KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හරි විදියට ගල් බොමු | How To Drink Ep 02
16:40
ලෝකයේ හොඳම Liquor brand 10 ,
11:15
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
0:10
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
21:31
ගල් එක්ක බියර් බීවම මොකද වෙන්නේ? | Liquids Show by Anuradha
Рет қаралды 144,624
Facebook
Twitter
Жүктеу
1
Жазылу 224 М.
Liquids Show by Anuradha
Күн бұрын
Пікірлер: 512
@pmbasnayake5666
3 жыл бұрын
පුතේ ඔයා මේ රටට ගොඩක් වටින මිනිහෙක් , මේ රටේ සුරාබදු එක ආණ්ඩුව කරන්න ඔනි වැඩේ ඔයා කරනවා.මේ රටේ හැම විශයකටම මහාචාර්ය වරු හිටියට මේ දේට ඉන්නේ ඔයා විතරයි.ඒත් මේ රටේ මෝඩ මිනිසුන් ගෙන් කවමදාවත් ඒ පිලිගැනීම ඔයාට හම්බවෙන්නේ නෑ.නාඩකන් නටන වුන්ට සාම්මාන දුන්නට උබට එවා හම්බවෙන්නේ නෑ උන්ට උබ කරන සේවය තේරෙන්නේ නෑ, ජිවත් වෙන්න හොද රටක් හොයන් මේකෙන් එලියට යන්න. හැම කෙනෙකුටම වඩා හොද අනාගතක් තියන්වා ඔබට.
@nickguruge6849
3 жыл бұрын
අනුරාධ බ්‍රෝ නිතරම දාල වගෙ ඉන්නෙ. ඒ වුනාට Liquid Show එකෙන් දෙන නොලේජ් එක බැලුවම ප්‍රොෆෙසර් කෙනෙක්. සුබ නව වසරක් වේවා
@hashair7819
3 жыл бұрын
බීමත්කම තමයි ලංකාවේ මිනිස්සු විනාශ කරේ තව තුප්පහි දේශපාලනය සහ දේශපාලනික වහල්ලු මිස්ට අනුරාධ ඔයාට හොද දැනුමක් තියෙනව
@udayafantasy7796
3 жыл бұрын
බොන එක promote නොකර මිනිස්සුන්ට දැනුමක් දෙන නිසා තමයි අපි chanel එක sub කළේ .....නියමයි bro...!
@chrishantha.perera
3 жыл бұрын
හරි විදිහට බොන හැටි යථාර්තවාදීව කියාදෙන එක අගය කරනවා ඇත්තෙන්ම මේකත් තිබිය යුතුම අධ්‍යාපනයක්
@somathilaka9726
8 ай бұрын
මම පුරා අවුරැදු 6ක් සැන්ටින් කරල ගැසුව මට හොදටම කෙලවුනා අනේ බොන්න එපා එපා.......
@MGHDJJHDKGSSEFGVNK24
3 жыл бұрын
වටිනා කථාවක්. අපේ එකාල ජීවත් වෙන්නේ බොන්න විතරයි. අනික මේ අරක්කු වල වැඩි ආදායම් ගන්නේ අපි හෑමදාම බනින දේශපාලුවො කීප දෙනා.
@tharakawejerathne3659
3 жыл бұрын
කෝ බලන්ඩ ඕන බ්‍රෑන්ඩ් එකක් වතුර එක්ක ගහන උන්..
@Maatt0024
3 жыл бұрын
Goes with hot water . Real chaser
@sankamaduranga3074
3 жыл бұрын
ගේමක් නෑ....ඕන එකක් ගල් එක්ක සෙට්....😍
@hasithamilinda8507
3 жыл бұрын
😁😁 එකෙන්ම
@kusalmaduranga
3 жыл бұрын
මුලින්ම කෝක් ගැහුව පස්සෙ ස්ප්‍රයිට් , දැන් අයිස් නැත්තං වතුර උනත් ඕකේ
@shehanpavithra8202
3 жыл бұрын
🙌
@ganithagedara2926
3 жыл бұрын
එල අයියා ඔක්කොමලා බනිනවා බොනවට ... බොන්න හොද නෑ ඇත්ත ඒත් ඒකත් අපි විදින්න ඕනිනේ .... ඔයා පට්ට ... මේ සමාජේ සල්ලි තියන කෙනා බිව්වොත් ඒක trend එක සාමානය කෙනෙක් බිව්වොත් බේබදුකම... චැනල් එක සුපිරී..... කියාගන්න බැරි ගොඩක් දේ ඔයා දෙනවා එලටම .
@Dushmanthads
3 жыл бұрын
නියමයි සහෝදරයා ඒ වගේ මිනිස්සුන්ට දැනුවත් කරන්ඩ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ඕන
@harshaweerasinghe108
3 жыл бұрын
අන්න බ්‍රෝ හැදුනා. රජය කරන්න ඔනෙ දෙයක් එල Thanks anurada ❤
@rdharsana
3 жыл бұрын
බීලා call කරන්න එපා. Social media use කරන්න එපා. කොටින් ම මාරාන්තික යි. හොඳ ම දේ බොන වෙලාවට data off කරලා බීපල්ලා. නැත්නම් අනික් දවසේ නැගිට ම රෙදි නැහැ .😂
@pawanthajayarathna3925
3 жыл бұрын
Pahuwada policiyen call krpu awasthada nethuwama nowei😂
@දෙමළඉගෙනුම
3 жыл бұрын
එකගයි ඈ......
@tharindusandamal7181
3 жыл бұрын
Siraa 🤣
@senadb1976
3 жыл бұрын
100% කතාව ඇත්ත . කෙනෙකුට කතා කරනන්ත් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නත් සිහියෙන් කරන්න ඕනේ . . . අනන්ත අහපු දැකපු දෙවල් තියනවා .
@sinharajarainforestsrilank2211
3 жыл бұрын
පරන කෑලි එහෙම පහුවෙනිදා උදේ කෝල් කරලම අහනකොට තමය් ඉහමොල රත් වෙන්නේ
@majorlove2036
3 жыл бұрын
දෙක කවලම් කරල... ගහපු මූණ තමයි... මරු... 😀😀😂
@Lokaya_Wata
3 жыл бұрын
බිපුවහම වතුර තිබහා හැදෙනවා උදෙට නැගිටින්න අමාරැයි මෙි විඩියෝවෙන් එකට හෙතුව දැනගත්තා ස්තුතියි
@niky7197
4 ай бұрын
Chu dala nidgannà 😊😊😊
@shadrachkuliel9258
3 жыл бұрын
Nice video mate, just one question, yeast generally can't survive over approx. 20% abv, only some strains are able to go up to 25%, so doesn't adding a high proof spirit kill whatever yeast remains in the beer? Also aren't local beers filtered?
@saga-lc4zs
3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි...👍
@dushanniluminda6418
3 жыл бұрын
ගල් එක්ක බියර් ගහලා කබරයා සෙට් උනාම ආයේනම් බොන්නෑ කියල හිතපු අය ඉන්නවද 😖
@basuravidushanka1582
3 жыл бұрын
ඉන්නවා
@sahankawishka5968
3 жыл бұрын
සිටී
@kasunnamal7692
3 жыл бұрын
ගැම්මක් තමයි ඉතිං...😂💔🥃
@niranjanbandara3571
3 жыл бұрын
hmmmo ouuu epama una
@isurumalshan4609
3 жыл бұрын
😂💔
@thebro964
3 жыл бұрын
බීලා x girlfriends ලාට call කරන එක පට්ට dangerous
@kapilakumara1283
3 жыл бұрын
හොඳ program එකක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank 🥃🥃🥂🥃🍷😋😋😋😋😋😋
@susanthaliyanage7072
3 жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි. පහුගිය දවසක ඔය දෙක එකට බීල හොඳටම වැඩි උනා. පහුවදා පලවිපාක ලැබුනා. සති දෙකක් වෙනව අරක්කු කටේ තිබ්බෙ නෑ. එපාම උනා.
@MGHDJJHDKGSSEFGVNK24
3 жыл бұрын
නියම කථාවක්. Bro. අපි ට මේව හදන ප්‍රමිතිය බලන්න ඉල්ලා නීතියෙන් අවසර ගමු.
@kawee9931
3 жыл бұрын
බියර් එක ගහනකොට එච්චර අවුල් යනවද බලන මම confuse unga bunga 😂😅 මටනම් එච්චර නෑ මේ පැත්තෙ බියර් වල අවුලක් මයෙ හිතේ 🤟🙁
@dilsam1476
3 жыл бұрын
සුපිරි ඇහ්හ්හ්... නියම ඔවදන් ටික. සුපිරිම මිනිස්සු කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට... 💚💚💚💚💚💚💚💚
@majorlove2036
3 жыл бұрын
"සංස්ථා ගල්" වලටයි... "Strong Beer" වලටයි... හීන් නූලෙන්... ඇඩ්රස් නැති වෙන්නම... කෙළියාාා... ඔන්න Product එකකට ගහනව නම්... ක්‍රම... 😀😀😂
@thilinafernando6285
3 жыл бұрын
Ane pala pako yannda
@rajith7737
3 жыл бұрын
Mata nam ewage terumak awe naane
@Letsdoittoday84
3 жыл бұрын
බීපුවාම හයිඩ්‍රේට් නෙවෙයි බ්‍රෝ ඩිහයිඩ්‍රේට් වෙන්නේ ලස්සනට කරන එකේ හරියට කතා කරලා තව ලස්සනට වැඩේ කරමු🙏
@wishwayemayawa
3 жыл бұрын
බීල පරන කෙල්ලන්ට කතා කරන එක නම් danger තමයි 😂😁😁😁😁
@charudkofficial8115
3 жыл бұрын
අම්මෝ ඒ ආතල් එක නෙ 😋😋...my ආසම 😁😁
@gimhan5108
3 жыл бұрын
Aniw
@yasodasanjaya9117
3 жыл бұрын
😂
@amilarathnayake4647
2 жыл бұрын
ලංකාවෙ ගොඩක් බාර් තියෙන නිසා මෙ විඩියෝව හොඳයි....ඇත්තටම දැනගන්න දෙවල් තියෙනවා
@mathaleelabs6041
3 жыл бұрын
@7:01 dehydrate
@raviduprasanna6401
3 жыл бұрын
මන්නම් බියර් එකක්වත් බීලා නෑ ඒවුනාට ලිකර් ගැන වේරියේශන් ගැන වයින් ගැන එවායෙ ස්ටෝරි ගැන ඉගෙන ගන්න හෙන ආසයි
@GimhanDM
3 жыл бұрын
බලාගෙන හිටියේ වීඩියෝ එක දානකල්😎❤️👌
@amalperera3074
3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
@ruwanudayakumara9040
3 жыл бұрын
Sahenna watinawa aiye me video eka thanks apith bila thiyanawa mehema ada idala nawaththanawa me vidiyata bona eka...
@lahirugunarathne
3 жыл бұрын
හත්වලාමයි!! බොන එකත් නතර කරන්නලු! අනුරාධ අයියේ, මේහ් පාර කොක්ටේල් එක අමාරුයි නෙහ් 😋😀
@pramudithagunathilaka6794
2 жыл бұрын
පට්ට මචන් උබේ explain එක.අනික උබේ මූන දැක්කාම වැඩියෙන් බොන්න ආසා හිතෙනව.වාසනාවන්
@viduruvans
3 жыл бұрын
Sandy / Chasers දාන ප්‍රමාණය ගැන video එකක් කරන්න.
@dilipdubsmash
3 жыл бұрын
Ammo... jeewithe mulinma beepu dawase biwwe ohoma thamai.... nodanuwathkamata....anthimata mese udama kabaraya daala eeka udama budiyala kujeetha wela giyee.... eka mathak wela thamai video eka balanna aawee... dannang wathura nattan soda witharai use karanne... wede maru machan... jaya wewaaa ❤️
@KaizerKaiz
3 жыл бұрын
බීලා බලමු 👀
@LiquidsShowbyAnuradha
3 жыл бұрын
දණගාගන යන්න වෙන්නේ 😋
@vihangaamazon4161
2 ай бұрын
Thank you very much...we need more❤❤❤❤❤❤❤❤❤❤❤
@UdenaAnuradha
3 жыл бұрын
Aiya bothalayak kadaddi ai bottel 1 adiyata gahanna? Ekata hethuwak tiyenawada?
@randikashaminda5510
3 жыл бұрын
Vermouth ගැන video එකක් කරමුද
@mutedlifestyle4571
3 жыл бұрын
ගලට ටොනික් තමා මටනං සෙට් වෙන එකම දේ
@chamathjaliya7473
3 жыл бұрын
Supiri explanation aaa...gd advice,live performance and real nice mood lovely guy
@deshapriyamsp4374
Жыл бұрын
How many bottles of alcohol are allowing to keep in the private mini bar?
@lasithadias4800
3 жыл бұрын
නවත්ත ගන්නම බැරි ex ekata call karana eka. Anyway cheers bro❤️
@thariduroshan4494
3 жыл бұрын
රෑම කබරයා දාලා දැනුත් ඔලුව කැක්කුමේ ඉන්නේ මේ විදිහට බීලා ආයිත් බොන්නෑ 😏😏🖤මේකත් ඒ අස්සේ බලනවා
@shandanuwa8349
Жыл бұрын
Matath oya seen eka iye una😂
@sanasumsugeeshwara9846
2 жыл бұрын
මං බොන්නෙ නෑ ඒ වුනාට මේ වීඩියෝ ඔක්කොම බලනව .ජයවේවා .
@dstudio1118
3 жыл бұрын
ජින්ජර් බියර් (බියර් එක නෙවේ) EGB එක්ක ගල් කවලම් කලාම හොද නැද්ද
@trvalwithmahesh5329
3 жыл бұрын
Supper ban man bonnema ehema...
@madushanprasantha8269
3 жыл бұрын
මාත් බොන්නේ එහෙමයි
@banukasanjula4491
3 жыл бұрын
Thank you anuradha aiya💪👌👌👌 video eka patta watinawa
@nugraphic8799
3 жыл бұрын
oya maara dial ekak appa... good luck mr. anuradha... oya wage wenasma person kenek me rate innawa kyna ekath loku deyak.. good job
@yousufrasak3807
3 жыл бұрын
My dear brother Anuradha liquid show very good thanks ❤️. from Saudi Arabia Riyadh and srilanka
@SLKalaaBoy
3 жыл бұрын
නියමයි අයියේ ගොඩක් ස්තූතියි❤️❤️❤️
@yousufrasak3807
3 жыл бұрын
I ❤️ur 🙏 Anuradha brother ape set wamu da? Saudi Arabia edala srilanka ta apuvama pasu ok thanks.. from Saudi Arabia Riyadh..
@LiquidsShowbyAnuradha
3 жыл бұрын
@@yousufrasak3807 thanks for ur support bro aniwa set wemu ❤️
@RavinduSiriwardena
3 жыл бұрын
දැනුම, නිවැරදිව..
@milindaratnayake9665
3 жыл бұрын
වොයිස් එක පට්ට..ජයවේවා.
@kasunsanjaya4504
3 жыл бұрын
Madi paduwata bier ekak gahuwoth Mona weida ??? 🤔🤔🤔
@VimalKumara-r5b
3 ай бұрын
මචන් මට සිනි තියෙනවා dibetic? ඒත් ගල් බාගයක් චෙසර් කරල බිවත් පහුවෙනිදා dibetic හොදට වැඩි වෙලා හරිම අමාරුයි? මේකට මොකද කරන්නේ? නොබී නම් බැ? ඒත් ගල් තමයි අඩුවෙන් ගන්න පුළුවන්
@udarasenavirathna5654
3 жыл бұрын
Kiyanta වචන නැහැ mama බලපු supirima vedio eka 😁❤
@fernandow.c3491
3 жыл бұрын
Carlsburg 4.5 eka aulak na..👍👍
@rameshrangana7557
3 жыл бұрын
Very informative as always.. 👍👌
@maduuperera5697
3 жыл бұрын
Adee... mn nitharama mehema bonawa.adama nawatthanawa.thanks aiye
@shehanrox1
3 жыл бұрын
6:12 තමා හොඳම tika🔥
@sujankavinda8977
3 жыл бұрын
ගහලා කෙල උන අය කෝ?😂
@virajjeewantha3275
3 жыл бұрын
Thnx broo දැනුවත් කරාට...
@Lahiru712
3 жыл бұрын
නතර කරන්නම බැරි කෙල්ලට කතා කරන එක😍
@annoymousesl5686
3 жыл бұрын
chaser walata ganna hoda monawada?
@praveenmadumal469
3 жыл бұрын
Aiye mulin gal bila madi paduwata biyak ekak gahanawa ekath hoda ne ahenam neda
@g.s.b.prasadbp3466
3 жыл бұрын
Whisky , Brandy , Vodka , Jin මේවා බීලත් beer අන්තිමට බිව්වොත් වෙන්නෙ ඒකමද ? Fermentation ?
@lakmaldhanushka3675
3 жыл бұрын
🍾🍾🍾🍾🚭🚭🚭🚭එකෙන්ම ඉතින් ආදරෙයි අනුරාධ අයියේ ..🍾🍾🍾🍾🚭🚭🚭🚭
@AnushankaKulasekara-e5s
2 ай бұрын
Aiye, biwahama lingika shakthiya aduvenavada.
@SaveenWickramasinghe
3 жыл бұрын
ලස්සනම ලස්සනයි Program එක😂😂😂❤️🔥
@lasanthalakmal5055
3 жыл бұрын
අනුරාධ උබ ඉන්න ඕනි ලංකාවේ නෙමේ බං......උබ සැප රටකට.
@rasikasanjeewa5838
3 жыл бұрын
අලුතෙන් බෝතල් වලට ආපු barcode එකේ වත් ඇත්ත විස්තරයක් නැද්ද.
@maxtv6647
3 жыл бұрын
නියමයි අනුරාධ.... බලන් හිටපු ව්ඩියො එකක්...
@pradeeppallawattha598
Жыл бұрын
දෙක කවලම් කරහම පට්ට යන්න වදිනවා බ්‍රො
@jayanthadissanayake1251
Жыл бұрын
ගංජයි,අබිං නුයි එකට ගැහුවම මොකද වෙන්නෙ? Smoke vedio එකකුත් කරන්න.
@ruchirg5900
3 жыл бұрын
අද ටිකක් රන්ඩුවට බරයි වගේ😦😏😏 බ්‍රෑන්ඩ් එක ගල් නිසාද????
@Americansealife
2 жыл бұрын
Hoda naraka kiyaladima ithama hoda job ekak..
@lankabroo4716
3 жыл бұрын
Mmm THANKS BROO....
@sandarusonal5175
3 жыл бұрын
මම කියන්නෙ මෙ video එක බලන්න කලින් කවදාවත් මෙ දෙක mix කරලා බොන්න හිතන්න එපා😅 කබරයා අත වනාගෙන යන්නෙ😒මට පස් පාරක්ම ගියා
@kumara3288
3 жыл бұрын
Kiyapuwa okkoma aththa. Nikan gaddi katai nahayai wewlana weilillata epa wenaw.
@sameeramahanama6543
3 жыл бұрын
DCSl brand wala IS KT kiyana eke terumat pehedili karala denna loku udawwak
@indrajithbuluhewage4878
3 жыл бұрын
දන්නැති හුගක් දෙවල් දැනගත් තා ස්තූතියි
@SamanKumara-tf6io
3 жыл бұрын
නියමයි අනුරාධ 👍👍👍👍👍
@kumarasinha853
3 жыл бұрын
Tolagawaviharai. Mutabadu. A.b. Gahalamama .ude.4-30. Nagitala wadatahynawa. Dankollanta Bonnabha. Sudda Gemma Teruna.
@dinukadarshana5350
3 жыл бұрын
Aye kawadda grill ekata enne bro?
@rmsranaweera4866
Жыл бұрын
Gal bila biyer bonda hodaida
@dinethlankara9245
3 жыл бұрын
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..පහුවදා බඩ ගියේ කළු පාටට
@arrowjr5498
3 жыл бұрын
බඩ එලිය යන්නේ 😂
@Max78902
3 жыл бұрын
Thank u so much sahodaraya 🙏🍻
@buddhikahiru7324
3 жыл бұрын
Ayye oya monawa bilada aurudu dawase re yalowoth ekka ewith kandy viewpoint eke idan hillwood hostel eke wahaleta ahaskooru demme! Ammo athal sagarayai oya 😁😁😁 adarei pelenna Ayye
@lakminayanathara6358
3 жыл бұрын
Key vidihata vat nobi hitiyahama ewarayne
@vishvamenuka9366
3 жыл бұрын
bear ekak bonakota koheda bun amaru
@kalana84
3 жыл бұрын
ගල් එක්ක රෙඩ්බුල් සැන්ඩි කරාම මොකද වෙන්නෙ
@somarathnabandara3217
Жыл бұрын
ගල් සහ බියර් හොදම ඉන්ට්‍රස්ට් බීමක්
@hasunpriyanath824
3 жыл бұрын
ඇත්තම කථාව කිව්වා 💪
@kalumsadaruwan3199
Жыл бұрын
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරමු
@tharakamadhushan2975
3 жыл бұрын
Me vdo balalama mn den drinks gddi soda nettnm watura witrai pawchchi krnne .nethnm coktail ekk...
@premara7
3 жыл бұрын
Balannako GOTA ge mistakes, Menna meyawane pathkaraganna ona Janadipathi Maadya upadeshaka lesa. lassanata deyak wisthara karanawane...........
@kasunshamara25872
3 жыл бұрын
එකෙන්ම වැදගත් කතාවක් අයියේ
@lasithachamara2223
3 жыл бұрын
ගල් ගහලා ගහලා බියර් එකක් බිව්වම මූණ නම් කොර වෙන්නෑ බ්‍රෝ.... නෙක්ටෝ වගේ. බොන්න බොන්න ලයික්ස්👍 හිතෙනවා අනුරාධ බ්‍රෝ....😁🤗🙃
@amilasampath3793
3 жыл бұрын
Thanks
@janithpiumal3197
3 жыл бұрын
ගල් සීතල වතුර එක්ක සැන්ඩ් කරමා මොකද වෙන්නේ.කියන එක ගැන අදහස් ඔනේ.
@sandeepameedum7313
3 жыл бұрын
හ්ම් 😂
@rohanfarancis1364
2 күн бұрын
Bothalema gahala thaniyen bike eke ra11 with Ara apu mm😊😊
@asheninduranga2686
6 күн бұрын
Neat ගහන උන් මේ කොනට
16:40
හරි විදියට ගල් බොමු | How To Drink Ep 02
Liquids Show by Anuradha
Рет қаралды 575 М.
11:15
ලෝකයේ හොඳම Liquor brand 10 ,
Liquids Show by Anuradha
Рет қаралды 313 М.
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.
14:17
Tissa Jananayake - Episode 157 | අරක්කු බඩට ගියාම මොකද වෙන්නේ?
Tissa Jananayake
Рет қаралды 671 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 272 М.
15:27
ගල් Arrack Experiment With @RAJACOMIC
Track ShaShiya
Рет қаралды 150 М.
32:45
කොල්ලන්ට බොන්න උගන්නන අනුරාධගේ සංවේදී කතාව - liquid show by anuradha
Naifm
Рет қаралды 295 М.
24:11
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 185 М.
28:47
අවුරුදු 14දී බොන්න පටන් ගත්තෙ 5000L කට වැඩිය බිව්වා කෝටි ගණන් වටින බෝතල් තියෙන Club වසන්තගෙ බාර් එක
Sudaa Travels
Рет қаралды 827 М.
15:17
ලක්ෂ තුනකට වැඩි පඩියකට ජපානේ ජොබ් එකක් - Japan Job Visa For Sri Lanka
Nilame
Рет қаралды 129 М.
26:49
DCSL BEER එක බිව්වද?
Asaa Bro
Рет қаралды 8 М.
28:34
ටොනික් නැතුව ජින් බිව්වොත් මොකද වෙන්නේ ? | How to drink gin and tonic ? | Liquids Show By Anuradha
Liquids Show by Anuradha
Рет қаралды 219 М.
18:12
වරායේ හොර මීයෝ අනුරට මාට්ටු
Sudanthaka Vlog
Рет қаралды 74 М.
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН