කුඩාපීල්ලෙ යන්න එපා | Gura is in Trouble with Timber Smugglers at Egaloya-Delmella-Kudapeella

  Рет қаралды 90,251

Mr. Gurusinghe

Mr. Gurusinghe

Күн бұрын

Пікірлер: 807
@piuminisansala2224
@piuminisansala2224 3 жыл бұрын
ගුරුසිංහ කියන්නෙ පරිසරයට ආදරය කරන බයික් එකටත් එ වගේම ආදරය කරන youtuber කෙනෙක්. එතකොට මෙතන comment කරල තියෙන සමහර අය මගේ ආදරණීය මගෙන් ඉගෙනගත්ත දරුවෝ. අවු. 6ක් පිට ගමක ඉදන් ගිහින් මම දන්නවා දෙල්මෑල්ල කියන්නෙ හරිම ආදරණීය මිනිස්සු ඉන්න ගමක්. අවු.23 න් සේවයට ගිය මාව ගමේ මිනිස්සු හැමෝම අදුරනවා. ගෞරවයෙන් සලකනවා. මෙතන තියෙන්නෙ වැරදි වැටහීමක් වගේ මට පේන්නෙ. ගුරුසිංහලගෙ බයික් කැපුවෙ ඒ ගමට එනවට අකමැති ගස් කපන මිනිස්සු වෙන්න ඕන. ඒ වගේම බීගෙන කාගෙන ඇටඹ ඇල්ල සහ කුඩා පීල්ල විනාස කරන සවුත්තු සංචාරකයන්ගෙන් එහෙට අඩුවක් නෑ.. නවත්තන්න ඕන එහෙම අය මිසක් ගුරුසිංහල වගේ කන ටොපි කොලෙත් බෑග් එකේ දාන් එන අය නෙමෙයි. එකෙක් දෙන්නෙක් ටයර් කපපු පලියට මෙතනට නොයා ඉන්න එපා. යන්න.. පුලුවන් නම් මෙතන කුණු සුද්ද කරන්න. ගමේ හොද මිනිස්සුන්ව අදුරගන්න. ඒ අයම ඔයාලය උදව් කරයි..😊
@AkiVlogsSL
@AkiVlogsSL 3 жыл бұрын
අපිත් කැමතී මිස්. ඒත් අපිට ඒවට එයාලා උදව් කරන්නෙ නෑ..කෙලින් කිව්වානම් නාන්න එපා මල්ලි යන්න කියලා. අපි කිව්ව වෙලාවෙම ආයිත් එනවා. අපිට ඒම කාටවත් කරදරයක් කරලා පුරුද්දක් නෑ 💔
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ගමේ හොඳ මිනිස්සු බොහොමයක් ඇති පියුමි. අපි අපිට වෙච්ච පාඩුව දරාගෙන පැත්තකට උනා. ආයෙ යන කෙනෙක්ට මේ වගේ කරදරයක් නොවෙන්න මිනිස්සුන්ව දැනුවත් කලා. ඒ වගේ මේක හැමෝම දැනගනියි කියලා නොහිතපු ඔය ගමේ සමහර මිනිස්සු දැන් එයාලා කරපු දේ හැමෝම දැනගත්තු එකේ ලැජ්ජාව දරාගන්න බැරැව නොයෙක් විදිහට මට තර්ජන බලපෑම් පවා කරනවා. බොහොම කණගාටුයි ඉතිං. 😔
@TheShani2012
@TheShani2012 3 жыл бұрын
ඒ අපේ සෑර් කැලෑ පාලුවන්ට ලබා දුන් ආත්ම විශ්වාසයයි 😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@breadpitt2475
@breadpitt2475 3 жыл бұрын
Oyata lamayek hambunath sir da waga kiyanna one 😂
@AkiVlogsSL
@AkiVlogsSL 3 жыл бұрын
අපේ ටයර් කැපුවට අපේ ගමන නවතින්නේ නෑ නෙහ් ගුරා... මෝඩ නූගත් යක්කු 💔..සොරි ගුරා ❤️✨️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අනිවා බං. අපි අපේ ආතල් එක අහිංසක විදිහට ගත්තා. උන්ගෙ ⁣ගොබ්බකමට උන්ට පුලුවන් දේ උන් කලා. අපි ඉතිං ඕවට කම්පා වෙලා වැඩක් නෑ. 🙂
@pramodjayarathna576
@pramodjayarathna576 3 жыл бұрын
tyre kapuwata api innawa tyre denna
@AkiVlogsSL
@AkiVlogsSL 3 жыл бұрын
@@pramodjayarathna576 horana tyre house 😂😂❤
@kaveeshadilshan5349
@kaveeshadilshan5349 3 жыл бұрын
නූගත් මිනිසුන්ගේ නූගත් වැඩ
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
මහා ජරා මිනිස්සු ඉන්නේ නේද ඔයාලට යන ගමන නවත්තන්න බාධක ඕවට සැලෙන්න එපා ඉදිරියටම යමු😍😍😍😍🤗
@Muditha49256
@Muditha49256 2 жыл бұрын
Aiye duke 200 ekt silencer ekk gahuwoth thel krna gana adu wenwd
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
මීරිගම උනුදිය ඇල්ල බලන්න ගිහින් අපිටත් ගමේ සෙට් එකක් හරි වෙන කවුරු හරි ටයර් කපනවා කියලා ඒ ලග ගෙදරක ඇන්ටි කෙනෙක් කීවා පස්සෙ ඒ ඇන්ටිලගෙ ගෙදර බයික් දාලා ටිකක් දුර පයින් තමා ගියෙ. එතන්ට ගියාම නන් හිතුනා මිනිස්සු යන්නැති එකම හොදයි කියලා පොලිතින් දාලා විනාස කරලා. ඒ ගෙදර ඇන්ටිත් කීවා පුතේ ඔතනට යන අය බොනවා පොලිතින් දාලා විනාස කරනවා ඉස්සර ලස්සන දැන් නෑ කියලා. ඒ වගේම හරි. ඉතින් අපි කීවා අපි බොන්නෙ නෑ ඇන්ටි කියලා ඇන්ටි කියනවා යන හැමෝම කවුද හොද කවුද නරක කියලා හොයන්නෙ කොහොමද කියලා. ඒ කතාව ඇත්ත යන අයගෙන් කවුද හොද කවුද නරක කියලා හොයන්න බෑනේ. එහෙමයි ඇත්තටම පරිසරේට ආදරේ හොද මිනිස්සුන්ට තමා ලොකුම අසාදාරණෙ මෙතන මිනිස්සුන්ගෙ ආකල්ප වල ප්‍රස්නයක් තියෙන්නෙ ටයර් කපන අයගෙයි බීලා ඒ තැන් විනාස කරන අයගෙයි. මාර පවලැවිල්ලක් මේක. කෝකෙන් හරි ලොකුම අසාදාරණෙ වෙන්නෙ ඇත්තටම පරිසරේට ආදරේ විදින්න යන අයට. 😔 ඇත්තම ප්රස්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප වල ඒකනේ අපි තුන්වෙනි ලෝකෙ රටක් වෙන්නෙ..
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක ඇත්ත. හොඳ කවුද නරක කවුද කියලා හොයන්න බෑ. හැබැයං ගස් කපන වැලිගොඩදාන මිනිස්සු පරිසරේට ආදරේ කරන නිසා මෙහෙම කලා කියන්නත් බෑ.
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
සුපිරි patt horana ptte vloe eka patt mr.gurusingha pattq h jayawewaaaa
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍👍
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
පට්ට මචන් එල මේ ඔයා වගේ පාරක d tracer එකක videio එකක් කරපංකෝ බන් ප්ල්ස්ස්
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Balamu bro! 😍
@Asheetheboy202
@Asheetheboy202 3 жыл бұрын
සුපිරි විස්තර කිරිල්ල...බොරු ආටෝපවලට වලට වඩා මේ සෑබෑවට අපි කැමතියි... keep it up👊❤️විඩියෝ එකේ quality එක තැනින් තැන වෙනස් වෙනවා වගේ😁👊❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You! 😍 Go Pro Hero 7 එකෙනුයි 8 එකෙනුයි වීඩියෝ කලේ. චුට්ටක් වෙනස්
@sameeraranaweera7258
@sameeraranaweera7258 2 жыл бұрын
සුපිරි මචං නියමයි
@dilansamaraweera5975
@dilansamaraweera5975 3 жыл бұрын
අයිය ඔයාගෙ වීඩියෝ එක පට්ට ඒ ගියපු තැනත් මරැ.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks malli 😍
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
පරිස්සමෙන් යන්න සහෝ.. මේ වගේ ගමනක් යද්දී අනිවා සෙට් එකක් එක්කම යන්න..😐
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
කවුද හිතන්නෙ මචං කාටවත් කරදයක් නොකර ඔහොම කරයි කියලා
@sachithmenuka6929
@sachithmenuka6929 3 жыл бұрын
මචාන් මොකෝ කියන්නේ සෙට් එකක් යමන්ද? 😂 10-15 වගේ කොල්ලෝ 20-30ක් 🔥🔥🔥 සෙට් වෙලා ආයේ දවසක යන්ද
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අපි උන් එක්ක ඇරගන්න ගිහින් උන්ගෙ තත්වෙට වැටෙන්න ඕන්නෑ බං
@sachithmenuka6929
@sachithmenuka6929 3 жыл бұрын
@@mr.gurusinghe ඇරගන්න නෙවේ බන් 😂 ට්‍රිප් එකක් යමන් 😕
@senarathdissanayaka8378
@senarathdissanayaka8378 3 жыл бұрын
Yamu bn kelawalama emu unata
@isurusampath4027
@isurusampath4027 3 жыл бұрын
Math ano.sat wala yan 30 vithara allala gas badala amu ounwa
@athalproductions7142
@athalproductions7142 3 жыл бұрын
Me tooo
@ravishkavishmitha6426
@ravishkavishmitha6426 3 жыл бұрын
ස ගෙන් දෙන ගැම්මක් තමා.තව ටිකක් කපලම ඉන්නටකෝ😂
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@hasithalakdeepa
@hasithalakdeepa 2 жыл бұрын
ගමන නම් මරු ❤️😍 අර ටයර් කපපු පරයෝ ටික තමා හොයා ගන්න ඕනේ 😪
@tripstorieswithdanu
@tripstorieswithdanu 3 жыл бұрын
කාලකන්නි රටේ ලස්සන පෙන්වන මිනිස්සුන්ට මෙහෙම කරනවට මුන්ට හෙනගහන්න ඔනේ ගුරා අයියේ සැලෙන්න එපා
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@nayanarohitha
@nayanarohitha 3 жыл бұрын
ඕකුන් උල තියන්න ඕනේ 🙄
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
lassanai mr;gurusingha vloge eka supiri brooo
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks 👍
@chintha07
@chintha07 3 жыл бұрын
අවන්කවම කණගාටු වෙනවා.. හේතුකීපයක් නිසා ඔය දේ වෙන්න පුලුවනි. ඔයාලා හරි විදිහට ගමන ගිහින් ආවා❤️. නමුත් ඔහොම යන හැමෝම එහෙම නැහැ. ඔය වැගේ තැනක් කිට්ටුව ඉන්න නිසා මම අත්දැකීමෙන්ම දන්නව මිනිස්සු ඇවිත් හැසිරෙන හැටි. බීල බෝතල් බිඳල නාන තැන් වලට විසි කරනව, අහල පහල ගෙවල් වලට ගල් ගහනව. වගා වලට හානි කරල හරිම පහත් විදියට හැසිරෙන අයත් ඉන්නව. එන්න එපා කියල දැන්වීම් එල්ලුවත් එනව. බොහොම පීඩනයකින් ගමේ මිනිස්සු ඉන්න තැන් තියෙනවා. නූගත් මිනිස්සු ඔය වගේ හැසිරෙනව ඉතින්. නමුත් මේ වගෙ අපරාදයක්නම් කොහෙත්ම හරි කියල අනුමත කරන්න බැහැ. ජය වේවා සහෝදරයා ❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
මේ වැඩේ කලේ ගස්කපන මිනිස්සු. මස්කඩේ මුදලලි හරකා බේරගන්න හදන්නෙ හරකට ආදරේට කියලද හිතෙන්නෙ?
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Gamana patta video eka patta anthimata wela thibba de thamai duka ❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You! 😍
@virajdilshan2155
@virajdilshan2155 3 жыл бұрын
අඩේ හිතුමතේ අපි සෙට් වෙලා ගුරුසිංහ එක්ක ටුවර් එකක් යන්
@Jalla007
@Jalla007 3 жыл бұрын
Aiyage videos nam 🥂
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@dasunnadeesha5692
@dasunnadeesha5692 3 жыл бұрын
Sirawata අඩෝ ඒව මහ සක්කිලි වැඩ කොන්ද පණ නැති පොන්$ හැත්ත තමා ඕව කරන්නේ අයියේ keep it up සුපිරියක් තමා
@isurulakmal6674
@isurulakmal6674 3 жыл бұрын
Ptta ban😍😍😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍👍
@campingfever5299
@campingfever5299 3 жыл бұрын
salenna epa bro .. apita ahuwuna dawasata dennam bastiya aiyalata :D okath athal ekata gamu.. jayawewa bro....
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍🙂
@rameshdushmantha1496
@rameshdushmantha1496 3 жыл бұрын
Video aka supiri bro...ake nemai ara KTM BICKE dial akata pissuda???? Pora bicke akata ardaraya nam naha
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Na na pora bike ekata hena love. Photo ekak ganna one kiyala wathura paara lagata ganna haduwe. Passe wade amarui kiyala therila athariya.
@rameshdushmantha1496
@rameshdushmantha1496 3 жыл бұрын
@@mr.gurusinghe mn danawa ath a wage than walata dana aka dangerous bro akai mn kiuwe
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Ow ow eeka aththa
@usmithrulz9908
@usmithrulz9908 3 жыл бұрын
delmalle kalakanni hitiyata lankawe hoda mnissu inwa,oyatajaya una de gana dukai guru aiye,,,,apita hmadama trawal vlog genna,,,,,gurusingha aiye,,,,jaya wewa,,,,,,,,,
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks malli 👍
@TheSenuuuu
@TheSenuuuu 3 жыл бұрын
Niyamai machan. Godak Hoda advice Tikak labuna. Always enjoy your videos :)
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks 😍
@kalana419
@kalana419 3 жыл бұрын
ගුරා අයියා ........ සුපිරි...♥️ ......♥️......♥️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You malli! 😍👍
@kalana419
@kalana419 3 жыл бұрын
@@mr.gurusinghe හැමදාමත් ආදරෙයි ♥️
@Random-uf3si
@Random-uf3si 3 жыл бұрын
mcn yamu ayeth othanta.... oyawa sambanda karaganne kohomada
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Facebook Page ekata msg ekak danna
@Muditha49256
@Muditha49256 3 жыл бұрын
Ktm 200 ekada vedio eke thiyenne
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Ow ow
@tharidurasanjana6229
@tharidurasanjana6229 3 жыл бұрын
Oya game inne keriyo machan sirawatama. Oya keri game mamath hitiya. Ubala beruna athi
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක තමයි. ඔයිට වඩා දෙයක් උනත් ඔච්චරනෙ. ඇති ඔයින් බේරැණා
@chamindumc1815
@chamindumc1815 3 жыл бұрын
Okunta kapana gahakma agata watenna ona kala kannint tyer kapuw wge newe ublta karadarayak nane a athi ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඔව් ඔයින් බේරැනා ඇති. උන් කරන ඒවා උන්ට ලැබෙයි
@chamindumc1815
@chamindumc1815 3 жыл бұрын
@@mr.gurusinghe අනිවාර්යෙන්ම brother ❤️
@rodadeka823
@rodadeka823 3 жыл бұрын
කාලකණ්ණි ඉන්න රටක් බන් අයියෙ මේක💔💔💔
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒකනම් ඇත්ත.
@gossiplanka1052
@gossiplanka1052 3 жыл бұрын
යාලුවා ඔයාලා ඔය පිහියක් අතේ තියන්න කෙනෙක්ගේ photo එකක් දාලා තියෙන්නේ එයා ඉන්නේ එයාගේ ඉඩම ලග. තේ දාන්න ඉඩම සුද්ද කරනවා. අනික ඕන මෝඩයෙකුට තේරෙනවා ඔය අතේ තියෙන පිහියෙන් මහ ලොකුගස් කපන පිහියක් නෙවේ ඉඩම් එලිපෙහෙලි කරන්න ගන්න පිහියක් කියලා. ඒ විඩීයෝ කරපු තැනට යන්න ඔය තැන පහු කරන් 1km විතර යන්න ඔනී. ඔයාලා ඔය මගින් යන ගමන් විඩියෝ එකෙන් photo එක දාලා කරපු වැඩේ අන්තිමයි. ඒ කෙනාගේ ලමයි පාසලේ ඉගෙන ගන්නවා. මඩ ගහන්න කලින් පොඩ්ඩක් හොයලා ඉන්න. ආදාල නැති අය ගාව ගන්න එපා. කැත වැඩ ඔවා. Viwes ගන්න බලු වැඩ කරන්න එපා.
@chandanapasindu846
@chandanapasindu846 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Niyamayi Brother 👏👏🥳
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You!
@awanthairushan4164
@awanthairushan4164 3 жыл бұрын
me vage dewal unaaama noya hitiot unta ooni de unaa wenawa. 30k 40k vge set ynn puluwnnm hari
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒකත් ඇත්ත
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Mr gurusingha ptta ah halo vidios danaqako දිගටම scuter eka patt ah ela elajayawewaaaa
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks 😍👍
@tharushaniketh869
@tharushaniketh869 3 жыл бұрын
සුපිරි මචම් 😍❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks bro! 😍👍
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
අපිට ලගයි ප්ලේස් 1ක්. අපිත් ගිය දවසක ඕක උනොත් තමයි ඉතිං ගස් කපන් උනුත් වලලන්නේ.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
පරිස්සමින්
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
අපි ගිය දවසක කියන්නම්කො මොකද වුනේ කියලා.
@nilupulnayanamadhu632
@nilupulnayanamadhu632 3 жыл бұрын
ගැම්මට. ❤❤❤❤
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
@@Hidden_traveler93 ado ela bn okunwa walala misak enn epa bn
@mathotasunil4143
@mathotasunil4143 3 жыл бұрын
Aniva..denna gema..
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 3 жыл бұрын
බුලත්සිංහල ගඟවල් ටික,ඇළවල් ටික,දොළවල් ටික ගොඩක් නාන්න ආපු අය විනාශ කරා,අරක්කු බෝතල්,ඉරිකොළ,බියර් ටින් වගේ දාලා😕 මොකද මෙව්වාගේ වතුර ගොඩක් මිනිස්සු බොනවා අපිරිසිදු උනොත් ඉවරයි....ඒක නිසා දැන් පොඩ්ඩක් අකැමැති එනවාට පිට අය.ඒ මොකෝ ලේල්වල,කලු වල,නිල්වක,අක්වක වගේ ගොඩක් තැන් මිනිස්සු ඇවිත් විනාශ කරා.අනික කොරෝනා නිසා ඔය කොහෙකවත් පිට අයට නාන්න දෙන්නේ නෑ.බෝඩ් ගහලා තිබ්බා ගිය දවස් වල නම් ආයේ යනවා නම් ගමේ කොල්ලෙක්ව සෙට් කර ගන්න.හැබැයි කොච්චර කරත් ටයර් එක කපන්න තරම් පහත් වැඩ කරයි කියලා නම් හිතුවේ නෑ
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒවා ඇත්ත වෙන්නැති. ඒත් අතීසාරෙට අමුඩ ගහලා හරියන්නෑනෙ
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 3 жыл бұрын
@@mr.gurusinghe ඕක නම් කාලකණ්ණි ටිකක් කරන්න ඇත්තේ
@chamindasuriyapperuma5609
@chamindasuriyapperuma5609 3 жыл бұрын
Ela bro ❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😊
@praskanthan4543
@praskanthan4543 3 жыл бұрын
Location please
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Don’t go there. It is not safe
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
😢😢😢😢 අන්තිමට වෙච්ච දේට ඇත්තටම දුකයි...😢😐😐
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
අම්මට ආදරෙය අය මේ පැත්තට 😘
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍😍
@PrinceChals1993
@PrinceChals1993 3 жыл бұрын
Hoda set ekak ekka yamuda apith enawa ekenma💪mama Horana balamu mokada kranne kiyala un
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අපි උන්ගෙ තත්වෙට වැටෙන්න ඕන්නෑනෙ මල්ලි. ඒක උන්ගෙ නූගත්කම මෝඩකම
@SuperDjasa
@SuperDjasa 3 жыл бұрын
එකෙක්ට අල්ලන් සැපට නෙලුවනම් 3මාසෙකට අැදක ඉන්න ආයෙ ඕව කරන්නෑ ඒ පැත්තෙ එකෙ⁣ක්වත්
@hirushan8105
@hirushan8105 3 жыл бұрын
Aiya apita set venna barida oya ekka
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
බලමු මල්ලි. මේ කාලෙ කොහෙවත් යන්නබෑනෙ කොහොමත්.
@hirushan8105
@hirushan8105 3 жыл бұрын
@@mr.gurusinghe hari aiya
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
E 10k panalane congratulations man Facebook eke thanuka Gunawardhana
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Ah Thanks Malli 😍👍
@techlucky749
@techlucky749 3 жыл бұрын
Oya wage scene deka thunak FB eketh dakka
@sewwandi6175
@sewwandi6175 3 жыл бұрын
Uncal la police yata kiuwe nadda
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
රස්තියාදු වෙනවට වැඩිය හොඳයි පාඩුව විඳගන්නවා
@sewwandi6175
@sewwandi6175 3 жыл бұрын
@@mr.gurusinghe eth kiyala balanna mokatath anik minissuntath oma karai naththam
@rajithlakmal1720
@rajithlakmal1720 3 жыл бұрын
බව් බව් ට පට්ට චාන්ස් එක 💙😁😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁😍
@shalikaheshan1563
@shalikaheshan1563 3 жыл бұрын
Keep it up ayye.niyami
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank you! 🤩
@sulakkanadiniru5067
@sulakkanadiniru5067 3 жыл бұрын
ගමන ආතල් වගේ ❤️👀
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁
@rexdesilva6687
@rexdesilva6687 3 жыл бұрын
A pethea yanavanam.ayuda aran yanna vawe.mea krame hetiyata.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක තමයි. අපේ ආරක්ෂාව අපිටම සලසගන්න වෙන්නෙ
@rexdesilva6687
@rexdesilva6687 3 жыл бұрын
@@mr.gurusinghe oyala a vage kelavakata yanavanam.athma arakshavata.monava ho aran yanna onea.nsmuth magadi pudgalayan denak hamuna neda.a welawedi oyalat yana thibune policeyan vage.
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
Mat ada tama video beluve ele ela ohoma tama oya vage deval hema tenama venava bn
@thenukaacademy1580
@thenukaacademy1580 2 жыл бұрын
අර බතල යාට කරනමක් වත් ගහන්ඩ බැ 😂😂
@pasanv5942
@pasanv5942 3 жыл бұрын
Use grip tires
@Panda98gameing
@Panda98gameing 3 жыл бұрын
අපි ගමේ මිනිස්සු බං අපිවත්.යන් නෑ වේසිගේ.පුතාල බඩු තිබ්බනම් ඒවත්.උස්සනවා ඔයාල ඔය නාපු තැනම මගේ ලක්ශ 3ක.කැම් එක.ඉස්සුවා ඇයි තැන ගැන නොදැන ගියේ කුඩ්ඩෝ බංඉන්නේ ඔය කැලේ. 💔
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 3 жыл бұрын
@@chathu5112 pala vesige putha yanna
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 3 жыл бұрын
api oonam yanoo huththoo................ thopee gamee evun..........avalamee gihin bada karan aapu ammalage vesige puthala....................
@wasanthawasanthawasantha
@wasanthawasanthawasantha 3 жыл бұрын
@@chathu5112 keriyo uba ponna weda karala rgannath enawada parishsamata hitapiya wesige puth apith kaduwela lagadima api enawa puluwanam apita karapiya wesige putha apitath maha loku durak ne 💀💀💀🦴🦴🦴
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
@@chathu5112 තොපි කුඩු ගැහැව්වට අපි කුඩු ගහන් තොපි වගෙ අවලං බල්ලොන්ට සලකන්ඩ ඕනෑ විදිහක් දන්නවා
@kavishkagimhana5182
@kavishkagimhana5182 3 жыл бұрын
Apith game thma.bn
@gamingthaniduff9607
@gamingthaniduff9607 3 жыл бұрын
Patta plaze eka❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍
@ranathisaratharun2759
@ranathisaratharun2759 3 жыл бұрын
මරු බ්‍රෝ , ගමනට ආස හිතෙනවා, අර පොඩි ලිප මොකක්ද බ්‍රෝ ,ඒක කොහෙන්ද ගන්න පුලුවන්
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks Bro! 😍 ඒක Camping Gas Stove එකක්. Camping බඩු තියෙන Shop වල හෝ Daraz වගේ සයිට් වල තියෙනවා
@lahirudasanayaka5388
@lahirudasanayaka5388 3 жыл бұрын
පට්ට බං...❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
Mankolla karayo innawada dannq
@aashiq_edit
@aashiq_edit 3 жыл бұрын
ඔගලන් camera අරන් ගියානේ එතකොට එගලන් හිතලා ඇති Tv chanal එකින් ඇවිල්ලා video ගන්නවා කියලා
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අනේ මංදා මොනා හිතුවද කියලා
@indikakumara977
@indikakumara977 3 жыл бұрын
Delmalla koheda
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
වීඩියෝ එකේ තියෙනවා පාර
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
Ballo hodai manussaita vada eka tama e sattunge tiyena adare 😍😍
@kavilk9915
@kavilk9915 3 жыл бұрын
ඒකට අපේ ඩයල් මල් පහ්න් තියල එන්න කිව්වත් එන්නෑ එකට මු යන්න ගියෙ කොහෙවත් ඒත් එන්න කිව්ව ගමන් ඒක පැත්තට දාල ආව අන්න ට්‍රවලර්ස්ල
@isurulakmal6674
@isurulakmal6674 3 жыл бұрын
Man 😍😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁😁
@සහස්රවාහිනී
@සහස්රවාහිනී 3 жыл бұрын
Ada thama kollo video dakke.sub karalama set una digatama uba ekka innawa.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks brother 😍👍
@mrsankha7718
@mrsankha7718 3 жыл бұрын
Machan kawadda seen eka une mata ubalawa cantak karaganna widihak kiyapan. Mama egaloye
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Facebook Page එකට මැසේජ් එකක් දාන්න
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
අඩේ පොඩ්ඩගෙ ටීශට් එක.....☺️☺️☺️☺️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁
@daharabypathum
@daharabypathum 2 жыл бұрын
Taylor kapapu akata henama gahapiyoo.
@mr.gurusinghe
@mr.gurusinghe 2 жыл бұрын
😕
@sachinthalakmal3410
@sachinthalakmal3410 3 жыл бұрын
ලස්සනයි වැඩේ..👀❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks brother 😍👍
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
guraa අය්යේ සුපිරි හොදේ..💚💚😍🇱🇰
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You මල්ලි 😍
@slgossipking9927
@slgossipking9927 3 жыл бұрын
Camera eka mokakda bro
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Go Pro Hero 8 Go Pro Hero 7
@kaveeshalakshan9748
@kaveeshalakshan9748 3 жыл бұрын
Owunta hodak sidda wanna apo Oya kara baluwadada
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
එයාලා කරපුවා එයාලට ලැබෙයි
@-buumiya8563
@-buumiya8563 3 жыл бұрын
Go pro eka mokadda bro
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Hero 8
@punsarakodagoda5264
@punsarakodagoda5264 3 жыл бұрын
elama bro keep it up
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍👍
@shanilkadulaj
@shanilkadulaj 3 жыл бұрын
Keri ballo, Konda pana nethi
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@akiladananjaya7885
@akiladananjaya7885 3 жыл бұрын
😂 ඔයාල හොදට රගපාලා. ජනප්‍රිය වෙන්න ලංකාවේ මිනිස්සු මොනවද නොකරන්නේ. සුබ සුබ😂😂😂
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
හා. ඔස්තාර් කමෙන්ටුවට බොහොම ස්තූතියි. නිකං ඉන්න වෙලාවක ඔයත් ඒ පැත්තෙ ගිහිං බලන්න. සමහරවිට ඔයාටත් රඟපාන්න අවස්ථාවක් හම්බෙයි.
@akiladananjaya7885
@akiladananjaya7885 3 жыл бұрын
මචන් දෙල්මෑල්ලෙ ඉදන් ඈගල්ඔයට ආපු විදිහ වීඩියෝ එකක් නැද්ද😂
@harshaekanayaka8598
@harshaekanayaka8598 3 жыл бұрын
Terune den tamaii..☹️☹️hedena ledakk hadiyann lookdawn Neti😩😩chanall ekata apu dwasa idann hituwe yanawa kiyalaa eka balagiri wage ada noveiii hetama wela☹️☹️
@nadeeramadushan2253
@nadeeramadushan2253 3 жыл бұрын
Real kalakanni
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@ravindraprabath4470
@ravindraprabath4470 3 жыл бұрын
Gamwala menissu hodai kiuwata .hoda aya atara .amu sakkilit ennawa nada..broo
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@chalarulzz8598
@chalarulzz8598 3 жыл бұрын
තවමත් ගොඉතයන් අතලොස්සක් ලංකාවේ සිටී.. නවතින්නෙපා බ්‍රෝ
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
💪🏽👍
@malithkrishan8893
@malithkrishan8893 3 жыл бұрын
Thawa place thiye ayagama mawath set karaganna yanna 😂😂
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍
@priyankaguruge8346
@priyankaguruge8346 3 жыл бұрын
Set akak aran gigen nelapan
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍💪🏽
@sachinthalakmal3410
@sachinthalakmal3410 3 жыл бұрын
First අයියේ ..😁🖐️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍👍
@geethyamihiranda5417
@geethyamihiranda5417 3 жыл бұрын
මාත් ගමේ තමා ඒත් ගමේ මේවගේ තිරිසන් වැඩ කරන පොන්නයෝ ඉන්නවා කියලා දන්නෙනෑ
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ගම්වල මිනිස්සු සාමාන්‍යයෙන් හරි හොඳයි. හැමෝම එහෙම නෑ. මේ වගේ අයත් ඉන්නවා
@dasundinidu9745
@dasundinidu9745 3 жыл бұрын
Oya idapu un dennada oya balu wade kare machan
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඔව්
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
Wade kathayi habayi
@jeroshansmith
@jeroshansmith 3 жыл бұрын
Niyamai machan
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks brother! 😍
@slarmy439
@slarmy439 3 жыл бұрын
15:42ganiyek innawa dakkada
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒ කලින් ආපු කට්ටියක්. එයාලා ගියෙ අපි බයික් ලඟ ඉන්නකොටමයි
@slarmy439
@slarmy439 3 жыл бұрын
@@mr.gurusinghethanks kiwwata mama aluthen awe
@w.d.j8053
@w.d.j8053 3 жыл бұрын
Oya gamwala parisaraye thiyena lassana na minissunge.. harima kuhaka minissu inne...
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@madusankawithanage7648
@madusankawithanage7648 3 жыл бұрын
එක්ක පලයාං........ කෑම්පින්ග් එකක් ඕනි.......😀🤣
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
බයික් කරේ තියං තමයි එන්න වෙන්නෙ
@adeeshasithum6723
@adeeshasithum6723 3 жыл бұрын
Ayiye KTM walin හොදම bike eka gena video ekak oni 🙏🙏🙏🙏🙏🙏😁🙏😊😊
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
හොඳම බයික් එක කියලා එකක් නෑ. එක එක බයික් වර්ග හදලා තියෙනවා එක එක උවමනාවල්වලට
@DiaryofRukaa
@DiaryofRukaa 3 жыл бұрын
අකී ව්ලොග්ස් එකේ ඉදල ආවෙ මේ බලල යන්න, වීඩියෝ දෙක තුනක්ම බැලුව චැනල් එකේ! සුපිරී... අපිට තියෙන උණම තියෙන කොල්ලෙක් 😜🤩
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
එලකිරි එලකිරි 😍👍
@subashithj.pehesara6647
@subashithj.pehesara6647 3 жыл бұрын
Bs අයියෙ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍👍
@kavishkadhananjaya3516
@kavishkadhananjaya3516 3 жыл бұрын
Okunge ata thalanna oni aiye mekenma penawa ආණ්ඩුව file kiyala
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@kavishkadhananjaya3516
@kavishkadhananjaya3516 3 жыл бұрын
Ha nadda
@deshanpinsara3058
@deshanpinsara3058 3 жыл бұрын
තැන නම් මරු💞 මිනිස්සුන්ගෙ හිත් තමා..😖😑
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක තමයි. 😕
@samithanirmal3076
@samithanirmal3076 3 жыл бұрын
අපි හිමිහිට bike එකක් ගමු අයියේ ❤️ . දැනට scooter එක හොදයි💪. කුඩාපීල්ලේ මිනිස්සු නම් හරි නෑ වගේ😡🤬. ආය bike එකක් ගත්තොත් ගන්නෙ KTM ද වෙන එකක් ද?😎
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
KTM එකක්ම ගන්න තමයි ආස. බලමු. තාම තීරණය කරලා නෑ
@sanjanadilhani9451
@sanjanadilhani9451 3 жыл бұрын
Suba gaman
@nishanthahandunge5578
@nishanthahandunge5578 3 жыл бұрын
Oya paththe gotha pataw inne. Hena gonnu oya paththe inne.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@dinushanayoda8411
@dinushanayoda8411 3 жыл бұрын
ගමේ ඉදලා දන්නෑ යකෝ බස්නාහිරයි සබරගමුවයි වෙන් වෙන්නේ ඔතනින් කියලා 😂💔
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 3 жыл бұрын
ඔය ටික දිගටම එහෙම තමා අක්වකට වෙනකම්
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁
@chandanapasindu846
@chandanapasindu846 3 жыл бұрын
උඹත් මරු බං😐
@shami_girl
@shami_girl 3 жыл бұрын
wow aiya💪🏼💪🏼💪🏼🖤 Tc
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
🖤👍
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Travel Bird දොළුකන්ද / Dolukanda camping vlog 07
34:48
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු
13:51
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,3 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН