සුව කරන්න මා | Suwakaranna ma | Rookantha Gunathilake | Mount Zion

  Рет қаралды 1,589,061

Mount Zion

Mount Zion

Күн бұрын

සුව කරන්න මා.. (Suwakaranna ma)
| Vocal - Rookantha Gunathilake
| Lyrics & Melody - Rev. Fr. Cecil Joy Perera
| Music - Mahesh Silva & Vajira Ratnayake
Photo Credit - LOGON Photography
⚜ සියොන් ගිර ⚜
~හෙළ කිතුනු ගීයේ යසස් රාවය~
🌀 Social media platforms:
🌐 KZbin: / mountzionsl
🌐 Facebook: / mountzion.sl
🌐 Facebook Group : / 31858. .
🌐 Instagram : // mountzion_sl
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
🌀 Hashtags: #kithunugeethika #sinhalageethika #mountzion
🎼🎶🎵🎹🎤
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⭕ For the glory of God.
Visuals from Bible videos
Nonprofit channel - Only for the Glory of God
Original visuals and audio monetized by actual owners

Пікірлер
@sunilalwis6867
@sunilalwis6867 10 ай бұрын
ආදර මගෙ ජේසුනි ඔබෙන් ලද සියලු දේ සදහා අපි ඔබ වහන්සේ ට තුති පුදමු අමේන්
@nilushajayamali329
@nilushajayamali329 3 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියාට නිරෝගිමත්ව වැඩෙන්නට ආශිර්වාදය ලබා දෙන්න මගේ ජේසුනි ❤️🙏❤️🙏
@Sadeepa634
@Sadeepa634 Жыл бұрын
නිරෝගී ශරීරයක්, නිරෝගී ජීවිතයක් ,නිදහස් මනසක්, අප හැමෝටම ලබා දුන මැනව ජේසුනේ❤🥺🙏
@imashaamandi8948
@imashaamandi8948 Жыл бұрын
මගේ මෙන්ම මේ වෙලාවේ හිත් වේදනාවෙන ඉන්න හැම කෙනක්ගෙම හිත් සුවපත් කරන්න පියාණෙනි 🥺♡🙏
@DDMunasigha
@DDMunasigha 11 ай бұрын
🙏🙏🙏🙏🙏🌹❤️🙏🙏🙏🙏🙏
@hasinthachamoth9330
@hasinthachamoth9330 11 ай бұрын
Ane jusu පිහිටයි oyta❤
@tristonjoseph3314
@tristonjoseph3314 10 ай бұрын
​@@DDMunasighap
@DDMunasigha
@DDMunasigha 10 ай бұрын
@@tristonjoseph3314 ❤️❤️❤️🙏🙏🙏🙏
@ranisilva9829
@ranisilva9829 5 ай бұрын
💓☺️💓☺️💓☺️🙏🙏🙏💓☺️🙏
@seetharose6375
@seetharose6375 Жыл бұрын
මාගේ දුවව ඉක්මනින් සුව කරන්න පියාණනී ස්තුතියි ජේසුපිහිටයි.
@nuwansilva4660
@nuwansilva4660 7 ай бұрын
ikmanin suwa wewa❤
@ahinsaahinsa2435
@ahinsaahinsa2435 11 ай бұрын
මමත් අවුරුදු 6 ක් ලෙඩ වෙලා හිටියා දැන් මට සුවයි ජේසු නි ඔබට ස්තූතියි good bless you🙏🌺🌼🌼🌼✨✨✨✨⚡💯
@HansaniSawbagya
@HansaniSawbagya Ай бұрын
Amen
@SonaliPramudika
@SonaliPramudika 17 күн бұрын
🙏❤️🙏😊
@ruvindunawanjana5085
@ruvindunawanjana5085 2 жыл бұрын
අනේ ජේසුනි මගේ රෝගයත් සුව කරනු මැනවි ..මගේ ජේසුනි මම ආදරය කරන හැමෝම ජේසු ආරක්ෂා කරදෙත්වා Amen mage jesus ... ❤️❤️🙏😘 hemoma ආරක්ෂා වෙත්වා....🥺
@seetharose6375
@seetharose6375 Жыл бұрын
මාව ඉක්මනින් සුවකරන්න පියාණනි ස්තුතිවේවා ප්‍රශංසා වේවා ආලේලුයියා
@ireshaperera6481
@ireshaperera6481 5 ай бұрын
ආදර ජේසු සමිදුනි ඔබ වහන්සේගේ ස්ප්‍රීතුවෙන් සියලු දෙනාගේම ගත සිත සුව කළ මැනව පේසු සමිදුනි🙏ආමේන්❤️‍🔥
@theresegomez3392
@theresegomez3392 3 жыл бұрын
සුවකරන්න අප ලෝක ජනතාව ජේසු සමිඳුනී.
@lochanaboy8262
@lochanaboy8262 3 жыл бұрын
මේ වන විට ලෝකයේම සිටින සියලුම දෙනා සුවකරන්න ජේසුනි!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vajirashyamali7467
@vajirashyamali7467 3 жыл бұрын
මගෙ අයියගේ ජීවිතය බේරලා දෙන්න සමිදුනේ ඔබ වහන්සේ පමණි අපට සිටින එකම වෙදදුරා.. පිහිට වෙන්න යෙසුනේ ඔහුට ... ජේසු පිහිටයි හාලේලූයියා ප්‍රශන්සා වේවා ආමේන්
@mangalikapriyanggoogani4756
@mangalikapriyanggoogani4756 3 жыл бұрын
jesus wil help you alway
@ThaaruRishii
@ThaaruRishii Жыл бұрын
Ikmanin suwaya labewa
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Жыл бұрын
Led neme jesuta hita yomuKara yadinna, prasansa karanna suwa wewi.
@Vishva_r5u
@Vishva_r5u 2 ай бұрын
ඇවිත් බලන්න අපේ පල්ලි යට
@rasikajoseph8565
@rasikajoseph8565 2 жыл бұрын
මුළු ලෝකයම සුව කරන්න ජේසුනී .........අපි හැමදෙනාටම සුව ශක්තිය ලබාදෙන්න දෙවියනේ
@manoripriyanka4423
@manoripriyanka4423 3 жыл бұрын
ජේසුනි මේ මොහොතේ කොරෝනා වසන්ගතයෙන් පෙලෙන සියලුම රොගීන් සුව කරන්න
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful thank jesus Amen amen
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks... Kevin God bless you 🙏🙏🙏🙏 thanks shaaaaaafm
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
මාව සුව කරන්න දෙවි පියාණෙනි මාව සුව කරන්න දෙවි පියාණෙනි මාව සුව කරන්න devi දෙවි පියාණනි 🙏🙏🙏
@poornimadissanayake1890
@poornimadissanayake1890 Жыл бұрын
Mama bauddhayek.ath Jesu thuma ma vishvasa karami.aney jesuni me davasvala hamotama thiyena una hembirissava Kassa pachanaya dengu ledun athulu siyalu Loka VASi ledin Inna siyalu minisun Suva Kara denna.aahmen🙏🙏🙏🙏
@seyanalseyani3672
@seyanalseyani3672 6 ай бұрын
විස්වාසෙන් ඉන්න ජෙසු ව අනිවාරෙන්ම සුවය ලැබෙනව මාව සුව කරා ස්තුතියි මගේ ජෙසුනි
@WasanthaRanaweera-fy3jy
@WasanthaRanaweera-fy3jy Жыл бұрын
ජෙසුනේ, සුව කරන්න මගේ උණ, සුව කරන්න මගේ සෙම් අපහසුතා, සුව කරන්න මගේ අප්‍රාණික බව, සුව කරන්න මගේ දරාගත නොහැකි හිසේ වේදනාව, දරාගත නොහැකි මනසේ වේදනාව න් සුවය රැගෙන මවෙත වඩින්න ජේසු ආමෙන් 🙏🏻✝️♥️🌸
@fredikrish9946
@fredikrish9946 Жыл бұрын
සුව කරන්න මා ජේසු සමිදුනි...අදරෙයි මගේ ජේසු 🙏✝️❤️
@praxid8164
@praxid8164 3 жыл бұрын
ජේසු සමිදුනි සියලුම රෝගීන් ස්පර්ශ කළ මැනව 🙏🙏 මේ මොහොතේ අහන්න අවශ්‍ය ගීතීකාවක් ජේසු පිහිටයි
@kusumgamage8065
@kusumgamage8065 3 жыл бұрын
Kusum
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 Жыл бұрын
රෝගීව.සිටින.මගෙ.අම්මාට.සූවය.සැනසීම.දානය.කලමැනව.ආමෙන්
@rosankumar8062
@rosankumar8062 3 жыл бұрын
මේ වගේ වෙලාවක මේ ගීතිකාව අහන්න සැලැස්වූවාට ඔබ සැමට ස්තුති. Jesus i trust in you.
@sameeraanthony560
@sameeraanthony560 3 жыл бұрын
22
@ranjaniudawatte9875
@ranjaniudawatte9875 2 жыл бұрын
@@sameeraanthony560 ¹¹¹qqqq1
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful
@erindslive818
@erindslive818 2 жыл бұрын
Amen amen amen
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus 👍👍👌👍
@nisadaslk3600
@nisadaslk3600 3 жыл бұрын
මෙවැනි ගීතිකාවක් අසන්නට සැලැස්වීමට දායක වූ සියලු දෙනාට ජේසු සමිදු ගේ සුවයත් ආශිර්වාදය ත් බහුලව ලැබේවා ! 🌹🌹🌹🌹
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus amen godbless you
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks God bless 🙏♥️ Kevin thanks 💕shaaaf
@erindslive818
@erindslive818 2 жыл бұрын
Godbless you.. shaaas fm
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful..go d... good bless you 🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus... thanks Kevin God bless 🙏. you
@dilushadaniel9992
@dilushadaniel9992 5 ай бұрын
අනේ මාගේ ආදර ජේසුනි ඔබ වහන්සේ ජීවිතේ සුව කරාට ගොඩක් ස්තුතිය 🙏🙏ඒ වගේම මේ ලෝකේ ඉන්න හැමෝටම සුවය දෙන්න
@manelupandinadeva6055
@manelupandinadeva6055 2 жыл бұрын
මගෙ පුන්චිට සුවය ලබා දෙන්න මගේ ජේසුනි ඇය අසරනයි ජේසුනි ඔබගෙ ආශිර්වාදය ලබාදෙන්න මගෙ පුන්චිට 🙏🙏
@vironijayathilake1860
@vironijayathilake1860 2 жыл бұрын
🙏🙏
@Apeitalya
@Apeitalya Жыл бұрын
❤❤
@supunsadaruwan5971
@supunsadaruwan5971 3 жыл бұрын
ඔබේ බලයෙන් පමණයි මේ මුලු ලොකෙම සුව කරන්න හැක්කේ අබ්බා පියාණනී 🙏🙏🙏🙏
@wajirawasantha1654
@wajirawasantha1654 3 жыл бұрын
Wajirata suwaya denna jesunee
@FatmaFatma-op3st
@FatmaFatma-op3st 2 жыл бұрын
7
@erindslive818
@erindslive818 2 жыл бұрын
Godbless you very beautiful
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin thanks jesus
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Shsaaa fm
@rangalakmal7392
@rangalakmal7392 4 ай бұрын
හිත් පීඩා වලින් වගේම හිතේ සැනසීම නැති මා මෙන්ම පීඩා විදින හැමෝම සුව කරන්න මගේ ජේසූනී ආමෙන් ❤❤❤❤🙏🙏🙏🙏
@MishayelFernando-f3p
@MishayelFernando-f3p 29 күн бұрын
Thanks Jesus for giving us life
@MRSJK-xm4db
@MRSJK-xm4db 3 жыл бұрын
ජේසුනී ඔබ ධහන්සේගේ නාමයට ප්රෂංසා වේවා.කමා වෙලා සුව කරන්න මේ ලොවේ සියලු දෙනා🙏
@niranjaniperera1273
@niranjaniperera1273 Жыл бұрын
හෛ
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 Жыл бұрын
ආදර ජේසුනි.ඔබමගෙ.ජීවිතයයි.මගෙපනනලරැදෙන්නෙ.ඔබෙ.අතැගිලි.මත
@ppkk9359
@ppkk9359 3 жыл бұрын
අබිබා පියානනි ලොකවාසි සියලුම දෙනා සුව කරන්න අාමෙන් අාලෙලුයියා
@kodularimoshani3952
@kodularimoshani3952 2 жыл бұрын
සුවකරන්න ජේසුනි..ඔබයි අපේ දිවයවෙදදුරාණනේ..ආමේන්🙏❤️
@SudarshaniFernando-v6q
@SudarshaniFernando-v6q 3 жыл бұрын
ලෝක වාසි සියලුම දෙනාම සුව කරන්න ජේසුනි...ජේසු පිහිටයි හැමෝටම.
@roshanpinto4276
@roshanpinto4276 3 жыл бұрын
GOD BLESS RUKANTHA YOUR FAMILY
@seetharose6375
@seetharose6375 2 жыл бұрын
Jesu pihitai apa pawle ayawada siyalu ledadukwalin suwa karanna piyannee ✝️✝️
@madushanimadhu4279
@madushanimadhu4279 Жыл бұрын
පියාණනි සුව කරන්න මා
@biyankaniralani9204
@biyankaniralani9204 10 ай бұрын
Fredi adarey lovely
@DinushaSadamali-mm6ds
@DinushaSadamali-mm6ds Жыл бұрын
අනේ ජේසුනි මාව ඔබ වහන්සේගේ ශක්තියෙන්, බලයෙන්, ඒ ආදරයෙන් පුරවන්න ජේසුනි ❤️✝️💫
@danasikara3188
@danasikara3188 3 жыл бұрын
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤️❤️❤️🎤🌷🎤❤️❤️❤️🙏🙏
@nadikanimine361
@nadikanimine361 2 ай бұрын
අනේ ජේසුනි අපේ සර් වත් ඉක්මනට සුව කරලා දෙන්න 🙏🙏🥺🥺
@rishanfernando589
@rishanfernando589 Жыл бұрын
අප සැම සුව කරන සමිඳුන් හට සදා ප්‍රශංසා වේවා!!! ආමෙන්!!!
@chrishomidemel9846
@chrishomidemel9846 Жыл бұрын
සුව කළ හැකියි
@Sugathabegunasekara6638
@Sugathabegunasekara6638 14 күн бұрын
ජේසුනි අනේමගෙපියානනි මාවසුවකලමැනව් ස්තුතියි ජෙසුනි හාලේලූයියා හාලේලූයියා ජේසුනි .මගෙස්වමියා මම මගෙදරැවන් ඔබවහන්සේටබාරයි මමරන්ජනී දෙවියන් වහන්සේ ටස්තුතියි ජේසුනි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤ආමෙන්
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
ලෝකයම සුව කරන්න ජේසුනේ
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
🙏🙏🙏👏👏
@ThariduLakshan-m4o
@ThariduLakshan-m4o Жыл бұрын
ජීවමාන මගේ දෙවිපියානේනී ඔබ වහාන්සේගේගේ නාමයේන් අප සුව කරන්ඩ සමිදානෙනී ❤️❤️❤️🙏🙏🙏🙏
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
,ජේසු සමිදුනි සුව කරන්න මා ජේසු සමිදුනි ඔබවහන්සේ වැනි දෙවි කෙනෙක් අපි✝️✝️ ට සිටින නිසා ඉස්තුති යි හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🎅🙏🙏🙏🙏
@sasinthaniwarnakulasuriya8305
@sasinthaniwarnakulasuriya8305 5 ай бұрын
ජෙසුනි මෙ මොහෙතෙ මගෙ සියලු ලෙඩ ඔබ වහන්සේට බාර කරමි මා සුව කරන්න තාත්තේ
@DayaniFrancis
@DayaniFrancis 17 күн бұрын
ශුද්ධවු ස්වාමිණි, රෝගි වී ඇති මගේ”මනස” ස්පර්ශ කරන්න මාව නැගිටවන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthimallika9483
@wasanthimallika9483 3 жыл бұрын
Mama bawddha unath me wage gethayak ahuwama hithata Loku sahalluwak danuna. Budu saranai. Jesu pihitai.
@sanduni9387
@sanduni9387 Жыл бұрын
Mage nangi suawakaranna God amen hallelujah ❤
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
❤❤❤ජේසු පිහිටයි 🙏🙏🙏
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
🙏❤🙏❤👌👌
@shenalhimash2833
@shenalhimash2833 3 жыл бұрын
💟❣️සුව කරන්න මෙම ලොකයම ජෙසුනෙ❣️💟
@niranjaniperera1273
@niranjaniperera1273 Жыл бұрын
ඔබට විතරයි මගේ අම්මාගේ ලෙඩෙයි තාත්තා ගෙ ලෙඩෙයි සුව කරන්න පුලුවන්
@jayanijayani8016
@jayanijayani8016 3 жыл бұрын
,අසනීපවී සිටින වේලාවක අහපු ලස්සන ගීතිකාවක් ඇත්තටම පුදුම සැනසීමක් දැනුනා ස්තූතියි ඒ වචන සංගීතය හා කටහඩට 🙏
@trili...00
@trili...00 10 ай бұрын
සුව කරන්න මා /// ජේසු සමිඳුනේ ස්පර්ශ කරන්න මා සුරත ඔසවලා නැගිටුවන්න මා දිව්‍ය වෙදැදුරාණනේ අංශභාග රෝගින්, සෙන්පති සේවකයා ඈත සිටම සුව කල ලෙස සුව කල මැන මා දැන් ඔබේ දෙව් සුව පහසෙන් සුව කරන්න මා /// ජේසු සමිඳුනේ ස්පර්ශ කරන්න මා සුරත ඔසවලා නැගිටුවන්න මා දිව්‍ය වෙදැදුරාණනේ දාවිත් රජු පුතුනේ යැයි මොර දුන් අන්ධ මිනිසුන්ගේ අධ බව නැති කල සේ ගොඩ ලනු මැන මා දැන් මගේ අදුරු ලෝකෙන් සුව කරන්න මා /// ජේසු සමිඳුනේ ස්පර්ශ කරන්න මා සුරත ඔසවලා නැගිටුවන්න මා දිව්‍ය වෙදැදුරාණනේ යක්ෂා වේශ වූ හින්දා ගොළු වී සිටි මිනිසාගේ ගොළු බව නැති කල සේ මගේ මුණිවත සමිඳේ බිඳලනු මැන නිති නේ සුව කරන්න මා /// ජේසු සමිඳුනේ ස්පර්ශ කරන්න මා සුරත ඔසවලා නැගිටුවන්න මා දිව්‍ය වෙදැදුරාණනේ
@chethanafernando312
@chethanafernando312 5 күн бұрын
ජේසු සමිඳුනි මම අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සෙ කකුලේ තුවාලයක් නිසා දුක් විදිනවා.අනේ ජේසුනි මාව සුව කරන්න.මට අනුකම්පා කළ මැනව.
@DinushaVish
@DinushaVish Жыл бұрын
ආදර ජේසනේ ඔබ නොමැති උනොත් අප හදවතේ කෙසේ සුවයබලබන්නද ඔබ මගේ ශක්තියයි මගේ ජිවයයි තිතිවේ ප්‍රසංසා වේ ජේසුනේ🙏💓✝️🙏
@TharinduNimantha-dd1ul
@TharinduNimantha-dd1ul 7 ай бұрын
මා ඇතුලු මෙ ලොකෙ සීයලු දෙනා සුව කරන්න ස්වාමීනී ❤
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
හැමදේනාම හොදින් ඉන්නවා ද ඔයලා පරිස්සම් වේන්න කොරොනා රටේ වැඩි හැමදාම සතටින් ඉන්න යලුවේ ටික ජෙසු පිහිටයි 🙏👍✊😄😴🎈🔴🔴🔴🔴🔴🔴
@amilaprasad2998
@amilaprasad2998 23 күн бұрын
මේ සුව කරන්න මා ගිතිකාව හරිම බලගතු ගිතිකාවක් මම අසරන වු හැම මොහොතකදිම මම ස්වනය ගිතිකාවක් ආමේන්
@biyankaniralani9204
@biyankaniralani9204 10 ай бұрын
Imasha ❤
@tiktokff3431
@tiktokff3431 2 жыл бұрын
දෙවි පියාණන් ජීවමානයි ❤️❤️🥺
@Rosa-xw9op
@Rosa-xw9op 17 күн бұрын
පොඩි මිනිසුන් ට නැගිටින්න වටිනම වටින ආදර්ශයක් ලබා දුන්න ඔබට තුති 🙏🌹🌹🌹
@roshandaniel9220
@roshandaniel9220 2 ай бұрын
සියලුම ජනතාව වෙනුවෙන් යාවිඤා කළ මැනව ලෙඩ රොග උදෙසා යාවිඤා කළ මැනව දේව තාත්තෙ ආමෙන්
@pathumnilshan4153
@pathumnilshan4153 2 жыл бұрын
මෙම ලොකයෙ සියලූම දෙනා දූව කර දූව මැනව සියලූම ලෙඩ රෝග වලින් ජේසූ සමිදූනි♥️🙏
@kumara609
@kumara609 3 ай бұрын
මගේ ලෙඩත් දරුවන්ගේ ලෙඩත්සියළුම ලෙඩ සුව කරන්න දෙවිදුනි මගේ මහත්තයට සැනසීම ලබාදෙන්න මේ කරදර වලින්
@gihanthathsara8809
@gihanthathsara8809 Жыл бұрын
Mage ammawa suwa karanna mage Jesu thaththe❤️mage Amma thaththa isparsha kala manwa piyaneni..amen❤️
@MarieFrancis-zo8xw
@MarieFrancis-zo8xw 18 күн бұрын
මෙම ගීතාකාව පද, අර්ථය, රිද්මය ගයන රිද්මය දෙව්යන් ඔබට දී ඇති අසිරිය දනවයි.හදවත් ස්පර්ශ කරයි.
@piyankarapushpakumara6261
@piyankarapushpakumara6261 6 ай бұрын
මා අසනිපෙන් ඉන්නෙ මාගෙ පියානනි මා සානිප කරලා දෙන්න පියානනි😢😢😢😢😢😢
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ස්තුතී වේවා..👏 ප්‍රශංසා වේවා..👏 ගෞරව වේවා..👏 මහිමය වේවා.. 👏 නමස්කාර වේවා..👏 ආමේන්.. 👏♥️
@anushacroos60
@anushacroos60 2 жыл бұрын
ආදර ජේසුනි කොරෝනා වසන්ගතයෙන් වෙලාගෙන සිටින මාවත්,සියලුදෙනාවමත් සුවය ලබා දෙන්න ආදර ජේසුනි ආමෙන් 🙏🙏🙏🙏❣️❣️❣️
@NadithRoy-iq1mz
@NadithRoy-iq1mz 5 ай бұрын
පියාණෙනි මේ වෙලාවේ ලෙඩ වෙලා ඉන්න හැමෝම සුව කරන්න ❤️❤️🙏
@AnukaNishadh
@AnukaNishadh 6 ай бұрын
ආදරණීය ජේසුනි, ඔබගේ ශුද්ධ වූ රුධිරයෙන් මා සහ මාගේ පියා සුවපත් කරනු මැනවි...ආමෙන්...🙏🙏🙏
@mr.minion2349
@mr.minion2349 17 күн бұрын
Ane jesu mata hayyak wenna 🥺❤️✨️ badaginne inn hmogema bada pirenna jesu me gewenne amruma kale mage
@SinthiF
@SinthiF 7 ай бұрын
නව නත්තල් ගීත හරිම ලස්සනට ගලාගෙන යනව, (australian)ස්තුතිය
@udayaganekisane2799
@udayaganekisane2799 3 жыл бұрын
සුවකරන්න සුව කරන්න මා ජේසු සමිදේ
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 4 ай бұрын
මගේ උගුර සුව කරන්න ජේසු සමිදුනි....🙏🙏🙏🙏🙏🙏🙏
@AnnShaveena-z7i
@AnnShaveena-z7i 11 күн бұрын
Me hama prshnykma visadila ape mula paulma aye sathutin inn varam labadenn jesuni mge ammva araksha klnn ❤🙏🏻
@miriamfonseka1202
@miriamfonseka1202 29 күн бұрын
❤🙏magey jeysune magey kakyley seduwe thebena weydanawa suwapath karana jeysune prasansaweywa❤🙏🙏🙏🙏🙏🙏
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 2 ай бұрын
උගුරෙන් තාම කන්න බෑ ජේසු නී ...දැනට මාස 04විශ්වාසයි ජේසු නී ම ඔයාව......ඒ වාගේම මේ වාගේ අසනීප සතෙකුටව වත් හැදෙන්න එපා 🙏🙏🙏🙏🙏
@Nexwickdave
@Nexwickdave 3 ай бұрын
Sharirikawa tharamak suwen hitiyath manasikawa ledek sprasha karanna ma suwa karanna ma Jesu swamini.. Amen
@mtsfernando5347
@mtsfernando5347 6 ай бұрын
ජේසූනි ඔබ වහන්සේ මාව සුවපත් කරන්න
@saradesilva5620
@saradesilva5620 3 жыл бұрын
Suwa karnna mage jesune ...mawa suwa karnna පුළුවන් oyata vitharai ...🙏🙏
@shanukaobris2783
@shanukaobris2783 3 жыл бұрын
Heal our whole world Jesus.
@kumara609
@kumara609 3 ай бұрын
ප්‍රශංසා වේවා ආමෙන් හලෙලුයියා තුති වේවා
@ShelaRithushi
@ShelaRithushi Жыл бұрын
❤❤🌷🌷🌹🌹 ජේසු පිහිටයි!❤❤🌷🌷🌹🌹
@rohanivan5297
@rohanivan5297 3 жыл бұрын
Dear brother lord Jesus Christ love so much .I like your all Christian hymns .GoD Bless You Amen Hallelujah Amen .
@minolsachintha9308
@minolsachintha9308 2 жыл бұрын
S
@nishanthafernando9559
@nishanthafernando9559 2 ай бұрын
Ane jesuni mage konde yannawa jesuni e konde Yana eke nawathala wewena salaswannako 🙏🏻🙏🏻🥺
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
අප සැමගේ පාපයන්ට සමාවදී මුලු ලොවම සුවපත් කරන්න දයාබර දෙවි පියාණනි .ස්තුතියි ඔබවහන්සේට ලබාදුන් නොදුන් සැම දෙයකටම.🙏🙏🙏🙏නමස්කාර වේවා !!!මහිමය වේවා !!!සදා ප්‍රසන්ශා වේවා !!!!"!ආමෙන් .
@suchisuchi6372
@suchisuchi6372 11 ай бұрын
මගේ දරුවා සුව කර දෙන්න සමිදුනේ....
@Prasanthafonseka
@Prasanthafonseka Жыл бұрын
මගෙ jewithe hari hisbawak දැනෙනවා jesuni. ඔබගේ ආදරයෙන් එය පුරවන්න
@sudharshinilakshikalakshik9863
@sudharshinilakshikalakshik9863 Жыл бұрын
ආදර ජෙසුනෙ මාගෙ සියලුම රොග සුව්කර දෙන්න සමිදුනෙ🙏🙏🙏
@Sharmila-j8m
@Sharmila-j8m 7 ай бұрын
Suwa karanna mage jesuni mage paulath mage ratey siyalu denawath 🙏🙏🙏🙏 adarei mage jesuni ❤
@udenikumarasingha404
@udenikumarasingha404 3 жыл бұрын
ජේසූ පිහිටයි ......
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiii...jp
@sherindilrukshi9399
@sherindilrukshi9399 2 жыл бұрын
මගේ ජේසුනි... මේ මොහොතේ තම අසනීප තත්වයෙන් සිට ඔබ තුමාට අයදින සියළුම දෙනව ඔබතුමා ට denuna සියළුම වේදනා සිහිකර . ඔවුන්ව සුවකර පවිත්‍රා කරන්න මගේ ජේසුනි... ( අපේක්ෂා රෝහලේ ඉන්න හැමදෙනමද .. රිච්වේ එකේ ඉන්න විදින ඔබගේ හැම දරුවෙක්ම සුව කරන්න ජේසුනි....
@niroshakumari4303
@niroshakumari4303 3 жыл бұрын
ආමේන්.........සුව කරන්න සමිදුනි ලො වාසි සියල්ල...ඔබට ස්තුති ප්‍රසන්ෂා වේවා....🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@mithilaniyomal8370
@mithilaniyomal8370 Жыл бұрын
සුව කරන්න මා... මගේ ආදරණීය ජේසු සමිඳුනි..... 🙏
@senuriChamodya-x2l
@senuriChamodya-x2l Жыл бұрын
2024, ජේසුනී ඔබගේම කරුණාවෙන් ඔබතුමාගේ පියාපත් සෙවනේ අපිව ගෙනාව නිසා ස්තුති ... කෙතරම් පීඩා පැමිනුනත් ඔබගේ කරුණාවෙන් අප කෙරෙන් අහක් නොවූ නිසා ස්තුති වසරක් පුරාවට අපව සෑම නපුරෙන් සෑම පරික්ෂාවලින් ආරක්ෂා කල නිසා ස්තුති මේ වසරත් ඔබගේ සුවයෙන් කරුනාවෙන් පුරවන්න පියානනී ආමේන්.
@abeeshalakshan8927
@abeeshalakshan8927 8 ай бұрын
සුවය දෙන්න සමිදුනි❤🙏ඔබට ප්‍රශංසා වේවා
@avanthakurukuladithiya6724
@avanthakurukuladithiya6724 2 ай бұрын
Thank you Lord Jesus for given me and my loved ones this beautiful day..... i love you forever.... Amen.. ❤❤❤❤❤❤❤❤❤❤
@anomah6962
@anomah6962 3 жыл бұрын
Siyalu lokasathwaya suwa wewa.jesus wahansege namayen. Amen amen 🙏🙌👏
@shalomkavishka8120
@shalomkavishka8120 Жыл бұрын
ඔබට ස්තුති ජේසුනි
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
sinhala geethika|  Nelum Pipeela| නෙලුම් පිපීලා|  Rev Fr Marcelline Jayakody
41:47
Jesuge Maha Gedara - ජේසුගේ මහ ගෙදර
Рет қаралды 742 М.
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 145 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН