ජර්මනියේ ජීවත් වෙද්දි සතියකට අවශ්‍ය කරන කෑම සහ යන වියදම.

  Рет қаралды 3,320

MrDulaj

MrDulaj

Күн бұрын

Пікірлер: 63
@chaminvimukthi1815
@chaminvimukthi1815 7 ай бұрын
ජයවේවා අයියේ❤️
@milannonis9677
@milannonis9677 4 ай бұрын
Aiya oyage video aka baluwa godak dewal denagaththa thawa me wage video essarahata karanna 👍 God Bless You!
@mrdulaj
@mrdulaj 4 ай бұрын
වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි ❤️🙏 තවත් අයට බලන්න පුලුවන්නම් Share කරලා උදව්වත් දෙන්න..
@SHOOTER12483
@SHOOTER12483 7 ай бұрын
See you in next year brow !
@mrdulaj
@mrdulaj 7 ай бұрын
❤️🙏
@captainnemo3958
@captainnemo3958 7 ай бұрын
මමත් ආසම රටක් Germany ❤ දවසක එන්න ට්‍රයි කරනවා ❤❤😊😊😊
@mrdulaj
@mrdulaj 7 ай бұрын
අනිවාර්යෙන්ම එන්න.. ස්තුතියි වීඩියෝ එක බැලුවට. පුළුවන්නම් Video eka share කරන උදව්වත් දෙන්න ❤️🙏
@CeylonBoy4643
@CeylonBoy4643 7 ай бұрын
Niyamai favorite 🇩🇪
@mrdulaj
@mrdulaj 7 ай бұрын
Thanks ❤️🙏
@MSsajani-u9f
@MSsajani-u9f 7 ай бұрын
👍👍👍
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 7 ай бұрын
Ada machan Oyagae video eka dakkae maru….. Ireland walath LIDL tynwa eka ALDI th tynwa Ewa tamai budget supermarket apita yanna puluwan Ewa….
@mrdulaj
@mrdulaj 7 ай бұрын
ඔව් ඒක ඇත්ත ගොඩක් ස්තුතියි වීඩියෝ එකක් බැලුවට❤️🙏
@Chamitha.N
@Chamitha.N 7 ай бұрын
👍🏻👍🏻👍🏻👏👏
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 7 ай бұрын
කවදාවත් රටවල් වල බඩු මිල ලංකාව එක්ක මුදල් ඒකකයට හරවලා බලන්න එපා මොකදා ලංකාවට වඩා පඩියක් හම්බ වෙන නිසා කරන්න ඕනි ඔහෙ දවසට හම්බ වෙන පඩියත් එක්ක සසදන එක ඔහෙ වියදම එතකොට එනවා සුපිරි අදහසක් මම හිතනවා ඔය බඩු ටිකට ගිය මුදල දවසකින් හෝ දෙකකින් හම්බ කරන්න පුලුවන් කියලා එහෙම බැලුවොත් ඉතින් 59000 කියන්නෙ එහෙම ලොකු ගානක් නෙමෙයි✅📍
@mrdulaj
@mrdulaj 7 ай бұрын
ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@nadeejahimal8558
@nadeejahimal8558 7 ай бұрын
Aiye oya germanye settle une kohomada kiyala video ekak karanna ko . ❤❤❤
@mrdulaj
@mrdulaj 7 ай бұрын
කරන්නම්ස් ,ස්තුතියි වීඩියෝවට බැලුවට ❤️🙏
@RadeeshaOfficial
@RadeeshaOfficial 7 ай бұрын
අයියෙ සරනාගත වීසා ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න
@mrdulaj
@mrdulaj 7 ай бұрын
මම ඒ ගැන හොඳට හොයලා බලලා video එකක් කරන්නම්, ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@ChamodPriyashan-bu6ov
@ChamodPriyashan-bu6ov 7 ай бұрын
😄😄 අපොයි යමල්ල උබල ලන්කාවට සාප😄😄
@captainnemo3958
@captainnemo3958 7 ай бұрын
8:12 අර යන fork lift එක වගේ මැෂින් එක auto වැඩ කරන එකක්ද නැත්නම් මනුස්සයෙක්ද ඒක අරන් යන්නේ 🙄👍😊🤗
@mrdulaj
@mrdulaj 7 ай бұрын
මනුස්සයෙක් අරන් යන එකක්..
@captainnemo3958
@captainnemo3958 7 ай бұрын
@@mrdulaj 🤗
@ravindu_sandaruwan
@ravindu_sandaruwan 7 ай бұрын
අයියෙ Masters degree එකකට එන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න....♥️
@mrdulaj
@mrdulaj 7 ай бұрын
ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@dilanislg62
@dilanislg62 7 ай бұрын
ඇත්තටම මල්ලි ,,මමත් ජර්මන් වල ඔය වගේ ලොකු supermarket එකක් දැකලා නැහැ ,,,,තියෙනවා ,,හැබැයි පොඩි supermarket ,,,❤❤❤ කොහොමටත් ජර්මන් supermarket වල බඩු හරිම ගනන් ,,ස්තුති ඔබට 🙏 කේක් අයිටම් එක දැක්කම පිස්සු වගේ ,,ලස්සනයි ගොඩක්ම ❤❤
@mrdulaj
@mrdulaj 7 ай бұрын
ඔව් ඒක ඇත්ත ජර්මනියේ ඒ වගේම ලොකු Supermarket නැහැ. France බේකරි field එකට ගොඩක් දක්ෂයි. ඒක නිසා ගොඩක් රස කෑම තියෙනවා .. ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@allslgr397
@allslgr397 7 ай бұрын
German tap water is best.I don’t know why you buy this 😊
@mrdulaj
@mrdulaj 7 ай бұрын
ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@ThisaruThiwanka_99
@ThisaruThiwanka_99 7 ай бұрын
Brother water line yanne ndd ohe ? Ewan bonna barida 🤔
@mrdulaj
@mrdulaj 7 ай бұрын
Waterline තියෙනවා නමුත් මේ යුරෝපයේ කවුරුත් වතුර ටැප් වතුර බොන්නේ නැහැ , බෝතල් වතුරේ විතරයි බොන්නෙ.. නමුත් අවශ්‍ය නම් ටැප් වතුරත් බොන්න පුළුවන්.. ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@allslgr397
@allslgr397 7 ай бұрын
⁠ France spain වගේ රටවල Tap වතුර බොන්නෙ නැහැ නමුත් ජර්මනියේ Best Tap water තියෙන්නේ මම වැඩ කරන කැම්පස් එකේ බොන්නේ Tap water😊
@ThisaruThiwanka_99
@ThisaruThiwanka_99 7 ай бұрын
@@allslgr397 ❤️
@gjdilhara2538
@gjdilhara2538 7 ай бұрын
Subscribed කරා අයියෙ අයියා යුරෝපෙට ඉස්සෙල්ලාම ආපු විදිය ගැන වීඩියෝවක් කරන්න කෝ, දැන් ජර්මනියෙ ඉන්නෙ කොහොමද ? අයියාට pr , schenagan එහෙම තියෙනවා ද ඒවා ගැන❤❤ අයිය කරන ජොබ් එක මොකක්ද
@mrdulaj
@mrdulaj 7 ай бұрын
ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏
@sugathjayantha5907
@sugathjayantha5907 7 ай бұрын
ethin ban tap wathura bipan ko
@mrdulaj
@mrdulaj 7 ай бұрын
ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@osaboy_official
@osaboy_official 7 ай бұрын
Sub kra ayya ❤✨️
@mrdulaj
@mrdulaj 7 ай бұрын
❤️🙏
@gjdilhara2538
@gjdilhara2538 7 ай бұрын
ගෑස් වතුර කියන්නේ මොනාද ඒවා බොන්න බැරි ද
@DiliniBiyagama
@DiliniBiyagama 7 ай бұрын
බොන්න පුලුවන්. බොන්න තමයි ඒ වතුර තියෙන්නෙ. අපි sprit බොනකොට ගෑස් වගේ එන්නෙ. ඒ වගේ මේ වතුර එක. කාබන් අම්ලය කියන දේ .
@dilanislg62
@dilanislg62 7 ай бұрын
ගෑස් වතුර කියලා කියන්නේ ,,මම හිතන විදිහට සෝඩා ම්ශ්‍ර වතුරට ..තමයි ගෑස් වතුර කියලා කියන්නේ ..
@IrajAdithya
@IrajAdithya 7 ай бұрын
ඒක බොන්න පුලුවන් බොද්දි බුබුලු බුබුලු එනවා😊😊
@milannonis9677
@milannonis9677 4 ай бұрын
Aiya germany yata wada france wala badu labaida?
@mrdulaj
@mrdulaj 4 ай бұрын
ඔහු සමහරක් බඩු ජර්මනියට වඩා ලාභයි
@MalkiNavodya-ni6ic
@MalkiNavodya-ni6ic 7 ай бұрын
Germany wala kohed ayye
@mrdulaj
@mrdulaj 7 ай бұрын
Weil am Rhein.. ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏
@MalkiNavodya-ni6ic
@MalkiNavodya-ni6ic 7 ай бұрын
@@mrdulaj mama inn Wehr wala
@evankamaha3999
@evankamaha3999 7 ай бұрын
WOOOOW💃🤍
@udeehanjana6142
@udeehanjana6142 7 ай бұрын
Average job ekkin maseta kiyak wage earn krnna puluwan da
@mrdulaj
@mrdulaj 7 ай бұрын
මම ඊළඟට කරන වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්
@shanisilva6389
@shanisilva6389 7 ай бұрын
ගෙවල් කුලිය, ලයිට් වතුර බිල් ?
@mrdulaj
@mrdulaj 7 ай бұрын
මම ඊළඟට කරන වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 7 ай бұрын
රුමේනියාවෙ ඉන්න කෙනෙකුට ජර්මනියට එන්නෙ කොහොම ද
@mrdulaj
@mrdulaj 7 ай бұрын
මම ඊළඟ වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්❤️🙏
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 7 ай бұрын
@@mrdulaj thank you brother
@GamingJr-h2v
@GamingJr-h2v 3 ай бұрын
Aiya ohe karana job ek mokkda
@mrdulaj
@mrdulaj 3 ай бұрын
මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා එක බලන්න❤️🙏
@pasindu_supun_
@pasindu_supun_ 7 ай бұрын
අයියගෙ පඩිය එක්ක බලද්දි සතියකට වියදම් වෙන ගාන ලොකු ගානක්ද? පොඩි ගානක්ද?
@mrdulaj
@mrdulaj 7 ай бұрын
මම ඒක ගැනීම ඊළඟට වීඩියෝ එකක් කරන්නම්, ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏
@dilaniprasadika6118
@dilaniprasadika6118 7 ай бұрын
බත් කන්නේ නා
@mrdulaj
@mrdulaj 7 ай бұрын
මම ඊළඟට කරන වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්
@MSsajani-u9f
@MSsajani-u9f 7 ай бұрын
👍👍👍
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
ඉතාලියෙන් පිටුවහල් කල තරුණයා 🇮🇹
5:16
Nishan chathuranga(sudda)🇮🇹
Рет қаралды 21 М.