Maruti Suzuki Alto 800 lxi (Indian Alto) in depth review, (Sinhala), by MRJ

  Рет қаралды 203,009

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 992
@sachinrathnayake6091
@sachinrathnayake6091 3 жыл бұрын
මමත් අවුරුදු 08ක් පැද්දේ 2nd hand ගත්ත 2006 alto එකක්.කියන්න සතුටුයි වාහනේ දෙනකම් කවදාවත් පාරක අතරමන් කරලා නෑ.දවස් දෙක තුන garaj වල දාලා නෑ.මේන්ටේන් කරේ සාමාන්‍ය තැනකින්.මන් Alto එකේ නොකරපු දෙයක් නෑ. Night race පැද්දා drift කරා.වැලි ඇද්දා.සිමෙන්තී ඇද්දා.ලී ඇද්දා.මලගෙවල් වලට පුටු 10/12 අරන් ගියා. මට අලුත් වාහනේ ගන්න තව ගානක් මදි වුනේ නැත්තම් කවදාවත් දෙන්නේ නෑ much love Alto
@sasindudananjaya1610
@sasindudananjaya1610 3 жыл бұрын
දැන් තියෙන්නෙ මොකක්ද මචන්
@samuduisaranga2252
@samuduisaranga2252 3 жыл бұрын
පට්ටනෙ
@guycha0s380
@guycha0s380 2 жыл бұрын
Drift karanna fwd ba
@flashsellers2204
@flashsellers2204 Жыл бұрын
Petrol ලීටරයට KM කීයක් කරනවද intercity වගේම Outercity?
@SheltonPerera-rz2qf
@SheltonPerera-rz2qf Жыл бұрын
🎉
@nalakaperera3836
@nalakaperera3836 3 жыл бұрын
අයියා එක්ක review කරන්න කෙනෙක් නැහැ .මොකද ඔයා තේරුම් කරලා දෙනවා .ඕනෑම ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන්
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗 ගොඩාක් ස්තූතියි මල්ලී
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 3 жыл бұрын
Bro z100 car eke review ekak one
@va.bandara8968
@va.bandara8968 3 жыл бұрын
@@MRJInspire අයියේ prius එක ගැන review ekk one
@samanthamadhushan642
@samanthamadhushan642 3 жыл бұрын
Aiyee oyage videos tika godak hodai
@pasindudilshan3384
@pasindudilshan3384 3 жыл бұрын
සිරාවටම ඇත්ත කතාව මොකද මාත් ළමයෙක් 😌
@TimeLapseHyperlapse
@TimeLapseHyperlapse 3 жыл бұрын
නියමයි, ඇත්තම විස්තරය කිව්වට ස්තුතියි . පාලකයෝ ලෝකේ තියෙන සුඛෝපභෝගී , ආරක්ෂිතම වාහන බදු නැතුව අපේ සල්ලි වලින්ම ගන්නකොට අපිට සැමන් ටින් වගේ කාර් වලටත් බදු ගහනවනේ
@prasadnagahage5467
@prasadnagahage5467 3 жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මේ video1 ගෙනාවට.🙏🙏🙏මේක මම ඉල්ලන්නයි හිටියේ.පොඩි මිනිහගේ වාහනයක්.ගොඩක් අයට වැදගත් වේවි💪👍.මමත් මේක පැදල තියනවා.ඔයා කියපු දේවල් හැම එකම ඇත්ත. Fuel එකක් බලද්දි අනිත් ඒවා අමතක වෙනවා.😅😅😅 A 2 B යන්න හොද වාහනයක්.දුරටත් අවුලක් නෑ.body එකත් හයිය අඩුයි.bonet1 hold කරලා තියන stick1 තියෙද්දි වහන්න try කලත් , bonet1 ඇදවෙනවා. අතුරැ පාරවල් වල යන්නත් හොදයි.pickup1 ත් හොදයි. AC ගොඩක් හොදයි.thank u very much 🙏🙏🙏
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗🤗🤗
@kasunkah
@kasunkah 3 жыл бұрын
Im using a br.new alto since 2015 and daily user. Very reliable car with min maintenance cost. There is a cabin filter. But manufacture export the car without filter. In traffic, this model works 14 to 16 km per ltr with ac. Overall good review MRJ.
@dilumlive
@dilumlive 3 жыл бұрын
වැස්සෙත් රීවීව් එක නරකම නෑ...දිගටම මේ වගේ වීඩියෝ ඕනි...බුදු සරණයි අයියා...ජය වේවා...
@thisarasenarathna4088
@thisarasenarathna4088 3 жыл бұрын
අව්ව වැස්ස එක්ක වීඩියෝ කරපු එක නරක නෑ මමත් කැමතියි....It feels better,charm,pleasure more than edits....
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
@@thisarasenarathna4088 thanks..
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 3 жыл бұрын
Bro z100 car eke review ekak one
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
දිගටම මේ වගේ ඒවා එපා එතොකොට වහිනකන් ඉන්න එපැයි වීඩියෝ එකක් කරන්න
@tharushikamadushani6089
@tharushikamadushani6089 3 жыл бұрын
පෙට්‍රල් ටිකක් ගැහුවා... දිව්වා... සරල කාර් එකක්... නඩත්තු වියදම් ගොඩක් අඩුයි. ලංකාවේ ගොඩක් තැන්වල විවිධ කාළගුණ තත්ව වල ඉතා රළු දුෂ්කර මාර්ගවල පවා කිසිම ප්‍රශ්නයක් නැතිව ගිහින් තිබෙනවා. ආරක්‍ෂාව අඩු නිසා අවදානම් ස්ථාන මගහැර , 40- 50 Km/h වගේ වේගයක් පවත්වා ගැනීම සුදුසුයි.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ow eka atta
@sandaruwannethmina
@sandaruwannethmina 3 жыл бұрын
ඇල්ටො හොදයි ලොකු අවුලක් නෑ secondary vehicle එකක් විදිහට පාවිච්චි කරන්න නම් කොහොමත හොදයී
@royaleproduction396
@royaleproduction396 3 жыл бұрын
Thank you..❤️💯❤️.. මේක තමයි Alto එකේ දැකපු සුපිරිම රිව්වී එක..😘😘😘😎😎
@wanninyakedissanayake337
@wanninyakedissanayake337 3 жыл бұрын
Hijhat minn van reew krnna
@----Dasun---
@----Dasun--- 2 жыл бұрын
පොල් හරි දාගෙන යන්න පුළුවන්, කියපු එක අහලා තමයි,මම like එකක් දැම්මේ 🤗🤗🤗🤗😊👍
@chinthakalahiru86
@chinthakalahiru86 3 жыл бұрын
නියමයි අයියේ.. හොදටම කලා 1st Generation එකත් ඉක්මනින්ම ඕනි. පුළුවන් නම් ඔය ගමන්ම මරුටි 800 ගැනත් review එකක් දෙන්න. හදවතින්ම සුභ පතනවා...
@akilaishanga2769
@akilaishanga2769 Жыл бұрын
MRJ aiye දිගටම වීඩියෝ ඕනෙ ඔයාගෙ විතරයි මෙහෙම අපි දන්නෙ නැති දේවල් A-Z කියල දෙන්නෙ ජය වේවා ඔයාට ❤️🤟
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@udarakandy
@udarakandy 3 жыл бұрын
ගොඩ දවසකින් channel එක පැත්තෙ අවේ, නියමයි review එක. අයියට උදව් කළ අයවත් මතක් කරලා present කර එක අගය කරන්න ඕන. දැන් ඔයා තමයි KZbin හොදම vehicle reviewer මටනං හිතෙන්නෙ. එළකිරි නුවර කොල්ලෙක් නෙ ජය වේවා....
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩාක් ස්තූතයි.. අලුත් එකක් තව ටිකකින් දානව බලන්න..
@nadunfernando5676
@nadunfernando5676 3 жыл бұрын
නියමයි අයියේ...හැමදේම පැහැදිලිව දැන ගත්තා...Jaya wewaa 👍🏽👍🏽👍🏽
@gunasiri5053
@gunasiri5053 3 жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ අපි බලනවා, පැහැදිලි කිරීම හොදටම හොදයි, ස්තූයි
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
Api gawa 2015 alto ekak thibbe awurudu 5k pawichi kala kisima awulak na. Dawasakata 400 km withara samanyayen padda.pattama wahanayak thamai meka 👍
@eshan784
@eshan784 3 жыл бұрын
හොදට පැහැදිලි කරල තියනව. ❤👌 ලංකාවෙ assemble කරන mahindra kuv100 ගැනත් review එකක් කරන්න.
@jagathedirisinghe410
@jagathedirisinghe410 3 жыл бұрын
ස්තූති මම videos ඔක්කොම බැලුවා අනිත් එකක් දානකන් ඉන්නේ බලන්න වෙන ඒවා බලන්න හිතෙන්නෑ අයියා හොදටම පැහැදිලිව කියලා දෙනවා හරියට අපේ හිත කියවනවා වගේ 😊😊
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank u Jagath malle
@amirasan12
@amirasan12 3 жыл бұрын
අය්යේ ඔයා සුපිරියට vehicle 🚗 ගෑන කියල දෙනවා. Thank you 🙏
@isurumallawaarachchi3326
@isurumallawaarachchi3326 3 жыл бұрын
නියමයි අයියේ well explained ..ලක්ශ 13ටත් මරුටි 800 පදින ලංකාවෙ අපේ අවාසනාව තමා අයියේ 🤔
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
:(
@g.v.t.gmadushanka5470
@g.v.t.gmadushanka5470 2 жыл бұрын
Den 32 yi brother
@kanishka-m
@kanishka-m 3 жыл бұрын
@MRJinspire අයියෙ Nissan Caravan NV350 වෑන් එකේ review එකක් ගේන්නකෝ..😍 ඒත් එක්කම, Nissan Caravan එකේ ඉතිහාසය කොහොමද..ඒ ගැනත් කියන්න පුලුවන් නම්.❤️
@RevUpRides-u6h
@RevUpRides-u6h 3 жыл бұрын
Ayiya oka 12W power output eka custome hadagathu ekak eka ethana nemi thiyannaa සුපිරි review එකක් ❤️❤️❤️❤️ 5 door දොර පහ, 4 door දොර හතර දොර කේස් එක බලා ගන්න් පුලුවන් වැන් වල
@urekindrajith9770
@urekindrajith9770 3 жыл бұрын
දැන් ඇල්ටො එකක් ගෙදර තියාගෙන වීඩියෝ එක බලන අය 👍 එකක් 👇👇👇👇
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
මම නම් ඇල්ටොත් නැතුව බලන්නෙ 😏
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
😂😂mama
@dilushadarshana6006
@dilushadarshana6006 3 жыл бұрын
මමත්
@sarathliyanage9860
@sarathliyanage9860 2 жыл бұрын
Petrol kiyak wada karanawada bn okaka
@wowworld77
@wowworld77 Жыл бұрын
Mama
@pdsujeewajanaka5938
@pdsujeewajanaka5938 3 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ එක සෑහෙන්න හොඳයි අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ස්තූතියි
@dileepasirinayake4780
@dileepasirinayake4780 3 жыл бұрын
මගේ පලමු වාහනේ.මම driving ඉගෙන ගත්තෙ ඕකෙන්.පැදවූ අවුරුදු 3දිම කිසිම කරදරයක් නැතිව පැද්දා.
@gihanperera9240
@gihanperera9240 10 ай бұрын
Alto k10 auto එක කොහොමද ?ලෙඩ වැඩිද manual එකට වඩා.
@janithavimukthi7697
@janithavimukthi7697 3 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි පුලුවන් නම් k10 එක ගැනත් කරන්න ❤💪
@SugathDissanayake-x7v
@SugathDissanayake-x7v 4 ай бұрын
මහත්මයාණෙනි , ඔබගේ විස්තර කිරීම් හරි පැහැදිලි යි. ඒ වගේම හරි ප්‍රයෝජනවත් . මගේ වාහනේ ගැන වගේම වෙනත් වාහන ගැන විස්තර බොහොමයක් ඉගෙන ගන්නට මේ වීඩියෝ උදව් වෙනවා. ඒ විතරක් නොවේ මා දන්නා තරමින් පරිගණක පිළිබඳ ඉන්ජිනේරුවරයෙකු වෙලා සිටියදීත් ඔබ ලග තිබෙන නිහතමානිකම ගැන හරිම සතුටුයි. ජයවේවා................ .❤❤❤
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 жыл бұрын
හොඳ වාහනයක්. සේෆ් නෑ. හෙමින් යන්න ඇල්ටො තියෙන හැමෝම.
@nuwanniro6210
@nuwanniro6210 3 жыл бұрын
අයියා එක්ක review කරන්න කෙනෙක් නැහැ....niyamai...digatama me wage program karanna..budusarani
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks malli
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 3 жыл бұрын
Another superb and very informative video. Appreciate your honest inputs. Great work 👍🏻
@SameeraNishantha-c9z
@SameeraNishantha-c9z 13 күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති වීඩියෝ..
@Yasasdevindarajapaksha
@Yasasdevindarajapaksha 3 жыл бұрын
Classic කාර් ගැනත් review karanna....පරණ වාහන ගැන විස්තර එහෙනත් කියන්න
@dhanukavithana9990
@dhanukavithana9990 11 ай бұрын
1985 apu Japan car ekak pedala alto ekak padda ewath ekka baladdi comfortable ne. Pickup eka hodatama Madi. Cornering ehema Japan eka wage ganna be. Seats nam godakma poor. Hebai petrol karanwa. Petrol witarak balana safety balanne neti kenekuta hoda car ekak. Options neti nisa issues Enna chances adui.
@vibhavirajapakshe1636
@vibhavirajapakshe1636 3 жыл бұрын
Alto ඒක ගැන හරි හමං විදියට විස්තර කරපු එකම video එක මේක තමා මම හිතන්නේ. 👍
@Gamaofficial1006
@Gamaofficial1006 3 жыл бұрын
ikmanatama 100k ghnn lebenna kiyala wish krnwa aiyeee.all the best..
@gayanthilina1600
@gayanthilina1600 3 жыл бұрын
I always prefer your video, because most of the videos are link with the nature. Nice to see this kind of reviews 👍 Good job and Good luck
@NishenSasanka
@NishenSasanka 3 жыл бұрын
video eka maru.......... (Ayye zoty, nomad suv එකේ review එකක් කරන්නකො)
@nalakaprasanna3542
@nalakaprasanna3542 3 жыл бұрын
Zotye z100 එක මෙකට වඩා හොද ද bro
@eshansrinath4939
@eshansrinath4939 3 жыл бұрын
Suzuki celerio ගැන වීඩියෝ එකක් ඕන....!! 😍
@nuwanchamara5827
@nuwanchamara5827 3 жыл бұрын
අයිය hemadama video hodata karanawa.tnx...hybrid vehicles gena wedipura review ekak karannako...( fit,prius,.....)
@sachinhjayaweera5128
@sachinhjayaweera5128 3 жыл бұрын
අයියේ, Kuv 100 එකේ review එකක් කරන්න පුළුවන්ද?
@iroshperera
@iroshperera 3 жыл бұрын
Aiye oyage video niyami🙂👌❤oya thwa aluithij ena rivan elctronic cara ganth withrck karannko puliwanm
@samuduisaranga2252
@samuduisaranga2252 3 жыл бұрын
Hamadema ekama thanakin...MRJ😍...patta...supiriyta hamadema gana kiynwa
@buddhikagayan6500
@buddhikagayan6500 Жыл бұрын
සුපිරි අයියා මම ඔයාගේ ඔක්කොම වීඩියෝ බලනව නියෙමෙටම කරනව.හොදටම කරනව.බුදුසරණයි
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 3 жыл бұрын
ඇත්තටම අයියෙ අපේ අවසනාව තමා..අපේ කොච්චර මිනිස්සු ඉන්නවද පුංචි කාර් එකක යන්න හීන දකින..ඒත් තාම ඒ හීන හැබෑ කර ගන්න බැරි.ඇත්තටම කලකිරෙනව මේ රට ගැන.. තියෙන එකා හොදම ඒවගෙ සැප විදින ගමන් නැති එකා බයිසිකලේම පැදල මැරිල යනව 😥
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Eka atta bicycle eketh eke accident wela
@shanukaac9358
@shanukaac9358 2 ай бұрын
අයියේ Renault Kwid වාහනේ කොහොමද? ගන්න හොඳයිද?
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
හොඳ වීඩියෝ එකක්.ඒත් වාහන ගැන කතා කරන හැම වෙලාවේම ඇඟේ ලේ පුච්චගන්න එක විතරයි අපි කරන්නේ.අපේ රටේ කාලකන්නි දේශපාලුවෝ නිසා ඇත්තටම අපේ මිනිස්සු අවාසනාවන්තයි...!!!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
කියලා වැඩක් නෑ..
@shymashyma4242
@shymashyma4242 3 жыл бұрын
👍
@suranabeywardhana9091
@suranabeywardhana9091 3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.පැහැදිලියි.නිරවුල් .බොහෝම ස්තුතියි ...!!!
@blueoscar6838
@blueoscar6838 3 жыл бұрын
හොන්ඩා, ෆිටි ෂටල් එක ගැන ඔනාා, ඉක්මනටම ස්තුතියිි 🖤💛🖤🙏
@minimobileplay1704
@minimobileplay1704 3 жыл бұрын
පුලුවන් නම් budget වාහනයක් වන zotye z100 එකෙත් review එකක් ගෙන්න බලන්න ❤️
@redrose376
@redrose376 3 жыл бұрын
පැත්ත ගියත් ඇත්ත කියන එක සුපිරි bro... ,අපේ මිනිස්සු පව්...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
😥 ඒක තමයි bro
@kanishka-m
@kanishka-m 3 жыл бұрын
@Mrj_inspire
@nuwanwanigasekara
@nuwanwanigasekara 3 жыл бұрын
ඔයා මේකේ වැදගත්ම දෙයක් කිව්වේ නැහැ, බොහොම ප්‍රසිද්ධ clutch racer එකේ ලෙඩේ. අළුත් එකේ නම් හරියට දන්නේ නැති වුනත් මේ 2012 ඉඳන් ආපු හැම model එකකම ඒ ලෙඩේ තිබුණා. ඒක company fault එකක් විදියට තමයි කිව්වේ. Clutch plate එකේ ඉඳන් ඔක්කොම replace කරන්න වෙනවා හරියට හදාගන්නවනං. කොහොම වුනත් video එකට ගොඩක් ස්තුතියි 👍.
@mcnmahindasena5427
@mcnmahindasena5427 3 жыл бұрын
Tel කොච්චර කරනවද .
@akalankapalliyaguuge9643
@akalankapalliyaguuge9643 3 жыл бұрын
Toyota Prius එක ගැන ඕනෙ 2012/2013
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 3 жыл бұрын
Hybrid ගන්න එපා. Allion එකක් ගන්න. Comfortability එකත් වැඩියි
@nalinpriyanka5531
@nalinpriyanka5531 3 жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි. පරණ 🚗 ගැන review එකක් කරන්න (sunny B virsion /corolla k virsion )
@ktdnishantha9847
@ktdnishantha9847 3 жыл бұрын
ඩොල්ෆින් ඒක ගැනත් එකක් කරන්නකෝ.
@chandanasilva4857
@chandanasilva4857 6 ай бұрын
Suzuki alto Japan 2012 sevan gearation එක ගැන video එකක් කරන්න බැරිද ? කිසි කෙනෙක් සිංහලෙන් කරලා නෑ. ස්තුතියි
@TharinduEkanayaka239
@TharinduEkanayaka239 3 жыл бұрын
1st generation එක ගැන ඉක්මනට සුපිරි review එකක් ඕනේ ❤️❤️👌
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
Suzuki Alto 800 Geely Panda Cross Hyundai Eon Magna+ මේ budget range car තුනෙන් හොදයි කියලා හිතෙන recommend කරන්න පුළුවන් car එක මොකක්ද ?
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
?
@chalaboysl943
@chalaboysl943 3 жыл бұрын
Hyundai Eon එක ගැනත් Review ekak karanna
@manodilangasingha2083
@manodilangasingha2083 3 жыл бұрын
Lankawe minissnge awasanawa kocharada kiyala meken penawa. Meh wage law quality wahanayak mechara ganak deela ganda wela tynne. Monawa krnnada ithin. Micro panda godak hodai meeta wada. Good review bro. Keep it up. Good luck❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thnks
@yashanlahiru2348
@yashanlahiru2348 3 жыл бұрын
Suzuki jimny එක ගැනත් රිවිව් කරන්න.
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 6 ай бұрын
මං ඕක පදින්නෙ මැනුවල් ට්‍රාන්ස්මිශන් නිසා...ඒ නැතුව කිසීම ආරක්ෂාකාරී වාහනයක් නම් නෙමෙයි. 70,80කි.මී පැයකට උපරිම තියා ගන්න...ඊට වඩා ගියොත් " මල් වඩම් සහ අවසන් කටයුතු පසුව දැනුම් දීමට" සිදු වීම අනිවාර්යය වෙයි.
@chamaramax1209
@chamaramax1209 2 жыл бұрын
සාක්කුවට පහසු සුපිරිම වාහනයක් ඇල්ටො කාර් එක හොද වැඩසටහනක්
@gayansagara9700
@gayansagara9700 3 жыл бұрын
Thank u mrj me kaleta tharamakhari galapena wahanaya gana review eka.
@tanurayon1745
@tanurayon1745 3 жыл бұрын
මචන් Micro MX 7 වගේ වාහන ගැන review කරන්න පුලුවන්ද
@dasithd3352
@dasithd3352 3 жыл бұрын
Ow ow Danna apith balagena inna
@d.p.mdassanayake9544
@d.p.mdassanayake9544 Жыл бұрын
Kwid(2016) ekada hoda alto 800(2015) da?
@MRJInspire
@MRJInspire Жыл бұрын
Dekama ekawage tama
@gaminigunasena2346
@gaminigunasena2346 3 жыл бұрын
Nissan caravan eke history eke review ekak karanna.. van wala ekak godak kal baln inne
@m.k.munasinghe1940
@m.k.munasinghe1940 3 жыл бұрын
alto k10 auto shift gear වාහනය ගැනත් වීඩියෝ එකක් කරන්න.
@amilasenal6216
@amilasenal6216 3 жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතින්... indian alto ගැන තියෙන සුපිරිම review1...🤗 වෙලාවක් හම්බුන ගමන් ඔයාගෙ රිවීව් බලනව අයියෙ....බලල කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන් නෑ... ඇත්තටම ඔයාගෙ වීඩියෝ පට්ට ඉන්ටරෙස්ටින්...ඔයා ඔය වීඩියේ රෙකෝඩින් කරන pleasing location එකත් ඒකට හේතුවක්.... පොඩි suggestion එකක් තියෙනව. පුලුවන්නම් ඔය කරන වාහන වල තියෙන common faults ටිකත් රිවීව් එකටම include කරන්න...ඒක වාහනේ තියෙන අයටත් ගන්න ඉන්න අයටත් ලොකු ප්‍රයෝජනයක් වෙයි... ජයවේවා...🖤
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
godak sthuthi bro
@damindanuwan6344
@damindanuwan6344 3 жыл бұрын
Tata indica ekak gana karannakoo
@damindanuwan6344
@damindanuwan6344 3 жыл бұрын
@@MRJInspire tata idica eka ganat karannakoo
@chaservlog8270
@chaservlog8270 3 жыл бұрын
MRJ pleaae comment, Comparing alto and panda and panda cross, Which iz the best choice!
@irushanamila
@irushanamila 3 жыл бұрын
Nice Review!! Need a 1st Generation Review as well.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ok bro
@shanakasampathramanayake5989
@shanakasampathramanayake5989 Жыл бұрын
සාමාන්‍යයෙන් බජට් කාර් එකකට යනවානම් alto 800.එකද හොද Renault Kwid ekada..
@rasikaamapriya1047
@rasikaamapriya1047 3 жыл бұрын
ඇල්ටො එකේ හොදම රිවිව් එක
@DilankaMadhawa
@DilankaMadhawa 3 жыл бұрын
නියමයි අය්යේ..ඔහොම යමු.. පොඩි ප්‍රශ්නයක් තියෙනව.. මම දැකල තියෙනව ඉන්දියන් සමහර වාහන වල Bharath I,II,III වගේ STICKERS ගහල තියෙනව.. ඒ classifications මොනවද?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
BNCAP kiyala safety test krna ekak eyla hadanna patan aran inne.. man hitnne india ratings..
@DilankaMadhawa
@DilankaMadhawa 3 жыл бұрын
@@MRJInspire මම ඒක දැකල තියෙන්නෙ පරන වාහන වල.අලුත් ඒවයි දැක්කෙ නෑ හැබැයි..
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
@@DilankaMadhawa ow eka tawama hariyta implement wela na
@shavindyawijerathne9798
@shavindyawijerathne9798 2 жыл бұрын
Eka euro 3,4,56 wage emission test Wala sticker ekak Dan BS 6 yanne Eka godak eco friendly
@thanushkasudasinghe1982
@thanushkasudasinghe1982 3 жыл бұрын
ලොකු අවුලක් නෑ මාත් අවු 5 විතර පදිනවා....
@dhanasirihonduwa9827
@dhanasirihonduwa9827 3 жыл бұрын
Mrj best review. 5 doors kiyanne boot door akath akka neda? Puthta Suzuki A-Star auto car aka kohomada? Ake review akak karannako Puthte.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hodai.. door kiyanne cabin ekata access krnna puluwan kotas. hatch wala 5nma puluwanine.. ekai.. sedan ekaka 4i godak vita
@nimanthamadushan6964
@nimanthamadushan6964 3 жыл бұрын
Aiye puluwannam renault kwid eka review ekak karannako
@zanmedia1
@zanmedia1 Жыл бұрын
The location is keppetigala ankumbura road.. very naturistic place..my home town 🙌
@paradoxmts5693
@paradoxmts5693 3 жыл бұрын
Hi bro, your video quality is really improved and your reviews are one of a kind because you do a complete review starting from the history of the car. Keep it up...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks bro
@iRsHAad-MaX
@iRsHAad-MaX 3 жыл бұрын
බලපු හොඳම review එක.. ගොඩක් දේවල් දැනගත්තා.. බොහොම ස්තූතියි
@මහියා-ඞ4ඥ
@මහියා-ඞ4ඥ 3 жыл бұрын
Prius 3rd එක ගැන full review එකක් ඕනේ..
@kcdmine3635
@kcdmine3635 3 жыл бұрын
හොදම රිවීව් එකක් මීට වඩා කියන්න දෙයක් නෑ මන් හිතන්නෙ ඇල්ටෝ එක ගැන ❤️ සුසුකි සෙන් එක ගැන රිවීව් එකක් ගේන්න පුලුවන් නම්.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Man try karnnm
@ravidul1849
@ravidul1849 3 жыл бұрын
ලංකාවෙ මෙ ලඩමන් කාර ලක්ෂ 20 විතර වෙනවා. වෙන රට වල මෙවා ලක්ෂ 3වත් වෙන්නේ නැ ලංකාවෙ සල්ලි වලින්. ලංකාවෙ සාමාන්‍යය මිනිහෙකුට බයික් එකක්වත් ගන්න බැ.
@datageeks2439
@datageeks2439 2 жыл бұрын
dan 30 heta 50
@rohantharanga9457
@rohantharanga9457 3 жыл бұрын
Bro renualt kwid ekatat dennako me wage full review 1k. Oyage reviews hodai godak details tyenawa anith reviews walata wada
@mithilamadapatha9994
@mithilamadapatha9994 3 жыл бұрын
ලන්කාවෙ peugeot වලට තැනක් ඇත්තෙම නැද්ද ?
@dinusharavishan7223
@dinusharavishan7223 3 жыл бұрын
Ayye k10 eka gana review ekak karannko. K10 eke body structure weakness eka tyenawada? Oke wage?
@shehanabeetha5151
@shehanabeetha5151 2 жыл бұрын
ලොකු වාහන ඔන්නෑ මේකක් තිබ්බනම් හොදටම ඇති😍
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 2 жыл бұрын
Ammapa
@carbon_vibes
@carbon_vibes Жыл бұрын
Which car is better micro panda 1.3,alto 800?
@avishkapiyumal7988
@avishkapiyumal7988 3 жыл бұрын
Toyota Corolla 110 eka ganath Review ekak karanna pluwnda 🤗❤️
@maheshsuranga6421
@maheshsuranga6421 3 жыл бұрын
Aiye hodatama terun ganna puluwan vidiyata kiyala denawa ,thank u ,aiye atin 8k 10k deela warikaya 20k wage gewanna ganna hoda vehicle ekak kiyanna,
@mohamedniswar7721
@mohamedniswar7721 3 жыл бұрын
කිසිම අඩුපාඩුවක් නැ.නියම රිවිව් එක❤❤❤
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
අයියෙ HONDA civic type r එකෙ review ekak karannako
@priyankaraofficial8747
@priyankaraofficial8747 3 жыл бұрын
නියමයි අැල්ටො රිවීව් එකක් කරනකම් හිටියෙ..👍👍🔥🔥😍
@menewc1858
@menewc1858 3 жыл бұрын
අද තමයි චැනල් එක දැක්කේ මමත් වාහනයක් ගන්න ආසාවෙන් බල බල ඉන්නේ.. පලමු වාහනය. ඇල්ටොද පැන්ඩ ක්‍රොස් ද කියල හිත හති ඉන්නේ.ස්තූතියි දැනුවත් කලාට
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Panda hoda wei
@menewc1858
@menewc1858 3 жыл бұрын
@@MRJInspire kwd එක මොකද විඩියෝ එකක් නැද්ද
@easyenglishthilinadhananja5552
@easyenglishthilinadhananja5552 3 жыл бұрын
Thanks For the explanation. What about the mileage of the car you reviewed. It was around 13000 after about five years. Is it possible?
@d.p.mdassanayake9544
@d.p.mdassanayake9544 9 ай бұрын
Alto 800 hoda micr panda cross da?
@viraj1990
@viraj1990 3 жыл бұрын
ඉන්දියාවෙි fail උන ටෙලි නාටිටිත් අපේ ලංකාවෙි දාලා ප්‍රසිද්ධ කර ගන්නවා. Fail වෙචිච Alto කාර් එකත් ප්‍රසිද්ධ උනා ලංකාවෙි. සීන් එක කියන්නෙ මං ගාවත් .තියෙන්නෙ Alto එකක් 😂😂😂. මෙික ගෙවා ගන්න කන කටිටක් අමිමෝ.
@nethminarathnayake3556
@nethminarathnayake3556 3 жыл бұрын
Mahindra Kuv 100 eka gana review ekk krnda 😋😋😋.....
@janithchathurka8986
@janithchathurka8986 3 жыл бұрын
Mahindra kuv100 eke review eka karnnako full.please.me dws wala brandnew tyene eke withri budget ganna
@srivideoshub9657
@srivideoshub9657 3 жыл бұрын
ඉතා හොද වීඩියෝ එකක් ❤️❤️❤️❤️ Z 100 එකත් කරමු නෙහ්? 😊😊
@ShashiHeshan
@ShashiHeshan 3 жыл бұрын
ow z100 1th oni
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 3 жыл бұрын
ජීවිතේටවත් ගන්න හිතන්නවත් එපා z100එක. බඩු කොම්පැණියෙවත් නෑ. වාහන discontinue වුන නිසා company වත් බඩු ගේන්නෑ. දන්නැති නොතේරෙන කමට ගත්තොත් පව් නිසා කිව්වේ. අඩුවට හොඳ safety and comfortable car එකක් ඕන නං pandacross එක recommend කලහැකි.
@srivideoshub9657
@srivideoshub9657 3 жыл бұрын
@@pubuduweerakoon7174 panda eketh parts ne ned? 🤔🤔🤔 mn ahala thiyenne panda wala parts hoyagnna amarui kiyala ???
@srivideoshub9657
@srivideoshub9657 3 жыл бұрын
@@pubuduweerakoon7174 දැනුවත් කලාට ස්තූතියී 🙏
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 3 жыл бұрын
@@srivideoshub9657 panda cars රටේ සෑහෙන්න තියෙන නිසා ඕන බඩුවක් තියෙනව සාමාන්‍ය කඩ වල පවා. ජපන් වගේ recondition බඩු නැති නිසා brandnew විතරයි තියෙන්නේ. ඒ නිසා ටිකක් ගනන් වැඩියි තමා. ඒත් ලොකු වැඩියක් නෑ. අනික කැලනියෙ තියෙන companye ඕනම දෙයක් තියෙනවනෙ. පන්චිකාවත්තෙ කඩයක් තියෙනව panda බඩු ගොඩක් අඩුවෙන් දෙන company ට වඩ. Pandacross එක repair නැති හොඳම car එකක්. මම secondhand අරගෙනත් අවුරුදු 04ක් පැදල දුන්නා. Second hand දෙන්න වෙන්නෙ ගත්තට වඩා අඩුවට හැබැයි එතන දී පාඩුවක් තියෙනවා. අවුරුද්දකට ලක්ෂය ගාන වගේ අඩු වෙනව. Z100ට වඩා නම් 1000ගුනයක් හොඳයි pandacross එක
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 94 МЛН
අපි අද ALTO 800 ගැන කතා කරමු
11:04
ALTO Club Meet-up |MADDA Talk Vlog #06
11:16
MADDA
Рет қаралды 81 М.