අලුත් ගෙදරට බඩු අදිමු | Moving Day | Lankan in Melbourne

  Рет қаралды 70,024

Lankan in Melbourne

Lankan in Melbourne

Жыл бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 283
@rohini9599
@rohini9599 Жыл бұрын
කටකාර හැඩකාර කෙල්ලෙක් ස්මාට් දක්ශ නිහඬ කොල්ලෙක් 💕💕💕👍👍👍👍👍💪💪💪💪
@inokamadhuwanthi2224
@inokamadhuwanthi2224 Жыл бұрын
මාර මැච්න්
@seny3053
@seny3053 Жыл бұрын
Best combination ❤️
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 Жыл бұрын
මම නම් ගොඩාක් දැක්කේ අක්කගේ talent eka thamai...Mula idanma eya thaniwama hida gamanak awa...❤️
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
ඔයාගෙ වීඩියෝස් බලලම නිකං ඕස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ දැනෙනවා... ඉතින්.. ඔයාගෙ වයසෙ වගේම ඊට බාල අයට හොඳ ධනාත්මක චින්තනයක් ඔබ.,සුභ පැතුම් ඔබලාට..
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
රෙන්ට් එකට හිටියත් මොනා වුණත් අන්තිම පාරට තමයි දකින්නෙ කිව්වම මටනම් දුක හිතුණා මම හිටපු තැනක් වගේ ..!! කොච්චර දේවල් ලැබුණත් මුල අමතක කරන්න අමාරුයිනෙ 😢කමක් නැ අද වීඩියෝ එකත් මරු . අලුත් ගෙදර අස් කරල ඉක්මනින් වීඩියො එකක් දන්න අක්කෙ .!! දැන්නම් අස් කරලත් ඇති අක්ක වීඩියො දාන්න පරක්කු වෙලානෙ 😂 කමක් නැ ඉක්මනින් එඩිට් කරල වීඩියො එක දාන්න 😁😁
@indranidesilva1075
@indranidesilva1075 Жыл бұрын
මහන්සි වුනත් අවසානයේ දැනෙන සැනසිල්ල....කොච්චර ද නේ !.. ඔයාලා දෙන්නා තරුණ ළමයින්ට ආදර්ශයක්.. අපි විශ්‍රාමික ව ගෙදර හිටියත් ඔයාලාගේ දියුණුව දැකලා ගොඩාක් සතුටු වෙනවා. ඉතින් සියලු ම අනාගත ප්‍රාර්ථනා ඉටුවේවා!! දෙවි පිහිටයි !!
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
ස්තුතියි 🙏 🙏 ❤️❤️❤️
@thanujaraj5832
@thanujaraj5832 Жыл бұрын
Sly අයිය no කතා උනාට බලන්න කො වැඩ්ඩෙක්නෙ.නොදන්නා දෙයක් නෑ.නියම කොල්ල❤️😍😎
@rockladgeacademy4658
@rockladgeacademy4658 Жыл бұрын
මගේ සහෝදරයයි සහෝදරියයි දෙන්නා අලුතින් ගෙදරකට ගියා වගේ හැඟීමක් දැනෙන්නේ.වචන වලින් කියාගන්න බැරි තරම් ගොඩක් සතුටුයි.
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
Thank you ! ❤️
@praveen_brother
@praveen_brother Жыл бұрын
Ayye oyage subs channel tika balnna poddak..
@ishanbandara4093
@ishanbandara4093 Жыл бұрын
ට්‍රක් එක operate කරන විදිහ කියල දෙන කෙනා එහෙම මරු. ලංකාවෙ ඉන්නවා වගේ 😄
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
😁❤️
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
කෙල්ලෙක් වශයෙන් පියවරෙන් පියවර ඔයා මේ ලබන ජයග්‍රහණ ගැන හරිම සතුටුයි .... 🙏
@JinkingJin
@JinkingJin Жыл бұрын
අම්මෝ අක්කි බඩු අඳින එක ගැන නම් කියලා වැඩක් නැ.අපිත් අපේ ගේ හඳලා move වුනේ මේ අවුරුද්දේ . Rent එකට ඉද්දිත් ගෙවල් දෙකකට move වෙන්න වුනා දෙපාරකට. අම්මෝ මං හිතන්නේ 10 පාරකට වැඩිය බඩු ඇද්දා.බඩු අදිද්දි තමයි හිතෙන්නේ මෙච්චර බඩු ගොඩක් ගෙදර තිබ්බබදත් කියලා 😂 අම්මෝ එපා වෙනවා ඔයාලාගේ video එක බලද්දි අපේ එකත් මතක් ⁣වුනා. ඉක්මනටම ලස්සනට arrange කරපු home tour එකකුත් ඉක්මනට දාන්න ලැබෙන්න කියලා wish කරනවා 😘♥️
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
Ammo deparak ? Apita hodtama epa wuna.. kamak naa. Dan aluth gedara lassana karanna excited!
@deepthianuruddika6122
@deepthianuruddika6122 Жыл бұрын
අපිටත් ගොඩක් සතුටුයි අක්කී ,අයියා... හැමදාම සතුටින් ලස්සනට ඉන්න ජය වේවා ...... බුදු සරනයි !!!!!!!
@isurubuddika7648
@isurubuddika7648 Жыл бұрын
සතුටුයි....
@janakirathnasari3388
@janakirathnasari3388 Жыл бұрын
ඔයා හරිම ධෛර්යවන්ත කෙනෙක්,sly හරීම වාසනාවන්තයි ඔයා වගේ බිරිඳක් ලැබෙන්න
@dilanimarasingha3392
@dilanimarasingha3392 Жыл бұрын
අනේ බලන් ඉන්නේ ඔයාගෙ වීඩියෝ එනකල් අංජී.ආසයි අළුත් ගෙදර විස්තර ඉක්මනට බලන්න❤️
@hemalipeiris2688
@hemalipeiris2688 Жыл бұрын
Congratulations පුතේ. හරිම සතුටුයි. God bless you both ❤️🤗
@nilanthikumari8217
@nilanthikumari8217 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න මම හරිම ආසයි. ගොඩාක් සතුටුයි ඔයාගෙ ගෝල් වලට ලන් වෙනවට. හරියට මම ලගා කරගත්තා වගේ සතුටක් දැනෙන්නෙ. සුභ පැතුම් දෙන්නටම. තව තවත් පාර්ථනා සපල වෙන්න කියලා පතනවා
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 Жыл бұрын
අපිටත් හරිම සතුටුයි අක්කී 😍 අලුත් ගෙදර සතුටින් පරිස්සමට ඉන්න ❤️
@shyamaleesoyza2088
@shyamaleesoyza2088 Жыл бұрын
දුවෙ පුතෙ ඔයා ලගෙ. දෛයරිය වන් ත කම ගැන ඇත්තටම මාරම සතුටුයි. තව තවත් දියුණු වෙන් න ප්‍රර්තනා කරනවා දුවෙ .ජෙසු පිහිටයි.
@sudeepasiyanayake2426
@sudeepasiyanayake2426 Жыл бұрын
හරිම සතුටුයි. අලුත් ගේ හරිම ලස්සනයි. දෙන්නටම සුභ පතනවා.
@oshadikaushalya9328
@oshadikaushalya9328 Жыл бұрын
හරිම සතුටුයි අක්කි ඔයාල ගැන..🤗🤗💖💖
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 Жыл бұрын
ඉලග vlog ekath ඉක්මනින් genna akkiyo❤️☺️
@suraniweerasinghe8707
@suraniweerasinghe8707 Жыл бұрын
So happy for the two of you. Stay blessed and safe.
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
අනෙ හැමදෙයක්ම හොදින් කර ගන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා සතුටුයි අක්කි බුදු සරනයි 😘😘😘💛💛💛💛
@sakuni-qq1ju
@sakuni-qq1ju Жыл бұрын
ඔයාගේ විඩියෝ බලන්න ආසයි....විඩියෝ බලනකොට ඔස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ දැනෙනවා....අලුත් ගෙදර අස් කරලා ඉක්මනින් විඩියෝ එකක් දාන්න....💐♥️♥️ දෙන්නාටම සුභ පතනවා....♥️♥️
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Ane hodatama mahansi patai denntama.budusaranai oyalata.podi dukakuth dabuna parana gedarin yankota.hamadama sathutin ,adaren parissmin inna labewa💐 .
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
හිතින් මතක් කලා විතරයි ❤ ආවනෙ වීඩියෝ එක 😁
@Nisalisanuliya
@Nisalisanuliya Жыл бұрын
Me too bro 😂💪
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
@@Nisalisanuliya 😁😁
@lasanthikasanjeewani9231
@lasanthikasanjeewani9231 Жыл бұрын
Aththatama oyakage program lassanata kranawa oyala dennama aluth gedarakata gihin sathutin enna lebewa kiyala suba pathanawa dennatama budusaranai
@vindi1309
@vindi1309 Жыл бұрын
හරිම සතුටුයි දියුණුව දැකලා ඉදිරි හැම වැඩක්ම සාර්ථක වේවා... ලස්සන wedding එකක් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Congratulations both of you 🎉💐🎊💝💝💝💝
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Asae nangi balnna oyage vedio.sly oyata godak udaw karanawa .dennatama godak mahansi patae.
@basilicafonseka1023
@basilicafonseka1023 Жыл бұрын
All the best Duwa. May God bless you in all your future endeavours.
@ishanchathuranga.2929
@ishanchathuranga.2929 Жыл бұрын
Thanks for ur motivational ideas❤,good job😍
@tirandijayathissa3686
@tirandijayathissa3686 Жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කි 😍😍😍❤️❤️❤️
@upendradissanayake5547
@upendradissanayake5547 Жыл бұрын
Godak sathuin adath video eka baluwe. All the best and good luck..💖💖👍👍
@lahirusammani3979
@lahirusammani3979 Жыл бұрын
Akki man oyage vedios hama ekakma balanwa..man harima asai oyala dennata..ape life ekath api hadagannawa oyala diha balala..
@harshanimuthumali2438
@harshanimuthumali2438 Жыл бұрын
ඔයා හරිම ශෝයි අක්කියෝ.. ❤️❤️බොරු සෝබන නෑ හරිම සරල විදියට වීඩියෝ රෙකෝඩ් කරලා ගේන්නේ. සුබ පැතුම් අක්කටයි අයියටයි දෙන්නටම..❤ ඊලගට ලොකුම වැඩේ වෙඩින් එක 😁
@maduraparabath3790
@maduraparabath3790 Жыл бұрын
Thanks your vlog and advise ❤️
@sameerasenaratne6739
@sameerasenaratne6739 Жыл бұрын
සතුටුයි. හරියට අපේම අත්දැකීමක් වගේ. සුභපතනවා හැමදේටම, ඔයාගෙ සැලසුම් කිරීමට, ඒ සැලසුම් සාර්ථක කරගන්න දරපු උත්සාහයට. අපේ දරුවන්ටත් හොඳ මග පෙන්වීමක් වගේම අාදර්ශයක්.
@kumariwickramarachchi8205
@kumariwickramarachchi8205 Жыл бұрын
හරිම සතුටුයි..... මගේ රත්තරන් දරුවන් ට වාසනාවන්ත සුභ අනාගතයක් වේවා! දෙවි රැකවරණය ලැබේවා!
@isharikaumayangani7842
@isharikaumayangani7842 Жыл бұрын
ජය වේවා අක්කා අයියා දෙන්නාටම පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න හැම ප්‍රාර්ථනයක් ම ඉටු වේවා 🖤🖤🖤🖤
@dilshikahirimuthugoda3017
@dilshikahirimuthugoda3017 Жыл бұрын
Congratulations ...oya dennatama hadawathinma suba pathanawa...❤❤❤❤
@dammipathirana6032
@dammipathirana6032 Жыл бұрын
Congratulations ❤
@ManoriPrasangika90
@ManoriPrasangika90 Жыл бұрын
ආසාවෙන් ඔයාලාගේ videos බලනවා ලංකාවේ ඉදන්...සුබ පතනවා ඔයාලාට..
@Sing549
@Sing549 Жыл бұрын
Supiri akke eka❤️‍🩹😐🙂
@chandirajapaksha3933
@chandirajapaksha3933 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඔයාලට ..හරිම ආදරෙයි ..හැමදාමත් ගොඩක් සතුටින් ආදරයෙන් ඉන්න ඔයාලා.❤️❤️
@lilamaniperera8212
@lilamaniperera8212 Жыл бұрын
So happy for both of you. May God Bless you and protect you. 💕
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Harima sathutui duwa oyage uthsahayata.mama oyage vlogs balanne godak kal idala.oya asaneepa wela hospital hitiya kale idala.puthath duwath dinen dina diyunu wewa.god bless both of you.
@hansinisanda6770
@hansinisanda6770 Жыл бұрын
බුදු සරණයි අක්කටයි අය්යටයි දෙන්නටම....🥰🥰🥰🥰
@gayaniepeiris7482
@gayaniepeiris7482 Жыл бұрын
සුබ පැතුම් දෝණිට ....!! ๬
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
ඔයාලට ජයම වෙන්න ඕන.
@nithyasenarathna8191
@nithyasenarathna8191 Жыл бұрын
Wooww✨️ lovely💕💕 video
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
ගොඩාක් සතුටුයි අක්කේ ❤❤❤
@piyudil8934
@piyudil8934 Жыл бұрын
හීන හැම දේම ඉෂ්ට වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️
@chaminichamini9197
@chaminichamini9197 Жыл бұрын
මැණික අපිටත් ගොඩක් සතුටුයි
@gaya3meedeniya626
@gaya3meedeniya626 Жыл бұрын
මහන්සිවෙලා ගෙදර එද්දි අක්කා විඩියෝ එකක් දාලා තියෙනවා දැක්කම මාරම සැනසීමක්😍😍😍😍😍❤ හැමදාම කමෙන්ට් කලේ නැති උනාට පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම ආසාවෙන් රසවිදිනවා... ඔසීවලට පිස්සු වැටුනෙත් ඔයා නිසා😍
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
❤️❤️ kohoma hari oyath enna
@lalaniliyanage6289
@lalaniliyanage6289 Жыл бұрын
I love 💕 you ❤️❤️
@gaya3meedeniya626
@gaya3meedeniya626 Жыл бұрын
@@LankaninMelbourne ❤❤❤❤💖💖 ඔයාලට වගේ අපිටත් සතුටුයි ඒ ජයග්‍රහණය දැක්කම.. අපි ගෙයක් ගත්තා වගේම... සුබ පැතුම් අක්කා & අයියා❤❤❤
@sadikagunarathne4974
@sadikagunarathne4974 Жыл бұрын
Ur such a humble and an inspirational character! Good luck with all the new and exciting life goals!
@dularinawimana7878
@dularinawimana7878 Жыл бұрын
මම ගෙදර දාලා යනවා වගේ මට feel උනේ.😞 මාරම දුකක් දැනුනා apartment එක හිස්ව දකිද්දී. පොඩි උනත් හරි සිරියාවන්ත ගෙයක් ඒක.මම හරි ආස තැනක්.anyways guys congratulations for your future!! තුණුරුවන් සරණයි අක්කටත් අයියටත්.😘😘
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
Ow duka hithuna.. eth eka ape newe ne... dan ithin apema gedaraka inne
@samakumarapeli6033
@samakumarapeli6033 Жыл бұрын
Man hari asai oyage vidiyo balanna
@nimsaraudana
@nimsaraudana Жыл бұрын
I'm Very Happy Akki & Aiya...! Good luck...! 💕💕
@shenvanoof
@shenvanoof Жыл бұрын
Aiya Ahinsakai godak❤
@pinidupinsarani8516
@pinidupinsarani8516 Жыл бұрын
Congratulations akki & aiya ❤️😍
@shiranisilva4746
@shiranisilva4746 Жыл бұрын
So happy about you.. Wishing you all the very best....god bless you both.
@pabodhagamage3300
@pabodhagamage3300 Жыл бұрын
හරිම සතුටුයි ඇංජි අපි ගෙයක් ගත්තා වගේ ජය වේවා 💓💓
@samanthgunarathna2082
@samanthgunarathna2082 Жыл бұрын
Oyalage uthsahayata godak adarei nangi
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Good luck guys 😍
@shanitharaka693
@shanitharaka693 Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
හරිම සතුටුයි ඔය දෙන්නා ගැන. ලස්සනයි අලුත් ගෙදර. සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.ජේසු පිහිටයි ඔයාලා දෙන්නාට.සුභම සුභ පැතුම් 😍❤🤗
@thilakaswarnamali9126
@thilakaswarnamali9126 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා ..ජේසු පිහිටයි ..❤️❤️❤️❤️❤️
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
පහුගිය වීඩියෝ සේරම බැලුවා .. කමෙන්ට් ලියන්න උනේ නෑ.. ඒත් හිතින් සතුටු වෙවී හිටියේ .. දැන් ඉතින් සැනසිල්ලේ ඉන්න්‍ර්‍ර් පුලුවන් තමන්ගේ ම වහළක් යටනේ ඉන්නේ❤❤❤❤❤
@amali2342
@amali2342 Жыл бұрын
Congratulations nanga ❤❤
@prabhaartsstudio8029
@prabhaartsstudio8029 Жыл бұрын
Congratulations and wish you all the very best both of you nangi and malli 🎉🎉💐💐
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job akka budusaranai god bless you syaly
@nimalinimanimali45
@nimalinimanimali45 Жыл бұрын
අදත් හරිම සතුටු යි.ඔයාල දෙදෙනාගේ උත්සාහය ය,දෛර්යය..,ම⁣ගේ දුවත් බැලුවඅද වොල්ග් එක..එයාට ප්‍රශ්න කෝටි යයි...😁. ආයේ අලුත් වීඩියෝ එක ගේනකම් බලමින්....👍❤️❤️
@pp-ug8sl
@pp-ug8sl Жыл бұрын
Akki oyata hadawathinma suba pathanawa 😍😍 akki salli ithuru karana widiya gena puluwannam vlog ekak genna please🙏
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 Жыл бұрын
Godak satutui aluth gadarata apu aka thamangema newasak hari satutui dan lassanata ass karala aluth vediyo aka anakam balan innawa good luck ❤❤God blass dannatama
@lidep3992
@lidep3992 Жыл бұрын
නැණවත් ගුණවත් කෙල්ලට සුබ පැතුම් .
@user-oshii
@user-oshii Жыл бұрын
🥺💞 best of luck akkii
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 Жыл бұрын
Harima aadaraneeyai. Hamadeyama dewiyanwahansege aashirwadayen labenawa. Thank you God. Anthima wathawata apartment ekata apith bye kiwwa mokada apita danenne ogolloth apema kiyalai. Kawadahari muna gasei. God bless
@Explorereye208
@Explorereye208 Жыл бұрын
Congratulations . ❤️❤️❤️❤️❤️❤️
@darshikajayasuriya4769
@darshikajayasuriya4769 Жыл бұрын
Good luck akki…
@sandalimanamendra9965
@sandalimanamendra9965 Жыл бұрын
Akki, aiya you two are really amazing ❤ I'm super happy for you guys. Congratulations from the bottom of my heart.💞
@game_on4585
@game_on4585 Жыл бұрын
Mama akkage videos issara idanma balano.Tharaha wenna epa akke, Akka tikak mahath wela wage 🤭Lassana videos akke gedara kenekuta wage kiyala denne🥰 Thanks 🙏
@chrysanthisiribaddana9595
@chrysanthisiribaddana9595 Жыл бұрын
So happy for both of you ❤️ God Bless you both Take care
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
ආසාවෙන් ඉන්නෙ අලුත් ගෙදරට ගිහින් ලස්සනට බඩු තියලා කොහොමද කියලා බලන්න .බුදු සරණයි .
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
God bless your new home stay safe good luck ❤❤❤
@mohamedshafeeamjah9253
@mohamedshafeeamjah9253 Жыл бұрын
GREAT GREAT GREAT YOU TWO DID THE SHIFTING ALONE MOSTLY. GOOD LUCK FOR THE NEW HOUSE.
@rayofhope5692
@rayofhope5692 Жыл бұрын
Best of luck. May you and fiance have a lovely future ahead. May God's blessings be with your 'll
@Vishmi_4
@Vishmi_4 Жыл бұрын
Me wage loku ratakt awilla podi kalekin me wage thanakata apu eka gana godak satutui akki❤️ Ape dreams success krgnnth oya loku motivate ekk denw
@malapadmakumari2321
@malapadmakumari2321 Жыл бұрын
හරිම සතුටුයි ...දැන් ලස්සනට ගේ අස්කරල මල් තියල.ලසන්න කරන්න .
@thilanka96sl
@thilanka96sl Жыл бұрын
congratulatons akke
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඔබ දෙදෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියලා පතනවා. ඔබ දෙදෙනාගේ පුදුම ගැලපීමක් තියෙන්නේ. දෙන්නම පුදුම නිහතමානීයි. අවංකකම පොළවේ පය ගසා ජීවත්වීම​, උත්සාහයෙන් වැඩ කිරීම තුලින් ඔබ දෙදෙනාම ලොකු ආදර්ශයක් ලංකාවේ දරුවන්ට දෙනවා. මේ වගේ බැඳීම් වලට බුදු දහමේ කියන්නේ සංසාරගත බැඳීම් කියලා. දෙන්නාටම ආදරෙයි.
@sparklethoughts5023
@sparklethoughts5023 Жыл бұрын
Good luck both you guys 😍
@lochi4821
@lochi4821 Жыл бұрын
කෙට්ටු වෙලා.. දැන් ගොඩක් ලස්සනයි 🥰
@dilshanwedinambu7181
@dilshanwedinambu7181 Жыл бұрын
Congratulations to both of you aiya and akki......❤👍May all ur dream cm true 🌷🌷🌷
@Gupz_29
@Gupz_29 Жыл бұрын
Wish you all the best 🎉
@bsurepharmaceuticals306
@bsurepharmaceuticals306 Жыл бұрын
Yes it must be Tiring for sure but the Inner Happiness fades that away... Congratulations 🙏🏻❤️🙏🏻
@susilafernando1234
@susilafernando1234 Жыл бұрын
13:55 the best part of this video❤, God bless you both ,stay safe and happy 😇👍
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 Жыл бұрын
I feel very happy daughter My best wishes for both of you ❤️ 💕
@rasodha
@rasodha Жыл бұрын
ඔබ දෙදෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියලා පතනවා.
@heshanichamalka4174
@heshanichamalka4174 Жыл бұрын
Congratulations couple 😍😍😍💞
@thilininisansala4341
@thilininisansala4341 Жыл бұрын
congratulations akki & ayyaa 😍
@chamilafernando5941
@chamilafernando5941 Жыл бұрын
God bless you both.💕🌹🙏👍
@nadeeshaveediyasekara5719
@nadeeshaveediyasekara5719 Жыл бұрын
Congrats Akki💌 My fav youtuber 💖
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
❤️❤️❤️❤️
අලුත් ගෙදරට IKEA Shopping
28:17
Lankan in Melbourne
Рет қаралды 68 М.
Empty House Tour | අපේ අලුත් ගෙදර
28:13
Lankan in Melbourne
Рет қаралды 130 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 187 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН
අම්මා in මෙල්බන් city | Lankan in Melbourne
15:37
Lankan in Melbourne
Рет қаралды 93 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН