ගෙදරටම පැල ගෙන්වා ගැනීමේදි අනුගමනය කරයුතු පියවර | www.ceylonagri.lk | Plants Delivery | Episode 306

  Рет қаралды 25,316

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 86
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
www.ceylonagri.lk වෙත පිවිසීමෙන් ඔබට අවශ්‍ය පැල වර්ග ඔබේ නිවසටම ලබා ගත හැකි අතර, 0777994859 whatsapp අංකය හරහා ද ඇනවුම් කල හැක.
@sandhyawijesekara1180
@sandhyawijesekara1180 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@sameeraperera4623
@sameeraperera4623 2 жыл бұрын
මට බිංකොහොඹ පැල 2ක් ඕන
@janakikumari7646
@janakikumari7646 2 жыл бұрын
Man inne israel mahathmayaneni .mage gedara medawaswala kauruthna .janawari mage daruwo mage gedarata giyama pala tikakgenawa gannaona oba thumata sthuthi
@ayomaweerasekara7090
@ayomaweerasekara7090 2 жыл бұрын
@@janakikumari7646 www p P~>>> Q
@sewwandikatugaha3372
@sewwandikatugaha3372 2 ай бұрын
Mata lunuwila pelayak labagatha hakida
@udithapriyasanka8849
@udithapriyasanka8849 2 жыл бұрын
ඉතාම හොඳ සේවාවක්. ඔර්ඩර් කරපු පැල ටික එක දවසෙන් හම්බ උනා. නීරෝගී පැල තිබුනා. බොහොම ස්තුතී.🙏
@manelathukorala3340
@manelathukorala3340 2 жыл бұрын
oba thuma Nick nrogee wewa
@GemunuJayasinghe
@GemunuJayasinghe 4 ай бұрын
ගෞරවණීය මහත්මාණනි , මහපොලවත් සමඟ ගනුදෙනු කර ඔබතුමා උපයාගන්නා මුදලින් කොටසක් අසරණ දරුවන් වෙනුවෙන් යෙදවීම ඉතා උතුම් ක්‍රියාවක් ..ඔබතුමාගේ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි .
@musiclife939
@musiclife939 2 жыл бұрын
නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා සුන්දර දවසක් වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 🙏🙏🙏
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ස්තූතියි
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
මමත් පැල ගෙන්වා ගැනීමට හිතාගෙන ඉන්නේ ඔබතුමාට බුදු සරණයි
@chaththa85
@chaththa85 4 ай бұрын
Thank you so much for ur plants delivery to Peradeniya..They were in excellent condition..Obatuma saha team ekata bohoma bohoma istutie!!!🤗🙏✨❤️🎁
@champaperera1794
@champaperera1794 Жыл бұрын
මම ඔබතුමාගෙන් ගෙන්වා ගත් පැල ඉතාම ආරක්ෂිතව තිබුණා තෙරුවන් සරණයි!!!
@RoshanPradeep-xe5hr
@RoshanPradeep-xe5hr 4 ай бұрын
@@champaperera1794 ...annasi pela neda Mata ganna vidiyak kiyanna
@asmeerasmeer8811
@asmeerasmeer8811 2 жыл бұрын
Wish you all the best for your best service, keep it up and up and up. Bye from your friend. My heart full thanks, bye bye bye
@Raji8888SL
@Raji8888SL 2 жыл бұрын
Great 👍 initiative 👏 🇱🇰❣️💯💪
@hiruninethmini3313
@hiruninethmini3313 2 жыл бұрын
තැල් කොළ ගැන වීඩියෝ එකක් ඕනි .
@sarathwijerathne6118
@sarathwijerathne6118 5 ай бұрын
You are a God 🎉🎉🎉🎉🎉
@AshaAsha-mj6sy
@AshaAsha-mj6sy 10 ай бұрын
මම ඉන්නෙ ගාල්ල ප්‍රදේශයේ පිහිටි රත්ගම මාවඩවිල මට රතු දෙළුම් පැල 5 අවශ්‍ය
@anitadissanayake2934
@anitadissanayake2934 Жыл бұрын
Do you have flower seeds please? Like sunflower, seeneyas ? Or wildflowers?
@savinthisingingplaying8356
@savinthisingingplaying8356 Жыл бұрын
Thank you
@janakikumari7646
@janakikumari7646 2 жыл бұрын
Dangaththa aka hodai matath pala ona mahanuwara pilimathalawe paththata palatikak genwa ganna ona
@evergreen1004
@evergreen1004 2 жыл бұрын
Mahaththaya, pala hitawana pas mishranayata polkatu aguru kudu mishra karata kamak nadda? Godak sthuthi, budu sarsnayi.
@malanandani5694
@malanandani5694 2 жыл бұрын
Mata one yaki naran palayak bele palayak ran tabele palayak pol palayak westara kiyanna kiyak yanawada mama homagama
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
0777-994859 Whatsapp
@anomasrimathiherath
@anomasrimathiherath 5 ай бұрын
Rath hadun palyak one kohomada genwaganne
@pushpamadanayaka5056
@pushpamadanayaka5056 Ай бұрын
Dragan fruit pala thiyenawada?
@JayalathBandara-y5f
@JayalathBandara-y5f 3 ай бұрын
Rosa paata pesan pala tikak hoyaganna puluwanda sir
@oshadiruwanthika-u5w
@oshadiruwanthika-u5w Ай бұрын
මහත්මයා ආයේ දියත උයනට එන්නේ කවදාද
@madarahnsani2024
@madarahnsani2024 2 жыл бұрын
Me vidiyanan godk hodai 😃
@palithahemachandra4488
@palithahemachandra4488 5 ай бұрын
මට රතු පැණි වරකා ලොකු පැලයක් ගන්න පුලුවන්ද මම ඉන්නෙ මීගමුවේ දලුවකොටුවෙ
@ChandrikaNilanthi-l3s
@ChandrikaNilanthi-l3s 3 ай бұрын
Iguru playak kiyada .
@අසංකආරචිචී
@අසංකආරචිචී 2 ай бұрын
Thibbatu pela thiyenawada aluth wrrga.
@delpagodalasantha399
@delpagodalasantha399 2 жыл бұрын
Apple palayk ganna pluwanda mela keeyada
@sulochanacooray917
@sulochanacooray917 2 жыл бұрын
🍎 apple pelayakk ewanna.puluwanda.pidunu.pelayak
@upulanuradha114
@upulanuradha114 2 жыл бұрын
👌👌👍
@IsuruKumara-c5h
@IsuruKumara-c5h 2 күн бұрын
Iguru ganna thiyanawada
@romeshahirani3884
@romeshahirani3884 2 жыл бұрын
Great ,matath ganna oni
@wasanthathilakarathna4611
@wasanthathilakarathna4611 8 ай бұрын
👍👍👍❤❤❤
@LakdasLakdas
@LakdasLakdas 9 ай бұрын
Man ene maggona mata godak pala gana ona mata mela keyanako
@sewwandikatugaha3372
@sewwandikatugaha3372 2 ай бұрын
Mata lunuwila pelayak labagatha hekida..
@shehanidilhari5341
@shehanidilhari5341 2 жыл бұрын
Monawada tiyenne pala .1 kiyak wenawada. Kuriyan kiyak wenawada
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
www.ceylonagri.lk
@RavindraPushpa-k4u
@RavindraPushpa-k4u Жыл бұрын
Jemsan pelayak genna ganna puluwanda
@LakshmanRajapaksha-d6v
@LakshmanRajapaksha-d6v 10 ай бұрын
ඇපල් පැල නැද්ද තියෙනවනම් මිල දාන්න.❤❤❤
@surekapremalatha7293
@surekapremalatha7293 Ай бұрын
මට.මසන් ඇපල් පැල 10.ගන්න.තියෙයිද
@sujaniadikari5789
@sujaniadikari5789 2 жыл бұрын
මහත්මයා මට ඕන අතු පැල... ප්‍රාණජීව මොර පලු වීර දෙලුම් වගේ පලතුරු පැල... ඒව තියෙනව ද? අතු පැල දියත උයනට ගේනවද?මම ගොඩක් දුර කෙනෙක්
@shamokshaviharika1721
@shamokshaviharika1721 4 ай бұрын
කජු පැළ තියෙනවාද
@GayanaPathirana-r5c
@GayanaPathirana-r5c 9 ай бұрын
මට බින්කොහොබ පැලයක් ගෙන්වා ගන්නෙ කොහොමද .
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
👍👍👍👍
@abeyrathneratnayake1669
@abeyrathneratnayake1669 Жыл бұрын
කුරුදු පැල ටිකක් ලභා ගන්නේ කොහොමද
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 2 жыл бұрын
පොල් පැල තියෙනවා ද...උසින් අඩු..අවුරුදු තුනෙන් විතර ගෙඩි එන..කොහොමද ගන්නෙ..
@zeebazeeba4227
@zeebazeeba4227 Ай бұрын
කර. පැල තිබෙනවද
@anitadissanayake2934
@anitadissanayake2934 Жыл бұрын
I need a during plants
@damayanthiperera463
@damayanthiperera463 2 жыл бұрын
මම ඔබතුමාගෙ වීඩියෝ හැම එකක්ම බලනවා.මට නීරා ලීක්ස් ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා ද
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
0777994859 whatsapp
@d.c.m.kathriarachchi4981
@d.c.m.kathriarachchi4981 2 жыл бұрын
මටත් nira liks pelayak ගන්න ona කොහොමද ගන්න පුළුවන්
@dayarathnaderaniyagala
@dayarathnaderaniyagala 2 жыл бұрын
මට රතු හා නිල් ඇපල් පැළ දෙකක් ලබාත හැකිද.
@shrimalikaiduwara6814
@shrimalikaiduwara6814 2 жыл бұрын
එලවලු පැල(මිරිස් )ඔය විදිහට ගෙන්වා ගන්න පුලුවන්ද
@asanthamunasinghaarachchig9779
@asanthamunasinghaarachchig9779 Жыл бұрын
Hibiscus pala thiyada
@kasunsudeera8414
@kasunsudeera8414 Жыл бұрын
සර් අරලිය පැලයක් ගන්න ඔනේ
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 2 жыл бұрын
නයිමිරිස් පැල ගෙන්වාගන්න හැකිද
@diljayawardena4173
@diljayawardena4173 10 ай бұрын
Gaslabu pela nedda
@udaralakmal353
@udaralakmal353 Жыл бұрын
දිවුල් පැල බට් කරපුවා තොග ගන්න පුලුවන්ද සර්
@romeshahirani3884
@romeshahirani3884 2 жыл бұрын
Mata oni father lon kos pala2 k
@Mahindajayamaha64
@Mahindajayamaha64 2 жыл бұрын
ඇතුල රෝස පාට ජම්බෝල පැල තියෙනවද? මිලත් දාන්න
@nilanthiwejesingha6949
@nilanthiwejesingha6949 2 жыл бұрын
පැණි ජැම්සන් පැළයක් ගෙන්න ගන්න පුළුවන් ද
@anomaindralatha9184
@anomaindralatha9184 2 жыл бұрын
Cylon agri pala thawana koheda tiyenne.
@chularatnagamage2655
@chularatnagamage2655 9 ай бұрын
,මසන් පැලයක් ගෙන්වා ගන්න ඕන
@janakamadduma5475
@janakamadduma5475 2 жыл бұрын
මට රෝස්මරි පැල 2 කක් ගන්න පුලුවන්ද පැලයක් කියද
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
0777-994859 - Whatsapp
@ishajayasinghe7925
@ishajayasinghe7925 2 жыл бұрын
මහත්මයා මම ෆාදර් ලෝන් කොස් පැළයක් ගෙන්වා ගත්තා ඉක්මනින් එවීම ගැන ස්තුතිවන්ත වෙනවා. මට අවුරුදු 3 න් පීදෙන පොල් පැළ 2 ක් ගෙන්වා ගන්න අවශ්‍ය යි. ඒවා ගන්න තියෙනවද?
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ස්තූතියි . පොල් පැල එවන්න ටිකක් අපහසුයි
@azezajumar3841
@azezajumar3841 2 жыл бұрын
එලවලු පැල ගන්න පුලුවන්ද
@chandimadisanayake5849
@chandimadisanayake5849 Жыл бұрын
කොලොම් පැල නැද්ද
@rukmanimalkanthi2543
@rukmanimalkanthi2543 2 жыл бұрын
ඔය පැල ඔකකොම බට් පැලද
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
බද්ධ පැල , ලේයර් පැල ගොඩක් තියන්නෙ. බඳුන් වල හිටවන්න පුළුවන් පැල තමා තියන්නෙ
@sandhyawijesekara1180
@sandhyawijesekara1180 2 жыл бұрын
ඇවිත් ගන්නවා නම් ස්ථානය කියන්න
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
01.Negombo- Katana . Google Map - Ceylon Agri 02.Diyatha Uyana Battaramulla ( Friday,Saturday,Sunday)stall No 09
@champaperera1794
@champaperera1794 Жыл бұрын
මම ඔබතුමාගෙන් ගෙන්වා ගත් පැල ඉතාම ආරක්ෂිතව තිබුණා තෙරුවන් සරණයි!!!
@savinthisingingplaying8356
@savinthisingingplaying8356 Жыл бұрын
Thank you
@ashokalankathilaka8145
@ashokalankathilaka8145 8 ай бұрын
Mata godapara palayak ganna puluwanda
@GayanaPathirana-r5c
@GayanaPathirana-r5c 9 ай бұрын
මට බින්කොහොබ පැලයක් ලබාගන්නෙ කොහොමද .
@diljayawardena4173
@diljayawardena4173 10 ай бұрын
Gaslabu pela nedda
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Just Rice! Bougainvillea Branch Suddenly Roots Like Crazy Overnight
10:01
තිප්පිලි වගාව
11:57
University of Indigenous Medicine
Рет қаралды 5 М.
Growing watermelon at home is easy, big and sweet if you know this method
14:12
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.