රැකියාවෙන් විවර වන දියුණුව - How your job help for success - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 6,958

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 67
@SanathGamage
@SanathGamage 4 күн бұрын
🎉🎉🎉 Thank you Bhathiya. මමත් දැඩි විදිහට විශ්වාස කරන ප්‍රබලම කරුණු ඔබ අපූරුවට පැහැදිලි කරනවා. ඔබ මට ලබා දුන් ගෞරවය ඉතාම වටිනවා. තාමත් මම ඔබේ වීඩියෝ වලින් ඉගෙන ගන්නවා
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 4 күн бұрын
සනත්ගමගේ සර්❤
@SachiniAmanda-gu9fl
@SachiniAmanda-gu9fl 4 күн бұрын
Sanath Gamage sir ♥️
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 4 күн бұрын
❤amazing man ❤sanath gamage sir❤love both of you😊
@Motivationlk
@Motivationlk 4 күн бұрын
සනත් සර් කියන්නේ මට මුල ඉදන්ම බොහෝ නිරහංකාරව ආශීර්වාද කරපු කෙනෙක්. ඒකට ස්තූතියි හැමවිට ම.
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 4 күн бұрын
@@Motivationlk aniwaryenma sir
@subasinghaarachchillagethu73
@subasinghaarachchillagethu73 4 күн бұрын
මමත් මේ දේවල් වලින් වැඩි ප්‍රමාණයක් කරන කෙනෙක්. රැකියාවක් කරන කෙනෙකුට මේ අදහස් ගොන්න මිල කල නොහැකි යි. ඔබට බොහොම ස්තුතියි .
@pemasirikahawalageperera5967
@pemasirikahawalageperera5967 Күн бұрын
22:05 22:05 22:05 සර්, ඔබගේ ව්ඩියෝ මම නිතරම බලනවා. මම ඉන්නේ ඉතාලියේ . ඒ සියලුම ව්ඩියෝ මගෙ දුවටයි පුතාටයි අහන්න ශෙයා කරනවා. ඒ දෙන්නම kdu එකේ ඉන්ජිනියරින් කරන ශිෂ්‍යයන් . ස්තුතියි ඔබ කරන සේවයට .
@asithakumara4575
@asithakumara4575 2 күн бұрын
Excellent speech 🎉
@KalmiThakshala
@KalmiThakshala Күн бұрын
සර්, මම ඇඟලුම් ආයතනයක සේවය කරන කෙනෙක් , අවුරුදු 5 කට වැඩි කාලයක් මම recorder කෙනෙක් විදිහට සේවය කරන්න පටන් අරන්. මම මගේ රාජකාරිය අකුරටම කරනවා. ඒත් කොච්චර උසස්වීම් වලට මම අයදුම් කළත් මට අවස්ථාවක් දෙන්නේ නැහැ .වැඩ නොකරන , දැනුමක් නැති අයට ඒ උසස්වීම් දෙනවා. ඒ නිසා හරිම වේදනාවෙන් කාලය ගත කළා. මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මට ඕනි උනා. ඒක මටා මානසික සුවයක් . ඒකට පළමු පියවර මම මේ දවස් වල ගනු ලබනවා. ඔබ තුමාගේ video වලින් මම සාර්ථකත්වය කරා යන්න උත්සහ කරනවා . ඔබට බොහොම ස්තූතියි ...!!!
@maniyaaa.sl.99
@maniyaaa.sl.99 3 күн бұрын
මම අනුමත කරන දෙයක් තමයි 'ඔයා කරන තරමට ඔයාට ලැබෙන්නේ නැත්තන් එතනින් ගෞරවාන්විතව ඉවත් වෙන්න' කියන එක. මොකද අපි ඒ වගේ තැනක රැදෙන කොට ඒ තැනට වගේම අපිටත් ලොකු අවාසියක් තමා වෙන්නේ. අපේ ඵලදායීතාව අඩු වෙන එක වගේම අපේ මානසික තෘප්තියටත් හානියක් ඒක. උපරිමය කරන්න උත්සහා කරන්න. ඒත් දිගින් දිගටම නිසි තැන නිසි අගයකිරීම ලැබෙන්නේ නැත්තම් එතනින් ඉවත් වෙන්න. කොච්චර දුර ඇවිත්ද කියන එක නෙමේ බලන්න ඕනේ. ආපු ගමන නිවැරැදිද කියලයි බලන්න ඕනේ.
@asithakumara4575
@asithakumara4575 2 күн бұрын
Good 👍 job sir 🎉
@KaviThisaru
@KaviThisaru 4 күн бұрын
ඔබතුමාගේ වීඩියෝස් මම නිතරම බලනවා.ඇත්තටම ඉස්සර ගත කරපු ජීවිතයට වැඩිය මගේ ජීවිතය පියවරෙන් පියවර වෙනස් වෙනවා කියලා මටම තේරෙනවා.ගොඩක් ස්තුතියි ඔබතුමාට.❤❤❤
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 4 күн бұрын
රැකියාව ආදරෙන් ගරුත්වයෙන් කැපවීමෙන් කරන කෙනෙකුට කවදාවත් වරදින් නෑ. අත්දැකිමේන් කියන්නේ .❤❤❤❤ විදේශගතව ඉන්න මගේ මහත්මයාටත් මන් ශෙයා කරා.ගොඩාක් වටින අදහස් ටිකක්.❤ ගෙදර ඉන්න කිසිම රැකියාවක් නොකරන ගෘහණියක් වෙලා උනත් මම මේ වීඩීයෝ වලින් ගන්න දැනුම ගොඩායි. අපි කොයි කාටත් තමන්ගේ භුමිකාව ඇතුලේ කරන්න දේවල් ගොඩාක් තියනවා.ඒ නිසා කිසි දෙයක් නොගැලපෙනවා කියලා දෙයක් නෑ..මම මේ දේවල් සොයන නිසා මම දැනගන්න දේ මගේ මහත්යට අහන්න දකින්න ඉඩ දීමෙන් ඔහුට අනිවාර්යයෙන්ම ඔහුගේ රැකියා ජීවිතේට දෙයක් ජීවිතේට එකතු වෙනවා.❤
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 Күн бұрын
බොහොම ස්තුතිය Coach ❤
@champikaliyanage8416
@champikaliyanage8416 3 күн бұрын
Itha vatina upedhes sir........oba thumata godak sthuthi🙏🙏🙏
@charuamarathunga1348
@charuamarathunga1348 2 күн бұрын
Thank you coach Bathiya 🥰🫶 Golden words ♥️
@susilgunasekara7203
@susilgunasekara7203 4 күн бұрын
Most valuable person and video.tank you❤
@nilukapriyadarshani133
@nilukapriyadarshani133 4 күн бұрын
Thank u oba thumata....apita hari maga pennanawata..thank u sir
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc 3 күн бұрын
Sirge vedio balnwa hama ekakma.gdk iganagnnwa. Mta wayasa 28 k wenwa. Thank u sir
@champikaliyanage8416
@champikaliyanage8416 3 күн бұрын
Thank you sir... Godak vatina upadhes
@himanthajayathilake2776
@himanthajayathilake2776 3 күн бұрын
Thank you very much coach Bhathiya.
@likarose5361
@likarose5361 4 күн бұрын
Good morning sir❤❤❤
@funnycreation9323
@funnycreation9323 4 күн бұрын
බොහොම ස්තුතියි sir❤.වටිනා අදහසක් බොහොම පැහැදිලි ව සමාජගත කිරීමක්
@subodawijerathna2694
@subodawijerathna2694 4 күн бұрын
ගොඩක් වටින අදහස් ටිකක් Thanks sir.
@pradeepanishani4966
@pradeepanishani4966 3 күн бұрын
Thank you bhathiya sir this video is good
@Amaya-013
@Amaya-013 4 күн бұрын
Job ekata ynn demotivate wela iddi dekka Best video eka ❤
@lalanisakunthala1281
@lalanisakunthala1281 3 күн бұрын
Good morning sir . Thank you ❤❤
@rangayudara
@rangayudara 4 күн бұрын
බොහොම ස්තූතියි සර්🎉❤
@tharakavibishana304
@tharakavibishana304 4 күн бұрын
සුබ උදැසනක් වේවා coach 🙏❤👍
@aselaeranda1364
@aselaeranda1364 4 күн бұрын
ජය❤
@gayannisantha9600
@gayannisantha9600 4 күн бұрын
ස්තුතියි සර් ❤❤❤
@greshanananda744
@greshanananda744 4 күн бұрын
Sirge vidio akak ankam bala inne thnku sir me laba dena udyogayata ❤❤❤💪💪💪🙏🙏🙏
@jasinthasudarshani8014
@jasinthasudarshani8014 4 күн бұрын
Good Morning Sir! Thank you for your valuable video ❤️
@YasanthiPramoddiya
@YasanthiPramoddiya 4 күн бұрын
Oba mata laba qun apuru qaksatha godak gannata hakiwe. Sithami. Obathumata pin
@belfabasnayake6280
@belfabasnayake6280 4 күн бұрын
Good morning sir thank you for this video 🎉
@Nayomi198
@Nayomi198 4 күн бұрын
Thank you coach🙏
@bhagyabaddawala7178
@bhagyabaddawala7178 4 күн бұрын
Thank you sir.
@mr.buddi.360
@mr.buddi.360 4 күн бұрын
Thanks coach ❤🔥❤
@hashinimasha1917
@hashinimasha1917 4 күн бұрын
පටන් ගැන්ම 😮😮❤
@SachiniAmanda-gu9fl
@SachiniAmanda-gu9fl 4 күн бұрын
Thank you so much sir ♥️
@sachininethmini-vw4jv
@sachininethmini-vw4jv 4 күн бұрын
Thank you sir ❤
@RandimaThiwanka
@RandimaThiwanka 4 күн бұрын
Sir adu watupak ganna kenekuta watupa kalamanakaranaya karaganna hati videos ekak labadenna
@sanjupiyumal98
@sanjupiyumal98 4 күн бұрын
Thanks ❤
@shanthaanura3125
@shanthaanura3125 4 күн бұрын
Good morning sir
@නවගමනක්
@නවගමනක් 4 күн бұрын
@champikasampath6689
@champikasampath6689 3 күн бұрын
👌👌👌
@ravindraindrajith1803
@ravindraindrajith1803 4 күн бұрын
තමන්ට අනන්‍ය වූ බවක් තියෙනවා. එත් එකට ගැලපෙන කෙනෙක් ආයතනයේ නැති වීම කොහොමද හොද අතකට හරවා ගන්නේ කියන එක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් නම් වටිනවා
@Motivationlk
@Motivationlk 3 күн бұрын
@@ravindraindrajith1803 ප්‍රශ්නය තව ටිකක් විස්තරාත්මකව #askbhathiya කියලා දාලා 0714321835 අංකයට යොමු කරන්න. මං හිතන්නේ මේක විඩියෝවක් කරන්න හොද මාතෘකාවක්. ස්තූතියි ඔබට
@gayanmanjula2380
@gayanmanjula2380 3 күн бұрын
❤❤❤😊
@RasikaKarunathilaka-un5py
@RasikaKarunathilaka-un5py 3 күн бұрын
👍👍👍👍
@kawshalyaperera1658
@kawshalyaperera1658 4 күн бұрын
👍💐
@InokaPanditharathe
@InokaPanditharathe 4 күн бұрын
Good morning 🩷🌺
@rasanginipunika9021
@rasanginipunika9021 3 күн бұрын
Thank you❤️
@tradinglife99
@tradinglife99 3 күн бұрын
Thanks❤
@Iroshani-r3k
@Iroshani-r3k 4 күн бұрын
Thank u sir🎉❤
@ajanthawimalarathna2110
@ajanthawimalarathna2110 4 күн бұрын
Good morning sir
@MenakaArachchi
@MenakaArachchi 4 күн бұрын
❤❤❤❤
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 4 күн бұрын
Thank you sir.❤
@JinukChamujitha
@JinukChamujitha 4 күн бұрын
Good morning sir
@ChethiyaHewage
@ChethiyaHewage 4 күн бұрын
@anju.ranjani9060
@anju.ranjani9060 2 күн бұрын
Thank you sir ❤❤
@dananjayapremachandra6315
@dananjayapremachandra6315 4 күн бұрын
❤❤❤🎉
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 32 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 48 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 89 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 93 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 32 МЛН