් වෙන එක...😍😍😍 මේ video එක හිතට ගොඩාක් ශක්තියක්👌👌👌 ස්තූතියි🙏🙏🙏 Congratulations akki ❤️💜💙💚🖤🧡💛 🎉🎉🎉
@TR-hn4mv
@TR-hn4mv 3 жыл бұрын
❤️
@nayanadie5305
@nayanadie5305 3 жыл бұрын
මුදල් පසු පස නොයන මනුස්ස කමින් පිරුණු දොස්තරවරු බිහිවේවා
@dinithihansika7101
@dinithihansika7101 2 жыл бұрын
Aniwaryayen
@jayanthawedige9408
@jayanthawedige9408 3 жыл бұрын
මාස 9 කින් විභාගය pass වෙලා තියේන්නේ මෙ අක්ක තියෙන්නේ සුපිරි plan ගහන මොලයක්
@maheshdamayantha5161
@maheshdamayantha5161 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ඇත්තටම මන් විභාගේ නිසා බය වෙලා හිටියේ දැන් ඒ බය නැති වුනා.. හිතට ලොකු මොරාල් එකක් ආවා..
@i.shavinda3547
@i.shavinda3547 3 жыл бұрын
නියමයි 👍 අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉශ්ටකරන එක ලොකු දෙයක් 🥺 මාත් රැහුනෙ ❤️
@Ak-kn9nj
@Ak-kn9nj 2 жыл бұрын
මමත් හීන දකිනව මගේ දුවත් කවදහරි වෛදවෛද්‍යවරියක් වෙනව ද්කින්න..ඔයාට සුබ අනාගතයක් දුවේ...
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
තිුවිල් හයර් දුවන රැකියාව බල්දු නැනේ තිුවිල් වලින් කුපාඩි වැඩ කරන අය හිටියට හයර් දුවන එක හොද රැකියාවක් හැම රැකියාවකම පහත් වැඩ කරන අය ඉන්නවා දොස්තරලාත් එහේමයි
@saumyanethusenevirathne7754
@saumyanethusenevirathne7754 3 жыл бұрын
ඇත්ත...කෙනෙක්ගේ ගතිගුණ තමා වැදගත්...මොන ජොබ් එකෙත් නරක අය හොද අය ඉන්නව❤️
@Ruu61
@Ruu61 3 жыл бұрын
👍
@anurajayasekara1570
@anurajayasekara1570 3 жыл бұрын
ගොඩක් ස්තුතිය මේ වගේ දෙයක් කත් එක්කත් බෙදා ගත්ත එකට 👏👏
@amashanethmini6791
@amashanethmini6791 3 жыл бұрын
ගොඩක් පින් අක්කේ...ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා😍🥺
@nethmijayawardhana6316
@nethmijayawardhana6316 2 жыл бұрын
මමත් පේපර්ස් කරන්න ගොඩක් දුර්වලයි කිසිම උවමනාවක් නෑ මට ඒත් අද ඉදල නම් හරියටම වැඩ කරනවා පේපර්ස් කරනවා .🙂🙂🙂 මේ වගේ වීඩීයෝස් තවත් කරන්න.හොද motivation එකක් මේක මටනම්❤️❤️❤️
@pradeeplakmal2415
@pradeeplakmal2415 3 жыл бұрын
ගොඩක් වටින අදහස් දුන්න බොහොම පින් අක්කෙ 🤗🤗 ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ජයවෙව බුදු සරණයි❤️ දෙවි පිහිටයි❤️🙏🏻
@gamingchuta18
@gamingchuta18 3 жыл бұрын
මමත් අනිවාරෙන් ජපුර යනවමයි... !!! 😘
@kavindya1632
@kavindya1632 3 жыл бұрын
අනෙ අක්කො ගොඩක් ස්තූතියි ❤●• මාර ගැම්මක් ආව 😍 ආය වැඩ කල්දාන්නැ
@dinushawijesingha5214
@dinushawijesingha5214 3 жыл бұрын
මගේ හිනේ නම් ලෝයර් කෙනෙක් වෙන එක ඒත් මේ වීඩියෝ එක දැම්මට ගොඩාක් ස්තූති 🙏🙏
@dinushikaprabashvari6096
@dinushikaprabashvari6096 3 жыл бұрын
මම 23 විබාගේ ලියන්නේ මාත් මේ විදිහේ ප්ලෑන් එකකට දැන්ම තියන්ම වැඩ කරානවා පලවෙනි පාරම මඩිකල් ගිහින් අම්මගෙයි තාත්තගෙයි හීනේ හැබෑකරනවා....
@sandeens8280
@sandeens8280 2 жыл бұрын
🥺
@hardwork9347
@hardwork9347 2 жыл бұрын
ඔයා doctor කෙනෙක් වෙනවා නියතයි. Good luck
@hardwork9347
@hardwork9347 2 жыл бұрын
මාත් 2020 o/l ලිවුවා..... කෙලවුනා 9/4.ලග හිටපු best friendsලා ඔක්කෝම ගොඩ. මට කෙලවුනා ලග ඉන්න හොඳම යාලුවෝ තමයි ``අපිට හොඳටම අතල් දේන්නේ´´o/l රිසාල්ට් අවම යාලුවෝ ඔක්කෝම ගොඩ A8 , A9. ලග හිටපු සහෝදරයෝ වගේ යාලුවෝ O/L වලින් පස්සේ වෙනස් වුනා දැං අපිව ගනන් ගන්නැ,වටපිටාවේ අයත් එවාගේම තමයි.අන්තිමට අපිට මොන ප්‍රශ්න අවත්. එවට මුහනදේන්න අපිට අන්තිමට ඉතුරු වෙන්නේ අපේ අම්මයි,තාත්තයි,සහෝදරයෝ ටිකයි විතරයි.එක නිසා කවුරුත් ඔනවට වඩා විස්වාසකරන් නැතුව ඔයා ඔයාගේ හිනේට වැඩ කරන්න.මගේ අක්කා nursing student කෙනෙක්. එයා තාම NTS එකේ ඉගනගන්නවා,ඉතින් මගේ හීනේ තමයි Doctor කෙනෙක් වෙන එක. ඉටපස්සේ අක්කයි මායි එක hospital එකක වැඩ කරන්න අසයි.එවගේම මව ගනන්ගත්තේ නැති යාලුවෝ ලෙඩ වෙලා hospital අවම මගේ අතින් බෙහෙත් දෙන්න අසයි ඉතින් මම සුපිරියි plan එකක් ගහලා o/L and A/L වලට වැඩ කරනවා. ඉතින් ඔයාට කියන්නේ "හිනේට වැඩ කරන්න" "ඔයාට Doctor කෙනෙක් වෙන්න පුලුවන් නෙවෙයි වෙනවාමයි. ඔයා ඔයාව විස්වාස කරලා A/L වලට වැඩ කරන්න " Good luck ඔයාට 1. තමන්ව විස්වාස කරන්න 2.තියරි හරියට ඔලුවට දාගන්න 3.පාස්පේප කරන්න 4.ඉගනගත්ත එවා නැවත නැවත පැක්ටිස් කරන්න 5.ඉගනගත්තදේ තව කෙනෙක්ට සරලව කියලා දෙන්. 6.ප්‍රශ්න වලට උත්තර ලියන්න. 7.මොන ප්‍රශ්න අවත් කවුරු මොනා කිවුවත් ඔයා විභාගයට එක දිගට වැඩ කරන්න 2023 MBBS student කෙනෙක් වෙන එක හිනයක් නෙවෙයි "එක ඇත්තක් වෙයි". හැමදාම අම්මවයි, තාත්තයි සතුටින් තියන්න,එගෝල්ලෝන්ගේ හිත් රිදවලා දරුවෝ විදිහට අපි ගමනක් යන්න බෑ. තියන දෙවල් වලින් සතුටු වෙන්න ,නැතිදේව ගැන හිතහිත දුක් වෙන්න එපා ඉස්සල්ලා හොදට ඉගනගන්න ඉටපස්සේ Earn කරන්න. එතනින් නතර වෙන්න එපා ඉස්සරහටත් ජිවිතය හොදට සැලසුම් කරලා ජිවිතයට මුහුණ දෙන්න.Good Luck Doctor "Learn and Earn" මාත් 2023 MBBS student කෙනෙක් වෙනවා පේරාදෙණිය මේඩිකල්ෆැකලටියට යනවා O/L පළවෙනි සැරේ ඇනගත්තා , ආය එ වැරැද්ද වෙන්නැති වෙන්න වැඩ කරනවා.
@hardwork9347
@hardwork9347 2 жыл бұрын
@Lakshika Fernando ඔයා 2023 ද science ලියන්නේ. ඔයා තාම physics clz එකක් හොයා ගත්තේ නැද්ද , මෙහෙමයි අපි මොන විශය ධාරාවක් ඉගනගන්න ගියත් අපි ඉස්සල්ලම කරන්න ඔනි.එකේ තියන තියරි ටික. හරියට ඉගනගන්න ගෙන තියරි ටික ඔලුවට දාගන්න එක. ඉට පස්සේ ඔයා ඉගනගත්ත ටික, 1. Noteටික ලස්සනට ලියන්න දැක්කම බලන්න ආස වන විදිහට. 2.ඔයා කටහරි සරලව කියලා දෙන්න. 3.නැවත නැවත පැක්ටිස් කරන්න. මම ඔයාට මේ කිවුවේ මම physics වලට වැඩ කරන්න විදිහ තව දෙයක් ඔයා මහන්සි වෙලා පාඩම් කරලා ලබාගත දැණුමක් තියනවනම්. එක කිසිම ගුරුමුශ්ටියකින් තොරව එක දන්නැති යාලුවෝ හිටියෝත් එ කරුණු එයාලට සරලව කියලා දෙන්න. හැබැයි මම කියනවට බලන්න එවා ඔයා එ අයට කියලා දෙනකොට එ අය මුහුනේන් නොපේන්නුවාට එ අය හිත යටින් ඔයාට ඉර්සියා කරයි.එ මොනවා උනත් ඔයා දන්න දෙවල් යාලුවන්ට කියලා දෙන්න,කිසිම යාලුවේක්ට ඔයා ඉර්සියා කරන්න එපා.විභාගය ලියන කාලේ ඉන්න යාලුවෝ හරිම තාවකාලිකයි විභාග ප්‍රතිඵල අවම ඉන්න යාලුවෝත් හරිම තාවකාලිකයි.හැබැයි අපිට මොනදේ උනත්. අපි ලගින්ම ඉන්නේ අපේ අම්මයි,තාත්තයි විතරයි . එක මම අත් දැකිමේන් කියන්නේ . මම physics වලට වැඩ කරන්න විදිහ තමයි ඔයාට කිවුවේ .ඔන්නං මම මගේ physics note ටික එවන්නන්.Good luck Doctor " Learn and Earn "
@sanu..3749
@sanu..3749 2 жыл бұрын
@@hardwork9347 ඔයාගෙ හීනෙ ඔයා හිතන් ඉන්න විදියටම හැබෑවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..good luck සහෝ....❤️❤️
@shashi4287
@shashi4287 3 жыл бұрын
අනේ මට bio science යන්න තිබුනොත් ඇති😥. මේ පාර exam. අක්කට සුභ පතනවා ඉදිරි අනාගතේ තව තවත් සාර්ථක වෙන්න කියලා ❤️
@subadrasuwarnasili1440
@subadrasuwarnasili1440 3 жыл бұрын
Bio science karala mona wage job ekktada ynd puluwn
@shashi4287
@shashi4287 3 жыл бұрын
@@subadrasuwarnasili1440 bio science karala hugak ewata yanna puluwn. IQ lab youtube channel eka balannako.oyta idea ekak ganna puluwan wei eken 😊😍
@subadrasuwarnasili1440
@subadrasuwarnasili1440 3 жыл бұрын
@@shashi4287 thank you 😊😊
@saduniprabuddika8271
@saduniprabuddika8271 3 жыл бұрын
අපේ scl එකේ අක්කියෙක් 😎💯 gammak thama පට්ට 💪💪💪 බුදු සරණයි ඔයාට akki ❤🙂
@nimesh8491
@nimesh8491 3 жыл бұрын
මගෙ අකමැතිම විශය bio අනිත් දෙකට ආසයි 🙂 මේ පාර ලියන්නත් ඕන ඒ උනාට tnx bio api & akka ❤️
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 3 жыл бұрын
හුඟක් ස්තූතියි මේ වගේ වැදගත් තොරතුරු බෙදලා දෙනවට! ♥️
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
Thanks අයියා ගොවියා වැපුරුව තරමට තාමා ඔහුගේ 🧡 අස්වැන්න ලැබේන්නේ ..
@nawodyawijesinghe
@nawodyawijesinghe 3 жыл бұрын
මමත් අනිවාර්යයෙන්ම යනවා *Faculty Of Medicine University Of Peradeniya* 😘 😘😘 ගොඩක් හොද වටින Video එකක් 🙏🙏🙏
@manawainsoya-468
@manawainsoya-468 2 жыл бұрын
ජය ජය ජය.හදවතින්ම.හැබැයි අමතක කරන්න එපා කවදාවත් ආපු තැන.
@nawodyawijesinghe
@nawodyawijesinghe 2 жыл бұрын
@@manawainsoya-468 අනිවාර්යයෙන්ම 🙃😊
@Tයයිවඩෙ2
@Tයයිවඩෙ2 3 жыл бұрын
මම o/l මේපාර මටත් මේකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා බොහෝම පින් 🙏
@priyadharshaniperera-x7x
@priyadharshaniperera-x7x 3 жыл бұрын
Thanks akke... මමත් ඔයා වගේ පිස්සු නටනවා. මම දවස් ගානක් බලා බලා ගියා. එත් ආද තමයි වීඩියෝ එක බලන්න හිතුනේ. ❤ මම තමා 9 වසරේ. මම ගොඩක් ආසයි bio අපි බලන්න..... 🖐️🙏🏻🤘🌸
@savindubandarigoda
@savindubandarigoda 3 жыл бұрын
වැඩකරන්න අවශ්‍ය මනුස්සයෙක්ට අමුතුවෙන් මෝටිවේශන් ඕන්නෑ මේ වීඩියෝ එකම මෝටිවේශන් එකක් 💪
@sethmigayeshini3896
@sethmigayeshini3896 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්... ලස්සන, ධෛර්යයවන්ත අක්ක කෙනෙක්... 🥰❤️ අක්කගෙ අනාගතය ලස්සන වෙන්න ඕනෙ... 🥰♥️🌺
@siluniniketa4552
@siluniniketa4552 3 жыл бұрын
බොහොම පිං අක්කේ ❤️ මේ කියාලා දුන්න හැමදේටම..... ලොකු මොටිවෙශන් එකක් වුනා මේ විඩියෝ එක බොහොම ස්තුතියි බයෝ අපි ටිම් එකටත් ❤️
@fazulfazi6480
@fazulfazi6480 2 жыл бұрын
දුව ඔඛට සූඛ අනාගතය ක් වෙවා
@asha6833
@asha6833 3 жыл бұрын
මමත් medical faculty එනවා අක්කී කවදහරි කොහොම හරි මේ දැන් ඉදන් මහන්සි වෙන්නේ මගේ අරමුණ වෙනුවෙන් අක්කි ඔයාට ගොඩාක් ස්තූතිය ❤️‍🔥🙏
@happysoul4544
@happysoul4544 3 жыл бұрын
ඔබගේ ඉදිරි අනාගතේ ඔබ සිතන පතන සියලුම දේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
@sciencelanka4475
@sciencelanka4475 3 жыл бұрын
මාත් හෙන ගැම්මෙන් හිටියා දවසට හෙන කාලයක් පාඩම් කරනවා කියලා. පස්සෙ තමයි දැනගත්තේ දවසට පැය 6යි පාඩම් කරන්නේ කියලා 😅😅
@isharasewwandi9098
@isharasewwandi9098 3 жыл бұрын
Godak thank you saumya akke❤️🥀
@sciencelanka4475
@sciencelanka4475 3 жыл бұрын
@@isharasewwandi9098 මං සෞම්‍යා අක්කා නෙවෙයි ඇන්ටි 😁😁
@isharasewwandi9098
@isharasewwandi9098 3 жыл бұрын
@@sciencelanka4475 me akka ape scl 🙂
@sciencelanka4475
@sciencelanka4475 3 жыл бұрын
@@isharasewwandi9098 gammac thma ithim 🤘🤘😀
@saumyanethusenevirathne7754
@saumyanethusenevirathne7754 3 жыл бұрын
💙💛💙
@seneshdewmena6800
@seneshdewmena6800 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගේන ගත්තා ඒ අක්කා ට ජෙසු පිහිටයි සුබ පතනවා ඕයාට ඉක්මනට ජොබ් එක ලැබේන්න කියලා
@NK-nj3et
@NK-nj3et 3 жыл бұрын
ලොකු හීනයක් තියෙනවා කවදහරි වෛද්‍යවරියක් වෙන්න.thank u bio api.👍👍👍👍🙏🙏
@studytipswithnethmi6969
@studytipswithnethmi6969 3 жыл бұрын
mageth
@saranakiththither1976
@saranakiththither1976 3 жыл бұрын
Kawadahari newei...lagadeema puluwan
@NK-nj3et
@NK-nj3et 3 жыл бұрын
@@saranakiththither1976 👍👍
@sandakelum7245
@sandakelum7245 3 жыл бұрын
මගේ හීනෙ ව්‍යාපාරිකයෙක් වෙන එක ඒ හීනෙට යන්න මට ලොකු හයියක් මේ වීඩියො එකෙන් ලැබුනා අක්කටයි ,bio api ඔයාලටයි ගොඩාක් පින්❤️❤️❤️❤️❤️❤️
@sanu..3749
@sanu..3749 3 жыл бұрын
ඔයාගෙ හීනෙ අනිවාර්යයෙන්ම හැබෑවක් වෙනවා...ඒ හීනෙ හැබෑ කරගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා....all the bst....❤🙏❤
@sandakelum7245
@sandakelum7245 3 жыл бұрын
@@sanu..3749 thank you akki
@dayarathnabandara72
@dayarathnabandara72 3 жыл бұрын
මගේ ආසම hine තමයි doctor ......kenek wen ek 💓💓💓💓💓💓
@ineshiineshi6415
@ineshiineshi6415 3 жыл бұрын
හොදටම හිතට වැදුන video එකක්.. ගොඩාක් ස්තූති 🙏 ♥️
@lakishasithumini1673
@lakishasithumini1673 3 жыл бұрын
ගොඩාක් ස්තුති අක්කෙ❤️මගෙ අම්මගෙයි තාත්තගෙයිත් එකම හීනෙ මන් doctor කෙනෙක් වෙනවා දකින
@nayanachaandani8476
@nayanachaandani8476 3 жыл бұрын
මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න මේ විඩියො එක වැදගත් කියලා හිතෙනව.✊✊✊
@dmanike6278
@dmanike6278 3 жыл бұрын
ගොඩක් හොඳයි akke😍 All dreams come true 😍 Thank u ayye me වගේ video ගෙන enawata 😍
@buddhinisasangi7205
@buddhinisasangi7205 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්... තමන්ගේ අරමුණු වලට යන්න ගොඩක් වැදගත් කරුණු අක්ක කියල දුන්නා...බොහොම ස්තුතිය ...🥰❤️
@imashi_6516
@imashi_6516 3 жыл бұрын
මාර මොරාල් එකක් ආවාා ❤️
@ayodyadesilva6568
@ayodyadesilva6568 3 жыл бұрын
මමත් ඔයාගේ කතාවෙන් ගොඩක් දේවල් ගත්තා නංගි ඔයාට ගොඩක් පිං..නංගි ඔයාගේ හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා. බුදු සරණයි.
@Chamii-w2e
@Chamii-w2e 3 жыл бұрын
අක්කේ මන් කොමස් කරන්නේ... කොරොනා එක්ක අපිට එක්සෑම් එකට තව මාස 2.. මේ වේලාවේ ඔයාට එලේවල් කරන්න තිබුනොත් ඔයා ගහන ප්ලැන් එක මොකක්ද... ලොකුවට වැඩ කරලත් නැත්නම් හොද රිසාල්ට් එකකට යන්න වැඩ කරන්නේ කොහොමද 😪😔
@piumidananjani6621
@piumidananjani6621 3 жыл бұрын
අපේ රටට බිහිවෙන සම්පතක්🔥💓❤
@rash7117
@rash7117 2 жыл бұрын
අක්කාගේ කතාව බොහොම වටිනවා අපේ ජීවිතේට.අක්කාගෙ අනාගතයටත් සුබ පතනවා.Bio APi උසස් පෙළ කරන අපි වගේ ළමයින්ට කරන සේවය ඉතා වටිනවා.
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 3 жыл бұрын
පොදුවේ ත්‍රීවිල් කරුවන්ගෙ මහමග ගමන් වලදි විනය අන්තිමයි. ඒත් මේ පියාගෙත් දුවගෙත් චරිත මම වගෙ හිතන අන් අය ගෙ ආකල්ප වෙනස් කරන්න හේතු වේවි.
@molyosh4969
@molyosh4969 3 жыл бұрын
ane ow mawa wamata kapala happala wattala eyage wheel eke wedunu parakwath ne kiyala yanna giya..matai bike ekatai hodatama damage..merunath kiyai pitipassen nisa wereddak ne kiyala..eyala padda padda happala penala yanawa..mewwa kata kiyannada..
@nethmikaweesha4135
@nethmikaweesha4135 3 жыл бұрын
අපිට තේරෙන විදියටම ඒ අක්කා ඔක්කොම කියලා දුන්නා. Bio api ගොඩක් thanks මේ වීඩියෝ එකට. Traget එක මොකද්ද, ඒකට යනවා යනවාමයි.. ❤
@janmisansala9288
@janmisansala9288 3 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා අක්කේ.ඔයාට සුභ අනාගතයක් 🔥❤️😘
@kusumrathnayaka9307
@kusumrathnayaka9307 2 жыл бұрын
අනිවාර්යයෙන් ම මන් පේරා යනවමයි😇මගෙ අම්මයි තාත්තායි වෙනුවෙන්🤗💪❤️🌼UOP
@sewminijayasinghe17
@sewminijayasinghe17 2 жыл бұрын
UOP mean plz 🥺♥️
@sonal_kaveesha
@sonal_kaveesha 2 жыл бұрын
Good luck
@sonal_kaveesha
@sonal_kaveesha 2 жыл бұрын
@@sewminijayasinghe17 university of peradeniya
@luckyvinodi9468
@luckyvinodi9468 Жыл бұрын
University of peradeniya
@ChamudiSaubagya
@ChamudiSaubagya Жыл бұрын
මමත් ❤❤
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
Good work Brother ♥️ මමත් කරාපිටිය Medical Faculty එකේ
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 Жыл бұрын
මන් 2024 A/L මට හිතා ගන්න බෑ අක්කී..ඔයා කියපු දේවල්..මොකද ඔය හැමදෙයක්ම මමත් කරනවා...work plan , daily plan ..ඒකත් ඔය විදිහටම කොටස් කරගෙන..අද තමයි තේරුනේ ඒකේ ඵලදායීතාවක් තියනවා කියලා...බොහොම ස්තූතී අක්කී ...මන් අනිවාරෙන්ම වෛද්‍යවරියක් වීමේ මගෙ සිහිනෙට යනවා..❤️❤️
@deepthroat420
@deepthroat420 2 жыл бұрын
This girl has made her Father proud. Her parents must have undergone a lot of hardship to educate her .
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 3 жыл бұрын
Chemistry ugannala thiyenne, chemistry deiya (Anushka Idunil❤️) Ithin wena kawara kathada, best of luck akke, anushka ser serta api dodak adarei,
@taniyad9309
@taniyad9309 3 жыл бұрын
🙏❤
@asithaprageeth4953
@asithaprageeth4953 3 жыл бұрын
හැමෝටම වටින විඩීයෝ එකක් ♥️
@Happy_life75
@Happy_life75 3 жыл бұрын
Commerce අයටත් මේ වගේ එකක් දෙන්නකෝ
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 2 жыл бұрын
හරිම වටිනවා දුවේ ඔයාගේ අත්දැකීම්.ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා!ඔයා වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ආදරණීය දෙමව්පියෝ නිදුක් නිරෝගී වේවා! යහගුණ සපිරි දක්ෂ වෛද්‍යවරියක් වන්නට කරන්නාවූ සියලු කටයුතු සාර්ථක වේවා!
@kavithgunasekara4355
@kavithgunasekara4355 3 жыл бұрын
අක්කාගේ කතාවෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා ,සුභ පැතුම් අක්කේ❤❤❤❤
@sasinijayasingha1606
@sasinijayasingha1606 3 жыл бұрын
මගේ කතාවත් මේ අක්කගෙ වගේමයි..හැමදේම ඒ වගේමයි..මගෙත් 3rd shy එක මේ..රිසල්ට් ආපු දවසට මමත් කැමතියි මගේ කතාව මේ චැනල් එකට කියන්න ❤️
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
අපිට විස්තරත් එක්ක ඒ ගැන මේල් එකක් ලියලා දාන්න ❤️ bioapi9@gmail.com
@sasinijayasingha1606
@sasinijayasingha1606 3 жыл бұрын
@@BioApiSL aniwaryenma ❤
@idea-one9337
@idea-one9337 Жыл бұрын
රිසාල්ට් ආවද✋
@rameshaJayasundara
@rameshaJayasundara 2 жыл бұрын
අම්මගෙ තාත්තගේ හීන වලට අද ඉදන් පණ පොවනවා. තෙරුවන් සරණයි අක්කෙ
@diniduhettiarachchi71
@diniduhettiarachchi71 3 жыл бұрын
ගොඩක් පින් 🖤🙂
@dinusandu2986
@dinusandu2986 3 жыл бұрын
අහන් ඉන්න ආස හිතුනා❤️
@tharushibaggya2935
@tharushibaggya2935 3 жыл бұрын
මටත් ඔනි මගෙ අම්මාගෙයි.තාත්තා ගෙයි. ණය ගෙවන්න....ඔයාවගෙ අක්කෙ❤❤❤❤❤
@vishmirashmika355
@vishmirashmika355 3 жыл бұрын
ඇත්තටම හිතට ගොඩක් වැදුන ❤
@rukmanwks
@rukmanwks 2 жыл бұрын
දුවේ ඔයා අපේ රටේ දරු පරපුරටම ආදර්ශයක්.. සුභ අනාගතයක් මැණික..
@janudinimsara806
@janudinimsara806 2 жыл бұрын
Thank you akki මම 2022 January 22 ශිෂ්‍යත්ව විභාගය ලිව්වා ඊට කලින් අක්කිගෙ වීඩියෝ එක බැලුවා අක්කා කිව්ව විදිහට දවස කොටස් 48කට බෙදා ගෙන ඒ වැඩේ කරා මට ශිෂ්‍යත්ව විභාගයට 174 තියෙනවා thank you akki and bio api
@saumyanethusenevirathne7754
@saumyanethusenevirathne7754 2 жыл бұрын
Harima sathutui patiyoo❤️❤️❤️ proud of you...හොඳටම වැඩ ටික කරල ඔයා යන්න ආසම,යන්න පුලුවන් ඉහලම තැනට යන්න❤️❤️❤️
@kavin3030
@kavin3030 3 жыл бұрын
මම 21 first shy කරන්නේ තාම මම පාඩම් කරලා නැ මට මොනා කරන්නද කියලා තෙරෙන් නැතුව ඉන්නේ 😖😖😖😖😖😖😖💔
@Im-lq3xo
@Im-lq3xo 3 жыл бұрын
Past papers ටික කරන්න..ඒවගෙ තියෙන දේවල් හරි ඉගෙනගන්න මේ ටිකේ..අත අරින්න එපා.💪
@geethanikumari3991
@geethanikumari3991 3 жыл бұрын
Atharinna epa,oyata puluwan widahata sudan wenna,
@daneeshapriya3455
@daneeshapriya3455 3 жыл бұрын
Past papers karanna aniwaryenma.eke thiyena time ekata wada adu wellawakin kranna try kranna.ekma paper eka kipa wapthawak kranna
@nithurankothge4378
@nithurankothge4378 2 жыл бұрын
මාත් එහෙමයි 😭
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 2 жыл бұрын
මාත් ඔහොමයි බන්, ආතල් එකේ ඉදලා කෙල්වෙලා තියෙන්නේ, sss nts යතහැකිද බන්,,,
@sandithirodrigo1289
@sandithirodrigo1289 3 жыл бұрын
ගොඩක් වටින video එකක් ❤
@chirandiii
@chirandiii 3 жыл бұрын
මේක පුදුම තරම් වටිනවා! 🥺❤️
@rashmikadeshan2710
@rashmikadeshan2710 2 жыл бұрын
බොහොම පින් අක්කෙ හැමදේම කියලා දුන්නට.අක්කට තව තවත් අක්කගෙ වැඩ කටයුතු ටික කරගන්න ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි!
@thusharasaminda2297
@thusharasaminda2297 3 жыл бұрын
මට හිතෙනවා ඔයාව අදයාපන ඇමතිනිය කරන්න.
@Ruu61
@Ruu61 3 жыл бұрын
😍👍💕
@kalanipriyanthika5102
@kalanipriyanthika5102 3 жыл бұрын
මමත් අනිවාර්යෙන්ම කරාපිටිය medical facility එකට යානවමයි ,✊ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 21 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 88 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 135 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 21 МЛН