✔හැමදාම මාළු උයලා කාලා එපා වෙලා ද? මේ විදියට හදලා බලන්නකෝ| Sri lankan Fish tempered💓m.r kitchen💓

  Рет қаралды 290,593

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 235
@MuthuLakmali-b4o
@MuthuLakmali-b4o Ай бұрын
මේ විදියට අද අපේ ගෙදර මාලු හැදුවා... හරිම රසයි...
@sunilajayanthi9712
@sunilajayanthi9712 8 ай бұрын
හැමෝම මාලු බැදලා ඩෙවල් දාන විදිය කියලා දෙන්නෙ ඇත්තටම ඔයා මාලු තම්බලා හදන විදිය කියලා දුන්නා ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤
@chandrikapushpakumari987
@chandrikapushpakumari987 5 ай бұрын
ඔයා කියපු විදියට මං හැදුවා ..රසයි....මං මොනාහරි දන්නේ නැති දෙයක් ඔයාගෙන් බලලා තමා හදන්නේ..අපි කෑම දෙන එකක් කරනවා..ඒයාලා ඉල්ලන ජාති දෙන්න ඕන නිසා ඔයා මට හරියට වටිනවා..😃හොදින් පැහැදිලි ව කියලා දෙන හැමදේම..තෙරුවන් සරණයි ඔයාට ..බොහොම පිං ..❤❤
@ishanisaranga
@ishanisaranga Ай бұрын
මෙහෙම හැදුවා හරිම රසයි ❤
@dianaswarnapali4444
@dianaswarnapali4444 3 жыл бұрын
ඔයා හදපු මාලු තෙල් දැමූහ හරිම රසවත් වාගෙයි ...මමත් හදල බලන්න ඕනි.👍👍👍
@sumithrajayaweera6744
@sumithrajayaweera6744 Жыл бұрын
ඔයා විදියටත් හදල බලන්නම් රස පාටයි
@chathukarunarathne1231
@chathukarunarathne1231 2 жыл бұрын
Tnx nangi මාත් මාලු ටිකක් තැම්බෙන්න තියලා වෙනස් විදියකට හදන්න ඕනී කියලා නිකමට වගේ sarch කාරලා බැලුවේ ඔයාගේ රෙසපි අපි හදනවා ඇත්තටම රසයි දුන්තෙල් බත් එකත් හදන විඩියෝ එකක් දාන්න ❤️
@tharushisandipani208
@tharushisandipani208 Жыл бұрын
Akki hadapu eka balagena man hadano mee thanks akki harima suwadayi ... 🤗
@dammikalankarathna9089
@dammikalankarathna9089 2 жыл бұрын
Oyage recipe hamadama m. N balaawa thankse
@kelumrathnayake6406
@kelumrathnayake6406 3 жыл бұрын
Thank you .... ඔබගේ video සරලයි පැහැදිලි ඉක්මනට හදාගන්නත් පුළුවන්
@giriullasubasinghe866
@giriullasubasinghe866 2 жыл бұрын
J
@shalinimadupani18
@shalinimadupani18 2 жыл бұрын
මං මේ රෙසිපි එක හදලා බැලුවා, හරිම රසයි.
@anomawijasiri3888
@anomawijasiri3888 3 жыл бұрын
කියලා denna අක්කේ .man ගොඩක් ආසයි ඔයා හදන කෑම බලන්න .මමත් හදනවා ඔයා කියලා දෙන ඒවා .හරි සරලව කියලා දෙන නිසා .❤❤❤❤
@umarathnayaka7708
@umarathnayaka7708 3 жыл бұрын
අනිවාර්යයෙන් hadanawa....💕💕💕💕
@anu2570
@anu2570 3 жыл бұрын
හරිම රස පාටයි අක්කේ ඔයාගේ recipe නම් මරු මන් ගොඩාක් ආසයි ඔයාගේ channel එකට සුභ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට ❤️😘👌👌👌
@sandamalisanda1763
@sandamalisanda1763 Жыл бұрын
6
@jananinancy2203
@jananinancy2203 3 ай бұрын
Parippu recipe eka akki plzz ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrasrilanka9101
@chandrasrilanka9101 Жыл бұрын
නියමයි ස්තුතියි පුතෙ දුන්තෙල් බත් හදන ව්දිය කියලා දෙන්න මම බහරේන් වල බුදු සරනයි
@supunprageeth5168
@supunprageeth5168 7 ай бұрын
මමත් හැදූවා.හරිම රසයි.තෑන්ක් යූ අක්කෙ
@arunicooray2022
@arunicooray2022 2 жыл бұрын
Thanks dear.mama oyage munguli haduwa.hodata awa.rasai.thank you so much.God bless you.
@chanushacharls5190
@chanushacharls5190 3 жыл бұрын
thanks your kitchen queen 👑 අක්කේ ඇත්තටම ඔයාට ගහන මේ youtube චැනල් එකේ කාටත් බැහැ ඒ තරමට ලස්සනට හොඳට පෙනුමට අපිට හැම දෙයක්ම කියලා දෙනවා ඔයාට ජේසු පිහිටයි එකම වීඩියෝ එක දහපාරක් බැලුවත් එපා වෙන්නෑ ඔයාගේ හඬ හරිම ලස්සනයි අක්කේ මම ඔයාගේ කෑම හරියට හදනවා ගෙදර. මගේ දුව හරි කැමති ඔයා කියලා දෙන කෑම හදලා කන්න මම වීඩියෝ බැලුවේ නැතත් දුව බලල මට වීඩියෝ එක පෙන්නනවා අක්කෙ මට තව චූටි පුතෙක් ඉන්නවා පුතුට මාස 11 එයාට දෙන්න පුළුවන් කෑම වීඩියෝ දානවද අනිවාර්යෙන් දුන්තෙල් බත දාන්න යමු නේද ඉදිරියටම අක්කේ 👑👑👑☺️☺️☺️☺️☺️😘😘😘😘
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගී 😍😍😍😍
@chanushacharls5190
@chanushacharls5190 3 жыл бұрын
@@MRkitchenlk අපියි ඔයාට ස්තුති කරන්න ඕනේ අක්කේ ඔයා අපිට වටිනවා හදවතින්මයි මේ කියන්නේ 😘😘😘😘
@bhashinigunarathna1210
@bhashinigunarathna1210 3 жыл бұрын
I tried this recipe, easy and delicious thank you! 🥰
@kaushllayagayani3175
@kaushllayagayani3175 3 жыл бұрын
Vidio ekak danakan balan hitiye......thank you akki 😍😍
@tharakagimhani4263
@tharakagimhani4263 2 жыл бұрын
හරීම රසට හැදුවා . නියමයිනේ අක්කේ . Thanks
@AsheraInduni
@AsheraInduni 7 ай бұрын
දුන් තෙල් බත් resepi එක ඔනෙ❤
@maheliwithanage3020
@maheliwithanage3020 3 жыл бұрын
මන් ආසම කුකින් චැනල් එක 🤗❤️ ඇත්තටම ගොඩක් හොදයි අක්කේ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා ❤️
@sureshkumara5836
@sureshkumara5836 3 жыл бұрын
මම ආසම කුකින් චැනල් එක.
@fathimanishriya1897
@fathimanishriya1897 2 жыл бұрын
ane kiyala dipu malu curryak heduwa mara rasai
@Helpyou09
@Helpyou09 3 жыл бұрын
වටේ කතන්දර නෑ වැඩේ විතරයි එල
@chamilakma376
@chamilakma376 5 ай бұрын
Harima rasai. Math haduwa
@aneekafazil7420
@aneekafazil7420 2 жыл бұрын
I tried this fish curry. I was very tasty ♥️♥️
@damayanthisiriyalatha3178
@damayanthisiriyalatha3178 2 жыл бұрын
Excellent akke
@jayaminiherath8754
@jayaminiherath8754 3 жыл бұрын
Oba thumiyata hugak sthuthiy
@ayomalasanthi7328
@ayomalasanthi7328 2 жыл бұрын
තැන්කූ...... අක්කි😘😋. මම මේ සච් කරලා බැලුවෙ මාලු හැමදාම උයනවා,ඩෙවල් හදනවා ඇරෙන්න වෙන විදිහකට මාලු හදන විදිහක්.අද ගත්තු 🐟 🐟 🐟 ටික මේ විදිහට හදනවා
@dihansalivisarani4130
@dihansalivisarani4130 3 жыл бұрын
Wow. Thanks akki. Api haduwa. harima rasai. Dawas 2 kawa. Thank you. Thawath me wage Vedi danna.
@gayathrijayawardana2946
@gayathrijayawardana2946 3 жыл бұрын
I made it today..it was delicious..thanks for the correct recipe 🤩
@Jenniekim.2024
@Jenniekim.2024 3 жыл бұрын
දුන්තෙල් බත් හදන හැටිත් කියල දෙන්නකෝ❤️
@OniyaEdits
@OniyaEdits Жыл бұрын
Apith haduwa patta rasai
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 3 жыл бұрын
Bohoama.iscutheie.oyata.budusaranae
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Excellent
@tashanipehesara3604
@tashanipehesara3604 3 жыл бұрын
iye man haduwa hamoma rasai kiwwa. thanx akki me wage thawa lesi recipe dann
@chandraweragoda7791
@chandraweragoda7791 3 жыл бұрын
සුපිරි
@dhanushidhanushi9663
@dhanushidhanushi9663 3 жыл бұрын
Dunthel bath hadana hati keyannak
@thejakannangara8988
@thejakannangara8988 2 жыл бұрын
Mama asa oyage wadi kata nathiva ona de pamanak kiyala dena ekata. Jayen jaya veva
@shanilka3761
@shanilka3761 3 жыл бұрын
Mama haduwa harima rasai
@amashaAW
@amashaAW 3 жыл бұрын
Superb👍
@Stella-qh2bf
@Stella-qh2bf 3 жыл бұрын
Godak lassanae
@sriyanifernando522
@sriyanifernando522 2 жыл бұрын
Mata denaganna puluwanda polthal Dana bajanaya gather kihinda kiyala
@deepanidayanee280
@deepanidayanee280 2 жыл бұрын
rasa patai dunthel bath hadana widiyath kiyala denna DUWATA THERUWAN SARANAI
@sriyanifernando522
@sriyanifernando522 2 жыл бұрын
Hadala balanawa maintains.
@pushpathantrige3031
@pushpathantrige3031 3 жыл бұрын
දුන්තෙල් ඛත හදන්නේ කොහොමද කියල දෙන්න .ඔඛ හොදට කියලා දෙනවා . ස්තූතියි
@chandanasuranga9875
@chandanasuranga9875 3 жыл бұрын
බඩගින්නකුත් ආවා💗
@amandi281
@amandi281 Жыл бұрын
Thankyou ❤
@nulfariyas-jo4wv
@nulfariyas-jo4wv 10 ай бұрын
Malu bedala demmanam ita wada rasai
@amarasinghestate6057
@amarasinghestate6057 2 жыл бұрын
ගුඩ් 😋
@p_adharmasiri5753
@p_adharmasiri5753 3 жыл бұрын
දුම්තෙල් බත් හදන විදියත් කියල දෙන්න...?
@asokadanansuriys114
@asokadanansuriys114 2 жыл бұрын
Very nice ..n ..Very tasty Many thanks ...
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
Wow superb recipe thank you And please give the ghee rice recipe .
@bashinipabodya9406
@bashinipabodya9406 3 жыл бұрын
කැම රස පාටයි 🤧🥰🥰
@SusanthaPrieyalal
@SusanthaPrieyalal 8 ай бұрын
Mm❤❤
@ahamedfazal1717
@ahamedfazal1717 10 ай бұрын
Vinakiri nathuwa a wenuwa wenadayak dala hadanna puluwanda akki
@niroshawickramasinghe9683
@niroshawickramasinghe9683 3 жыл бұрын
Please tell how to make "dun thel" bath. Would be nice, easy and less expensive as all your vtedios have those good qualities. Specially in this pandemic time. Gid bless you
@suranganikumari2101
@suranganikumari2101 2 жыл бұрын
Dunthel bath recipe eka dannako akke pls
@samiddhigunarathne5556
@samiddhigunarathne5556 Ай бұрын
cant we cook with fish fillets?
@hashmiajani6616
@hashmiajani6616 3 жыл бұрын
Glad that you’re making everyday dishes in different way. Thank-you so much 👍🏻 ⭐️ M R Kitchen must get 1M as soon as possible wish you all the best !!!
@LakshimaPerera-q1c
@LakshimaPerera-q1c Жыл бұрын
Ane mama haduwa vinakiri dala amuthu kanna bri rasak awa
@NDSCookBook
@NDSCookBook 3 жыл бұрын
නියමයි.... මටත් මාළු උයලා කාලා එපා වෙලා
@srikanti8975
@srikanti8975 2 жыл бұрын
දුන්තෙල් බත් හදන හැටි දාන්නකෝ දෝණි
@niroshawickramasinghe9683
@niroshawickramasinghe9683 3 жыл бұрын
Your instructions are clear and simple. We can use the things at home. No extra expenses. Excellent.
@milansheranga.8583
@milansheranga.8583 3 жыл бұрын
Ape Amma asaneepa wunama gedara mama thama cook karanne e uyaddi oyage recipe's balala thamai uyanne .
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
සුපිරි 👌👌👌
@delicateoncrafts1025
@delicateoncrafts1025 3 жыл бұрын
I love your recipes hoping to try it
@janushweerarathna6895
@janushweerarathna6895 3 жыл бұрын
අක්කේ ඔය දුන් තෙල් බත හදන විදිය දාන්නකෝ
@alahiru1886
@alahiru1886 3 жыл бұрын
Bath mulata badinnna hoda resipi tikak dannako
@chamelisenarathne595
@chamelisenarathne595 2 жыл бұрын
Linna maluth puluwanda akkeeee
@nayomiwathsala8901
@nayomiwathsala8901 3 жыл бұрын
Adara madu thanks oyata
@sujithpriyantha9243
@sujithpriyantha9243 3 жыл бұрын
Nice 😋🐟
@senarathpathiranagenishant334
@senarathpathiranagenishant334 Жыл бұрын
Nangi oya hadana kama harima rasai pahasui පැහැදිලි යි වැල් වටාරම් නැ mama balanne oyage chenel eka oyata bs dp
@prasadiniluka1927
@prasadiniluka1927 3 жыл бұрын
නියමයි 👍👍👍
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
මගෙ අම්මත් විශේෂ අවස්ථාවලට මාලු හදන්නෙ මෙහෙම තමා. මේක හරි රසයි. අත්දැකීමෙන් කියන්නේ.
@noelinethennakoon9497
@noelinethennakoon9497 2 жыл бұрын
Very very very tasty
@shehansadeepa1711
@shehansadeepa1711 Жыл бұрын
Thanks you ❤️
@NishShashionline
@NishShashionline 28 күн бұрын
Vinakiri danne nathuwa goraka danna barida
@chapaaliyanage745
@chapaaliyanage745 3 жыл бұрын
දුන්තෙල් බත් හදන විදිහ කියලා දෙන්නකො
@Chamalk
@Chamalk 3 жыл бұрын
Niyamaii
@mr.dragonfire3403
@mr.dragonfire3403 3 жыл бұрын
You made me hungry, I can’t buy this type of fish in Germany 😒
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
නියමයි අක්කේ.
@Моялуна-й2ц
@Моялуна-й2ц 3 жыл бұрын
අක්කා බත් මුල පත්තරෙන් හරියටම බදින හැටි කියලා දෙන්න කඩේ වගේ.
@amarasinghestate6057
@amarasinghestate6057 2 жыл бұрын
පයිය
@SusanthaPrieyalal
@SusanthaPrieyalal 8 ай бұрын
😊😊❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 жыл бұрын
ස්තුතියි..😍😍😍😍
@vathsiluvinal-ww3ps
@vathsiluvinal-ww3ps Жыл бұрын
Duntel bath hadana hati danna plz
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
සුපිරි 🥰🥰♥️♥️♥️♥️♥️♥️
@shashikala2472
@shashikala2472 3 жыл бұрын
Lamai..(..yan cinema ) youtube chanal ekath balannooo...harima lassana drama ekak ynwa...
@sasara9743
@sasara9743 3 жыл бұрын
Dun thel bath recipe eke video ekakuth karannako.
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
ok dear
@AsheraInduni
@AsheraInduni 7 ай бұрын
@hirunimaleesha8829
@hirunimaleesha8829 2 жыл бұрын
ගොඩක් පිං සිද්ද වෙනවා අක්කේ. ජාති ජාතිත් හොදම දේවල් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා මගේ රත්තරන් අක්කේ ❤
@ajithkunara7560
@ajithkunara7560 3 жыл бұрын
1 weni coment eka magen akkiiiiiiiyoooooo
@ranjithperera7502
@ranjithperera7502 2 жыл бұрын
Very tast
@Моялуна-й2ц
@Моялуна-й2ц 3 жыл бұрын
අක්කා ඔන්ලයින් බඩු ගන්නෙ කොහොමද කියලා කියල දෙන්න ebay , daraz , amazon වගේ.
@dhammi8602
@dhammi8602 3 жыл бұрын
නියමායි ජෙසු පිහිටයි
@batheegamakanthi1512
@batheegamakanthi1512 3 жыл бұрын
Tres délicieux . Madame Batheega ( france )
@akalankasampath9580
@akalankasampath9580 3 жыл бұрын
👍👍👍👍
@tashanipehesara3604
@tashanipehesara3604 3 жыл бұрын
oya kiyala dena awa hadanna hari lesi
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
මාළු තෙම්පරාදුව | Fish themparaduwa Grandma & me | malu themparaduwa aththammai mamai
5:41
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 32 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН