Toyota Aqua Full Review (Sinhala) Part 2 of 2, Hybrid Good ? ඔබ මේ රථය ගනනවද ?, tech talk by MRJ

  Рет қаралды 81,339

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 554
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
වැඩ කාරයට බොරු බෑ...බොරු කාරයට වැඩ බෑ...මෙලෝ දෙයක් දන්නේ නැති උන් වීඩියෝ කරන මේ කාලේ ඔයා වැඩ්ඩෙක් මල්ලි...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks ayya
@priyanthejayalath3866
@priyanthejayalath3866 4 жыл бұрын
ඔබේ Videos හරිම addictive!!! නිතර බලන්න හිතෙනවා. (මව්බිම ට ගරහන පුහු posh අලුත් පරපුරට ඔබ ආදර්ශයකි) ජයෙන් ජයම වේවා !!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗🤗🤗 thankuu
@rajithaprasad4466
@rajithaprasad4466 4 жыл бұрын
Review එක නියමයි, සිංහල බෞද්ධ නියම කොල්ලෙක්. තෙරුවන් සරණයි.
@raveewara6929
@raveewara6929 4 жыл бұрын
මෑත කාලයේ රුවන්වැලි සෑය පිලිබදව මෙන්ම තමන් උපන් මේ සුන්දර ලංකා මාතාව පිලිබදව තරුණයකුගේ මුවින් වැදගත් වචන කීපයක් පිටකිරීම අපට නම් පුදුමයකි.. ( අප ඔබගේ එම අදහස් හදවතින්ම අගය කරන්නෙමු..)මක්නිසාදයත් අද සමාජයේ තරුණ තරුණියන් " වැඩි පිරිසක් "තමන් අදහන ආගම මෙන්ම තමන් උපන් මේ සුන්දර ලක්අම්මට පරිබව කරමින් සිටින බැවිනි..ඔබට යහපතක්ම වේවා...!!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
පින් සිදුවේවා..
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
හෑලි ලියන උන්නම් සාපයක් 🤢🥲😂😂
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
හෑලි ලියන උන්නම් සාපයක් 🤢🥲😂😂
@udaradanansooriya4256
@udaradanansooriya4256 4 жыл бұрын
මේ හැම වීඩියෝ එකකදිම ඔබ විශිෂ්ඨ,උතුම් දෙයක් කරනවා.මං කැමතිම ඔබේ ඒ ගතියට.ඒ තමයි, "අපේකම වගේම අපේ සංස්කෘතික ආගමික වටිනාකම"ගැන කරන පැහැදිලි කිරීම.යහපතක්ම වේවා ඔබට...🙏🙏🙏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
බොහොම ස්තූතියි..
@udaradanansooriya4256
@udaradanansooriya4256 4 жыл бұрын
MRJ inspire ❤️
@cricketflash9497
@cricketflash9497 4 жыл бұрын
'කියවුවෙ...' ආදරෙයි ආ නුවර කොල්ලෙක්නෙ 😉👍 නියමයි මචං...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤭🤭
@g.r.s.nimnada5436
@g.r.s.nimnada5436 4 жыл бұрын
ඔයානම් නියමයි,,,,ඔක්කොම බොරු නැතුව කියලා දෙනවා ,,,මම හැම වීඩියෝ එකක්ම බලනවා ...ඔයාට ජය....👍👍👍👍
@gayanichandima1958
@gayanichandima1958 4 жыл бұрын
👍නියමයි මල්ලි. video එකේ මට නම් හොදම ටික අන්තිම ටික . Video එකත් ගොඩක් හොඳයි .ඒ වගේම ඔයත් හොඳ ගුන යහපත් කෙනෙක් බව හිතෙනවා. මල්ලි පුලුවන් නම් Honda civic, grace,fit ගැනත් video එකක් කරන්න. තෙරුවන් සරනයි !
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
idhiriyedi karannm akka. Thanku
@priyanthaindunil9225
@priyanthaindunil9225 4 ай бұрын
ඔයා තරම් තවත් වැඩ්ඩෙක් නෑ. Video එක සුපිරි.❤❤❤
@imeshabeysinghe9181
@imeshabeysinghe9181 4 жыл бұрын
දැනගන්න ඕන ටික කිව්ව කියලා හිතෙනවා....ගොඩක් හොඳට ඒවා පැහැදිලි කරන එකටනං ඇත්තටම සතුටුයි...මොනව උනත් අන්තිමේට කිව්ව ටික ඔක්කොටම වඩා වටිනව කියලා මටනං හිතුනෙ....තෙරුවන් සරණයි අයියේ....🤘♥️🤘
@udanivindya3686
@udanivindya3686 3 жыл бұрын
දැක්ක හොදම රිවීව් එක. පිලිවෙලට පැහැදිලිව කියල දෙනවා. ඔහොම කතා කරන කොල්ලෙක්වත් නෑ දැන් දකින්නවත්. බොහොම පින්!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗
@chamarakavinda7293
@chamarakavinda7293 4 жыл бұрын
අනික් චැනල් විවේචනය කරනවා නෙමේ. මේ චැනල් එකේ දී අයියා එයාගේ දැනුමත් එක්ක වාහන review එක ගින්දර වගේ explain කරනවා. Keep it up bro❤❤🖐️
@nawira2353
@nawira2353 4 жыл бұрын
හොඳම review එකක්... හැමදාම වගේම...🚗🚘🚙🚐 🔥 ◾⬛ MRJ Inspire ⬛◾
@nilanthiweerasingha6329
@nilanthiweerasingha6329 6 ай бұрын
ඔබ ඉතාමත් හොඳින් පැහැදිලි කලා
@sewwandigamage6274
@sewwandigamage6274 3 жыл бұрын
මගෙ එක අවුරුදු හයක් ..කිසිම ප්‍රශ්නයක් නෑ ..හොද වහනයක් ඇක්වා එක ..පැහැදිලි කිරිම ගොඩක් වටිනා bro
@nilanthasisira7593
@nilanthasisira7593 3 жыл бұрын
ඔයා නියම මනුස්සයෙක් bro.. හෙළුව පෙන්නලා විව්ස් ගන්න දඟලන රටේ පාරේ ඉන්න අහිංසක බල්ලෙකුට ඉඩක් දෙන්න තරම්.. වරදින්නේ නෑ ඔයාට...👌👌👌👌👌💪💪💪💪
@indikabandara6814
@indikabandara6814 8 ай бұрын
Appreciate that attitude,technology is best when it is served with nature.
@isuruprobodha2808
@isuruprobodha2808 4 жыл бұрын
Nice review. I also have a Aqua from 2017 . Aqua is power house ,you can accelerate the car more than 120 km/h easily as u said in the video. You can use the battery for much longer time if you maintain it as per the Toyota guidelines. The only problem that I'm facing is Aqua has very low ground clearance when you have 4 people + belongings.. ❤️❤️🔥👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
it is really valuable to have such user reviews... these are real... thanks bro for sharing ..
@janithwickramasinghe4373
@janithwickramasinghe4373 4 жыл бұрын
හොඳට පැහැදිලි කරනවා. Mazda Demio එකයි Suzuki Swift 2008 එක ගැනයි වීඩියෝ එකක් කරන්න .
@nalinhpnp7283
@nalinhpnp7283 Жыл бұрын
Yes need a review of Suzuki 2008
@manojabeysinghe3456
@manojabeysinghe3456 4 жыл бұрын
Perfect අයියේ.. සුපිරිම පැහැදිළි කරා... හොඳ සුපිරිම Al Physics ගානක් හදන්න පුළුවන් ඔය ටිකෙන්.... ❤️❤️❤️❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗🤗 thanks malli
@manojabeysinghe3456
@manojabeysinghe3456 4 жыл бұрын
@@MRJInspire සුපිරි වැඩක් අයියේ.. දිගටම කරගෙන යන්න. ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙ චැනල් එක ඇතුලේ.. ඇත්තටම ගොඩක් පින් මෙහෙම දෙයක් කරනවට... ❤️🙏
@geeshananupama182
@geeshananupama182 7 ай бұрын
ඕකෙ B ගියර් පොසිශන් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙනවනම් වටිනවා
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 4 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ලැබෙනවා.. පැති කන්නාඩි දෙකේ සෙන්සිටිව් එක පහළ ගියාම නේද දිගහැරීම ,හැකිලීම අඩුවෙන්නෙ. ඒකට මොනවද කරන්න ඕන.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
මෙකට එන මෝටර් දුර්වල වෙලා ද?
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 4 жыл бұрын
@@MRJInspire එහෙමම කියන්න බැහැ. වාහනය අව්ව නොවැටෙන තැනක, රස්නයකින් තොරව තිබුනහොත් පැති කන්නාඩි හොඳින් ක්‍රියාත්මක වෙනවා. අව්ව තදින් වැටෙන තැනක නවත්තලා තිබුනොත් මේ දෝශය එනවා ?
@gdlsameera8068
@gdlsameera8068 4 жыл бұрын
Oyage review nm super.. හැමදේම ගොඩක් පැහැදිලිව තේරුම් කරනවා👍👍👍👍👍
@thejanamatheesha1127
@thejanamatheesha1127 4 жыл бұрын
නියමයි ..අයියෙ මං කිව්ව විදියට .kei car ගැනත් කරන්න . ඇත්තටම වීඩියෝ මරු...
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 Жыл бұрын
සමහරුන්ගේ වීඩියෝ සුද්දො වගේ කියෝගෙන යනවා කිසිදෙයක් තේරෙන්නෙ නැහැ. උන් හිතනව ඇති ලංකාවේ ඉන්නෙ සුද්දො කියලා. ඒගොල්ලො අසාර්ථකයි. ඔබට ජය.
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම විශිෂ්ඨයි mrj . තෙරුවන් සරණයි !!!
@cameraepisode7303
@cameraepisode7303 4 жыл бұрын
නියමයි . මම ඔයාගේ හැම වීඩියො එකක්ම බැලුවා perfect ..
@Mr.BizBoy
@Mr.BizBoy 4 жыл бұрын
❤❤❤❤❤❤❤ , really recommended for toyota aqua fans 😊😊😊😊
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks Sadun
@Mr.BizBoy
@Mr.BizBoy 4 жыл бұрын
@@MRJInspire ❤❤❤
@wnb6455
@wnb6455 4 жыл бұрын
හොදයි මෙහෙම review දිගටම කරන්න ayye,,bs❤️
@irushanamila
@irushanamila 4 жыл бұрын
A well organized review with full covered details. Keep it up.!!!
@radika_jayalath
@radika_jayalath 4 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්..මේහි මිල ගනන් සදහන් කලොත් වටිනවා..✔️👍👉
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
around 30 wage tama
@lasithashyamal9095
@lasithashyamal9095 3 жыл бұрын
වාහනේ වගේම වටපිටාවත් ලස්සනයි .වැඩෙත් නියමයි.👌
@sandunlasantha
@sandunlasantha 2 жыл бұрын
Great review machan. awesome. keep it up...!!!
@nadeekaoptical
@nadeekaoptical 4 жыл бұрын
බොහෝම ස්තූතියි වටිනා වීඩියෝ එකක් ගොඩක් දේ ඉගෙන ගත්තා තෙරුවණ් සරණයි සහෝදරයා ඔයාටත්
@indrajithsirimanne9766
@indrajithsirimanne9766 4 жыл бұрын
Keep it up bro. Good luck ජයවේවා.😎review eka hodatama karnawa
@sasiru100
@sasiru100 4 жыл бұрын
Very good work, please keep it up. good luck.
@buddhimapatuna
@buddhimapatuna 4 жыл бұрын
Balan hitapu video akak brother ..niyamai 💪
@djidronerentsrilankadushan5432
@djidronerentsrilankadushan5432 4 жыл бұрын
Sirawata
@tharakaherath3576
@tharakaherath3576 3 жыл бұрын
නියමයි අයියා.. අනුරාධපුර කියන්නේ පිං බිමක් 🙏🙏🙏
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 4 жыл бұрын
Excellent review again brother!! Ive had an Aqua before and indeed its one of the finest cars you could ever buy in SL. Superior Fuel economy + plenty of power and punch when you need it. Only downside is the ground clearance and the cabin space but mechanically the car has a very refined design:)!.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks sadun....
@susanthadurage1333
@susanthadurage1333 4 жыл бұрын
ඉස්සර වෙලාම ස්තූති කරන්න ඕනි මගේ ඉල්ලීම පරක්කු නොවීම ඉෂ්ඨ කලා.මේ දවස් වල වීඩියෝ බලන්න විදියක් නෑ.නොබලාම බැහැ ඒනිසාමයි බැලුවේ.පිට රටක තනි වෙලා අසනීප තත්ත්වයෙන් ඉන්නේ මේ දවස් වල.ගොඩක් හොදයි අදත් වීඩියෝ එක.ගොඩක් වැදගත් කරුණු දැන ගන්න ලැබුනා..ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩ කරන්නට ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා...🙏🙏🙏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනව
@susanthadurage1333
@susanthadurage1333 4 жыл бұрын
MRJ inspire ගොඩක් ස්තූතියි....
@LifeVlogsbyChamika
@LifeVlogsbyChamika 4 жыл бұрын
A detailed and well balanced review. I believe I heard somewhere that interior materials are made from a recycled process to make it more eco friendly. Cheers... Looking forward more videos ♥️♥️♥️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks for the info! bro... and thanks for watching my videos.
@dinindukanchana8554
@dinindukanchana8554 4 жыл бұрын
The best thing is you saying to watch other channels which most vloggers don't. Good move brother. Budusaranai.
@poptop8558
@poptop8558 4 жыл бұрын
අයියේ HYBRID ENGINE ගැනයි BATTERY එක ගැනයි වෙලාවක VIDEO එකක් කරන්න
@poptop8558
@poptop8558 4 жыл бұрын
❤️සුපිරිම review එකක් MRJ ❤️
@chanchiera9019
@chanchiera9019 4 жыл бұрын
Therenna hodata kiyala deno math use krne aqua ekak hugak wadagath meka ❤️ thanq BUDU SARANAI🙏
@priyanthaekanayaka6961
@priyanthaekanayaka6961 Жыл бұрын
සුපිරි ...මචන්
@kavindulakshan4324
@kavindulakshan4324 4 жыл бұрын
සුපිරිම ❤️❤️
@l.p6573
@l.p6573 4 жыл бұрын
Thank you very much,very good review with lot of details,keep it up😊❤👍🏻
@dilshanmadhusanka3982
@dilshanmadhusanka3982 4 жыл бұрын
Detailed review ..thank you Please do a review on honda fit gp5 as well
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ikmaninma karnmko
@amilasenal6216
@amilasenal6216 4 жыл бұрын
Review1 සුපිරි ආ ❤️❤️👌
@gayansagara9700
@gayansagara9700 4 жыл бұрын
Godak watinawa.hoda pahadili kirimak thiyanawa hama video ekakama.ewagema sinhala baudda hageema godak watinawa.yahapathakma wewa!.thanks MRJ
@harshananuwan4734
@harshananuwan4734 4 ай бұрын
Oba sathpushayek.mrj chanel ekata jayaveva
@tharindurathnayake9345
@tharindurathnayake9345 4 жыл бұрын
කැමරා යාලුවට ඒක අරන් නටන්න එපා කියන්න..😀😀
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
Aqua eke thiyena suspension nisa Aqua ekak gaddi puluwan tharam lower rim size ekakata yana eka hoday. Low profile tyres hinda godak comfort eka aduwenawa. Samaharawita oya test karapu Aqua eke 16" rim size eka hinda comfort eka thawath adu athi. Puluwannam 2007-2011(sixth gen) Camry eke video ekak karanna (habay camry ekak hoyagannanam tikak amaaru wei.). Car eke interior video karaddi athule thiyena (water bottles, books,files,cables etc.) wage eewa iwath karala (boot ekata wage daala) video eka karanna (puluwannam witharak). Nathnam interior eka too busy wage peenawa. overall this is a very good video with lot of rich information. Keep it up 👍👍👍👍👍🚘🏅
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Really appreciate your guides... it will make my future video more value added.. thanks bro.
@sheronjeewantha8914
@sheronjeewantha8914 4 жыл бұрын
Aqua ekeda? nttm wagon r ekeda? Ride comfort eka hodama?
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
sheron jeewantha .Aqua eka comfort, stability , handling wage hama athakinma idiriyen thiyenne wagon r ekata wada.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
@@sheronjeewantha8914 Aqua eka hoda wei neda.
@supun4656
@supun4656 4 жыл бұрын
@@MRJInspire Wagon R එක මීටත් වඩා ගැස්සෙනවා ද
@sumeda2010
@sumeda2010 4 жыл бұрын
Prius eke review ekak danna .. really good reviews as always..much appreciated to your work..
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I will do bro aure
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Sure
@chemistryeasy5533
@chemistryeasy5533 3 жыл бұрын
නියමයි .දිගටම කරගෙන යන්න.බුදු සරණයි.
@shansenanayake1590
@shansenanayake1590 4 жыл бұрын
Wede niyamai. Digatama karagena yanna. Budu saranai!
@yasanthabuddhika84
@yasanthabuddhika84 4 жыл бұрын
Scan tool eka පාවිච්චි karala wagan R ekae video ekak danna පුළුවන් da
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
i try with a person who is performing
@sandunsiriwardana3595
@sandunsiriwardana3595 2 жыл бұрын
Video eka hodai mahindra bolero maxi truck ingine ekaka genaral menten karana visthara renew ekak danna
@chameeraudayanga1016
@chameeraudayanga1016 4 жыл бұрын
Supiri Review aka aiya Maga idea akak thiyanava aqua aka gana
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Chk krla ganna hebei
@ianvisaj8342
@ianvisaj8342 4 жыл бұрын
Thank you for your detailed review. Hope you would give us a review on fit gp1 also. ❤
@shanthipreethineela8838
@shanthipreethineela8838 4 жыл бұрын
Math aqua ekak ganna inne. Bohoma watina video dekak. Thank you sir....
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodatma balala battry abs check krla ganna
@yasantha1985
@yasantha1985 4 жыл бұрын
Watched both videos at once, nice review good luck and keep it up 🚦🚓
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
45 min.. thanks :)
@Sithucrafts
@Sithucrafts 4 жыл бұрын
Godk wens lassna review ekak♥️🌝
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks Sithu
@ruwanit9877
@ruwanit9877 4 жыл бұрын
4:20 bottle accident ekak matath wenna giya. Bohoma amaruwen berune. USA waalid right turn ekak gaddi slow karaganna bari una. Anippatte vehicles wala gavila wage turn karagatta. Ammo
@calmbgm6331
@calmbgm6331 Жыл бұрын
Aqua Çar eke G addition , is it suitable for family used?? What is the recommended addition
@sadeepafernando5245
@sadeepafernando5245 Жыл бұрын
Aqua car eke Grades wala Features compare karala kiyala dennako... L - Features, S -Features, G - Grades (kohomada api adura ganne api ganna car eka mona grade eke da kiyalath kiyala denna...
@wishvajithbandarawijesingh6277
@wishvajithbandarawijesingh6277 4 жыл бұрын
Wahane gana witarak newe ita wada eha giya deyak igana ganna puluwan chanal ekk. ❤️
@chamila2rendage237
@chamila2rendage237 4 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්..
@prabath3324
@prabath3324 4 жыл бұрын
Ayye Prius ekak review krnnko thawa hybrid battery gana podi පැහැදිලි කිරීමකුත් krnnkoo
@madushawijemanna4937
@madushawijemanna4937 3 жыл бұрын
Godak watinwa aiye. thank yiu very mutch ❤️
@ChinthakaWijesuriya-k1f
@ChinthakaWijesuriya-k1f 9 ай бұрын
You should ideally add a performance drive on a mountainous road . Haputale is ideal .
@pansinduinduwra7118
@pansinduinduwra7118 Жыл бұрын
brother fit shuttle review ekk gennko
@thepsychfusion-i9i
@thepsychfusion-i9i 4 жыл бұрын
Thanks brother another helpful review
@Mal33shaJay
@Mal33shaJay 4 жыл бұрын
The best Toyota aqua review so far ❤️
@kithsiri09
@kithsiri09 4 жыл бұрын
Thank you very much for the comprehensive review.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks for comment..
@HarshaMadushan
@HarshaMadushan Жыл бұрын
Great content! Thank you very much, can you make a video about a pillar blind spot? like how to reduce the risk, or tips to avoid accidents, please! I am not using aqua.
@nandanakumarasinghe1844
@nandanakumarasinghe1844 4 жыл бұрын
Wonderful brother and thank you👍👍👍👍👍👍👍👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗🤗
@mmmsmohamednisreen328
@mmmsmohamednisreen328 4 жыл бұрын
Super Detailed Explanation.😋
@Slbikehub-q3e
@Slbikehub-q3e 3 жыл бұрын
Supiri aiya....
@vidurathivanka
@vidurathivanka 4 жыл бұрын
සිංහල.බෞද්ධ කොල්ලෙක් එලකිරි වැඩක්
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks vidura...
@chamilajayasinghe7789
@chamilajayasinghe7789 4 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් . මං ගාව තියෙන්නෙ ත් 2015 G එකක් ...😍😍😍 හොඳ වාහනයක් ...
@madhushankak2458
@madhushankak2458 4 жыл бұрын
Hi ... Gd work ... bro ....... theruwan saranai ...
@chamathmadusanka9879
@chamathmadusanka9879 4 жыл бұрын
hoda review 1 k. godaak car reviews karana aya cover karanne nathi dewal kiyaladenawa. thanks
@rohanakandamby588
@rohanakandamby588 4 жыл бұрын
Great putha.
@isururajarathne3459
@isururajarathne3459 4 жыл бұрын
Lankawe minissunta lankawe vidihara review karanawata bohoma sthuthi. samaharu USA hari UK wala hari Review ekak sinhalen kiyana ekane karanne.
@thusharaindika9928
@thusharaindika9928 9 ай бұрын
Super presentation ❤❤❤
@chankawijsinghe1207
@chankawijsinghe1207 2 жыл бұрын
නියමයි පට්ට
@noname-kk2jh
@noname-kk2jh 4 жыл бұрын
මොල ගෙනාපු නැවක් 👍👍👏
@menakahettiarachchi2479
@menakahettiarachchi2479 3 жыл бұрын
Let me know what u recommend which octane numbers to use aqua 2015 NHP10
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
92
@roshandangamuwage1565
@roshandangamuwage1565 4 жыл бұрын
Mr.Raveendra oyage vedio superb
@udithasankalpa4265
@udithasankalpa4265 4 жыл бұрын
Thanks for share your knowledge MRJ
@chamilpremila3550
@chamilpremila3550 4 жыл бұрын
මට idea එකක් දෙන්න , ලක්ශ 45 අඩුවෙන් ගන්න පුලුවන් හොදම toyata කාර් එක මොකක්ද ,හොදට පෙට්‍රල් කරන
@anupakodagoda3624
@anupakodagoda3624 4 жыл бұрын
Thnx ayye mama oyagen illuwa aqua eke review ekak karanna kiyala thnx lot
@gihanamunugama387
@gihanamunugama387 4 жыл бұрын
Very Good Review ...Good Explanation 👍
@djidronerentsrilankadushan5432
@djidronerentsrilankadushan5432 4 жыл бұрын
Anithima tikanm hithata waduna brother... ❤ 😍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
apita ochrane bro ithuru.. koi wele hari marila giyoth me mukuth na aran yanna .
@shehanpadmakumara4996
@shehanpadmakumara4996 3 жыл бұрын
පොඩි අදහසක් - රථයේ අයිති කරුගේ පුද්ගලික භාණ්ඩ ( වතුර බෝතල් වැනි ) ඉවත් කර රූගත් කිරීම් සිදු කරනවානම් යම් ගුණාත්මක බවක් තවත් එකතු වේවී සිතනවා. කෙසේ නමුත් සියලුම වැඩසටහන් නරඹන අප ඔබේ කැපවීම අගය කරනවා.
@indikaganewatta77
@indikaganewatta77 3 жыл бұрын
AV සහ Eco mood දෙකම on කරල ධාවනය කලාට කමක් නැද්ද.(ඔයාගෙ පැහැදිලි කිරීම් හරිම පැහැදිලියි, සරළයි. ස්තුතියි.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
EV mode eka podi pramanayakne yanne. Kohomth eka aphu eco ekata wetenwa
@l.p6573
@l.p6573 4 жыл бұрын
Passengers seat eka issaraha leg space eka gawa thiyana rathu pata bottle eka wage eka mokkda?🤔plz explain
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
රතු පාට ඉටි පන්දම වගේ එක නේද. ඒකෙ මූඩිය ගලවලා ගිනි කූරක් ගහනව වගේ පත්තු කරන්න පුලුවන්. අනතුර්ක අගවන්න වගේ පුලුවන් රෑ වෙලාවක. නිලා කූරු මිටියක් පත්තු කලා වගේ එන්නෙ
@l.p6573
@l.p6573 4 жыл бұрын
@@MRJInspire Thank you very much❤❤❤🙏🏻😊 Mekata kiyana nama danawada kwruhari🤔
@naveenviduranga9686
@naveenviduranga9686 2 жыл бұрын
NIYAMAY AYYA.🔥🔥🔥☸
@janakadasanayaka4701
@janakadasanayaka4701 2 жыл бұрын
තෙරුවන් සරනයි,, ❤❤❤❤
2025 වාහන මිළට මොකක් වෙයිද?
7:40
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
9 Tips that every driver should know, Vehicle Tips, tips by MRJ
6:57
Honda Fit G Garde GP5 Review (Sinhala)
23:43
TV Plus
Рет қаралды 61 М.