Sherlock Holmes (වර්ෂ 1883 මාර්තු) | පුරාවිද්‍යාඥයකුගේ අභිරහස් මරණය | Audiobook by SupunpriyaMethmal

  Рет қаралды 33,085

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 150
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ආරම්භයේදී සහ අවසානයේදී යොදාගත් පසුබිම් සංගීතය Classic Concert එකක වාදනය කළ අවස්ථාවක් පහත ලින්ක් වලින් නරඹන්න පුළුවන්. Happy Music - kzbin.info/www/bejne/hV7KZ39nnbSHm6csi=IztqeUBKVI1mS8hx Sad Music - kzbin.info/www/bejne/m2ebmWaHrNJlhaMsi=QpQJEwTeMcBBeybQ
@SandaruwanAvishka
@SandaruwanAvishka 2 ай бұрын
❤❤ බදුලු කෝච්චියේ ජනේලේ අයිනේ ඉදගෙන යන ගමන් මේක අහන මම... Feeling Awesome with CN Audios 😊😊😊
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
වාව්...Feelings...ගොඩක් ස්තූතියි 😊❤❤❤
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe Ай бұрын
Wow😍😍
@BButterflyWingsOfficial
@BButterflyWingsOfficial 2 ай бұрын
මේ කතා භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්.. මං small business එකක් කරන කෙනෙක්.. මං හැමදාම කතාවක් දාගෙන වැඩ කරන්නේ.. මං මේ පොත් හැම එකක්ම කියවල තියෙනවා.. ඒත් ආයෙම අහනවා ඇබ්බැහි වෙලා වගේ.. කියන්න දෙයක් නෑ.. ඔයාලගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා..❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
වැඩකරන ගමන් අහගෙන ඉන්නවා කියන්නේ වෙනමම ෆීලින් එකක්. ගොඩාක් ස්තූතියි. ❤❤❤
@Evelibeup
@Evelibeup 2 ай бұрын
​@@CnAudioStories Aka aththa😊
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
මාත් ...කටුනායක බදුල්ල බස් එකේ...හුලන් වදින ජනේලයක් අයිනේ..අසුනක ශර්ලොක් හෝම්ස් සමග තනිවී යන ගමන...wooow..fantastic ...it,s a meditation ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
වාව්...ඒ හැගීම් එක්ක ෂර්ලොක් හෝම්ස් යුගයට යනවා කියන්නේ... ගොඩක් ස්තූතියි 😊❤❤❤
@Rooney_LK
@Rooney_LK 2 ай бұрын
උබනම් මේ වැඩේට උපන් හපනෙක් බන්, මේක නවත්තන්න නම් එපා.. දිගටම ගෙනෙන්...❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@iromiperera7234
@iromiperera7234 2 ай бұрын
අහම්බෙන් අහන්න ලැබුනෙ ඇබ්බැහි උනා ...ඒ music මාව වෙනම ලෝකෙකට ගෙනියනව ස්තූති ඔබට ❤
@Pabasara405
@Pabasara405 2 ай бұрын
පාඩම් කරන අතරෙ අහන ගමන්...ලියලා පාඩම් කරන මං focus එක තියා ගන්නෙ මේ කතා play වෙන්න දීලා...අදත් ලස්සනයි❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@hirusenarathna5875
@hirusenarathna5875 2 ай бұрын
මේක නියම වැඩක්! මේ වගෙව් ලස්සනට දිගටම වැඩේ කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පොඩිකාලේ පොත් කියවද්දි දැනුනා වගේම හැඟීමක් මේක අහද්දිත් තාම දැනෙනවා. මම මේක අහන්නේ වැඩ කරනගමන් වැඩ කරනවා දැනෙන්නෙත් නැහැ ඇත්තටම ❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@jayanthipeiris5147
@jayanthipeiris5147 2 ай бұрын
ස්තුතිය ❤❤❤
@beladriana4247
@beladriana4247 2 ай бұрын
Thank you! සිකුරාදා වෙනක්ම ඉන්න වෙන එකත් අමාරු වැඩක් දැන් නම් 😑 weekend එකේ අහන්න තව කතා දාන්නකෝ! හැමෝම ගෙදර ඉන්න වෙලාවේ! 😍
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
අගතා ක්‍රිස්ටිගේ කතාත් දෙන්නම් මේ අතරෙම ඉස්සරහට. මේ දවස් වල Cn Recording Studio 2.0 හදන ගමන් ඉන්නේ ටිකක් busy වුණා. ගොඩක් ස්තූතියි ❤❤❤
@blworld3402
@blworld3402 2 ай бұрын
මම මීට කලින් කවදාවත් මේ විදිහට audio book අහපු කෙනෙක් නෙවෙයි. ඒත් මම දැන් මේකට ඇබ්බැහි වෙලා. ඒ තරම් ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මමත් දිගටම ඔයත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ වැඩේ නවත්තන් නැතුව දිගටම කරගෙන යන්න... ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 2 ай бұрын
ස්කෝලෙ වැඩ කරන්න ඔනිත් නෑනි අද හෙට නිවාඩුනේ.....🎉❤ දැන් ඉතින් මේ කතාව අහන් ඉන්න පුලුවන් ඉතින්...❤️ ගොඩක් ගොඩක් ගොඩා..........ක් ස්තූතියි😊❤ Cn ගැන අඩුපාඩු කියන්න දෙයක් නෑ...කරන නිර්මාණය Neet....🥰❤️ ඉස්සරහට තව හොද ලස්සන කතා ගේන්න හොදේ.....❤️🥰 I love sherlock and Cn 🥰❤️❤️❤️❤️
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
අහගෙනම ඉස්කෝලේ වැඩ කරන්න. ගොඩක් ස්තූතියි ඔයාට 😊❤❤❤
@amesh5130
@amesh5130 2 ай бұрын
මම graphic designer කෙනෙක් design එකක් කරකර මේක අහන් ඉන්නවා කියන්නෙ වෙනමම දෙයක්❤ ඇත්තටම designer කෙනෙක්ම තමයි දන්නෙ design කරද්දි තියෙන පීඩරන 😔 ඒත් ඇත්තටම මේකනම් සුපිරියක් දිගටම කරගෙන යන්න ❤
@rasinduwiduranga8959
@rasinduwiduranga8959 2 ай бұрын
උදේ පාන්දර නැගිටලා උයන ගමන් අහන්නේ.නිදිමත නැතිවෙනවා කාතාව අහන කොට.thank you cn audio book❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@harshupiya8209
@harshupiya8209 2 ай бұрын
කතා දානකම් අපි ඉන්නේ නොයිවසිල්ලෙ..ගොඩාක් ස්තූතියි ඔබතුමාට😊assignments කරන්නෙත් ඔබතුමාගේ කතා අහඅහා තමයි ..! ඉදිරියට යන්න ඔබට සුභපැතුමි ❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@madhushikasandamali5078
@madhushikasandamali5078 2 ай бұрын
කතාව හරිම ලස්සනයි.. බොහොම ස්තූතියි 💗 කතාවක් දානකල් බලාගෙන ඉන්නේ අහන්න. 🤗
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@IRESHAMadhumali-zc6qx
@IRESHAMadhumali-zc6qx 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ කතා වලට ඇබ්බැහි වෙලා ඉන්නේ .ඔයට ගොඩක් ස්තුතිය. ❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SenuriDilhara-q7e
@SenuriDilhara-q7e 2 ай бұрын
කතා හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි ❤️❤️
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sanduvidushani1503
@sanduvidushani1503 2 ай бұрын
බලන්න කලින් comment කරල බලලා ඉවර වෙලත් comment කලා... thankyou අද සැනසීමෙන් නින්ද යනව... පොත් ඔක්කොම ලඟ තියෙද්දිත් මේක මම අහන්නෙ හරිම ආසාවෙන්... ❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඒ ආදරේට ❤❤❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 2 ай бұрын
අදත් සුපිරියක් ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@netharaoshadi
@netharaoshadi 2 ай бұрын
අද කතාව නියමයි වගේ බොහොම ස්තූතිය සීඑන්❤❤ ❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SadeeshaS
@SadeeshaS 2 ай бұрын
සුපිරි අද දිග කතාවක් ❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@roma__z_
@roma__z_ 2 ай бұрын
Interesting thank you
@jayanthipeiris5147
@jayanthipeiris5147 2 ай бұрын
මැවිලා වගෙ පෙනුනා...❤
@MalithPramu
@MalithPramu 2 ай бұрын
ගැම්මක් තමයි 😗❣️
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@S.A.Chathura
@S.A.Chathura 2 ай бұрын
Addict වෙලා ඉන්නේ 😁❤️💪😍
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@user-Shene92
@user-Shene92 2 ай бұрын
මම වැඩකරන ගමන් අහන් ඉන්නෙ. අහන් ඉන්න වෙලාවට මම ඉන්නෙ එක්දහස් අටසිය ගනන් වල එන්ගලන්තෙ.ඒ ඔබේ හඩකැවීම් වල ඇති දක්ශතාවය නිසා.මේ මම අහන එකම Audio book channel එක.❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
@sldaywolf406
@sldaywolf406 Ай бұрын
i think we need to find Chandana Mendis who wrote this book in Sinhala and need to praise
@Sithija.SL1575
@Sithija.SL1575 2 ай бұрын
රතු වත හැඳි කත ,ලෝහිත පරීක්ෂණ me Stories aye oni denna puluwamda😊🙏
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ගේනවා. ලෝහිත පරීක්ෂණය වගේ මුල් කාලේ අපේ recording අහනවා කියා හිතන්නවත් බැ 😁 ඒ තරම් කැතයි..ළගදිම ඒවත් දෙන්නම්
@nilupulhasaranga1136
@nilupulhasaranga1136 2 ай бұрын
Thank you cn audio stories ❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@nilukadilrukshi7987
@nilukadilrukshi7987 2 ай бұрын
❤ interesting dear CN... Keep up your talent 🎉
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@koriyanstadyvlog
@koriyanstadyvlog 2 ай бұрын
තව ඕනෙ👀🎉
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ඔව් ගේනවා ❤❤❤
@tharushidananjani1840
@tharushidananjani1840 2 ай бұрын
Thank you for your hard work
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@pubuduweerarathna6249
@pubuduweerarathna6249 2 ай бұрын
❤ good,hama kathawama lassanata idiripath karanawa
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dulshanisanduni94
@dulshanisanduni94 2 ай бұрын
කතාව අහමු....😊❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😊 ❤❤❤
@m3pbandara
@m3pbandara 2 ай бұрын
Supiri ❤❤❤❤👍 godak sthuuthi ❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@user-kumudu1118
@user-kumudu1118 2 ай бұрын
Saudi gedaraka clean wada karanagaman audio eka ahana mama❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩාක් ස්තූතියි. ❤❤❤
@hemanthakumara9142
@hemanthakumara9142 2 ай бұрын
Patta busy dawasak denui weda iwara wela balanna gaththe thenks patta supiri❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 2 ай бұрын
Thank you ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@nilminiliyanage
@nilminiliyanage 2 ай бұрын
It’s great job❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@Kamal-rk2uj
@Kamal-rk2uj 2 ай бұрын
මෙී කතා පොත් කොපමණ වාරයක් බැලුවාද කියල මට මතක නැහැ .ඒත් අදත් බලනවා අහනවා මැරෙන කල්ම මෙි අහන වෙලාවෙ උණ ගැනිල නැගිට ගන්න බැරිව හිටියත් අසනීපෙත් අමතක වෙනවා මෙීවා ඇහෙන කොට.....
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ඔබේ අසනීප ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටුයි අසනීප වලින් මොහොතකට හෝ රැගෙන යන්න මට පුළුවන් වීම පිළිබඳ. ගොඩක් ස්තූතියි ❤❤❤
@IndunilSenarath537
@IndunilSenarath537 2 ай бұрын
Thanks...❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@sayurigamage5161
@sayurigamage5161 2 ай бұрын
Hopes thiyan hitiya kathawak thanks ❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@TheTravelShowWazana
@TheTravelShowWazana 2 ай бұрын
❤ keep up the good work ☀️
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@SachiniWaliwita
@SachiniWaliwita 2 ай бұрын
Godaaak lassanai
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@lakshandanushka6548
@lakshandanushka6548 2 ай бұрын
Thanks brother ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thanks bro ❤❤❤
@SachiniWaliwita
@SachiniWaliwita 2 ай бұрын
Pattai ❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@charanakannangara2968
@charanakannangara2968 2 ай бұрын
Danakan balan hitiye❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@kavindyakalupahana
@kavindyakalupahana 2 ай бұрын
Kathawak ahanna adika pipasaaen hitiye Sathiyak withara mokuth nane Bohoma sthuuthii 🙏❤️
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@prabathjb
@prabathjb 2 ай бұрын
මාලිමාවේ අනුරකුමාර මැතිතුමාගේ කතාවලුත් දාන්න ❤
@julieannparreno87
@julieannparreno87 2 ай бұрын
Gonek wennepa ban😂
@sachinsudarshana3435
@sachinsudarshana3435 Ай бұрын
🙌
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 Ай бұрын
❤❤❤❤
@marcaslane230
@marcaslane230 2 ай бұрын
🎤 ekei cable walai jack burulda balanna podi saddayak enawa .
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
නැ ඒක අපේ mic වල තියෙන අවුලක්. ළගදිම වෙන වර්ගයකට මාරු වෙනවා එතකොට හරි යාවී..
@upekshakalhari1615
@upekshakalhari1615 15 күн бұрын
@Sithija.SL1575
@Sithija.SL1575 2 ай бұрын
Tha death trap book ake kathawak neda me
@RavinThilakarathna19
@RavinThilakarathna19 2 ай бұрын
Addicted
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
Thank you ❤❤❤
@craftitsimple9264
@craftitsimple9264 2 ай бұрын
දැන් ඇඩ් වැඩී...වීව්ස් අඩු වෙන්න හේතුවක් වෙන්න පුලුවන්
@mayurihapuarachchi1003
@mayurihapuarachchi1003 Ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@Spencer_Dilini
@Spencer_Dilini 2 ай бұрын
48:19 ????😢
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
සමාවෙන්න. එය මග හැරුණා
@Spencer_Dilini
@Spencer_Dilini 2 ай бұрын
@@CnAudioStories ඒකට කමක් නෑ. මේ විදිහට කතාව දාන එකම ලොකු දෙයක්. පුලුවන් නම් දෙඩම් ඇට පහේ කතාව දෙන්නකෝ. මට ඒ කතාවෙ මුල ටික විතරයි කියවන්න ලැබිලා තියෙන්නේ ❤️
@baranilakmini9687
@baranilakmini9687 2 ай бұрын
👍🎙️👍
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@dilinisandamali5910
@dilinisandamali5910 2 ай бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@isuruweerasekara2735
@isuruweerasekara2735 2 ай бұрын
❤❤❤🎉
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@ayeshaperera3500
@ayeshaperera3500 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@mayurihapuarachchi1003
@mayurihapuarachchi1003 Ай бұрын
🎉🎉🎉🎉🎉
@imvtharuka
@imvtharuka 2 ай бұрын
🥇
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 2 ай бұрын
කථාවේ සාරාංශය : නෑයෝ වේයෝ (මාලන් හිල් ට වුනේ ඒක)
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
ඔව් ඔව් පරිස්සමින් 😁 ගොඩක් ස්තූතියි ❤❤❤
@Vihanga_2005
@Vihanga_2005 2 ай бұрын
👀
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 2 ай бұрын
☺️🤗🧡🌷☺️
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@wasundaramadubhani
@wasundaramadubhani 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@mashikarunamuni
@mashikarunamuni 2 ай бұрын
🩷🩷🩷
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@ChandimaWijerathna-zc1he
@ChandimaWijerathna-zc1he Ай бұрын
❤❤❤❤
@dilkimalsha8988
@dilkimalsha8988 Ай бұрын
@nature2973
@nature2973 2 ай бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@udeshiruwanpura4751
@udeshiruwanpura4751 Ай бұрын
❤❤❤
@TuanHas-xi2om
@TuanHas-xi2om Ай бұрын
❤❤❤
@thisharajayarathna7512
@thisharajayarathna7512 2 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@HappyAlligator-qh5ct
@HappyAlligator-qh5ct 2 ай бұрын
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@Kusal_chathuranga504
@Kusal_chathuranga504 2 ай бұрын
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@NimaliFernando-h9c
@NimaliFernando-h9c 2 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@sanujanilmini5291
@sanujanilmini5291 2 ай бұрын
❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@sanduvidushani1503
@sanduvidushani1503 2 ай бұрын
❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
@yasithpabasarabandaraekana4376
@yasithpabasarabandaraekana4376 2 ай бұрын
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
❤❤❤
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 122 МЛН