mozzarella චීස් දාපු පත චීස් කොත්තුව | Hot Master - Kaduwela 😍

  Рет қаралды 16,574

Days of Isha

Days of Isha

Күн бұрын

Пікірлер: 96
@daysofisha
@daysofisha 5 ай бұрын
Hotmaster එකෙන් කාලා තියෙන අය කියන්න බලන්න තත්වේ..😊
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
6:56 අනිත් අය කන විදිහ ගැන හිතන්න එපා brother ඔයා සල්ලි දීලා ගත්ත කෑම එක ඔයා කැමති විදිහට enjoy කරන්න,වීඩියෝ එක හොඳයි
@daysofisha
@daysofisha 5 ай бұрын
@@Imtheboss6905 aniwa. thanks yahanpath..❤️🙏
@thenudissanayake3750
@thenudissanayake3750 5 ай бұрын
Api kewa shishuwana rice eka. Eka rasai😊
@hasindusasmika8515
@hasindusasmika8515 4 ай бұрын
Cheese pasta eka kanna
@EggLife-g4g
@EggLife-g4g 25 күн бұрын
Supppaaaa
@chandrawathiepm5930
@chandrawathiepm5930 5 ай бұрын
ඒ කොත්තුවනම් ගොඩක් රසයි වගේ. ඔයා කන විදිහ දැක්කනම් අපිටත් ගිහිං කනන් හිතෙනවා. 🤭❤
@daysofisha
@daysofisha 5 ай бұрын
He he..ehenm kamuu..
@cendrillon9255
@cendrillon9255 5 ай бұрын
අපේ රටෙත් quality restaurant culture එකක් build-up වෙනවා! 👌 👌
@daysofisha
@daysofisha 5 ай бұрын
අනිවා අයියා..❤️
@ishankagamage6609
@ishankagamage6609 5 ай бұрын
ඒ location එකයි කෑමයි පට්ටම රසයි. එයියත් වඩා ලස්සනයි එයාලගේ පිලියන්දල branch එක..❤
@daysofisha
@daysofisha 5 ай бұрын
Yep yep.❤️
@radishankavinda
@radishankavinda 5 ай бұрын
මේ මේ මේකටනම් යමු අයියේ දවසක අනිවා හොඳේ..ඒ දෙකනම් රස පාටට තියනවා ඇත්තටම.
@daysofisha
@daysofisha 5 ай бұрын
ඔව් ඈ..කොත්තුව කෑව හැකි 4 දෙනෙක්ට විතර
@hawatalk07
@hawatalk07 5 ай бұрын
බොරලැස්ගමුවෙ එකක් තියෙනවා කාලා බලන්න ඕනේ ❤
@daysofisha
@daysofisha 5 ай бұрын
Ow.eke location ekath godak lassanilu..
@thenudissanayake3750
@thenudissanayake3750 5 ай бұрын
Ow apith eken thamai kewe. Shishuwana rice eka. Rasaaia
@Shenurishali
@Shenurishali 2 ай бұрын
Masa 3k kduwela idalath me thena denan hitiye na ane කිරිබත්ගොඩ maze gril එකට yannako koththu eka kanna cheda chees dapu thawa thiyanawa rajagiriye doger street pizza burger super ethana try karala balanna
@daysofisha
@daysofisha 2 ай бұрын
@@Shenurishali ආ...ඔයා ඔයිට කලින් කිව්ව නේද මට ඔය mazs gril එක ගැන. තාම යන්න බැරි උනානේ..🥲
@Shenurishali
@Shenurishali 2 ай бұрын
@@daysofisha ane yannako ou ou kiwwa
@yasith119
@yasith119 3 ай бұрын
As a sugesstion, mata nam kiyanna tiyenne portion wala weight ekath puluwannam danna.. mokada review karanna yana kotai normal api yana kotai portion wenas wenna puluwan nisa..
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 5 ай бұрын
Noodles එකනම් රස පාටයි කිරි කොත්තු කාලම දැන් බෝරිං මේක try කරල බලන්න ඕනේ
@daysofisha
@daysofisha 5 ай бұрын
ඔව් ඇනේ..මන්නාර් එකෙන් මන් ලගදි චීස් කොත්තුවක් කියලා එකක් කෑවා. තනිකර freshmilk හොද්දක් ගෙනත් දුන්නා වගේ..🥲
@shakthimanamperi115
@shakthimanamperi115 5 ай бұрын
Adath Supiri Isha..!
@daysofisha
@daysofisha 5 ай бұрын
Tnx broo...❤❤❤
@matheeshamadawa8069
@matheeshamadawa8069 5 ай бұрын
ඔක්කොම හොඳ යි ඉස්සරහ වීඳුරු වලින් cover කරානම් තවත් හොඳ යි
@daysofisha
@daysofisha 5 ай бұрын
දූවිල්ලද?
@shehanpahan4113
@shehanpahan4113 3 ай бұрын
Bro uba supiri godayanna full sup ekka denawa ❤ mama ubata podi adhask dennam oya food tika ready wenna widiha pennanna mokadha එළියෙන් ලස්සන උනාට වැඩක් නැහැ පහු වෙනිදාට බඩ ගියාම😂
@daysofisha
@daysofisha 3 ай бұрын
@@shehanpahan4113 open kitchen තියෙන තැන් වලනම් කෑම හැදෙන හැටි ගන්නවා. සමහර තැන් වල අය ඇතුලට ගිහිං video කරගන්න දෙනවා. ඒත් සමහර තැන් වල hygiene ප්‍රශ්න නිසා kitchen එක ඇතුලය යන්න දෙන්නෑ..අන්න ඒකයි ප්‍රශ්නෙ. පුලුවන් වෙන හැම තැනකම හදන හැටි ගන්න try කරන්නම් bro. Thanks for the idea ❤️🤜🤛
@pasanhansaka8354
@pasanhansaka8354 3 ай бұрын
Mr koththu ekata wada nam 100 gunayak withara hoda
@isurusasanka9760
@isurusasanka9760 5 ай бұрын
Kiyada koththuwa
@daysofisha
@daysofisha 5 ай бұрын
Vegetable kottu - 980 LKR Roasted chicken kottu - 1600 LKR Seafood kottu - 1800 LKR Hot master special cheese kottu -1950 LKR Hot master mixed kottu - 2450 LKR Hot master mixed cheese kottu - 2800 LKR (Man gatha eka thama 2800LKR
@fiftydreamsvlogs
@fiftydreamsvlogs 5 ай бұрын
අයියා මගේ කටේ වතුර සහ චීස් කොත්තු හරිම රසයි මගේ පෙම්වතිය වගේ මට හැම වෙලාවෙම කන්න ආසයි, මගේ චෙනල් එක බලන්න මම ඩුබායි වල මසාජ් කරනවා❤ #fiftydreamsasmr
@diasnandasiri7044
@diasnandasiri7044 5 ай бұрын
හතර දෙනෙකුටම කන්න පුළුවන් වගේ කෑම එක ,හැබැයි පරිස්සමින් ඇඟ ගැනත් හිතන්න.
@daysofisha
@daysofisha 5 ай бұрын
He he ow ne..😁
@crazytarzan2627
@crazytarzan2627 5 ай бұрын
Kaduwela koi hariyeda thiyenne?
@daysofisha
@daysofisha 5 ай бұрын
Kaduwela handiye idan nawagamuwa pethata 500m wage eddi wam pethe
@gayanmaduranga7632
@gayanmaduranga7632 5 ай бұрын
Price ??
@chandrawathiepm5930
@chandrawathiepm5930 5 ай бұрын
අම්මේ පුතේ උදේ පාන්දර බැලුවේ,ඔයා කන හැටි දැකලා ම මගේ බඩ පිරුණා ලංකාවට ආපු ගමන්ම එතනින් කාලම ගෙදර යමු නේද?❤❤
@daysofisha
@daysofisha 5 ай бұрын
He he ow ow..❤️
@raveperies
@raveperies 5 ай бұрын
Apith genawa, eth portion ekanam godak podi. Oya wage neme, habai foods nam quality eka hodai. Eth oya kiyana taram nam hoda na. Portion ekanam oya pennana eken 1/2 k wat na…
@whalianinthepurpleocean6182
@whalianinthepurpleocean6182 4 ай бұрын
Api ethana knna gattu portion ekath me tharam godak labuna. Dennekta hondatama athi. Marama rasai a kema tika. Cheese pasta ekath nitamai 😍
@salithasulochana5523
@salithasulochana5523 5 ай бұрын
Byob ?
@daysofisha
@daysofisha 5 ай бұрын
Shape eke talk karala daaganna puluwan
@nera92
@nera92 5 ай бұрын
මන් ඔය දෙකම කෑව..කියන්න දෙයක් නෑ පට්ට ඉතින්.වෙනම රහක් තියෙන්නෙ චිස් එක්ක
@daysofisha
@daysofisha 5 ай бұрын
Oya neda aiye ara video eke anthimata kaagena kaagena yanne..😉
@nera92
@nera92 5 ай бұрын
ගම කෑව😁
@sumeyafoodtube
@sumeyafoodtube 5 ай бұрын
Niyamai brother kela unanawa dakkma 🥲🥵🤤🤤
@daysofisha
@daysofisha 5 ай бұрын
❤️❤️😉
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 5 ай бұрын
Supiriyak ❤❤🎉😊
@daysofisha
@daysofisha 5 ай бұрын
Thank q..❤️❤️
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 5 ай бұрын
Supiriyak thama ithin
@daysofisha
@daysofisha 5 ай бұрын
Thanks aiya..❤️😊
@chavinduthilokshana7500
@chavinduthilokshana7500 5 ай бұрын
Price keeyd cheese kottuwe brdh
@daysofisha
@daysofisha 5 ай бұрын
Vegetable kottu - 980 Roasted chicken kottu - 1600 LKR Seafood kottu - 1800 LKR Hot master special cheese kottu -1950 Hot master mixed kottu - 2450 LKR Hot master mixed cheese kottu - 2800 (Man gatha eka thama 2800LKR)
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
Woow lassana thenak....😊😊
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
Ane oyge video eka krnne නෙරන්ජන් අයියා නේ...
@daysofisha
@daysofisha 5 ай бұрын
@@isharamaduwanthi5057 he he ow ne.nerawa dannawada?
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
Ow ow eyawa dnnwa mn ... digatma eyawama ekkan ynna...🤭😀
@creativepot4991
@creativepot4991 5 ай бұрын
woow e location eka. bro, keema wala prices genath kiuwoth hodai ❤🧡
@daysofisha
@daysofisha 5 ай бұрын
Price wisthara description eke thiyenoo..
@lahiruudara526
@lahiruudara526 5 ай бұрын
Na habai description eke😏
@daysofisha
@daysofisha 5 ай бұрын
@@lahiruudara526 g.co/kgs/ouB3D3X
@watvijayanthi5522
@watvijayanthi5522 5 ай бұрын
ඔයාට කන්න බැරිනම් කියන්න කන්න පුලුවන් අයට දෙන්නගෙ ගාන තාමා ඕක.කන්න බැරි අය ගිහින් වැඩි කීවාම කන උන් ගිඋආම උන්ට කන්න මදි පොශන් එක අඩුකරන්න ගන්නවා.හොදට කනබොන මනුස්සයොට දෙන්නෙකුට ඔය ගාන ඕනෙ
@daysofisha
@daysofisha 5 ай бұрын
හොදට කන මිනිස්සු දෙන්නෙක්ගෙ ප්‍රමාණය නිසා තමා restaurant එකෙන් Large එක දෙන්නෙක්ට කියලා recommend කරන්නේ. මන් වගේ සාමාන්‍ය විදිහට ගිහිං කන්න කැමති අයට නිසා තමන් share කරගෙන 4 කයට උනත් කෑව හැකි කිව්වේ. Video එකට එහෙම කිව්වයි කියලා මෙයාලා portion එක දෙන ප්‍රමානෙ අඩු කරලා දෙන්නෑ. බය වෙන්න එපා..❤
@DilaksimadushaniDilaksimadusha
@DilaksimadushaniDilaksimadusha 5 ай бұрын
Rasai waga😊😊
@daysofisha
@daysofisha 5 ай бұрын
Owww..😊❤️
@rajiniperera6669
@rajiniperera6669 5 ай бұрын
Place eka maru api giya ❤
@daysofisha
@daysofisha 5 ай бұрын
Woow marune.kawadda giye?
@rajiniperera6669
@rajiniperera6669 5 ай бұрын
@@daysofisha march wage yummy foods ❤️
@gamelovers7748
@gamelovers7748 5 ай бұрын
ගණන් දාන්න 😊
@daysofisha
@daysofisha 5 ай бұрын
උඩ description එකේ තියෙනෝ...👆👆
@funkyworm9674
@funkyworm9674 5 ай бұрын
BYOB tiyeda
@daysofisha
@daysofisha 5 ай бұрын
Talk karala daganna puluwan. Eke manageraya patta hodai. Yanna kalin call ekak dila yanna
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 5 ай бұрын
"පත" කියලා ටයිප් කරන කොට හොද පැහැදිලි ෆොන්ට් එකක් යුස් කරන්න නෙ 🥴👍
@daysofisha
@daysofisha 5 ай бұрын
අම්මෝ. දැන්නේ තේරුනේ...😂🙏
@NiroshikaShamali-vx3jr
@NiroshikaShamali-vx3jr Ай бұрын
ඔච්චර කන්න එපා ඔයා මහත් වෙයි 😂
@daysofisha
@daysofisha Ай бұрын
@@NiroshikaShamali-vx3jr ඔව් හැබැයි,දැන්නම් බඩත් චුට්ටත් වැඩී වගේ..🥺
@NiroshikaShamali-vx3jr
@NiroshikaShamali-vx3jr Ай бұрын
@@daysofisha එකනෙ කියන්නෙ 🫣
@SriyaniFernando-p8b
@SriyaniFernando-p8b 5 ай бұрын
😋😋😋👍
@daysofisha
@daysofisha 5 ай бұрын
Thanks sriyani ❤️
@piumianurada9337
@piumianurada9337 5 ай бұрын
Thai food kiyanne Thaiwan neme yako Thailand. Yaluwata eka kiyala denna wei 😅
@daysofisha
@daysofisha 5 ай бұрын
😂😂🤭
@nuwankumara3965
@nuwankumara3965 5 ай бұрын
පලයන් බං යන්න බයිලා ගහන්නේ නැතුව මායි ළමයි ආවා කන්න ඕකට වැඩ කරන එවුන් ටික නම් සුපිරි කෑම නම් මෙලෝ රහක් නෑඅන්තිමට ඔතලත් දෙන්න ඇහුවා😊😊😊
@malanfernando2345
@malanfernando2345 5 ай бұрын
ගණන් කියපන් මල්ලි
@daysofisha
@daysofisha 5 ай бұрын
Description eke thiyenoo..❤️
@Sapumallahiru820
@Sapumallahiru820 5 ай бұрын
❤❤
@daysofisha
@daysofisha 5 ай бұрын
❤️❤️😊
@chamodprabashwara753
@chamodprabashwara753 5 ай бұрын
😎❤️
@daysofisha
@daysofisha 5 ай бұрын
❤️❤️🤗
@IhalagePriyantha
@IhalagePriyantha 5 ай бұрын
හබ්ෆ්
@daysofisha
@daysofisha 5 ай бұрын
🤭❤
@radishankavinda
@radishankavinda 5 ай бұрын
නෙරා😂
@daysofisha
@daysofisha 5 ай бұрын
එයා ආතල් එකක් දෙනවමනේ කොහොමත් 😁
@ChathuraLakshan-ey4ef
@ChathuraLakshan-ey4ef 5 ай бұрын
Ayye mata oyage 4n number eka denna vadagath deyak katha karanna
@daysofisha
@daysofisha 5 ай бұрын
Me video eke description wala pahala thiyei mage fb page ලින්ක් eka. Eke number eka dala thiyei malli..
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
ශිරන්ති රාජපක්ෂත් CID ට ? | APPLE KADE NUWAN
15:27
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 46 М.