No video

MY IRELAND NEW CAR|NISSAN NOTE| අයර්ලන්තයේ අලුත් ගමන් සගයා|MOURYA PRO LIFE UPDATE|IRELAND LIFE

  Рет қаралды 5,267

Mourya Pro

Mourya Pro

Күн бұрын

Пікірлер: 70
@maxud5743
@maxud5743 6 ай бұрын
දැන් සෑහෙන කාලෙක ඉදන් වීඩියෝ බලනවා.. ඔයා රොමේනියාවේ ඉන්න කාලේ ඉදන්.. මාරම motivation එකක් එනවා.. හීන මැරුණ රටක ඉන්න අපිට අලුත් හීන දළු දානවා.. කවදාහරි ඒවලත් මල් පිපෙයී.. පුළුවන් උනොත් දවසක හමුවෙමු.. සීතල තැනක උණුසුම් කෝපි කෝප්පයක් එක්ක.. යටගියාව ආදරෙන් බෙදා ගන්න.. ජය ✌
@SLLifesrilanka300
@SLLifesrilanka300 11 ай бұрын
Romania ජිවිතේ පටන් අයර්ලන්තය ට පැමිණි ගමන දක්වා ඔබ සමග රැදි සිටි අපට ඔබගෙ ගමන ආඩම්බරයක් .. සුභ පැතුම් සහෝදරයා .. ආදර්ශමත් චරියතයක්.. Congratulations ..
@sl.....2707
@sl.....2707 10 ай бұрын
ඉලගට ගමු ඔය ගත්ත කර් එක පිටිපස්සෙ තියෙන එක අයියෙ BMW❤😊
@geethansameera2985
@geethansameera2985 11 ай бұрын
උණුසුම් සුභ පැතුම් සහෝදරය. මම ඔයාගෙ චැනල් එක මුල ඉදන් බලල රුමේනියා ඇප්ලයි කරන්න යන්නෙ.
@captainnemo3958
@captainnemo3958 4 ай бұрын
මගෙත් ජීවිතෙ තියෙන ලොකුම හීනයක් මේ වගේ රටකට ඇවිත් වාහනයක් ගන්න එක❤❤❤❤❤😊😊😊😊😊
@SimpleLife177
@SimpleLife177 11 ай бұрын
නියමයි අයියා නිවේදකයෙක් වගේ...මුල්ම වතාවට මං ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ...බැංකු පොතේ වත් මගේ නම් සල්ලි නෑ අයියේ...මම නම් වාහනයක් ගන්නවා හීනෙන් වත් දකින්නේ නෑ.....ඒත් ඔයාලගේ තියෙන පිනට මම ඉරිසියා කරන්නෙ නෑ....ඔයාලට තව තවත් හරි යන්නම ඕන....තෙරුවන් සරණයි මගේ රත්තරන් අයියෙ..🙏🙏🙏💞💞💞💞💞💞😘
@sanjeewaakmeemana4842
@sanjeewaakmeemana4842 11 ай бұрын
උඹලට කට්ට අඩුයි සහෝදරයා දැන්. අවුරුදු 24කට ඉස්සර මමයි, රෝහනයි තමයි පලමුවෙන්ම මිස්ටර් හේමන්තගගේ එමරල්ඩ් අයිල්ඩ් මෑන් පවර් එජන්සියෙන් අයර්ලන්තයට ආවේ. එතකොට මෙහේ රෑල්ස් ඇන්ඩ් රෙගුලේෂන් හරි ටෆ් වර්ක් පමිට් තියෙන අයට. කට්ට උපරිමයෙන්. මිඩ්ල් ඉස්ට් වැඩ කරලා කාපු කට්ට මරැ ආයි කාටවත් වට්ටන්න බැහැ. All the best සහෝදරයා
@Mouryapro
@Mouryapro 11 ай бұрын
ස්තූතී සහොදරයා ❤️
@neroshanekanayake7922
@neroshanekanayake7922 11 ай бұрын
Ow mr hemantha eka kiwa math giya amaral ekata athakota vacancy ne kiwa.
@neroshanekanayake7922
@neroshanekanayake7922 11 ай бұрын
@@Mouryaproayya man Rumaniya awa
@sanjeewaakmeemana4842
@sanjeewaakmeemana4842 11 ай бұрын
@@Mouryapro මචං, කොර්ක් වල අමිලයගෙන් අහපන් ලිම්රික් වල හිටපු සංජීව දන්නවද කියලා. දැන් නම් එහේ නැහැ. ජයවේවා
@Mouryapro
@Mouryapro 11 ай бұрын
​@@sanjeewaakmeemana4842ඕ YES OYA GENA KIWWA ..ADUNAGANNA LEBEMA SATHUTAK🤘
@slbikeriders9694
@slbikeriders9694 11 ай бұрын
ඡයෙන් ඡයම වේවා මමත් ඔඛ ගේ වීඩියෝ මුල සිටම නරබනවා..👍
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
උණුසුම් සුභ පැතුම් සහෝදරයා❤❤❤
@madurikaaberathna4763
@madurikaaberathna4763 11 ай бұрын
Congratulations 🎉🎉 oyage video mula idalama balanawa api..
@yasinthanimesh6718
@yasinthanimesh6718 11 ай бұрын
Congratulations chef ❤️
@jeethfreeman
@jeethfreeman 11 ай бұрын
❤Happy for you bro.. just like I bought..!
@dileepmadhumal614
@dileepmadhumal614 11 ай бұрын
“ Congratulations..Aiya,Akka..❤️🎉 “
@lakmaldanushka4358
@lakmaldanushka4358 11 ай бұрын
Congratulations. ❤️🇱🇰🇷🇴🇮🇪
@D.Fernando94
@D.Fernando94 11 ай бұрын
Congratulations aiyea🎉
@anusaradhd3966
@anusaradhd3966 11 ай бұрын
ජය වේවා මයුර අයියේ ❤❤❤
@champz6917
@champz6917 11 ай бұрын
Congratulations brother
@jeethfreeman
@jeethfreeman 11 ай бұрын
Congratulations🎉🎉Bro..!
@gehangodapitiya4543
@gehangodapitiya4543 7 ай бұрын
Congratulations 🎊
@dinushalakmal1206
@dinushalakmal1206 11 ай бұрын
Congratulations ❤👍
@deshanthennakoon5978
@deshanthennakoon5978 11 ай бұрын
Ireland wala driving license ganna vidiya poddak kiyannako
@prabhathwijerathne4745
@prabhathwijerathne4745 11 ай бұрын
Congratulations brother ...❤️
@chamithharshana1411
@chamithharshana1411 11 ай бұрын
congratulation ayya..🎉🎉🎉
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 11 ай бұрын
Congratulations mcn 🔥❤❤❤
@kasuntharangika8798
@kasuntharangika8798 11 ай бұрын
Congratulations 🎉❤️❤️❤️❤️💐💐
@Shortvideosdiary
@Shortvideosdiary 11 ай бұрын
Congratulations ❤💚
@rashmikanimsara5708
@rashmikanimsara5708 4 ай бұрын
Best ❤❤
@samanthapushpakumara4845
@samanthapushpakumara4845 11 ай бұрын
ඉදිරි කටයුුතු තව තවත් සාර්ථක වේවා,,, 💪👌💪
@wkacademy2133
@wkacademy2133 11 ай бұрын
My Congratulation.
@ishanmas4521
@ishanmas4521 11 ай бұрын
Aiya oyage wagema plan ekak matath thiyenawa. Romeniyawata avth wena ratakata yanna. Romeniya awoth gemak gahanna puluwan ne
@ishanmas4521
@ishanmas4521 9 ай бұрын
aiyage contact nombarayak danna puluwanda
@supunpelwehera1378
@supunpelwehera1378 3 ай бұрын
1st thank you. Man Romania enna mara motivation ekek gaththa details gaththa oyge vedios valin.den aththatama mata family eka pitin hoda county ekakata yannai oni. New Zealand thamai try kala but very difficult so mata kidsla 3k innawa so mata denaganna puluwanda work permit ekakata awith family eka gaththama kids lage school daganna eka gena.
@WWECHAMPIONSRUMBLE
@WWECHAMPIONSRUMBLE 11 ай бұрын
උණුසුම් සුභ පැතුම්, ඡයෙන් ඡයම වේවා.
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 11 ай бұрын
Congratulations bro🎉 & wish you all the very best 🎈
@GamayasPro
@GamayasPro 11 ай бұрын
ජයවේවා එලම . 🎉🎉❤❤❤❤❤❤
@ravindumadushan3693
@ravindumadushan3693 11 ай бұрын
Congratulations aiye 🎉mn aiyage video mula idan balanw
@Rukshan49
@Rukshan49 11 ай бұрын
Congratulations ayye
@ashaidammudalige3863
@ashaidammudalige3863 11 ай бұрын
Congratulations aiyya ❤️ Aiyye, deyak dangnn on mge bf ine danat romania apet idea ekak tynw ireland ynn, eya dant cook knk widiyta work krne, enn lesi widiy kohomd
@thiranjithjayawardena4685
@thiranjithjayawardena4685 11 ай бұрын
ඔබට ජය ❤
@supunpremathilaka9707
@supunpremathilaka9707 11 ай бұрын
❤❤❤
@piuminisansala4645
@piuminisansala4645 4 ай бұрын
Aiye cypress idala enna kohomada apply karanna karanna kramayak thiyanawada
@nuwankodikara6360
@nuwankodikara6360 11 ай бұрын
100k. ගහමූ 😍 තව චුට්ටයි
@bellastudio7623
@bellastudio7623 10 ай бұрын
Adarei bokka❤❤❤❤
@Mouryapro
@Mouryapro 10 ай бұрын
❤️
@tharangafernando7759
@tharangafernando7759 10 ай бұрын
Jaya wewa aiyeee
@samanjayawardhana-yj3od
@samanjayawardhana-yj3od 11 ай бұрын
🎉🎉❤
@Kaveesha0
@Kaveesha0 10 ай бұрын
@inoinireland
@inoinireland 11 ай бұрын
❤❤ 🚗 ❤❤
@shashikashashi6804
@shashikashashi6804 11 ай бұрын
Aiye man kuwait eke housemaid widhiyata 7years weda kara...Europe country ekata yaddhi service letter ekak ona nada housemaid ekata service letter ganna widhiyak tiyenawada???
@Mouryapro
@Mouryapro 11 ай бұрын
එයාලගෙ id numbers email dala ganna
@Oshan_Nissanka
@Oshan_Nissanka 11 ай бұрын
🎉❤😊
@backtoworld2711
@backtoworld2711 11 ай бұрын
Congratulations ayya 🤍🤍🤍💪
@dudelucky2048
@dudelucky2048 11 ай бұрын
👍👍👍👍👍👍👍😊
@annephilipiah1455
@annephilipiah1455 11 ай бұрын
BrotherRomania wlata embassy legalized birth certificate oneda??
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 11 ай бұрын
💚💖💜️🧡❤💙❤️👍
@dilusha6172
@dilusha6172 11 ай бұрын
මචං kohomada. Videos late ai දැන්.
@eshanpeiris7386
@eshanpeiris7386 10 ай бұрын
Brother Bureau eke Fee ekak gewala. Working yana aya aniwaryen register enna oone kathawak kiwwa.. Samahara aya ehema oone naa kiyanwa... Mama. Confuse wela. Inne... Meeka gana oya hariyatama dannwa? 🙃
@eshanpeiris7386
@eshanpeiris7386 10 ай бұрын
New Zealand yanne
@Mouryapro
@Mouryapro 10 ай бұрын
Working yanna අනිවාර්යයෙන් gewanna oni...register wela yanna
@dineshcroos9375
@dineshcroos9375 11 ай бұрын
Congratulations 🎉🎉🎉
@nadishsanjeewa6620
@nadishsanjeewa6620 11 ай бұрын
Congratulations brother
@goldencarrot7504
@goldencarrot7504 8 ай бұрын
❤️
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 10 ай бұрын
❤️
@ajithdassanayaka7510
@ajithdassanayaka7510 3 ай бұрын
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
ලක්ශ 1 වාහන | Car Prices in Australia Sinhala | අපිට ගන්න පුලුවන් වාහන
23:47
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 18 М.
Living Cost Dublin Ireland🇮🇪#sinhala #ireland
20:01
Srilankan In Ireland
Рет қаралды 15 М.
Life In Ireland 🇮🇪|තිත්ත ඇත්ත #irelandsinhala #ireland
43:36
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН