Motivational Video 145 | Nisala Nanayakkara

  Рет қаралды 4,043

Nisala Nanayakkara

Nisala Nanayakkara

Күн бұрын

Пікірлер: 13
@MalinduKavishka-we3gc
@MalinduKavishka-we3gc 7 ай бұрын
සර්ගේ කතාවෙන් ජීවිතේට ලොකු දෙයක් ග්ත්තා සර් thank you සර් ❤️❤️🥺🙏🙏
@Hardly69476
@Hardly69476 Жыл бұрын
ඇත්තටම මම එහෙම සර්ව ලොකුවට දන්නේ නෑ හැබැයි සර්ගේ කතාව ඇහුවට පස්සේ සර්ගෙන් ගන්න ගොඩාක් දේවල් තියනවා ❤❤❤
@aselaedirisinghe5434
@aselaedirisinghe5434 Жыл бұрын
හදවතින්ම සුබ පත්නවා.. ඇත්ත කතාවක් තේරුම් ගන්න.. මට මම පොරක් නොවෙන තාක පිට අයට අපි පොරක් වෙන්නෙ නෑ.. අපිව අගය කල යුත්තෙ අපිමයි.. මේ සියල්ල තේරුම් ගත්තෙ ඔබෙන්.... ❤
@ImalkaSandamali-p2p
@ImalkaSandamali-p2p Жыл бұрын
අනේ සර් ඇත්තට ම එපා වෙලා තියෙන්නෙ මට තේරෙන්නෙ නැති දෙයක් තියනවා කොච්චර උත්සහ කරත් තේරුම් ගන්න බෑ සර් කෙල්ලෙක්ට ඉගන ගන්න ඒ හීන හැබෑ කරගන්නවට ඇයි සමහරක් කොල්ලො කැමති නැත්තෙ 😣 සර් කෙල්ලෙක් උනත් එයාලටත් හීන හැබෑ කරන්න චාන්ස් එකක් දෙන්න ඕනි නේද සර් ඇයි කෙල්ලොට ඒම වෙනස්කම් එයාලා ඇහුවම කියනවා ජොබ් කරනවට කැමති නෑලු එයා .... ඒක උත්තරයක් නෙවේ නේද සර් 😣🥺💔
@kanthiekanayke2199
@kanthiekanayke2199 Жыл бұрын
Budu sarnai
@dasinidevappriya4633
@dasinidevappriya4633 2 жыл бұрын
ගොඩක් පින් sir
@thakshilajayarathne4802
@thakshilajayarathne4802 Жыл бұрын
Simple. Clear. Excellent
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
👍
@Deusiduwa
@Deusiduwa Жыл бұрын
අහම්බෙන් වගෙ පුතාව දැක්කෙ ...ඒ විිඩියෝව අහගෙන හිටියා.හරිම සතුටුයි පුතාගෙ බුද්ධිමත් කම දැකලා.කියන ඒවා හරියටම හරි කියල හිතුනා .අපි මේවා හිතන්නෙ නැ මනස වෙහෙස වන්න කම්මැලියි ..පුතා කියපු සේරම දේවල් අහනකොට මගෙ හිතට හරි සරල බවක් දැනුන.මේ විදියට හිතුවනම් ලෙසි⁣යිනෙ ජිවත් වෙන්න කියල. සැහැල්ලුවක් දැනුනා හිතට..දරැවෝ ඉන්න අම්මාකෙනෙක් මන් විඩාබරව තෙහෙට්ටුවෙන් මානසික නිදහස් නැතිව හිටියෙ...දිව්‍ය ⁣⁣ඖසදයක් උනාමට මේ පුතාගෙ අදහස් වලට..මැටිමොලේ පැැදුවට. ආයු බොහෝ වේවා.. නිරොගි සුවය ලැබේවා....සතුටින් ඉන්න ලැබේවා.මෙවැනි උතුම් කිුයාවක් කල පුතාට ඉක්මන් භවයකදිම උතුම් චතුරාර්ය සත්‍ය අවබොධ වේවා කියා මා ඉතා සතුටින් පුාර්ථනා කරමි..රත්නත්තරයේම පිහිටයි පුතාට...
@nishanthiranasingha2451
@nishanthiranasingha2451 2 жыл бұрын
🙏🙏🙏
@dasinidevappriya4633
@dasinidevappriya4633 2 жыл бұрын
My motivet firstcomment❤️
@LahiruRanjan-px5kc
@LahiruRanjan-px5kc Жыл бұрын
Sar cls kohada tiyana
@lakmalimalinda6431
@lakmalimalinda6431 Жыл бұрын
Hamba wela Katha karanna barida
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
چطور کارهای‌مان را به تعویق نیاندازیم؟
16:37
වියෝවට පෙම් බැදීම|@kandy-hornet |duka hadu dena reye|ගීත රසවින්දනය
9:45
Motivational Video 174 | Nisala Nanayakkara
3:38
Nisala Nanayakkara
Рет қаралды 2,9 М.
האיש שהשתלט על רוסיה: רבע מאה לשלטונו של פוטין
11:26
כאן | חדשות - תאגיד השידור הישראלי
Рет қаралды 169 М.
Motivational Video 135 | Nisala Nanayakkara
3:02
Nisala Nanayakkara
Рет қаралды 8 М.