2024 දී මේ ක්‍රම පහෙන් ගොඩයමු - \- By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක

  Рет қаралды 59,299

Motivation.lk

Motivation.lk

6 ай бұрын

2024 සුබ ම සුබ නව වසරක් වේවා. ඔව්. සුබ වෙන්නේ නෑ. සුබ කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ වැඩ කල යුතු ආකාර 05 ක් ගැන අද විඩියෝවෙන් අපි කතා කරනවා. මේ ක්‍රම 05 ට ඔබ ගමන් කළොත් ප්‍රතිඵල ජනනය කරන එක අමාරු වැඩක් නෙවෙයි.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / motivatorbhathiya
ඔබට 2024 සුබ වේවා.

Пікірлер: 342
@sandarenusamaranayake942
@sandarenusamaranayake942 6 ай бұрын
අනිවාර්යයෙන් සර්❤. මගේ ජීවිතේ හොදම අවුරුද්ද 2024 කරගෙනම තමයි මං නතර වෙන්නෙ. ස්තූතියි ❤❤
@sumudu3673..
@sumudu3673.. 6 ай бұрын
Me too...❤
@prabhaperera6224
@prabhaperera6224 6 ай бұрын
මේ අවුරුද්දත් පටන් ගත්තේ සර්ගේ video එකෙන්.ඉතිං කිරි ගහට ඇන්නා වගේ මේ අවුරුද්දෙත් සුභ වෙනවා මට.සර්ගේ බලාපොරොත්තු සියල්ල්ම ඉටු වෙන වාසනාවන්ත නව වසරක් වේවා 🙏♥️
@shiwanthikularathna3481
@shiwanthikularathna3481 6 ай бұрын
Happy new year sir !!❤🎉
@shankanagahawatta5978
@shankanagahawatta5978 6 ай бұрын
ඔබ දේශපාලකයින්ට වඩා මේ රටට ,මිනිසුන්ට කරන මානසික උපකාරය,දියුණුව සදහා කරන මානසික උත්තේජනය වෙනුවෙන් ...🎉🎉ස්තූතියි..🎉🎉
@DelightfulBooks-ir3ty
@DelightfulBooks-ir3ty 24 күн бұрын
Thank sir.digasiri labewa
@chamod176
@chamod176 6 ай бұрын
අද දවස විතරක් නෙවෙයි ජිවිතෙට ලැබෙන හැම මොහොතක්ම හැම දවසක්ම අද වගේම උනන්දුවෙන් ජිවත් වෙන්න ❤️
@kanchananilmini9883
@kanchananilmini9883 6 ай бұрын
තනියම පටන් ගත්ත අවුරුද්දක්..මේ වචන ගොඩක් හයියක්😢❤
@staystronglk
@staystronglk 6 ай бұрын
නියමයි සර්.අලුත් අවුරුද්ද අලුත්ම විදියකට පටන්ගත්ත ජීවිතේ පළවෙනි දවස අද❤
@d.m.ssportsclubu.s.a3008
@d.m.ssportsclubu.s.a3008 5 ай бұрын
1992+2023 🙇😥😥😡 ? (2024 +………………………… hamadama jiwita 2024 පටන් ගන්නවා ඔබත් එක්කම sir ............😘😘💘
@dileepaliyanage9437
@dileepaliyanage9437 6 ай бұрын
1.Have Maximum Self LOVE 2. Be Accountable 3. Be Focus With Your Goals 4. Start Small 5. Celebrate Small Achievements Your life begins to change The day you take responsibility For it. - STEVE MARABOLI -
@phasln777
@phasln777 6 ай бұрын
Thanks a lot
@ARBEATS01
@ARBEATS01 5 ай бұрын
Thankx a lot 🥺❤️
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 6 ай бұрын
2024 හොදම වසර වන බව මට විශ්වාසයි සර්.💐 ඔබතුමාගේ අදහස්වලින් සාර්ථකත්වය කරා යන ගමනේ අදත් ජීවිතය ජය ගන්න ඉදිරි පියවර සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා යන්න මට හැකිවීම ගැන ස්තූතියි !!!❤️❤️❤️
@janakasooriyakumara7004
@janakasooriyakumara7004 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්..මම ගොවියෙක්...සර් ගේ විඩියෝස් බලලා ශක්තිමත් මනසකින් ලස්සන ගේම් එකක් ප්ලේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ..මාත් 2025 මැසෙජ් එකක් දාන්නම් වෙනස්ම තැනක ඉදන්
@madusankadeshappriya
@madusankadeshappriya 6 ай бұрын
දවසක මගෙ සාර්තකත්වයේ සර්රුත් කොටස්කරුවෙක් වෙනව ඒක ස්තීරයි. ❤
@muhandiramwijesingha787
@muhandiramwijesingha787 6 ай бұрын
අවුරැද්දේ මුල්ම දවසේ හිතට වදින කරැනු පහක් ලබාදිමට ස්තුතිවන්ත වෙනවා මෙි කරැනු ලගින්ම තියාගෙන කිුයාත්මක කරන්න බලාපො⁣රොත්තු වෙනවා
@chamudiodara9083
@chamudiodara9083 6 ай бұрын
නව ජවයකින් යුතුව නව වසරට සාර්ථකව මුහුණ දීමට වටිනා අදහස් ලබා දුන් ඹබතුමාට බෙහෙවින්ම ස්තූතියි.සියලු දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉටු වන සුභ නව වසරක් වේවා! ජයෙන් ජයම වේවා🥰
@clodiasnano500
@clodiasnano500 6 ай бұрын
ඔබටත් ඔබේ පවුලෙ සැමටත් ඔබෙ team එකට නිදු නිරොගි හිතා සර්ථක වසරක් වෙන්න ඔබෙ ඉදිරි බලාපොරොත්තු target සාර්ථක ලෙස achieve කරගන්න පුලුවන් අවුරැද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා sir 🎉🎉
@samamsaman883
@samamsaman883 6 ай бұрын
Yes 21:56
@tharislegoworks6614
@tharislegoworks6614 2 ай бұрын
සමාජයට ඔබ කරන සේවය මිනිසුන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාර කරයි.!
@manikedisanayaka389
@manikedisanayaka389 6 ай бұрын
බොහොම ස්තුතියි සර් සුබ නව වසරක් වේවා
@chty333
@chty333 6 ай бұрын
Thank You sir.......... මට නම් තියෙන එකම අරමුණ තමයි... 2023 කරන්න හිටපු එවා, කරගන්න බැරි වෙච්ච වැරදි හදාගෙන මගේ ප්‍රධාන අරමුණ ළගා කරගන්න එක
@Money12126
@Money12126 6 ай бұрын
ඇත්තටම පොඩිවට බිස්නස් එකක් පටන් ගත්තා ඔබ තුමාගේ වඩියෝ බලනවා එවා හුගක් උපකාරි වුනා කරපු සැම උපකාරයකටම ස්තුතියි ගුරුතුමනි අද බිස්නස් එක ගොඩ නගන ගමන් ඉන්නේ wish happy new year all of your !
@KRKS12
@KRKS12 6 ай бұрын
ගොඩක් ස්තුති සර්, අලුත් අවුරුද්ද ට නැවුම් ආරම්භයක්. අපේ ජිවිත වලට ලබාදෙන සහයෝගය වගෙම ඔබෙත් මේ වසරේ සියලු ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා සුභ පතනවා🎉
@prasannadilshan7350
@prasannadilshan7350 6 ай бұрын
සර්ගෙ මෙ උපදෙස් ටික මෙ මස 10 වෙනිදා උසස්පෙල පටන්ගන්නවා එ බිබාගය ජයගන්න ගොඩක් වැදගත් උනා සර් දාපු දිගම විඩියොව මෙක තමා💗💗💗💗🎉🥰
@lakshithalakshanmaduranga7364
@lakshithalakshanmaduranga7364 6 ай бұрын
සියලු දෙනාටම ජයග්‍රාහී නව වසරක් වේවා..😍😍
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl 2 ай бұрын
අනිවාර්යෙන්ම මේ 2024 අවුරුද්ද දිනනවාමයි කියලා හිතට ගත්තා ලොකු වෙනසක් සිදුවිය යුතුයි ජීවිතේ එකාකාරී ජීවිතයක් ආවේ මෙතැන් පටන් බලමු අපි මේ අවුරුද්ද දෙසැම්බර් 31 වෙනකොට නේද
@dilinamadusan5791
@dilinamadusan5791 6 ай бұрын
සුබ නව වසරක් වේවා සර් ඔබ තුමාට බොහොම ස්තුති 🎉❤
@user-ug9mj2cn3p
@user-ug9mj2cn3p 6 ай бұрын
සර් මම කොල කැද හදලා ජිවත් වෙන්නෙ කොල තොරන්නෙ සර්ගෙ වැඩ සටහන් අහාන ගමන්.සර් මම ලක්ස 5ක ස්තාවර තැන්පතුවක් දැමීම .සර් කියන විදිහට ඉන්නවා .ගොඩාක් පින් තෙරුවන් සරනයි
@hasinduprobodya3235
@hasinduprobodya3235 2 ай бұрын
සර්ට බොහොම ස්තූතියි සර්ගෙ කියාදුන්නු කරුණු නිසා ජීවිතේ ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක ලෙස පටන්ගන්න Morale එකක් තියනවා සර්ට බොහොම පිං
@sujithpremachandra4572
@sujithpremachandra4572 6 ай бұрын
සර් මම මුලින්ම කියන්න ඕන මේ සාකච්ඡා කළ දුර්වල සාදක 2023 දිත් මා ළඟ තිබුණා. නමුත් මම 2024 උදා උන අද දිනයේ ඒ දුර්වල කම් මා ළඟ නෑ කියලා මමදැන් තක්සේරු කර ගත්තා සර්ගෙ මේ vidio එක බැලුවම .2024 මගේ සැලැස්ම සර් කියපු ලෙස ගැලපෙනවා .වසර ආරම්භයේ ඒක ලොකුම ලොකු ගැම්මක් උනා .සර් ඔබට බොහොම ස්තූතියි. සුබ නව වසරක් වේවා.
@sameerawanniarachchi590
@sameerawanniarachchi590 6 ай бұрын
සර්ගෙ වීඩියෝ බලල සමස්ත සාරාංශය විදිහට මට තේරුම් ගියේ ශක්තිය බලය ඇත්තේ අන් කොතනකවත් නොාවයි තමන් තුලමයි බව. ගැටලුව වන්නේ එක එක තත්වයන් වලට මුහුණ දීම සඳහා තමාට එය මතුකර ගැනීමේ අඩුපාඩුවක්. ❤️❤️❤️❤️
@Motivationlk
@Motivationlk 5 ай бұрын
හරිම තැනින් අල්ලගෙන තියෙනවා
@sameerawanniarachchi590
@sameerawanniarachchi590 5 ай бұрын
@@Motivationlk ❤️❤️❤️
@ruwanidevika6254
@ruwanidevika6254 5 ай бұрын
මගේ ජීවිතේ දිනන අවුරුද්ද 2024...MDRT ඉලක්කය ජයගත යුතුමයි ❤
@djpinki0828
@djpinki0828 6 ай бұрын
සුබ නව වසරක් වේවා සර්..
@veniduhasira7810
@veniduhasira7810 6 ай бұрын
Great Start !!!☺️❤🥳
@jagaththushara4400
@jagaththushara4400 6 ай бұрын
ජයග්‍රාහී වසරක් වේවා හැමෝටම
@chaminduashan2586
@chaminduashan2586 6 ай бұрын
සුභ නව වසරක් වේවා සර්❤️
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 6 ай бұрын
ආදරණීය භාතිය සර් ට සහ හැම දෙනාට ම ජයග්‍රාහී සුබ ම සුබ නව වසරක් වේවා... 🙏🙏❤️ බොහොම ස්තුතියි සර් 🙏
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 6 ай бұрын
සුභ නව වසරක් වේවා සර්
@dawn8769
@dawn8769 6 ай бұрын
Great Start!. Wishing you a great year 2024!
@nishssp9523
@nishssp9523 6 ай бұрын
සර්ගෙ වීඩියෝ එකක් බලාපොරොත්තුව හිටියෙ. ඒ වගේම දවස පටන් ගත්තෙත් සර්ගෙ වීඩියෝ කීපයකට ඇහුම්කන් දීගෙනමයි. සර් වීඩියෝ එකක් දුන්නොත් හොඳයි කියලා හිතාගෙන හිටියෙ , දැනුත් සර්ගෙ වීඩියෝ එකක් බලලම වැඩ ටික පටන් ගන්නයි youtube එකට log උනෙ. ගොඩක් ස්තූතියි සර්!! ❤💐🙏🍃 ජයින් ජයම වේවා!! සාර්ථක වේවා !! 💗
@sandra2232
@sandra2232 6 ай бұрын
ලැබුවාවූ 2024 නව වසර සර් ඇතුලු පවුලේ සියලුම දෙනාටත් මාතෘ භූමියේ සියලුම දෙනාටත් ලෝකවාසීන් සියලුම දෙනාටත් සිතුවම් පැතුම් ඉටුවන නිදුක් නීරෝගී වාසනාවන්ත වසරක් වේවායි පතමි ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව සියලුම දෙනාට ලැබෙවා.
@damrajina752
@damrajina752 6 ай бұрын
ජයම වේවා
@sarathkrishantha3535
@sarathkrishantha3535 6 ай бұрын
ගොඩාක් ස්තුතියි සර් නව වසරට පා තැබීමත් සමග හොද ජයග්‍රාහී අදහස් ලබා දීම පිලිබදව කරැනු 5 ඔස්සේ ඉදිරි සැලැසුම් ක්‍රියාත්මක කරමි ස්තුතියි ඔබ තුමාට දිනනවාමයි 2024
@user-wr2oc6qr4i
@user-wr2oc6qr4i 6 ай бұрын
ජයග්‍රාහී නව වසරක් වේවා! ❤️
@DhammikaLafen-kq9mj
@DhammikaLafen-kq9mj 5 ай бұрын
හරිම සතුටුයි අද දවසේ අහපු මෙය හිතට පුදුම ශක්තියක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@slbayika7921
@slbayika7921 6 ай бұрын
සියලු දෙනාගේ දියුණුවට සක්තිය ලබාදුන් විශ්ව සක්තියට ස්තුති වේවා
@RADLR
@RADLR 6 ай бұрын
සුබ නව වසරක් වේවා සර් .. ‍ස්තුතියි සර්....
@pinkdiary9218
@pinkdiary9218 6 ай бұрын
ඇත්තටම වටිනවා❤❤❤ Thankyou ❤
@ruchanprasanna4640
@ruchanprasanna4640 6 ай бұрын
Grate speech...!!
@nayomidilhari4411
@nayomidilhari4411 6 ай бұрын
Sir ge video ekak anakan balan hitiye.Happy New Year sir.jayama wewa
@shainikavithma4260
@shainikavithma4260 6 ай бұрын
සර් ..කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසෙන්නත් පිනක් තිබිය යුතුමයි..මා සතුව එම වාසනාව තිබිම පිලිබඳව මා විශ්වයට ස්තුතියිවන්ත වෙනවා.....සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට ...කරනා මේ මෙහෙවරට අනේකවාරයක් ස්තුතියි ...🙏🙏🙏
@nayasarathna
@nayasarathna 6 ай бұрын
Happy new year 2024....! Thanks for you....! Lots of value....!❤
@damayanthirenuka6555
@damayanthirenuka6555 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සර් . ස්තුතියි 🙏❤
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 6 ай бұрын
ජය වෙව
@user-ho4so3es1d
@user-ho4so3es1d 6 ай бұрын
ස්තුති යි විශ්වයට සහ නුබට 😍🙏❤️
@nayaniepannipitiya198
@nayaniepannipitiya198 6 ай бұрын
Happy New Year 2024 Dear Bathiya !!
@SakunaDew
@SakunaDew 6 ай бұрын
Thank You Sir Happy New Year
@dhammarathana8053
@dhammarathana8053 6 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤
@DamithRangegama-im4eb
@DamithRangegama-im4eb 6 ай бұрын
ජීවිත වලට දෙන ශක්තියට ඔබතුමාට පිං
@asanthikachathurangani
@asanthikachathurangani 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට,වසර ආරම්භයට ජවයක් දුන්නට,සුභ නව වසරක් වේවා 🎉
@asithakumara4575
@asithakumara4575 6 ай бұрын
Excellent speech 🎉
@jcfkandgroup
@jcfkandgroup 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar 6 ай бұрын
ස්තුතියි.
@savinduruhunuhewa9753
@savinduruhunuhewa9753 6 ай бұрын
Thank you sir . Happy New Year Wish you all the best
@piyumipremachandra8304
@piyumipremachandra8304 6 ай бұрын
Thank you for inspiring me to do my best this past year.wishing you and your family health, happiness and prosperity in the new year..Happy New year sir..🎉💖💟💐✨
@predeeppredeep7895
@predeeppredeep7895 6 ай бұрын
බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි.
@champakumari605
@champakumari605 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට 👍👍
@maheshikamalindi4679
@maheshikamalindi4679 6 ай бұрын
ස්තුතිය 🙏
@Madusanaka
@Madusanaka 6 ай бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤.තැන්ක්‍යු සර්.එ වගේම 2024 සුබ අළුත් අවුරුද්ද ක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@Angel-fx2bc
@Angel-fx2bc 6 ай бұрын
භතිය සර්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤❤ 🙏🙏
@thushanperera888
@thushanperera888 6 ай бұрын
Thank you Mr. Bhathiya for all sharing.. very important of all 5 points .
@jayanthasenawirathna7767
@jayanthasenawirathna7767 6 ай бұрын
Great , i will follow you and wish to meet you or your cause Thank you Happy great new year
@shehanimalshika4313
@shehanimalshika4313 6 ай бұрын
සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ ම සුබ නව වසරක් වේවා සර් 🙏❤️
@pradeepsudrshana74
@pradeepsudrshana74 6 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සර්...තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️...
@susanthapremarathna6969
@susanthapremarathna6969 6 ай бұрын
ජය ගන්නවා කොහොම හරි,... ජය වෙවා .....
@thanujadias8203
@thanujadias8203 3 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට 🙏
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 6 ай бұрын
Sir , I got a priceless gift from you today morning . Thank you so much . Wishing you & your family health , happiness & prosperity in this new year !!!!!
@Harzzz_Editz
@Harzzz_Editz 6 ай бұрын
Thank you for your encouragement.wish you happy New Year you and your family 💝💐🎉
@pradeepperera8148
@pradeepperera8148 6 ай бұрын
Great content to start the new year and recommend.. Thanks a lot, sir. Wishing you for a successful year..🙏
@dumindaaththanayeka-ve5og
@dumindaaththanayeka-ve5og 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි සර් හැමදාමත් ,ආදරෙයි ❤❤❤👍👍
@lakshani2652
@lakshani2652 6 ай бұрын
Start small ❤❤❤🎉🎉happy new year sir 🎉🎉
@withdinuteacher5069
@withdinuteacher5069 6 ай бұрын
Suba nawa wasarak wewa sir ...
@pmwarnasuriya7453
@pmwarnasuriya7453 6 ай бұрын
බොහොම ස්තුතියි සර්...2024 වසර සාර්ථක කරගන්න දුන්න මේ උපදෙස් බොහොම වටිනවා සර්. ජයවේවා.. සුබ නව වසරක් වේවා! හැමෝගෙම හීන වලට ළගාවෙන වසරක් වේවා!💜💜💜💜💜💜
@surangasampath485
@surangasampath485 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා
@TharanagaHerath-wn7tc
@TharanagaHerath-wn7tc 6 ай бұрын
Thank yyou Bhathiya sir .thank you very much.🌹🌹🌹
@pathtoromania
@pathtoromania 6 ай бұрын
Baluwa ai parakku kiyala Happy new year sir
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 6 ай бұрын
Thanks you very much. Great Health and long life.🙏🙏
@prasadiprashadi7608
@prasadiprashadi7608 6 ай бұрын
බොහොමත්ම ස්තූතියි අලුතෙන් ජීවිතය ජයගන්න පලමු පියවර තැබූවා
@upalirajapaksha7357
@upalirajapaksha7357 6 ай бұрын
ජයග්‍රහණයෙන්ම අවසන් කළ හැකිවසරක්ම වේවා ! බොහොමත්ම ස්තූතියි සර්.
@samithriwee855
@samithriwee855 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී මේ motivation vedio එක හරිම වටිනවා..❤❤❤❤
@mewIsu
@mewIsu 6 ай бұрын
Happy new year sir. Thank you so much❤
@ramyawasantha6167
@ramyawasantha6167 6 ай бұрын
ඔබතුමාටත් සුභම සුභ නව වසරක් වේවා . සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා .ජයග්‍රාහී වසරක්ම වේවා 🌹🙏❤️
@Sanduni_De_Mel
@Sanduni_De_Mel 5 ай бұрын
Long way to go sir❤ Thank you so much for your advices…!!!
@indikafernando9540
@indikafernando9540 6 ай бұрын
Thank you for this valuable content. ! 👏👏👏
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 6 ай бұрын
ඔබටත් එසේම වේවා සර් 🌹🌹 ජයග්‍රහි වසරක්ම වේවා සර් 🌹🌹ජේසු පිහිටයි ඔබටත් දීර්ගායු ලැබේවායි පතමි....
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 6 ай бұрын
2024 සුබ ම සුබ නව වසරක් වේවා.
@ruwanlilantha6769
@ruwanlilantha6769 6 ай бұрын
Happy new year sir very good luck 🎉🎉🎉
@madhuprabani6835
@madhuprabani6835 6 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සර්ටත් පවුලේ සැමටත් ජයේන් ජයම වේවා 🙏♥️💐 දුන්න හැම පියවරකටම ස්තුතියි අවුරුද්දම ජයකරගන්න 👍👏👏😊🙇‍♂️💐
@dilkibalasuriya1575
@dilkibalasuriya1575 6 ай бұрын
ජයග්‍රාහී සුබ නව වසරක් වේවා සියලු දෙනාටම ♥️🙏
@nadundilranga6357
@nadundilranga6357 6 ай бұрын
අවුරුද්ද ආරම්භයේදී ම වටිනා විඩියෝවක් 😍👍 ස්තුතිය ඔබට
@user-qi5vm2tj9x
@user-qi5vm2tj9x 6 ай бұрын
මගේ ජිවිතෙ දිවුනුවෙන් දිවුනුවට පත්වෙන වසරක් කරගන්නවා අනිවාර්යයෙන්ම 👍👍👍ඔබතුමන්ටත් සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏❤❤❤
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 6 ай бұрын
ස්තුතියි සර් ඔබ මෙි දෙන ශක්තියට🙏🙏🙏
@gayaniranasinghe5268
@gayaniranasinghe5268 6 ай бұрын
සුභම සුභ නව වසරක් වේවා ඔබගේ vedio එකකින් නව වසරේ ආරම්භය ලබා ගතිමි ඉතින් සාර්ථකත්වය ස්ථීරයි ඔබට ජයෙන් ජය පතමි sir
@jeewakajayaweera4448
@jeewakajayaweera4448 6 ай бұрын
ඉතාම වැදගත් දේශනයක් ඇහුව නවවසරෙ ඉතාම වැදගත් ඔබට ස්තූතියි
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 18 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 45 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 60 М.
2021 Year Plan with The Law of Attraction... | Chandana Gunawardane
48:11
Chandana Gunawardane
Рет қаралды 100 М.