පාසළඹෙන් හෙළිවූ මිනීමැරුම් අභිරහස😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 448,312

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 555
@HiruniNirasha-sx4cq
@HiruniNirasha-sx4cq Жыл бұрын
සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නව කියද්දිම තේරුනා අසනීපෙන් ඉන්නෙ කියල..ඔයාගෙ වොයිස් එකේ පොඩි වෙනසත් අපිට හොඳට තේරෙනව, ඒ තරම් addict වෙලා ඉන්නෙ .. ඉක්මනින් සනීප වෙන්න අයියේ.. හැමදාමත් වගේ අදත් සුපිරියක් තමයි...🥰🥰🥰
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
දවස් මාරු වෙන නිසා කතාව ටිකක් පැටලුනා. ඒත් රොෂාන් අයියා ලස්සනට පැහැදිලි කරලා දුන්නා.❤️
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
රොශාන් අය්යාගෙ movie 1)voice 2)explanation 3)selection සුපිරියක් තමයි ❤
@IsuruAsinsana-zz8vj
@IsuruAsinsana-zz8vj Жыл бұрын
😂😂 ගොබ්බයා
@nimafdo9059
@nimafdo9059 Жыл бұрын
Elkiri
@Lazy570
@Lazy570 10 ай бұрын
@IsuruAsinsana-zz8vj Thone pacoo gobbaya🤣🤣
@Nethunethara.comgmail
@Nethunethara.comgmail 3 ай бұрын
​@@IsuruAsinsana-zz8vjthopi wge ewnnam 🤮🤮🤮
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
සනීප නැ නේද😢 පේරේත කමට 🍦 කන්න ගිහින් හෙම්බිරිස්සාව හදාගත්තහම cinemaxlata තමා ඉතින් පාඩු😔. ඉක්මණින් සනිප වෙන්න. අදත් film review එක හරිම ලස්සනයි.❤
@Anjalegunasekara
@Anjalegunasekara Жыл бұрын
Sira kathaw😢
@nimafdo9059
@nimafdo9059 Жыл бұрын
@@AnjalegunasekaraAiyyo anjale
@mns4453
@mns4453 Жыл бұрын
Oya ta... dukaida mata asanipa una eka gana😢
@manjiramadushani
@manjiramadushani Жыл бұрын
​@@Anjalegunasekara❤❤❤
@සඳගෝමස්
@සඳගෝමස් Жыл бұрын
Katata gatta kiyala koheda bung hembirissawak hadenne??
@SakunthalaMaddumabandara
@SakunthalaMaddumabandara Жыл бұрын
නැවතිලා හිතල බලනකොට film review කරන එකත් මාරම හැකියාවක් තමා.❤
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl Жыл бұрын
ඇත්තටම ඔයා මේක මෙච්චර පැහැදිලි කරපු හින්දා තමයි තේරුනේ.. ෆිල්ම් එක බැලුවා නම් දවස් මාරු වෙන විදියට කිසිම දෙයක් නොතේරෙන්න තිබ්බා .. thank you inside Cinemax 💞💞
@dulshanlakshitha9171
@dulshanlakshitha9171 Жыл бұрын
ඉක්මනින් සනීප වෙලා පිල්ම් ගොඩක් ගෙන්න අපි හැමදාම අයියා එක්ක ඉන්නවා
@k.g.nchathurangi8808
@k.g.nchathurangi8808 Жыл бұрын
❤❤❤
@kaushalyalakshan3924
@kaushalyalakshan3924 Жыл бұрын
Horror movie ඕන කියන අය මේ පැත්තට ❤🙃
@nimafdo9059
@nimafdo9059 Жыл бұрын
One na
@Nikoofficial2
@Nikoofficial2 Жыл бұрын
වොයිස් එක වෙනස් වගෙ ටිකක් මොනවා උනත් සුපර් ❤🌝
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
ටිකක් අසනීපෙන් 🥺
@shavindu777
@shavindu777 Жыл бұрын
​@@InsideCinemaxget well soon ayiya❤️
@_paramifernando
@_paramifernando Жыл бұрын
නොටිෆිය දැක්කම හිතුනෙ පත්තිනි ද දන්නෑ කියල😂 මොනා උනත් අදත් සුපිරියක් තමා 💖😋💖
@sadeepshamal3595
@sadeepshamal3595 Жыл бұрын
Ade matath mulinma eka mathak une😂
@rajithsamantha3499
@rajithsamantha3499 Жыл бұрын
ooo nuh😂😅
@_paramifernando
@_paramifernando Жыл бұрын
@@Hansamali.official අනේ මේ කරුණාවෙන් කියන්නම්... කිසිම දෙයක් දන්නෙ නැතුව ඔහේ පාත් වෙලා අනුන්ගෙ කමෙන්ට් අස්සට පැනලා කියවන්න එපා ඔයා... "පත්තිනි" කියලා ෆිල්ම් එකක් ගියා උබ ලන්කාවෙ නෙවෙයිද හිටියේ??? මගේ Phone එකේ notification bar එකේ වැටුනේ "පාසළඹෙන් හෙළිවූ... කියන වචන දෙක විතරයි... ඒක දැක්ක ගමන් හිතුන දේ තමයි මන් කමෙන්ට් කලේ... පල්ලෙහාටම pull කරද්දි තමයි full notification එක දැක්කේ... එතකොට තමයි දන්නෙ මේක indian film එකක් කියලා... අනිත් එක උදේ හවස දෙවියො අදහන මට ඔයා එන්නෙපා කියල දෙන්න පත්තිනි මෑණියො කවුද කියලා... තව එකක් උබ කවුරු උනත් මගෙ අම්මට මුකුත් කියවන්න එපා... මගෙ විතරක් නෙවේ කිසිම අම්මා කෙනෙක්ට... මන් පත්තිනි මෑණියෝ ව විහිලුවට ගන්න තරම් බූරුවෙක් නෙවෙයි... කොටින්ම කියනවා නම් ඔයාගෙ කමෙන්ට් එකෙන්ම පේනවා ඔයා කිව්ව විදිහට මට ආව නොටිෆිකේශන් එක ගැන කමෙන්ට් කරපු මමද ගොන් බැල්ලි... එහෙම නැත්තම් මගෙ ෆෝන් එකට ආව නොටිෆිකේශන් එකේ මම දැක්ක වචන දෙක දන්නෙ නැතුව මගෙ කමෙන්ට් එකට මහ ගොන් විදිහට රිප්ලයි කරපු ඔයාද ගොන් බැල්ලි/බල්ලා කියලා...... ගොනෙක් වගේ වචනයි , කුනුහරපයි කියාගෙන මේ කමෙන්ට් එකට ආපහු මට රිප්ලයි කරන්න ලෑස්ති වෙන්න එපා ඔයා.... අනුන්ගෙ කමෙන්ට් අස්සට පැනල රිප්ලයි කරන්න කලින් ඉස්සෙල්ල හොයල බලන්න ඒ කෙනාගෙ ෆෝන් එකට ආව notification එක මොකක්ද කියලා වත්... මුං ඇටයක් තරම් වත් මොලයක් ඇති කියල හිතනවා...... 🤌
@_paramifernando
@_paramifernando Жыл бұрын
@@Hansamali.official අනිත් එක තමා කෙනෙක්ව ආමන්ත්‍රණය කරන්න කලින් හිතන්න ඒ කෙනා කවුරු වෙන්න ඇතිද කියලා... "ගැහැණියක්" කියන්නෙ මන් දන්න විදිහට කසාද බැදලා පවුල් කන කෙනෙක්ට... ඔයා දැනගන්න ඕන දෙයක් තමයි මම කැපවිමෙන් හොදට ඉගෙන ගන්න තවම ඉස්කෝලෙ යන ගෑනු ලමයෙක් කියන එක.... ඔයාගෙ ඔය පොඩි කමෙන්ට් එක අස්සේ ඔයාගෙ මෝඩ කම ප්‍රදර්ශනය කරන අවස්ථා ගොඩක් පේනවා මට නම්... වැඩියෙන්ම පේන්නෙ නම් ඒ අතරින්... හොයල බලන්නැතුව , නොදන්න දේවල් කතා කරන එක..... ඒ නිසා අනුන් ගැන නොදන්න දේවල් කතා කරන්න එපා තමන්ගෙ දෙයක් කරගෙන බලන්න ආව ෆිල්ම් රිවිව් එක බලලා යන එකයි ඇත්තේ..............🤌
@xastrozer27
@xastrozer27 Жыл бұрын
​@@Hansamali.official😂😂ekagai.
@wasanasandamali8161
@wasanasandamali8161 Жыл бұрын
කට හඬ වෙනස් වෙලා,,හෙම්බිරිස්සාව වගේ ,,,ඉක්මනින් හොඳ වෙන්න ,,,හොඳ වෙලා ගොඩක් flim දෙන්න ,,,,ආදරෙයි inside ❤❤❤❤❤
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
ටිකක් අසනීපෙන් 🥺
@nethmiimasha4326
@nethmiimasha4326 Жыл бұрын
@oshadhiwathsala7044
@oshadhiwathsala7044 Жыл бұрын
❤️❤️
@umeshanethmi6461
@umeshanethmi6461 9 ай бұрын
​​@@InsideCinemax (5 වෙනි දවසෙ film එක පටන් ගන්නකොට) එතකොට අයිශුගෙ අතේ තිබ්බ පිස්ටල් එකට මොකෝ උනේ. අයිශු අතට ඒක ආවෙ කොහොමද.
@Alokasadaruwam
@Alokasadaruwam 6 ай бұрын
එනම් කාටවත් ආදරෙ නොකර ඔයාට ආදරෙ කරන්නද එහෙනම් මං දැන්ම ආදරෙයි කියන්නම් 😁 l love you 😁🤭💖
@hiruniamanda7425
@hiruniamanda7425 Жыл бұрын
මේ කටහඩ නම් ජීවිතේ කොටසක් වෙලා ඒ තරම් සමීප වෙලා අයියේ 😍😍😍❤❤💯ඇබ්බැහියක් පිස්සුවක් උන්මාදයක්❤😁😁සිනෙමැක්ස් වීඩියෝ එකක් දවසට බැලුවේ නැත්තම් ලොකු අඩුවක් දැනෙනවා....good luck aiye..
@Thilini1993
@Thilini1993 Жыл бұрын
රැට නිදාගන්න ඇදට යන්නෙ ඔයාගෙ පිල්ම් එකක් බල්න්න හිතාගෙනම පොන් එක අරගෙන.....❤❤❤🎉
@nimafdo9059
@nimafdo9059 Жыл бұрын
Good night thilini
@Vibhupitigala
@Vibhupitigala 11 ай бұрын
Oyage story walta nam ඇබ්බැහි වෙන සුලුයි🥺😘
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
ඇස්වහක් කටවහක් නැ ඔයාගෙ වෙයිස් එක හරිම ලස්සනයි ඔයාට ඉක්මනින් සනිප වෙන්න ඔනි අනෙ අයියෙ අමාරුවෙන් රිව් කරන්න එපා බුදුසරණයි අයියෙ ❤❤❤❤😢😢
@sandarudilshan2739
@sandarudilshan2739 Жыл бұрын
අසනිපෙන් ඉදලා අදත් . සුපිරි කතවක් ගෙනවට ❤ . හැමදාම වගෙ ඔයාගෙ කතා සුපිරි තමා ❤️
@mojitharanasingha9808
@mojitharanasingha9808 9 ай бұрын
1.අයිශුව අත්අඩංගුවට ගනිද්දි,එයාගේ අතේ පිස්ටල් එකක් තිබ්බා.ඒක අයිශුව arrest කරපු දෙන්න දැක්කා.අයිශු කියන විදිහට ශිවා suicide කරගත්තනම්, අයිශුට ඒක shok එකක් උනා නම් අයිෂු වෙඩි තියාගත්ත ශිවාව බලන් නැතුව ඒ පිස්ටල් එක අතට ගන්නේ ඇයි. 2.අයිශුට හිටපු bf la දෙන්නම ආදි,shiva කලේ අයිෂුට වද දුන්න එක. ඒ නිසා අයිෂුට ඒ දෙන්නා ගැනම සාධාරණ කේන්තියක් එනවා. 3.අයිශුට ප්‍රශ්නයක් උන වෙලේ, ආදි - ශරත් ගිහින් ශිවාට ගැහුවා. ඒත් අයිශුව පැහැර ගන්න කොට, ශරත් උදව් කලේ ආදිට. ඒ කියන්නේ ඇත්තටම ශරත් පක්ෂපාති ආදිට. 4.අයිශුව පැහැර ගත්තට පස්සේ, එයාව බේරගන්න ශිවා ආවනම්... 41.55 scene එකේ විදිහට ආදිටයි ශරත්ටයි ශිවාට ගහන එක ලොකු දෙයක් නෙමේ. ස්වභාවිකව එතන වෙන්න ඕනේ ඒ දේ, ඒ වෙලාවේ හරි නම් free ඉන්න ඕනේ අයිශු. 5.ඒ නිසා ඒ වෙලාවෙදි ශරත්ට වෙඩි තියන්න ලොකු සම්භාවිතාවයක් තියෙන්නේ අයිෂු මිසක් ශිවා නෙමෙයි. 6. අන්තිම සීන් එකේ 42.53 විදියට අන්තිම සාක්ෂිකාරයාව මරන්නේ ශිවාලු. ශිවාට එහෙම කරන්න ඕනේ නම්, ඒ වෙලාවට කලින් ගොඩක් වෙලාවල් වගේම පිස්ටල් එකත් තිබ්බා. ඒත් ශිවා එහෙම කරේ නැහැ. එහෙනම් අවසන් සාක්ෂිකාරයා වන ආදිවයි, පිස්ටල් එකයි කියන දෙකම ඒ වෙලාවේ හම්බුනේ අයිෂුටයි. 7. අයිෂුගේ ඒ වෙලාවේ, පාවිච්චි කරන්න තිබ්බ වම් අත,අයිශුගේ ලේ වැදිලා තියෙන පැත්ත... වගේම උඩ තියෙන කරුණුත් සලකලා බැලුවහම මට නම් හිතෙන්නේ අයිශු තමයි, මුලින්ම ශරත්ව ඊට පස්සේ පිළිවෙලින් ශීවාව ආදිව මැරුවේ. මේක නිකං මගේ උපකල්පන ගොඩනැගීමක් විතරයි 😁, මං වගේ හිතපු තව අය ඉන්නවද බලන්නයි දැම්මේ.
@MRMRsDissanayake
@MRMRsDissanayake Жыл бұрын
දාපු ගමන් බලපු මං ❤❤❤❤❤❤❤❤
@YashodhaGunathilaka
@YashodhaGunathilaka Жыл бұрын
Filme review eka gdk lassnai aiye.digtm me wge lssna film review genna hdhdh😍❤️
@RrabI620
@RrabI620 Жыл бұрын
Adeh එක්දිගට දවස් තුනක් අම්මෝ සතුට 😂😅❤❤
@smile-f3o
@smile-f3o Жыл бұрын
Hi 👀
@rashmikaushalya4559
@rashmikaushalya4559 Жыл бұрын
කොච්චර සංකීර්ණ ෆිල්ම් එකක් උනත් මාර විදියට එක්ස්ප්ලේන් කරන්න පුලුවන් සුපිරිම දක්ශතාවයක් අයියට තියෙනවා...❤❤❤❤❤🎉keep it up & all the very best💕😍🌺🌻⚡✈💛👍💕
@Tinabopage321
@Tinabopage321 Жыл бұрын
Me katahada hembirissawa hadunath lassanai🥰💕ikmnta hembirissawa hoda wenna kyla prarthana krnwa Roshan ayye 🥰💜
@subashini6996
@subashini6996 Жыл бұрын
ඔයා කටහඩ වෙනස අයියෙ අසනිපෙන්නම් ඉක්මනින් සුව වෙන්න ඕනේ දෙවියන්ගේ පිහිටෙන් අද film එක ලස්සනයි ගොඩක් inside cinemax අපේ චැනල් එකෙන් video තමයි ආසවෙන්ම බලන්නේ 💖💖
@warunasampath98
@warunasampath98 Жыл бұрын
සිරාවටම අහන්නේ ඇයි ලොර්ඩ් ඔෆ්ද රින් නැත්තේ 😮😢 මේවත් හොදයි අරක ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
අපිට කළින් වෙන අය දාපු නිසා අපි දැම්මොත් කස්ටිය බලයිද ?🥺
@warunasampath98
@warunasampath98 Жыл бұрын
@@InsideCinemax ඔයානේ ඉස්සෙල්ලා දැම්මේ ඔයාගෙ එකෙන් තමා අනිත් අය දැම්මේ ඔයා ඒක ඉවර කරලා ඉන්න එහෙම අතරමැද ඒ වගේ එකක් නතර කරන්න එපා මොකද මිනිස්සුන්ට ඒ වගේ ෆිල්ම් එකක් බලන්න එපා වෙන්නේ නැ 🙏😍
@wasanasandamali8161
@wasanasandamali8161 Жыл бұрын
ඒක දෙන්න අනේ
@tharakahapuarachchi
@tharakahapuarachchi Жыл бұрын
​@@InsideCinemaxඔයගෙ කටහඩින් බලන්න බලාගෙන ඉන්න අය බලාවි..අනික් එවා බලපු අයත් කම්පෙය කරන්න හො වෙනස දැන ගන්න බලාවි
@uthpalanethu5635
@uthpalanethu5635 Жыл бұрын
​@@InsideCinemaxවෙන චැන්ල් එකකින් තුන නැති නිසා බලන්න ගියා මෙලො රහක් නෑ බලන්න ගත්තා විතරයි එපා වුනා මේකේ දානකම් ඉන්නෙ 3 දාන්නකො😒
@nethunerhu3467
@nethunerhu3467 6 ай бұрын
මම ඔයා දාන ෆිල්මි දවසට දෙපාරක් තුමිපාරක් බනවා හරිම ලස්සනයි අැස් අාකට ගන්න ඉතෙන්නෙ නැ ❤ අාදරේ කොමටවත් අාදරේ කියන්නෙම වෙදනාවක් ඔයා ගෙන ෆිල්මි වලට ස්තුතියි යාලුවා ❤❤❤❤❤❤❤
@RasikaSanjeewani-pd9hw
@RasikaSanjeewani-pd9hw 6 ай бұрын
Ada kathawa supire aiye👍
@virajjanitha4811
@virajjanitha4811 Жыл бұрын
Supiri vedio eka jayawewa..
@DilhaniJayakodi-xo9lo
@DilhaniJayakodi-xo9lo 7 ай бұрын
ෆිල්ම් එක බලද්දි ඔක්කොම පටලැවිලා වගෙ.එත් ඔයා හරි ලස්සනට එක පැහැදිලි කරනවා.අදත් බලපු සුපිරි ෆිල්ම් එකක් ❤❤
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs Жыл бұрын
හැමදාම කියනව වගේ සුපිරිම සුපිරි තමයි ඉතිං....දැන් අපි ෆිල්ම් බලන්නෙම නෑ ඔයා රිවීව් එකක් දානකම් මග බලන් ඉන්නෙ බුදුසරණයි.... ❤inside cinemax❤ ජයෙන් ජයම වේවා....මේ වගේ රිවීව් ගේන කිසිම චැනල් එකක් ඔයා වගේ පැහැදිලිව කතාව කියන්නෙ නෑ තේරෙන්නෙත් නෑ...ඔයා දාන ෆිල්ම් ඔක්කොම ලස්සනයි අපේ වචනයෙන් කියනවනම් ඉතිං පට්ට..❤ බලන්නම ඕන කියල හිතෙන රිවීව් වෙන චැනල් එකකින් දාල කියල දැක්කම බලන්න හිතෙන්නෙ නෑ ඔයාගෙ කටහඬනම් රිවීව් ගේන්නම ඉපදිච්ච එකක් මල්ලි සුභ අනාගතයක් ❤
@HansiSubodhi-iu5nu
@HansiSubodhi-iu5nu Жыл бұрын
Ayyo voice ekata monada unee.prana voice ek ona ayye. Get well soon 😍❤️...my favorite youtube chanal
@sakuwijesinghe8392
@sakuwijesinghe8392 Жыл бұрын
හිතට ප්‍රශ්නයක් ආපූ හැමවෙලේම inside cinemax තමයි.ඇත්තටම මරු අයියේ❤️
@UpekshaTisaran
@UpekshaTisaran 4 ай бұрын
අම්මෝ... අයියේ මාරයි අප්පා ඔයාගෙ film නම්... ❤❤
@nethunerhu3467
@nethunerhu3467 6 ай бұрын
ඔයාට සනිප නැ නෙද යාලුවා ඉක්මනට සුවය ලැබෙවා ❤❤❤❤❤❤❤❤
@dammikarathnayaka7283
@dammikarathnayaka7283 7 ай бұрын
ඔයා නම් සුපිරි ඔයා දාන films සුපිරි
@KavindiKaveesha72
@KavindiKaveesha72 Жыл бұрын
Onna wenada wagema supiriyak thma ithin 👍👍👍 Korean series ekaknam oni ane ikmanata
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
ඉක්මණටම දෙනවා එකෙන්ම 🔥
@KavindiKaveesha72
@KavindiKaveesha72 Жыл бұрын
@@InsideCinemax 🥳🥳🥳🥳🥳🥳🥳🥳
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
නියමයි රොෂාන් brother අදත් සුපිරියක් ගෙනාවට thanks inside cinemax ❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Relax2004deneth
@Relax2004deneth Жыл бұрын
කතාව අද දිගයි නේ මට නින්දත් ගියා 🥲
@kavee5767
@kavee5767 Жыл бұрын
Aiyage voice ekt aswaha puchchanna weyi wage...😍❤️
@manojbuddika5289
@manojbuddika5289 Жыл бұрын
you tube ekata ඇබ්බැහි උනා මේ චැනල් එක නිසා... සුපිරිම සුපිරි... 👍 👍 👍
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕන❤️🙏 අදත් සුපිරියක්❤
@ruwanichathurika2393
@ruwanichathurika2393 Жыл бұрын
ඔයා කියපු නිසා කාටවත් ආදරේ කරන්නේ නෑ හොදේ😂😂😂ඔයා ඉන්නවා නේ ඉතින් මට ❤❤❤👍👍👍
@Dewmini-x1k
@Dewmini-x1k Жыл бұрын
අදත් සුපිරියක් ❤❤
@gayashanipoornika
@gayashanipoornika Жыл бұрын
සුපිරි ෆිල්ම් එක ලස්සනයි ❤❤❤❤
@N.Jeewanthi
@N.Jeewanthi Жыл бұрын
Supiri ❤ අසනීපෙන් කටහඩ තවත් ලස්සනයි ❤
@chathu__bbh
@chathu__bbh Жыл бұрын
මරු ඈ ගැම්මක් තමාහ් 😊❤
@thoshanpubudu8546
@thoshanpubudu8546 Жыл бұрын
Video eka diga wadi seen ekak thiye habai supiriyak thamai ❤
@nethmiamaya3915
@nethmiamaya3915 8 ай бұрын
දිගටම film දාන්න ❤
@isuruudayanga3631
@isuruudayanga3631 Жыл бұрын
Ikman suwaya pathanawa. Adath supiriyak thamai ithin 👊👊
@anneperera1684
@anneperera1684 Жыл бұрын
ඒක නියමයි 👍👍 .❤️❤️
@FauzerFauzer
@FauzerFauzer Жыл бұрын
Adath supeerrrrrrbbbb 👍🏻👍🏻👍🏻😁😁😁❤️❤️❤️
@visakagunathunga1308
@visakagunathunga1308 Жыл бұрын
Ada kaleta watina film ekak...👍🏻💐❤❤ Awanka kama nh kiynne... Vinasayak thama...
@christinehenderling7666
@christinehenderling7666 Жыл бұрын
Excellent Supper story 👍👌 Very interesting 💖
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ඉක්මන් සුව අයියා තෙරුවන් සරණයි ස්තුතියි
@s.d.m9273
@s.d.m9273 Жыл бұрын
කොරියන් අහිරහස් video එකක් ඔින❤❤❤❤❤
@chandanakarunasena8432
@chandanakarunasena8432 Жыл бұрын
අදත් සුපිරි සහො ❤️
@navodya721
@navodya721 Ай бұрын
Chritmas වලට වත් ටිකක් දිග ෆිල්ම් එකක් දුන්නොත් අපි සතුටින් 😌❤️ පරණ ඒව බල බල ඉන්නවා දෙන්නේ නෑ නේ ෆිල්ම් 😒😒
@nisadidanushika2306
@nisadidanushika2306 Жыл бұрын
අද නම් කතාව ටිකක් පැටලුනා 😮‍💨🥲
@Sithumini-c9m
@Sithumini-c9m Жыл бұрын
Asanipen unath api wenuwen film genawata hadawathinma respect karanawa .❤❤❤❤ikmanata suwa wenna kiyala hadawathinma parthana kanawa ayye😇😇😇❤❤wenada wagema adath supiri review eka😇😇😇😇😇😇😇😇
@bokka9668
@bokka9668 Жыл бұрын
චන්ද්‍රමුකී 2 ඕන😢❤
@ayesdakshithamuthunayaka9206
@ayesdakshithamuthunayaka9206 Жыл бұрын
Ow
@pubudufernando2090
@pubudufernando2090 Жыл бұрын
Aiye adath review eka niyameta kara tikak sanipa na wage therenawa get well soon bro😍 movie review nm inside cinamax thamai ❤❤
@vinulivinuli9794
@vinulivinuli9794 Жыл бұрын
Ane mekanam pissuwak thank oyata film balanda welawak nathi apita mewage deyak karana ekata 💖💖💖💖💖💖💖💖
@deshamishehara3001
@deshamishehara3001 8 ай бұрын
මරු අයියා ❤
@Sidath700
@Sidath700 11 ай бұрын
Great wish for inside cinemax
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
අදත් සුපිරියක් අයියා ❤😌 Thanks inside cinemax ❤
@KAVIDUAEXKAVIDUAEX
@KAVIDUAEXKAVIDUAEX Жыл бұрын
💩💩💩💩😈😈😈
@TharangaSampathHewage
@TharangaSampathHewage Жыл бұрын
ලස්සනයි වැඩේ...සීරියස් ❤
@HansiSubodhi-iu5nu
@HansiSubodhi-iu5nu Жыл бұрын
ඒ කටහඩ නම් ඒ ස්ටයිල් එක් අම්මො පිස්සුව්ක් .ඉක්මනින් සනීප වෙන්න
@vihagasathsara9987
@vihagasathsara9987 Жыл бұрын
සුපිරියක් තමා ඉතින්
@UmeshaMadushani-f5e
@UmeshaMadushani-f5e Жыл бұрын
වීඩිඕ එකක් දාපුගමන් බලනවා ආදරෙඉ inside cinemax❤
@rashendikarunanayake
@rashendikarunanayake Жыл бұрын
Get well soon ayye...❤️ Adath supiriyak...😌❤️
@k.sananda3164
@k.sananda3164 Жыл бұрын
Ikmnim sanipa wenna..🥺❤️‍🩹 supiri adth, 😍🤗
@buntybunty1431
@buntybunty1431 Жыл бұрын
Aiye ඔයාට සනීප na නේද 😢 ඉක්මනට සනීප වෙන්න budusaaranai ❤
@sahananupa6252
@sahananupa6252 Жыл бұрын
1 st happy happy happy 🙂🤩✨️✨️✨️❤️
@24dnphnitro79
@24dnphnitro79 Жыл бұрын
උබ ගේන ෆිල්ම් සුපිරි බන්❤️❤️
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
සුපිරි ඉතින්....එල🤘🤘
@sandunbandara6606
@sandunbandara6606 Жыл бұрын
අයියෙ කෙලින්ම කියන්න එපැයි ගොඩක් films review කරාට පස්සෙ තමයි බලන්නෙ මොකද english film තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ එතකොට ඒත් අයියා ඔය ලොකු tv series explained කරන්නෑ got,braking bad,pprison brake,ring of the power වගෙ එවා ඉතිම් වෙන channel වලින් එවා බලන්න වෙනවා.ඒකට දුකයි අයියෙ පුලුවන් නම් එවත් review කරන්නෝ..❤️🙏
@randikarodrigo1517
@randikarodrigo1517 Жыл бұрын
7
@ManelKumari-z1u
@ManelKumari-z1u Жыл бұрын
Dapu gamanma බලන්න awoooooooo❤❤ Me inside cinema kiyala thawa chanel ekk karana kellek ennawane ekama logu eka ehema epa වෙනවා appa maru වෙනවා ❤❤😂
@channelC-h8x
@channelC-h8x Жыл бұрын
අදත් පට්ටම එකක් අයියේ කටහඩනම් මරු ❤❤❤
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Review eka Supiri Ayye ❤
@hasi8080
@hasi8080 8 ай бұрын
ekka nam kiyan diyk na ❤
@sarathsarath6314
@sarathsarath6314 Ай бұрын
aththe video eke dunnate thank you ❤❤❤❤❤❤❤❤
@pasandiimethma3469
@pasandiimethma3469 Жыл бұрын
අය්යට සනීප නෑ නේද අසනීප තියෙද්දීත් videos ගේනවා ට thanks inside cinamax
@Bosss710
@Bosss710 Жыл бұрын
ඒ කටහඬ අව්ල් වෙලා අද🤤. ඉක්මනට සනීපවෙයන්
@e233su
@e233su Жыл бұрын
නාකි වෙද්දි වෙනස් වෙනවා
@amilanishantha-cv4tc
@amilanishantha-cv4tc Жыл бұрын
පිල්ම් එක සුපිරි
@annieangelina3948
@annieangelina3948 Жыл бұрын
අනේ මේක මැලෙසියන් film එකක් මන් මෙකෙ published දවසෙ ගිහින් මෙයාලා එක්ක photos ගත්තා ❤
@Pasindu_marasingha
@Pasindu_marasingha Жыл бұрын
Wassata themuna neda aiye katahada venas vela Appe. Adath fim Eka niyamai ❤
@ashinsanauthkarsha
@ashinsanauthkarsha Жыл бұрын
Pissuwak wela dan nam.. film ekak danakan balan inne dan ❤️❤️❤️
@ishuharsha397
@ishuharsha397 Жыл бұрын
අයියා 😍
@sandaliSewmini
@sandaliSewmini Жыл бұрын
Oya dana filmnam harima lassanai aiya❤ good luck❤
@JayaniWijerathna
@JayaniWijerathna Жыл бұрын
Oyage voice eka lassani ❤️😘
@Zega_6969
@Zega_6969 Жыл бұрын
ඉයා උබේ වීඩියෝ මෙලෝරහක් නෑ .................................. විහිලුවක් කලේ උත්තෝ.. උබෙ විඩියො විතරයි සුද්දා මං බලන්නෙ ආදරෙයි❤❤
@Sidath700
@Sidath700 11 ай бұрын
Niyamai bro❤❤❤❤❤❤
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
ආදරේ තමා ඉතින් මේ හැමදේටම මුල 😌
@AruniRamanayaka
@AruniRamanayaka Жыл бұрын
මේ ෆිල්ම් දෙතුන් වතාවක්ම බලලා තියෙන මම ආසම එකක්
@RashmiMudannayaka-il9sg
@RashmiMudannayaka-il9sg Жыл бұрын
Inside cinemax dennm pissuvk vela ❤❤❤
@KESHA654
@KESHA654 Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අයියේ😢❤
@SundaraSun-dg6vw
@SundaraSun-dg6vw 8 ай бұрын
Eka niyamay ❤😂😂😂😢
@Apsara_Yahampath
@Apsara_Yahampath Жыл бұрын
It sounds like you are not well, Get well soon aiya ❤
@WijithaShamali
@WijithaShamali Жыл бұрын
අදත් ඉතින් සුපිරියක්❤
@dilshanmadushanka3189
@dilshanmadushanka3189 Жыл бұрын
❤ ඔතන තමා කාටත් වැරදුනේ
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН