උගුරැස්ස වලට කම්බියක් ගැට ගහලා ඵලදාව ගන්න පුළුවන්ද ? Ceylon Agri | Episode 179

  Рет қаралды 98,966

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

කම්බියක් ගැට ගහලා ඵලදාව ගන්න පුළුවන්ද ? Ceylon Agri | Episode 179
#kappadukirima #uguressa
#fruit

Пікірлер: 181
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 3 жыл бұрын
අනේ මහත්තයෝ මං ගොඩක් දුර රටක ඉන්නේ ඕව දැක්කහම මට හරි ඉරිසියාවක් දුකක් දැනෙනවා මට හදා ගන්න බෑනෙ ඒ නිසා සමහර ගස් මම ගෙනල්ලා ගෙදර හදලා තියෙනවා win තැන එකට හරිම පරිස්සමෙන් දරුවන්ටත් වඩා ආදරෙන් තමයි හදන්නේ මම ගෙනත් තියෙනවා ලුණුවිල තෙපු ගස් ගණනාවක් බොහෝම පරිස්සමෙන් තමයි හදන්නේ ඔබතුමාට බොහොම ස්තූතියි මේවා ජනතා ගත කරන එක ගැන ලංකාවෙ මිනිස්සු පිටරට දේවල් කන්ට කට ඇරගෙන ඉන්නේ නැතිව තමන්ගේ රටේ දේශීය දේවල් ආහාරයට ගන්න තියෙනවා මං හිතන්නේ ඒවා තමයි දිවිය බොජුන් හැමදේකම අගය තේරෙන්නේ රටින් පිට සිටි ඒ විතරක් නෙමේ ලංකාවේ දේවල් මේ මිනිස්සු මෙහෙ ගෙනල්ලා අගය කර කර අපිට පෙන්නන කොට අපිට හිතෙන දෙයියනේ අපි මේවා මේ කැලේ ni දාල තිබුනෙ කියලා ඒ නිසා මං ඔබතුමාට ඉතාම දයාව කරුණාව ආදරයෙන් ස්තුතියි කියන වා
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
⁣නොදැන සිටි දෙයක් දැනුමින් පෝසත් කලාට ඔබතුමාට බොහොම ස්තූතියි.
@dilkinavoda8044
@dilkinavoda8044 3 жыл бұрын
කියලා දෙන දේවල් හොදට පැහැදිලි .ඔබ තුමාට ගොඩක් ස්තුති ...මේ වගේ දේවල් කියලා දෙනවට.👍
@senarathpriyashantha329
@senarathpriyashantha329 3 жыл бұрын
ගස් වැල් හා පරිසරය පිළිබඳව ඉතා උනන්දුවක් දක්වන කෙනෙකු හැට්යට මා ඉතාම උනන්දුවෙන් ඔබතුමාගේ වැඩසටහන් නිතර නරබන අයෙකි. ඔබගේ මෙම වැඩසටහන් ඉතාම කාලෝචිත හා දේශීය වගකීමක් වෙනුවෙන් ඉටුකරනු ලබන මහගු සේවාවක් ලෙස දකිමි .ඔබතුමාට ඉදිරියටත් මෙවන් වැඩසටහන් අප මව්බිම වෙනුවෙන් දායාද කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !!! ... ප්‍රියශාන්ත ...
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
isthuthi
@kularathnavb6515
@kularathnavb6515 9 ай бұрын
ඇට පැලයක් තියනවා.ගෙඩිනෑ..ප්‍රධාන කඳ පුරා කටු පොකුරු තියනවා..ගෙඩි ලබාගන්න උපදෙසක් දෙනවානම් ඔබ තුමාට ස්තූතියි
@janakasanjaya3252
@janakasanjaya3252 3 жыл бұрын
සුබ උදැසනක් වෙවා .මම වැලිපිල්ලැව. මහතා අපෙ ගෙදර වත්තෙ .උගුරුස්ස ගසක් තියනවා අවුරුද්දාක් ගානෙ මල් පිපෙනවා හැබැයි .ගෙඩි නැ ගහ ට අවුරුදු 10 වෙනවා .පුළුවන් මහත්තයා දුරකථන අංකයක් ලබා දෙන්න
@joejayasinghe8084
@joejayasinghe8084 3 жыл бұрын
,Your very impressive service to home gardeners are highly appreciated!
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
ඔබතුමාට Suba අනාගතයක් වාසනාව උදා වේවා බුදු සරණයි
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
ඹබ තුමා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ගැන අපි ආඩම්බර විය
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
ඔබතුමා අපේරටට ලොකු සම්පතක් . ඔබට සහ පව්ලේ සියලුදෙනාටත් තෙරුවන් සරණින්, සියලු දෙව්‍ රැකවරණින් , කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් ,නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා.!!!
@shanthawijerathna3392
@shanthawijerathna3392 2 жыл бұрын
අලෙපේර ගහක කොහොමද ගෙඩි හදා ගන්නෙ දැන් ඖරුදු 10ක් විතර පරන ගහක්
@gmboss4794
@gmboss4794 Жыл бұрын
උගුරැස්ස ගෙඩි යට පැත්තේ පිච්චුණු ස්වහාවයක් ඇතිවෙන්නෙ ඇයි පෝෂණ ඌනතාද
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
හුඟක් වටින vedio එකක් . බොහොම ස්තුතියි.
@wimalasenawijalamagedon5787
@wimalasenawijalamagedon5787 2 жыл бұрын
මේ වැස්ස කාලෙ. මම මගෙ උගුරැස්ස ගහ කප්පාදු කලා. හරියටම සති හතරකින් මල් හැදුන. සාරවත් මල් වාරයක්නම් නෙවෙයි. ඊළඟ වාරයෙදි සරු පලදාවක් ලැබේවි කියල හෙතෙනව.
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..
@tempolapse6213
@tempolapse6213 3 жыл бұрын
ගඩුගුඩා ගහක් තියේ දැන් අවුරුදු 10 විතර. මල් හැදෙනවා. ගෙඩි හැදෙන්නේ නෑනේ. විසදුමක් ඔබතුමාට කියන්න පුළුවන් ද ?
@upsena880
@upsena880 3 жыл бұрын
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
@kawshikarashmi4508
@kawshikarashmi4508 Жыл бұрын
අපේ උගුරැස්ස ගහේ දලබුවෝ ඉන්නවනේ..........කොල මල් ගෙඩි ඔක්කොම කනවා....දළඹුවෝ පිරිලා.......දලබුවන්ට විසදුමක් තියේද........
@gamingvinza6593
@gamingvinza6593 3 жыл бұрын
අපේ ගෙදරත් ඔයගහට වඩා ගොඩක් ලොකු ගස් දෙකක්ම තියෙනවා .. හැබැයි ගහ ලගට කිට්ටු වෙන්න බැරි තරමටම කටු.. කටු ඉවත් කලාම ගෙඩි හැදෙනව කියල අහල තිබුනු නිසා කටු ටුක කපල දැම්මා.. ඊට පස්සේ එක ගහක විතරක් මල් ගොඩාක් හැදුනා... ඒත් ගෙඩි හැදුනේ නෑ... උසට හැදිල තියෙන නිසා කදට හොදට අව්වත් වැටෙනවා ... බලමු ඔබතුමාගෙ අදහස අනුව කම්බියකුත් බැදල බලන්නම්.. ගොඩාක් ස්තූති දැනුම ලබල දුන්නට
@americancat7302
@americancat7302 2 жыл бұрын
දැන් තත්වෙ මොකෝ ගෙඩි හැදුනද??
@gamingvinza6593
@gamingvinza6593 2 жыл бұрын
@@americancat7302 නෑ... මේ පාරත් මල් විතරයි... 😢
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
@@gamingvinza6593 Dan kohomada
@sorayasaldin8234
@sorayasaldin8234 3 жыл бұрын
Thank you very much for all the valuable tips
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 3 жыл бұрын
ස්තුතියි වැදගත් වැඩ සටහනක්
@benthotasamarathunga3150
@benthotasamarathunga3150 3 жыл бұрын
Bohooma watinawa upades oba thumaage .ape gedara th ugurassa gasak thiyenawa Mal hadenawa gedi naa. Video eka baluwa ,sthuuthee ,, Theruwansaranai
@andrewathukorale4586
@andrewathukorale4586 2 жыл бұрын
ලෙමන් ගහ ට අවශ්‍ය හිරු එළිය සහ කප්පාදුව ගැනත් කියලා දෙන්න, ස්තූතියි.
@malluwawaduchathuranga2265
@malluwawaduchathuranga2265 2 жыл бұрын
godak thnks me vedio ekata. math eka karla bluwa.100% sarthakai..
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
හුගක් වටිනව👍
@ahnasahnas7558
@ahnasahnas7558 2 жыл бұрын
Oba thumata puluwannam me udauwa karanna ape uguressa gahe කොළ ennee eth gahe අතු හොඳට amuwata thiynwa gha lokuth wenwa eth kolanee
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 3 жыл бұрын
Thank you very much for your generousity
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 4 ай бұрын
ගං ඔරැවෙ වෑන් එකෙන් ගත්ත උගුරැස්ස පැලය අවුරැදු හතරක් යද්දි පීදුනා ගෙඩි හතක් පමනයි ආවෙ බඩ් ගහාක් කිවුවට ගොඩක් උසගියා දැන් අවුරැදු අටක් පමන වෙනවා ගෙඩි හට ගත්තෙම නැහැ හොදට අව්ව තියෙන තැනක ගහා තියෙන්නෙ අනවශ්‍ය අතු කපා ඉවත් කරනවා ඒත් ගෙඩිනැහැ කම්බිය එතුවොත් ගෙඩිහටගනීයිද ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තූතියි🙏
@nassmultitask414
@nassmultitask414 3 жыл бұрын
Supiri advice... Highly appreciate. Naseer from dubai
@nassmultitask414
@nassmultitask414 3 жыл бұрын
Hi sir. I/we happy to see you at your stall @ dhiyatha. Thanks for the nice plants.. Naseer from dubai... 0775120070
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Sthuthi wstinavediyoe wakin apawa danuwath kalata .Budusarani 🙏🙏🙏🙏🙏🙏🙏
@priyanpriyan4538
@priyanpriyan4538 3 жыл бұрын
හොද දැනුවත් කිරීමක්
@krishanthakumara1531
@krishanthakumara1531 3 жыл бұрын
Teruwansaranai dirgau wewa
@freedompasiya6061
@freedompasiya6061 Жыл бұрын
Hodata pahadiliva kiyala demva godak pin oba thumata
@KanthiLathaWeerakkody
@KanthiLathaWeerakkody Жыл бұрын
බොහොම ස්තුතියි සර්
@binlotfimohamed2688
@binlotfimohamed2688 4 ай бұрын
its a true and i trust pruning like this.
@menakagunasena6184
@menakagunasena6184 3 жыл бұрын
Thank you
@dharmapalaperera2576
@dharmapalaperera2576 2 жыл бұрын
💝💝💝 your service highly appreciated 💝💝💝💝💝
@sunetrakarunarathna8629
@sunetrakarunarathna8629 3 жыл бұрын
Thank you ....
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 7 ай бұрын
ස්තුති
@padminijagodage9866
@padminijagodage9866 3 жыл бұрын
Thank you very much, puss berry kiyala palathurak thibeda
@nimalpeiris1858
@nimalpeiris1858 3 жыл бұрын
හොඳයි
@harshanivijesundara189
@harshanivijesundara189 3 жыл бұрын
බොහොම ස්තූතියි
@54jayarathnahm
@54jayarathnahm 3 жыл бұрын
Thanks a lot.
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
හොඳින් තේරුම් කලාට බොහොම ස්තූතියි.අපේ ගහට අවු:5ක් විතර.ඔබ පෙන්වු තරමේ ගසක්.එ් ගහේ කඳේ ලොකු උල් කටු පිරිලා.අව්ව හොඳට වැටෙන්න කප්පදු කරනවා.එ්ත් ගෙඩි නෑ.කටු ඉවත් කරන්න ඕනද.නැත්තම් එ්ක පිරිමි ගසක්ද.පිළිතුරක් දෙන්න.ස්තූති......
@simplelife9534
@simplelife9534 3 жыл бұрын
Ara kalu pata podi grow bags hadana hati video ekakin kiyala dennako
@m.ffaisanyt9156
@m.ffaisanyt9156 2 жыл бұрын
Thank you sir
@sriyajperera1054
@sriyajperera1054 3 жыл бұрын
Harima pahadilie. Sthuthie
@sarathabeynayake2975
@sarathabeynayake2975 2 жыл бұрын
Thanks
@umeshikadilshani2272
@umeshikadilshani2272 3 жыл бұрын
Very good thanks
@hafrathmohamed4240
@hafrathmohamed4240 3 жыл бұрын
Thanks lot sir, I need to know in my house one of Anoda tree only becoming flowers but not coming fruits. Any idea to get fruit
@sashiwimalasiri2461
@sashiwimalasiri2461 3 жыл бұрын
Thank you sir. ලංකාවෙදි ආමන්ඩ් ඇට වලින් පැලයක් හදාගන්න පුලුවන්ද? පුලුවන්නම් කරන ක්‍රමය කියලා දෙන්න⁣⁣ සර්
@geethakumuri8505
@geethakumuri8505 3 жыл бұрын
Thanks b.s
@rumeshdharshana4316
@rumeshdharshana4316 3 жыл бұрын
Prhj f
@shafihassan5568
@shafihassan5568 3 жыл бұрын
Oyagen pilithurak labagañna oyage phone no thennako
@thusithabradarchalssamawel2835
@thusithabradarchalssamawel2835 Жыл бұрын
Mama pol palayak hitewwa dan gahata wayasa awrudu atai tawama peedune naha mokadda kala haki piliyama
@moviclips
@moviclips 2 жыл бұрын
Lemon පඳුරු කප්පාදු කරන හැටි කියලා දෙන්න...!!
@wimalasenasamaraweera4749
@wimalasenasamaraweera4749 3 жыл бұрын
thank you well done
@pushpawijesekara7840
@pushpawijesekara7840 2 жыл бұрын
මගේ පැලේ තියෙන්නේ පොච්චියේ සිටවල තියෙන්නේ. එක බද්ද කරපු එකක් කොළ සහ ගෙඩි ආවා.අවශ්‍ය වෙලාවට පොහොර දැම්මා. ඉටපස්සේ ගෙඩි නෑ. කොළ එකක් නෑනේ එකට මොකද කරන්නේ.මොකද්ද උනේ කියලා තේරේන්නෑනේ (උගුරුස්ස පැලෙ)
@samaraparanagama9982
@samaraparanagama9982 Жыл бұрын
pera vala yata pathe kalu pata pallamak avith gediya kunu veemata hethuwa kumakda ?
@shiromishiromi7024
@shiromishiromi7024 3 жыл бұрын
Than you
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Aneh ugurassa gahe piyabana saththu wagayak bowela... .kipa sarayak beheth gahuawa.eth Hari giye na sir...kappadu Kala gaha...monawada Danna oni sir gaha saruwata wawaganna?sthuthi.
@WasanthaWikramarachchi
@WasanthaWikramarachchi 11 ай бұрын
අපේ උගුරැස්ස ගහ කප්පාදු කලා ඒත් අළුතින් එන අතු ලේඬිබඅඩිි වගේ සත්තු කනව ඒකට මොකද කරන්නෙ
@lalithcooray13
@lalithcooray13 2 жыл бұрын
Katu anoda gahe malanawa namuth malokkoma helenawa mokakda karanne kiyaladenna.thank you.
@krishanthiramanayaka1790
@krishanthiramanayaka1790 3 жыл бұрын
මගේ වත්තේ තියෙන උගුරැස්ස ගහේ කොළ හැමදාම මොකේද කනවා ගහ හැදෙන්නේ නැ අවුරුදු 2විතර wenawa
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 2 жыл бұрын
Ape ugureesa gas 2k thiyenawa.paladawakuth enawa.eth gedi kalupata wela idenne ne.gedi kolapatai.hematheninma kalu dot dot vitharai hedenne
@tuansaldin5725
@tuansaldin5725 Жыл бұрын
I need to buy wild goose berry bud plant.i am between kandana and Ragama
@priyankaweerasinghe2861
@priyankaweerasinghe2861 3 жыл бұрын
Hakinam sawabawika diyarayak magin pasa geewanuharanaya karana widiyak kiyala denda puluwanda
@marionfernando9242
@marionfernando9242 Жыл бұрын
Mage Lichee gahe gedi enna monawada karanna ona.
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
මැගිරිකුලයේ සාක මෙලෙසින් කප්පාදු කල හැකිද ?
@galleapetvchanal3145
@galleapetvchanal3145 8 ай бұрын
mageth uguressa gahak tibuna mulin gedi tibbe ne dennam gedi tiyenawa gaha purawatama ekata emaka deyak kale dawas kipayak gaha lagata gihin kata kala
@ajitchama
@ajitchama 3 жыл бұрын
තිබ්බටු ගස්වල කොල කොඩවෙන්නෙ ඇයි, කොල කහ පාට වෙනවා
@vishakastephen7808
@vishakastephen7808 11 ай бұрын
මගේ ගහේ හොදට ගෙඩි හැදෙනව ගෙඩි ඉදෙන්නෙ නැ හිරු එලිය තියෙනවා ⁣ගෙඩි ඉදෙන්න මොකද කරන්නේ බිම තියෙන ගසක්
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 Жыл бұрын
pala daruwata passe kambiya ain karanna oneda mahathmaya?
@nilathudew587
@nilathudew587 3 жыл бұрын
ඉස්තූති
@reshelareshela520
@reshelareshela520 3 жыл бұрын
Sir man but kos oalayak garta aurudu 1 1/2ngedi enawa kiuwa dan aurudu 3gaha getat vadaa lokui eka mala,gediyak awe na ai ehema venne,mokakda karanna oni kiyanna plz
@geethadabare4144
@geethadabare4144 3 жыл бұрын
Sapadilla gahen paladawa ganne kohomada?
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
මටත් ලොකු ප්‍රශ්නයක් අවුරුදු 3යි ගහ ලොකුවට හැදිලා ගෙඩි නෑ.නිල් කැට පමණයි දැම්මේ.ගහ කප්පාදු කරගන්න වීදිය අහන්න නම්බර් එක දෙන්න
@dilanisudarshika429
@dilanisudarshika429 3 жыл бұрын
Uguressa gahe katu thiyenawane, aa katu kapanna oneda?aurudu 5kata wediy gedi ne.
@maristellagertrude6499
@maristellagertrude6499 8 ай бұрын
අපේ උගුරස්ස ගසේ කටු තිබෙන ව ගෙඩි නොමැත what is it do
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 3 жыл бұрын
👍 නියමයි
@anojairoshani9000
@anojairoshani9000 3 жыл бұрын
Katu lovi kola kurumiiyo wage saththu kanawa ekata visa dumas denna puluwanda obathumage wedasatahan godak hoday
@krishamali5148
@krishamali5148 3 жыл бұрын
මහත්මයා, කරුනාකරලා .ඔබේ මල් ගන්න එන්න ඕන විදිහ කියන්න.
@jagathvenuka6054
@jagathvenuka6054 Жыл бұрын
උගුරැස්ස ගස්වල ගැහැනු සහ පිරිමි බව හදුනා ගන්නෙ කොහොමද ?
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
අතුපැලකරන්න බැරිද ස්තුතියි
@sugathananda5966
@sugathananda5966 3 жыл бұрын
අපේ රබුටන් ගහක් තියනව අවුරුදු 10 විතර මලක්වත් එන්නෙ නෑ අතු ඉවට්ත් කරා ඒත් මලක්වත් එන්නෙ නෑ මොකද කරන්න ඕන
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 2 жыл бұрын
කල) ansayen upadiyak gaththu ayata maha marga amathi කම Dena අපේ රටේ මේ මහත්තය ට krushikarma amathi කම dunnoth කොහොමට hitiyda....
@jayanthirupasinghe6517
@jayanthirupasinghe6517 2 ай бұрын
මටත් ලොකු ගහක්.තියනව .හරියට කටු.
@sisirachandrasena4692
@sisirachandrasena4692 3 жыл бұрын
Air root pruning pot wala waga kalath me wagema kappadubkala yutuda
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
karanawanm hodai
@sisirachandrasena4692
@sisirachandrasena4692 3 жыл бұрын
Thank you
@eshinisandagiri1096
@eshinisandagiri1096 3 жыл бұрын
Mage getaluwata oba thuma ikmanin pilithuru laba dunnata isthutii
@hammadfaiz5783
@hammadfaiz5783 3 жыл бұрын
Aba , rabutan gas wala gedi hadenne nathnam mokada karanna puluwan Kiyala denna puluwanda
@madushaprasadini8513
@madushaprasadini8513 3 жыл бұрын
Kos gas walatath Oya kramaya hari yanawada?
@nilanthawijesinghe6653
@nilanthawijesinghe6653 3 жыл бұрын
වාණිජ බෝගයක් ලෙස දඹුල්ලේ වගා කරන්ට සුදුසුම අනෝදා වර්ගය කුමක්ද?
@madusankamadusanks21
@madusankamadusanks21 3 жыл бұрын
KATU anoda
@ekaekadewal9752
@ekaekadewal9752 3 жыл бұрын
Gedi hedunama video ekak danna..
@melaniudumalagala9938
@melaniudumalagala9938 3 жыл бұрын
Biling haha pochiye hada ganney kohomada?
@lalanthisilva8470
@lalanthisilva8470 3 жыл бұрын
👍
@rashmiladesaram4740
@rashmiladesaram4740 3 жыл бұрын
පොල් ගස් වල ගෙඩි එන්නේ නැත්තේ ඇයි
@مناالطقعان
@مناالطقعان 3 жыл бұрын
අනේමහත්තයාඅපේගෙදරදොඩමිගSකිපයක්මතියනවාගෙඩිහැදෙන්නෙනැ
@sameeralakmal2174
@sameeralakmal2174 Ай бұрын
අපෙ මැන්ගුස් ගහාක් තියෙනවා අවුරුදු 9ක් විතර ඇති තාම ගෙඩි හැදෙන්නෙ නැනෙ
@sorayasaldin8234
@sorayasaldin8234 3 жыл бұрын
Badda karapu gahaka athu meh wage iwath karanna puluwan da
@nishanb9559
@nishanb9559 3 жыл бұрын
Me vidiyata mage Ali gata pera gahak thiyenawa. Eketh mehema karoth hari yaida
@ikmaninmakarannaparakkuwad9473
@ikmaninmakarannaparakkuwad9473 3 жыл бұрын
Dehi gahakatath mehema karanna puluwanda
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ou
@hilarygunawardene2322
@hilarygunawardene2322 3 жыл бұрын
අඹ ගහේ ගෙඩි ඇවිල්ලා ඒවා ලොකු වුණාම තැමිබිලා තියෙනවා කොළත් වටේ කලු වෙනවා අනේ ඒකට බෙහෙතක් කියන්න
@sunithafonseka8143
@sunithafonseka8143 2 жыл бұрын
Rabutan Gas dekak thiyanawa mal vithari enne gedi na
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 4,2 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН