බලු ගෙදර 🤓

  Рет қаралды 226,745

Ms Wosi

Ms Wosi

Күн бұрын

Пікірлер: 245
@sumuvlogs1
@sumuvlogs1 9 ай бұрын
අනේ මාත් එයාලට හරිම ආදරෙයි.මම දන්න බග්ලො පූසො lover මම තමයි ඉතින් ❤❤🎉🎉
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰🙏🏻
@HimashiR.d
@HimashiR.d 9 ай бұрын
පොශ් යාලුවා නම් මරු හැබැයි😂😂😂
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 5 ай бұрын
ඒ උනාට ඒගොල්ලෝ හරිම අහිංසකයි නැන්දේ. ❤️❤️🙏🥹🥹🙏❤️❤️
@zero_to_hero-333
@zero_to_hero-333 9 ай бұрын
මිනිසුන්ගෙ හිත්වලට වඩා බව්වොන්ගෙ, පූසොන්ගෙ හිත් හරිම ලස්සනයි ❤🥰
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
හොඳ පූසෝ දහයක් ඉන්නවා හොඳ බලුපැටව් පහලොවක් ඉන්නවා ගෙනත් දෙන්නද?
@hiruni2641
@hiruni2641 9 ай бұрын
ඇත්ත ❤
@IsharaDilshani-f6t
@IsharaDilshani-f6t Ай бұрын
මටත් ඉදියා පූසෙක් .ඒ පූසාව කවුරුහරි පාරේ දාලා ගිහිල්ලා . ඉතින් අපි ඒ පූසව හදා ගත්තා 😊 මමත් ඒ පූසට ගොඩක් ආදරෙයි අනේ 😢😢 හැමදාම මම ඉස්කොලෙ ගිහිල්ලා එනකම් මග බලා ගෙන ඉන්නවා 😢😢 ඒ වුනාට අද, එයා මාව දාලා සදහටම යන්න ගියා 😫😫😭😭😭 ඒ වුනාට මගේ රත්තරං උපදින හැම ආත්මයකම හොඳ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා කියලා මම පාර්තනා කරන්නේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nirunditharushika8827
@nirunditharushika8827 9 ай бұрын
මගේ කතාව එහෙමම තියෙනවා.මගේ බව් යාළුවෝ 6ක් ම ඉන්නවා.එක එක අසනීප නිසා පාරේ අතරමන් වුණු පැටව් 6 දෙනෙක් ගෙනත් පිළිවෙලට හදනවා.මල්ලිලා තුනයි, නංගිලා තුනයි.පිළිවෙල කීවේ කෑම, වතුර, බේත්, නෑම මිස චේන් දාලා, කොටු කරලා නෙමේ.ඔයා වගේ ම එයාලත් සාලේත් ඉන්නවා.එයාලා ගෙදර වත්තේ කැමති තැන එයාලා ඇවිදිනවා.අසල්වැසි ප්‍රශ්න, ගෙදරට එන අයගේ ප්‍රශ්න ඒ නිසා ඔය විදියට ම තියෙනවා.නමුත්, එයාලගෙන් ලැබෙන රැකවරණය 1000%ක්.එයාලා නින්දේදිවත් එයාලගේ වගකීම් පැහැර හරින්නේ නැහැ.පුංචි ම සතෙක් වත්තට ඇතුළු වෙනකොට ම එයාලා දන්නවා.මම තියන පියවර ගානේ වැස්ස රෑ නොතකා එයාලා කැමැත්තෙන් ම පස්සෙන් එනවා. නිතර දොර ජනෙල් ඇරලා රෑ 11 වගේ වෙනකම් එහෙමම තියෙනවා .හේතුව, එයාලා නිසා කවුරුත් ලං වෙන්නේ නැහැ.මගේ ගෙදර එයාලට අභය භූමියක්.ඒකට එයාලා ප්‍රතිඋපකාර විදියට ආදරය ආරක්ෂාව දෙන්නේ මම හිතන්නේ.ඉතින් මාත් එයාලට ගොඩක් ආදරෙයි ❤
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🥰🙏🏻
@wasanthagunatilaka8184
@wasanthagunatilaka8184 9 ай бұрын
අපේ ගෙදරත් මේ වගේම තමයි. බවු බබාලා 6ක් ඉන්නවා.පාරේ දාලා ගිය අයමයි ඔක්කොම.
@Rose-xo8mx
@Rose-xo8mx 8 ай бұрын
Ape gedra th ehma tamai.api hithla genpu aya newe pare dala giypu aya
@chamodm752
@chamodm752 8 ай бұрын
❤❤❤❤❤❤
@avishka-l8c
@avishka-l8c 7 ай бұрын
අපෙත් හයක් ඉන්නො
@sampathwijedasa1816
@sampathwijedasa1816 9 ай бұрын
අපේ ගෙදරත් බල්ලො 6 පූසො 21 ඉන්නවා ❤❤මාත් ගොඩාක් ආදරෙයි එගොල්ලොන්ට මං 6 වසරෙ ඉදන් සත්තු හදන්නෙ දැන් 10 . ගොඩාක් ආදරෙයි සත්තුන්ට මම 🤗❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
🙏🏻🥰❤
@piyadhasapathirana
@piyadhasapathirana 8 ай бұрын
,බල්ලන්,ගැනම සිතා,ඒ අනුවම,සිත,පුරුදුකිරීමෙන්,ලබන,ආත්මෙක,බල්ලෙක්,බැල්ලියක්,වී,ඉපදීම,සුවර්,,බොරු නම්,මීවන,පලානෙ,හාමුදුරුවන් ගෙන්,අහන්න
@sampathwijedasa1816
@sampathwijedasa1816 8 ай бұрын
@@piyadhasapathirana attatama d🙄
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
​@@piyadhasapathirana ඕනෙවට වඩා ආදරෙන් හිටියොත් තමයි , කන්න ටිකක් දීලා බේත් කරල උන්ට ජීවත් වෙන්න ඉඩ දුන්නට එහෙම වෙයි කියල හිතන්න අමාරුයි ,
@RukmaliRoshini
@RukmaliRoshini 9 ай бұрын
අපිත් හරි ආදරෙයි සත්තු අටක් අපේගෙදර ❤❤❤❤❤❤ ගේකුරුල්ලොත් ඉන්නවා , ❤❤❤❤❤❤මී මැස්සොත් ඇවිත් ... කුරුලු ලෑල්ලට උදේට ඒ අතර සත්තු එනවා විස්සක් විතර ඒ හැගීම හරිම ආදරණීයයි ❤❤❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰🙏🏻
@Venuri2006
@Venuri2006 9 ай бұрын
අපේ ගෙදර පූසො හතකුයි බව්වෙකුයි ඉන්නවා... එක්කෙනෙක්වත් හොඳ වර්ග වල අය නෙමේ..... හැමදාම මාළු එක්ක කන්න දෙන්නෙ අපිට නැති වුණත්...❤ නිදාගන්නෙත් අපි එක්කමයි.ගෙදර කවුරුත් නැත්නම් ඔහේ තැන් තැන්වල නිදි.අපි ඉන්නවනම් අපි පස්සෙන්මයි...❤😊ඇත්තටම එයාලා ඉන්නකොට ගෙදරම පිරිලා..කිසි පාළු ගතියක් නෑ.....🥺❤ සත්තුන්ට ආදරේ කරලම බලන්න ඕනෙ ඒ ආදරේ බලන්න.... ❤❤❤❤❤ පාරවල් අයිනෙ නම් එයාලව කවදාවත් දාලා යන්න එපා..🥺🥺🥺🙏
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰🙏🏻💚
@harshineekuruppu7408
@harshineekuruppu7408 9 ай бұрын
Very true❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
හොඳ පූසෝ දහයක් ඉන්නවා හොඳ බලුපැටව් පහලොවක් ඉන්නවා ගෙනත් දෙන්නද?
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 9 ай бұрын
Waasanawan obala wani hoda මිනිස්සු .....mannam kamati na loku warga wala jaraa ballo hadana gaanu minihanta. අනාථ unu saththu hadana ayata man දෙවියන්ට wage garu karanawa.....
@Venuri2006
@Venuri2006 9 ай бұрын
@@KanishkaDarshana-er1fl Aththa 😓 business ekata eyalawa hadanne ..🥺
@chamaniishara9728
@chamaniishara9728 8 ай бұрын
මාත්.බව්වො පූසො දෙගොල්ලන්ටම ආදරෙයි..❤
@wnnds4442
@wnnds4442 9 ай бұрын
අපේ ගෙදර 6ක් ඉන්නවා ,ඔයා වටින දෙයක් අවසානෙට කියලා දුන්නා,එකට මාරම ආදරෙයී❤❤❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰🙏🏻💚
@nishaanthony5054
@nishaanthony5054 9 ай бұрын
කොවීඩ් දවස්වල පාරේ ඉදලා තුන්දෙනෙක් ගෙනාවා. දැන් අපේ ගෙදර බව්වෝ පහයි පූවෝ තුනයි.මගේ පන කැටටික.❤️❤️
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🙏🏻🥰
@ShalizTips1111
@ShalizTips1111 9 ай бұрын
මේක මාර වටිනව❤ අපේ ගෙදරත් සත්තු 4 දෙනෙක් ඉන්නව 😊❤
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰🙏🏻
@Govisitsrilanka
@Govisitsrilanka 5 ай бұрын
Ado so accurate oi❤😂
@J27RASHMITHA
@J27RASHMITHA 4 ай бұрын
Ane akkiea oya vge budidmarh akka kenta hoda pinak labenina oya goooooooooodak animalta kochichra adreeeeeeeeeee ❤🐩🐈🐕🐕🐕🐕👩🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rukmaniashoka5259
@rukmaniashoka5259 4 ай бұрын
අපේ ගෙදර පූසො හතරක් සහ බව්වොහයක් ඉන්න වා අපිත් ආදරෙයි එයාලා අපටත් ආදරෙයි ❤❤❤❤❤
@LilashaHimandri
@LilashaHimandri 9 ай бұрын
අපේ ගෙදර බව්වෝ 5යි පූසෝ 4යි ඉන්නවා.පන වගේ තමයි❤සේරම පාරෙන් ගෙනාපු කට්ටිය🥺
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰🙏🏻💚
@JudeKurukulasooriya
@JudeKurukulasooriya 9 ай бұрын
අපිටත් උදේට රෑට කන්න දෙන්න බල්ලො පූසො 40 ක් විතර ඉන්නවා තව උදේට කපුටො 100 ට වැඩියෙන් ගෙදරට එනවා බත් කන්න දැන් අවුරුදු 20 ක් විතර මේ වැඩේ කරනවා
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰🙏🏻💚
@piyadhasapathirana
@piyadhasapathirana 8 ай бұрын
බලුකපුටු,සංගමයක්,පිහිටුවා,ගන්න,ඔබට,සභාපති,වෙන්න,පුලුවන්
@user-Dilruu
@user-Dilruu 9 ай бұрын
අපේ ගෙදර බව්වො දෙන්නයි පූසෝ 5යි ඉන්නවා... එයාලා තමයි අපෙ ලෝකෙම... ❤❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🥰🙏🏻
@AruniPriyanthi-t6v
@AruniPriyanthi-t6v 8 ай бұрын
අපේ ගෙදර පුසෝ 3බල්ලෝ 6ඉන්න වා එයාලහොද අය ලස්සනයි
@malkinadee
@malkinadee 9 ай бұрын
පුසෝ 12, බවුවෝ 3.. ❤️ පාරේ අනාත දරුවෝ ඒ ඔක්කොම 😊
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰🙏🏻
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 9 ай бұрын
Oba නියම minisek.........
@amazinglover5011
@amazinglover5011 9 ай бұрын
මාත් බව්වො පූසන්ට පනටත් වඩා ආදරෙයි ❤❤❤❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰🙏🏻💚
@prasanthikasanjeewani4692
@prasanthikasanjeewani4692 5 ай бұрын
සත්තු හදාගත්තා වගේ නෙමෙයි උන් මැරුණට පස්සේ හරි දුකයි😢
@IsharaDilshani-f6t
@IsharaDilshani-f6t Ай бұрын
අනේ ඒක ඇත්ත 😫😫😭😭😭😭
@pesandugunarathna1888
@pesandugunarathna1888 9 ай бұрын
අක්කා ඔයා හරිම හොඳයි ඔයා ළඟ ඉන්න අපේම එවුන් නේද. මාත් හදන්නෙ අපේ එවුන් තමා ❤ අපේ බල්ලො මෝඩයි කිව්වට මෝඩ නෑ. හරි ලෙන්ගතුයි. කිසි කරදරේකුත් නෑ. ලෙඩක් කියලා නාමයක් නෑ.😎
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🙏🏻🥰
@shanthidhammika8978
@shanthidhammika8978 8 ай бұрын
ඇත්තටම මමත් ස්ත්තන්ට ආදරේ, අනුකම්පා කරන අයට හරි කැමති. එංගලන්තෙ කට්ටිය සතුන්ට හරිම ආදරෙයි.
@madhusha4334
@madhusha4334 9 ай бұрын
Akkage acting superb🔥🥰❤️
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰💚
@dahalexander
@dahalexander 4 ай бұрын
මෙහෙමයි, මොනාම හරි දෙයක් කියලා අපේ හිත් රිද්දන්නම හිතන් ගෙදරට එන අයත් ඉන්නවනේ. එයාලට ඉතින් අපේ කියන්න වරදක් ඇත්තෙම නැති නිසා පහර දෙන්නේ අපේ ගෙදර ඉන්න අසරන පැටවුන්ට. පැටවුන්ව නාවලා clean කරලා හිටියත් ගෙට ගොඩවෙන්නේම නහය අකුලන්, "ආපෝ මෙයාලා ගේ ගඳ " කියාගෙන. එතනින් නොනැවතී, " මුන්ගේ මයිල් යන්න හොඳ නැහැ , මුන්ව ගෙයි තියාගන්න එපා " කියනවා. පැටවුන්ට මුන් කියද්දිත් තරහ එනවා. ඉතින් එයාලගේ අදහසට මගේ උත්තරේ නම්, " එහෙම ලෙඩ හැදෙනවනම් මේ වෙද්දි මට තමයි හැදෙන්න ඕන . මොකද දන්න දා පටන් එයාලව තුරුල් කරන් තමයි අවුරුදු 40ක් හිටියේ" කියලා. කරුමයක් තියේයි නම් අහක යන බව්වෙක් කාලා හරි ජලබීතිකාව හැදෙනවා. බව්වෙක් , පූසෙක් අහලකවත් නැති අයට හති හැදෙනවා. ඒත් එයාලට පණවගේ ආදරේ මිනිසුන්ට බුදුසරණින් ආරක්ෂාවයි. ඔයාගේ වීඩියෝ එකට ගොඩාක් ක්ෂ්මතියි පැටියෝ. ❤️
@LiyanageAnjali
@LiyanageAnjali 2 ай бұрын
Ame oyage අදහස් වලට මම හරිම කැමති
@LiyanageAnjali
@LiyanageAnjali 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@PansiluSithum-x5v
@PansiluSithum-x5v 2 ай бұрын
මමත් බව්වන්ට හරිම කැමතියි අනේ😊😊
@deepikakumari8982
@deepikakumari8982 9 ай бұрын
Akke akkage acting niyamai ❤
@Mswosi
@Mswosi 9 ай бұрын
@punchinihisaya3327
@punchinihisaya3327 5 ай бұрын
Mmth saththunta adarei akkiyooooo😊❤
@isuruherath7281
@isuruherath7281 9 ай бұрын
I believe them more than humans. They're the best honest friends of us. ❤❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
@sas20021
@sas20021 9 ай бұрын
Niyamai aa oyge video ❤
@Mswosi
@Mswosi 9 ай бұрын
@amilaindika-y4z
@amilaindika-y4z 4 ай бұрын
Absolutely talented girl go ahead
@MallikaDamayanthi-y4r
@MallikaDamayanthi-y4r 7 ай бұрын
අර නිල් පාට එක ඇදන් හිටපු අක්ක ලස්සනයි
@PavithraPranawithana
@PavithraPranawithana Ай бұрын
මම බව්වෝ හදන්න ආසයි . ❤❤❤ ඒත් මගෙ අම්මා ඒකට කැමති නැහැ 😥😥😓😥😥😪😭😭😢
@EnokaPerera72
@EnokaPerera72 9 ай бұрын
මගෙ ගෙදරත් ඉන්නවා 11 ක්ම. එයාලා අසනීපෙන් පාරෙ හිටපු අය. මේ අය මගෙ පණ. තව ගන්න ආසයි. තව පාරෙ ඉන්න අයටත් පුලුවන් විදියට කෑම දෙනවා. අමාරුවෙන් තමා කරන්නෙ. ඒත් හිතට හරි සතුටුයි. මීටත් වඩා පුලුවන් නම් කියලා හිතෙනවා.
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰🙏🏻
@J27RASHMITHA
@J27RASHMITHA 7 ай бұрын
apith balonta adreeeee🐶🐕🦮🐕‍🦺🥰🥰🥰😘🐕‍🦺
@Lalitha-x7e
@Lalitha-x7e Ай бұрын
අපේ ගෙදරත් බව්වෙක් ඉන්නවා. එයා නං ගොඩක් ලස්සනයි. එයා පොඩි කාලේ අපේ ගෙදරට ආපු කට්ටියක් එයාව වඩා ගන්න ගිහිල්ලා උඩ ඉඳන් අතෑරියා. ඒ උනාට එයට මුකුත් දුන්නෑ. ඒත් එයා එදයින් පස්සේ වඩා ගන්නාට දුන්නේම නෑ. එයා අපි වැරෙන්න වෙන කාවවත් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම හොඳට කියන දේ තේරෙනවා. බොරුවට අක්කමට ගහනකොට අපේ ගෙදර බල්ල ඇවිල්ල අක්කගේ පයිනවා. මම අක්කට ගහනකොට මොකුත් කරන්න නෑ බල්ලො කියන්නෙ හරි අහිංසක ජාතියක් එයාලා නපුරු කරන්නෙත් හොඳ කරන්නේ මිනිස්සුම තමයි. ආදරය රැකවරණය දුන්නත් ඕන කෙනෙක් අපි ළඟ රැදෙනවා වගේ කන්න බොන්න දුන්නත් නොදුන්නත් ආදරේ දුන්නොත් එයාලා අනිවාර්යෙන් අපි ළඟ රැදෙනවා.
@dilhanisubashini5125
@dilhanisubashini5125 4 ай бұрын
බල්ලෝ ඔහොම😮තම
@achinihamesha1455
@achinihamesha1455 9 ай бұрын
Mn wage ❤❤❤❤ ballo ,puso lokayak wela ❤
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰❤
@nelumnethmini1586
@nelumnethmini1586 9 ай бұрын
Posh yaluwa kyl awa eka nm henm gon.. 😂 anith dwse e character ekth oym krnn.. etkt blnn asay..🥰❤
@manikmanori6615
@manikmanori6615 9 ай бұрын
Ape gedara puso 13k innawa ❤❤❤❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
☺️💚🙏🏻
@roseanne5657
@roseanne5657 3 ай бұрын
Ane ape gadarath bawwo puso maalu innawa. Api hari adarei❤
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 8 ай бұрын
අපේ ගෙදරත් බවුවෝ 5 පූසෝ 5යි..කරදරයි තමයි..සෙරෙප්පු ජෝඩු 20කට වඩා කාලා තියනවා..පාරේ හිටපු බවුවොනේ..ඒත් පවු.මම එයාලට කන්න දෙනවා..මිනිස්සුන්ට වඩා එයාලා ලග හිද ගතිගුන තියනවා..❤
@nayanitharuka1438
@nayanitharuka1438 9 ай бұрын
Ballanta asa nathi aya ape Gedara enawata api asa na😂
@Mswosi
@Mswosi 9 ай бұрын
😂
@KiyushiOnara
@KiyushiOnara 9 ай бұрын
Apeth balusla 5k innwa. Deiyne kiyala geda eka net ekak, putuwk na...adan wala metta kaniim karala.loku aawata ewage.apenam laga gewal wala inn ayage prashan tham..hamdma randu..😂😂 ape gedrt kwuruth enne na meyala hapnawa.kudu karala na.nidalle inne. Nidagnneth math ekka.hamoma kiynawa mta leda hadeilu saththu ekka idala.haabi deiyane kiyala hembirissawakwth na. Balu wisa aga pura gihin nisa dan leda hadenne na.😂🥴😌😌.. nayont wada mage pataw hodai... Eyla hamwelwkm mawa, ape gedar rakinawa.. kisima sathektwath enna denne na.ratath ape gedar dorawal arala thiyenne..ape gedra bath ekaknam eke aniwarenm balu padiyak thiyenna one.nathnm eka ape gedar newei.😂 Bona the eke , adina adum wala, hamathnam balu padi.. mtanm posh yaluwo na.habai posh nayo innwa.un hithan inne diwyaloken awith kiyala... Hamdm ape gedar awoth ahanne ai mechchra ballo hadanne, kanna denne kohmada bla bla bla...😂 Sinhalen kiyl dunnaham aya enne na.😂
@Mswosi
@Mswosi 9 ай бұрын
❤😂
@sajanadimantha2964
@sajanadimantha2964 9 ай бұрын
Ane mn adurana nangi kenek me velave mole idimila hospital eke inne eka parak hart eka nevathila aye pana ave ikman suva prarthana karannako 😢like comment ganna neme me comment eka demme eya jivithayath maranayath athara inne🙏🙏🙏
@asiniavindi4254
@asiniavindi4254 9 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕනි 😢❤
@sajanadimantha2964
@sajanadimantha2964 8 ай бұрын
Eya nathi una
@tharu9986
@tharu9986 9 ай бұрын
Anee ow akki..math puluwan hama welema gewal laga inna bawwonta bath denwa
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🙏🏻☺️
@sl.gagani4900
@sl.gagani4900 9 ай бұрын
මමත් බල්ලන් ට කැමති. අපේ ගෙදර බල්ලෝ 06ක් ඉන්නවා ❤❤❤❤❤❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰🙏🏻💚
@middle526
@middle526 9 ай бұрын
සුපිරි අක්කේ👍👍❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🥰
@januprasadi4994
@januprasadi4994 8 ай бұрын
අපේ ගෙදරත් ඉන්නවා බව් යාලුවෝ 6යි.පූ යාලුවෝ 5යි.❤❤
@ArunaDeepal-f2e
@ArunaDeepal-f2e 7 ай бұрын
I love dogs ❤❤❤❤❤❤❤❤❤
@ChamikaSahan-k5w
@ChamikaSahan-k5w 8 ай бұрын
අපිට ඉන්නවා බල්ලො 5 දෙනයි පුසො 1 එක්කෙනයි❤
@SamanPriyantha-xg3up
@SamanPriyantha-xg3up 8 ай бұрын
Mha akkaga katahada mara lassanai❤❤
@udarisandunika8978
@udarisandunika8978 9 ай бұрын
මගෙ ගෙදරත් බව්වො 3ක් ඉන්නවා. අපේ ගෙදර එන සමහර නෑදෑයො තේ එකක් වත් බොන්න කැමති නෑ. එයාලා තේ නොබොන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. කවුරු නාවත්, කෑවෙ බිව්වෙ නැති වුණත් මම බව්වො හදනවා❤
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰🙏🏻💚
@PushpaGoonewardena-pl3pq
@PushpaGoonewardena-pl3pq 3 ай бұрын
​@@Mswosi8n7 4:24 8
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
සත්තු හදන එක එපා වෙන්නෙ උන් වයසට යනකොට...😢..නිදහසක් නෑ...
@imethatheesha4072
@imethatheesha4072 8 ай бұрын
බව්වො තුනයි පූසෝ හතරයි ඔක්කොම අසරණ උන අය තමයි.තව පාරෙ අසරණ සතුන්ටත් පුලුවන් විදියට උදව් කරනව.වැඩිපුරම ඔපරේෂන් කරන ඒවට තමයි.ඔපරේෂන් කලම එයාලව ගෙවල්වලින් පන්නනෙත් නෑ කෑමත් දෙනව.මගේ බව්,පූස්ල ඉන්නෙ ගේඇතුලෙ .
@J27RASHMITHA
@J27RASHMITHA 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂 mokada valiya
@AhasnaAbey
@AhasnaAbey 3 ай бұрын
Ape gedarat bauwek innawa ape gedara amama kiyanne ubalata wadiya hodai lu me bauwa ekatawa nam atta kiyala dan matat terenawa😅😅😅😅😢😢😢😢😊😊😊
@gihansenanayake648
@gihansenanayake648 9 ай бұрын
ඔයාට එක දේකට මන් කැමති අර හුගක් අය වල් බල්ලෝ කියලා ඔය ජාතිය ඇත් ඇරලා තියෙන්නේ එත් ඔයා එ දේන්නව හොදට බලා ගන්නවා එක සතුටු යි
@Mswosi
@Mswosi 9 ай бұрын
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 5 ай бұрын
❤❤❤❤❤ Very good
@5871iroshani
@5871iroshani 6 ай бұрын
මාත් ආදරෙයි සත්තුන්ට ❤️❤️❤️❤️
@Jana9241J
@Jana9241J 9 ай бұрын
😊❤අපේ ගෙදර🤭 දෙන්නෙක් ඉන්නවා
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🥰
@tiktokrush9664
@tiktokrush9664 9 ай бұрын
මමත් ආදරේ බලු කුක්කන්ට...❤🦋
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰💚
@sewwandivishaka9224
@sewwandivishaka9224 9 ай бұрын
Saththunwa hirikitha karana godak un okkotama wada apiririsidui😊 unge hithath godak apirisidui 😅
@Mswosi
@Mswosi 9 ай бұрын
😅
@Thushanimalintha
@Thushanimalintha 9 ай бұрын
Ape gedararh set ekak innawa.
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰
@IndikaNuwan-hj7zb
@IndikaNuwan-hj7zb 8 ай бұрын
අනේ මාත් අාරේයි සතුන්ට
@SujeewaSusanthi-rv5kb
@SujeewaSusanthi-rv5kb 9 ай бұрын
Ape gedara thundenek innawa..issara Kala othagena gya Aya den thekak bonna tya me paththewath ennaa
@Mswosi
@Mswosi 9 ай бұрын
❤ ganan ganna epa 🥰
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 9 ай бұрын
Mage laga 7k innawa.balu gedara kiyanne😂😂
@Mswosi
@Mswosi 9 ай бұрын
😁🥰💚🙏🏻
@PodiManike-b1n
@PodiManike-b1n 5 ай бұрын
හුරතල් තමයි ඒත් ලෙඩක් හඳුනොත් 😮😮😮😮
@ImandiChenithra
@ImandiChenithra 9 ай бұрын
Ape ගෙදර 4k inawa❤️❤️❤️
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰
@pabasarawanigasooriya7206
@pabasarawanigasooriya7206 9 ай бұрын
අපේ ගෙදර 3 ඉන්නවා .ඒ කතාව නම් ඇත්ත .❤❤
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🙏🏻🥰
@eleperumageperera6193
@eleperumageperera6193 9 ай бұрын
Oyath mage jatiye tamai.samaharu ape gedarin waturawath bonne na.samaharu nam kiyanne mama hadana kama wala koliti aka nam balu navilak tiyenawanam witarai kiyala.oya hari.me loke awankawama adare tiyenne ayala gawa witarai
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰🙏🏻
@IndraIrangani-u8h
@IndraIrangani-u8h 8 ай бұрын
thawa thawath karunawa ipadewa💪🙏
@chamikajayangani6938
@chamikajayangani6938 9 ай бұрын
Math..math oya wage kenek dear..
@Mswosi
@Mswosi 9 ай бұрын
❤🥰
@buddikalakmal1483
@buddikalakmal1483 8 ай бұрын
Mata amimala dogsla hadanina danina na mama dogslata gadaki adarae
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 8 ай бұрын
😍❤️🤗🤗🤗
@ManoriPriyanga-i5n
@ManoriPriyanga-i5n 9 ай бұрын
ලස්සනයි අක්කා❤
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 Ай бұрын
මගේ අසල්වැසියෙක් ගේ ගෙදර බලු ව්‍යාපාරයක් තියෙනවා. පැටව් හදල විකුනනවා ඒක තනිකරම බිස්නස් එකක්, උදේට පට්ටියම දානවා පාරට .... දුවගෙන ඇවිත් ගෙවල් පේලියේම ගේට්ටු වලට කකුල උස්සල එතැනම බෙට්ට දාල යනවා ඒ ගැන කතා කලාම කියන්නේ උන් සත්තුනේ කියල .... බෙටි එකතු කරල උගේ ගේට්ටුවෙන් ඇතුලට විසිකරා දවස් කීපයක්ම. ඒ ගඳ උන්ට අවුලක් නෑ ... රෑ එලි වෙනකල් බුරනවා ටී වී බලන්න බෑ දරුවන්ට ඔන්ලයින් ක්ලාස් එකක් කරගන්න බෑ සද්දේ නිසා ... ඇහුවම කියනවා අපේ ලමයිත් ඉගෙන ගන්නවා සද්දේ ප්‍රශ්නයක් තියෙන්නේ ඔයලට විතරයිලු ... උන්ගේ එකෙක් කුරුල්ලන් විකුනනවා. අනිකා වීල් එකක් පදිනවා වයස 15 ක් ඇති. පොලීසිය කියනවා සත්ව හිංසාවට උසාවි යන්න වේවිලු. බලු ගෙදර ප්‍රශ්න අපට බලපාන හැටි.
@isharamadubashani5149
@isharamadubashani5149 9 ай бұрын
❤🐶
@isharakumburegedara2306
@isharakumburegedara2306 5 ай бұрын
අපේ ගෙදර ත්බල්ර9ඉන්නවා❤❤❤❤❤
@randikadayan2112
@randikadayan2112 9 ай бұрын
👍🙂❤️
@AnushaSandamali-gl9fr
@AnushaSandamali-gl9fr 4 ай бұрын
ඒක ඇත්ත ❤️
@Tttttttt-y8z
@Tttttttt-y8z 8 ай бұрын
පාරේ ගෙනත් දාපු පැටව් එක එක්කෙනා ගෙනත්...මගේ ගෙදර 16 දෙනෙක් ඉන්නවා ..ඔය විස්තරේම තමයි මගේ ගෙදරත්...කෑමක් හැදුවොත් ඒකෙ මවිල්...මිනිස්සු බලු ගෙදර කියනවා...සමහරු අප්පිරිය කරනවා කෑමක් බීමක් කන්නෙ බොන්නෙ නැහැ ...ඒ කව්රු මොනවා කෙරුවත් කමක් නැහැ මට...මගේ සත්තු ටික මට වටිනවා...ඒ විතරක් නෙවෙයි නයෙක් පොල්ගෙක් තුවාල උනත් බෙහේත් කරනවා ....එච්චර ආසයි මම සතුන්ට...මට ඉඩ කඩ තව තිබුනානම් තවත් පිහිට වෙනවා අසරණ සතුන්ට
@kasunkalhara4186
@kasunkalhara4186 8 ай бұрын
වාසියක් නැතිව අපිට laginma inne aeyala vitharai
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 8 ай бұрын
Hariyata hari a kathava
@UdayaKalpage-vj1xl
@UdayaKalpage-vj1xl 9 ай бұрын
,ලස්සන කෙල්ල ...
@DazOfficial-co8qz
@DazOfficial-co8qz 9 ай бұрын
අපේ ගෙදරත් 4ක් ඉන්නවා.. 😊❤
@Mswosi
@Mswosi 9 ай бұрын
💚🥰
@vinudiflowers2189
@vinudiflowers2189 9 ай бұрын
Shenu❤
@achinithushara-r3z
@achinithushara-r3z 2 ай бұрын
අපේ ගෙදරත් ඉන්නවා බලු පැටියෙක් වුට මා ස 10යයි හැබෙයි ලොකුයි වුගේ නම ටෙඩී❤
@NiduliAkithya
@NiduliAkithya 9 ай бұрын
මමත් අදරෙයි
@Mswosi
@Mswosi 9 ай бұрын
@isuruodevice5250
@isuruodevice5250 9 ай бұрын
👍
@rundie_ale
@rundie_ale 9 ай бұрын
මම ❤
@Mswosi
@Mswosi 9 ай бұрын
🥰💚
@SujithaSoysa
@SujithaSoysa Ай бұрын
❤❤❤😊
@SITHUM346
@SITHUM346 9 ай бұрын
හැබැයි වැරදේන්නේ ඒ වගේ අයට මට වැරදිලා තියෙන්නේ දැන් ජොබ් එකක් හොයාගන්න තමයි වෙන්නේ 🙂🥺🥲
@dilinikaushalya498
@dilinikaushalya498 8 ай бұрын
අපේගෙදර බව්වෝ 3යි පූසයි ලේනයි..ඔක්කොම අසරනවෙච්ච අය..දැන් එයා ලා ❤
@piyadhasapathirana
@piyadhasapathirana 8 ай бұрын
බව්වො,කියල,ජාතියක් නැහැ,බල්ලො,මිසක්
@madushanika2182
@madushanika2182 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nishibaba1244
@nishibaba1244 Ай бұрын
❤️❤️❤️😘😘🎉️
@Anju_____FD
@Anju_____FD 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@bhbh-wv2ht
@bhbh-wv2ht 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@methsaraniya
@methsaraniya 9 ай бұрын
ඇයි මම❤😂
@Mswosi
@Mswosi 9 ай бұрын
☺️💚
අන්boxing  📦🙂
4:49
Ms Wosi
Рет қаралды 120 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Dobby and Shelly එක්ක ගෙවුන දවස🐶🐱
18:02
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,3 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН