ජර්මනියෙත් බඩු ගණං ගිහින්ද?| Daily Life Vlogs Sinhala Grocery Shopping Video Sinhala Vlogs in Europe

  Рет қаралды 9,661

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

6 ай бұрын

ජර්මනියෙත් බඩු ගණං ගිහින්ද?| Daily Life Vlogs Sinhala Grocery Shopping Video Sinhala Vlogs in Europe
අද අපි ඔයාලට අරගෙන ආවේ ජර්මනියේ පොඩි Grocery Shopping වීඩියෝ එකක්.
ජර්මනියෙත් බඩු ගණං ගිහින්ද?
ජර්මනියේ බ්ලූ ලේබල් එකක බිල කීයද?
ජර්මනියෙත් බී ලූණු ගණංද?
අල ලාබයිද?
අපිත් එක්ක Germany Supermarket Tour එකක් ගිහින් බලමු.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
DJI Mic
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ජර්මනියේ උසම කන්දට නැග්ගා : • ජර්මනියේ උසම කන්දට නැග...
ලෝකේ ලස්සනම ගමක් | Hallstatt Austria : • ලෝකේ ලස්සනම ගමක් | Hal...
ලෝකේ ලොකුම අයිස් ගුහාව | Eisriesenwelt : • ලෝකේ ලොකුම අයිස් ගුහාව...
ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රියාවට පයින් ගියා : • ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රි...
ජර්මනියේ Castle එකක ඇතුලට යමු : • ජර්මනියේ Castle එකක ඇත...
Beauty of Autumn in Germany : • Beauty of Autumn in Ge...
Home Garden Tour in Germany : • ජර්මනියේ සුද්දන්ට ගහලා...
Greece Travel Videos :
ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
-------------------------------------------------
sinhala grocery shopping video, daily life vlogs sinhala, sinhala vlogs in europe, germany sinhala vlogs, how to plan weekly grocery, Travelling Lovebirds, europe travel sinhala, Grocery shopping couple

Пікірлер: 131
@LKTitan01
@LKTitan01 6 ай бұрын
Amo Carrots 3 kg = Jack D. 😂 Germany enna thawa assa hithenwa
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
හම්මෝහ් ඒක 🤣🤣🤣
@LKTitan01
@LKTitan01 6 ай бұрын
@@travellinglovebirds 😂
@malshanhasaranga.
@malshanhasaranga. 6 ай бұрын
Nice 😍 hamoma illapu video ekak ne bro❤️
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඔව් ඔව්. ඒ නිසාම අරන් ආවේ.. 🥰
@antonnilanfernando5289
@antonnilanfernando5289 6 ай бұрын
Jaya wewaa 2tama
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you so much 🇩🇪♥️
@Yomal_Tacion
@Yomal_Tacion 6 ай бұрын
Adanam supiri vlog ekak ❤😊
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you very much ♥️😍🇩🇪
@ShehanAkash-gk4uy
@ShehanAkash-gk4uy 2 ай бұрын
Video eka ලස්සනයි 😊💗
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
@thilakwijebandara9047
@thilakwijebandara9047 Ай бұрын
Dennage vidiyo balanawa lasshanai matath ashai halo anna
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ♥️🤗
@renukasenavirathna3751
@renukasenavirathna3751 Ай бұрын
මල්ලි නංගි මම ඔයාලා දෙන්නට ආදරෙයි.. මම කුරුණෑගල නිලන්ති අක්කා.. ලගදි තමයි ඔයාලගේ වොලොග් බලන්නේ ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
🥰🥰🥰
@erandathimohottala610
@erandathimohottala610 6 ай бұрын
Super video.
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you very much!
@CeylonBoy4643
@CeylonBoy4643 6 ай бұрын
Maru maru
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank You ❤️
@tiffanyava3374
@tiffanyava3374 5 ай бұрын
Ane akki oya godak lassanai.akki oya nails hadanna oyata lassanata tiyei eka
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Ane darling thank you so much 😊 aniwa try karanam ❤️💜
@naveenweerarthana4613
@naveenweerarthana4613 6 ай бұрын
supiri
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you 😊🇩🇪♥️
@IruAndOpa
@IruAndOpa 6 ай бұрын
😍
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
❤❤🤗
@mddllakshan
@mddllakshan 5 ай бұрын
අඩේ මමත් අනිවාර්යයෙන්ම ජර්මනි එනවෝ 😍🥰
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
එන්න එන්න 😍😍
@wasantharupasinghe5559
@wasantharupasinghe5559 6 ай бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
🥰🥰
@Shan.Malawenna
@Shan.Malawenna 6 ай бұрын
damma comment ekak
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
🥹 Thank you 😊
@LiTTyA-k8g
@LiTTyA-k8g 6 ай бұрын
bio ganna kota ganm wadi . anika rewe eka poddk ganm wadi aldi wage ganm adui
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඔව්. ඒ වුණාට අපිට අනිත් ඒවා ටිකක් දුර වැඩියි. ඒ නිසා දැන් මේකටම හුරු වෙලා 🥲
@dimanthasanjula9495
@dimanthasanjula9495 6 ай бұрын
🔥🔥🔥🔥🔥
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
😍🇩🇪♥️
@silva1675
@silva1675 6 ай бұрын
malli mage putha inne rumaniawala April wala withara germanwalata enna eyata shapot ekak denna puluwanda
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
අපේ facebook page එකට mesage එකක් දාන්න කියන්න.
@TharikaNilupul
@TharikaNilupul 6 ай бұрын
❤🎉
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
🥰🤗
@AB-ce6qk
@AB-ce6qk 6 ай бұрын
❤maru
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️🤗
@oshadhaathukorala9931
@oshadhaathukorala9931 6 ай бұрын
❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
❤️🥰🤗
@anojakannangara5174
@anojakannangara5174 6 ай бұрын
Nice one.. Me video ekata adala deyak nam nemei Nursing walata germany awoth family genna ganna godak kal yanawada kiyla dannawada?
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Job එක හම්බවුණාට පස්සේ නම් ගන්න පුළුවන් ඉක්මනට
@Madu941
@Madu941 3 күн бұрын
Oh yeah 😂
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
♥️♥️
@user13gfwrgetywkiydt
@user13gfwrgetywkiydt 6 ай бұрын
Habai masetama 320i ne. loku awulakuth na
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
දැන් ටිකක් ගණං වැඩියි හැබැයි. 🥺
@ninjamaster932
@ninjamaster932 6 ай бұрын
Nice video ❤ BTW I'm curious about one thing. I've seen so many videos on different KZbin channels maintained by Sri Lankans living in other countries. Is it allowed to video inside the supermarkets etc? In Sri Lanka some places they've displayed taking photographs are prohibited.
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you 🙏 Actually we should ask first to do videos
@ninjamaster932
@ninjamaster932 6 ай бұрын
I just asked because I was curious. Don't stop your good work. If that is not gonna cause you any trouble 🙂
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you very much 🥰
@ithebose6212
@ithebose6212 6 ай бұрын
lokuida bn ohe
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ලොකු ඒවත් තියෙනවා. පොඩි ඒවත් තියෙනවා 😌
@Madu941
@Madu941 3 күн бұрын
Please oh yeah kiyla withrak kiyanna epa akke patta kethai. Aiya mara lassnai wade karan yanwa
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
මම අයියා. ඔයාට ඒක කැතයි නම් ඔයා බලන්න එපා නංගි. වයිෆ් කතා කරන විදිය මට අවුලක් නැතිනම් ඔයා ඒක අවුලක් කරගන්න එපා. පට්ට කැතයි නම් අකමැති නම් නොබලා ඉන්න. කිසිම තරහක් නැහැ 🤗 (කියන්නේ Oh yeah කියලා නෙවෙයි Ja(යා) කියලා. ජර්මන් වලින් Ja කියන්නේ ඔව් කියන එක)
@madushadesilvajayasuriya1106
@madushadesilvajayasuriya1106 6 ай бұрын
ඔයාලා ගත්ත පොල්කිරි එක ලංකාවේ එකක් තමයි . අර පෙන්නපු යූරෝ පහයි ගානේ සුදුපාට බෝතලේ තියෙන්නේ පොල්තෙල් . අපි ගන්නෙත් ඔය පොල්කිරි එක තමයි . ඒකයි මම දන්නෙ . පොල්තෙල් එකත් ඉඳහිට පාවිච්චියට ගන්නවා . Good video ❤
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඒ සිරාවට? අනේ මන්දා ඉතින්. වයිෆ් කියනවා. මං අහනවා. 🤭🤪
@madushadesilvajayasuriya1106
@madushadesilvajayasuriya1106 6 ай бұрын
@@travellinglovebirds බලන්න , පොල්කිරි ටින් එකේ ඉස්සරහ aus sri lanka කියලා ගහලා තියෙනවා 😀
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඔව් නේ. දැන් බැලුවේ. තියෙනවා නේන්නන්.
@Madu941
@Madu941 3 күн бұрын
Ja Hari yeah hari bro pada danna one ne German awith aurudu kiyada aurudu 10 kwath nam kamak ne 😂
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
අවුරුදු 10ක් වුණාම පඩ දැම්මට කමක් නැද්ද? ඊට කලින් එහෙම කරන්න ඔයාගෙන්ද අවසර ගන්න ඕනි. ආ මේ මධූ නේද? අනේ ප්ලීස් මධූ කියන්නකෝ 🥹
@nc627
@nc627 6 ай бұрын
මෙහෙ ඇවිල්ල බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකකට ගියා අද පලවෙනි වතාවට. මුලින්ම කියන්න ඕනෙ බඩු ටික අරන් කැෂියර් ලඟට ගියාම ආගම ජාතිය මුකුත් ෆෝම් එකක පුරවල දෙන්න කිව්වෙ නෑ ලංකාවේ වගේ, බඩු ටික දුන්න සල්ලි ගෙව්වා. ඒ වගේම වැඩ කරන මිනිස්සු හරිම සුහද ශීලී, ගුඩ් මෝනින් සර් කියල සිනාමුසු මූනෙන් මාවයි පව්ලයි පිලිගත්තෙ. ඒ වගේම මාරු තියෙනවද සර් වගේ කතා මුකුත් නෑ, ක්‍රෙඩිට් කාඩ් වගේ නවීන ක්‍රම වලින් ගෙවන්න පුළුවන් ඕන දේකට. අනිත් එක ෂොපින් බෑග් වල බඩු උස්සන් යන්න ඕනේ නෑ කාට් එකේ දාගෙන එලියටම අරන් යන්න පුළුවන්. අනිත් එක එහේ ඕනෙම අවශ්‍යතාවකට බඩු වෙනම වෙන් කරල තියෙනව. "නව යොවුන් පුතාට ස්වයන් වින්දනේ යෙදී ශුක්‍රානු පිස දැමීමට ටිෂූ" කියල වෙනම අයිල් එකක් තියෙනව. මෙහෙනන් ළමයෙක් ලිංගය අල්ලලා හවු උනත් මරන් කන්න හදන්නෙ. ඒ මිනිස්සුන්ට ඒව මැජික් නෙමෙයි. මමත් පුතාට "උකු වශයෙන් පිට වීමට" කියල ලේබල් කරල තිබ්බ ටිෂූ බොක්ස් එකක් අරන් දුන්න. මන් කිව්ව "පුතේ දියර වගේ යනවනං කියන්න අපි ප්‍රඩක්ට් එක මාරු කරමු" කියල. දෙමව්පියො වශයෙන් අපිත් මේ රටවල් වල දියුණුවට හැඩ ගැහෙන්න ඕනෙ. මට ඉතින් උඹල වගේ ඔය ගෝත්‍රික දූපතේ හිර වෙලා දුක් විඳින උන් ගැන දුකයි (පොඩ්ඩක් හිනත් යනවා උඹල ගැන හෙහ් හෙහ්). පුළුවන්නන් ඔය අපායෙන් මිදිල යන්න බලපල්ලා. අපිනන් මේවයින් ගැලවිලා ගිහින් තියෙන්නේ. බායි.
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
?
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 ай бұрын
😮😮😮😮
@dcp6830
@dcp6830 6 ай бұрын
Mama danata language study karanawa. Issarahata meet wemu dawasaka
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
අනිවාර්‍ය්‍යෙන්ම ❤️🤗
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
ඔයාට හෙම්බිරිස්සාව උනාට.ඔයාගෙ මහත්තයාට හෙම්බිරිස්සාව නැනෙ...ලංකාවෙ..කොත්මලෙ..අයිස් ක්‍රිම්..ලීටර් 01අටසිය..අසුවයි
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
නෑ දෙන්නටම හෙම්බිරිස්සාව තිබුණා ඒ දවස් වල
@hasinduhasaranga9331
@hasinduhasaranga9331 6 ай бұрын
අයියෙ agriculture sector එකෙ university degree තියන අයට jobs නැද්ද ? ජර්මනියේ agriculture sector එකෙ තියෙන්නේ labour jobs විතරද? 😊
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඒ ගැන නම් අදහසක් නැහැ.
@EverythingEsala
@EverythingEsala 3 ай бұрын
මට Germany වලට දින 90 වීසා ලැබුණා Job offer එකත් සමග. Germany වලට ඇවිල්ල වීසා දීර්ඝ කරගන්න ඕනේ. මට ලැබුණේ Fast Track කියන වීසා. Airport එකේදි ahanwada SLBFE එකේ registered කියලා? Fast track කියන වීසා එකේදි අපි SLBFE එකේ registered වෙන්න ඕනේ නැද්ද? පැහැදිලි කරන්න.
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
අපිට නම් එහෙම අවශ්‍ය වුණේ නැහැ. දැන් එහෙම අවශ්‍යතාවක් තියෙනවද දන්නෙ නෑ.
@EverythingEsala
@EverythingEsala 3 ай бұрын
​@@travellinglovebirdsඔයාලා ආවේ මොන කාලෙද? කාගෙන්ද මම මේ ගෙන අහන්න ඕනේ? දැනුවත් කරන්න පුළුවන් නම්
@Onilc
@Onilc 2 ай бұрын
Danna widihata reg wenna point ekak tiyanawa airport eke poddak hoyala balanna
@shan.d.madawa2121
@shan.d.madawa2121 Ай бұрын
German වල සාමාන්‍ය සේවකයෙක්ගෙ මාසික වැටුප කීයක් විතර තියනව ද අයියා
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Google කරලා බලන්න ඕනි
@nandanapremalalmallawaarch8523
@nandanapremalalmallawaarch8523 6 ай бұрын
😂😂😂😂😂
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
🫣
@AB-ce6qk
@AB-ce6qk 6 ай бұрын
German enna asi ❤
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Enna ❤️❤️
@AMokoOithinMokada
@AMokoOithinMokada 2 ай бұрын
Olive හොදයි කන්න බබා 😂
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
😝🤭🥰
@DineshJayasiri
@DineshJayasiri 6 ай бұрын
nice
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you so much 😊🇩🇪♥️
@user-yf2oe7ye6t
@user-yf2oe7ye6t 2 ай бұрын
germen walinnuth poddak katha karanna
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
German තවම බැහැ අපිට
@dimanthasanjula9495
@dimanthasanjula9495 6 ай бұрын
Rewe eke vegitables and fruits ganan mahaththayo 😂😂
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඒ වුණාට බඩු කොලිටි. 😎
@rnimantha-v8k
@rnimantha-v8k 6 ай бұрын
Salli hambakaranna puluwnne lankawata wada❤
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
@cricketbuzz67 ඔව් ඉතින්. ආදායමට සාපේක්ෂව වියදම හැදෙනවා
@rnimantha-v8k
@rnimantha-v8k 6 ай бұрын
Student vidihata awoth part time krl shape krgnn puluwnd
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඔව්. පුළුවන්
@Madu941
@Madu941 3 күн бұрын
😂
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
🤗
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
ඇයි අනේ ඔච්චර.ලෝබ..
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ඇයි ඔයා එහෙම අහන්නේ?
@ewanvevo5491
@ewanvevo5491 6 ай бұрын
කෝ බං අයියේ මේවගෙ හිම ? 🤔🤔
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Winter එකේ හැමදාම හිම නෑ මෙහේ. Enjoy කරන්න ඕනි ප්‍රමාණය විතරයි වැටෙන්නේ 🤪🤭
@thakshilajayani449
@thakshilajayani449 Ай бұрын
Rent eka kiyak gnnwada?
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
මාසෙකට යුරෝ 1590යි අපි ඉන්න තැනට
@thakshilajayani449
@thakshilajayani449 Ай бұрын
@@travellinglovebirds Geyak kiyal vithara wenawada?
@lahiruchathuranga9410
@lahiruchathuranga9410 6 ай бұрын
Bonna nam pitarata yanna oni 😂
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Anna aththa ewanam ganan adui 🥹😂😜🇩🇪
@malinduguruge
@malinduguruge 6 ай бұрын
Ayiye oya A/L walata monada kare
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Maths
@batheegamakanthi1512
@batheegamakanthi1512 2 ай бұрын
Prononcer s'il vous plaît tous les légumes la langue allemande, salut
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Sorry. We don’t know German yet. We will try next time.
@hitravelers7637
@hitravelers7637 6 ай бұрын
Eheth echchara laba na neda
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
සමහර දේවල් ලාබයි.🫣🇩🇪
@mila--8927
@mila--8927 6 ай бұрын
Laba nounath ehe salary wadi ne. Ehinda echchra ganak na
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ඔව් හැබැයි
@srimanthaperera
@srimanthaperera 6 ай бұрын
පලවෙනි පාරට බඩුගන්න ගිහින් තියෙන්නේ වගේ😅😅
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
දවස් 5ක නිවාඩුවකට පස්සේ ගියේ. ඒකයි 😅
@ns7925
@ns7925 2 ай бұрын
ඔයාල job කරනවද ජර්මනියෙ
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව්. Software Engineer කෙනෙක්
@ns7925
@ns7925 2 ай бұрын
@@travellinglovebirds ජර්මන් කොහෙද
@kusalthiranjeeva6958
@kusalthiranjeeva6958 6 ай бұрын
ඉතාලි වලට සාපෙක්ශව ගනන් වැඩි බඩු මිල නේද ?
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Munich expensive city එකක්ලුනේ. මෙහේ වැඩි ඇති ඒ නිසා
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 6 ай бұрын
බෝරැ කියන්න එපා හෝදේ
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
මොනාද බොරු ? 🤔
@tharindumadushanka6233
@tharindumadushanka6233 6 ай бұрын
ඇයි අක්කා හැම දේටම යා යා ගාන්නෙ .එයාට සිංහල අමාරුද
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Ja (යා) කියන්නේ ජර්මන් භාෂාවෙන් ඔව් කියන එක. මෙහේ මිනිස්සු එක්ක කාලයක් ජීවත් වෙනකොට ඒ වචන නිකංම කියවෙන ඒවා බවට පත් වෙනවා. එහෙම රටක කාලයක් ජීවත් වුණොත් ඔබතුමාටත් ඒක තේරෙයි. ඔබතුමා දුරකථනයට Phone එක කියලා පාවිච්චි කරන්නේ සිංහල අමාරු නිසා නෙවෙයි නේ. අන්න ඒ වගේ. 🤗
@tharindumadushanka6233
@tharindumadushanka6233 6 ай бұрын
@@travellinglovebirds එහෙම අත්දැකීමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.බලමු එදාට...අදහස් දැක්වීමට ස්තූතියි මහත්මයා
@shanulakshika
@shanulakshika 6 ай бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
😍♥️
@user-oz2tr1vo4v
@user-oz2tr1vo4v Ай бұрын
❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
❤🤗
@Madu941
@Madu941 3 күн бұрын
😂
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
🤗
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 63 М.
Grocery Shopping in UK | සතියකට ඕන බඩු ගමු
19:23
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 112 М.
අපේ ජර්මන් මිතුරිය | Coffee Evening at a German Friend's Place | Life in Germany Vlog |
22:22
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 3,4 М.
Grocery Shopping in UK | Tesco එකෙන් සතියකට ඕනෙ බඩු ගමු
40:19
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 10 М.