ඔබ අමතන මා | Mount Zion | Oba amathana ma | Edward Jayakody

  Рет қаралды 176,649

Mount Zion

Mount Zion

Күн бұрын

Пікірлер: 96
@charlesthomas6690
@charlesthomas6690 3 жыл бұрын
මේ ගීතිකාව මගේ ජීවිතය වෙනස් කරපු ගීතිකාවක්. මම මේක ඉස්සෙල්ලාම ඇහුවෙ මට්ටක්කුලියේ අමිල ජයංගන සහෝදරයාගෙ හඬින්. මේ ගීතිකාව මං අහනකොට මම එකම ගීතිකාවක්වත් හදලා නැහැ. මේ ගීතිකාව මගේ දර්ශණය වුනා. මම පන්නරය ලැබුවා. ආලේපිත ගීතිකාවක්. ගරු. සිසිල් ජෝයි පියතුමනි.. ඔබවහන්සේට මගේ ආදරය සහ ගෞරවය.. චාල්ස් තෝමස්
@wlkfanando8556
@wlkfanando8556 3 жыл бұрын
ඔබගේ සිත දැන්වත් වෙනස්ද සහොදරයා
@supuwathehada5938
@supuwathehada5938 2 жыл бұрын
ජේසු දැන් ඔබවත් අලේප කරලා තිබේනවා උන්වහන්සේගේ වචන ගිතිකාවක් ලේස හරවා කියනට උන්වහන්සේගේ සැලැස්ම හරිම පුදුමාකරයි උන්වහන්සේට සදා ප්‍රශන්සාවෙවා!!!!
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful wow.shaaaaaaafmd
@erindslive818
@erindslive818 2 жыл бұрын
Godbless you amem
@erindslive818
@erindslive818 2 жыл бұрын
Godbless you amen
@surainfernando3769
@surainfernando3769 3 жыл бұрын
ගරු පියතුමෙනි, ඔබතුමාගේ මෙම ගීතිකාව ඇසීමෙන් සහෝදර චාල්ස් තෝමස් හට ගීතිකා නිර්මාණය කිරීමටත් ඒ තුලින් දෙවිදුන් ඔහුට දායාද කළ විශේෂිත කට හඩින්ම දෙවිදුන් පසසා ගීතිකා ගයන්නටත් දුන් අවස්ථාවන්වලටත්, මුලු ලොවේ මැවුම්කරුවාණන්ට තුති පුදමි.
@Busismylife
@Busismylife 21 күн бұрын
ජේසූ පිහිටයි හැමෝටම
@අදරේයිජෙසුනි
@අදරේයිජෙසුනි 3 жыл бұрын
මේන් ජිවමාන සමිදුනේ මව ගේන ඔබගේ සේවයට යොදවාන්න අන්ද්ධ කාරයේ සිටින සැම මනුස්සේයෙකුටම සුබ අරාංචිය ගේන යන්න මව පවිචි කල මැනව අමේන් හාටල්ලුයා...
@pradeepperera312
@pradeepperera312 3 жыл бұрын
ඉතාම ලස්සන ගීතිකාවක් තවද එඩ්වඩ් ජයකොඩි මහතාගේ හඩ ඉතාම ලස්සනයි යුරෝපා රටක ජර්මනියේ ජීවත් වන මා හට ඉතාම කලකීරිමෙන් ඉන්නේ මෙම රටේ කතෝලික දහම දිනෙන් දින පිරිහී යන අතර ඉස්ලාම යන පිලිලය වර්දනය වෙයි එබැවින් සමිදුනි නව ධර්ම දූතයන් අප හට දීමට උදව් කල මැනවි ආමෙන්
@christianvoice8174
@christianvoice8174 Жыл бұрын
කතෝලික නොවන අපි ලගදීම එනවා . මේ ලෝකය ඡේසුගේ . යාච්නා කරන්න
@NiroshaLakshani
@NiroshaLakshani 3 ай бұрын
මේ ගිතීකාව අහන්න අහන්න ජේසුගෙ ආදරය දැනෙනවා ස්තුති රූකාන්ත සර් ,සශිකා මිස් ❤❤❤
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 3 ай бұрын
My most Favorite Singer Edward Jayakody..God Bless you.
@rumeshianetperera1440
@rumeshianetperera1440 Жыл бұрын
මගේ ජිවිතේට එන ප්‍රශ්න වෙලදී... මම මේ ගිතිකා අහලා හිත නිදහස් කර ගන්නවා... මට ජේසු කතා කරනවා වගේ දැනෙනවා... ❤️🥺
@shalomsri6258
@shalomsri6258 3 жыл бұрын
ප්‍රසoසා වේවා !!!🙏 අපේ පියතුමා, ජයකොඩි මහතා ඇතුලු සියලු දෙනාටම ජේසු පිහිටයි! ස්තූතියි 🌷 පියතුමෙනි , දෙවිදුන්ගෙන් ලද තලෙන්තු ඒ ආකාරයෙන්ම දේව මහිමය සදහා යොමු කර වීමට එදා මෙදා තුර දේව ජනතාවට හොදම දේ දායාද කල ඔබතුමන්ට, තව තවත් නිර්මාණශීලිව මිනිස් හදවත් වලට කතා කිරීමේ ශක්තිය ධහිර්‍ය දේව සoරක්ශනය තුල දෙවි මව් ආශිර්වාදයෙන් ලැබේවා !🙏🌷🙏
@rohanyatanwala677
@rohanyatanwala677 Жыл бұрын
nice hymn❤🙏🌷
@salmanalenezi5414
@salmanalenezi5414 3 жыл бұрын
Amen amen haleeeluuueeya.meseyaluuuuma gaurawaya namaskaraya jeeewamana daweduntamai
@ranildinesh1946
@ranildinesh1946 Жыл бұрын
Lassana geethikawak Jesu pihitai
@niroshanpriyantha2997
@niroshanpriyantha2997 Жыл бұрын
Harima lassanata gayana karanawa...hadawathta denuna geethikawak..jesu pihitai
@subasuba8230
@subasuba8230 9 ай бұрын
Mahimaya wewa dew puthuni sthothra wewa prashansa wewa jesu samindanani🙏🙏🙏🙏
@salmanalenezi5414
@salmanalenezi5414 3 жыл бұрын
Ou.maga jeeewamana sameeduni lankawa purawtath lokaya purawatath mawaragena kreyakaranna obaga subarancheyya.lowatama kieyanna.maobe.padapamula paameni gauraweyen kikaruwa obepamule waters hidemmi.amen amen haleeluuuieeya
@newsrilanka8598
@newsrilanka8598 3 жыл бұрын
AMEN
@surainfernando3769
@surainfernando3769 3 жыл бұрын
ගරු පියතුමෙනි, ඔබතුමාගේ ඇරයුම මත ගායක විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ මියුරු හඩින් ගයන ඒ ගීතිකාව වෙනුවෙන් දෙවිදුනට තුති පුදමි. ජේසුගේ මිදි උයනේ සේවයට දූ පුතුන් කැදවන ඒ ආදරබර ඇරයුමට ඉතාමත් සරිලන කටහඩකි, ඔබතුමා තෝරා ගෙන තිබෙන්නේ. ඇත්තෙන්ම, අද ජීවත්වන තරුණ, තරුණියන්ට මේ ගීතිකාව ඇසීමට ලැබී, ඔවුන්ගේ සිත් දේව හඩට අවදිවේවා යන්න මගේ පැතුමයි. අවංක යැදුමයි.
@gurtymiranda6818
@gurtymiranda6818 3 жыл бұрын
Jesuni semada ma ma oba samagai.obeni weni wennata Mata eda nudunu. Menawa..j..p..
@supunsadaruwan5971
@supunsadaruwan5971 3 жыл бұрын
අපේ ජෙසු ජිවමනයි 🙏🙏🙏
@seromharaat9546
@seromharaat9546 3 жыл бұрын
Amen
@didoammie1274
@didoammie1274 3 жыл бұрын
God bless you ❤️❤️❤️
@anomaa6539
@anomaa6539 3 жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රසන්සා වෙවා 🙏🙏
@maduwanthimaduwanthi9976
@maduwanthimaduwanthi9976 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අලංකාරයි gayanaya god biss you ❤️❤️❤️❤️🌹🙏
@chiranthasenanayake3868
@chiranthasenanayake3868 3 жыл бұрын
Actually the Love of God,The love of Jesus will finally win the whole univers and entire world.Amen!Allelujah!....God calls everyone to be the part of his loving divine table in heaven without any discrimination. Thank you our Loving Lord Jesus!
@priyangibarbara7311
@priyangibarbara7311 3 жыл бұрын
Amen 🙏
@jesudasm9714
@jesudasm9714 3 жыл бұрын
All God bless you
@malaniperera591
@malaniperera591 3 жыл бұрын
Prasansa wewa mahimaya wewa alleluiha
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
අමෙන් ගරු පියතුමනි ජෙසු පිහිටයි
@lallipop1359
@lallipop1359 3 жыл бұрын
Surani prasansa wewa sthuthi
@abilashshanuka1688
@abilashshanuka1688 2 жыл бұрын
🥺❤️❤️❤️
@janakifernando8412
@janakifernando8412 3 жыл бұрын
මේ කටහඩ මේ ගිතිකා වේ අදහස ට හොදින් ම ගැලපෙනවා කියලා මට හිතෙනවා ...ලස්සන ගිතිකාවක්..ඔබට 🙏 පියතුමෙනි
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
දෙව් පියාණන්ට ප්‍රශංසා වේවා . ස්තුතිවේවා පියාණෙනි චාර්ල්ස් තෝමස් සහෝදරතුමන් සහ එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියාට දුන්නාවූ මේ අපූරු හැකියාවන් උදෙසා . හාල්ලෙලුයියා ආමෙන් 🙏💟💐👏
@shenalijayasinghe2083
@shenalijayasinghe2083 Жыл бұрын
♥️
@dmhdona8788
@dmhdona8788 3 жыл бұрын
Ameen.halleluijha.
@sajeevsajeev3023
@sajeevsajeev3023 2 жыл бұрын
දෙවි.පිහිටයි
@senithhashika8751
@senithhashika8751 2 жыл бұрын
❤️❤️❤️💯
@dinushikafonseka5337
@dinushikafonseka5337 6 ай бұрын
මේ ගීතිකාව මුලින්ම ගායනා කළේ ටී.එම්.ජයරත්න.පිනිබිදු කැසට් පටියට.
@donaakmimana7660
@donaakmimana7660 3 жыл бұрын
The lyrics and vocals of this song are very beautiful & Spiritual song, Thanks.
@chandrikapriyangani5308
@chandrikapriyangani5308 2 жыл бұрын
ස්තුතියි ජේසුපිහිටයි 🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus amen
@harshaharsha5235
@harshaharsha5235 3 жыл бұрын
Stuthi wewa adara jesuni prasansa wewa amean
@chamaraushantha3950
@chamaraushantha3950 2 жыл бұрын
🙏✝️💙
@burnygirl5805
@burnygirl5805 2 жыл бұрын
Amen😊❤thank you for everything Jesus🌏❤😊😘
@dammikap9765
@dammikap9765 3 жыл бұрын
Amen. I love you my Lord Jesus. Thank you Lord 🙏.
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks lord.jesus.amen.jesus
@anupamapadmakumari8898
@anupamapadmakumari8898 2 жыл бұрын
❤💕
@wajirawarnakulasuriya4993
@wajirawarnakulasuriya4993 3 жыл бұрын
🙏🙏🙏💖💖
@dmhdona8788
@dmhdona8788 3 жыл бұрын
Praise the lord.
@rawidudileepa9747
@rawidudileepa9747 3 жыл бұрын
Amen❤
@The_kokis
@The_kokis 3 жыл бұрын
❤️🌹
@diliniperera8607
@diliniperera8607 3 жыл бұрын
🙏🏻
@sheilamacdonald4052
@sheilamacdonald4052 3 жыл бұрын
I thank you Sir, for your great singing. If you need to send a message to someone’s soul it is how you tell it. You are blessed by God anything you sing to someone gives the depths of the meaning and get us closer to the msg you want to give. Pls pls give us more of these type it is a blessing on you.
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
මේ ජවනිකා තුල සැඟවී තිබෙන සත්‍යය හෙලිදරව් කිරීම අපගේ වගකීමයි. ඒ නිසා අපි එය නිබඳව කරන්නෙමු. මේ ගීතයට පෙරවදනක් සපයන මේ විඩියෝවේ මුලින්ම කියැවෙන්නේ කුමක්ද? "දෙවිපියාණන් වහන්සේ එදා මෙන් අදත් ධර්මදූත කාරිය සඳහා තම දු පුතුන් කැඳවන බව මෙම ගීතිකාව අපිට සිහිපත් කරයි" නියමයි. කතෝලික ගරු පූජකවරයෙකුගේ පින්තූරයක් මුලින්ම මෙහි දිස්වෙන නිසා මෙය රෝමානු කතෝලික සභාවේ නිර්මානයක් බව මාගේ විශ්වාසයයි. ඒ නිසාම මේ ගීතය පිලිබඳව දිග හැරෙන අටූවා ටීකාවේ සත්‍යය කුමක්දැයි දන්නෝ දනිති. එය නොදන්නන් හට දැනගැනීම සඳහා මේ වචන ටික මෙහි අකුරු කිරීමට සිතුවෙමි. එදා මෙන් අදත් ධර්මදූත කාරිය සඳහා දෙවියන්වහස්නේ දූ පුතුන් කැඳවනවාලු. දැනට වසර කීපයක්ට කලින් මෙරට මුල්පෙලේ පුවත් පතක් වන දිවයින පුවත් පත එක්තරා වාර්තාවක් පල කර තිබුනා. එහි හෙඩිමේ සඳහන් වී තිබුනේ "අමෙරිකානු ක්‍රිස්තියාණි සන්විදාන මෙරට තහනම් කරන්න - කාර්දිනල් තුමන් රජයෙන් ඉල්ලයි" කවුරු හෝ මේ පුවත දුටුවේ නැතිනම් එහි පිටපතක් මට ලබාදිය හැකියි. මේ පුවත එම පත්තරේට ලිවූ මාද්‍යවේදියා සමග මා පවුද්ගලිකව කතා බස් කර සොයා බැලුව මේ වාර්තාවේ මූලාශ්‍රය කුමක්ද කියා. ඔහු ඒ විමසීමේදී මා සමග පැවසුවේ කාර්දිනල් මට මේ වාර්තාව ලියන්න කිව්ව කියාලා. මතෙව් සහ මාර්ක් යන සුභාරන්චි කතෘ වරුන් සඳහන් කරන ආකාරයට (මතෙව් 28:19 සහ මාර්ක් 16:15) ස්වාමින් වහන්සේ අණ කලා තම ශ්‍රාවකයින් හට ඔබ මුලු ලොව මුලුල්ලේම ගොස් මගේ සුබාරන්චිය දේශනා කරන්න" කියා. දැන් මේ කාරිය නතර කරන්නට කාර්දිනල් සහ එතුමාගේ රාජ ගුරු මන්ඩලය තම දේශපාලන බලය යොදමින් උත්සහයක් ගත් බවයි ඒ වාර්තාවේ සඳහන් වෙන්නේ. පහු ගිය දවස් වල කාර්දිනල් උතුමානන් ප්‍රසිද්ධ මාද්‍ය සාකච්චාවක් පවත් වමින් සඳහන් කලේ කුමක්ද? මෙරට කලක සිට හතුපිපෙන්නාක් මෙන් ඇති වේගෙන යන පාස්ටර්ලා කෘතහස්ත කලා කරුවන්, ක්‍රීඩකයින් ව්‍යාපාරිකයින් නොමග යවමින් සිටිනවා කියාලා මහා සද්දයක් නැගුවා. කොහොමද ඒ කියන අය, ඒ කියන අයව නොමග හැරියේ, එහෙම ඒ ජනතාව නොමග හරින්නට උන් කලේ මොනවාද කියාලා කියන්නට විස්තර කරන්නට කාර්දිනල් උතුමාණන්ට හැකි වුනේ නැහැ. උන් කලෙත් ස්වාමින්වහන්සේ නියම කල ධර්මදූත කාරියම කියාලා මේ උතුමාණන් දැනගෙන ඉඳලා නැහැ. ඒත් අද මේ කියන සින්දු වල පිටුපස සැඟවී ඇති සත්‍යය නම් කුමක්ද? ස්වාමින්වහන්සේගේ ධර්මදූත කාරිය කාර්දිනල් ඇතුලු කතෝලික සභාවේ බූදලයක් කියා එහෙම මේ උදවිය සිතාගෙන සිටිනවාද? ස්වාමින්වහන්සේගේ ධර්මදූත කාරියට වැට කඩොලු බඳින අය ධර්මදූත කාරිය කරන අයව හෙලා දකින කතෝලික නායකයින් බයිලා කියනවා ධර්මදූත කාරිය කරන්න දෙවියන්වහන්සේ දූ පුතුන් කැඳවනවාලු. ඒ ගැන අපිට සින්දු වලින් මතක් කරනවා. සමහරු කියනවා මේ සින්දුවලින් ජීවිතත් වෙනස් වෙනවාලු!!!
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 3 жыл бұрын
මෙ අර ෆේස්බුක් එකෙ පිස්සුවෙන් වග්ව් කියවන නිමල් පෙරේරා නෙ ? අර වයසක ඩයල් එක ?🤣🤣 උබට නම් හොදටම පිස්සු බන්.
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
හරි බන් එල 😹
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 3 жыл бұрын
@@lavandesilva7757 ඔය නිමලා හෙන පිස්සෙක් බන්. ඌ හිතන් ඉන්නෙ ඌ සියල්ල දත් කියලා. ෆේස්බුක් එකෙ ගෑනි මැරිච්ච මිනියා වගෙ අඩන්නෙ කතෝලික පේජ් වලට ඇවිත් 🤣
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
@@seylanmadhusanka2198 අනේ මන්ද අන්ගවිකල ජීවිත ..😂 අපේ පාඩුවේ අපේ ආගම කාටවත් කරදරයක් නොකර සැනසීමෙන් අදහන් ඉද්දි සම හරක් ගෙ ඇහැට කටු අනිනවා වගේ ඒක තමා ඔය fb එකේ බනින්නෙ.. අපේ යක්ක පුත්තුන්ගෙ හැටි දන්නෙ නැද්ද 😂 උඩින් රොකට් එකක් ආවොත් නවත්තගන්න විදියක් නෑ....ඒ උනාට කතාව කතෝලිකයන්ව ලන්කාවෙන් එලවලා මුලු ලෝකෙම බෞද්ධ කරවන්න 😂 බලා සිනාසීම හැර වෙන කුමක් කරන්ද සහෝදරයා 😂
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 3 жыл бұрын
@@lavandesilva7757 මෙ නිමලා වෙන ආගමක නෙමෙ බන්. බයිබල්කාරයෙක්. මම පොරව දැකලා තියෙනවා . පල්ලියෙ සුවාමි එක්ක වලි දාගෙන සභාවෙන් ගිය වයසක ඩයල් එකක්. බයිබල් කාරයො ගැන අමුතුවෙන් කතා ඕං නෑනෙ බන්. අංගවිකල ජීවිත ඕවා 🤣🤣
@sachingivinda7331
@sachingivinda7331 3 жыл бұрын
😍😍😍
@deneshpriyadarsana4813
@deneshpriyadarsana4813 3 жыл бұрын
🖤🖤🖤🖤
@ruwandesilva7643
@ruwandesilva7643 3 жыл бұрын
great song
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@antonthusharachaminda1421
@antonthusharachaminda1421 2 жыл бұрын
R Z3
@dinelthaperera7222
@dinelthaperera7222 2 жыл бұрын
Can I have the track only?
@jayanthaperera2477
@jayanthaperera2477 3 жыл бұрын
මාගේ යාඥ ද ඹප්පු කරනමි
@thilinaprasadiwaranakulasu9718
@thilinaprasadiwaranakulasu9718 3 жыл бұрын
Amen
@senithhashika8751
@senithhashika8751 2 жыл бұрын
❤️❤️❤️💯
@kumarimendis3773
@kumarimendis3773 3 жыл бұрын
Amen🙏
@sipunmiron7474
@sipunmiron7474 3 жыл бұрын
🙏🙏🙏🙏
@ksmsilva4783
@ksmsilva4783 3 жыл бұрын
Amen
@kumarimendis3773
@kumarimendis3773 2 жыл бұрын
Amen 🙏
@radikamendis2243
@radikamendis2243 2 жыл бұрын
Amen
@ksmsilva4783
@ksmsilva4783 Жыл бұрын
Amen
Oba Amathana Ma (Vocation) - Rev. Fr Cecil Joy Perera.wmv
5:18
Fr Eranga Laksritha de Silva
Рет қаралды 13 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 22 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 111 МЛН
Oba Amathana Ma - ඔබ අමතන මා [ Official Video ]
7:25
Cecil Joy Perera
Рет қаралды 3,4 М.
සිතුවිල්ලක් විලසින්|Sithuwillak wilasin|Jiwana hada
5:35
Jeewana hada-ජීවන හඩ
Рет қаралды 204 М.
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 114 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН