Devilled Chicken|ඩෙවල් චිකන් රසට වගේම පාටට හරියට හදමු|💓M.R KITCHEN💓

  Рет қаралды 451,870

M.R kitchen

M.R kitchen

Күн бұрын

රසට පාටට සුවඳට හදන චිකන් කරිය
• SPICY CHICKEN CURRY RE...
🍗🍗 ඩෙවල් චිකන් හරියට හදමු
කුකුල් මස් 350g
මාළු මිරිස් කරල් දෙකයි
තක්කඩි පොඩි ගෙඩි දෙකයි
ළූණු ලොකු ගෙඩියක්
අමු මිරිස් කරල් දෙකයි
සුදු ළූණු බික් දෙකයි
කෑලි මිරිස් කුඩු මේස හැඳි දෙකයි
සොයා සෝස් මේස හැඳි දෙකයි
තක්කාලි සෝස් මේස හැඳි එකා මාරයි
මිරිස් කුඩු තේ හැන්දයි
කහ කුඩු තේ හැදි බාගයයි
ගම්බිරිස් කුඩු තේ හැන්දයි
ලුණු රස අනුව
කුකුල් මස් බැද ගැනීමට තෙල්

Пікірлер: 238
@hashinibandara793
@hashinibandara793 3 жыл бұрын
ඔයාගෙ හැම කෑමක්ම හදන විදිය හරිම ලේසියි තේරුම් ගන්න.මම ආසයි ඔයාගෙ වීඩියෝ වලට
@piumalchanaka3412
@piumalchanaka3412 3 жыл бұрын
Yyyttyyyyyygyyuyyttyyyyytyyyy
@piumalchanaka3412
@piumalchanaka3412 3 жыл бұрын
Yyy
@piumalchanaka3412
@piumalchanaka3412 3 жыл бұрын
Yyyyyyy
@piumalchanaka3412
@piumalchanaka3412 3 жыл бұрын
Yttttgytyt
@piumalchanaka3412
@piumalchanaka3412 3 жыл бұрын
Ytyyyy
@diltharu1060
@diltharu1060 3 жыл бұрын
මං මේ චැනල් එකෙන් බලාගන ගොඩාක් කෑම හැදුවා ඒත් කමෙන්ට්1ක් දැම්මෙ අද.හරිම පැහැදිලිව කියලදෙනවා ගොඩාක් ස්තූතියි❤️
@chandrikafernando6857
@chandrikafernando6857 4 жыл бұрын
මම අද chicken devel එක හැදුවා. හරි රසයි. ගොඩක් ස්තුතියි. ඔබ‍ට jaya!
@manojakumarasinghe3385
@manojakumarasinghe3385 3 жыл бұрын
ඔයා හදන කෑම රස වගේම ලේසියෙන් හදාගන්න පුලුවන් මම හරිම ආසයි ඔයා හදන කෑම වලට ❤️
@chandanipushpakumari5781
@chandanipushpakumari5781 2 жыл бұрын
Oyanam superb....api e dewal eka haduwa kade rasata wada rasai...gdk thanks akke...
@chamikanimanthi8600
@chamikanimanthi8600 3 жыл бұрын
මන් මේක හැදුවා අක්කී..මගේ හස්බන්ඩ්නුත් මේ රෙසපි එකටම හැදුවා..ඒ දෙකම රසට ආවා..❤️❤️
@naturalsrilankagossip8065
@naturalsrilankagossip8065 2 жыл бұрын
ඔයා හදපු විදිහටම හැදුව .ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ .අපිට ගියේ විනාඩි 15 විතර.ගොඩක් ස්තූතී ❤❤💐
@sahansaranga2451
@sahansaranga2451 11 ай бұрын
අපි හැදුවා ආය කියන්න වචන නැ මාර රසයි ලෙසියි ඔයාගේ විඩියො හරි පැහැදිලි රෙසිපි එකත් ලෙසි විඩියො එකට tanxa🙏❤️❤️❤️❤️
@gamingryanffyt5527
@gamingryanffyt5527 3 жыл бұрын
Thank you so much ♥️M.R.Kitchen🙋🏻‍♀️. ඔයා මේ කියපු විදියටම හැදුවා. හරිම රසයි. පලවෙනි වතාවට හැදුවේ..
@donleelawathi2434
@donleelawathi2434 Жыл бұрын
මම ගොඩක් කැමතිටයි ඔයගේ කෑම වලටයි.සරලව කියා දෙන විදියටයි.ස්තුතියි.
@waarasamarathunga6162
@waarasamarathunga6162 2 жыл бұрын
Onna ada me recipe eka balagena mn chiken devel hadanna yanne.. hadala rasa kiyannamko.. 😍 kalin watalappam haduwa oyalage recipe ekata.. harima rasai mn first time watalappam haduwe eda.. lassanata awa.. thank you so much. 😍
@nadeegoodpallepola1615
@nadeegoodpallepola1615 3 жыл бұрын
රසයි thanks
@ruviniwijethunga1547
@ruviniwijethunga1547 10 ай бұрын
Math me widihata haduwa. Harima rasai patath hari lassanai. ❤️❤️❤️ Thank you
@dilhanisamarajiwa6150
@dilhanisamarajiwa6150 9 ай бұрын
මේක මම හැදුවා. රසම රසයි. Thank you M.R Kitchen ❤❤❤
@piumiheavenliya627
@piumiheavenliya627 Жыл бұрын
හරිම රසයි මම හැදුවා
@asangaasanga4982
@asangaasanga4982 3 жыл бұрын
Oya hadan kama harim rasaiii .... . Thwth video issrht onii
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
බොහොම ස්තූතියි සොයුරිය ඒක දකිද්දි කන්නමයි හිතෙන්නෙ.ලස්සන පාට 🙏🙏🙏❤❤❤❤❤❤❤💐💐💐💐💐
@newtec1734
@newtec1734 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි තැන්කුයි නැන්දේ ඔයාට 😀😀😀😀😀
@tharakadilhani9058
@tharakadilhani9058 4 жыл бұрын
Wooow... attatama mama meeka hoya hoya unne. Oyalata godak thanks karanawa
@ushithathisayuru89
@ushithathisayuru89 Жыл бұрын
හරිම රසයි❣️
@darshanikamalshani9666
@darshanikamalshani9666 4 жыл бұрын
niyamai☺☺☺
@nimashasandeepani2924
@nimashasandeepani2924 2 жыл бұрын
Thank you soo much akki ada mn thaniyama haduva
@pubudiniwekumbura5932
@pubudiniwekumbura5932 3 жыл бұрын
නියමයි 👍
@manoharidias3372
@manoharidias3372 4 жыл бұрын
Oya kiyala dena widiha harima pehedili🙏🙏🙏
@CookingWithThusha
@CookingWithThusha 4 жыл бұрын
yes she explains very well...
@dilshi...9183
@dilshi...9183 2 жыл бұрын
Ow
@fathimanazliya1912
@fathimanazliya1912 3 жыл бұрын
Nanga man me dewal eka fried rice ekath ekka ada haduwa... superb Nanga... it was very yummy....😍😍
@atcreations2072
@atcreations2072 3 жыл бұрын
Man balanawa akki oyage ewa..wal wataran na.maru..
@ruwinidhanushika8395
@ruwinidhanushika8395 3 жыл бұрын
Apith haduwa dear.harima rasayi.fish devel ekakut hadana hati kiyala denna
@oshiniumesha9189
@oshiniumesha9189 2 жыл бұрын
ඔයා හදන කෑම මමත් හැදුවා හරිම රහයි 👍👍👍අක්කේ😊😊
@maheshikanotychathurangani2275
@maheshikanotychathurangani2275 2 жыл бұрын
ඔයා කියල දෙන විදිහ හොදින් තේරුම් ගන්න පුළුවන් ගොඩක් ස්තූතියි මම ජොබ් එකත් එක්ක පුලුවන් වෙලාවට ඔයාගෙ කෑම හදනවා
@sriwardena9687
@sriwardena9687 4 жыл бұрын
Oyage deval eka rasai neyamai!! Oya dannawanam patheraja mal tel Dana hete keyala denna thanks
@achalad.a6472
@achalad.a6472 2 жыл бұрын
ඔබට ජය පතමි.ජෙසු පිහිටයි .🙏🙏🙏
@hansamaliamarasinghe7619
@hansamaliamarasinghe7619 2 жыл бұрын
Harima rasai ❤️❤️
@m1976nuw
@m1976nuw 2 жыл бұрын
Kasada bandina husband lucky....! hemadema rasata kanna puluwan eyata! :)...Good cooking!
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
මම කැමතිම channel ,එකක් .. වැල්වටාරම් නැතිව අවශ්‍ය දේ විතරක් ලස්සන voice එකකින් ..attractive style එකකින් ඉදිරිපත් කරනවා...Excellent ..මම පැය බාගයක් විතර බැලුවා පුතාට රටට යවන්න මාලු ඩෙවල් එකක් හදන විදිය ඔයාගෙ channel එකේ තියෙනවද කියලා...තිබ්බෙ නෑ ..පුලුවන් නම් මට link එකක් දාන්න ..Thanks ..!
@nithinideshani7944
@nithinideshani7944 3 жыл бұрын
Thank you akka harima rasai.. mn oyawa thama foods waladi follow krnne.. oya hadana widihatama haduwama marama rasai gedra okkoma asawen kanawa 😊♥️
@madushanimadhu4279
@madushanimadhu4279 2 жыл бұрын
Manikai
@Keshi_Amara_singha
@Keshi_Amara_singha Жыл бұрын
Thank you නැන්දෙ.මට දැන් අවුරුදු 15.ඔයා නිසා දැන්මට හොදට උයන්න පුලුවන්.මගෙ අම්මට වඩා රසට මන් දැන් උයනවාඅඔයාගෙ වීඩියෝස් බලලා එක එක ක්ඈම හදනව.අනෙ තැන්කිවු තැන්කිවු සෝමච් නැන්දි
@kalpanaalahakoon5326
@kalpanaalahakoon5326 2 жыл бұрын
Mama haduwa akki harima rasai.ikmanta hada gannath puluwan...♥️😋😋😋♥️
@chandimaranasinghe2075
@chandimaranasinghe2075 3 жыл бұрын
අපි අද හදන්න යන්නේ 😋😋
@asankasandamali5255
@asankasandamali5255 3 жыл бұрын
Math heduwa akkii rsama rasaii
@tharindumadusanka8451
@tharindumadusanka8451 3 жыл бұрын
Video eke widiyata haduwa.. niyameta deval eka awa. Tnx.. hrima pahadili video oyage... 😍
@disnachamali5863
@disnachamali5863 2 жыл бұрын
Ada mama chikan dewal haduwa .harima rasai
@hadavathinhadavathata2696
@hadavathinhadavathata2696 4 жыл бұрын
22/4 අරගෙන ආව චිකන් ඩෙවල් කන්න. අම්මෝ ඔයාගේ ඩෙවල් එකේ රස. 👍👍👍💗💗💗💗💗💗
@HansikaWithanage-r3m
@HansikaWithanage-r3m Жыл бұрын
Thank akki hodata pehrdiliy❤
@nirosha17kanchana
@nirosha17kanchana 7 ай бұрын
අද මම ඔයාගෙ චිකන් පුයිඩ්රයිස් එකයි,චිකන් ඩෙවල් එකයි ඒ විදියට ම හැදුවා. හරිම රසයි.ඇත්තටම....❤😊
@udarasangith2670
@udarasangith2670 2 жыл бұрын
Apith hdnn ynnee ad😋😋😋
@sewminiimalsha8879
@sewminiimalsha8879 2 жыл бұрын
රසයි
@kidmaariyawansha9815
@kidmaariyawansha9815 3 жыл бұрын
මමත් හැදුවා... හරිම රසයි ❤️
@alankaalanka2138
@alankaalanka2138 9 ай бұрын
Thank you 💐❣️ oyage kema harima rasai❤
@mllovestory
@mllovestory 3 жыл бұрын
අක්කි මාලුත් මෙහෙම ඩෙවල් දාන්න පුළුවන් ද
@santhusithachamal1880
@santhusithachamal1880 2 жыл бұрын
😅ahnnth deykda oka mas barinm Malu bari ai
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 Жыл бұрын
Oya hadana hema kemakma rasai mamath ada hadanawa oyata godak sthuthi
@apsajayamini5132
@apsajayamini5132 2 жыл бұрын
Thanks oyge hama lesson ekaktama
@imashiimashi8198
@imashiimashi8198 5 ай бұрын
අපිත් හැදුවා thank you මැනික
@amandakaushani2826
@amandakaushani2826 Жыл бұрын
Oya hadana widiyata hadana hama kamakma mara rasai akkiyooo😘😘♥️
@RinusCuisine
@RinusCuisine 4 жыл бұрын
Wow yummy recipe 😋😋😋
@piyangakodithuwakku4947
@piyangakodithuwakku4947 2 жыл бұрын
Apith haduwa harima rasai 😊
@jayanthacibl4411
@jayanthacibl4411 3 жыл бұрын
Hrima rasai math haduwa 👍
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Ane shoke akka... resturant eke wagema hadala...try karala balannam...💖💖💐💐👍
@rondarosy9374
@rondarosy9374 9 ай бұрын
ඔයා නිසා හැමදේම සතුටින් හදල පවුලෙ සේරම රසවිදිනවා
@sharmilavithanage2880
@sharmilavithanage2880 3 жыл бұрын
😁 math haduwa. Harima rasai lassanai
@manoharidias3372
@manoharidias3372 4 жыл бұрын
Woooow thanx ❤️❤️
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
ඔයා නිසා දැන් අපිත් චෙෆ්ලා🥰
@geethmanathunga5387
@geethmanathunga5387 Жыл бұрын
අම්මෝ!කට්ට කෙල උනනවා ඔයා හදනකොට.මාත් හැදුවා පුදුම රසක් තමා තියෙන්නේ.😊
@catslover7657
@catslover7657 4 жыл бұрын
Nice 😁
@nishadisewwandi4194
@nishadisewwandi4194 3 жыл бұрын
Math hduwa akke. Oya widihtama awa. Rasama rsai. Thnk you
@shashinichandima1376
@shashinichandima1376 Жыл бұрын
Meka rasai akke Apith heduwa❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 жыл бұрын
Must try this Thanks
@realme1437
@realme1437 Жыл бұрын
Mma oyage recipes walin godk kama haduwa. Hama ekkma hodta awa. Tysm.
@nimalhettiarachchi7743
@nimalhettiarachchi7743 3 жыл бұрын
Mn meka හැදුවා harima rasai❤️
@GksithmiDilhara5896
@GksithmiDilhara5896 2 жыл бұрын
Nice 👌👍
@ImashiShainshaya
@ImashiShainshaya Күн бұрын
Thank you❤
@nadeekakrishanthi3718
@nadeekakrishanthi3718 3 жыл бұрын
Niymai 😋😋😋😋
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 Жыл бұрын
man oyage vidio balala kama hadanawa harima lesi oya kiyala dena vidihata onama kenekta dan naththan harima hodata kiyala denawa godak pin❤❤❤🙏🙏🙏🙏
@SanduniMaheshika-br5hp
@SanduniMaheshika-br5hp 6 ай бұрын
Mn haduwa akke godk rasata thibbaa 😘thank you me wage dewal apata kiyala denawata ❤
@yasirunimsara3242
@yasirunimsara3242 3 жыл бұрын
Harima rasai
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Ammmo rasayiiiii😘😘😘😘😘😘
@laxmanlaxman382
@laxmanlaxman382 4 жыл бұрын
Katata.kala.inuwa
@chamodariyasena7348
@chamodariyasena7348 3 жыл бұрын
Mama oyage rice ekai chili paste ekai haduwa.eka rasai kiyla hamoma kiwa
@kalindudilshan3186
@kalindudilshan3186 3 жыл бұрын
Thank youuu😄😄
@hirunisewwandi2220
@hirunisewwandi2220 5 ай бұрын
Oyage recepi hdnn mr lesi ....❤
@danushkajayasantha834
@danushkajayasantha834 2 жыл бұрын
Thanks for your recipe Mr kichen
@manikkuacharigesusilarani8099
@manikkuacharigesusilarani8099 Жыл бұрын
Chicken devild / chicken BBQ / tandoori chicken / roasted chicken / rasama rasa aahaara warga kihipayak 😀
@nalinsamarasinha4879
@nalinsamarasinha4879 2 жыл бұрын
Wow....😋
@nilukadamayanthi3625
@nilukadamayanthi3625 3 жыл бұрын
Akke super dewal ekk niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithubby532
@sithubby532 3 жыл бұрын
Akki mn oyge rice cooker eke cake eke heduwa...anh shok ekat awa akke 😍😍😍
@imalkapiyumantha9073
@imalkapiyumantha9073 3 жыл бұрын
👍👍👍👍👌👌👌👌👌
@malinshadewindi6385
@malinshadewindi6385 2 жыл бұрын
Akki apith haduva mara rahay.
@sheylasamarasinghe4433
@sheylasamarasinghe4433 3 жыл бұрын
This is really tasty... thank you ❤️❤️
@ayeshasamaraweera3962
@ayeshasamaraweera3962 3 жыл бұрын
අක්කා අපිට fish devilled 1ka හදන විදිය කියලා දෙන්නකෝ.
@DarshanaPrasadh
@DarshanaPrasadh 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@educated6943
@educated6943 3 жыл бұрын
Super
@priyanganipathirana5791
@priyanganipathirana5791 2 жыл бұрын
බොහොම isthuthi ඔයාට
@theekshyanuwanthini9656
@theekshyanuwanthini9656 4 жыл бұрын
Me recipe ekath rasa nathi wenna nam ba. Mama hadapu hama kamakma godak rasaiii.. thank you ! 💖
@vindyavinodani6124
@vindyavinodani6124 2 жыл бұрын
Math haduw akki oya widihatma rasatama awa
@hadavathinhadavathata2696
@hadavathinhadavathata2696 4 жыл бұрын
දිගු ගමනකට සුභ පැතුම් 👍👍😘😘😘
@ngpranavan7553
@ngpranavan7553 4 жыл бұрын
Woww❤
@dilinimadushani4768
@dilinimadushani4768 4 жыл бұрын
Thank you dr 💞
@sewminiimalsha8879
@sewminiimalsha8879 2 жыл бұрын
මරු
@kaushikaushalya6514
@kaushikaushalya6514 Жыл бұрын
ඔයාගේ වීඩියෝ දැක්කත් බඩ පිරෙනවා❤
@achalasubani1674
@achalasubani1674 2 жыл бұрын
Mn haduwa lassanayi
@lakmaligamage1564
@lakmaligamage1564 6 ай бұрын
Few ingredients in your every recepie ..thanks
@kusalprasanna6548
@kusalprasanna6548 2 жыл бұрын
Thank you Mr kitchen
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 42 МЛН