මේ ගෙදර අය දන්නේ නැහැ ඒ හැමෝම මැරිලා අවුරුදු ගාණක් ගතවෙලා කියලා😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 306,912

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
ගතවෙන හැම දවසක්ම එකම දවසක් වූ අද්භූත හොල්මන් ගෙදරක්😱| Movie Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 493
@InsideCinemax
@InsideCinemax 9 ай бұрын
⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
@-MY790
@-MY790 9 ай бұрын
ඔය වගේ තමා බන් අපෙ ගෙදරත් හැමදාම එකම දේ වෙන්නෙ.උදේට රස්සාවට යනවා හැන්දෑවට ගෙදර යනවා .😂😂😂😂.
@Yomal_Tacion
@Yomal_Tacion 9 ай бұрын
Sirawata bn 😅
@ප්රබූ
@ප්රබූ 9 ай бұрын
ඒ කියන්නෙ උබ මැරුනු කෙනෙක් මෙ 2048 💌
@-MY790
@-MY790 9 ай бұрын
@@ප්රබූ ow bn 🤣
@rimzaa
@rimzaa 9 ай бұрын
​@@ප්රබූ තාම මහින්ද අප්පච්චිද රජකරන්නෙ බොසා 😂
@ප්රබූ
@ප්රබූ 9 ай бұрын
@@rimzaa උබ හිතුවයි මහින්ද අමුර්තය බීල කියල 😅
@DunuraHansana
@DunuraHansana 9 ай бұрын
කිව්වා වගේම english film එකක් ගෙනාවානේ අයියා ආදරෙයි........ඇත්තටම මෙහෙම උදව් කරන ආත්ම ඉන්නවා ඇතිනේ.😁 සුපිරි movie එකක් අයියේ........❤
@keshasamarasekara
@keshasamarasekara 9 ай бұрын
මටත් ස්වර්ගය මගෙ පවුලෙ අය ඉන්න තරන ❤😢 වෙන කොහෙන් ආදරේ හෙව්වත් එතනින් තරම් ආදරයක් ලැබෙන්නෙ නැ 😊 කතාව නම් මාර ම ලස්සනයි තැන්කියු අයියේ
@upekagimhani4446
@upekagimhani4446 9 ай бұрын
මගෙ ස්වර්ගයත් මගෙ අම්මයි තාත්තයි මගෙ පවුලේ හැමෝමයි එක්ක ඉන්න එක තමා ❤😊
@nisansalaadikari9883
@nisansalaadikari9883 9 ай бұрын
මන් ඇති කරපු සියලුම සත්තු මිය ගිය සියලුම සත්තු ටිකත් එක්ක ලොකු තනබිමක පුංචි ගේක ජීවත් වෙන එක තමා 🥺
@rimzaa
@rimzaa 9 ай бұрын
මගේත් 😢
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 9 ай бұрын
සමහරක් chanal තියෙනවා අලුත් අවුරුද්දෙ වෙනස් වෙන්න ඕන. එත් අයියාගේ inside cinemax වෙනස් කරන්න එපා ..😊 අපිට ඕන පරණ විදිහටම❤❤❤
@rashmikaushalya4559
@rashmikaushalya4559 9 ай бұрын
ඔයා මේ දවස් ටිකේම ලස්සන ෆිල්ම් තෝරගෙන අරං ආව අයියේ ❤💛 මොන වැඩක් තිබ්බත් ඒව බලන තැනට අපිව ඔයා ඇබ්බැහි කරගෙන ඉවරයී......❤❤❤ Welldone incide cinemax ❤❤❤
@sasinisasini4611
@sasinisasini4611 9 ай бұрын
මගෙ ස්වර්ගය මගෙ පවුල , එයාලගෙ ලස්සන මතක 🥺💖
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs 9 ай бұрын
මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ....මං ඔබට ඇබ්බැහි වෙලා😂😂 inside cinemax ❤
@shaniali9854
@shaniali9854 9 ай бұрын
😂😂❤️
@pubudu-wx1uu
@pubudu-wx1uu 9 ай бұрын
😂😂😂😂
@user-lq3ll5oi3j
@user-lq3ll5oi3j 6 ай бұрын
😂
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 9 ай бұрын
අම්මෝ .. මේ ඉන්නෙ අපේ අයියා වෙනදා වගෙම. ඊයේ නම් කතාව බැලුවේ ඕනකමින් නෙමෙයි .😊පොඩ් වෙනසත් අපිට දැනෙනවා❤❤❤
@Juicymemers48
@Juicymemers48 9 ай бұрын
කාලෙකින් cinemax ගේ කට හඩින් time travelling කතවක් අහන්න බරි වුනා . අනෙ film එකක් දාන්නකො😢❤❤
@rukmal4511
@rukmal4511 9 ай бұрын
ජීවිතේ හොදම මතක තියන ලූප් එක්ක පව්ලෙ අයත් එක්ක හිර වුනා නම් හොදයි කියල හිතෙනව 😊
@Chocha--15
@Chocha--15 9 ай бұрын
ඔව්❤
@ceylonks
@ceylonks 9 ай бұрын
ඒ උනාට ඒකත් එපා වෙයි මාසයක් යනකොට...
@nishubabe3491
@nishubabe3491 9 ай бұрын
මේ වගේ film එකක් රිවිව් කරනවා කියන එකම කරන්න පුලුවන් අයියට විතරයි ❤❤❤❤❤❤❤😮😊
@wethecrazy2
@wethecrazy2 9 ай бұрын
ආඩම්බරයි කියන්න රොශාන් අයියගෙ movie reviews වලට addict උන දවසෙ ඉදන් අද වෙනකන් වෙන channels වලින් movie explainations බලලා නෑ හුම්ම් 😌❤️ Love ya inside cinemax
@Randima_Sanjalee_2006
@Randima_Sanjalee_2006 9 ай бұрын
math ehemai🥰
@madushani.9543
@madushani.9543 9 ай бұрын
හම්මො කොහොමද ඒකේ ගැම්ම පටන් ගන්නකොටම මාරම ගැම්මක් ආවා ඔන්න අයියගෙ ඔරිජිනල්ම වොයිස් එක 🤗😘
@sl1734
@sl1734 9 ай бұрын
මෙ ෆිල්ම් බලලා මාව දාම ගතකයෙක් වෙන්වා ටික දවසිකින්😂
@shaniali9854
@shaniali9854 9 ай бұрын
😂😂
@rimzaa
@rimzaa 9 ай бұрын
බයවෙන්නෙපා රොෂාන් අයියගෙ රිවීව් බලල ඩිටෙක්ටිව්ස්ලා වෙලා ඉන්න අපි ඔයාව අල්ලගන්නම් ඉක්මණට 😂❤
@lasanthajanaka4774
@lasanthajanaka4774 7 ай бұрын
😂😂😂😂
@daneshadilrukshi4903
@daneshadilrukshi4903 5 ай бұрын
ඇත්ත යකෝ මටත් දැන් පොඩ්ඩ ඇත්තම් දාමඝාතක දේවල් කරන්න හිතෙනෝ 😂😴😒
@sandeepmax5894
@sandeepmax5894 9 ай бұрын
ඕක වෙන චැනල් එකකින් කලින් බැලුවා ඒත් මේ චැනල් එකේ දාන movies වලට ආස නිසා මේකෙනුත් බැලුවා❤❤
@wethecrazy2
@wethecrazy2 9 ай бұрын
අද movie එක නම් ලස්සන වෙනස්ම අමුතුම story එකක් ❤️ අමුතු feeling එකක් දැනුනෙ ❤️
@Kaweebbh.
@Kaweebbh. 9 ай бұрын
2024 අලුත් එ්වා එනවා 😎 හොද හොද එ්වා අයියාගෙන් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා හරිද 😊❤
@hirushasedarage
@hirushasedarage 9 ай бұрын
😮
@මුහුදු_ජීවීතේ
@මුහුදු_ජීවීතේ 9 ай бұрын
He he 😁🙌
@Kaweebbh.
@Kaweebbh. 9 ай бұрын
@@මුහුදු_ජීවීතේ 😀❤
@Kaweebbh.
@Kaweebbh. 9 ай бұрын
@@මුහුදු_ජීවීතේ ☺😍
@netchuun
@netchuun 9 ай бұрын
නෑනේ
@maduwanthijayawardhana6198
@maduwanthijayawardhana6198 9 ай бұрын
මේ කටහඬ නම් වශියක්ම තමයි ❤️ මට අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ.subscribe කරලා තිබ්බ අනික් චැනල් unsubscribe කරා.දැන් බලන්නේ ඔයාගේ review විතරයි.ඒවා ඒ තරම්ම ගැම්මක් තමයි ඉතින් ආයෙ.වෙන අයගේ ඒවා බලන්න හිතෙන්නෙවත් නෑ ඔයාගේ explanation වලට.ඔයා නම් මාරයි අයියා.cinemax prime එකේ තිබ්බ කොරියන් tv series ටිකත් එක දිගටම බලලා ඉවර කළා.දිගටම මෙහෙම ෆිල්ම්,තව tv series ගේන්න.අපි මඟ බලාගෙන ඉන්නේ.ඔයාගේ කටහඬ ඇහුවේ නැත්තං දැන් මාරම අඩුවක් දැනෙන්නේ.ඇත්තටම නියමයි.Good Luck අයියා❤️
@Hansi...
@Hansi... 9 ай бұрын
English horror movies තමයි සුපිරිම ❤❤ The ring 2 ඔ්නෙ ඉක්මනටම ❤❤
@gaming.JohnnyYT
@gaming.JohnnyYT 9 ай бұрын
hi🤭
@Hansi...
@Hansi... 9 ай бұрын
@@gaming.JohnnyYT hi
@DenethRashmitha-kx3nh
@DenethRashmitha-kx3nh 6 ай бұрын
Hy
@Hansi...
@Hansi... 6 ай бұрын
@@gaming.JohnnyYT Ehi
@devindithiloka2512
@devindithiloka2512 9 ай бұрын
ආව්ස් පරණ කටහඬින් ගැම්මට ආවට තෑන්ක් 😏❤
@nissankaherath5819
@nissankaherath5819 9 ай бұрын
Ou neda ehadada Gahanna karuwata nawage
@devindithiloka2512
@devindithiloka2512 9 ай бұрын
@@nissankaherath5819 නෑ තමයි කොල්ලයි කටහඬ මරු ඒත් පව් අනේ එයාලට fanslai help එක මදි
@devindithiloka2512
@devindithiloka2512 8 ай бұрын
@@nissankaherath5819 ඔව්
@Abcdefg_2025
@Abcdefg_2025 9 ай бұрын
සුපිරිම movie එකක්! මේ වගේ time lines ගැන තියෙන movies මාරම interesting! අපිට ඉතිං මේ වගේ film එකක් බැලුවොත් ඒ inside cinemax වලින්ම තමයි! ❤
@SuduMalani
@SuduMalani 9 ай бұрын
ඉනෝකා අක්කා ඔයා නිසා මම හැමදාම සතුටින් ඉන්නේ මොකද මොනවා හරි දුකක් හිතුනාම මම ඔයාගෙ විඩියෝ බලනවා අක්කා ඔයා ඉන්නේ හරිම සතුටින් මම හරි ම අසයි අක්කා ❤❤❤❤❤❤❤❤❤❤
@lovelygirl4087
@lovelygirl4087 9 ай бұрын
😂mona inokada
@rimzaa
@rimzaa 9 ай бұрын
​@@lovelygirl4087 එ අලුත් ට්‍රෙන්ඩ් එක දැං 😂
@vihangaabiman6576
@vihangaabiman6576 9 ай бұрын
Track ද යකෝ උබට 😂
@vihangaabiman6576
@vihangaabiman6576 9 ай бұрын
පිස්සු උත්තෙක් 😂
@isiwaravishwanath4074
@isiwaravishwanath4074 9 ай бұрын
ඔක්කෝම හොදයි. ඒත් කතාව මැද හරියෙදි අපිට දැන ගන්න තියෙන එකක් වීඩියෝ එක බලන්නත් කලින්ම කියන එක නම් ටිකක් අවුල් වගේ. thumbnail එකට එහෙම දැම්මම කුතුහලේ නැති වෙනවා වගේ.
@chaminduudara3866
@chaminduudara3866 9 ай бұрын
මං මේ film එක අවුරුදු ගාණකට කලින් එක​ website එකක දැක්කා. හැබැයි ඊට පස්සෙ මට ඒක මගඇරුනා. කොච්චර හෙව්වත් හම්බ උනේ නෑ. ඇති යන්තම් ඔයාගෙ review එකට පිංසිද්ධවෙන්න මට​ ආයෙ ඒක හම්බ උනා. මේ film එකෙයි, The Others (2001) film එකෙයි සමානකමකුත් තියෙනවා.
@NiluNilu-yx8qp
@NiluNilu-yx8qp 9 ай бұрын
අයියා අහන්නකො ඔයාගේ කටහඩ ඇත්තමයි ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා 😍
@mithunkavinda1070
@mithunkavinda1070 9 ай бұрын
වෙනද වගේම අදත් සුපිරියක් තමයි. පොඩිදෙයක් අහන්න තියනව අයියේ අනේ සුප නැචුරල් සීරියස් එකට මොකද උනේ එකට ගොඩක් ඇබ්බැහි වෙලා හිටියේ එකපරට ඒක නතර උනේ ඇයි ඒකට මොකක් හරි හේතුවක් තියනවද අනේ රිප්ලයි එකක් දාන්න මම ඉන්සයිඩ් සිනෙමැක්ස් කෙනෙක් කොහොමහරි රිප්ලයි එකක් දෙන්න
@mithunkavinda1070
@mithunkavinda1070 9 ай бұрын
පඋලුවන්නම් උත්තරයක් දෙන්න අයියේ
@dilmimadhubhashini2350
@dilmimadhubhashini2350 9 ай бұрын
ඒ වීඩියෝ වලට රිපෝට් වදින නිසා තමා ඒක දාන එක නතර කරලා තීන්නේ 🥺
@sithara469
@sithara469 9 ай бұрын
ලස්සන මූවි🥰 එකක් හොද ආත්මයක් නිසා තවත් කෙනෙක්ට උදව් කරන්න පුලුවන් වුනා👍 ටයිම් ලූප් එකක හිර වෙන්න නම් කැමති නෑ මේ අවුරුද්දත් අමුතු මූවිස් එක්ක හම්බුනානම් ඇති සින්මැක්ස්ලත් එක්කම 😍😍
@lan_kimra9168
@lan_kimra9168 9 ай бұрын
මම ටිකක් මේවගේ කතාවක් තියෙන පොතක් කියවලා තියෙනවා😊❤
@nature_life852
@nature_life852 9 ай бұрын
මාත්
@lan_kimra9168
@lan_kimra9168 9 ай бұрын
@@nature_life852 ඔයාට ඒකේ නම මතකද
@dimuthusandamali4198
@dimuthusandamali4198 9 ай бұрын
ඔයා ගෙන ෆිල්ම් ලස්සනයි ,ඔයාගෙ කටහඩට ෆිල්ම් එකට නියමෙට ගැලපෙනවා❤
@OrganizerphuPrasannarnp
@OrganizerphuPrasannarnp 9 ай бұрын
දැන් නම් රොශාන් අය්යා නැතුවම බැහැ .මේක ඇබ්බැහියක් වෙලා තියෙන්නේ ❤
@shaniali9854
@shaniali9854 9 ай бұрын
😊
@NiroshaHimali-p8h
@NiroshaHimali-p8h 9 ай бұрын
Eka nm aththa
@KawyaRathnayake
@KawyaRathnayake 9 ай бұрын
ඇත්ත💯
@dumindaalexander8033
@dumindaalexander8033 9 ай бұрын
ඇයි ඉන්දියන් films වලට ලොකු IMDB අගයක් එන්නෙ. මේ වගේ ලස්සන කතා වලට ඒ අගය අඩුයි. ඒත් හැම ඉන්දියන් film එකකටම IMDB අගය 7 පන්නනවා..
@virajjanitha4811
@virajjanitha4811 9 ай бұрын
Horror/Thriller films walata wadi imdb rate Adui.
@dumindaalexander8033
@dumindaalexander8033 9 ай бұрын
@@virajjanitha4811 එහෙම සීන් එකක්ද. Thanks මචන්.❤️🤘
@virajjanitha4811
@virajjanitha4811 9 ай бұрын
@@dumindaalexander8033 👍👍👍
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 8 ай бұрын
Anith Eka Indian Karayo Ghn Unge Film Walata Hoda Ratings Danawa
@dumindaalexander8033
@dumindaalexander8033 8 ай бұрын
@@Father_Of_Sudeera_Muthusinghe IMDB එක count වෙන්නෙ කොහොමද මචන්?
@pavithraabesiriwardhane9522
@pavithraabesiriwardhane9522 9 ай бұрын
අද සුපුරුදු රිද්මයට ඇවිත් ❤❤ඊයේනම් වෙනස් වෙනදට වඩා
@AshelaRukmal
@AshelaRukmal 9 ай бұрын
දැන් දාමඝාතක මිනීමැරුම් ෆිල්ම්ස් ගොඩාරියක් ගෙනාවා නේ 😉❤ දැන් හොල්මන් ෆිල්ම් වැඩිපුර ටිකක් දාමුකෝ අයියේ❤
@wethecrazy2
@wethecrazy2 9 ай бұрын
අන්න voice එක 😌❤️ The legendary voice of the world unite 😌
@shaniali9854
@shaniali9854 9 ай бұрын
👍👍
@FactTube10-e8l
@FactTube10-e8l 8 ай бұрын
මෙ වගෙ ෆිල්ම් කවදා ලංකාවෙ හැදෙයිද 😢😢😢
@Bus.video.balanna.set.wemu.
@Bus.video.balanna.set.wemu. 9 ай бұрын
තාම 2024 movie නෑ නේද😊❤ ඉක්මනට ඔනේ කියන අය මේ පැත්තට ❤ cumment බලන්න ආපු අයට තේත් ගෙනාවා ☕☕
@Waik-o7b
@Waik-o7b 9 ай бұрын
ඇත්තටම මරු ෆිල්ම් එකක් නියමයි. මම ඇත්තටම ගොඩක් කැමතියි හොල්මන්, මිනිමැරුම්, රහස්පරික්ෂක වගේ ෆිල්ම් බලන්න.
@DilakshiSanjana03
@DilakshiSanjana03 9 ай бұрын
මුලු රටම දැන් නිකන් ලූප් එකක හිරවෙලා වගේ තමා🥲🙂🙂
@VishwaVidarshana
@VishwaVidarshana 9 ай бұрын
අදත් වෙනදා වගේම සුපිරියි 🔥🔥🔥
@ddk121
@ddk121 9 ай бұрын
පුළුවන්නම් 12 th Fail Film එක අරන් එන්නකෝ 😢❤
@dilshanpramod1000
@dilshanpramod1000 9 ай бұрын
ඒ ෆිල්ම් එකනම් අවසානෙට මාර විදියට හිතට දැනුන 🥺
@jananisoornima2237
@jananisoornima2237 9 ай бұрын
අපෙ ගෙදරත් කට්ටිය හොල්මන්ද දන්නෙ නැ අප්පා..😢අපෙ ගෙදරත් එකම ටික තමා වෙන්නෙ..මන් නැගිටින්නෙ අම්මගෙ බැනුමකින් නිදා ගන්නෙත් එහෙමයි...ඔක්කොම එකම විදිය තමා 😅
@Ishu-w4c
@Ishu-w4c 9 ай бұрын
අම්මා අයියලා දෙන්නා එක්ක ගෙවපු ජීවිතේ තමයි මගේ ස්වර්ගය ❤🥰
@SamanCosta-j5s
@SamanCosta-j5s 9 ай бұрын
අදත් සුපිරියක් පට්ට ❤ Cinemax ලා මේ පැත්තට 👇
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 9 ай бұрын
වැස්සත් එක්ක ගැලපෙන්නෙම සුපිරි horror movie එකක් තමයි ඉතින් 🍿...thnx අයියෙ...❤❤❤❤
@NirashaRodrigo
@NirashaRodrigo 9 ай бұрын
අනේ වරදවා හිතන්න එපා මිහින් ලියන ආරච්චි සර් අල්ලන් ඉන්න පොතේ පිට කවරේ ඉන්න ගැනු කෙනා දැකලා හුරුයි වගෙනේ 😢
@rimzaa
@rimzaa 9 ай бұрын
එ මලාලා යූසෆ් සායි 😊❤
@evienleema101
@evienleema101 9 ай бұрын
Time loop ගොඩක හිරවෙලා ඉන්න එක එක ආත්ම 👍
@senuramalli9955
@senuramalli9955 9 ай бұрын
කීවට මුකුත් හිතන්නෙපා ඔයාලා හැමෝම මේ වෙද්දි මැරුණු අය.
@LakshikaWickremasinghe-vq2jw
@LakshikaWickremasinghe-vq2jw 9 ай бұрын
Tq දවසට එකක් දානවට.. පුලුවන්නම් අයියෙ හැමදාම දවසට එකක් දන්න..ආසාවෙන් ඉන්නෙ විඩියො එකක්බලන්න🥺❤️
@ChathuDil-y5b
@ChathuDil-y5b 9 ай бұрын
නියමයි ඉල්ලපු විදියටම හොල්මන් එකක් දුන්නා ❤❤❤❤❤❤සුපිරි❤❤❤❤
@ravishkarandiw4504
@ravishkarandiw4504 9 ай бұрын
ජීවිතේ හොදම සහා ආසම මතක කියලා මට මුකුත්ම නෑ .හැමදාම වුනේ සහා වෙන්නෙත් ගෙදර අයට ඕනි දේවල්.මං හිරවෙලා ඉන්නෙ ඒක ඇතුලෙ.අවස්ථාවක් ලැබුනොත් නිදහස් වෙලා යනවා😐😊
@rimzaa
@rimzaa 9 ай бұрын
ආස නැති උණත් ජීවිතෙ වෙන්නොනි හොදම දේවල් තමා එයාල අපිට දුන්නෙ කියල තෙරෙයි ඔයාට ළඟදිම, අපෙ ගෙදරත් ඔය වගෙ, මම ගොඩක් කල් හිතන් හිටියෙ අනික් ළමයි තමන් කැමති දේවල් කරද්දි මම ගෙදර අයට ඕනි දේවල් කරනව කියල, ඒත් දැං මට තේරෙනවා එ දේවල් නොකර මට ඕනි එවා මං කරානම් මම සෑහෙන්න ඇන ගන්නව
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 8 ай бұрын
​@@rimzaatrue. One day you will come to your late 20's and suddenly you will understand how much you love them how much you had to love them😢
@RodniDinesh
@RodniDinesh 6 ай бұрын
හරිම ලස්සනයි . thanks මේ වගේ movies හැමදාම දානවට.😌
@thilinabudhika3410
@thilinabudhika3410 9 ай бұрын
සුපිරි thanks inside cinemax ජයවේවා ❤😘😘😘🥰🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anomamalkanthi7934
@anomamalkanthi7934 3 ай бұрын
අපේ ගෙදරත් ඔය වගේ තමයි හැමදාම උදේට රස්සාවට යනවා හවසට ගෙදර එනවා වෙන්සක් නැහැ
@jananisoornima2237
@jananisoornima2237 9 ай бұрын
අම්මො කවද හරි ලස්සන ලොකු ගෙයකට යන්න හැදුවෙ...ජිවිතේට යන්නෙ නැ දෙයියනෙ..ලි හතරක් හිටෝලා ඉටි රෙද්දක් දාගෙන ඉන්නවා..තමන්ගෙ නැතුව වෙන කෙනෙක් හදලා විකුනන ගෙදරකට නම් යන්නෙ නැ බුදු අම්මො...😢😢😢
@kdgimhank
@kdgimhank 3 ай бұрын
ලිසා❤ 28:40
@GayaniMadushika-u2c
@GayaniMadushika-u2c 9 ай бұрын
මං දවස ගෙවන්නෙ මේ වීඩියෝ එක්ක විතරයි ඉක්මනට අලුත් ඒවා දාන්න අයියේ
@debinanny5555
@debinanny5555 3 ай бұрын
මෙවගෙ විඩියෝ. ❤ .අපිට කියාදෙන.ඔයාට පීං❤❤❤❤
@hiru26573
@hiru26573 9 ай бұрын
12 Fail ෆිල්ම් එක දෙන්නකෝ අයියේ..🙂♥️🥺
@_rehansath8351
@_rehansath8351 9 ай бұрын
හොල්මන් ෆිල්ම් එකක් උනත් ඒක මාර feeling එකක් ❤❤❤
@chandikaramesh7423
@chandikaramesh7423 9 ай бұрын
සුපිරියක් තමයි👌👌👌👌 Inside Cinemax හදවතේ චැනල් එක ❤
@PinnaclePulse833
@PinnaclePulse833 9 ай бұрын
sapta sagaradaache yello ෆිල්ම් එකේ review එක ❤ ඕනි
@OmayaSriyananda
@OmayaSriyananda 9 ай бұрын
සතුටු අවසානයක් ආදරෙයි හැමදාමත්.♡o。.(✿✿✿✿)
@lovemoon1111
@lovemoon1111 9 ай бұрын
අද movie explained eka සුපිරි අයියේ කලින් කටහඬ මලානික වේලා තිබුනේ අද සුපිරි
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 9 ай бұрын
අම්මෝ ඇති යන්තම් බලාගෙන හිටියේ ෆිල්ම් එකක් දානකම් 🥰🥰❣️❣️
@ThiSuMa257
@ThiSuMa257 9 ай бұрын
වන් කේ ගහන්න උදව් කරන්නකො පෝඩ්ඩමයි තියෙන්නෙ ගහන්න පීල්ස්....❤❤❤ පින් අයිතී
@rimzaa
@rimzaa 9 ай бұрын
sub kraa 🎉
@piyumidilhara7867
@piyumidilhara7867 9 ай бұрын
Thnx ❤❤❤❤❤❤❤ මාරයි වෙනදා වගේම අදත් ❤
@SadunLochana
@SadunLochana 9 ай бұрын
Comment demme nethi unta api hemadma oyge filme blnw a gammk thmi😚❤️
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 7 ай бұрын
Harima lassana kathawak, data kapena nisa danma balanna kiyala hithuwata, iwarawenakanma baluna😅 channel eka maru❤
@btsarmykimleeeun813
@btsarmykimleeeun813 9 ай бұрын
අයියෙ school 2017 kdrama එක දෙන්නකො . 👍👍
@_seloneadorn
@_seloneadorn 8 ай бұрын
උදේට වැඩට යනවා රැට බෝඩිමට එනවා.... රෑටමේකෙ ෆිල්ම් බලනවා😅👍
@NayanaSahamali-yv1zh
@NayanaSahamali-yv1zh 9 ай бұрын
🎉ලස්සනයි කතාව ❤️
@user-kp_sa_ra_ng_hae
@user-kp_sa_ra_ng_hae 9 ай бұрын
හැමදාම වගේ සුපිරියක්
@dingdong6661
@dingdong6661 9 ай бұрын
WE LOVE INSIDE CINEMAX FOREVER❤❤❤❤
@Game.lk1226
@Game.lk1226 9 ай бұрын
මගේ ස්වර්ගය ඉතින් 225 නැති ලංකාවක් තමයි ඉතින්😂
@isharasandamali2326
@isharasandamali2326 9 ай бұрын
Trip එකක් ගිහිං හිටියේ .දැන් film ටික බලන්නේ❤❤
@MohomadFayas074
@MohomadFayas074 9 ай бұрын
Today Is 2024 best broo agree all of others cinemaxus
@දුරුතු
@දුරුතු 9 ай бұрын
මේක කලින් බැලුවා වගේ මතකයිනෙ 😶
@niroshanijyasundara-9707
@niroshanijyasundara-9707 9 ай бұрын
දැන් නම් කටහඬ හරි❤
@yasiruwickramasinghe7628
@yasiruwickramasinghe7628 5 ай бұрын
යකෝ ෆිල්ම් එකේ title එකෙන්ම spoil කරලා දැම්මනේ , අයින් කරන්න ......
@achinthyadesilva328
@achinthyadesilva328 3 ай бұрын
Film eke nama mokkda?
@nandunidewnika4062
@nandunidewnika4062 9 ай бұрын
Woww me wage aluth eewama denna apita thank you inside cinemax ❤
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 9 ай бұрын
රොෂාන් අයියේ වෙනසකටත් එක්ක සිංහල ෆිල්ම් එකක් කරන්න හිතන්නේ නැද්ද 😊
@rimzaa
@rimzaa 9 ай бұрын
සිංහල මේ වගෙ හොඳ ෆිල්ම්ස් තියේද , මං බලල නෑ වැඩිය එකයි ඇහුවෙ
@JdyashSooriyasingha-fm6hp
@JdyashSooriyasingha-fm6hp 9 ай бұрын
Roshan aiye kohenda mewage film hoya ganne..maru ada film ekath aiye.❤❤ roshan aiye genne hodama film thamai .❤
@Sayumanika5258
@Sayumanika5258 7 ай бұрын
මේ කතා ව බැලුවේ ආසාවෙනා❤
@amilaindika4663
@amilaindika4663 8 ай бұрын
මොකක්ද මේ film එක
@bagidiana4653
@bagidiana4653 8 ай бұрын
මගේ ස්වර්ගය තමයි මගෙ පවුල ❤❤❤
@debinanny5555
@debinanny5555 3 ай бұрын
ඔයා උදය ට. වැඩට යනවා හවසට ගෙදර එනවාකිවුවානෙ අද ඔයා හවසට ගෙදර එන්නැ ..ඔයා හවසට. මිනිමැරමකට.අහුවෙලා. ඔයාව . පොලිසියට අහුවෙනවා
@banhoseok8069
@banhoseok8069 9 ай бұрын
අයියා ! Snowpierccr movie එක ගෙන්නකො
@Yunmi_office
@Yunmi_office 2 ай бұрын
අයියා super. ❤
@sanjuathukorala8590
@sanjuathukorala8590 9 ай бұрын
අද එකත් මරැ.🎉
@Nimeshapathirana-g3w
@Nimeshapathirana-g3w 9 ай бұрын
mage sundarama swargaya mage appachchi...adarei 🥺♥
@shashiprabakumari8218
@shashiprabakumari8218 9 ай бұрын
අයියෙ english film th gennko black panther wage ewa
@Isuruudayanga-b2w
@Isuruudayanga-b2w 5 ай бұрын
බලන්න බැරිවුන films හොය හොය බලන මම .incide cinemax super
@kdgimhank
@kdgimhank 3 ай бұрын
මේ වගේ english film කරන්න තම.
@jananisoornima2237
@jananisoornima2237 9 ай бұрын
Cinemax කියන්නෙ දැන් නම් පිස්සුවක් ❤
@sampaththushara6827
@sampaththushara6827 9 ай бұрын
අම්මෝ සුපිරි මචෝ ..ජය වේවා
@AnilSanjeewa-f4d
@AnilSanjeewa-f4d 7 ай бұрын
මගෙ ස්වර්ගය මගේ නැති වුනු මහත්තයගෙයි මගෙයි මතක 😓😞
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН