2025 වාහන මිළට මොකක් වෙයිද?

  Рет қаралды 4,494

Dream Garage

Dream Garage

Күн бұрын

Пікірлер: 19
@WilliamJohn-yr2ub
@WilliamJohn-yr2ub 14 күн бұрын
හොද පැහැදිලි කිරීමක්.
@pushpakumara3922
@pushpakumara3922 3 күн бұрын
ජනාධිපතිතුමා සිංහලෙන් කිව්වා පෙබරවාරි 01 සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර දෙනබව ... අවුරුදු 5 - 7 ක් පැරණි වාහන ගෙනාවොත් මිළගණන් සාධාරණ වේවි ... !!! අපගේ පැතුම එයයි ... එසේම වේවා ... !!! 👍👍👍👍👍👍👍
@ChathumiJewel
@ChathumiJewel 14 күн бұрын
බලාපොරොත්තුවෙන් ඉඳපු video එකක් ❤
@stephenperera676
@stephenperera676 14 күн бұрын
What about 20% general duty on CIF value ? What about luxury tax due to over CIF 3.5 milion ? Please confirm.
@dreamgarage5620
@dreamgarage5620 13 күн бұрын
Most people assume that tax is charged as a percentage of the CIF value. But currently in Sri Lanka tax is imposed considering the engine capacity. (Eg:- 1300 cc - 1500 cc petrol hybrid - LKR 2850 per CC) Also, the luxury tax is imposed on petrol and diesel cars and Jeeps which are valued at over 3.5 million rupees, hybrids which are valued at over 4 million rupees and electric vehicles which are valued at over 6 million rupees
@nuwanperera1854
@nuwanperera1854 7 күн бұрын
අවුරෑදු 7ක් පරන දෙමුහුන් Hybrid Battery Abs අලුතින් දමා වාහන ගෙන්නුවොත්, වාහම ගොඩක් ගෙන්නන්න පුලුවන් අඩු ඩොලර් ප්‍රමානයකින්, අනික ඉන්ධන වලට රට්න් පිටව අදික ඩොලර් ප්‍රමාණයෙන් අඩුවෙනවා,
@upceylon
@upceylon 13 күн бұрын
වාහන ආනයනයට ඉඩක් නැත්නම්, මේ තියෙන කලුකඩ මිල අනිවාර්යයෙන් රජය මැදිහත් වෙලා පාලනය කරන්නම ඕන. නැත්තම් හැමදාම කියනවා විතරයි, නොවටිනා ගණන්වලට හද්ද පරණ වාහන වෙළඳපොලේ විකිණෙන්නේ
@hanshikamadushani5808
@hanshikamadushani5808 14 күн бұрын
Supiri 🎉🎉
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 14 күн бұрын
Alto ekak me ganan watinawada ban awrudu 7 dakwa paranawahana genna ona nathnam rajaye badu adukaranna ona ehema nathnam rate janathawa maragena kawanam hodai
@dreamgarage5620
@dreamgarage5620 13 күн бұрын
Ow awrudu tikak parana vehicle import kroth price eka aduwei. Eth kalin wage quality vehicle ewida kyna eka thmi prshne. Mkda me video ekata gaththeth auction grande A vehicles price. Ewage podi hirimakwath ne bran new conditions thiyenne. Eth parana ewa awoth podi accident una, high mileage ewa enna puluwan. lankawe aya awrudu 15/20 parana vehicles walath original paint, low milage hoyaddi arawge vehicles awath ganna bayawei.
@upceylon
@upceylon 13 күн бұрын
duty tax ek dn 16.5m neh ?
@dreamgarage5620
@dreamgarage5620 13 күн бұрын
Alto ekata da?
@oshanofficial-d4e
@oshanofficial-d4e 13 күн бұрын
කෝටියක් දීලා aqua ගන්න මොලේ අමාරුවක් තින්නෙ ඕනේ...ඒ සල්ලි fixdeposite එකක් දලා තියනො ඉට වැඩිය හොදයි 😅
@DonSenanayaka
@DonSenanayaka 13 күн бұрын
25 laks new price.
@ravibon-ij3kx
@ravibon-ij3kx 2 күн бұрын
Nodanna huttawal kiyawanna nathuwa kata wahan hitapan bn
@ravibon-ij3kx
@ravibon-ij3kx 2 күн бұрын
😅 wahana ganna wenna
@MohamedRiyas-t8i
@MohamedRiyas-t8i 13 күн бұрын
Ayyo joke karandeppa oya boruva oyama tiyaganda
@gamagealex8742
@gamagealex8742 13 күн бұрын
Aqua එකට ගනනය කිරීම වැරැදි නේද ?cif 35 lax වඩා වැඩිඋනාම ඒ වැඩිවෙන ගාන lxry එකක් විදිහට අයවෙනව ඒ කියන්නෙ1417254 එවිට after tax 10598108lkr.මේකට vat 18% එවිට 12505767lkr ඊටපස්සෙ නේද clear charges
@dreamgarage5620
@dreamgarage5620 13 күн бұрын
මේ කාර් දෙකටම කලින් විදියට luxury tax වදිනවා හරිනන්. බොහෝ දුරට අලුතින් ආනයනය කරනකොට මේක අයකරන්න පටන් ගන්න මිල ඉහල දාවි. ඒනිසා තමයි luxury tax add නොකරේ. ඒ නිසා තමයි මේ මිල තව වැඩි වෙයි කියල කිව්වෙ. Aqua එක hybrid නිසා එවට ලක්ශ 40 ට වැඩි. Petrol, diesel, cars and suv ලක්ශ 35 ට වැඩි. එහෙම තමයි දැනට luxury tax අයවෙන්නේ
ඇත්තටම වාහන ගෙන්නයිද?
19:43
Mawatha - මාවත
Рет қаралды 53 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН