මිණිබිරියව දූශණය කල නරුමයාට අත්තම්මාගෙන් රජ කාලෙ දඩුවමක් 😱🔥| අජ්ජි Movie Explained by Ruu Cinema new

  Рет қаралды 73,996

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Пікірлер: 114
@RuuCinema
@RuuCinema Ай бұрын
Get bonus up to 70000 LKR on first deposit using this: 👉Promocode - RUU and there is a chance to win cash prizes like BMW car, iphone, laptop, and many more. 😋
@SewwandiLiyange
@SewwandiLiyange Ай бұрын
😊
@KnowKnow-t6x
@KnowKnow-t6x Ай бұрын
අනේ රූ අයියේ මේ ෆිල්ම් එක දාන්න ඇප් එකේ
@madumadu1850
@madumadu1850 Ай бұрын
හැම ස්ත්‍රී දූශකයෙක්ට මේ වගේ දඩුවමක් ලැබේවා ... නැතිනම් උන්ගේ ශිෂ්ණය කුනුවෙලා පනුවෝ දාලා ඒ වේදනාව ඉවසගන්න බැරුව විදවලා විදවලා මැරෙන්නෝන මොකඩ මගේ ලොකු අම්මගේ දූත් අවුරුදු 11දී මේ වගේ පාපතරයෙක්ගේ අතින් දරුණුවටම දූශනය වෙලා මැරෙන්නත් සිද්ද උනේ අපේ අක්කා හිටියනම් දැන් මගේ වයසෙමයි මට මේ ලෝකේ පේන්නම බැරි මං පුදුම විදියට වෛරය කරන්නේ මේ වගේ සක්කිලි පිරිමින්ට මගේ අක්කට උන දේ මේ ලෝකේ කිසිම ගැහැනුලමේක්ට වෙන්න එපා ඒ වගේ පව්කාරයොන්ගේ ඕක කුනු වෙලා මැරෙන්නොන මට ඒ වේදනාව තාම තියනවා මේවා දකිද්දී ඒක අලුත් වෙනවා 😭😭😭😭
@UpekshaNethmi-s4j
@UpekshaNethmi-s4j 12 күн бұрын
ඇත්ත🥺
@Inokakumari-k8t
@Inokakumari-k8t Ай бұрын
වයසට ගියත් අාච්චි කරපු දෙය සියට දාහක් හරි මොකද ගණිකාවන් වුනාත් තමන් කැමති අයට පමණයි තම සේවාව සපයන්නේ. එත් මේ වගේ අහිංසක මල් කැකුළු නිරපරාදේ විනාශ කරන තිරිසන්නුන්ටත් වඩා පහත් නින්දිත මේ වගේ නරුමයන්ට නීතියෙන් නොව මේ වගේ දඩුවම් තමා දෙන්න ඕන. අාච්චි වයසට ගියත් හිත ශාක්තිමත්. සුපිරි චිත්‍රපටයක් පමණක් නොවෙයි ලෝකයේ සහ අපේ රටේ පවා මේ වගේ දුෂණ කොච්චර දවසකට සිදු වෙනවා අැතිද. එයට විසදුම නීතිය නොව නිසි දඩුවමක් ලබාදීමය.
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm Ай бұрын
සම්පුර්ණ ඇත්ත
@angelalowe1069
@angelalowe1069 Ай бұрын
ඇත්ත .. ඒවගෙ තිරිසනුන්ට මෙවගෙ දඬුවම් තමයි දෙන්න ඕනෙ ...👍
@DiliniTharanga-q6d
@DiliniTharanga-q6d Ай бұрын
Miyamai a daduwama
@Shaliniprobodhika
@Shaliniprobodhika Ай бұрын
ආච්චිලා මෙහෙම තමා තමන්ගේ දරු මුනුබුරන් වෙනුවෙන් ඕන දෙයක් කරනවා.
@Nimeshadadallage
@Nimeshadadallage Ай бұрын
හැම ස්ත්‍රී දූෂකයෙක්ටම මේ වගේම දඬුවම් ලැබේවා...
@LahiruUdayanga-r1g
@LahiruUdayanga-r1g Ай бұрын
Aniwaryenma
@prasannamadhushanka2518
@prasannamadhushanka2518 Ай бұрын
ඔකාත් හොදවැඩියි
@Sinethbuslk
@Sinethbuslk Ай бұрын
අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනෙ
@sudarmikabandara6636
@sudarmikabandara6636 Ай бұрын
බලපු ලස්සන කතාවක් ගොඩක්ම ලස්සනයි 👍
@asankaindunil8882
@asankaindunil8882 Ай бұрын
Lankaweth me wage දඬුවම් thiyanawanam ගොඩාක් අපරාධ අඩුයි 😢😢😢😢❤❤❤
@hansanikariyakaranage7408
@hansanikariyakaranage7408 Ай бұрын
නියමයි😊😊😊 නීතිය බල්ලට දාලා ඔහොම කරන උන්ට කරන්න ඕන හරිම දේ එයා කරා.
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e Ай бұрын
Wow මම මෙක හොය හොය හිටියෙ Thank u ayye
@shanikashanika9802
@shanikashanika9802 Ай бұрын
ඊයේ දැක්කා fb එකේ අද ඔයා දලා ..... ගොඩක් ස්තුතියි ♥️♥️♥️
@IshaniDeepika-r3f
@IshaniDeepika-r3f Ай бұрын
හිත කම්පා කම්පා වෙන කතාවක් ඇත්තටම මෙවැනි නරුමයන්ට සුදුසුම දඩුවම කතාව විස්තර කිරීමත් තාත්ත්විකයි ස්තුතිය 👍
@nirosha..231
@nirosha..231 Ай бұрын
පලවෙනි කමෙන්ට් එක..❤️🥺
@jacksparrow3909
@jacksparrow3909 Ай бұрын
මරු නියමයි.. තාම හිරිවැටිලා තියෙබ්බෙ මගෙ😢
@puwasalamaduwanthi7889
@puwasalamaduwanthi7889 Ай бұрын
ආච්චි කරපු දේ 💯හරි ,එහෙම අයට ඒ දඩුවම ම තමයි දෙන්න ඕනෙ ,film review එක super 🌟🌟🌟🌟
@UpulRuwanAreyesenaAreyesena
@UpulRuwanAreyesenaAreyesena Ай бұрын
පට්ටම ජවේවා ❤❤රූ ඇප් එකෙන් පිල්ම් ට්කත් ඉක්මනින් ඔනි ටැම්ල්
@dilekamadhu9221
@dilekamadhu9221 Ай бұрын
දරුවෙක් අඳුනන්නෙ නැති එවුන්ට ඕක තමා කරන්න ඕනම 😊
@Pubudunadeesh
@Pubudunadeesh Ай бұрын
නියමයි ඒ දඩුවම.. ඔය වගේ දරුණු දේවල් හොද දේවල් නොවුනත් පොඩි ළමයින්ට අහිංසක ගෑනු අයට මේ වගේ කරන මානසික රෝගියොන්ට මේ වගේ දඩුවම් නීතිගත කරන්න ඕන
@video_desk
@video_desk Ай бұрын
Supiri අවසානයක් ❤
@dilekamadhu9221
@dilekamadhu9221 Ай бұрын
හැබැයි එකපාර මැරෙන්න දෙන්න හොඳ නෑ ..ගෑණු දැක දැක මුකුත් කරගන්න බැරුව දුක්විඳින්න අරින්න ඕනෙ
@ayeshaayeshathaduni3237
@ayeshaayeshathaduni3237 Ай бұрын
ලංකාවටත් එ දඩුවම හොදයි,,,👍
@user-kumudu1118
@user-kumudu1118 Ай бұрын
Aneee ❤movie end ekata shork unaa 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@AsankaPriyamantha-kp3qw
@AsankaPriyamantha-kp3qw Ай бұрын
ඔයාගේ කටහඩ නියමයි
@niranthanirantha9959
@niranthanirantha9959 Ай бұрын
Mama oyage friends kenek ❤❤
@visaka195
@visaka195 Ай бұрын
Achchi dunna danduwam neethigatha karanna onii ... harima sanwedee film ekak... ❤️
@VinugaHansana
@VinugaHansana Ай бұрын
❤❤❤ ආච්චී
@anojaperera7495
@anojaperera7495 Ай бұрын
දරුවට වෙච්ච දේ නම් දරා ගන්න බැහැ . පුදුම තිරිසන් මිනිස්සු මේ ලෝකේ ඉන්නේ. හරිම අමාරුවෙන් බැලුවෙ වීඩියෝ එක.
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h Ай бұрын
Voice eka lassanai.
@WikumLakshan
@WikumLakshan 22 күн бұрын
පට්ටා ෆිල්ම් එක
@niroshacreations8549
@niroshacreations8549 Ай бұрын
Excellent ❤❤❤
@rakithasampath518
@rakithasampath518 Ай бұрын
වැඩක් නෑ... පොලිස් කාරයගේ එක ඉස්සෙල්ල කපන්න ඕනී..
@beutyvlogs981
@beutyvlogs981 5 күн бұрын
Good chanel ❤
@tmjayalath3966
@tmjayalath3966 Ай бұрын
වොයිස් එක කොච්චර සුපිරිද කියනව නම් 9.07 ඉඳන් 9.08 වෙනකන් විව්ස් 42ක් ආව බලන් ඉද්දි 😊❤
@VetharaSilva
@VetharaSilva Ай бұрын
කාන්තාවන් ගෑනූ ලමයි දූශනය කරන හැම නරුමයෙක්ටම මේ විදිහට දඩුවම් හම්බ වෙන්න ඔනේ
@nueanbandara5586
@nueanbandara5586 Ай бұрын
ආච්චි හරියට හරි
@SansalaJayawardhana
@SansalaJayawardhana Ай бұрын
නියම දඬුවම.මෙහෙම උන් පොලිසි ගානේ යවන්න හොඳ නෑ.මොකද නීතියේ හිල් තියනව.ඒ නිසා පුලු පුලුවන් විදිහට හැමෝම හිතා ගන්න ඕන මේ විදිහට දඬුවම් දෙන්න.
@YamunaSubhashini
@YamunaSubhashini Ай бұрын
Niyamai...❤❤❤
@nandikasajeewani8271
@nandikasajeewani8271 Ай бұрын
Niyama ,,film eka,👍👍
@NekshikaPerera
@NekshikaPerera Ай бұрын
අම්මෝ ....😮😮
@UdeniKumari-x8c
@UdeniKumari-x8c Ай бұрын
❤❤❤🎉🎉 Good movie
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Ай бұрын
යසයි ඕකට 😅❤
@amandidissanayake8893
@amandidissanayake8893 Ай бұрын
ගොඩ කාලෙක ඉදන් Ruu Cinema fan කෙනෙක් අනේ Lori 1920 horror movie එක දෙන්නකෝ 🥺❤️
@PiushanDananjaya
@PiushanDananjaya Ай бұрын
අච්චීගේ costume එක herly qeen වගේ😂
@AyeshaHandapangodage-no8mp
@AyeshaHandapangodage-no8mp Ай бұрын
Mehema minissunta ohoma thamai wenna ona 🎉
@Sadamalijayasundara
@Sadamalijayasundara Ай бұрын
👍👍👍
@tharusanjana964
@tharusanjana964 Ай бұрын
Manasom 24 දෙන්නකො😢
@malshahiruni8411
@malshahiruni8411 Ай бұрын
Ammooooo😮😮😮😮
@ShamikaHarshani-c4x
@ShamikaHarshani-c4x Ай бұрын
harima lassanai
@Sara2024-yn5ux
@Sara2024-yn5ux Ай бұрын
අනිවාරෙන්
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 20 күн бұрын
මේ ළමයාගේ මුලු පවුලම වැරදියි. මුලින්ම ළමයාව දොස්තර ළගට ගෙනියන්න ඕනනේ.
@DarshiLiyanage-p9r
@DarshiLiyanage-p9r Ай бұрын
දුන්න දඩුවම නම් ගොඩක් හොඳ
@ishaperere3023
@ishaperere3023 Ай бұрын
V good film
@OshaniHimasha
@OshaniHimasha Ай бұрын
Ane telegram eke movies ganna bane iye idan 🥺
@Supu-s4h
@Supu-s4h Ай бұрын
Ammo mage nm agath ekka hiriwatuna eka dakkama.eth e daduwama aniwaryen hodai.
@gayanmadushanka159
@gayanmadushanka159 Ай бұрын
Live video ekak enko
@nimaNp6179
@nimaNp6179 Ай бұрын
❤🎉
@ShanikaUdayangani-jz7rl
@ShanikaUdayangani-jz7rl Ай бұрын
වයසක කෙනෙක් උනත් ආච්චි කියන්නේ නිර්භීත ගැහැණු කෙනෙක් ❤❤❤
@KalpanaHerath-gk6gw
@KalpanaHerath-gk6gw Ай бұрын
⁣ආච්චි 🤘🌹
@hashinisewwandi2194
@hashinisewwandi2194 Ай бұрын
1 comenth ❤❤❤❤❤
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 Ай бұрын
මන් නම් කියන්නේ විදවන්න දෙන්න තිබ්බ
@NimshaSha
@NimshaSha Ай бұрын
😢😢
@rukaiy2832
@rukaiy2832 Ай бұрын
Hiiii ❤😢
@Madhu.....296
@Madhu.....296 Ай бұрын
❤️❤️❤️❤️
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා Ай бұрын
Ka pae ranasingham film eka gennako
@niroshanjayasantha7047
@niroshanjayasantha7047 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@NilushaGunasekara-t3l
@NilushaGunasekara-t3l Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@GihanMadusanka-gu8tg
@GihanMadusanka-gu8tg Ай бұрын
Supar
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 Ай бұрын
දූශකයන්ව ලිංගිකව අඩපණ කරන්න ඕන
@tharushalakshan8021
@tharushalakshan8021 Ай бұрын
Ammo එදඩුවනම්😂
@sandaliabeysekera5847
@sandaliabeysekera5847 Ай бұрын
💗💗
@SugathSilva-l7x
@SugathSilva-l7x Ай бұрын
ලංකාවේ ත් පොඩී දරුවො,ස්ත්‍රීන් දුසනය කරන උන්ට තරාතිරම නොබලා දෙන්න ඕන ඔය දඩුවම තමයි..නීතීය ගැන විසවාසයක් තියනවාට වඩා
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 Ай бұрын
Meka baluwa
@user-io3be1qx9osasini
@user-io3be1qx9osasini Ай бұрын
එක කරන්න තිබ්බේ අච්චිට නෙවෙයි තාත්තට හරි අම්මටහරි
@herathkithsiri7347
@herathkithsiri7347 25 күн бұрын
Akanam atta userr
@Himaru-t3y
@Himaru-t3y Ай бұрын
Honda wede
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 Ай бұрын
Seya marapu a gathakayageth rahas pradesaya kapala danawa mage daruwekta ehema unanam. Baĺanta kanna dañe na mamnm photo gahala social media danawa. Ethakota minissu bayawenawane ethakota mewage aparada karanna pelabenne naha
@rijithamalith6826
@rijithamalith6826 Ай бұрын
❤😂
@janakasampath2939
@janakasampath2939 Ай бұрын
දෙන්න ඔනි හොදම දඩුවම
@CharuGunawardhana-h6p
@CharuGunawardhana-h6p Ай бұрын
පොලිස් කාරයගෙත් කපන්න තිබ්බෙ
@prasa114
@prasa114 Ай бұрын
Ru cinema ayiyage scam ad eka 1:27
@rasikaekanayaka9325
@rasikaekanayaka9325 Ай бұрын
😊😊😊😂😂😂
@Lalithkumara-sb4dr
@Lalithkumara-sb4dr Ай бұрын
meke giya bn
@lankagallage
@lankagallage Ай бұрын
මාලීමාවෙන් ගණිකා වෘත්තීය නීතී ගත කරන් නැද්ද😂
@SudarshiGallemanakkrama
@SudarshiGallemanakkrama Ай бұрын
Daruwekuta ewage aparadayak karana minissunta uitawada vidawala marenna denna daduwamak nadda
@ThiliniZoysa-eo9fj
@ThiliniZoysa-eo9fj Ай бұрын
🫢😮😔
@kapilagunarathne1178
@kapilagunarathne1178 Ай бұрын
Goda kalekin Honda film ekak demme oya..
@iyanthiPoornima
@iyanthiPoornima Ай бұрын
Mona rate unath police ekaki sakkili ballo un salli walata guth kana ballo ahinsakayanta lokuka pennala salli karayane pukathlewakana un me wage unata mehema karalath madi polis karayawath keli keli kapala danna tibbe
@niroshahewawisanthi3257
@niroshahewawisanthi3257 Ай бұрын
😢😢😢
@ashenkavinda5025
@ashenkavinda5025 Ай бұрын
💖💖💖💖
@upuliudayangani7284
@upuliudayangani7284 Ай бұрын
❤❤❤❤
@harshanigunawansha3372
@harshanigunawansha3372 Ай бұрын
❤❤❤❤❤❤
@nadiniisanka218
@nadiniisanka218 Ай бұрын
@sandachathurika
@sandachathurika Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gkumara2957
@gkumara2957 Ай бұрын
❤❤❤❤
@Thima-t7w
@Thima-t7w Ай бұрын
@shiromafonseka5708
@shiromafonseka5708 Ай бұрын
@TharushiNavodya-r4s
@TharushiNavodya-r4s Ай бұрын
@SumithraMalkanthi-o2m
@SumithraMalkanthi-o2m Ай бұрын
❤❤❤
@SajithRupasingha
@SajithRupasingha Ай бұрын
@AmandaAnupi
@AmandaAnupi Ай бұрын
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 39 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 155 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН