මම ප්‍රමාද වැඩිද? | Am I too late

  Рет қаралды 68,089

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 627
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
Apply to join our leadership academy to transform your character. Become a leader in your industry. 👉forms.gle/SxaL8zBjEJF6CLW39 👈 Become a CEO faster than you ever dreamed.
@이따누자달샤니
@이따누자달샤니 2 ай бұрын
මගේ පුතත් හරිම Negative හැම වෙලාවෙම කියන්නෙ එයා ඉවරයි කියල A / l වත් හරියට පාස් කරගත්තෙ නැහැ , අන්තිම මොහොත වෙනකම් වත් පාඩම් කරෙ නැහැ. දැන් අපි එයාගෙ යන්තම් තියෙන ලකුණු වලින් private campus එකකට දාගත්තත් ඒ වැඩ මොකුත්ම හරියට කරන්නෙ නැහැ. Campus හැමදාම නැහැනෙ නිතරම ගෙදර ඉන්නෙ රෑ 1-2වෙනකමිම game ගහනව නැගිටින්නෙ දවල් 12 -1 ට ඒ නැගිටලත් කරන්නෙ බෙල්ල නමාගෙන phone එක බලාගෙන ඉන්න එක තමයි. කියන කිසිම දෙයක් අහන්නෙ නැහැ. යාලුවෙක්වත් ආශ්‍රය කරන්නෙ නැහැ . ගෙදරින් එලියටවත් යන්න කැමති නැහැ . දැන උගත් කීපදෙනෙක් දම්මල කතාකෙරෙවීව A/ l වලට කලිනුත් ඒත් වැඩක් උනේ නැහැ. මම නිතරම මෙ වගේ දෙවල් පෙන්නන්නව ගනන් ගන්නෙවත් නැහැ . ඔබතුමාව මුණගැහෙන්න පුලුවන්ද ? මෙ දරුවා නිසා කියාගන්න බැරි හිත්වේදනාවකින් මම ඉන්නෙ.
@SammaniWijerathne
@SammaniWijerathne 2 ай бұрын
මන් දැන් ටිකකට කලිනුත් හිත හිත හිටපු දෙය 🥺. මම අවුරුදු 5 ක් Al කරනවා. first shy , second shy , and මෙ november වල third shy.පලවෙනි දෙක science කරලා awl wela third ek art walin krnw. හැමෝම කියන්නෙ මෙච්චර කාලයක් නාස්ති කලෙ ඇයි කෝස් එකක් කරා නම් ජොබ් එකක් කරලා තැනකට ඇවිත් කියලා. එත් මගෙ හිත කියන්නෙම Al qualification එක මට ඔනිමයි කියලා. එ නිසා මම Al කරනවා. හැබැයි ඔය සිතුවිල්ල මට වද දෙනවා.මම හැමදේකින්ම පරක්කුයි කියලා 💔. එත් මෙ video ek බැලුවම නම් හයියක් ආවා මම පරක්කු නැ ❤
@sachithliyanage8736
@sachithliyanage8736 2 ай бұрын
ටිකක් කතා කරමුද අපි.
@Dahamisave
@Dahamisave 2 ай бұрын
Dear Oya this year definitely pass wei. Habai oyaata itath wadiya hoda result one kiyala aye karanna hithunoth anith qualifications hadhaa ganna gaman A/L karanna. Good luck for your examination ❤🎉
@chamarajayakody542
@chamarajayakody542 2 ай бұрын
කිසි දෙයක් හිතන්නැතුව කරන්න . හොදටම කරන්න. මං උසස් පෙල ජිව විද්‍යාවෙන් කරේ. දෙපාරක් ෆේල් උනා. ඊට පස්සේ අවුරුද්ද අතැරලා ආයේ කරා. ඒත් ෆේල්. ඊට පස්සේ විවිධ පාඨමාලා හදාරලා උපාධි, පශ්චාත් උපාධි කරා. අද මට උපාධි 2ක් තියෙනවා. ඒත් අවුරුදු 20කට පස්සේ නිතිය හදාරන්න ඕන වෙලා බලද්දි ඒකට ලංකාවේ උසස් පෙල ඕන. අන්තිමට මං ගිය අවුරුද්දේ වයස 42දි උසස් පෙල ලියලා සමත් උනා. පොඩි අය එක්ක එකට පන්ති යද්දි එපා උනා. මගේ දරුවෝ වගෙ..ඒත් ඇතැරියේ නැ... ඒක නසා මොනවත් නොහිතා ඔයාකරන්න..
@nkkfj-v4g
@nkkfj-v4g 2 ай бұрын
me para hodata mahansivela padam karala gema gahanna . oyata puluvan aniwarenma 😌💯
@Honeymisty-mb6gj
@Honeymisty-mb6gj 2 ай бұрын
Mata dan wayasa 28i, AL krpu kale lokuwatama depression thibuna passe Al atha aralama damma.eth mata mage target ekata yanna beri una eka nisa sahena kalakirimk tibuna hitha hadagnma ba mata eka karanakn.2025 mn aye AL krnwa 3rd shy vtrai tyne. Atharinna epa oyata oni de oya kohoma hari karanna.
@azaraswift
@azaraswift 2 ай бұрын
දවස් 45 AL Exam එකට.. මගේ 3rd shy එක. මන් සෑහෙන්න අවුල් වෙලා හිටිය වෙලාවක මේක දැක්කෙ. Medicine යනවමයි මේ පාර. මගේ talent එක මට sure.. මේ කාලේ වැඩිත් එක්ක හරියට වැඩ කලොත්🔥 මේ චැනල් එක මගේ mindset එක හදාගන්න ගොඩාක් උදව් වෙනවා.❤ I'm grateful to all the crew and specially Mr. Randeni
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 ай бұрын
ඔබට ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබේවා !!!
@KanchanaLalanthiDilki
@KanchanaLalanthiDilki 2 ай бұрын
Obe vedios mage jeewithe godak wenaskala sir pin siddawei
@ruchira3223
@ruchira3223 2 ай бұрын
Mn first shy mn S/F vage mata dryak karaganna me 45n puluvan vei da
@IsharabuddhikaKumarasinghe
@IsharabuddhikaKumarasinghe 2 ай бұрын
❤😘
@Chamoskech
@Chamoskech 2 ай бұрын
Congratulations 🤍
@happysuccess8606
@happysuccess8606 2 ай бұрын
අද මගේ උපන්දිනය. අද මට ලැබුන හොදම තෑග්ග ❤❤❤❤❤ Thank You Sir 💞💞💞💞
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
ඉදිරි වසර වාසනාවන්ත වසරක් වේවා 🎉❤
@aruniranasinghe8808
@aruniranasinghe8808 2 ай бұрын
Happy birthday 🎉
@SudilaWanniarachi
@SudilaWanniarachi 2 ай бұрын
🎉 happy birth day
@happysuccess8606
@happysuccess8606 2 ай бұрын
@@ramindurandenisinhala ගොඩක් ස්තූතියි සර් 💞💞💞💞💞
@happysuccess8606
@happysuccess8606 2 ай бұрын
@@aruniranasinghe8808 Thank You 🙂
@goldfish9713
@goldfish9713 2 ай бұрын
කුමුදුමාලි W.U හොදම උදාහරණය . ජීවිතේ ගොඩක් දේවල් පරක්කු වෙලා එයා කරනවා නමුත් ඉතා විශිෂ්ට ලෙස ජීවිතය ජය ගන්නවා. හැමෝම දිනමු බලන්නෙව්ත් නැති මිනිස්සු තමන්ට congratulations කියලා එයාලම අපිව හොයාගෙන ඇවිත් අපිට කතා කරනකන්ම. ජය වේවා❤
@wasanasilva7770
@wasanasilva7770 2 ай бұрын
ඇත්ත...මෙන්න මේ කෙනාගේ සාකච්චා ව තමා මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්නට හේතු උනේ
@barathajayatissa5653
@barathajayatissa5653 2 ай бұрын
මට 53y. මගේ ප්‍රමාදය හිතින් මවාගත් බොරු වක් බව තේරුණා.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 ай бұрын
"අතීතයට ලොකු වටිනාකමක් දෙන්න එපා" ඉතා අර්ථවත් අදහසක්. 🙏❤
@sachinthaudayanasachintha5464
@sachinthaudayanasachintha5464 2 ай бұрын
Al ekt තව දවස් 38 යි නේ තියෙන්නෙ ...90 ක් නෑ හැබැයි 38 n mage හීනෙට යන්න කට්ටක් කනව 😎❤ මම දැන් fell මට්ටමෙ....AAA යනවා අනිවා.. ඔබ තුමාගෙ වචන හිතට ගොඩක් දැනුනා....ගොඩක් පින් 🥺❤🙏
@anomaanoma3460
@anomaanoma3460 2 ай бұрын
මේ මොහොතේ ඔබද මේ රට නැගිටවමින් සිටී
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 ай бұрын
සැබැවින්ම ස්වසනය, හර්ද ස්පන්දනය, ඇස් පෙනීම මතකය.... එකී නොකී මෙකී සියල්ලම ආශ්චර්‍යමත්! මේ සියලුම ඉන්ද්‍රියන් අපි වෙනුවෙන් දිවා රෑ නොබලා නොනැවතී වෙහෙසෙන හැටි ..., මනුෂ්‍යයෙක් එක්තරා විදියකින් කොච්චර වාසනාවන්ත ද!❤🙏🍀☘️💐🍁
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Oyage jiwithe kochchara watinawada kiyala hariyata dena ganna mirigama parama nibbanayathanayata yanna.oyata nidanayak oyatama aithi nidanaya oyatama goda daganna puluwan dawas hathen.
@jinnie958
@jinnie958 2 ай бұрын
Al වලට තව දවස් 45යි . මම 3rd shy. මේ පාර නම් medicine ගිහින් දිනලම ඉවර කරනවා. ඔබතුමාට ස්තුතියි ❤
@minsara-t4p
@minsara-t4p Ай бұрын
Harima sathutui.oyaatavpuluwan
@gayaninikeshala4115
@gayaninikeshala4115 2 ай бұрын
මේ තමයි විශ්වයෙන් එවපු තවත් එක සුර දූතයෙක්....දහසකුත් මිනිසුන්ගෙ හිත් ශක්තිමත් කරමින් යා යුතු හරි මග පෙන්වන්න එවපු ආශිර්වාදයක්.... අහම්බෙන් හරි youtube vedios මගින් හමුඋනේ වාසනාවට ඔබතුමා වැනි අය... විශ්ව මාතාවට ස්තූති වේවා මෙවන් වටිනා ආත්මයන් එවනවට අපිට හරි මග පෙන්වන්න...❤️🙏❤️
@Kamalsirithilaka
@Kamalsirithilaka 2 ай бұрын
මම AL ලමයෙක් මේ ක්‍රමේ හරියය් කිය්ල ලොකු විශ්වාසයක් තියනෝ මාස 3ය්✊
@luckymusic5505
@luckymusic5505 2 ай бұрын
මට 26y. මගේ ප්‍රමාදය බොරුවක් බව තේරුණා.I can do 😍🤩
@deepthipriyadarshanie-ft-0314
@deepthipriyadarshanie-ft-0314 2 ай бұрын
Yes brother...I am also 26
@deepthipriyadarshanie-ft-0314
@deepthipriyadarshanie-ft-0314 2 ай бұрын
We are not late...
@luckymusic5505
@luckymusic5505 2 ай бұрын
@@deepthipriyadarshanie-ft-0314 yes ❤
@ppp7299
@ppp7299 2 ай бұрын
I am also 26 s old ​@@deepthipriyadarshanie-ft-0314
@luckymusic5505
@luckymusic5505 2 ай бұрын
@@deepthipriyadarshanie-ft-0314 👌
@DilshanKaushika-z4m
@DilshanKaushika-z4m 2 ай бұрын
මේ විඩියෝ එක බලන්න ප්‍රමාද උන් නැහ්❤❤
@isharasuhadini-wb4sb
@isharasuhadini-wb4sb 2 ай бұрын
ගිනි ගින්දර වගේ සර්.හැමදාම උදේන්ම සර්ගේ වීඩියෝ එකකින් තමයි දවස පටන් ගන්නේ.පරන එකක් හරි බලනවා.යන්තම් හරි පාරෙන් පිට පැන්නොත් සර් ඔලුවට ටොක්ක දීලා ගානට ට්‍රැක් එකට ගන්න්වා ලස්සනට.ගොඩාක් පින් සර් ඒකට.තව දස දහසක් දෙනාට මග පෙන්වීමට හැකි වේවා සර්..💐
@tenishaalwis3231
@tenishaalwis3231 2 ай бұрын
මිනිසුන්ගේ ජීවිතවල හොයා නොගත්ත පැත්තක් පෙන්නල දෙනවට සර්ට ගොඩක් පින්🙏
@madhugamage7303
@madhugamage7303 2 ай бұрын
පෙරාපු රත්තරන් වගේ වටිනා ගුරුහරුකම් ලබාදෙන ආදරණීය ඇදුරුතුමනි ඔබතුමාට විශ්වයේ ආශිර්වාද සැමදා ලැබේවා. 🙏 හදවතින්ම ගරු කරනව සර්ට. මැරෙන්න කලින් හැබැහින් දැකගන්න ආසාවෙන් ඉන්න ජීවමාන දෙවිවරු අතරෙ ඔබතුමත් ඉන්නවා. තෙරුවන් සරණයි සර්ට
@s.dilusha-y8t
@s.dilusha-y8t 2 ай бұрын
දවසක අනිවාර්යයෙන්ම රමින්දු සර් ව හමුවෙනවා. මගේ Best Version එකෙන් ! Thank you very much sir ❤
@dhanushinavodya4494
@dhanushinavodya4494 Ай бұрын
තව මාස තුනකින් මගෙ best version එකෙන් මම ඇවිත් සර්ට ස්තූති කරන්නම්..❤🥺thank you sir
@AnjalaDilrani
@AnjalaDilrani 2 ай бұрын
හොදටම ඇඩුන හදවතට අත තියලා භාවනාව කරනකොට .ඔබතුමාගේ වචන හදපත්ලෙන්ම දැනුන .🙏❤
@roshandias4725
@roshandias4725 2 ай бұрын
ඔව් ඒක ඇත්ත ඒක ගොඩක් සංවේදී කාරණාවක් ❤
@SikieLiyanage
@SikieLiyanage Сағат бұрын
Thank u so much sir. තෙරුවන් සරණයි 🙏 මට හමු උනු හොදම කල්‍යාන මිත්‍රයෙක්.. හැම වීඩියෝ එකක්ම මං නොවරදවාම බලපු කෙනෙක්. ජය වේවා!!!
@chandralathawithanage9721
@chandralathawithanage9721 2 ай бұрын
ඇත්තටම හිතට ලොකු ශක්තියක්‌ ඔබතුමාගේ හැම වචනයක්ම. ගොඩක් ස්තුතියි. 🙏🏻🙏🏻
@DeloDehan
@DeloDehan 2 ай бұрын
දෙවි කෙනෙක් වගේ මට ඔබතුමන්, තෙරුවන් සරණයි. 🙏ඔබ තුමන් දෙන මග පෙන්විමට බොහොම pin🙏
@jayasuriyamenike3898
@jayasuriyamenike3898 2 ай бұрын
කළ්‍යාණ මිත්‍ර ඔබට මේ උදාර සේවයට ගොඩාක් පිං🙏 ගොඩාක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!
@dinukanethsara-q5p
@dinukanethsara-q5p 11 күн бұрын
මම මේ video එක දැකපු දවසේ ඉදලා මාස 1 1/2 විතර මේ විදිහට කරා. පට්ට නිදහසක් දැනුනා. මේ ලගදි ඉදලා ටැක් පැන්නා. ආය මේ දැන් ඉදලා පටන් ගන්නවා සර් 2024/12/15 thank you sir♥♥♥
@RadikaKalpani
@RadikaKalpani 2 ай бұрын
ස්තූති ඔබ නිසා මම ලස්සනට මගේ ජීවිතේ හදාගනිමින් ඉන්නවා🧘‍♂️❤️😊
@sarathkrishantha3535
@sarathkrishantha3535 2 ай бұрын
සුභ පැතුම් පුදුම ධෛර්යමත් කමක් ආවෙ නැවත පසුපස හැරි නොබලමි ඉදිරියට ම යමි මා නිවන්ත අභික්කම නොනැවතී ඉදිරියට ස්තුතියි
@InokaLanka-b8x
@InokaLanka-b8x 2 ай бұрын
අනේ මේ වීඩියෝව තව දිග උනානම්. Congratulations සර්. අහන් හිටියෙ පුදුම ආසාවකින්.කුවෙිට් වල හිත නම් නිදහස් නැහැ.ඒ උනාට හිතට මාරම ධෛර්යයක් ආවා.සුභ ගමනක් සර්....
@niroshahewage7229
@niroshahewage7229 2 ай бұрын
බොහෝම ස්තුතිය අයියා...🎉❤ අපි දවස් 90ක කාලයක් ගමු..❤
@sujithpremachandra4572
@sujithpremachandra4572 2 ай бұрын
බොහෝම ස්තූතියි සර් මේ විඩියෝව අප්‍රමාදව ලබා දුන්නාට. අනිවාර්යයෙන්ම මම මේ මොහොතේ ම දින 90 ක්‍රියාදාමය පටන් ගත්තා. Thank you .
@ISUWABRO
@ISUWABRO 2 ай бұрын
International quality එකකින් මේ වගේ වටින video ගේන තවත් එක rare channel එකක්..🔥🫡 Video එක බලන්න පටන් ගන්නකොටම මට අද හිතුණ දෙයක්..☝👀
@19851019m
@19851019m 2 ай бұрын
කාලය පැමිණ ඇත. මම නොනැවතී ඉදිරියට ම යමි. Thank you Ramindu ❤
@rjagrihouse4761
@rjagrihouse4761 2 ай бұрын
සර්ගෙ Law of attraction වැඩසටහනට මම මුදල් ආයෝජනය කර දින පහක් වැනි කාලයකින් එහි තිබෙන සියලුම වීඩියෝ නරඹා අවසන් කර දැන් දෙවන වරටත් එම වීඩියෝ නරඹමින් සිටිනවා එම පාඨමාලාවේ සර් කියල දෙන ඒ භාවනාව මතක් උනා මේ වීඩීයෝ එකේ තියන ඒ ඇස්දෙක පියාගෙන පපුවට අත තියලා තමාටම ආමන්ත්‍රණය කරන විදිය ඇහුවම. ඇත්තටම සර් ඒ පාඨමාලාව මාව ගොඩක් වෙනස්කලා මම සාමාන්‍යයෙන් මතක ඇති කාලෙක ඉදලා සෘණාත්මකව හිතන කෙනෙක් නෙමෙයි.ඒ උනාට සර්ගෙ ඒ පාඨමාලාවේ අන්තර්ගත දැනුම මට කෝටිගානකට වඩා වටිනවා ඒ පාඨමාලාව සියලු වීඩියෝ මම නැවත නැවත බලනවා ඒ වගේ ඒවා ක්‍රියාත්මක කරනවා. මට දැන් ඇත්තටම ආකර්ෂණය නීතිය වැඩ කරනවා මොකද සර්ගෙ පාඨමාලාවෙන් තමයි මම සෘණාත්මක ආකර්ෂණය නීතියට හේතු උන කරුනු වෙනම සදහන් කරගෙන සර් කියලා දුන්න විදියට ඒකෙන් ඉවත් උනේ. මම දැන් යන ගමන ඇත්තටම කාටවත්ම නවත්තන්න බැහැ. මොකද මම මගේ දියුණුව උදෙසා කරන සෑම දෙයකටම දවස අවසානයේ සර් කියා දුන්න විදිහට මම මටම ස්තූතිවන්ත වෙලා මම අද මගේ දියුණුව වෙනුවෙන් කරපු පුංචිම දේ ගැන හිතලා සතුටුවෙනවා වගේම ඒ ගැන වෙනම ලියනවා. සර්ට ගොඩක්ම පිං මේ කරන සියලුම දේ වෙනුවෙන්.
@akilamalith-es3xn
@akilamalith-es3xn 2 ай бұрын
මම ගොඩක් වාසනාවන්තයි.🤍අදුරු වෙලාවක සර්ගෙ විඩියො හම්බ වුනා.හැමදාමත් ආදරෙයි සර් අපිත් එක්ක මෙහෙම ඉන්නවට. අනිවාර්‍යෙන් සර්ව දවසක හම්බ වෙනවා.
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 2 ай бұрын
තමන්ගේ ඉලක්කය ට යන්න කලින් පිටිපස්ස බලන්න යන්න එපා. ඒක හරීම බයානකයි.. Thankyou ❤ ඒක මතක් කීරීම වෙනුවෙන්
@MyChannel-ve8is
@MyChannel-ve8is 2 ай бұрын
මම හරි ම වාසනාවන්තයි ... හරිම වෙලාවෙදී මේ වීඩියෝ එක ලැබුනේ... ස්තුතීයී රමිඳු සර්.... 💝💐
@KalpaniGunathilaka-d2h
@KalpaniGunathilaka-d2h 2 ай бұрын
ම⁣⁣⁣⁣⁣⁣ගේ ජීවිතයේ හැරවුම ලක්ෂය ඔබයි❤😊 ස්තෑතියි සර්
@janakagunarathne8223
@janakagunarathne8223 Ай бұрын
ඉතාම වැදගත් කරුනක්. ❤❤❤ මේ වචන වලට මිලක් නියම කරන්න බෑ ... අමිලයි. ජීවිතේ අසාමාන්‍ය විදියට ධනාත්මකව වෙනස් කරන්න පුළුවන් .. සුපිරි වචන ගොඩාක්... පෙර පිනකට හම්බ වුන මැණිකක්.
@fujiruzi3618
@fujiruzi3618 2 ай бұрын
මට උනු සිදුවීමක් නිසා මන් හුගක් පසුතැවීමෙන් හිටියේ... මන් ප්‍රමාදයි කියලා හුගාආඅක් ස්තූතී.❤
@shamalkaprabashini4278
@shamalkaprabashini4278 2 ай бұрын
පරක්කු නොවී මේ vidéo එක බැලුවා. Thank sir, 👍
@thilininimasha5420
@thilininimasha5420 2 ай бұрын
හරිම වටිනව ,ඔයාගෙ හැම වචනයකම පුදුම අර්ථයක් තියෙන්නෙ ,ගොඩක් ස්තූති මේ හැම වචනෙකටම 🎉🎉🎉 සර්
@GamageNaveen
@GamageNaveen 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Thank u sir! මට නම් වැඩ කලා.වැඩේ ගොඩ.දවස් 90 Clean
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
Super ❤🎉
@HeshaniWijethunge
@HeshaniWijethunge 2 ай бұрын
15:35 ,මාරම විදිහට දැනුනු point එකක්. ඔබතුමාට ගොඩාක් පිං මේ දැනුම share කරනවට.😊❤❤❤❤
@asankadissanayake8016
@asankadissanayake8016 2 ай бұрын
2023/10/12, 11.47 PM මම මේකට rply comment 1k danawa masa 3kin. Thank you sir❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 ай бұрын
චිතක්ෂණය විශ්වයේ බලවත්ම දෙය "මම ප්‍රමාදයි" සිතීම තරම් මුළාවක් තවත් නැහ චිත්තක්ෂණයෙහි පමණක් ජීවත් වීම සැබෑ භාවනාව නේද . මෙවැනි ගව්රවාන්විත චින්තනයක් ප්‍රදානය කරන u tube channel සොයා ගත හැකිද!💐☘️🍀🙏❤
@healme321
@healme321 2 ай бұрын
Most awaited video. This was my life turning point. I really grateful for you❤ . You make our mind & soul clear and showing the correct path. Thank you so much . I wish you all the very best in my bottom of heart.
@WijewardanaUD
@WijewardanaUD 27 күн бұрын
ඇත්තටම ඔබතුමට ගොඩක් පින් මෙවැනි වැඩසටහන් දියත් කරනවාට.....
@praneethHettiarachchi-uc3iv
@praneethHettiarachchi-uc3iv 2 ай бұрын
සැම තත්පරයක්ම ගනනය කරන්න..හදවතටම දැනුනා..❤
@champamuthumala7558
@champamuthumala7558 2 ай бұрын
පුතා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐💐
@GangaDikovita
@GangaDikovita 2 ай бұрын
Mage jevitheta ලැබුණු වටිනාම vlog අතරින් එකක් ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤
@achalaperera4076
@achalaperera4076 2 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ගුරුතුමනි... ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏 ❤
@thusharajayalal
@thusharajayalal 2 ай бұрын
සිතට දැනෙන්න කාරනා පැහැදිලිකිරීමක්.. බොහෝ ස්තූතියි ..!!
@rtk-j23
@rtk-j23 5 күн бұрын
I usually do not comment.but I think this time I should.I was listening to your videoes for nearly 3 months sir.Actually not just listening I applied all important things to my life according to your teachings.I am in the 4 th year of my university and in this semester I have A passes for all the exams that I faced.This is the first time I achieved something like this.Even the previous toppers in my batch do have lower grades in this semester.I could not even believe my result.But finally I realize that this channel is one of the main reasons for my achievement.I am really thankful to you ramindu sir.❤
@HeveeBoy
@HeveeBoy 2 ай бұрын
My teacher ❤️❤️❤️🎯 හදවතට වැද්දුව ගුරුතුමා 🔥🙏
@sisirarathnalanka689
@sisirarathnalanka689 2 ай бұрын
සතුටුයි ඔබතුමා ගැන ප්‍රශන්ශා කරනවා මේ සමජ මෙහෙවරට .ඔබ තුමා කියන මාර්ගයේ ගමන් කල සාර්ථක පුද්ගලයෙක් ලෙස නැවතත් සුබ පැතුම් ❤
@kumudunisenarathna-m8y
@kumudunisenarathna-m8y 2 ай бұрын
ඔබතුමා වැනි පිංවත් කල්‍යාණ මිත්‍ර ෙයක් මුන ගැසීම ම ෙග් වාසනාවක්.එකම තැනක ෙකාටු ෙව්ලා ජිවත් වුනු ම ෙග් ජිවියට අාෙලා්කය ලැබුනි.අද ඉදලා ඔබතුමා ෙපන්වා දුන්නු එ් මර්ග ෙය් ගමන් කරමි.
@podimenikedissanayake
@podimenikedissanayake 2 ай бұрын
මට අවශ්‍යම වෙලාවක දකින්න ලැබුණේ ගොඩාක් ස්තුතියි සර්
@sirimathff8573
@sirimathff8573 2 ай бұрын
එක මම❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
👍👏
@sisiyik3889
@sisiyik3889 2 ай бұрын
ramindu sir naththam ada man mansika rohalaka aththatama pin jeewithe berala dunnata mage vatina owadan thulin mala giya manussek wage hitapu man dan tika tika mage sihina gana hithanawa oba thimata wadi wadiyen hariyanna one ❤ kisidu boruwak nathuwa watina owadan nithya widiyata apita laba denawata sthuthi obathumata sthuti oba thuma apiwa munagasuwata ❤
@anuruddakumara4045
@anuruddakumara4045 2 ай бұрын
🙏🙏🙏 WWWOOOOWWWW මාගේ ඉදිරි ජීවිතයට වටිනා අදහස් දුන් වීඩියෝ පටයක්
@Thush2010
@Thush2010 Ай бұрын
Thank you very much Coach Always grateful to you 🥰🍓🙏
@iroshimanel2407
@iroshimanel2407 2 ай бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් . බොහොම .ස්තුතියි ඔබට 🙏🙏
@anushathilakarathna-xm9qc
@anushathilakarathna-xm9qc Ай бұрын
ඔබතුමාට මේ ⁣කියා⁣දෙන දේවල් වලට ගොඩක් ගොඩක් ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි .
@prasannakumara9129
@prasannakumara9129 2 ай бұрын
Thank you very much, sir. I have been suffering from my failure for a long time..and I haven't completed my professional exams up to now. I always think about the same issue "I am too late".So I postponed my studies every day, I always thought my age was too late (37 Years 😊). But today I know I was wrong. because your remarkable programme changed my mind....thank you very much again sir.
@dasu9068
@dasu9068 2 ай бұрын
What exam catagary you do?
@prasannakumara9129
@prasannakumara9129 2 ай бұрын
@@dasu9068 CIMA
@YouTubes-o4o
@YouTubes-o4o 2 ай бұрын
Sir ඒ කතාකරේ මටමයි Thank you sir
@RashmikaDevinda24
@RashmikaDevinda24 2 ай бұрын
Thank you very much sir ❤️ ජීවිතේ හදාගන්න ඔබතුමා දෙන්නෙ ලොකුම සහයක් ❤️❤️❤️
@nipunnipun2483
@nipunnipun2483 2 ай бұрын
මන් ඔය ගැන හිත හිතා හිටියෙ පන්දර , අහබු විදියට , යු ටුබ් එකෙ මට ඔනිම විඩියො එක තියනවා , ඇත්තටම විස්වාසය කරන්නත් අමරැයි .
@Sudarshani-c3t
@Sudarshani-c3t 2 ай бұрын
Oba thumatta godak pin ❤❤❤❤hadawatinma bs
@SubashanaSL
@SubashanaSL 2 ай бұрын
වටිනා වීඩියෝවක්.. ගොඩක් වටිනා දේවල් දැනගත්තා. 💐💎🙏🏼🩵 තෙරැවන් සරනයි සර් ! 🙏🏼
@RuwiniMadhushani-d4w
@RuwiniMadhushani-d4w 14 күн бұрын
Manasikawa watunu mohothaka ,eka parama me video wata mage as giya... Hadawathinma sthuthi wanthawenawa obathumanta... Mama nawatha mortivat una.... Mam karala pennanawa.. idiriyatama yanawa.... Obathumanta edata mama mage gamana gana kiyanawa itha nihathamaniiwa....thank❤❤❤
@nishenr.bandara8646
@nishenr.bandara8646 13 күн бұрын
වුවමනාව ම වෙලාවේ හම්බුනේ thankyou sir❤
@SumedhaMadavee-qn9cz
@SumedhaMadavee-qn9cz 2 ай бұрын
මේ වෙලාව තමයි හොදම වෙලාව. 👍🙏
@VajiraRishanthi
@VajiraRishanthi 2 ай бұрын
❤ First I needs to say Thank you very much sir 🙏🙏🙏 ... මේ වීඩියෝ එකෙන් පස්සේ මගේ හිත මාර විදියට ශක්තිමත් වුණා sir 🙏🙏🙏 මං කොහොම හරි මගේ අරමුණට යනවා ... යන්න ලේසියි කියලා හිතුනා ඔබට ගොඩක් පින්.
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew 2 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි සර් 🙏 අවශ්‍යයම වෙලාවේ ඕනම දේ හමුවුනා. ❤❤
@praneethlakmal0904
@praneethlakmal0904 2 ай бұрын
Superb video ❤❤❤ jivithe win karanna oni kiyala super vibe ekak hadenawa me video baladdi. Digatama videos danna sir. Thank you very much. ❤❤
@damithamevan1163
@damithamevan1163 2 ай бұрын
මම ඔය කියන තැන ඉන්න කෙනෙක් දවසම පට්ට අව්ල් මානසිකත්වෙක ඉද්දි අහම්බෙන් වගේ දැක මෙය නැරඹුවෙ අනිවාර්යයෙන් උත්සාහා කර්නවා බොහෝම ස්තූතියි ඔබතුමන්ට
@nayanigunawardhana3827
@nayanigunawardhana3827 2 ай бұрын
බලාගෙන හිටිය vedio එක දුන්නට බොහොම ස්තූතියි 🙏
@anukidilshani
@anukidilshani 2 ай бұрын
You are a true friend to me. Every time you bring me the video that I need. Thank you sir I do respect you. Appreciate and Grateful🪐💝
@thanuja227
@thanuja227 2 ай бұрын
සර් අපෙන් වුන වැරදි ගැන සමහරක් මතක් කර නින්දා කරනවා නේද?එ්වාගෙන සිත ශක්තිමත් කරගන්නේ සහ එම පීඩනයන් දරාගෙන ඉදිරියට යන්නේ කොහොමස කියලා දැනගන්න පුලුවන්ද
@sahansimanamperi
@sahansimanamperi 2 ай бұрын
Thanks for energizing the nation with knowledge instead just motivation ❤️
@Saleena2647
@Saleena2647 2 ай бұрын
බොහොම ස්තුතිය සර්,මට ජිවිතයට අවශ්‍යම වේලාවට ලැබුනු අදහසක් ❤️❤️❤️
@Dinidu398
@Dinidu398 16 күн бұрын
I accept 90 days Challenge. Nothing can stop me.
@gangiya55
@gangiya55 2 ай бұрын
A few days ago, I was already in the midst of doing this. This video provided much more motivation to carry on my process. I'm very grateful. Thank you so much. ✨️🙏💜
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 2 ай бұрын
Bohoma stuthi video eka ta mecara kal dannuna parakku wadi kiyana ekata kalakirimata uttare labuna godak pin 🙏🙏🙏☸️☸️☸️
@harshaniperies7513
@harshaniperies7513 2 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින video එකක් 💪👍 ඔබතුමාගෙ video මාරම වටිනව සර් 🙏🙏 ගොඩක් පිං අපට මේ දේවල් කියල දෙනවට 🙏🙏 ඒ වගේම ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ❤❤
@SumuduHeendeniye
@SumuduHeendeniye 2 ай бұрын
"Every second counts" Thank you very much sir.
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 2 ай бұрын
ස්තුතියි 🎉🎉🎉ස්ර්.... ඔබතුමාට....දිර්ඝායු වේවා!!!! මේ කරන මෙහෙයට🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KavindiAshinsala
@KavindiAshinsala 2 ай бұрын
Okey, now is a time👽🖤 thank you sir💯🤍keep it up🤞❤‍🔥
@ADVIDARSHANA
@ADVIDARSHANA 2 ай бұрын
සර්, සුපිරි advice එකක්....Excellent ,❤❤❤,🎉
@UpekshaDissanayake-g7w
@UpekshaDissanayake-g7w 2 ай бұрын
Thank you very much Mr. Ramindu ❤
@NilukaAlmeda
@NilukaAlmeda Ай бұрын
Thank you so much sir thanks good luck 👍👍👍👍👍
@vindyadiwyani6129
@vindyadiwyani6129 2 ай бұрын
Thank you universe 🦋🦋🌟♾️ this is the prefect time ⚡️🪐
@tharushichamodika8186
@tharushichamodika8186 2 ай бұрын
Thank you sir for sharing valuable ideas 😊 And also, your explanation is great ❤
@gayanthaabeyrathne5571
@gayanthaabeyrathne5571 2 ай бұрын
Thankyou verymuch❤ Godak dewal wenas karaganna eka gana kiyala dunna coach kenek..❤
@savithisenethya494
@savithisenethya494 2 ай бұрын
Thank you Sir❤
@dileepasathsara8555
@dileepasathsara8555 2 ай бұрын
I love the satisfying vibe of these videos💞
@Prasannachef
@Prasannachef 2 ай бұрын
Day 1. 2024 /10/10 Day90 will be back with my win
@dinithiprasadi831
@dinithiprasadi831 2 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤
@anjaleenarmada1838
@anjaleenarmada1838 2 ай бұрын
Thank you very much Sir. බොහොම පින් ඔබතුමාට. This the greatest vedio I received among your other vedios because although I watched your other vedios I had big dout, gap, shortcoming in my mind. Today I got solution thank you very much 🙏🙏. I did a job until December, 2022 and I had to resign my job as a commitment after my marriage. I want to do a job again and I couldn't find. During this period I got pregnant and now I'm a 8 months pregnant woman. Every time I regret why I resigned my job, and also I have a fear I couldn't find a job due to my age and being a mother. I bothered about others words specially who are my family members. So this vedio gave me confidence and courage to realize every thing in mind are useless feelings. Only I need to remove Am I too late mindset and keep discipline, focus, consistency and energy.🙏🙏
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
මේ ප්‍රශ්නය අසා 2025 ජයගන්න
26:28
Ramindu Randeni (සිංහල)
Рет қаралды 46 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 174 М.