මං පාසල් යන ගමන නවත්තලා හොටෙල් එකක වැඩට ගියා | වයස අවුරුදු 22 දී මගේ පලවෙනි වාහනේ මං ගන්නවා `

  Рет қаралды 44,514

Aharenna ඇහැරෙන්න

Aharenna ඇහැරෙන්න

Күн бұрын

Пікірлер: 202
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
ජීවිතේ ජය ගන්න බැලිය යුතුම කතාවක්♥️
@nethmidiwanjana
@nethmidiwanjana 2 жыл бұрын
🥰
@L_Arachchi
@L_Arachchi 2 жыл бұрын
Mea sirge contact number ekk denna puluwanda
@AmilachandanaAmila
@AmilachandanaAmila Жыл бұрын
Aniwa
@Ghost-zt-y3n
@Ghost-zt-y3n 11 ай бұрын
ඔය ටික අපිට අපේ ස්කෝලේ ට ඇවිත් කිව්ව ❤ඒක හදවටම වැදුනා ❤
@චුටිචෙෆ්ලංකාchutychef
@චුටිචෙෆ්ලංකාchutychef Жыл бұрын
ඔයාට ගොඩක් ඉස්තුති මම චෙෆ් කෙනෙක් කවදාහරි මගෙම රෙස්ටුරන්ට් එකක් කරන්න ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා බුදුසරණයි ඉදිරියට ම යන්න ❤️❤️❤️
@peththa462
@peththa462 2 жыл бұрын
නිසල අයියා කිව්වා හරියටම හරි , මටත් නිවේදකයෙක් වෙන්න උවමනාව තිබ්බා , මට මගේ කටහඩ ඕන විදියකට වෙනස් කරන්න පුලුවන් , හැම තැනටම cv දැම්මා , දන්න අයටත් කිව්වා චැනල් වල වැඩ කරන , ඒත් උන් ටැලන්ට් එක ගනන් ගන්නෑ . කෙල්ලෙක් ඇහුවනම් එකෙන්ම ගන්නවා 🙂 . කොල්ලොන්ව ප්‍රතික්ෂේප කරනවා ටැලන්ට් එක බලන්නැතුව .🙂
@thiwankamanohara8854
@thiwankamanohara8854 2 жыл бұрын
නිසල අයියම නිවේදනය කරන් කතා කරා වගේ.නියම interview එකක්❤️
@malshimalshi4733
@malshimalshi4733 2 жыл бұрын
දුක හිතුන හැම වෙලාවකම මන් මේ video blnwa....good job...♥🍂🔥🥺
@gayathrageethanjan8657
@gayathrageethanjan8657 2 жыл бұрын
අනිවාර්යයෙන් ගේමක් ගහනවා අයියා 😎💯
@sindupaamarasinghe8978
@sindupaamarasinghe8978 2 жыл бұрын
මගෙ හීනෙට යන්න මම පොඩී කියල මේ වෙනකල් හිතන් හිටියෙ තව ටිකක් ලොකු උනාම මම ඒක කරනව කියල මම අම්මට මේ ලගදිත් කිව්ව හැබැයි දැන් එහෙම නෑ මේ තමා වෙලාව මම ඒකට තව බලබල ඉන්නෙ නෑ මම ඒක ඉක්මනටම කරනව මේ ගැම්ම දුන්නට පිං අයියෙ ඔයා තව තවත් දියුණු වෙන්න ඕනි 🥺❤️🙏
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
😍♥️
@Kavi_X1120
@Kavi_X1120 2 жыл бұрын
හීන හැබැ උන දවසට ලියමි අවසන් කැමැත්ත ❤️✌️
@RiseBeyondX-z6m
@RiseBeyondX-z6m 2 жыл бұрын
මමත් කවදා හරි අම්මයි තාත්තයි රජ කරනවාමයි ❤️💪
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
♥️😍
@DiaryofMSK
@DiaryofMSK 2 жыл бұрын
😍😍😍😍😍🥰🥰🥰🥰🥰
@deleeshamadawa1209
@deleeshamadawa1209 2 жыл бұрын
❤️❤️
@sachinihansika4445
@sachinihansika4445 2 жыл бұрын
❤️🥰
@malakamadushanka4442
@malakamadushanka4442 2 жыл бұрын
එහෙම වෙන්න බෑනෙ
@mrart9933
@mrart9933 2 жыл бұрын
ඔයාගේ ජීවිතේ වගේමයි අය්යෙ මගේ ජීවිතෙත්. ඔයාට ජීවීතේ උන දේවල් මගේ ජීවිතෙත් ඒ විදිහටම උනා. ඔයා ජීවිතේ සාර්ථක තැනක ඉන්න එක ගොඩක් සතුටුයි. තවත් ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා.
@nethumshalinda3843
@nethumshalinda3843 2 жыл бұрын
මේ වෙනකල් දැනන් හිටියෙ නෑ අයියා අපේ ගමේ කියලා 🥺
@tharushi9795
@tharushi9795 2 жыл бұрын
කතාව නම් මාර විදිහට වටිනවා අයියේ තවත් ඉස්සරහට යන්න සුබ පතනවා ❤️❤️❤️
@janith_chamalka_dharmasiri8026
@janith_chamalka_dharmasiri8026 2 жыл бұрын
මේ කරන වැඩේ පට්ට වටින අපි වගේ audience එකක් ඉන්නවා... සාර්ථක ගමනක් ඉදිරියට යන්න සුබ පතනවා...☺️❤️
@sandunprasanna6776
@sandunprasanna6776 2 жыл бұрын
මම ෆලෝ කරන චරිතයක්.. නිසල නානායක්කාර 🥰❤️
@dmcreations2433
@dmcreations2433 3 жыл бұрын
මං ආසම කෙනෙක් කිව්වොත් නිවැරදි..ගොඩක් පින් ඔයාලට❤️🤗
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
😍♥️
@rithu.hazanjalee
@rithu.hazanjalee 2 жыл бұрын
පොඩ්ඩක් අකිල සර් වගෙ වොයිස් එක ඔයගෙ. රෙස්පෙක්ට් කරනවා ඔබට ඉදිරි අනාගතෙට සුබ පැතුම් ❤
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
♥️😍
@kavinduumayanga4628
@kavinduumayanga4628 2 жыл бұрын
මමත් හෝටලේක වැඩ කරන්නෙ මම කරන්නෙත් පිගන් අදිනවා පිහිදානවා ඕවා තමා🙃 දවසක ගොඩ යනවා අයියා වගේ💯
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
♥️
@bgindrhawathi3212
@bgindrhawathi3212 3 жыл бұрын
අම්මෝ මටත් කිව්වා .උබට පුලුවන් ද වහනයක් ගන්න කියලා 😭 .ඒත් ලබන අවුරුද්දේ ගන්න ඉන්නේ 😊😊😊 .
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
ජය වේවා♥️
@r.anadunudayngaperera4498
@r.anadunudayngaperera4498 2 жыл бұрын
මම මම වෙනවා 🌀🔅ඒ හිතේ තියෙන්න හීනෙට යනවා
@tanuja5634
@tanuja5634 2 жыл бұрын
නිහතමානී කෙනෙක් ඔය මල්ලි දළදා සම්දුගෙ පිහිටයි
@shenukodi3498
@shenukodi3498 2 жыл бұрын
නැති දේ හදුනාගත්තා නැති දේ දුන්නා super ayya mara widiyta motivate una 🥺
@nuwanividarshi8887
@nuwanividarshi8887 3 жыл бұрын
මේක මගේ ජීවිතේට ලැබුනු ලොකු motivation එකක් අයියේ
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
Aniwaren ♥️😍
@kavyatechnology016
@kavyatechnology016 2 жыл бұрын
නිසල අයියාගේ කතාව මට මාර විදිහට වටිනවා ❤️ ( එකෙන්ම respect නිසල අයියා ❤️ )
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
😍
@ImeshUdayanga-yv7gw
@ImeshUdayanga-yv7gw 8 ай бұрын
පට්ට චරිතයක් , අපේ ඉස්කොලේට ආවා lecture එකක් දෙන්න , සුපිරි සර් ❤
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
සුපිරි කතාවක් සුපිරි චිරිතයක් .👍
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝුපිරිචරිතයක්,
@imalikawshalya6333
@imalikawshalya6333 2 жыл бұрын
නියමයි නිසල අයියා..🙂🌸 හරිම ආඩම්බරයි .
@TalkwithSahan
@TalkwithSahan 3 жыл бұрын
ජය ❤️ වේවා
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
ජය වේවා♥️
@newsplus2071
@newsplus2071 3 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් දක්ශයෙක්!❤❤
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️😍
@yasinduchamod7806
@yasinduchamod7806 2 жыл бұрын
අයියෙ සුපිරි
@sandamalisandamali2138
@sandamalisandamali2138 Жыл бұрын
Thamnge hinwenu wedkarla jagathu kenk 👍👍👍. ❤️❤️❤️ ai apita beri e ekathen idam ekmde hithan nisa.
@PushpaKumara-t6w
@PushpaKumara-t6w Жыл бұрын
Aiyage kathwen gaththa DeWal godai😊😊😊thamange tagat wanuwen kattakagena wadakarna hamotama subapthnwa😊😊❤❤️❤️
@dhammikarajapaksa5817
@dhammikarajapaksa5817 3 жыл бұрын
සැබෑ උත්සහවන්තයෙක්.❤️👍
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
@sigithi...online5101
@sigithi...online5101 3 жыл бұрын
මැදින් පැනලා හිත කැඩෙන විදියට ප්‍රශ්න අහන්න එපා......එතකොට කතාව කියන කේනාට ඇත්ත දේ කියන්න අපහසුයි................🤷 ඒක ඔයා හදා ගන්න.............😒එතකොට ඉස්සරහට යන්න පුළුවන් .........ඔයාගේ දැකපු අඩු පාඩුව කිව්වේ වැරද්දකට නෙමේ........ඉදිරි ගමන පහසු කරන්න ...........🧚
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
Thank you♥️😍
@sigithi...online5101
@sigithi...online5101 3 жыл бұрын
@@aharenna2975 wc.....🤷❤🧚
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
@@sigithi...online5101 ♥️
@sigithi...online5101
@sigithi...online5101 3 жыл бұрын
@@aharenna2975 ..🤭
@kavindudisanayake8781
@kavindudisanayake8781 2 жыл бұрын
මගෙත් තාත්තා නෑ,,මාත් කොහොමහරි ගොඩ යනෝ..🥰
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
Aniwaren ♥️
@Shan_Gamlath
@Shan_Gamlath 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරං සුපිරි ❤️
@isurikodikara4321
@isurikodikara4321 2 жыл бұрын
❤️ මරු චැනල් එකක් මේ
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
Thank you😍♥️
@izzleking4272
@izzleking4272 2 жыл бұрын
මාර හයියක් අාවෙ අයියා...
@accountingwithashkar3258
@accountingwithashkar3258 3 жыл бұрын
සුපිරි කොල්ලෝ 😍
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
Aniwa♥️
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 2 жыл бұрын
ගැම්මක්💫
@gayashisenarathna
@gayashisenarathna Жыл бұрын
Me kathawa hugak watinawa. Mm kochchara try karath mt hamoma kiyanne oyata thawa waysa thiyenawa 21ne, enisa iwasala inna aurudu 25k withara weddi job kara nam athi kiyala. Success ekata age eka balapanne na kyla me kathawen oppu una❤
@mohamedaashik9342
@mohamedaashik9342 2 жыл бұрын
We are proud of you brother❤️
@buddhimalramanayaka
@buddhimalramanayaka 3 жыл бұрын
නිහතමානී වැඩ්ඩෙක් 🖤🤍
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
Aniwa♥️
@cinderella3738
@cinderella3738 2 жыл бұрын
Man dawasaka salli karayek wenawa edata manma avilla me coment eka balanawa😊
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
Aniwa puluwan 😍
@thisuspeaks
@thisuspeaks 2 жыл бұрын
ඔයාගේ හැම වචනයක්ම ඇත්ත 🙏
@ruwaniishara6560
@ruwaniishara6560 2 жыл бұрын
mm kemathim charithayak ❤️❤️
@malithsanjula9988
@malithsanjula9988 3 жыл бұрын
වැඩ්ඩෙක්❤️💪
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️😍
@THARUSHA_GIMHAN
@THARUSHA_GIMHAN Жыл бұрын
බය නැතුව කතාකරනවා කොල්ලා❤
@kavindumaleesha6090
@kavindumaleesha6090 2 жыл бұрын
Respect Ayya💜
@charukashehan1905
@charukashehan1905 2 жыл бұрын
මටත් ඕනෙ සීමාව ඉක්මවා වැඩ කරන්න ඒත් job ekk hoya gnne kohomada
@lahindurandeema8218
@lahindurandeema8218 3 жыл бұрын
සුපිරි
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
😍♥️
@marwadelna3815
@marwadelna3815 2 жыл бұрын
Aththatama me ape game kollek galle kollek kiyanna marama sathuti gallata oya hayyak ayye apita marama adambarai ape game kollek kiyanna dakune gemmak oya👍ithin me vidiyo aka balapu hemota hithata marama gemmak awanam ala man hithanawa matawage oyalatath hithata marama gemmak awa kiya ithin kiyanna one kawadawath thaman wetenna apa wetiweti hari negitinna jivithe sarthaka karaganna awage jivithe dukkaradara vidala noyekuth dewalwalata muhunadila jivithe patta lassanata hadagaththa kollek thamai me hemadamath oyata hariyanna oni ayye dakune gemmak thama ithin 💪👆
@DS_Academy_dinu
@DS_Academy_dinu Жыл бұрын
අපෙ අම්මා🙂 බයයි මන් ලොකු හින දකිනවට
@user-ww3bg5ls7d
@user-ww3bg5ls7d Жыл бұрын
0W
@KAVI.3103
@KAVI.3103 Жыл бұрын
මටනම් එහෙම නෑ
@mducreate3974
@mducreate3974 2 жыл бұрын
ගැම්මක් ❤️
@Prageethnk99
@Prageethnk99 3 жыл бұрын
Nice one sho ... Superb ✨❤️
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
@wadugesanju7642
@wadugesanju7642 3 жыл бұрын
සුපිරි 💪
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
@kasungeethanjana3156
@kasungeethanjana3156 2 жыл бұрын
සුපිරියි thank you....
@dulangakarunathilaka3383
@dulangakarunathilaka3383 2 жыл бұрын
හිතට දැනෙන කතාවක්😊💛
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
😍
@hansihansi6164
@hansihansi6164 3 жыл бұрын
Ane godak pin me kathawa mt godak vadagath
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️♥️
@danushkanikawalla7803
@danushkanikawalla7803 2 жыл бұрын
නියාම චරිතයක් 💪
@ak566
@ak566 2 жыл бұрын
Wow jaywweww kolla niyama
@nuwanthikasachini2598
@nuwanthikasachini2598 2 жыл бұрын
වැදගත් කතාවක් ජීවීතේට❤️❤️❤️❤️😊
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
♥️
@DasaDesaSL5833
@DasaDesaSL5833 2 жыл бұрын
Tnz නිසල අයියා .
@dinukarunatathne7053
@dinukarunatathne7053 2 жыл бұрын
E aiy nm eththtm nividakayek Venn thibbe. Kathikathvyt hoda dakshathawayk thiynv amuthu gemmk env ahn hitiyth 🥲🥰
@Didu1024
@Didu1024 2 жыл бұрын
Poddakwath skip nokara balapu video Eka👍
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
♥️😍
@chamathwijewickrama
@chamathwijewickrama 3 жыл бұрын
උත්සහවන්තයෙක්❤
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
😍
@kavishkagimsara7454
@kavishkagimsara7454 3 жыл бұрын
Good luck ✌️
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
සුපිරි ඩයල් එකක් තමා 😉❤️
@surendrapresed5843
@surendrapresed5843 2 жыл бұрын
Respect aiye♥️💞🕊️
@kawindachathurakumara3801
@kawindachathurakumara3801 2 жыл бұрын
මත් ඔයවගෙ වෙින්නවා ❤
@roshimadu224
@roshimadu224 2 жыл бұрын
Godak watina Kathawak aththatama. ♥️
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
Thank you😍♥️
@Ashii-n
@Ashii-n 2 жыл бұрын
aththa .mtath ona niwedakayek wenna .mge lokuma hiine eeka 🥺aiya wagemai mth puluwn widiht hoy hoy mg dnw mn niwedakyek wenn asai kiyl .eek hiinykma wei wge dnnm.mn me sere al kle february wala.march haya wenida idn wedt ynn gtta.mth puluwn trm try krnw mge hiineta ynna
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
♥️😍
@samucretion9873
@samucretion9873 2 жыл бұрын
සිංහල යෙක් ❤️❤️🔥
@Dashinkavinduphotography
@Dashinkavinduphotography Жыл бұрын
Chanux bro ge vidio akaa one😊😊❤
@nadeeshasumudumali1823
@nadeeshasumudumali1823 3 жыл бұрын
A very humble character ☀️🌝
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
😍
@tiktoksenu9563
@tiktoksenu9563 2 жыл бұрын
apth dakune kollo
@shalikashehan8594
@shalikashehan8594 2 жыл бұрын
මෙතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් අංකයක් ගන්න පුලුවන්ද ?
@kaviyaofficial1008
@kaviyaofficial1008 2 жыл бұрын
Nisala ඉන්නේ කොහෙද එතන success
@malshiima3088
@malshiima3088 2 жыл бұрын
Niyamai
@sandunichethana1507
@sandunichethana1507 2 жыл бұрын
Super aiye
@buddhichathurika3566
@buddhichathurika3566 3 жыл бұрын
Congratulations ❤️
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
😍
@hansihansi6164
@hansihansi6164 3 жыл бұрын
Thank youuu
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
@siramalli5333
@siramalli5333 2 жыл бұрын
දැනෙන්න දෙන්න ඕන
@chandanagunawardhana1751
@chandanagunawardhana1751 3 жыл бұрын
මම කැමතිම චරිතයක්
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
Aniwa♥️
@izzleking4272
@izzleking4272 2 жыл бұрын
මං වගේ...😥
@beatsonthinu7907
@beatsonthinu7907 2 жыл бұрын
real charithayak
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
😍
@chaamidissanayaka2175
@chaamidissanayaka2175 2 жыл бұрын
Thnq a motivat ekht ❤❤❤
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
😍♥️
@kithmiupeka8138
@kithmiupeka8138 3 жыл бұрын
මන් ආසම චරිතයක් ❤💪
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
Aniwa♥️
@ygeek5128
@ygeek5128 Жыл бұрын
Company ekak danna matath asawak tiyanawa denata awayasa 15 K web design applications dising karana
@pansilurashmika5103
@pansilurashmika5103 2 жыл бұрын
😍 👍
@sigithi...online5101
@sigithi...online5101 3 жыл бұрын
මමත් ගාල්ලේ.........ඇයි ගාල්ලේ අය වෙනස්..................🤷
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
@l.w.w.v.kaushalya5999
@l.w.w.v.kaushalya5999 2 жыл бұрын
👍👍👍👍
@lahindurandeema8218
@lahindurandeema8218 3 жыл бұрын
❤️❤️❤️
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️♥️
@lahindurandeema8218
@lahindurandeema8218 3 жыл бұрын
💥❤️
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️😍
@DALLAzer
@DALLAzer 2 жыл бұрын
❤️😘
@darshamax7591
@darshamax7591 2 жыл бұрын
$💪❤
@danukasampath9706
@danukasampath9706 2 жыл бұрын
💝✊
@imalkahansamali2970
@imalkahansamali2970 3 жыл бұрын
❤️💪♥️
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
@seniya851
@seniya851 3 жыл бұрын
❤️
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️😍
@anuththarakalashini7940
@anuththarakalashini7940 3 жыл бұрын
👍🏻👍🏻👍🏻👊🏻
@aharenna2975
@aharenna2975 3 жыл бұрын
♥️
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Motivational Video 145 | Nisala Nanayakkara
4:56
Nisala Nanayakkara
Рет қаралды 4 М.
අහම්බෙන් හමු වු යාළුවා
17:32