motivational sinhala | අපි ලෙඩ වෙන හැටි | Chandana Gunawardana

  Рет қаралды 19,955

MAUNA

MAUNA

3 жыл бұрын

අර්ථ මූණ මවුනා Telegram Group එක. ලින්ක් එක මත කිලික් කිරීමෙන් ගෘප් එක හා එක්වන්න. වැඩ සටහන් හා සම්බන්ද වීමට, ජීවිතය වෙනස් කරලීමට කැමති සැවොම මේ ගෘප් එක Share කරන්න.
t.me/joinchat/UFRczwxajeseB2iV
......................................................................................
සෑම දිනකම උදෑසන 4.55 සිට
Time: This is a recurring meeting Meet anytime
Join Zoom Meeting
us02web.zoom.us/j/88694452620
Meeting ID: 886 9445 2620
Passcode: 2021
..................................................................................................
අර්ථ මූණ මවුනා ගැන දැන ගන්න.
• Life of Successes | H...
මෙවැනි විඩියෝ බලන්න.
bit.ly/36YmAC6
..................................................................................................
keywords
motivational sinhala, motivational sinhala songs, motivational sinhala videos, motivation sinhala, motivational sinhala rap, motivation sinhala music, motivation sinhala for a/l, motivation sinhala jayspot, motivation sinhala 2021, motivation sinhala 2021 ඔබට කව්රුවත් හදන්න බැහැ buddha deshana bt world sl, motivation sinhala whatsapp status, motivation sinhala speech for success in life, motivation sinhala study, motivation sinhala new, motivation sinhala ඔබ ඔබමද බලන්න be yourself and you are not others
#Mouna #Moning_Programm | #motivation_ sinhala

Пікірлер: 45
@mandakini5932
@mandakini5932 2 жыл бұрын
හැම දෙනාටම මේවා අහන්න දෙන්න ඕනේ. අඩු ගානේ අවුරුදු 5,10 යනකොට යහපත් මිනිස්සු හැදිලා ලංකාව ලෝකේ හදාව්
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
මගේ දයාබර ගුරුතුමනි ඔබතුමාට බොහෝම පිං වට්නා අර්ථවත් කරුණු කියාදි ඔබ අතරින් සමුගැනීම දරාගත නොහැක ඔබේ වදන් වලින් ජවිතේ ම්නිසුන් බොහෝම දෙනා වෙන්ස වෙයි ඒනමුත් ඔබතුමා අප අතහැර ගොසිනි සර් ඔබ මේ .කරනු ලබන පිං ඔබතුමාට අමා මහ නිවන් සුවම ලැබේවා 🙏🙏🙏😂😂😂
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!
@padminijayasingha9205
@padminijayasingha9205 2 жыл бұрын
වටිනා අහස් රාශියක් දැන ගතිම .ස්තුතූතියි මෙි පන ඔබ තුමාට නිවන පිනිස හේතු වෙිවා.
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ගුරු පියාණනි 🙏🙏🙏
@indrasena9740
@indrasena9740 3 ай бұрын
Okkoma balana Ladi.Niwan suwa Labewa Gulf sita.
@nadeekawijewardana8830
@nadeekawijewardana8830 7 ай бұрын
Thank you so much sir. Very valuable program. There are many lessons for the life in your video. May triple jem bless you.
@sunitalanka3102
@sunitalanka3102 2 жыл бұрын
Obathumage vidio dekke adamai harima dukai boho yahapath uganwala obathuma me lokaya dala gihin wedanawa bohoi namuth obathumage mathakayan sadakalikai🙏🙏🙏😭😭
@sameera-dananjaya-wijerathna
@sameera-dananjaya-wijerathna 2 жыл бұрын
Good Programme. thanks !
@chandrikapiyathilake102
@chandrikapiyathilake102 Жыл бұрын
Very valuable program. Thank you for sharing your knowledge Sir. May triple gem bless you.
@sunithaperera7585
@sunithaperera7585 3 жыл бұрын
Thank you sir. Deegaau wewa.
@FunnyHouses-cm6vg
@FunnyHouses-cm6vg 21 күн бұрын
Guru piyanani niwansuwa labawa 🙏🙏🙏🙏🙏🙏
@mandira123100
@mandira123100 6 ай бұрын
Bohoma pin obata🙏🙏
@ajanthanilmini2975
@ajanthanilmini2975 3 жыл бұрын
මාගේ දයාබර ගුරු පියාණනි, විශ්වයේ ශක්තිය ලගා කර ගැනීමට කියාදුන් ගුරුතුමනි වදිමි ඔබේ පා හද පිරි සෙනෙහසින්🙏🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
තෙරුවන් සරණයි සර්...මෙම දෙසනාවන් සැම පලාතකම පවත්වන්න...අපේ රට සුන්දර රටක් වේවී සර්...🙏♥️
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට
@chathurasumangala979
@chathurasumangala979 Жыл бұрын
Goodk sthuthi ❤
@nimalafdo1
@nimalafdo1 2 жыл бұрын
Great lecture .🙏🥰🙏🥰🙏
@shiromidias3720
@shiromidias3720 11 ай бұрын
Thank you very much sir. Need to know whether there are any new programmes like these .
@daniellevy3123
@daniellevy3123 2 жыл бұрын
Thank you so much dear sir. We miss you a lot.
@lakmalilakmali54
@lakmalilakmali54 6 ай бұрын
🙏🙏🙏🙏
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ඇත් ත වශයෙන් ම සර් ඔබ තුමන් මව් බිම ට ණය නැති මිනිසුන් අතර උතුම් ම මිනිසෙක්. අපේ බොදු හිමි ව රුන් මොන වද දෙයි යනෙ කරන් නෙ. මිනිසුන් ගේ අධ්‍යාත්මය හැදීම නෙද කරන්න ඕන. ඒ අතින් ඔබතුමන් සිදු කරන මෙ කාර්ය භාරය ඇති විශිෂ්ඨ යි.
@user-tc1qt4ku2o
@user-tc1qt4ku2o 6 ай бұрын
අමාමහ නිවන් සුවය ලැබෙිවා...සර් නිවන් යන්නට ඇති..🙏🙏🙏🙏 සර්...
@neeljerad6724
@neeljerad6724 Жыл бұрын
Oba thumata God bless 🙏 Budu saranai 🙏
@nelumudurawana8924
@nelumudurawana8924 8 ай бұрын
🙏🙏🙏💐💐💐
@nelafernando5585
@nelafernando5585 Ай бұрын
Hi is this Artha Muna Mauna programme still going on. Very sad I found this Sir only too late . Plz some body reply. Thx
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
🙏🙏🙏
@kuwaitstar8025
@kuwaitstar8025 2 жыл бұрын
Thank you sir....
@MAUNA10
@MAUNA10 2 жыл бұрын
So nice of you
@thushanthipathinayake5605
@thushanthipathinayake5605 2 жыл бұрын
Mata whatapp bumber dennako ස්තුතියි .
@chandrakanthi1277
@chandrakanthi1277 2 жыл бұрын
thankyousir
@lalsenadeera5631
@lalsenadeera5631 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️
@rasikasamanpriya1979
@rasikasamanpriya1979 Ай бұрын
❤❤❤
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
milinda moragoda, mangala samaraweera....etc pudgalayan sir kiyana arangihin puhunu karapu aya
@thushanthipathinayake5605
@thushanthipathinayake5605 2 жыл бұрын
බොහොම පිං මට සම්බන්ධ වෙන්න ඔනි කොහොමද .විශ්ව ශක්තීන් හැමොටම ලැබේවා .
@amilavijendra5602
@amilavijendra5602 Жыл бұрын
සුපිරි
@suraweeraamarawansha5559
@suraweeraamarawansha5559 2 жыл бұрын
Ma m/mayaga dashana iwath karanna apa! Rata jathiya diyunu karanna udawu karanna
@sudarshipathirathna3768
@sudarshipathirathna3768 2 жыл бұрын
මාවත් සම්බන්ධ කර ගන්න ඔබ සැමට පින්....
@sunitalanka3102
@sunitalanka3102 2 жыл бұрын
Methuma me lokayen samu aragena gihin athumata niwan suwa pathamu😭😭🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
තෙරුවන් සරණයි සර්..♥️🙏
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 2 жыл бұрын
Kohomada sambanda wenne sir.
@sunitalanka3102
@sunitalanka3102 2 жыл бұрын
Me guruthumano me lokayen samu aragena gihin athumata niwan suwa pathamu
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 2 жыл бұрын
🌸🌸Ow ne.chandana sirta niwan suwa lebewa🌼vishwayata kala mehewa wenuwen.
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@vagiya2588
@vagiya2588 Жыл бұрын
🙏🙏🙏
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 11 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
#higher #thinkers #daily #motivation #inspiration #abundant #duet #faith (Subscribe & Share 🙏💙💙)
7:15
X-periSense Inspirations🌺 "PRESS UR WAY 💙"
Рет қаралды 1
Mr Chandana Gunawardana. Convocation Address, 10 th External Convocation
31:50
University of Sri Jayewardenepura
Рет қаралды 147 М.
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 11 МЛН