පෝලන්තයට යන්න කලින්......|පෝලන්තයේ රැකියා ජාවරම|THE DARK SIDE OF POLAND|POLAND JOBS|MOURYA PRO NEW

  Рет қаралды 6,040

Mourya Pro

Mourya Pro

Күн бұрын

Пікірлер: 181
@ajanthaheenpella9945
@ajanthaheenpella9945 2 күн бұрын
මල්ලි කතාව ඇත්ත.🤔 මමත් මේ වනවිට පෝලන්ත වැඩ කරන්නේ. සුපිරි කටු පෙට්ටි ගනන් සෙට් උන.🤔 මම welder /fabricator/ technical drowning කරපු නිසා වැඩ 🤔. ඒත් එල්ලිල ඉන්නෙ. රුමේනියා වසරක් හිටියා. මෑන්පවර් හරහා හිරියේ.🤔 උන්ට කඹුරන්න බෑ තව. හැබැයි මම එහෙ පාට් ටයිම් කලා👌🤔 ✌
@Mouryapro
@Mouryapro 2 күн бұрын
@wasandhananjaya7413
@wasandhananjaya7413 15 сағат бұрын
ඔයා මනුස්සයෙක්ට කවදාවත් වරදින්න දේවල් කියන කෙනෙක් නෙමේ. ❤ මම රුමේනියාවෙ ඇවිත් අවුරුදු 03ක්. ඔයාගෙ වීඩියෝ වැඩියෙම්ම follow කලේ. බයිල නෑ විකාර නෑ අවශ්‍යම දේවල් ටික කිවුවා ඉවරයි. 🎉 ඔයගෙන් ටිකට් දාන්න මං කෝල් එකක් දුන්නා. වැඩේ සෙට් උනාම මං කෝල් එකක් දෙන්නම් අයියා ❤ අපි එක පාරක් කතා කලා ෆෝන් එකෙන් ❤
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
ස්තූතියි මේ කමෙන්ට් එකට..අපි දවසක හමුවෙමු❤
@dinushika.lakmali
@dinushika.lakmali 4 күн бұрын
Me video aka matama damma wage sahenna watinawa ayye thank you oyata
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ස්තූතියි ❤
@SrilankaEU
@SrilankaEU 11 сағат бұрын
Brother මම දැක්කා ගොඩක් රොමානියා ඉන්න කොල්ලෝ කෙල්ලෝ අමාරුවේ දනවා SHEIN Counsalt kiyala ekk ඒකට ලෝකේ වටේ සුදන්ත කියන channel එක් කරන කෙනත් සම්බන්ධයි /සේනක රාජපක්ෂ කියන කෙනත් එක්ක එකතු වෙලා ගොඩක් කොල්ලෝ German /Lithuania yawala visit widiyata dan amaruwe watila Innwa .matath godak aya kiuwa paw ඒ ගැන හොයලා බලලා පුලුවන්නම් update ekk denna .
@charithwijesinghe1303
@charithwijesinghe1303 2 күн бұрын
100% kathawa aththa. Salute to you.
@Mouryapro
@Mouryapro 2 күн бұрын
ස්තූතියි ❤
@polankafamily2500
@polankafamily2500 Күн бұрын
ඔයා කියන කතාව ඇත්ත.මම මෙහෙ ජීවිත් වෙන කෙනෙක් රැකියාවක් කරන්න නෙමෙයි ආවෙ.නමුත් මෙහෙ වීසා හදාගන්න තියන අමාරු දන්න නිසා මම නම් දන්න කෙනෙකුට එන්න කියන්නෙ නැහැ .TRC එක හදා ගන්න අවුරුදු 2 කට වඩා ගියා.PR apply කලා අවුරුදු 1.5 වැඩි උත්තර යක් වත් නැහැ ..හේතුව මෙහෙ යුක්‍රේන අය වැඩි මිලියන 1 වඩා යුද්ධය නිසා ආවා කලින් economy eka hoda නැතිනිසා මිලියන 1ට වඩා ඇවිත් .ඉතින් ඔය ඔක්කොම ගෙ වීසා එකම තැනින් කරන්නේ..ගොඩක් පරක්කු වෙනවා ..salary ගැන කිව්වොත් ටිකක් වැඩිපුර ලැබෙන වා වෙන්න පුළුවන් ඒත් bill tika ගෙවලා කාලා බීලා ඉන්න පුළුවන් ඉතුරු කිරීම කෙසෙ වෙතත්. මම දන්න කෙනෙක් ඉන්නවා වෙනත් රට්කින් ආපු එයාගෙ ජොබ් එක මාසයක් වැඩ කලා පස්සෙ පොඩි mistake එකක් වෙලා ඊලග දවසෙ ඉදන් ගෙදර .ඒ ජොබ් එක හොයා ගත්ත්ත් එයා හරි අමාරුවෙන් ඒජන්සි එකකින් .මෙහෙ ඒජන්සි එකකින් නැතුව හරි අමාරුයි ජොබ් එකක් හොයා ගන්න මෙහෙ ජීවිත් වෙන කෙනෙක් උනත් .language එක බැරි නම්..ගොඩක් තැන්වල යුක්‍රේන අය තමා වැඩි . කියනවා නම් කියන්න දේවල් ගොඩක් තියනවා ..නමුත් හොඳ ජොබ් එකක් ලැබුනොත් හොඳ ට ජීවිත් වෙන්න පුළුවන් ..
@polankafamily2500
@polankafamily2500 Күн бұрын
පෝලන්තය නරක රටක් නෙමෙයි .හොඳ ට ජීවිත් වෙන්න පුළුවන් හොඳ ට සල්ලි තියනවා නම්.නමුත් srilankan කෙනෙකුට සල්ලි වැඩිපුර හොයන්න නම් තව shengen countries ඕනි තරම් තියනවා ..කොහෙට ගියත් language පුළුවන් නම් ගොඩක් හොඳ විදියට ජීවිත් වෙන්න පුළුවන් .
@polankafamily2500
@polankafamily2500 Күн бұрын
ඒ වගෙම IT field එකෙ වගෙ qualication තියනවා නම් රැකියාවක් හොයා ගන්න පුළුවන් වගෙම සැලරි එකත් හොඳ යි..ඒ වගෙ ජොබ් නම් directly company වලින් ගන්නෙ ..
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
ස්තූතියි ඔබගේ අදහස විවෘතව බෙදා ගත්තාට...ඒක බලන කෙනෙකුට උපකාරී වේවි...
@inoinireland
@inoinireland 4 күн бұрын
❤❤Welcome back🎉
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z 3 күн бұрын
ගොඩක් දවසකින් , ❤️❤️
@Mouryapro
@Mouryapro 2 күн бұрын
ඔව් ලොකු විවේකයක් ගත්තා🤗
@pasinduchamod3639
@pasinduchamod3639 4 күн бұрын
සෑහෙන්න කාලෙකින් අයියේ ❤
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ඔව් දිග නිවාඩුවකින් පස්සේ ❤
@upalikananke8974
@upalikananke8974 3 күн бұрын
මේ progrem එක english වලින් කරන්න..අපේ ලන්කාවෙ වගෙම වෙනත් asian රට වලින් යන අයට කියලා දෙන්න පුලුවන්.ගොඩක් වැදගත්.
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ඒක නම් ඇත්ත..ඉදිරියේදී උත්සහ කරන්නම්
@ජනිත්පුතා-ළ7ඞ
@ජනිත්පුතා-ළ7ඞ 4 күн бұрын
අඩේ මොකක්ද අයියා. වීඩියෝ දාන්නෙ නෑනෙ ඉස්සර වගේ. අයර්ලන්ඩ් ගියාම අපි හිතුවා දැන් අපිට එහේ හැමදේමත් හරියට දැනගන්න ලැබෙයි කියලා. 😪
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඉස්සරහට සෙට් වෙමු ආපහු
@darshanaprabath6012
@darshanaprabath6012 22 сағат бұрын
Thanks brother
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
Welcome ❤
@KumuduAriyarathne
@KumuduAriyarathne 18 сағат бұрын
රුමේනියා වලදී skilled වෙන විදි ගැන vedio 1ක් කරන්න.
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
අනිවාර්යයෙන්ම ඉදිරියේදී අපි කරන්නම්❤
@lalanthakarunaratne3779
@lalanthakarunaratne3779 Күн бұрын
Really true
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
ස්තූතියි ❤
@eraromavlog
@eraromavlog 4 күн бұрын
මේ Video එක මීට මාස 2 කට කලින් අයියා දැම්මා නම් මේක බලලා තිබ්බ අඩිය පස්සට ගන්න තිබ්බා
@Mouryapro
@Mouryapro 4 күн бұрын
සමාවෙන්න .තිබුන කාර්යය බහුලත්වයත් එක්ක කලින් කරගන්න බැරි වුනා
@LahiruRasanGarusinghaDevage
@LahiruRasanGarusinghaDevage 2 күн бұрын
අම්බෝ දැක්ක කල් J අයියා..මං රුමේනියාවේ එන්න කලින් ඉදන් මං ඔයාගේ videos බලන්නෙ.මම දැන් ඇවිල්ලත් අවුරුද්ද කුත් මාස 5ක් ඉවරයි.
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
ඔව් ...දිග නිවාඩුවක් ගත්තා....
@u.a.chalaniprerea7909
@u.a.chalaniprerea7909 2 күн бұрын
oya kiyana widiyata hema thenama siddawenne ne mn aweth manpower kisi karadarayak unene ne muladi katath amarui thamai eth mole pawichchikalaoth gemak gahanna lesima rata poland
@chanakabotheju7262
@chanakabotheju7262 20 сағат бұрын
Patta lokka.
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
ස්තූතියි ❤😬
@athulatennakoon2036
@athulatennakoon2036 21 сағат бұрын
මමත් ඩුබායි ඉදල පොලන්තයට ආවේ ආපහු යන්න හිතුන වාර අනන්තයි. දැන් වෙන රටක ට යන්න හිතං ඉන්නේ අවුරුදු 2 කින් පස්සේ
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
ඔව් targets thiyaganna...best of luck
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 11 сағат бұрын
@@athulatennakoon2036 italy enna
@SihaanShain
@SihaanShain 14 сағат бұрын
Mana qatar wala inne mn mehe idan poland ynna apply kara dn mama mage original work permit and support documents tika me wena kotath receive krala thiynne. Mn dn mage embassy appointment eka enakn inne.
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
යන තැන හොයලා යන්න..බය වෙන්න එපා..Best of luck
@sumindawimalasiri4663
@sumindawimalasiri4663 2 күн бұрын
Romania enna mulinma bluwe oyge video awilla aurudu dekai den❤
@Mouryapro
@Mouryapro 2 күн бұрын
ස්තූතියි ❤🤗
@pabararandunuge2229
@pabararandunuge2229 16 сағат бұрын
Aiye mehe ejance ekakin poland walata ena eka hodaida. Factry walata packing. Ehema enna puluwanda
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
Depends .යන තැන අනුව
@DilshanAmila-ot6np
@DilshanAmila-ot6np Сағат бұрын
UAE Driving license ekath transfer keraganna puluwanda ?
@dudelucky2048
@dudelucky2048 Күн бұрын
Thank u..
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
Welcome ❤
@amilasilva2408
@amilasilva2408 4 күн бұрын
Machan mama inne Poland 6 years kisima avlak nethi hodata inna puluvan ratak Poland.meheta dan Romania Serbia Bulgaria vage rataval valin visit valin avith chatar kana godak innava rellata evith. Polish visa valin ena unta kisi prashnayak ne poland.mehe karatha ( TRC) eka hada ganna lesi ne 8 month to 16 months vage yanava
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ස්තූතියි ඇත්තටම අපි කියන්න උත්සහ් කලෙත් ඔය දේම තමයි.ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා❤🇵🇱
@ErandaNuwan-i4q
@ErandaNuwan-i4q 4 күн бұрын
@@amilasilva2408 hi mama nuwan mama inne Qatar kohomda machan try karanne
@ErandaNuwan-i4q
@ErandaNuwan-i4q 4 күн бұрын
Hi machan mama inne Qatar mata Detail tikak denna
@niranjanyr1992
@niranjanyr1992 Күн бұрын
meeta wada katu kaapu un innva bro..kattak kaala gemak gahanna bari nam mokatada rata yanne🤔
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
අනිවාර්යයෙන් නැති වෙන්න බෑ..විහින් කට්ට කන් එක අනුමත කරන්න බෑ...
@UpulSantha-e9k
@UpulSantha-e9k 4 күн бұрын
👍👍👍
@priyanthaPathmakumara-bq1by
@priyanthaPathmakumara-bq1by 3 күн бұрын
Ayye rumeniya indala poland derct compny ekakata apply karanne kohomada kiyanna.mokada mama rumeniyawe wada karanneth manpower ekaka nisa.
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ඔන් ලයින් Job offer වලින් පුලුවන් වේවි..උත්සාහ කරන්න..
@chamillsenavirathna5591
@chamillsenavirathna5591 23 сағат бұрын
Ahema venne na hamotama direct apply karala anna
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
ඔව් එකත් මම වැඩසටහන අතරතුර කියනවා
@DilanChathuranga90
@DilanChathuranga90 2 күн бұрын
Bus license, tacho card tiyana aya innawanam msg ekak danna. Job set karanna puluwan derect company ekatama. Salli walata newei udauwak widiyata.
@SemuthuAnuradha-mi5cs
@SemuthuAnuradha-mi5cs 23 сағат бұрын
සර්බියාවේ ජොබ් එකක් කරන්නෙ.පෝලන්ඩ් වලට ගන්න පුලුවන්ද
@relaxingnature2342
@relaxingnature2342 2 күн бұрын
Accounting jobs walata oya awl na ne ayye? LinkedIn eke recruiting agencies walin jobs danawa, ewa shape da? Apita direct apply karannth puluwan neda?
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
Job offer ekak hoyan work permit karagaththoth හුගක් දුරට සාර්ථක වේවි....
@asiriphotography8331
@asiriphotography8331 3 күн бұрын
Api Romania walata awith danata masa 4rak wenna enawa.eth thama rassa na agency walin apita boru kiyala manpower ewala apiwa. Wada na padi na.ithin awadanamak aran wena ratakata yana eka hodai neda.
@Mouryapro
@Mouryapro 2 күн бұрын
ඒකේ තීරණය ඔබ අතේ කරන්නම දෙයක් නැත්තම්
@asiriphotography8331
@asiriphotography8331 2 күн бұрын
@Mouryapro hmm. Release eka denne na karanna puluwan hamadema kara
@Sam-rf4fo
@Sam-rf4fo 4 күн бұрын
Aiye Romaniawa hotel courses karanda puluwan hoda institute ekak dabawanm kiyanda puluwanda...
@Mouryapro
@Mouryapro 4 күн бұрын
මම ඒ වැඩසටනක් ඉක්මනින් ගේන්නම්
@Sam-rf4fo
@Sam-rf4fo 4 күн бұрын
@Mouryapro godak sthuthi aiye....
@susanthaowitigala2763
@susanthaowitigala2763 3 күн бұрын
oba hari katawa ettha
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ස්තූතියි ❤🇵🇱
@Dananjayakaushal-i7y
@Dananjayakaushal-i7y 4 күн бұрын
Aiye apita work permit ekak genna gaththoth prashnayak wenne na neda
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඒත් ඔයා යන්නේ මෑන් පවර් එකකට නම් දෙපාරක් හිතන්න...
@KamalPerera-d5q
@KamalPerera-d5q 4 күн бұрын
Hi good advice mirror
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ස්තූතියි ❤
@harshamadusanka3758
@harshamadusanka3758 3 күн бұрын
අයියා man romaniyawe enne math yanna enne ath dan bayai අයියා man හිතනවා romanian ennawa kiyla ❤dan අවුරුදු 2k wenawa ඇවිල්ලා
@Mouryapro
@Mouryapro 2 күн бұрын
හරි තැනකට හරියට හොයලා යන්න...
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 11 сағат бұрын
Romania hodaii, italy walath job aduii den....
@Dinushka1998
@Dinushka1998 4 күн бұрын
Brother Mn inneth Poland Mn dn ewith aurudu 7 k wenawa.. Mta kisima prashnayak une ne Mn hoda padiyak gannawa Mn dnna aya innwa Rumania wala idan ewith godak aya duk widinwa hethuwa Mn dnne ne mehe weda krana time eka anuwayi payment krnne mage company eke kisima aulak une ne mata.. Ada Mn thenaka innawanm inne poland nisa..
@Mouryapro
@Mouryapro 4 күн бұрын
අනිවාර්යයෙන් ...මෑන් පවර් කියන කතන්දර එකතු වුනාම තාමයි ඕක් උඩු යටිකුරු වෙන්නේ...ස්තූතියි අදහසට...🇵🇱❤
@supunperera8203
@supunperera8203 2 күн бұрын
@@Dinushka1998 Salli valata job dunna aya.romania vala air ticket vakata ambaneka Salli gaththa aya eka eka eeva daanava. Kiya rateth deoaththak tiyanava
@u.a.chalaniprerea7909
@u.a.chalaniprerea7909 2 күн бұрын
apayata giyath gemak gahanna purudu wenna one sepa widinna duk widinna ma one
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
අත්දැකීම් වෙනස්...මම වීඩියෝ එකේ කියනවා හරි ගිය අයත් ඉන්නවා.වරදින අයත් ඉන්නවා කියලා..වරදින ප්‍රතිශතය වැඩී අත්දැකීම් අනුව...ස්තූතියි අදහස බෙදා ගත්තාට...
@Josephsteevan
@Josephsteevan 3 күн бұрын
Mehemath katyiya eti,,Eth hoda than tiyenawa mage yaluwo 2nek innwa aulak na eyalata EKA room eke 2nai,
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ඔව් මේක එක පැත්තක් විතරයි
@pathumprabath2472
@pathumprabath2472 Күн бұрын
Aiye Poland Wala barista courses karanna puluwanda
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
ස්තූතියි ❤
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
අනිවාර්යයෙන් පුලුවන් ඇති....හොයලා බලන්න ඔන්ලයින්❤
@chamod2299
@chamod2299 2 күн бұрын
Workprmit ekk athuwa yana eke parshyak weida aiye
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
Work permit වල නෙමෙයි අවුල...වැඩ් කරන තැන තමයි අවුල...
@PradeepKarunathilaka-tb5tn
@PradeepKarunathilaka-tb5tn 4 күн бұрын
❤️❤️❤️❤️🙏
@Mouryapro
@Mouryapro 4 күн бұрын
@jeewanpriyantha6534
@jeewanpriyantha6534 5 күн бұрын
❤️❤️
@Mouryapro
@Mouryapro 4 күн бұрын
@theimmigrantEU
@theimmigrantEU 3 күн бұрын
Dosen t have any legal Parth to take derrick work permit to Poland Companies for unskilled workers
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ස්තූතියි අදහසට
@ireshmanju5809
@ireshmanju5809 2 күн бұрын
Mama sarbiya inne mata khawat yana ona nha rumaniya anna awastawk hoyala danna
@AnushankaPrabhath
@AnushankaPrabhath 4 күн бұрын
බොස් ගොඩක් කාලෙකින් ❤️
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඔව් මාස 09 කින් පස්සේ ..ආපහු දිගටම ඉන්නවා❤
@somasirisanjeewa198
@somasirisanjeewa198 4 күн бұрын
👍
@Mouryapro
@Mouryapro 4 күн бұрын
@u.a.chalaniprerea7909
@u.a.chalaniprerea7909 2 күн бұрын
poland kiyanne hoda ratak apita job eka satis nethnam apita job maru karanna lesi mehe oya kiyana widiyata unsafe ne mehe
@SemuthuAnuradha-mi5cs
@SemuthuAnuradha-mi5cs 23 сағат бұрын
@@u.a.chalaniprerea7909 සර්බියාවෙ ඉදලා පෝලන්ඩ් වලට යන්න පුලුවන් විදිය කියන්නකො.polish visa එකක්.කම්පැනි එකකට යන්න ඒජන්සි තියනවද
@jeewanthapushpakumara2338
@jeewanthapushpakumara2338 4 күн бұрын
🎉🎉🎉🎉
@Mouryapro
@Mouryapro 4 күн бұрын
@somasirisanjeewa198
@somasirisanjeewa198 4 күн бұрын
2021 awe thama ennawa
@Mouryapro
@Mouryapro 4 күн бұрын
Yes
@rafideenrafideen8942
@rafideenrafideen8942 4 күн бұрын
Good Adys Poland 🇵🇱
@Mouryapro
@Mouryapro 4 күн бұрын
Thanks ayya
@chamaradinesh8894
@chamaradinesh8894 4 күн бұрын
අයියේ ජර්මනියේ සරනාගත වීසා ඉල්ලුම් කරන විදියක් කියන්න පුළුවන්ද?
@Mouryapro
@Mouryapro 4 күн бұрын
හැම රටකම තියනවා.ක්‍රම වේදය හොයන්න
@MalindaUdayakumara-f2z
@MalindaUdayakumara-f2z 4 күн бұрын
අයර්ලන්තයට ගියාට පස්සේ නැවතත් ❤❤❤
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඔව් හුග කාලයක් මග ඇරුනා..ආපහු දිගටම ඉන්නවා
@himavsshow1230
@himavsshow1230 4 күн бұрын
@@Mouryapro අයියේ පුලුවන්නම් රොමේනියාවේ ඉදලා කැනඩාවට ජොබ් එකකට යන්න පුලුවන් විදියක් කියන්නකො.
@Mr.Money3000
@Mr.Money3000 2 күн бұрын
Poland වල මිනිස්සු පට්ට ජාතිවාදී, අමාරුයි ඉන්න., සමහර තැන්වලට යන්නත් බෑ.,
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
ස්තූතියි අදහස බෙදා ගත්තාට...
@rafideenrafideen8942
@rafideenrafideen8942 4 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😊😊😊
@Mouryapro
@Mouryapro 4 күн бұрын
🤗
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 4 күн бұрын
Serbia gana poddak kiyanna fuluwanda
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඉදිරියට උත්සාහ කරමු
@SemuthuAnuradha-mi5cs
@SemuthuAnuradha-mi5cs 23 сағат бұрын
@@Mouryaproඅනේ ඔව් වීඩියෝ එකක් ගෙන්නකෝ.සර්බියාවෙන් යන්න පුලුවන් ශෙනගන් රටවල් ගැනත් එක්ක
@supriyashantha6161
@supriyashantha6161 47 минут бұрын
ආපහු රොමේනියාවට ඒ ළමයිට යන්න බැරිද? මාස දෙකක් වගේ ඉදලා.රිලීස් නෑ සමහර ළමයිට
@janakasaliya4246
@janakasaliya4246 4 күн бұрын
රොමේනියාවෙන් ආවට පසූ අයිඩි එක ඉදිරියට අවුරුද්දක් තියනවනම් මාස තුන ඉවර වුනත් රොමේනියාවට යන්න පුලුවන්ද වර්ක්පර්මිට් එක අවසන්වෙලා අයිඩි එකේ කාලය තියනව
@Mouryapro
@Mouryapro 4 күн бұрын
Id එක තියනව නම් ok
@NadeeshaLasanga
@NadeeshaLasanga 4 күн бұрын
Godak kalekin sathutui
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඔව් ඉදිරියට දිගටම ඉන්නවා❤
@EnglishWithWijay
@EnglishWithWijay 4 күн бұрын
good
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ස්තූතියි
@TharangaKumara-zr8yc
@TharangaKumara-zr8yc 4 күн бұрын
සල්ලි නොගෙන මෑන් පවර් එකකින් යනව නම්,ඒකේ මගේ යාළුවෙක් වැඩ කරනව නම්,එයා කියනව නම් හොදයි කියලා ,ආවට කමක් නෑ නේද.
@Mouryapro
@Mouryapro 4 күн бұрын
පොඩ්ඩක් හොයලා යන්න...
@paulrajarathne3478
@paulrajarathne3478 4 күн бұрын
Mage experience kiyanda malli free time akak adi call me pl... Brokers witharai apitanan hodai kiyanne.
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ස්තූතියි
@ChathurikaUmesha
@ChathurikaUmesha 3 күн бұрын
Romania inna lankawe apu un Europetama virus ekak vuna 🤣🤣🤣
@ThusithaKumara-t4l
@ThusithaKumara-t4l 3 күн бұрын
Mewa boru poland hodai mama inne poland
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ස්තූතියි අදහසට
@prasadthushara3031
@prasadthushara3031 4 күн бұрын
ලංකාවේ ලයිසන් එක ඉන්ටනැෂනල් කරල uber දුවන්න බැරිද
@prasadthushara3031
@prasadthushara3031 4 күн бұрын
රැමෙනියා රැමෙනියා වල
@Mouryapro
@Mouryapro 4 күн бұрын
හොදම දේ ඒ රටේ ලයිසන් එක ගන්න එක...
@nalinamalka9692
@nalinamalka9692 3 күн бұрын
​@@Mouryapro oya den licence international karana eka karanne nadda
@Mr.Money3000
@Mr.Money3000 2 күн бұрын
බෑ
@nilanthaamarasinghe5911
@nilanthaamarasinghe5911 Күн бұрын
ලන්තේ ලන්තේ කියල තිබුනට එංගලන්තය නේමෙියි.කිසිම මනුෂ්‍යය කමක් නැ.රුමෙිනියාවෙි රස්සාව ඉස්තිරයි.නියම රට❤මම
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
ස්තූතියි අදහස බෙදා ගත්තාට
@udayabandara6303
@udayabandara6303 4 күн бұрын
❤ සම්පුර්ණ ඇත්ත මම දන්න ගොඩක් අය රැමේනියා ඉදල ගිහින් ගොඩක් දුක් වෙනවා
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඔව් ගිහින් අපහු රුමේනියාවට ආපු අය තමයි මේ වැඩ සටහන කරන්න කිව්වෙ
@ChathurikaUmesha
@ChathurikaUmesha 3 күн бұрын
@@Mouryapro eththa kathawa visit valin avith chatar kana eka visa valin apu ayata kisi getaluvak ne akameththen vunath kiyanna one italya keva Dan poland eka
@amilasilva2408
@amilasilva2408 3 күн бұрын
එ රැල්ලට විසිට් වලින් ගියපු අය උං හිතන් ඉන්නෙ රොමෙනියාව වගේ කියල පොලන්ඩ් මම අවුරුදු 6 වෙනව අපිටනම් මෙ වෙනකම් කිසිම ප්‍රශ්නයක් නෑ මොකද මම ආවේ පොලිෂ් වීස වලින් අනික රොමෙනියාවට සම කරන්න බෑ මෙ රටවල් රොමෙනියන් කාරයො කියන්නෙ යුරෝපයේ හොරැ😆😆😆
@amilasilva2408
@amilasilva2408 3 күн бұрын
රොමෙනියාව හන්ගේරියාව සර්බියාව වගේ රටවල් වලින් හොරෙන් ඉතාලිය ගිහින් චාටර් කන උන් ගැන වීඩියෝ එකක් කරපං මචං
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ඉදිරියට උත්සාහ කරන්නම්
@ChamiSenal-o4g
@ChamiSenal-o4g 13 сағат бұрын
දින 90කින් පසු පෝලන්ඩ් වලින් නැවැත වෙනත් රටකට යාමට පුලුවන්ද
@Mouryapro
@Mouryapro 13 сағат бұрын
ඒක Depends .deal එක හැටියට තමයි.ඔයා ශෙනගන් වීස එකක් තියනයවා නම් ...ඔයාට දවස් අදාල නෑ.
@sureshkonara
@sureshkonara 2 күн бұрын
අපිටත් රුමේනියාවෙ පැයගානට ගෙවන්නේ
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
සමහර Contract අනුව....එහෙම වෙනවා
@dimuthukariyawasam481
@dimuthukariyawasam481 4 күн бұрын
අඩේ අම්මා ඔයා කොහෙද හිටියේ
@Mouryapro
@Mouryapro 4 күн бұрын
පොඩි නිවාඩුවක් ගත්තා..🤗
@dilainromaniavlogs
@dilainromaniavlogs 4 күн бұрын
අයර්ල්න්ඩ් පැත්ත මොකෝ ්අයියේ
@Mouryapro
@Mouryapro 4 күн бұрын
ඉන්නවා හොදින් ස්තූතියි ❤
@SandunTharanga-wx1eb
@SandunTharanga-wx1eb 3 күн бұрын
රොමේනියාවේ කොහෙද බං එකම ඩේසන් පිරිසුදු අපිව ඇවිල්ල හම්බව යම් පෙන්නන්නම්
@SandunTharanga-wx1eb
@SandunTharanga-wx1eb 3 күн бұрын
රොමේනියාවෙත් තීරණය කරනව කර්මාන්තශාලාවලින් මෑන් පවා ආපුවාම ඕනද එපාද කියලා එපා කියලා තීරණය කරපුවහම අපිට නැවත මෑන් පවර් එකට යන්න වෙනවා ඔයා ඔය දන්නේ තරම තමා
@Mouryapro
@Mouryapro 2 күн бұрын
මම හිතන්නේ මමත් ඔය කතාවම තමයි කියන්නේ😬
@SandunTharanga-wx1eb
@SandunTharanga-wx1eb 3 күн бұрын
රොමේනියාවෙත් ඔය කියන කතාවම තමයි තියෙන්නේ මෑන් පව වල
@Mouryapro
@Mouryapro 2 күн бұрын
ඔව් ඊට වඩා අන්තයි එහේ...😒
@SandunTharanga-wx1eb
@SandunTharanga-wx1eb 3 күн бұрын
උඹල ඔය කරන්න යූටියුබ් වලින් සල්ලි හම්බ කරගන්න එකනේ බන් කෙලින්ම කියනවනම්
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ඔව් මචං මේක කප් රුකක්...උඹත් පටන් ගනින් නිකම් ඉන්න එකේ ඔහේ😬🤗
@SandunTharanga-wx1eb
@SandunTharanga-wx1eb 2 күн бұрын
@Mouryapro අනුන්ට බොරු කියල සල්ලි හොයලා වැඩක් නෑ මචන්
@DimuthSameera-g7i
@DimuthSameera-g7i Күн бұрын
👍👍
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
ස්තූතියි ❤
@jeewanpriyantha6534
@jeewanpriyantha6534 4 күн бұрын
❤️❤️
@Mouryapro
@Mouryapro 4 күн бұрын
@ThusithaKumara-t4l
@ThusithaKumara-t4l 3 күн бұрын
Kohe geyaht katta kala gema gahanna puluwan poland hodai
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ස්තූතියි අදහසට
@sureshmadushanka9138
@sureshmadushanka9138 4 күн бұрын
❤❤❤
@Mouryapro
@Mouryapro 4 күн бұрын
@Chandimal820
@Chandimal820 4 күн бұрын
❤❤❤❤
@Mouryapro
@Mouryapro 4 күн бұрын
@ravishkanayanapriya8748
@ravishkanayanapriya8748 3 күн бұрын
❤❤
@Mouryapro
@Mouryapro 3 күн бұрын
ස්තූතියි ❤
@slbikeriders9694
@slbikeriders9694 Күн бұрын
❤👍
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
ස්තූතියි ❤
@Mouryapro
@Mouryapro 12 сағат бұрын
ස්තූතියි
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 831 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
14:38
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН