norway cars/Sinhala Car Sale Video.ලක්ෂ 3 ටවත් විකුනන්නබැරි මගේaudi A3 එකlife in norway sinhala vlog

  Рет қаралды 219,375

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

Sinhala vlog by Travel in Europe about cars
Norway cars..

Пікірлер: 725
@ආතල්හබ්
@ආතල්හබ් 3 жыл бұрын
ලක්ශ 3ට පාඩුයි
@Shake_babu
@Shake_babu 3 жыл бұрын
🤣
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
ඔව් .280000 වික්කා ඒ නිසා.
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
@@Travelineurope 🙄🙄
@SLMediaClub
@SLMediaClub 3 жыл бұрын
ලාංකික අපි හරි වාසනාවන්තයි බොලව් 😇😇😇
@sanujasubhasith
@sanujasubhasith 3 жыл бұрын
ලන්කාවෙ අපි පෝසත් ගන්නෙ 60lak දීලා😏
@lakshansen6031
@lakshansen6031 3 жыл бұрын
Feeling නන් harm brother. ඒත් මේ වගේ වීඩියෝ බලලා ලංකාවේ ඇතුලේ ලක්ශ 20,30 දීලා වාහනයක් ගන්න ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් ඒ සල්ලි වලින් වෙන රටකට යන්න හිත වෙනස් කර ගන්නවා නං ඒක වටිනවා.ජය වේවා!
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
❤❤❤❤❤
@therelaxsubnow
@therelaxsubnow 3 жыл бұрын
laksha 20 ta 30 ta ko bn dan cars
@blackbox6841
@blackbox6841 2 жыл бұрын
🥰
@chathuramadusanka2478
@chathuramadusanka2478 3 жыл бұрын
මානව දර්ශකයේ පලවෙනියට තියෙන රට තමයි නෝර්වේ. වැඩි ප්‍රසිද්ධ නැති උනාට සතුටින් ජීවිත ගෙවන මිනිස්සු ඉන්න රටක්. මේ ආත්මෙවත් පිං කරපං ආපහු නම් ආසියාතික රටක ඉපදෙන්නැති තරමටම..❤️ ජය වේවා අයියේ දිගටම කරන්න යන්න. ඔයාගේ චැනල් එහෙකෙන් වත් බලා සැනසෙනවා❤️🌼
@clementechs
@clementechs 2 жыл бұрын
Rata newe me wge palakayo inna ratak epa kiyla
@chamaralahiru7622
@chamaralahiru7622 2 жыл бұрын
@China Virus ☠️ Destroyed Education 😠 අනවාරෙං
@madushansamudika4543
@madushansamudika4543 2 жыл бұрын
@China Virus ☠️ Destroyed Education 😠 israel asian country එකක්ද???
@freeanimals3479
@freeanimals3479 2 жыл бұрын
ආසියාවේ හැම රටක්ම එහෙම නෑ චීනය යි ඉංදියාවයි තමා ලෝකේ ආර්ථික වර්ධන වේගය අතින් ඉහලින්ම ඉන්න රටවල් දෙක
@Rcriders-p3y
@Rcriders-p3y 3 ай бұрын
Kakki india nui karapothu panuwo wage kama kana china thamai diyunu
@migarakaushalya3995
@migarakaushalya3995 3 жыл бұрын
දැන් නම් අපිට කර් ගන්න වගේ ලොකු හීන නෑ,මැරෙන්න නැතුව උයාගන්න ගෑස් ටැංකියක් ගන්න පුලුවන් නම් එච්චරයි.
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
😥😉
@RitzPerera
@RitzPerera 3 жыл бұрын
Amboo bokka මදය here 😁
@SKD_C
@SKD_C 2 жыл бұрын
Ammko😂😂
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
වාහනේ බුදු පිලිමයක් තියෙනවා දැක්කහම හිතට දැනෙන දේ කියලා නිමකරන්න බෑ කොල්ලෝ ....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා මචන් !!! බුදු සරණයි
@captainnemo3958
@captainnemo3958 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
මුළු මහත් 🌏 ටම සැනසිල්ලක් වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. 🙏🏻💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻
@scwijesinghe
@scwijesinghe 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ හොද video එකක් bro... ❤️❤️❤️ ලංකාවේ ඉන්න මිනිස්සු ඇත්තටම පුදුම පවක් කරලා තියෙන්නේ.... ඉන්න ටික කාලෙත් දුක්විදලම මැරිලා යනවා... ලංකාවත් මේ වගේ ඉක්මනටම හැදෙනවානම්... 😥😥😥
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
Superb video ayya..... ලංකාවේ දැන් තියෙන විදිහට කාර් නෙමෙයි ජීවත් වෙන්නවත් විදිහක් නැති තත්වයක් තියෙන්නේ....
@sachihewage2150
@sachihewage2150 3 жыл бұрын
අනේ මාත් ආස්‍යි අනේ රට යන්න එත් තාම වයස මදිනේ ඒ හිනේට පන දුන්නා ඔයා බොහොම ස්තුතියි
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Love you ❤❤❤❤❤ oyage vlog hama akakma asawen balanawa..! Hama volg akakma asa hithena hithata danena wediyata apita kiya Denawa.. tnx so much!
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ජීවිත කාලෙම මේ අපායේ ජොබ් එකක් කලත් ලක්ශ 30කට වත් හොඳ කාර් එකක් ගන්න බෑ .ඒ හින්දා කීයක් හරි වියදම් කරලා හොඳ රටකට ගිහින් ජීවත් වෙනවා දවසක 🙂
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
😥
@shashikaanuruddha497
@shashikaanuruddha497 2 жыл бұрын
Puluwan oyataa
@therunsanoj8911
@therunsanoj8911 9 ай бұрын
Wahanayak nisa jivath wena ratata apayak keyanna epa .rata palanaya karapu unge waradak misak rate waradak na .suba pathana wa honda whanayak aran sapawath jivithayak gattha karanna keyala 🎉
@RavinduSandeepa-rg2np
@RavinduSandeepa-rg2np 3 ай бұрын
​@@therunsanoj8911waradi minissu palanaya karana onama tanak apayak tama
@sasidusandeepa2629
@sasidusandeepa2629 2 жыл бұрын
ආ කමක් නෑ රාවණාගේ දඩු මොණරේ හැදුවේ ලංකාවනේ 😌👍
@chanukaravishan1370
@chanukaravishan1370 3 жыл бұрын
අයියා කිව්ව වගේම video එක ගෙනාවා thank you ආසාවෙන් බලන් හිටපු video එකක්.
@shan3041
@shan3041 3 жыл бұрын
අහම්බෙන් දැකලා ආවේ සුපිරියක් ..
@Sandaruvlogssandaru
@Sandaruvlogssandaru 3 жыл бұрын
ලංකාවේ අපි ගෙවන ජීවිතේ ගැන දුක හිතෙනවා.වාහන ගන්නවා තියා ගන්න පඩියෙන් හරියට කන්නවත් බැහැ
@amilanaminigoda1478
@amilanaminigoda1478 2 жыл бұрын
ලංකාවෙ ඉපදෙන්නෙ පව් කරපු මිනිස්සු
@champikadamayanthi8756
@champikadamayanthi8756 2 жыл бұрын
හ්ම්ම් .....හරිම ලස්සනයි රට ඔයා නම් හරිම වාසනාවන්ත කෙනෙක් අපි ඉතින් ඔය රට ඔයාගෙ වීඩියෝ වලින් බලා සතුටු වෙනව 👍👌
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😌❤️❤️❤😍
@danuwa.gimhana
@danuwa.gimhana 3 жыл бұрын
Travel in europe mn me chnnel ek hoygtte neel sirge clz eke thibb meeting ekkadi supiri ayye video ekmm ❤️❤️
@ashokmendis8745
@ashokmendis8745 3 жыл бұрын
මේ අපේ රට දැන් යන විදිහට අපිට නම් NO-WAY තමයි.."Feeling Awesome..!!"
@arunawithanage8958
@arunawithanage8958 3 жыл бұрын
එකම ලෝකයක රටවල් අතර තිබෙන පුදුම වෙනස්කම් ...විශේෂයෙන්ම අපේ රටත් එක්ක බැලුවාම බොහොම ස්තූතියි ඔබට
@dilanmadushanka9825
@dilanmadushanka9825 3 жыл бұрын
සතුටුයි බන් උබ මේ රටින් ගිහින් ඔහේ fun එකේ ඉන්න එක.. මෙහෙ පොඩි මනුස්සයෝ ත්‍රී විල් එකක් ගන්නේ පට්ටම කට්ටක් කළා...මෙච්චර tax ගහලත් මේ සක්කිලි මේ රට හදන්නේ නැ.. මැරෙන්න කලින් පුළුවන් වුනොත් මේ රටෙන් යනවා බන්.... බැරි වුනොත් මේකෙම මැරෙනවා... පින් කරනවා මචං ආයි කවදාවත් මේ ලංකාවෙනම් ඉපදෙන්නේ නැතිවෙන්න... අපිම චන්දෙ දීලා අපිටම අරිනකොට, අපිට හිතන්න බැ බන් අපේ රටත් උබ ඉන්න රට වගේ වෙයි කියලා 😞😞😞
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
😥😥❤❤❤❤❤❤❤
@sujithwikramage7129
@sujithwikramage7129 Жыл бұрын
Okkatama wada oyage me denuwath kirim kotiyak watinawa sahooo❤️🙏💪
@dimuthuindunil556
@dimuthuindunil556 2 жыл бұрын
ඇත්ත්ටම මේ video එක බලද්දි ඇස් වලට කදුලු ආවා. ලංකාවෙ ඉන්න අපිට bicycle එකක්වත් මේ ගානකට ගන්න බෑ. ලංකාවෙ ඉදන් නම් අපේ හීන වලට කවදාවත් යන්න බෑ.Thanks අයියා මේ වගේ video එකක් ගෙනාවට 👍
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ, නියමයි 🥰❤️🇨🇦 And congrats for 10k subs ✌🏻✌🏻❤️❤️
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
❤❤❤❤
@Hiru89
@Hiru89 3 жыл бұрын
සුපිරි විඩියො එකක්.බ්‍රො පුලුවන්නම් විඩියොවල බැක්ග්‍රව්න්ඩ් මියුසික් වල සද්දේ අඩු කරන්න.මොකද ඔයගේ වොයිස් එක අහන්න අපි සද්දේ වැඩිකරන් ඉන්නේ එකපාරටම මියුසික් එක දානකොට කන පැලිලා යනවා 😆
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
Samawenn..aniwa e gana hithannam next time
@samsam-ou2jd
@samsam-ou2jd 3 жыл бұрын
දනුවා.... සුපිරි මචෝ..ජය වේවා!
@gamingwithdaniya9061
@gamingwithdaniya9061 2 жыл бұрын
මෙහෙ ලක්ශ තුනකට බයික් එකක්වත් නෑ 🥲🥲ඔය ගානට audi එකක්නම් පට්ටම ලාබයි හැබැයි ඔය රටේ brand new වාහනවල ගාන අඩු නිසා ඔය ගාන තමයි සුපිරි අයියෙ දිගටම කරගෙන යමු🔥❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️🙏
@iamvihaga989
@iamvihaga989 2 жыл бұрын
Ada tmai channel eka set une.🤩supiri
@sisiratikiriwannimudiyan-ij5fv
@sisiratikiriwannimudiyan-ij5fv Жыл бұрын
මල්ලි ඔයා ගැන. මට හරිම ආඩම්බරයි ❤️❤️❤️ අදරෙයි මල්ලි බුදුසරණයි ඔයාට මන් බිබිලේ කොල්ලෙක්
@eluacademy8514
@eluacademy8514 2 жыл бұрын
Sathutui irisiyawak nehe apita nethath. ape rate duk nowida hada rataka lassana jiwath wenawata. Oba wasanawanthai. Oba thawa thawath diunu wennaona obe awanka kama wenuwen
@asirindusandaruk9769
@asirindusandaruk9769 3 жыл бұрын
Ada thamai chanall eka dakke🙂 vidio eka supiri aiye 💖
@sisiratikiriwannimudiyan-ij5fv
@sisiratikiriwannimudiyan-ij5fv Жыл бұрын
❤️❤️❤️ බොක්කෙන්ම අදෙරෙයි මල්ලි බුදුසරණයි
@dhanushkapradeepkumara4773
@dhanushkapradeepkumara4773 2 жыл бұрын
ඔයා අපිට දෙන දැනුම හරි වටිනවා..ඒක නම් සුපිරි අපි ඔයාට සුබ පතනවා..අපේ දරුවෝ හැමෝටම සතුටින් එකතු වෙලා බලන්න පුළුවන්...නියමයි
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@NiwonFernando
@NiwonFernando 10 ай бұрын
aiye dn cars wala ganan ekka bike ganan ganath video ekak karannako🙏🙏
@sureshpriyankara2886
@sureshpriyankara2886 2 жыл бұрын
Supirii aiyee video eka ❤️ phone gana video ekk one
@ethaliya3283
@ethaliya3283 3 жыл бұрын
මූසල පාලකයාn නිසා ලංකාවේ අපිට හීන , laptop 1 අලුතින් ලක්ෂ 1, 3 මෙහෙ. අයියා ඔයි දොරවල් හයියෙන් වහන්න මොකද අපිට දුකයි ඕවා දකිද්දී 😭
@ashleydevissrf7391
@ashleydevissrf7391 2 жыл бұрын
Nice video.Great all the best 👍
@----Dasun---
@----Dasun--- 2 жыл бұрын
ඔයාව දැනගන්න ලැබුණේ ,"වට පිට" චැනල් එකෙන්,ස්තුතියි වටපිට 💖💖💖❤💐💐🙏#ජයවේවා දනුෂ්ක 💖💖💖💐
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thank you bro... 😍❤✌️
@ranodgeemantha8300
@ranodgeemantha8300 3 жыл бұрын
ලංකාවේ එදා ඉඳන් ආපු බදු ප්‍රතිපත්තිය තමයි මෙච්චර රට කාලකන්නි කරේ.මොකද මේ බදු ප්‍රතිපත්තිය හදල තියෙන්නෙ මීට වඩා හොඳ මිනිස්සු ඉන්න රටකට ගැලපෙන විදියට. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන වල මිනිස් පැය වල සිට මිලියන ගණන් වටින ව්‍යාපෘති දක්වා තනිපුද්ගලයෙකුට හෝ කිහිපදෙනෙකු ට ලාභ බෙදෙන විදියට මහජන බදු මුදල් බෙදී යනව. ඒක හින්ද සහ අවුරුදු ගාණක් ගත්තු ණය හින්ද කොච්චර බදු සල්ලි රජයට එකතු උනත් රජය හැමදාම බංකොලොත්.ඉතින් උඩඑකා ඉඳන් පහලටම ඉන්න එකාට ගසාකනව.හැම එකාම ඊට පහළ එකාගේ අසරණකමින් ප්‍රයෝජන ගන්නව. දේශපාලන්යට බැනල වැඩක් නෑ.උනුත් ගසා කන්නේ ඊට පහළ ඉන්න පියන්ට පවා ගසා කන්න දීල.පහළ තනතුරේ ඉඳන් වැටුපට සරිලන සේවයක් දෙනවනන් ඉහළ ඉන්න උන්ට උන්ට ගසාකන්න බෑ. මේකෙ කමෙන්ට් වල ලංකාව ගැන කලකිරිල ඉන්න අය දැකලා මෙච්චර ටයිප් කරන්න හිතුවේ.රටකට දියුණු වෙන්න ඕන දේවල් 100ක් තියෙනව නන් ඒකෙන් 80ක් විතර ස්වභාවදහම ලංකාවට දීලා තියෙන්නෙ.මෙහෙ ඉන්න අය සේරම නැතුව ඔය දියුණුය කියන රටවල මිනිස්සු හෙට මෙහෙ ගෙනත් දැම්මොත් තව අවුරුද්දක් යද්දි මේක ලෝක බලවතෙක් කරාවි.
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Hariyatama kiyala tiyanawa👍
@thewhitesaucecompany
@thewhitesaucecompany 2 жыл бұрын
Ow lankaawe minissu kiyanne nidaanayak uda higaakana jaathiyak. Dura hithanne ne. Edaa wela pirimahaganna witharayi danne. Eka ape adyaapane awulak.
@dilu4429
@dilu4429 3 жыл бұрын
මේක බැලුවම පට්ට විදියට කලකිරුන අපි මොන පවකටද මෙ රටෙ ඉපදුනෙ කියල 🙂🙏
@-sachiya9693
@-sachiya9693 2 жыл бұрын
සිරා බං
@PraveenZV
@PraveenZV Жыл бұрын
එකගයි 😑
@Bit_Fox
@Bit_Fox Жыл бұрын
wedek nehe bn api koccr heena dakinwada
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
සුපිරි ආ 😍👍❤
@lakshanrandunu1886
@lakshanrandunu1886 3 жыл бұрын
හැමදාම වගේම සුපිරි video එකක්
@-sachiya9693
@-sachiya9693 2 жыл бұрын
ඔයා දාන වීඩියෝ මරු.. දුක හිතෙනවා ඒවා බලද්දි අපි අපේ හීන ඔලුවෙ තියාගෙන කොච්චර දුක් විදිනවද බයික් එකක් වත් ගන්න බැරුව 😔😔😢😢
@RoshanSudda
@RoshanSudda Жыл бұрын
ඇත්තටම අයියෙ අපි වගෙ නැගිටින්න හදන පොඩි කොල්ලන්ට ඔයා ලොකු හයියක් ඔයාව cantak කරගන්න මම මාර try එකක් දුන්නා ඒත් තාම විදියක් හම්බුනේ නෑ අයියෙ 😊පරිස්සමින් ජයවෙවා බුදුසරණයි අයියේ ඔයාට🙏🙏🙏🙏
@sam_ausnsw8486
@sam_ausnsw8486 3 жыл бұрын
මේවගේ video පුලුවන් තරම් දාලා ලන්කාවෙ මිනිසුන්ට පෙන්නලා මිනිසුන් දැනුවත් කරන්න ඔනි. Australia වෙත් මාසයක් දෙකක් වැඩ කරල හොඳ වාහනයක් ගන්න පුලුවන් ලන්කාවෙ දේශපාලන වේ## පුතාලට මේව පෙන්නන්න ඔනි.ලංකාවට නිදහස දෙන්නෙ නැතිව සුද්දො හිටියනම් singapore වලටත් එහා ගිහිල්ල 😢
@geethanjana7782
@geethanjana7782 2 жыл бұрын
Student Awith PR pathway eka & license gn Procedure eka video ekak krnndooo 😍
@makemoneyonline541
@makemoneyonline541 3 жыл бұрын
❤️Ayya bro, Can you enhance the record sound a little more? If it is possible, highly appreciated.
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
Ok. Definetly......🤩🤩😍
@wikasitharochana4351
@wikasitharochana4351 2 жыл бұрын
ලංකාවේ කාර් එකක ට ෆුල් ටෑන්ක් තෙල් ගහන්න යන ගානට නොර්වේ වල අවුඩියක් පදින්න පුලුවන්. එන්න අපි කිරිබත් කමු.😂
@udshehan4794
@udshehan4794 9 ай бұрын
😅
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
මෙන්න මගෙන් ලුණු මිරිස්
@krishanthapradeep1055
@krishanthapradeep1055 2 жыл бұрын
නියමයි තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@imalmadhusanka3929
@imalmadhusanka3929 2 жыл бұрын
දුකයි බන් මේ කාලකන්නි හැත්තක් අපේ මුලු ලයිෆ් එකම විනාස කරනවා අසීමාන්තිකව😥😥🙂
@thesakuwa7122
@thesakuwa7122 2 жыл бұрын
Ayya pc parts ganai laptop ganai video ekk oni
@rasikaprabath9341
@rasikaprabath9341 3 жыл бұрын
ආසම රටක් 😌 එන විදිය කියලා දෙන විඩියො එකක් දැම්මනම් වටිනවා
@DAXZA
@DAXZA 3 жыл бұрын
Aniwa
@palaweniarachchigebsenadee1930
@palaweniarachchigebsenadee1930 2 жыл бұрын
Thanks brother rate jiwathwenna hithena lassana pennuwata.thanks aeya
@eduetube9685
@eduetube9685 3 жыл бұрын
අයියේ දිගටම video ඕනි නවත්තන්න නම් එපෝ. Norway වල තියෙන එකම ලංකාවේ channel එක ❤
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
Thank you
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා. ඔබට ජයෙන් ජයම පතමි.
@vihagapasindu1941
@vihagapasindu1941 3 жыл бұрын
නෝර්වේ නම් පට්ටම රටක් .... හැම මිනිහෙක්ටම මැරෙන්න කලින් ඒ සැප විදලා මැරෙන්න පුලුවන් ..... අපේ රටවල් වල මොන job එක කරත් කවදාවත් එහෙම සැපක් විදින්න පුලුවන්ද? ..... අපි වගේ රටවල් නම් කවද හරියයිද දන්නෑ😥🤐
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
🥺🥺🥺ou bn
@pic7401
@pic7401 2 жыл бұрын
අපරාදෙ සුද්දා එදා අපිට නිදහස දීලා ගියේ ,එදත් යටත් වෙලා අදත් යටත් වෙලා නේ ඉන්නෙ වෙනස තමා අද දුප්පත් රටක් සුද්දට යටත් වෙලා හිටියනම් සැපට ජීවත් වෙන්න තිබ්බා
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@@pic7401 ඔව් එහෙනම් තාම උන්ගෙ පර වැඩ කර කර ඉන්න පුලුවන්.😂👎
@postpaka6601
@postpaka6601 2 жыл бұрын
ඉතින් මොකද මෙහෙම හිගා නොකා හිගාකනවට වැඩිය ,,ඇති හුත්තකුත් නෑ ..
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@a උබ පෝලිමේ හිටියට අපි පලි නෑ කිරි පුතේ.QR එකට අපේ පැත්තෙ තෙල් ගහන්නෙ. ඒ නිසා පෝලිං නෑ
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Maxza...oya thamyi hodatama kare...congratulations
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤
@charithamanaram3181
@charithamanaram3181 3 жыл бұрын
අද් සෙට් උනේ 👍👍👍
@shalitha6076
@shalitha6076 3 жыл бұрын
ලක්ෂ 25ක් දීලා ඇල්ටො එකක් ගන්නෙ මෙහෙ, එහෙම බලද්දි ලංකාවෙ මිනිස්සු පෝසත්, හැබැයි රට දුප්පත්, කොහොමද එහෙම වෙන්නෙ 🤔
@sachinthanirmal5931
@sachinthanirmal5931 3 жыл бұрын
ඒක වෙන්නේ රටේ අපනයන මදි ආනයනයට වඩා ඒකයි. ඩොලර් හිගය. තාම රට ඇතුලෙ ලොකු අව්ලක් නැ වාහන ගෙන්නුවාම කෝමත් අඩු වෙයි. ඒත් උද්ද්මනය වැඩි වෙන්න ලොකු අවදානමක් තියෙනවලු මේ වෙද්දි සල්ලි අච්චු ගහන හින්දා. මොනව උනත් ලන්කාව මටනම් කියන තරම් අව්ලක් තාම නැ
@RyanManeesh
@RyanManeesh 3 жыл бұрын
සුපිරි video එකක් bro. එන්කම් බලන් හිටියේ ඔයාගේ video එක්ක. මගේ switzerland youtube channel එකටත් ඔයා sup එකක් දෙනවා thank you bro❤️👊 . ජය වේවා.
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
Aadarei bro
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Oya witharda ohe inne ayye, neththanam family eke ayama innwda?
@deepanathilinda5747
@deepanathilinda5747 2 жыл бұрын
Aiye mata enna asai api mehe duk widinawa aiya plz enna widihak karanna
@chanakaweerasinghe8497
@chanakaweerasinghe8497 2 жыл бұрын
Oheta evith vehicle ekak pedala awath paadune balapuwama. Mehenam malaata aluth vehicle ekak ganna wenne nee..
@charithmadusanka8541
@charithmadusanka8541 3 жыл бұрын
ආස හිතෙනව ඕයි ❤️❤️❤️
@buddikaamila7458
@buddikaamila7458 3 жыл бұрын
ඔබ තුමා එක වීඩියෝ එකක කමෙින්ට් එකක් දාලා තිබුනා ඔබ දාන වීඩියෝ වලට විව්ස් එන්නෙ නැහැ කියලා මේ වගේ වීඩියෝ තමයි මම ඇතුලුව ලන්කාවෙි අපි හැමෝම කැමති මොකද අපිට මේවා හීන අපේ රට එච්චර පහලට වැටිලා තියෙන්නෙ ඒකයි මේ වගේ වීඩියෝ වලට ආසා තව එතකොට ගෙවල් ඉන්න තැන පරිසරය වගේ දේවල් බලන්න කැමතියි
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
❤❤❤❤❤❤
@NiroshanGalagedara-s8j
@NiroshanGalagedara-s8j 9 ай бұрын
Mama oyalage gedarata ava migamuve malli konde vavqlq hithapu krna
@priyasoysa7467
@priyasoysa7467 2 жыл бұрын
👋hi,harima labai 🤙🤙🤙
@noelinebrohier7645
@noelinebrohier7645 3 жыл бұрын
Feelings hurt වෙනවා තමයි.ඉතිං මොකද කරන්නේ? අපිට ලැප්ටොප් එකක්වත් දැන් ලක්ෂයකට ගන්ඩ බැරි වෙලා.
@pramithalakshan7389
@pramithalakshan7389 3 жыл бұрын
I3 1k 140000
@goose-ir1tc
@goose-ir1tc 3 жыл бұрын
ලංකාවෙත් අද්‍යාපනය,සෞඛ්‍ය නිකන් නොදී, europe countries වල වගේ බර tax එකක් ගැහුවොත් අපිටත් බොහෝ දුරට ඔය ගනන් වලට වාහන ගන්න පුලුවන්.ඔය කවුරු මොනව කිව්වත් ලංකාව කියන්නෙ living cost පට්ටම අඩු රටක් අනිත් රටවල්වලට සාපේක්ශව.ඉතින් එහෙම වෙන එකේ වාහන ගනන් වැඩි එක සාදාරනයි.ලංකාවේ politicians පොඩ්ඩක් වත් හොරකම් නොකර හිටියත් උබල හිතනව වගේ හෙන අඩුවට වාහන ගන්න හම්බෙන්නෙ නෑ. අද්‍යාපනය හා සෞඛ්‍යට රජයෙන් වියදම් කරන සල්ලි වාහන වලට ගහන ගහන tax වගේ ඒවගෙන් අනිවාර්‍යෙන්ම පියව ගන්න වෙනව.👍
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 3 жыл бұрын
@@goose-ir1tc යුරෝපයේ ස්වීඩනය,පින්ලන්තය රටවලත් සෞඛ්‍ය,අධ්‍යාපන නොමිලේ දෙන්නෙ ස්වීඩනයේ වයස 16 වෙනකම් සියලු වියදම් රජයෙන් දරනව නෝර්වේ පවා ද්විතීයික අධ්‍යාපනය දක්ව අධ්‍යාපනය සෞඛ්‍ය නොමිලේ .ලංකාවේ tax මගුලක් නෙවෙයි නොදියුණු වෙන්න හේතුව රටේ නිශ්පාදනයන් නැති වීම ඔක්කොම රටින් එනකම් බලන් ඉන්න එක අඩුම තරමෙ ලංකාවෙ ඇතුලෙ යකඩ කර්මාන්තශාලවක්වත් නෑ ඔක්කොම යපස් රට යවල පිටරටින් නිශ්පාදන එනකම් බලන් ඉන්නව ඒකයි හේතුව.
@ජොනීඅයියා
@ජොනීඅයියා 3 жыл бұрын
@@lakshithamaduranga4348 බයිල නොගහ සිරාම කතාව කියල♥️🔥🙏
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 3 жыл бұрын
@@lakshithamaduranga4348 100% 👍
@kavindugilshan
@kavindugilshan 3 жыл бұрын
From audi to honda . Good move bro . You can drive much more KMs with honda vehicles than audi without headaches. Even in germany audi vehicles are headache .
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
❤❤❤❤❤❤
@slhero4349
@slhero4349 3 жыл бұрын
ඒ අතින් බැලුවම ලංකාවේ අපි හරි අසරණයි මිත්‍රයා 🙂
@kavindurkulathunga279
@kavindurkulathunga279 3 жыл бұрын
ඉල්ලපුම වීඩියෝ එකක් thanks 🙏 aiye
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 2 жыл бұрын
api apayaka jeewath wenna kiyala kiyanna podi udahanaranayak neada
@trawler123
@trawler123 2 жыл бұрын
Patta bro .niyamai
@udayantha128
@udayantha128 3 жыл бұрын
Ayiye sport car price gana video akak karannako plzzzz
@warunaranasinghe8869
@warunaranasinghe8869 2 жыл бұрын
Please reply karanna - ehe kattaget kiyala pathak thiyennawada
@hetadawaseweerayo-2591
@hetadawaseweerayo-2591 3 жыл бұрын
එන්න හිතෙන රටක් 😍
@p.s.abothejue6881
@p.s.abothejue6881 3 жыл бұрын
I appreciate your attempt and I like your channel.I have been to norway once. After went through your travel vlog, I want visit to see the beauty of norway again.
@vishwasarana6589
@vishwasarana6589 Жыл бұрын
Ane malli watinawadat ahanawa aettatama lankawe bik aekakwat ganna beene apita nam wahanayak heenayak den
@thilansilva1274
@thilansilva1274 Жыл бұрын
Brother italy wala idan awilla ohen ganna barida wahanayak
@විසිතුරුලෝකය-ඤ8ණ
@විසිතුරුලෝකය-ඤ8ණ 3 жыл бұрын
Bohoma hodai mitrya.inna ratata lankawe nama rakagena inna.ikmanata maw bimata ematat loke kotenakawat nati Mila kala noheki de soyagenimatat wasanawa labewa.
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
❤❤❤❤❤
@Roshan_dhananjaya
@Roshan_dhananjaya 2 жыл бұрын
aiye land rover defender parana clasicaly look eka tiyena ekk kiyk vitarada
@loriyabro
@loriyabro Жыл бұрын
ආදරෙයි කොල්ලෝ 💞💞
@dishan.sanjaya24
@dishan.sanjaya24 3 жыл бұрын
mewaa dakinakota patta duaki ayye....lankawe edala jeewitheta waahanayak ganna wenne na.
@WayanthaVishvgth
@WayanthaVishvgth Жыл бұрын
මරැ සහො❤❤❤🎉
@Travelineurope
@Travelineurope Жыл бұрын
❤️
@priyankalakmali6396
@priyankalakmali6396 2 жыл бұрын
Harima lassana ratak Norway kiyanne ane matath yanna asai
@Rcriders-p3y
@Rcriders-p3y 3 ай бұрын
Chanux bro wage 3 million dila pc ekak build karala hoda gaming room ekak hadala gaming chair ekak 150 000 withara dila aragena hoda gaming room ekak hadana eka thamai mage ekama hinaya ( mama chef kenek wenna inne ( transport nam public transport, geyak nam thiyanawa ithin meka thamai mage dream eka ) dawasaka star citizen play karanna labunoth loku deyak ( den methana invest karanna gaga walalenna epa invest karala 7 million walata wagon r ganna pissu na mata anika mage yaluwatath Bentley gt ekakui ford mustang ekakui thiyanawa unta ape wahana toy cars wage ithin mama mage dream gaming room eka hadanawa
@binupaliyanage305
@binupaliyanage305 3 жыл бұрын
dan 10k subscribers ganna lagai neeh.... congratulations!
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
Thank you. ❤❤❤❤❤🥰
@madushamalshan4747
@madushamalshan4747 2 жыл бұрын
ඊයේ තමයි චැනල් එක සෙට් උනේ විඩියො ඔක්කොම බලගෙන යනගමන්..මොනව පවවක්ද අපි මේහේ ඉදන් ගෙවන්නෙ කියල හිතෙනවා මේ රටවල් දකිද්දි 🙂🙂
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Patta ah kolla
@kasunhansaja7865
@kasunhansaja7865 2 жыл бұрын
bro sound quality eka madi e genath balanna ...
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
අපිට ඔය ගනන් වලට ලංකාවේ කවදාවත් ම ගන්න බෑ මල්ලි ❤❤
@uchithachathujokes6223
@uchithachathujokes6223 2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ ඔයාව... ලස්සනයි සුපිරි aaaaa 👌 . අනික් විඩියෝ ඔක්කොම බලනව, .. දෙයක් දැනගන්න ඔනෙ.. ඔහෙන් වාහන ලංකාවට එවන්න බැරිද.. අඩුවට , reply ඔනේ . බුදු සරාණයි අයියෙ . ආදරෙයි 💖💖💖💖💖🙏
@therelaxsubnow
@therelaxsubnow 3 жыл бұрын
ada set une channel aka norway giye kohomada student visa da lankawe akama channel aka
@Ishankavinda353
@Ishankavinda353 Жыл бұрын
තව ටික කාලෙකින් ලංකාවෙ හොද ජොබ් එකක් කරල පුට්සයිකලයක් තමා ගන්න වෙන්නෙ.😎
@samithmadushanka2055
@samithmadushanka2055 3 жыл бұрын
වාව්..niyamai video එක💜️💜️අයියේ අපේ ලංකාවේ driving license එක internationalකරන් ආවොත් අපිට norway වාහන පදින්න බැරිද?
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
Eka diga kathaawak lagadima video ekakinma kiyannam harida
@sachinwarnasuriya5995
@sachinwarnasuriya5995 2 жыл бұрын
නියමයි
@worldofnissanka9222
@worldofnissanka9222 2 жыл бұрын
ඔබගෙ සරල නිහතමානී මානසිකත්වයට මම හරි කැමතියි.. ඊශ්‍රායල් වල වගෙ caregiver job නැද්ද ඔහෙ
@musicgeniusof
@musicgeniusof 3 жыл бұрын
Nice Channel Malli
@naturellife6458
@naturellife6458 3 жыл бұрын
මගෙත් හීනයක් කවදා හෝ නෝර්වෙ....💛💛😘
@shansachinthana6398
@shansachinthana6398 2 жыл бұрын
ලෝකෙන් උතුම් රට ලංකාවයි..paka තමා😔
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😌😥😥🤐😍
@sam.6639
@sam.6639 2 жыл бұрын
ado ponnaya puka palanawa ahuwunoth thoge
@shansachinthana6398
@shansachinthana6398 2 жыл бұрын
@@sam.6639 තැනක් කියන්න එන්නම්..බලමු කාගෙද පැලෙන්නෙ කියල
@ishanblackbird
@ishanblackbird 2 жыл бұрын
Politicians lane oka kiyala tiyenne
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
පාලකයෝ නිසා ලන්කාවට ගරහන්න එපා මිත්‍රයා
@toothless-kt6jo
@toothless-kt6jo 6 ай бұрын
Ade wahanayk gnna eknm gamakma na eekT mehe😢
@kalyanibalasuriya1585
@kalyanibalasuriya1585 2 жыл бұрын
Norwe enna monada sudusukam
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
නෝර්වේ ගේ ඇතුලෙ රවුමක්.Home tour Norway.
21:11
Travel in Europe(Norway Home)
Рет қаралды 105 М.
Volkswagen Car Prices Germany   ජර්මනියෙ  ෆොක්ස්වැගන්  වාහන මිල
16:18