Motorbike Price in Sri Lanka 2023 | කොල්ලො ආසම බයික් 30ක දැන් මිල ගනන් අඩු වෙලාද?

  Рет қаралды 324,070

SL Pasiya

SL Pasiya

Күн бұрын

Motorbike Price in Sri Lanka 2023 | කොල්ලො ආසම බයික් 30ක දැන් මිල ගනන් අඩු වෙලාද? විඩියෝ එක බලලා හොදයිද කියන්නකො. දන්නැති අයට බලන්න share කරන්න අමතක කරන්න එපා.
Bike list
dio/dash/zr/ct100/platina/discover/cd125twin/cd125benly/ktm125/pulsar150/hunk/fz/r15/hornet160/ns160/cd200/ns200/rtr200/ktm200/tw200/jade250/mc19/hornet250/bandit250/gullarm250/Ax1/wr250x/xr250/dtracker250
SL Pasiya FB Page - / slpasiya0222
SL Pasiya Instagram Page - / slpasiya122. .
other videos
Honda CBR MC19 Hurricane 250RR
• Honda CBR MC19 Hurrica...
HONDA XR 250R (RFVC) Full Review
• HONDA XR 250R (RFVC) ...
Triumph Rocket 3R Full Review in Sinhala | Sri Lanka
• Triumph Rocket 3R Full...
Honda XR 250 Super Moto ( Motored ) Full Review • Honda XR 250 Super Mot...
Yamaha TW 200 / 225 Full review | Sinhala in Sri Lanka • Yamaha TW 200 / 225 Fu...
Yamaha WR250X Vs Suzuki DRZ400SM • Yamaha WR250X Vs Suzuk...
අලුත් පොලිස් බයික් එක Yamaha XT 250 Full review in Sinhala / iwqxrvkll
Other my videos links
Honda AX 1 250cc Full review in Sinhala | Sri Lanka
• Honda AX 1 250cc Full ...
Yamaha WR 250X full review in Sinhala | Sri Lanka
• Yamaha WR 250X full re...
Honda Hornet 250 (cb250f) vs Kawasaki D Tracker 250 (klx250d)
• Honda Hornet 250 (cb25...
Suzuki Volty 250 full review in Sinhala | Sri Lanka
• Suzuki Volty 250 full ...
Yamaha WR250x vs Kawasaki D Tracker 250
• Yamaha WR250x vs Kawas...
KTM Duke 125 Europe version full review sinhala | Sri Lanka
• KTM Duke 125 Europe ve...
Yamaha DT Lanza 230 Full review in sinhala | Sri Lanka
Thanks For watching.......
#price #list #srilanka #sinhala #bike #modified #200cc #motorbike #pasiya #මිල #slpasiya #sl_pasiya

Пікірлер: 820
@pahansith7835
@pahansith7835 Жыл бұрын
රුපියල් 35,000 බැන්කුවේ තියාගෙන හැමදාම ලක්ෂ 700,000 - 900,000 බයික් ඉක්මන් එකෙන් බලන මම. 😢 මගේ හීන කවදාක හරි හැබැකරගන්නවා 😢
@slpasiya
@slpasiya Жыл бұрын
😍 උත්සහයයි වැදගත්
@chethinakaushala6110
@chethinakaushala6110 Жыл бұрын
Me too 🙂💔
@avishkarangana1752
@avishkarangana1752 Жыл бұрын
Hamadama 35000 da bank ake tiyenne?🙄
@rusiru4082
@rusiru4082 Жыл бұрын
Baya wenna epa bro. Laksha 11.70ka bike ekak padina mage account eke hadissiyakata rupiyalqk wath na. E athin oya apita wada pohosath.
@shavitharu3382
@shavitharu3382 Жыл бұрын
Math ohomama kara bn hebei den tvs ntorq ekak tiyei
@AMIYA02.2
@AMIYA02.2 Жыл бұрын
😭💔 වෙදනාව, හැම අහින්සක කොල්ලොක්ගෙම යකඩ හින ඇත්ත වෙන්න ඔන 🥺💖
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@gayanijayaman573
@gayanijayaman573 Жыл бұрын
කෙල්ලොන්ගෙ එපාද
@kasunpresad9657
@kasunpresad9657 Жыл бұрын
@@gayanijayaman573 එපා නේද
@kasunpresad9657
@kasunpresad9657 Жыл бұрын
උබෙත් බන්
@gayanijayaman573
@gayanijayaman573 Жыл бұрын
@@kasunpresad9657 අසාධාරණයිනෙ අනේ
@Praveen2007...
@Praveen2007... Жыл бұрын
අතේ සතයක්වත් නැතුව හැමදාම ලක්ශ දහය පහලොවේ බයික් වල ගනන් බලන මම🥺💔
@slpasiya
@slpasiya Жыл бұрын
🥲😍
@greezyandthelimming
@greezyandthelimming Жыл бұрын
දෙන්නම එකයි බොක්ක😔
@supunsilva8136
@supunsilva8136 Жыл бұрын
Mamath hemayi oi
@gayanpradeep147
@gayanpradeep147 Жыл бұрын
Mamath oya wagemai😢😢❤❤
@NavodSandakelum678
@NavodSandakelum678 Жыл бұрын
aththak machan
@Wrestling_Fans_SL
@Wrestling_Fans_SL Жыл бұрын
ගෙදරින් පිනට කකා honert 250 , Wrx 250 , d traker වල ගනන් සතියෙන් සතියට බලන මම 🙂👍
@slpasiya
@slpasiya Жыл бұрын
මහන්සි වෙලා ගේමු එකක් ❤️
@tharithnimsara576
@tharithnimsara576 Жыл бұрын
මන් වගෙම එකෙක් හමිබුනා😊
@lahiruimesh7024
@lahiruimesh7024 Жыл бұрын
මන් වගේ එකෙක්☺️
@Wrestling_Fans_SL
@Wrestling_Fans_SL Жыл бұрын
@@slpasiya aniwa💚
@Wrestling_Fans_SL
@Wrestling_Fans_SL Жыл бұрын
@@tharithnimsara576 gemu kolla💚
@Sanduniwasana-wl6xc
@Sanduniwasana-wl6xc 8 ай бұрын
අනෙ අප්පා...😢පව් අනෙ මෙ කොල්ලො ටික.🥺..මන් ප්‍රාර්ථනා කලනො මේ හැමෝගෙම හීන සැබෑ වෙන්න කියලා ඉක්මන්ටම...🥳🥰........
@slpasiya
@slpasiya 7 ай бұрын
💖
@kasunpresad9657
@kasunpresad9657 Жыл бұрын
ලංකාවෙ හැම කොල්ලෙක්ගෙම බයික් හීනෙ හැබෑ වෙන්න ඕනෙ ❤️
@slpasiya
@slpasiya Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@nathashasammani
@nathashasammani Жыл бұрын
Kollo witharai da
@kasunpresad9657
@kasunpresad9657 Жыл бұрын
@@nathashasammani නෑ කෙල්ලොන්ගෙත් 🙂
@minewold-t8q
@minewold-t8q Жыл бұрын
Aniwa bane
@Tharuwado
@Tharuwado Жыл бұрын
ආසාවෙන් බලන් ඉන්න දේවල් කාටත් කලින් ගේන්නෙ උබ sago❤️‍🔥
@slpasiya
@slpasiya Жыл бұрын
😍😍😍
@Achala0725
@Achala0725 Жыл бұрын
කොල්ලො ආසම බයික් ලිස්ට් එකේ Ct 100 එක අනිවාර්යයෙන් තියෙනවා ❤️
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@PANDAMIXd5t
@PANDAMIXd5t Жыл бұрын
💜
@kavindadillshan5391
@kavindadillshan5391 Жыл бұрын
අනිවා
@redfalcon8693
@redfalcon8693 Жыл бұрын
කොල්ලොන්ට ගන්න පුලුවන් මට්ටමකට තියෙන්නෙ ඒ බයික් එක විතරයිනෙ බන් 🤕
@sinhalalovechats2689
@sinhalalovechats2689 Жыл бұрын
දැන් හැම කොල්ලෙක්ගෙම dream බයික් එක ct 100 අවුලක් නැ දුර වුනත් යන්න පුළුවන් තෙලුත් හොදට වැඩ වියදමත් අඩුයි මේ කාලේට වටිනම බයික් එක තමා ct 100 ✌️✌️
@slpasiya
@slpasiya Жыл бұрын
❤️‍🔥❤️‍🔥
@dxjaguar6372
@dxjaguar6372 Жыл бұрын
🥺
@dilshanranasinha2599
@dilshanranasinha2599 11 ай бұрын
සිත නිවන කතා 😂
@nirmalajayasinghe
@nirmalajayasinghe Жыл бұрын
කාර් එකක්, බයික් එකක් හැම කොල්ලෙක්ගෙම හිතේ තියන දෙයක්
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@dinukamadushandinukamadush7038
@dinukamadushandinukamadush7038 Жыл бұрын
හැම කොල්ලෙක්ගෙම බයික් හීනය සැබෑ වෙන්න.ඔනි🥺
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@induwa3451
@induwa3451 Жыл бұрын
මන් බය උනා බන් WRX උබ ගෙනල්ලා නෑ කියලා....අන්තිමට මාර සතුටක් අවේ.....ඒත් කවදා ගන්නද ?🙁💔
@madushankaabekoon5864
@madushankaabekoon5864 Жыл бұрын
Sirawatama 😥😥😥😥😥😥
@E_thaksalawa_1
@E_thaksalawa_1 Жыл бұрын
ඇත්ත
@slpasiya
@slpasiya Жыл бұрын
එක දැම්ම අන්තිමටම
@redboy1276
@redboy1276 Жыл бұрын
උනන්දුවයි උත්සාහයයි තියනවානම් ගන්න පුළුවන්.
@Rumika2006
@Rumika2006 Жыл бұрын
Me to bro ❤️
@charukapasan9766
@charukapasan9766 Жыл бұрын
අපි ලොකු උනේ මහ ජාරා කාලයක
@slpasiya
@slpasiya Жыл бұрын
🥲
@thulararanawaka3692
@thulararanawaka3692 Жыл бұрын
Kollonwa hoya hoya tyre assata dala puchchana kaleka ipaden nathuwa , bus wala bomba pupuranne nathi mehem kaleka loku una eka gana sathutu wemu bn(politics nemei hode),wena ratakata ghn hari hamba karan emu.ethnata wada krhn kaagena
@සදහම්නද
@සදහම්නද Жыл бұрын
මට නැතත් යකඩ හීන තියෙන හැම කොල්ලන්ටයි කෙල්ලන්ටයි ඒ හීනය සැබෑ වෙන්න ඕන 🥺🥺🥺,😭🙏🙏🙏👉❤️👈
@slpasiya
@slpasiya Жыл бұрын
ubatath ekka okkotama thama hariyanne brother 😘
@malshantuktuk2026
@malshantuktuk2026 Жыл бұрын
අම්මෝ ගෝඩාක් වටින vidio එකක් අයියා NS 200 nisa 😘😘😘😍😍😍❤❤❤❤❤
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@Mnhig
@Mnhig Жыл бұрын
Ns kiynne bike 1k newei bn
@Vishvaaloka
@Vishvaaloka Жыл бұрын
Dr 250 s an ttr 250 enduro compare වීඩියො එකක් ඕනි 😗🖤
@slpasiya
@slpasiya Жыл бұрын
Dennm brother
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
මන් හොන්ට් එක ගෙනාවේ 8.50 කට ch 115 අඳුරන කෙනෙක් දුන්නෙ හොඳ බයික් තියෙනවා අඩුවට ටිකක් හිමිට හොයන්න ඕනේ එකපාරට හදිසියට විකුණන බයික් සෙට් වෙනවා හොයද්දි
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@ගිහානයා
@ගිහානයා Жыл бұрын
වීඩියෝ එක එකකල්මයි බලන් හිටියෙ.පසි අයියෙ drz 400sm එක නෑනෙ.ඒකත් කොඋඅන් යන්නකො.ආදරෙයි.😘❤️❤️❤️❤️❤️
@slpasiya
@slpasiya Жыл бұрын
250 venakn vitharai damme drz hoda condition thiyena aurudda aluth ewa 20 panala yanawa
@sln2kmax441
@sln2kmax441 Жыл бұрын
අනෙ WRX කෙමහරි ගන්නවා තමා ⁣❤️
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@Chalani23
@Chalani23 Жыл бұрын
කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් ඉන්නවා ඔය යකඩ හින පස්සේ යන....😢😢😢🏍️🏍️
@slpasiya
@slpasiya Жыл бұрын
Aniwaryen ❤️
@SanduniChamodika-hb6di
@SanduniChamodika-hb6di 11 ай бұрын
ඒක තමා අනිවාරෙන්😊
@samanthilakesubhasinghe2213
@samanthilakesubhasinghe2213 6 ай бұрын
අනිවාරෙන් 🖤
@mulaffarvlogs
@mulaffarvlogs Жыл бұрын
Srilanka assembled tvs ntorq race edition have any problems ? That is curbrater or fuel injunction ? Have any engine problems ?
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@TharuuushaSithuum
@TharuuushaSithuum 6 ай бұрын
මේ විඩියොවක් බලන්නේ නිකම් හේට අනිදා ගන්න වගේ ඒත් අසාව වැඩි කමට බලනවා මිසක් කවාදා ගන්න වේයිද ...😭
@slpasiya
@slpasiya 5 ай бұрын
🥺
@induwa3451
@induwa3451 Жыл бұрын
එනකන් හිටියා විතරයි 😍
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@drprabhathvimukthi816
@drprabhathvimukthi816 Жыл бұрын
ආසාවෙන් ඉදපු bike එක මේ සතියේ ගේන මම, Suzuki gixxer sf
@slpasiya
@slpasiya Жыл бұрын
🥰
@erangaudaya9241
@erangaudaya9241 Жыл бұрын
ඉස්සහරට බයික් ගනන් අඩු වේනවා .හින අතහරින්න එපා කොල්ලනේ බැරි නැහැ පුලුවන් ...❤
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@bonsaiinventor9842
@bonsaiinventor9842 Жыл бұрын
මාස 6 ගියා අඩු නෑ
@pavi_official0
@pavi_official0 Жыл бұрын
Kawasaki D - tracker 😢🥺❤️
@slpasiya
@slpasiya Жыл бұрын
😢
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
මට දැන ගන්න පුලුවන්ද අයියේ Suzuki Gn 125h Bike එක දැන් ගෙන්වන්නේ Haoiuji කියන brand name එකෙක් මොකද්ද ඒ වෙනස Suzuki තරම් හොද නැද්ද අයියේ...මන් bike එක බලන්න ගියාම showroom එකට එගොල්ලො කියුවේ නම් දැන් එන්නේ Gn 125 එක මෙහේ Haoiuji brand එකෙන් කියලා..
@slpasiya
@slpasiya Жыл бұрын
waraga dekakin awa brother hariyatama visthre eka para meter na hoyala dennm mn 😘
@learntv2087
@learntv2087 Жыл бұрын
එක japan nawei china ne
@sankadeshan4919
@sankadeshan4919 Жыл бұрын
Ai bro 2nd hand ඒවා qwe දැන් brand new bike ගන්න නැද්ද. Honda hornet එහෙම 🥺💔
@slpasiya
@slpasiya Жыл бұрын
na dan ewa
@mr.abdulrahman7799
@mr.abdulrahman7799 Жыл бұрын
Ntroq dha nethham Wego dha hodhai ? Pls reply
@slpasiya
@slpasiya Жыл бұрын
tvs 125 eka hodai mata nam
@susabro3362
@susabro3362 Жыл бұрын
Ayye dn Drz400 Sm kiya wageda yanne ?
@slpasiya
@slpasiya Жыл бұрын
15 n wage 250 regiyak ganna puluwan ❤️
@ardawq9309
@ardawq9309 Жыл бұрын
Honda pcx 125/ pcx160cc honda adv 160cc/ yamaha n max 160cc ganath price eka danna bro wery nice vidio eka...
@slpasiya
@slpasiya Жыл бұрын
dennm
@akilasupun4383
@akilasupun4383 Жыл бұрын
මගෙ යාලුවෙක් ලක්ෂ 3 කට dtm 200 ගෙනාවා සුපිරියක් තමා ඒකනම් 😮
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@shashinsanjana3675
@shashinsanjana3675 Жыл бұрын
R6 600 bail eke aluthma modal eka kiyada 2023 hari 2022 hari kiyada
@slpasiya
@slpasiya Жыл бұрын
හොයලා කියන්නම් හරියටම මීටර් නෑ 🥲
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
අයියෙ honda hornet 250 brand new bike නැද්ද
@slpasiya
@slpasiya Жыл бұрын
na
@gemunupriyantha
@gemunupriyantha Жыл бұрын
Honda cfr 250 price?
@slpasiya
@slpasiya Жыл бұрын
engine capacity
@erandakarunarathna4063
@erandakarunarathna4063 Жыл бұрын
Ns 200 එකද හොද fz v2 එකද
@slpasiya
@slpasiya Жыл бұрын
mama recommend karanne fz eka
@sakindusangappriya1415
@sakindusangappriya1415 Жыл бұрын
Fz
@sinhalalovechats2689
@sinhalalovechats2689 Жыл бұрын
Ns ගන්න එපා fz හොදයි ns ලෙඩ දෙනවා බන් break control නැ
@umeghakavindaya823
@umeghakavindaya823 Жыл бұрын
yamaha virago එකෙයි Honda Magna එකෙයි video එකක් කරනවද
@slpasiya
@slpasiya Жыл бұрын
ha brother
@two-up
@two-up Жыл бұрын
Hi great channel very nice filmed ;)
@slpasiya
@slpasiya Жыл бұрын
Thank you for your review
@kavidudilshan3820
@kavidudilshan3820 Жыл бұрын
අපේ යකඩ හීන ගනන් බන් 💔😖
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@chethananirmal4554
@chethananirmal4554 Жыл бұрын
අයියෙ Dtm.බයික් එකක් දැන් කියකට වගේ ද යන්නෙ 😔
@slpasiya
@slpasiya Жыл бұрын
2.50
@aroshasanchitha1720
@aroshasanchitha1720 Жыл бұрын
බජට් බයික් ගෙනත් විඩියො එකක් කරනන්න බැයිද 2-2.50 අතර යන එවා 2 ස්ටොක් එවා වගෙ
@slpasiya
@slpasiya Жыл бұрын
karannm idea ekata thanks 🥰
@GTR35DjMusicCarvideo1k
@GTR35DjMusicCarvideo1k Жыл бұрын
සුපිරි ඇ අයියා ❤❤❤❤❤❤
@slpasiya
@slpasiya Жыл бұрын
Thanks brother ❤️
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
me wage ganan ahedi ahinsaka hith godak ridenawa😢💔
@slpasiya
@slpasiya Жыл бұрын
🥲
@upekshagammanpila7408
@upekshagammanpila7408 Жыл бұрын
Brand new scooters hema me aurudde ewida ayye?
@slpasiya
@slpasiya Жыл бұрын
kiyanna amarui malli ❤️‍🔥
@nirmalajayasinghe
@nirmalajayasinghe Жыл бұрын
හිතේ තිබ්බේ හොනට් එකක් ආර්ථිකය දුෂ්කර නිසා fz v3 1k ගන්නවා🥲
@slpasiya
@slpasiya Жыл бұрын
kamak na gemu kohoma hari 😘
@slpodda4732
@slpodda4732 Жыл бұрын
Fz v3 eka dan කීයක් විතර වෙනවද බන්..මාත් ආසාවෙන් ඉන්න බයික් එකක්.
@krishanfernando7564
@krishanfernando7564 Жыл бұрын
Drz 400sm එකෙ ගනන් කොහොමද බන්
@slpasiya
@slpasiya Жыл бұрын
25th panala yanawa hoda condition thiyena aurudda aluth ekak
@krishanfernando7564
@krishanfernando7564 Жыл бұрын
එතකොට wrx 250 2016 වගෙ ගනන් කොහොමද
@sakilapramod2695
@sakilapramod2695 Жыл бұрын
Ayye susuki gn ekak ගන්න ඕනි තැනක් දන්නවද
@slpasiya
@slpasiya Жыл бұрын
ගන්න recommend කරන ටතැනක් නම් නෑ brother 🥲🥰
@avishkarangana1752
@avishkarangana1752 Жыл бұрын
Hornet aka bala gattama athi anit awwalin wadak ne😌
@sadeesha33
@sadeesha33 Жыл бұрын
Aththak 🥺♥️
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@nRana7
@nRana7 Жыл бұрын
Fuel consumption ekath yatim dapan
@slpasiya
@slpasiya 11 ай бұрын
Damu ❤️
@pahanuvindu4620
@pahanuvindu4620 Жыл бұрын
හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕන😗
@slpasiya
@slpasiya Жыл бұрын
🔥
@MovieHome7325
@MovieHome7325 Жыл бұрын
DTM 200 cc bike price ?
@slpasiya
@slpasiya Жыл бұрын
2.50 n uda wage yanawa hoda ekak
@musicwithcharuhima5542
@musicwithcharuhima5542 Жыл бұрын
අයියේ honda hornet 250 බයික් එකේ චැසී අංකය 115 එකක් වගේ අරන් චැසී අංකය 150 එකක් විදිහට හදාගන්න බැරිද එම හැදුවෝත් මොනා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද
@slpasiya
@slpasiya Жыл бұрын
Puluwan ❤️
@isurusithum9596
@isurusithum9596 Жыл бұрын
අයියෙ CBR 600 register එක දැන් කීය වගේ වෙය්ද
@slpasiya
@slpasiya Жыл бұрын
20 pani man hithanne ❤️‍🔥
@isurusithum9596
@isurusithum9596 Жыл бұрын
@@slpasiya හැ#### 😐
@shashinsanjana3675
@shashinsanjana3675 Жыл бұрын
R6 600 baik eka kiyada aluthma mobal eka ..ganan kiyada
@slpasiya
@slpasiya Жыл бұрын
🥰
@hssjzjz
@hssjzjz Жыл бұрын
Drz 400 kiyada 🙄
@slpasiya
@slpasiya Жыл бұрын
24 tath wadi wenawa
@Z_MENIYA
@Z_MENIYA Жыл бұрын
ලක්ශ 24 වැඩිව ගන්න තියන බාන්ඩෙ drz sm 400 katukambiya
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@NuwanSampath-t8k
@NuwanSampath-t8k 5 ай бұрын
2024 ගනන් කොහොමද අයියෙ විඩියෝ එකක් ගෙන්න❤😢🥲
@slpasiya
@slpasiya 5 ай бұрын
Gennam
@tharushapraboth3996
@tharushapraboth3996 Жыл бұрын
හීනයක් තමයි 🥺❤️
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@supunsandaruwan3608
@supunsandaruwan3608 Жыл бұрын
MT15 / MT09 prizes kohomad aiye?😗
@slpasiya
@slpasiya Жыл бұрын
mt 15 r15 same price
@LakshaN__001
@LakshaN__001 Жыл бұрын
Brother MT 15 Market ynne keeyd dn.aniwa reply ekak oni
@slpasiya
@slpasiya Жыл бұрын
8n uda wage neda brother 🥲
@LakshaN__001
@LakshaN__001 Жыл бұрын
Ehemd..tnx broh ♥️
@Shake_Well_Before_Use
@Shake_Well_Before_Use Жыл бұрын
Honda hornet 250 ekak good condition kiyak wageda? Dannawada seller kenekwa ?
@slpasiya
@slpasiya Жыл бұрын
fb eke. Msg ekak danna set karala dennam
@Shake_Well_Before_Use
@Shake_Well_Before_Use Жыл бұрын
@@slpasiya Thanks
@aashiqahamed6936
@aashiqahamed6936 Жыл бұрын
Honda vtr maru bike ekk eka gana video ekk one japan eke tama gahnwa
@slpasiya
@slpasiya Жыл бұрын
ok brother
@chethanaeranga6898
@chethanaeranga6898 Жыл бұрын
2023 car vala price eka kohomada aiye video ekak karannako
@slpasiya
@slpasiya Жыл бұрын
balamu brother
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
ct 100 එක අලුතෙන්ම දැන් කීයක් වෙනවද ❤
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@niroshanranathunga6132
@niroshanranathunga6132 Жыл бұрын
Honet ekak balalath awith fz gaththa mama
@slpasiya
@slpasiya Жыл бұрын
🥲
@thusheenmaleeksha9849
@thusheenmaleeksha9849 Жыл бұрын
Wr 250 ❌ 😩❤️
@slpasiya
@slpasiya Жыл бұрын
🥲
@nalakarathnayake1051
@nalakarathnayake1051 Жыл бұрын
Boxer S එකක් කීයක් වගේ වෙයිද
@slpasiya
@slpasiya Жыл бұрын
Balanna ona
@ajithrohona2709
@ajithrohona2709 Жыл бұрын
R1 එකක් කියක් වෙයිද අයියේ
@slpasiya
@slpasiya Жыл бұрын
Year emayi condition ekkayi wenas wenawa 20kata aduwen unregistered ekak hoyaganna puluwan wei
@chamathnimshara8927
@chamathnimshara8927 Жыл бұрын
Wrx ekak ganna welawe hoda 1000cc ekak gatha haka
@slpasiya
@slpasiya Жыл бұрын
Ou habayi unregistered
@kasunkalhara3594
@kasunkalhara3594 Жыл бұрын
Kawruth wadiya review karannathi bike ekak tvs metro 100Cc bike gana review ekak karannako please
@slpasiya
@slpasiya Жыл бұрын
dennm ❤️‍🔥
@pathumdivyanga9547
@pathumdivyanga9547 Жыл бұрын
mt 15 eka kiyak venavada
@slpasiya
@slpasiya Жыл бұрын
r15 yana gann wage thama
@manu_theekshana
@manu_theekshana 10 ай бұрын
Discover 2020 එකක් තියෙනෙ ජෙඩ් එක්ක ගන්න ඕනේ 😢❤
@slpasiya
@slpasiya 10 ай бұрын
Gamu ❤️‍🔥
@herathbasitha4796
@herathbasitha4796 Жыл бұрын
Ns එකයි honet එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@slpasiya
@slpasiya Жыл бұрын
dannm ❤️
@HAkavindu
@HAkavindu Жыл бұрын
සුපිරි බයික්
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 9 ай бұрын
CT100 BRAND NEW ගත්තෙ රු.76000 මුලින්ම
@slpasiya
@slpasiya 9 ай бұрын
🥲
@nilukadamayanthi2899
@nilukadamayanthi2899 Жыл бұрын
HONET 250 CC එකේ BRAND NEW PRICE කීයක් විතර වෙඉද ?
@slpasiya
@slpasiya Жыл бұрын
brand new na brother
@ANYX_1M
@ANYX_1M Жыл бұрын
Yamaha r6 full bike ekek 2023 price kohomada ?
@slpasiya
@slpasiya Жыл бұрын
kiyana amarui condition ekka thama
@t.i.j5413
@t.i.j5413 Жыл бұрын
TZR 125 තාමත් මෙ ගනන් වලටද යන්නෙ අයියා
@slpasiya
@slpasiya Жыл бұрын
Hoyaganna puluwan
@dasunchamika1832
@dasunchamika1832 Жыл бұрын
Ktm rc 200/125 market kiyada yanne 🙄❤️
@slpasiya
@slpasiya Жыл бұрын
anik eke ganata wada poddai wadi
@prasadmadusank7085
@prasadmadusank7085 Жыл бұрын
damak dxt dart 225 eke den yan ganan kohomad
@slpasiya
@slpasiya Жыл бұрын
3k
@akilakeshan5327
@akilakeshan5327 Жыл бұрын
හිනම තමා ඉතිම්🥺😥
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@ManjulaUdayakumara-v2z
@ManjulaUdayakumara-v2z Жыл бұрын
Aiye D tekar akaka Mila kiyak wanawada
@slpasiya
@slpasiya 11 ай бұрын
❤️
@AvishkaDilshan-w2d
@AvishkaDilshan-w2d 9 ай бұрын
හැමෝගෙම යකඩ හීන හැබෑවේවා🔥
@slpasiya
@slpasiya 9 ай бұрын
❤️
@사드캘움2002
@사드캘움2002 Жыл бұрын
Baja XLR 250 bike ekak dan kiyak withara wenwd 2023di🤔
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@사드캘움2002
@사드캘움2002 Жыл бұрын
@@slpasiya Dan price kohomd bn 😔🤔
@MALIYAYT-z4o
@MALIYAYT-z4o Ай бұрын
Sport bike වල එකක් ඕනේ ඉක්මනට
@slpasiya
@slpasiya Ай бұрын
Ok ❤️
@the_end4152
@the_end4152 Жыл бұрын
Ducatiyak kiyada
@slpasiya
@slpasiya Жыл бұрын
mokakda ducati
@notysens7756
@notysens7756 Жыл бұрын
Tw එක ද හොඳ fz එක ද හොඳ 🙂
@slpasiya
@slpasiya 11 ай бұрын
Tw hodai
@notysens7756
@notysens7756 11 ай бұрын
@@slpasiya fz s එකද Ns 160/200 ද හොඳ
@surajlakshan4049
@surajlakshan4049 Жыл бұрын
Ktm rc 200 eka kiya k vena wada
@slpasiya
@slpasiya Жыл бұрын
10k vithara
@slpodda4732
@slpodda4732 Жыл бұрын
Fz v3 එකක් දැන් කීයක් විතර වෙනවද?
@slpasiya
@slpasiya Жыл бұрын
🥲
@gaminghadok6201
@gaminghadok6201 Жыл бұрын
Ane ayya plz DRZ400SM eke price kiyannako dam thiyena gana 🤕❤️
@slpasiya
@slpasiya Жыл бұрын
14 -30 withara yanawa year eka conditon e wagema number eka matha wenas wenawa
@PasinduDhenuka
@PasinduDhenuka 9 ай бұрын
2024🎉 KTM Rc 125මිල.අනිනරෙන්මඔනෙ❤❤
@slpasiya
@slpasiya 9 ай бұрын
❤️‍🔥 dennm
@dimuthdhanayaka4029
@dimuthdhanayaka4029 Жыл бұрын
යකඩ හීන සුන් උනා ...සගෝ😔🥀
@slpasiya
@slpasiya Жыл бұрын
😍
@scorpionfinix
@scorpionfinix Жыл бұрын
Brand new price ද මේ
@slpasiya
@slpasiya Жыл бұрын
na used
@scorpionfinix
@scorpionfinix Жыл бұрын
@@slpasiya brand new price kohomada
@mrshen1533
@mrshen1533 Жыл бұрын
Wr250f ful review elak one boza
@slpasiya
@slpasiya Жыл бұрын
dala thiyenne brother channel eke thiyenawa
@hasithaishara9380
@hasithaishara9380 Жыл бұрын
Dan dtm ekka mila kohomada
@slpasiya
@slpasiya Жыл бұрын
3k
@sadeepalakshan1760
@sadeepalakshan1760 Жыл бұрын
Aiya .mt 15. vak kiyak vaida dan kala හැටියට .pliss rippli
@slpasiya
@slpasiya Жыл бұрын
8 k wagh
@sadeepalakshan1760
@sadeepalakshan1760 Жыл бұрын
ලක්ෂ අටක් ද්ද්
@sasidusathsara-s6z
@sasidusathsara-s6z 11 ай бұрын
Honda Hornet 250😊
@slpasiya
@slpasiya 10 ай бұрын
❤️
@sanukalonija2403
@sanukalonija2403 Жыл бұрын
Brand new එවද
@slpasiya
@slpasiya Жыл бұрын
used 🥰
@Vehiclehome93
@Vehiclehome93 Жыл бұрын
Machan help ekk oni Vedio edit krana softwer eka mkkda mcn
@slpasiya
@slpasiya Жыл бұрын
kalin filmora dan premirere
@gamingmetayt4767
@gamingmetayt4767 Жыл бұрын
1,000,000-1,800,000 හිණේ යකඩ හීන බෝද වෙලා😔🩸😭
@slpasiya
@slpasiya Жыл бұрын
gemu kohoma hari
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 121 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 36 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 36 МЛН
2024 New Bike Price in Sri Lanka | baike price 2024 | බයික් මිලේ සැබෑ වෙනස |Sri Lanka
10:25
ට්‍රැකරක් පදිමු | Kawazaki D-Tracker
11:56
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 92 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 121 МЛН