The Factor That Increases Your Value - ඔබේ අගය වැඩිකරන සාධකය | By Mentor Bhathiya Arthanayake

  Рет қаралды 52,361

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Value #Facts #Bhathiya #Motivation_lk
අපි අපගේ අගය වැඩි කරගන්නට බොහොම කැමතියි. අපිට ලැබෙන වටිනාකම වැඩි වෙනවා නම්, ඒ සඳහා කැපවීමක් කරන්න වුණත් අපි අකමැති වෙන්නේ නෑ. නමුත් ගැටළුව තියෙන්නේ අපේ වටිනාකම වැඩි කරගන්න නම් අප කල යුත්තේ කුමක් ද කියන කාරණය නිශ්චිත ව දැන කටයුතු කිරීමයි. අපි අද කතා කරන්නේ ඒ පිළිබදව.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
Law Of Attraction - Mission 2 Registration Form
forms.gle/LG2g...
Be The Titan ~ Kandy
forms.gle/LvWD...
Books Pre-order Google Form
forms.gle/nrxn...
bhathiyaarthana...
Resources...
Chameleon
• Chameleon Changing Color
Knife Sharpening
• How to Sharpen a Knife...
Sri Lankan 10 Rupee Coin
• Sri Lankan 10 Rupees |...
Cockpit
• cockpit view. BOEING...
Stock Footages -
pexels.com​
#Practice #Skills #Bhathiya​ #Arthanayake

Пікірлер: 178
@isurukahingala1670
@isurukahingala1670 3 жыл бұрын
මේකනම් නවත්තන්න එපා සර්...හැම වීඩියෝ එකක්ම බැලුවා...අතරමං වෙලා හිටපු ජීවිතේ ටික ටික නිවැරදි දිශාවට යනවා කියලා තේරෙනවා...ස්තූතියි ඔබතුමාට...❤
@isuribhagya9824
@isuribhagya9824 3 жыл бұрын
Ou mtath ehemaii sir..mn me para exam karnne sir..Mt padam krnakota nidimatha wedi sir.. sir mn weda karnna onii weda karnna heduwata weda wenw aduuyii goddk sir.. sir video eka ahala mul tike puluwan eth tika dawasak yanakota ayeth weda karnawa madii..
@prajeethweerasooriya8242
@prajeethweerasooriya8242 3 жыл бұрын
@@isuribhagya9824 try this . kzbin.info/www/bejne/gHTSomypnd2Fd9U
@owenduncan760
@owenduncan760 3 жыл бұрын
You prolly dont give a shit but if you are bored like me during the covid times you can watch all the new movies and series on instaflixxer. I've been binge watching with my girlfriend for the last few months =)
@melvinreuben19
@melvinreuben19 3 жыл бұрын
@Owen Duncan Yup, have been using InstaFlixxer for since december myself :)
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
මව්බිමට වාසනාවන්ත මිනිසෙක් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර්
@SriLaNkaNVibez
@SriLaNkaNVibez 3 жыл бұрын
දැනසිටීම ප්‍රමාණවත් නැත. කිරීම තමයි අතිශයින්ම වැදගත්🌠 Thank you sir 💫
@sandunigunasekara2012
@sandunigunasekara2012 3 жыл бұрын
මේක ගොඩාක් වටිනවා සර්. මම රැකියාවට ගිය මුල් සතියේ ඒ වැඩ කරගන්න බැරුව මම සර්ට මැසේජ් එකක් දැම්මා. පස්සේ මටම හිතුනා ටික ටික මට ඒ දේ කරන්න පුළුවන් කියලා. දැන් මන් යම්තාක් දුරට සාර්ථකයි. ස්තුතියි
@blackboxer1591
@blackboxer1591 3 жыл бұрын
අනේ please sir බලන්න හොඳ films ගෙන vedio එකක් ගෙන්නකො😭😭😭
@සනා
@සනා 3 жыл бұрын
සුපිරි අයියේ නියම වීඩියෝ එකක් මගේ බොස් මට මේ දේ මට ලගදිත් කිව්වා , වාසනාවන්තයි මං, මගේ මොරාල් අප් කරන මිනිසුන් මට හමු වෙන එක ගැන, ඒ වගේම මේ වීඩියෝ එකත් මගේ ජීවිතේට ලොකු ගැම්මක් ගෙනාවා තෑන්ක් යූ අයියේ
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
මම ලංකාවට අවාම සර්ගේ ක්ලස් වලට ඒනවා මාලද දැනුම බෝය බෝහෝම පිං සර්,
@sithumjayasinghe1308
@sithumjayasinghe1308 3 жыл бұрын
සර් කියලා කතා කරනවාට වඩා අයියා කියලා මම ඔබට කතා කරන්න කැමතියි .හේතුව ඔබ මට සහෝදරයෙක් මගේ ජීවිතේ වෙනස් කරන.ආදරෙයි භාතිය අයියේ. 🖤
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
ජය වේවා සහෝදරයා
@jayanthapremalal7019
@jayanthapremalal7019 3 жыл бұрын
ඔබ විසින් පුජාවේ සංවර්ධනය උදෙසා කරගෙන යන මෙම සත්කාරය දිනෙන් දින සාර්ථක වේවායි පතමි.
@stitchesknots8474
@stitchesknots8474 3 жыл бұрын
බොහොමත්ම වටිනා කරුනු ඇතුළත් වීඩියෝවක් , බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !!!!!! ❤️❤️❤️❤️❤️❤️
@lasanthawijandra5375
@lasanthawijandra5375 3 жыл бұрын
මගෙ රැකියාව සම්භන්ද ගැටලුවේදී ඔබ දුන් උපදෙස් ඉතා සාර්ථකයි.ජීවිතේම වෙනස් උනා.ස්තූති පිං
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
ඉතා හොඳ රහසක් මේක.ඇත්තටම මමත් අප්‍රමාණ පොත් කියෙව්වා.ඒත් ගොඩක් ඒවා ප්‍රායෝගික උනේ නෑ.හිතට විතරයි. මේ උපදෙස් ගොඩාක් වටිනවා. ඔබට බොහොම ස්තුතියි .
@madhusankasmw4145
@madhusankasmw4145 3 жыл бұрын
සර් සර් ලංකාවේ උපදුනාට ස්තුතියි...🙏
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔබගේ අදහස් ජීවිතේ වෙනසක් කරගන්න බොහොම ස්තුතියි ඔබට ❤️
@praneeth210
@praneeth210 3 жыл бұрын
මේ කරුණු ටික ජිවිතයට ගොඩක් වටිනවා නියමයි 👍
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
සර්, මනස එකග කරගැනීමේ අභ්‍යාස ,ගැඹුරු එකගතාවයකට යන අභ්‍යාස, ස්ට්‍රෙස් අඩුකරගෙන මතක ශක්තිය වැඩිකර ගන්න ඒක උදව් වෙන ආකාරය ,කරන හැමදේම සිහියෙන් කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
සර්ගෙ videos 3,4 ක් බලනවා 👏👏👏👏🙏🙏🙏🙏🙏
@asankadeepal7608
@asankadeepal7608 3 жыл бұрын
මේ වටිනා කරුණ පහදා දුන් ඔබට බොහොම ස්තුතියි. මේ වැඩසටහන ඔස්සේ කියූ අයුරින් ඔබගේ හැකියාව ද තවතවත් වැඩි වේවා.
@lakshangcc7897
@lakshangcc7897 3 жыл бұрын
බුදු සරණයි ♥️👍ජයවේවා 💪♥️👍👍♥️💪♥️👍👍
@tharakamadhubashani7874
@tharakamadhubashani7874 2 жыл бұрын
Mewan minisun sada wasanawan.ratata sampathak.hema denatama me shakthiya labewa.sthutie obata💐💐💐
@sadusadu7402
@sadusadu7402 3 жыл бұрын
සර්ගෙ ගොඩක් විඩියෝ මම බැලුවා ....මේකත් ගොඩක් වටින වීඩියෝ එකක්
@ruwangunawardana1612
@ruwangunawardana1612 3 жыл бұрын
Actually in morning I am listening to international motivational speakers. Cos lots of Sinhala motivational speakers are below the standards. But you are different. You are doing a great job those who wants to grow in this country.
@chathurachamod8330
@chathurachamod8330 3 жыл бұрын
බොහොම ස්තූතී සර් පෞර්ෂය පිලිබද වීඩියෝ එකක් ඕනෙ සර් 💯👌ඒ වීඩියෝ එක ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නව 🖤
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
ඔව් සර්.ලොකු උදව්වක් වේවි . අපිත් බලාපොරොත්තු වෙනව.🏆️🏅❤
@suppa8436
@suppa8436 3 жыл бұрын
විඩියෝ එක හොඳයි මමත් අදම practice කරන්න පටන් ගන්නවා
@chamikararuchiranga4690
@chamikararuchiranga4690 2 жыл бұрын
Theruwan saeanai sir...
@chamindapeiris3401
@chamindapeiris3401 Жыл бұрын
ගොඩක් ස්තුති sir...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@banilamunasinghe6069
@banilamunasinghe6069 3 жыл бұрын
Thank you 💯❤️💚💙💛💯👍👍👍
@csbcreation
@csbcreation Жыл бұрын
Thank you BHATHIYA . good one 👊👊👊👊👊
@ramanipushpakanthi2145
@ramanipushpakanthi2145 3 жыл бұрын
Good program very well ....(Rashani Sahanya )
@hansigunawardhane650
@hansigunawardhane650 3 жыл бұрын
Sr මං sr ගෙ video ඔක්කොම බලනවා ජීවිතේට ගොඩක් දේවල් ගත්තා
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 Жыл бұрын
Knowing is nothing doing is everything........., yes, great, thank you your clear explanation.
@lukeroshanbalapuwaduge4192
@lukeroshanbalapuwaduge4192 3 жыл бұрын
Great Mr batheya.
@rangashehan9314
@rangashehan9314 3 жыл бұрын
knowing is nothing .Doing is Everything👌 💜️💜️💜️💜️
@buddikabuddika8239
@buddikabuddika8239 3 жыл бұрын
Best brother
@channel07kdyh56
@channel07kdyh56 3 жыл бұрын
Thank usir. Godak watinawa. Budu saranai
@kawshalyamadushani4002
@kawshalyamadushani4002 3 жыл бұрын
Practice makes a person perfect ♥️
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
අවශ්‍ය දේ අවැසි ම මොහොතක .thanks sir.♥️♥️♥️💐💐💐
@jinadariemudalige2806
@jinadariemudalige2806 Жыл бұрын
Really important🌺🌺🌺
@isharadanushka9690
@isharadanushka9690 3 жыл бұрын
Wowwuuu sir oyata godak pin hamadema pahadiliva kiyala denavata
@sujithsujithi4678
@sujithsujithi4678 3 жыл бұрын
Thank you so much for the video
@madushkadeshappriya321
@madushkadeshappriya321 3 жыл бұрын
Tnks sir godak ස්තුතිය
@dushanimadurika4216
@dushanimadurika4216 3 жыл бұрын
Mn sirge mula idanma vidio balana kenek..vition board hadala life eka success karagena yana kenek...Life eka epawela hitapu kenrkta mn sirge vidios send kala..sir.eya dn lufe eka lassanata hadagena innawa pin sirta❤
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
ඉතාමත් ම සතුටුයි මේ දේවල් අහන්නත්.
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
වටිනා අදහස් ගොන්නක්.ස්තුතියි
@dushanimadurika4216
@dushanimadurika4216 3 жыл бұрын
Mn sirge mula idanma vidio balana kenek..vition board hadala life eka success karagena yana kenek...Life eka epawela hitapu kenrkta mn sirge vidios send kala..sir.eya dn life eka lassanata hadagena innawa pin sirta❤
@raniari6013
@raniari6013 3 жыл бұрын
Thank you sir godak wedagath ape geewithayata tharuwan saranai
@rukshiamarasinghe5943
@rukshiamarasinghe5943 3 жыл бұрын
Thank you sir
@sanjeewaprasad6664
@sanjeewaprasad6664 3 жыл бұрын
Thank you very much sir ❤🙏
@shyamapriyangika9782
@shyamapriyangika9782 3 жыл бұрын
Great....thank you..so much.
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
හරිම වටින විඩියෝ එකක්
@tharakasaduni2842
@tharakasaduni2842 2 жыл бұрын
Obatumata teruwan saranai...? 🙏
@thivirubridles5824
@thivirubridles5824 Жыл бұрын
ස්තුතියි
@walanathilakaratna1559
@walanathilakaratna1559 3 жыл бұрын
Thank you sri
@sathyahansani5299
@sathyahansani5299 3 жыл бұрын
Excellent sir👍👍👍
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
thank you.
@shankumara5234
@shankumara5234 3 жыл бұрын
Guruwarayek widhiyata man me dhawaswala igenaganna paththak gana obage me sare video eka..thank you..loku help ekak una..
@menakagalgamuwa4625
@menakagalgamuwa4625 3 жыл бұрын
සර්ගේ වීඩියෝ ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
@harshasoysasoysa944
@harshasoysasoysa944 2 жыл бұрын
Very meaningfully advice mr.Arthanayaka.I always follow your advice thank you so much 👍
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 3 жыл бұрын
Isthuthi isthuthi isthuthi Mr Bathiya.
@thusharishyamali8416
@thusharishyamali8416 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 සර්....
@edwardprasannahettiarachch3365
@edwardprasannahettiarachch3365 3 жыл бұрын
different ways , all round , simply explain about that
@arunaperera2019
@arunaperera2019 3 жыл бұрын
Good morning sir. Thank you 😊
@jayanisurendra4495
@jayanisurendra4495 3 жыл бұрын
ස්තුතියි සර්. තෙරුවන්සරනයි 🌹
@pavanikumari9389
@pavanikumari9389 3 жыл бұрын
Thank you sir 👍🙏
@udarshanaindrachapa9795
@udarshanaindrachapa9795 3 жыл бұрын
thnx sir...
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 3 жыл бұрын
It's a wonderful concept.Thank you sir
@chandramohan3781
@chandramohan3781 Жыл бұрын
Thank you🙏
@madufernando2393
@madufernando2393 3 жыл бұрын
Harima watinawa. Me vedio. Man me vedio hamadama udeta balanawa. Eken mata man karana rakiyawe loku watinakamak labuna. Salary ekat wadi una. Godak sthuthi
@dananjabandaranayakadananj4086
@dananjabandaranayakadananj4086 2 жыл бұрын
Success
@udayasilva7259
@udayasilva7259 3 жыл бұрын
satika atta sir obatumata budusarani
@januthihirupama1589
@januthihirupama1589 11 ай бұрын
thank u❤
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
Thunuruwan Saranai Sar Thank You Very Much Sar
@ultimatesurprises3390
@ultimatesurprises3390 3 жыл бұрын
Great sir...Triple gem bless you!!!
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 жыл бұрын
Looking forward to seeing you in Kandy.
@nuwansrajapaksha7473
@nuwansrajapaksha7473 3 жыл бұрын
Thank you sir😍
@prasadkulathunga1986
@prasadkulathunga1986 3 жыл бұрын
Thank you sirrr
@wathsalarathnayaka7498
@wathsalarathnayaka7498 3 жыл бұрын
Theruwan saranai sir
@indikapussepitiya6297
@indikapussepitiya6297 3 жыл бұрын
Thank you very much sir🙏
@sameeranirmal9526
@sameeranirmal9526 3 жыл бұрын
Best
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih 3 жыл бұрын
It’s a great video sir
@kusumaweerasekara646
@kusumaweerasekara646 2 жыл бұрын
Thank you sir.atharaman wee siti mage ass aruna.obata pin
@rm.preshadisewwandi890
@rm.preshadisewwandi890 3 жыл бұрын
Thanks sir..🙏 godak watinawa,super..👍👌
@vijithasenarathna6100
@vijithasenarathna6100 Жыл бұрын
Thanks sir 💓💓🙏🙏
@manjulabandara548
@manjulabandara548 3 жыл бұрын
Nice 👍 forever
@victorycosta1710
@victorycosta1710 2 жыл бұрын
Good .👍
@melanmsg6903
@melanmsg6903 3 жыл бұрын
Your improvement of in the vedios show the practice and value sir
@yaserahamed1537
@yaserahamed1537 3 жыл бұрын
Great sir👍👍👍
@indikaperera6984
@indikaperera6984 3 жыл бұрын
Great job 👏
@lahirusudarshana5947
@lahirusudarshana5947 3 жыл бұрын
Thank u sr You are doing a great job bs
@majubandara5842
@majubandara5842 2 жыл бұрын
Nice tanekes for you
@sujithsujithi4678
@sujithsujithi4678 3 жыл бұрын
Sir oya godak wedagath manussayek. Loke hadanna puluwan oya wage aya hitiyoth
@DinushaKaveen44
@DinushaKaveen44 3 жыл бұрын
👍👍🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏👍👍 Good luck sir
@nimankakaushlya7471
@nimankakaushlya7471 3 жыл бұрын
Obathuma maraii
@travel_with_imti8998
@travel_with_imti8998 Жыл бұрын
❤Thnx Sir
@isuruumendra7839
@isuruumendra7839 3 жыл бұрын
Thank u sir❤🙏
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
Most valuable speech ❤️👍🙏
@suranjangamage6569
@suranjangamage6569 3 жыл бұрын
Busines karana ayatath thawa programe karanna.Thanks..
@dinoshadinosha4059
@dinoshadinosha4059 3 жыл бұрын
Thanks you varry much sir
@dwmusicc
@dwmusicc 3 жыл бұрын
Thankz 🙏
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Super sir
@saranganadeeshani5419
@saranganadeeshani5419 3 жыл бұрын
Teruwansaranai.....
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 5 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 78 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
03 Gateways To Being Wise | Motivation By Bhathiya Arthanayake
16:09
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 28 М.
How To Learn From Mistakes | Motivation By Bhathiya Arthanayake
19:49
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 5 МЛН