MTFE කරලා තියන වංචනික වැඩ

  Рет қаралды 60,319

dilshan im academy

dilshan im academy

Күн бұрын

Пікірлер: 1 300
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Please park your Tipper Parking here😎
@MrYenu001
@MrYenu001 Жыл бұрын
මගෙත් 201$ පැකෙජ් එකක් තීනවා දැන්ම අයින් කර ගන්නද
@MrYenu001
@MrYenu001 Жыл бұрын
අදම අයින් කර ගන්නවා
@washanu1848
@washanu1848 Жыл бұрын
🤣🤣🤣🤣 යකෝ MTFE LPL අනුග්‍රහයත් දීලා තියනවා....ක්‍රිප්ටො නම විකුනන් කාලා නේ උබලා ජීවත් වෙන්නේ.....
@pasinduransara6695
@pasinduransara6695 Жыл бұрын
fairplay SL cricket වලට sponsor කරල T shirt එකේ logo එක ලොකුවට තිබ්බ දැක්කද? 🤣🤣🤣
@krishankavindu3021
@krishankavindu3021 Жыл бұрын
​@@washanu1848 wikunagena kanne nam na habayi 😂
@shrimalperera7404
@shrimalperera7404 Жыл бұрын
ඔයා මේ Viedo කරපු දවස ඉතිහාසගත වුනු දවසක්..brother..Thank you 👍👍👍
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
නියමයි මල්ලි, සරළව පැහැදිලිව හැමදේම වගේ ඔයා කියලා තියෙනවා සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙන්න. ඔයා කිව්වා හරි, මේක ඇත්තටම අලුත් scam එකක් නෙවෙයි. මේ හා සමාන ලඟින් යන ponzi schemes කීපයක්ම ලංකාවේ තිබුනා. මේ ආර්ථික අවපාතයත් එක්කයි, රටේ නීතියේ තියෙන දුර්වලතාත් එක්කයි තමයි මේවට මෙච්චර බලයක් හම්බ උනේ එකපාරම.
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
තව චූටි කාලයක් මේ නඩේ නිහඩව ඉදල අලුත් මූනක් දාං එයි අයියේ😂
@Ap-ti6up
@Ap-ti6up Жыл бұрын
මේ වීඩියෝ එක දැකල පසුදිනම ඩොලර් 1000 ක් විතර අයින් කර ගත්ත ගිනුම 0 වෙන්නම සල්ලි ගත්ත. ඊට පස්සෙ සති දෙකක් වගේ ගියේ mtfe scam වුනා. මල්ලි ලොකු උදව්වක් කලේ වීඩියෝ එකෙන්
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️🥰
@nirmalimadu9813
@nirmalimadu9813 Жыл бұрын
මමත් mtfe එකට පොඩි ගානක් දැම්මා මම දැම්මේ කවදාහරි දවසක මේක නවතිනවා කියලා දැනගෙන .ඒ මුදල නතිබුණත්වක්මක් නෑ කියලා.සමහර අය මේක ජිවිතේ කරගෙන සල්ලි දාලා ඉන්නවා එයාලට මේ video එක වටිනවා.මේ වගේ එන හැම site එකක්ම තාවකාලික යි.එක තේරුම් අරන් මිනිස්සු වැඩ කරන්න ඕනේ
@avishkasupun1835
@avishkasupun1835 Жыл бұрын
මම ගිය පාර විඩියෝ එකට ඔයාට බැන්නා..ඒත් අද එකා ටිකක් නෙවෙයි ගොඩාක්ම හිතට දැනුනා වගේ....මටත් හිතෙනවා මේක නැති වෙයි කියලා....mtfe කරන් සෙට් එකටම ගෞරවයෙන් බුදුසරනයි❤😢
@warunalasthishan7991
@warunalasthishan7991 Жыл бұрын
Views වලට දගලන තරමක් බන් මොකක් හරි එකක් අහු උනාම එක පට්ට ගහන් විවුස් හදා ගන්නවා මිනුස්සූ සල්ලී දැම්මේ රිස්ක් එකක් අරන් දවසක් හරි මෙ ඇප් එකෙන් ගොඩ ගිය අය කලා බිලා ඉදපු අය ඉන්නවා ❤❤ පව් බන් උබ නැති උනත් නැති වෙන්නේ අපේ සල්ලී හම්බ කරන් කාපු තැනට ගරහන්නේ නෑ ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
views walin dan hanma karanan be. MTFE dan ne
@Bk-yc4ld
@Bk-yc4ld Жыл бұрын
ලොකෙ තියෙන්නෙ ගනුදෙනුවක් බිස්නස් එකක් ඉහල පහල යනවා කඩන් වැටෙනවා negative හිතන්නෙ නැතුව මමනම් හම්බ කරනවා හොදට Mtfe
@binanceinfo6193
@binanceinfo6193 Жыл бұрын
😂 oka scam
@LakshanM26
@LakshanM26 Жыл бұрын
ඔයා දාපු ගාණ වගේ ලොකුගාණක් හොයාගෙන ඇති. මාත් දාපු ගාණ හොයාගත්තා. ඒත් මේවා කියන්නෙ ඉස්සරහට කරන්න ඉන්න උන්ටයී අද ඊයෙ සල්ලි දාපු උන්ටයි. උන් දාපු ගාන හොයාගන්න කලින් මේක වැටෙනවා. ඒ නිසා උබේ ගාන හොයාගත්ත නම් දිගට කරන් පලයන්. තව එවුන් අමාරුවේ නොදා
@MyselfWebsites
@MyselfWebsites Жыл бұрын
@@LakshanM26 ann eeki wenn ooni.... kalin dala profit gttu eunt aulk na... risky ekk na ne.... okt salli dnn inn unt danuwth kirimak kree mm hithanne.... ( mm nm mtfe krnne n..)
@k.j.sl.8823
@k.j.sl.8823 Жыл бұрын
Supiri..mamath
@tharakasudeera
@tharakasudeera Жыл бұрын
@@k.j.sl.8823 mmm cupiri ne dn
@Thimir
@Thimir Жыл бұрын
සල්ලි/වත්කම් කියන දේ.. 1 දෙමව්පියන්ගෙන් ලැබෙන්න පුලුවන් 2 මහන්සියෙන් හම්බකරන්න පුලුවන් 3 බලෙන් ගන්න පුලුවන් 4 රවට්ටලා ගන්න පුලුවන් දෙමව්පියන්ගෙන් ලැබෙන්න දෙයක් නැත්තම් මහන්සියෙන් හම්බ කරපන්.. සල්ලි හොයන්න ලෙසි පාරවල් නැ.. මහන්සි වෙන්න ඕන.. 😌
@petlovers6195
@petlovers6195 Жыл бұрын
😂
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
💯♥️♥️
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 Жыл бұрын
මල්ලී මමත් ඇත්තටම මේකට රැ.340000 ක් දාල තියෙනව.. ඒකෙ අවධානම අරගෙනමයි දැම්මේ... දැනට මාස 3 වෙන්නෙ.. මම සතියෙන් සතිය මුදල් ගත්තා.. අදටත් ගන්නවා... මේ වෙනකොට මට තව රැ.50000 ක් ගත්ත ගමන් මම යොදවපු මුදල කවර් වෙලා.. ඉන් පසුව තමයි ප්‍රතිලාභයක් ලැබුනොත්... කොහොමත් මම සතිපතා මුදල් ගන්නවා.. ඒකෙ තියන්නෙ නෑ... අනික තමයි මූලිකව යොදවපු මුදල මට අවශ්‍ය නම් දැන් ගන්නත් පුළුවන් කියනවා. මමත් මේක ලොකුවට විශ්වාස කරගෙන නෑ.. කවුරැවත් මේකට එකතුකරගන්නත් මගේ කැමැත්තක් නෑ... මගේ උත්සාහය ඉතුරැ 50000 සතිපතා ගන්න එක. ඉස්සර මාසෙකට සැරයක් ලොස්ට යනවා. දැන් සතියකට සැරයක් යනවා. ඕක තමයි තත්වෙ මේකෙ.. මම සල්ලි වල ආශාව අතහැරගෙන තමයි දැම්මේ..තාමත් එහෙමයි.. ඒ වුනාට බොහෝ දෙනෙකුට ඒ අවධානම ගන්න කියන්නෙ නෑ.. මට මේක හෙට නැතිවුනත් අශාව අතෑරගෙන දාපු මුළු මුදලෙන් 85% ක් අවිල්ලා තියෙන්නෙ..නැවත මුදල් දැමීමට බලාපොරොත්තුවකුත් නෑ.. මේකෙ තියෙන මුදලෙන්ම ගන්න පුළුවන් ප්‍රතිලාභයක් ගන්නවා...
@smaxtech
@smaxtech Жыл бұрын
ස්කැම් උනහම ඔයාගෙ ලොස් වෙන අයගෙ සල්ලි රටින් යන්නෙ ඩොලර් විදියට..රටටම ඒක බලපානවා..🙂👍
@vimukthimahipala8927
@vimukthimahipala8927 Жыл бұрын
@charithdesilva7844
@charithdesilva7844 Жыл бұрын
අනිත් උන්ට හෙනගැහුවත් කමක් නෑ උඹට සල්ලි හම්බවෙනවනම්. එහෙමද?
@dumindaamila9489
@dumindaamila9489 Жыл бұрын
​@@charithdesilva7844ඔව් කැරි බේසිකයෝහ්
@ophelie1082
@ophelie1082 Жыл бұрын
​@@charithdesilva7844why should he think about others money?
@amilahewagama1675
@amilahewagama1675 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්. මාස 6 ගියේ නෑ. සති 2න් ඉවරයි ...
@ravijayaweera8896
@ravijayaweera8896 Жыл бұрын
MTFE එක Scam. මේ මල්ලිගේ Binance කෝස් එක කරලා කට්ටිය ගොඩ යන්න👍😁
@isurg_
@isurg_ Жыл бұрын
මේ වීඩියෝ බලලා එක්කෙනෙක් හරි බේරුනා නම් ඒක පිනක්. ඉගන ගත්ත දේකින් සමාජෙට යහපත් දෙයක් දෙන එක. සල්ලි වලට ස්කෑම් ප්‍රොමෝට් කරන අයට වඩා..❤
@vishalwedimpala5129
@vishalwedimpala5129 Жыл бұрын
🌝 මෙහෙමයි MTFE කරන ඕන එකෙක් දන්නවා හැමදේම. Risk එකක් අරන් තමයි ඒ හැමෝම සල්ලි දාන්නෙ. ඔයාට views එනව නම් ඒ views වලින් ඩොලර් එනව නම් කමක් නෑ 😊 සැරින් සැරෙ ඕකම අල්ලන් පට්ට ගහද්දි හරි කම්මැලි බලන්න. 🤝 මං මේ නිකන් කිවේ.
@RooX-x1s
@RooX-x1s Жыл бұрын
Dilshan ayya කියන්න හදන්නේ මේක scam එකක් කියලා නොදන්න උන්ට මේකට සල්ලි දාලා කෙලවගන්න එපා කියලා... කම්මැලි නම් නොබලා ඉදපන් 🥲
@englishwithsamithsir7567
@englishwithsamithsir7567 Жыл бұрын
මම දැක්ක මෙයාගෙ වීඩියෝ එකක් mtfe කරන්න ඕන විදිය පහලට තව එකවුන්ට් 2ක් හදන්න සහ අඩුමගාන උඩ එකට දාන්න කියල දැන් මගුල් කියවනවා ගුලිකාලද මලයා
@MethumMindiya
@MethumMindiya Жыл бұрын
Ai balanne ithin😂
@shzhjdisizissz
@shzhjdisizissz Жыл бұрын
Oya me karana wadeta thanks aiye❤❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@buddhikakonara4927
@buddhikakonara4927 Жыл бұрын
සහෝදරයා ස්තුතියි අපිව දැනුවත් කරනවාට මමත් ණය වෙලා සල්ලි දැම්මා අදම අයින් කරනවා
@ajithpriyantha2655
@ajithpriyantha2655 Жыл бұрын
මමත් දාන්න හිටියෙ....😮😮😮 ඔයාගෙ වීඩියෝ නිතරම බලනව... ස්තූති...🙏🙏🙏 Fruugo ගැනත් video එකක් දාන්නකො
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@thameerarohan
@thameerarohan Жыл бұрын
අපි නම් usdt 500 දාල 1500 හොයල තියෙන්නේ උබලා එක එකා කියන ඒවා බලලා වැළලිලා හිටපල්ලා 😂. මූ මේ කරන්නේ mtfe ගැන මොනවා හරි කියලා youtube එකෙන් කීයක් හොයාගන්න එක 😄😄😄
@RooX-x1s
@RooX-x1s Жыл бұрын
දැන් උබලා වැලලියන් 😂
@gangaHerath-n6i
@gangaHerath-n6i Жыл бұрын
Kohoma unath puthaa oyaa karunu hariyata kiyaadunnaa. thnks puthaaa👍
@NandanaLiyanage
@NandanaLiyanage Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් පුතා..නැවතත් මේ වගේ තියෙන හොර ගුහාගැන ව්ස්තර දෙන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Thank you ❤️
@nalindeshan8907
@nalindeshan8907 Жыл бұрын
උඹට thanks බොක්ක .. api මුකුත් නොකර හොරකම් karamu
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
අයියේ මාස 3ක් අල්ලන් ඉන්න පුලුවන් නම් අපි සතුටින් ♥️
@randimakumara6235
@randimakumara6235 Жыл бұрын
එච්චර බැරිවෙයි කොල්ලො Capital එක කවර් කරන් කරන දෙයක් කරපන්
@reddragon4661
@reddragon4661 Жыл бұрын
මාස 3ක්‌ තියා සති තුනක්‌ තිබුනද 😅 සෙනසුරාදා ඉරිදට කොහොමත් පොපිට් නෑනේ 🤣🤣🤣
@kasunrandikax9584
@kasunrandikax9584 Жыл бұрын
Supiri adahasak malli ...oya hariyatama hari
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@dassagaming358
@dassagaming358 Жыл бұрын
Great job bro ❤️, තන කොල කන උන්ව නවත්තන්න බැ බ්‍රෝ😂 උන් බැන බැන හරි කනවා
@dild3732
@dild3732 Жыл бұрын
උඹලා සතුටු වෙන්නේ තවත් ලංකාවේ අසරණයෝ කීප දෙනෙක් අමාරුවේ දාලා ඒකයි ගැටලුව...
@dassagaming358
@dassagaming358 Жыл бұрын
@@dild3732 apida wutto amruwe dmme 😂
@wwruwan2012
@wwruwan2012 Жыл бұрын
Malliye uba supiri kollek, ape minissunge duppath kama focus karala thamai mewage horu target karanne...oya thawa mewage horu innawanam minissu denuwath karanna ... thank you malliye meka samaja sathkarayak widihatai mama dakinne... obata jayawewa.....
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
😍❤️❤️
@gentry639
@gentry639 Жыл бұрын
අවුරුදු දෙකක් තිස්සේ හොටු පෙරාගෙන වැලපෙනවා යූටියුබ් එකට ඇවිල්ලා. ඒත් තාම mtfe එක යනවා. කාටවත් වංචාවක් සිදු වෙලා කියලා තාම නං අහන්න ලැබිල නෑ. හැමදාම කියනවා mtfe එක ළඟදීම නැති වෙනවා කියලා.
@TIKTOKxTEDDY
@TIKTOKxTEDDY Жыл бұрын
ඒක ඇත්ත
@smartworkbench
@smartworkbench Жыл бұрын
කවදද නැතිවෙන්න පුලුවන් ලගදී ම
@Funnyvideo-pg3wb
@Funnyvideo-pg3wb Жыл бұрын
Meka monada danne machan hebei mu gena mama hodata dannawa meka issara page hadan kollane usdt Scamm Kara danna un dannawa man eka kiya dapu kalin comment eka mu delete kara😁😁😁
@drdle1412
@drdle1412 Жыл бұрын
ada kela una😂
@kesharasamarakoon3842
@kesharasamarakoon3842 Жыл бұрын
dan nathi wai naed 😂😂😂
@kamalwickramasinghe895
@kamalwickramasinghe895 Жыл бұрын
Hello malli. Thanks again and again . I suposed to invest some USDT in MTFE . Becase of this video i stopped it . Also i was waiting and see what is happening. Fortunately you saved my money . today bangladesh MTFE full operation scammed . Soo many srilanken and local freineds now in losses . Who ever invested in srilanka MTFE net work they should not keep hopes more . Thanks for your effort ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Thanks
@avishkaviduranga3034
@avishkaviduranga3034 Жыл бұрын
මාත් MTFE එකට ගානක් දාලා තියෙන්නේ .🥲තියෙන අවදානම ගැන නන් හොඳටම දන්නවා මේ වීඩියෝ එකේ තියෙන කතාව 100% ඇත්ත😓 අපිට බැරිද Trading ඉගෙන් ගන්න මල්ලි sup එකක් දෙන්න බෑ ද😔 seeriusly comments එක දැම්මේ මන්
@tharindudanushka5528
@tharindudanushka5528 Жыл бұрын
😂😂😂
@k.j.sl.8823
@k.j.sl.8823 Жыл бұрын
Mun ewa kiyala denne ne bro..keeyak Hari hoya ganna ekath nethi karanna ne me dagalanne
@Tharukakasun44
@Tharukakasun44 Жыл бұрын
​@@k.j.sl.8823 අනේ බිජ්ජෝ තොගෙ ලඟට ඇවිත් තොට Trading උගන්නන්න අනික් උන්ට පුකේ අමාරුවද 😹 උවමනාව තියේනං Resources ඕන තරං හොයාගත්තැකි 🤣🤣 ඒවගේද ස්විච් එකක් on off කරලා පොපිට් ගන්න එක නේද 😹😹 තාම පොපිට් හම්බෙනවද බං ඉතිං 🤣💔
@hudsonanuhas3968
@hudsonanuhas3968 Жыл бұрын
මල්ලි මම ඔයාගේ වීඩියෝ බලනවා.. මමත් MTFE එකට සල්ලි දාලා දැන් මාස 10 විතර වෙනවා මමත් මගේ refferal එකෙන් account තුනක් හදලා දැම්මා වගේ තුන්ගුණයක් හෙවූව.. ❤ අපි ඉන්නේ රට නිසා dollar 500/ 1000 අවුලක් නෑ නමුත් ලංකාවේ මිස්සු අතේ තියෙන සල්ලි ගෙවල් ඉඩම් තියලා සල්ලි දානවා ඒ ලොකු අපරාධයක්.. ඔයාගේ මේ දැනුවත් කිරීම ගොඩාක් වටිනවා මල්ලි ජය වේවා... හරි වෙලාව දැනුවත් කිරීම ❤❤🙏
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Thank you ❤️
@LakshanM26
@LakshanM26 Жыл бұрын
මාත් Mtfe කරනවා, ලඟක ඉඳන් හිතුනා මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ඕක Scam වෙනවා කියලා. Mtfe බැනලා ඕන තරම් කට්ටිය වීඩියෝස් කරනවා. ඒව නම් ගණන්ගන්නෙවත් නෑ. ඒත් අයියාගෙ video නම් ආයෙ අහන්න දෙයක් නෑ ඒකයි බැලුවේ ඉවරවෙනකම්ම. තව සතියකින් විතර නවත්තලා දානවා කොහොමත්. ⛔ Bee coin එකේ සීන් එකත් දැන්ම පොඩ්ඩක් කියන්න අය්යෙ මොකක් වෙයිද කියලා. අනිවා ඕන review එකක් ❤️
@emitraderclub
@emitraderclub Жыл бұрын
🤣🤣🤣
@thelife3684
@thelife3684 Жыл бұрын
Uba mulinma mtfe ekata banapu dawase Godak hithuwa daanwada nadda kiyla passé Oni pukak preethi Wesak kiyala hitha hadan 518k danma hbai Ada 400$ kittu wenna hoyla tyenne baninne Naha sudda ubata kohmath KZbin eken salli hamabwenwa eth itin 👍👍👍👍✌️
@dild3732
@dild3732 Жыл бұрын
හොඳටම පැහැදිලි කරා...MTFE ඇත්තක් නම් ලංකාවට ඩොලර් හිඟ මේ කාලේ මහා බැංකුවටත් පුළුවන්නේ රුපියල් බිලියන 1000ක් විතර මේකට දාල ඩොලර් වලින් withdraw කර ගන්න...එතකොට ඩොලර් ප්‍රශ්නයත් විසඳෙනවා නේ 😂
@shrimalperera7404
@shrimalperera7404 Жыл бұрын
Thank you very much...👍👍👍
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️❤️
@LakshanM26
@LakshanM26 Жыл бұрын
මාත් Mtfe කරනවා. ගොඩක් අය දාපු ගාන වගෙ දහ දොලොස් ගුණයක් හොයාගෙන ඉවරයි. මන් සල්ලි දැම්මෙත් අයියා කියන ඒව නොදැන නෙවෙයි. ඒව 1000% ඇත්ත. මේ කියන කතාව වටින්නෙ අපිට නෙවෙයි ඉස්සරහට මේකට සල්ලි දාන්න ඉන්න අයට, නැත්තන් අද ඊයෙ පටන්ගත්තු අයට. උන් මේකට දාපු ගාන හොයන්නත් කලින් මේක scam උනාම උන්ව මේකට ගෙනාපු අය උන්ට කීයක්වත් දෙන්නෙ නෑ. 2023 ඉවරවෙන්න කලින් mtfe බබා හම්බෙනවා කියලා ඒක අයියට වගේම මේක කලක් තිස්සෙ කරන අයටත් තේරෙණවා. ඒත් උන් කියන්නෙ නෑ එහෙම. 2027 වෙනකන් තියෙනවා කියලා රවට්ටලා රෙෆරල් ගහනවා
@NaveenMudalige
@NaveenMudalige Жыл бұрын
aniwa sira kathwa
@agrishen8520
@agrishen8520 Жыл бұрын
සුපිරි brother ,100% aththa❤❤❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@travel_sl
@travel_sl Жыл бұрын
සුපිරියක් රිදෙන්නම දුන්නා🤟❤
@ravidukushantha7343
@ravidukushantha7343 Жыл бұрын
Beecoin eka ganath oyage adahas ekka video ekak karanna brother.. thawa kochchara kalayak duwaida kohomada beecoin eken missu gemak gahaganna oni kiyala.. ikmntm video ekak genna.. 👍👍🔥🔥🔥
@harshanksandaruwan3016
@harshanksandaruwan3016 Жыл бұрын
මොකුත්ම නෙවෙයි මල්ලි රජයෙන් කරන්න ඕන දැනුවත් කිරීම් පුද්ගලිකව ඔයා මේ කරන්නෙ මේකෙන් එක්කෙනෙක් හරි හැදෙනවනෙ ඒකම ඇති ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
😍😍😍
@krishanthilanka4702
@krishanthilanka4702 Жыл бұрын
A unata dilshan mallith karala hondata profit aran inne..eya eka piligaththe dawasak...😅😅😅kattiya hoya hoya inne nethuwa thaman kemathinam wede karan giyama iwarai...😂😂😂😂
@nuwansri8268
@nuwansri8268 Жыл бұрын
Kiyana ewata hina yanwa
@harshanksandaruwan3016
@harshanksandaruwan3016 Жыл бұрын
@@krishanthilanka4702 ඔව් මාත් ඔය මීටින් වලට ගිහින් තියෙනවා ඒක තව කෙනෙක් අමාරුවෙ දාන වැඩක් කියලා තේරුනම ඒකෙන් අයින් වුනා මං දිල්ශන් මල්ලිත් නොදැන දැම්මා කියලනෙ කිවෙ
@wmskwanasinha6443
@wmskwanasinha6443 Жыл бұрын
😊😊ඇත්ත කතාව අයියා මාත් දැම්මා ඔකට මොනා වෙයිද දන්නැ වෙන දෙයක් උනු දෙන් විඩියෝ එක මරු❤
@girlyvibe
@girlyvibe Жыл бұрын
ඒ දාපු සල්ලි ආයෙ ගන්න බැරිද
@m.geranda7054
@m.geranda7054 Жыл бұрын
Mtfe එකේ සල්ලි දාල දැම්ම වගේ 5 ගුනයක් විතර අරන් දාපු සල්ලි ත් විත්ඩ්‍රෝ කරන් ඇප් එකත් ඩිලීට් කරපු මම 😊
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@chamindajanaka8645
@chamindajanaka8645 Жыл бұрын
Amu gonek... Vihuluvata kiuwe bro.. Ganan ganna epa😅
@m.geranda7054
@m.geranda7054 Жыл бұрын
@@chamindajanaka8645 තෝ යකෝ අමු ගොනා 😅 ඕක තා මාස දෙකක් යන්න කලින් නැති වෙනෝ මමත් කරපු නිසා කියන්නෙ 😅 අනෙක තොගෙන් රෙෆරල් දාපු උන් ඉන්නවනම් අයින් කරගම්න කියහන් 👍 උබ මම දැක්ක හැම කමෙන්ට් එහෙකට රිප්ලයි කල්ල mtfe එක වෙනුවෙන් පෙනීඉන්නව 😅 යකෝ නිකම් පුක නොදී පාඩුවෙ හිටපන් ඕක කෙලවෙන නිසා කිව්වෙ 😅 තෝ ඔය කමනෙට් එක ඩිලීට් නොකර තියපන් කෙලවුනාම මට උබට බනින්න ඕනෙ ඒකයි 😅👍
@SLTravelVibes
@SLTravelVibes Жыл бұрын
මාත් ඕකට මීට මාස 6-7කට කලින් $60 ක් දැම්මා. මගේම reffer එකෙන් තව account 2ක් හැදුවා.එකකට $900 ක් දැම්මා.කාවවත් join කරේ නෑ. මගේම reffer එකෙන් මමම සල්ලි දපු නිසා commission එකත් මට profit එකත් මට.දාපු ගානට වඩා ලක්ෂ 2.5 ක වගේ profit එකක් ගත්තා.ඉස්සර මාසෙටම loss ගියේ එකයි දැන් සතියට එකක් යනවා.එන පොට හොඳ නැති නිසා account 3 ම zero වෙන්නම සල්ලි ගත්තා.ආයෙ දාන්නෙ නම් නෑ.😅
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Niyamay❤️
@ChathuriDinushika
@ChathuriDinushika Жыл бұрын
Malli balan idala idala pereda $26 damma..pereda0.6 awa,ada0.8 loss.kamak na..mata danaganna one profit ekai comition ekai dekama kohomada apima ganne saha,eken labena ganan tika..
@SLTravelVibes
@SLTravelVibes Жыл бұрын
@@ChathuriDinushika oyage reffer code eken invite krala oyma wena number ekakin thawa account ekak hadaganna
@ruwan19801
@ruwan19801 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@surajlakshan5363
@surajlakshan5363 Жыл бұрын
අයියා නිසා $500 ක් විතර බේර ගත්තා. Video එක දැකපු දවසෙම withdraw කර ගත්තා. කොහොමත් අයියා කියන දවසෙත් iphone එකෙන් withdraw block වෙලා තිබ්බෙ . කොහොම හරි android එකකින් log වෙලා binance එකට සල්ලි ගත්තා . ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
😍😍
@Chanaboy_1
@Chanaboy_1 Жыл бұрын
සමහර කමෙන්ට් දැක්කාම හිතෙනවා ඊළගපාර ජනාධිපති නාමල් වෙන්නත් පුලුවන් කියල 😂
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Ammapa
@anjana480
@anjana480 Жыл бұрын
😂
@harshanksandaruwan3016
@harshanksandaruwan3016 Жыл бұрын
සිරාවටම ඕයි සමහර කමෙන්ට් තියෙනවා මේක ස්කෑම් කියලා දන්නවා උනාට සල්ලි දානවලු කාගෙන්වත් වැඩක් නැල්ලු 😂
@slvlogs8550
@slvlogs8550 Жыл бұрын
මේ යන විදිහට මහින්ද එන්නත් පුලුවන් 😂😂😂
@shadowgaming8262
@shadowgaming8262 Жыл бұрын
අම්මෝ ඒක😂
@SasithaSudara-s9j
@SasithaSudara-s9j Жыл бұрын
Ammo malli math patan gnn haduwe ..welawata oyage me videeos eka baluwe ..eth mt hithuna meka shuwer na kiyala .dn patta shuwer wadi dawas ynn kalin mtfe ek nathiwenawa kiyla ..
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@ruwansenawi7276
@ruwansenawi7276 Жыл бұрын
මල්ලි mtfe කරන උන් කරන්නේ ඕවා නොදැන නෙමෙයි.. Risk එක අරන් කියක් හරි ගොඩ දාගන්න.. ඔයාට වාසියක් තියෙනවා ඇති views වලින්... ඒ හින්ද කමක්නැහැ ඔහොම යන්
@thilanakmadu8532
@thilanakmadu8532 Жыл бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍
@rajendrenvijith598
@rajendrenvijith598 Жыл бұрын
Yes bro you are Right
@thelife3684
@thelife3684 Жыл бұрын
Ekenma🎉
@madushandileep4378
@madushandileep4378 Жыл бұрын
ado ado 😂 risk ekak aran karanne😂 e unata machna ekek dekek goda ynawa keeyak salli okkoma nathi karagena asarana wenawada
@thelife3684
@thelife3684 Жыл бұрын
@@madushandileep4378 uba Ada daapan30$ k oka maasa 2k notibboth mama ubta dennm 30$ hbai tibboth uba Mata 60$ denna oni mko kiyanne
@Deveni.
@Deveni. Жыл бұрын
උබ ඔය කියපු ටික බන් මේ වෙද්දි කට්ටිය අත්විදිනෝ😐, උබේ මේ වීඩියෝ එක පට්ට වටිනෝ👌 ආදරෙයි❤
@Randika_Chandrasuriya
@Randika_Chandrasuriya Жыл бұрын
Thanks දැනුවත් කිරීමට brother...
@sushenfernando9554
@sushenfernando9554 Жыл бұрын
Thank you malliya ❤
@Moshiposhii
@Moshiposhii Жыл бұрын
MTFE Canada branch එක ' regus ' කියන company එකකින් virtual office එකක් විදියට එතන register කරපු එකක්. මාසෙට ගානක් ගෙවලා එතන අපිට කැමති නමකින් office එකක් දාන්න පුලුවන්. google map එකේ හොදට බැලුවොත් ඒ apartment එක එයාලගෙ කියල තියෙනවා. ඒක regus ලගේ Woodbine Steeles Corporate Centre branch එක. Thanks for the video bro😊
@toystore-ic6ol
@toystore-ic6ol Жыл бұрын
mama mtfc ekta salli dala tibba oyage video balal okkoma salli gatta $500 Thnk malli🥰🥰🥰🥰
@missaka231
@missaka231 Жыл бұрын
Great explanation brother, I have done my own research & concluded this as scam in month ago.
@sugathvimalasundara5051
@sugathvimalasundara5051 Жыл бұрын
Bro I'm too invested 5000. Can you share with me what you find in your research this as a scam as a help....
@krishanihadapangoda6044
@krishanihadapangoda6044 Жыл бұрын
Mulinma awe Best laif neda.mahiba gamanaya films eka heduweth eken.hema thenama offic demma anththimata agiya athak na.minissunge sallith na gaththa baduwal kolatiyk na.mamath 99n beryne
@rashmindaaluvihare8441
@rashmindaaluvihare8441 Жыл бұрын
Video ekk enkana balan hitiye aiyya😍😍
@rhythmwithiruu2445
@rhythmwithiruu2445 Жыл бұрын
ඔයා කියන කතාව හරි අයියේ හොරාටත් ගෙමක් ගහන් දාපුගාන වගේ double අරන තියෙන්නේ මම😁 තව දිගට කරන් යන්න තමයි හිත 😢 එත් දැන් ගත්ත risk eka cover hinda අයින් උනානම් හරී නේද
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@chamikumara7805
@chamikumara7805 Жыл бұрын
mama pattama asama charitayak thamyi oya👍👍👍👍
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️❤️
@ruwanabeysinghe6304
@ruwanabeysinghe6304 Жыл бұрын
මල්ලී මම trading කරන කෙනෙක් .. හැබැයි හැමදෙයක්ම ඉගෙන ගත්තේ sri cripto,agra,ukwatta & dilshn acc. බලලා..අපිට මේ ලොකේ තියෙන වංචනික platform නවත්වන්න බෑ. එකක් නැතිවෙනකොට තව 100ක් ඒවි.. ඒවට කාලේ යොදවන එකත් අපරාදේ.. මිනිස්සුන්ට විනාඩියක් හරි වැදගත් දෙයක් විතරක් කරන්න. ජය..!
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
😍😍😍
@SasethJayasuriya
@SasethJayasuriya Жыл бұрын
Oba hari. Anika eyala danne oyage salli newe. Ayalage ewaa ai anunge salli gana ohoma hoyanne
@RaniduGayantha
@RaniduGayantha Жыл бұрын
​@@SasethJayasuriyaමොඩයා😂 ලංකාව එලවලු අපනයනය කරලා ගන්නවා වගේ 2 ගුනයක සල්ලි කලින් onmax dt කරපු එවුන් ලංකාවෙන් එලියට ගෙනිහිල්ලා තියෙනවා
@RaniduGayantha
@RaniduGayantha Жыл бұрын
​@@SasethJayasuriyaඉතින් තොපේ මගේ හැමොගෙම සල්ලි තමා ඒ 😂
@SasethJayasuriya
@SasethJayasuriya Жыл бұрын
@@RaniduGayantha oyage salli oya dunnada. Ethakota gota ugandawata adda salli dakke nads
@shamalperera7093
@shamalperera7093 Жыл бұрын
සහෝදරයා ku coin trading bot(spot Grid) live vedio එකක් කරන්න පුලුවන්ද........❤❤❤❤❤🎉🎉🎉🎉
@eseyguide9134
@eseyguide9134 Жыл бұрын
වෙලාවට සල්ලි නැත්තෙ ඕවට දාන්න..😂😂😂 thank you brother ❤❤❤
@hananahamed509
@hananahamed509 Жыл бұрын
Brother umba kiyana eva hari hebei vachane pavichchi karane ekath parissam veyan machan umbala vage kattiya owne hemadhama❤
@irukumarasiri
@irukumarasiri Жыл бұрын
මට comment section එක දැක්ම පුදුම හිතුන. මෙච්චර සරලව පැහැදිලිව තේරුම් කරලවත් ලාංකීය ගව සම්පත මේක ගැන තේරුම් ගන්නෙ නැහැනෙ. May be එයාල video එක බලන්නෙ නැතුව comment කරනව වෙන්න ඇති.... පොඩි යෝජනාවක්, tech wicky අයිය කලා වගේ මේක scam වුණාම comment review කරන video එකකුත් ගේමු 😅😁
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Dan puluwan
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
සිරාවටම😂😂
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
​@@dilshanimacademyකරමු අයියේ
@Ravinga_Didulantha
@Ravinga_Didulantha Жыл бұрын
Video eka supiri mchn 🔥
@ishanrashmika6046
@ishanrashmika6046 Жыл бұрын
මන් mtfe එකෙ සල්ලි දැම්මෙ මීට මාස 5 කට කලින් 😂 ඕකට සල්ලි දැම්මෙත් scam කියලා දැන ගෙන රෙෆරල් 2 යි සෙට් උනේ ඒත් අපේ මල්ලියි මගේ යාලුවෙකුයි විතරයි 😂කෝම හරි අපි තුන්දෙනාම දැම්ම ගාන වගේ 2 ගුනයක් විතර ගත්ත සල්ලි ඔක්කොම විඩ්‍රෝ කරන් app එකත් delete කරා 😂😂😂 තව ටික දවසයී ඕක දැන් ලොස් යනවා හෝ ගාලා
@madukaprabash5862
@madukaprabash5862 Жыл бұрын
annekt tma mole kiynne oi mole lankawe gdk unt ne un me scam wlt rewtila innwa mha gnan hoyagnna loba kamata
@ishanrashmika6046
@ishanrashmika6046 Жыл бұрын
@@madukaprabash5862 ඔව් bn ඕවා ඔලුවෙ තියන් promote කරන උන්ට හොද වැඩේ වෙන්නෙ 😂 scam උනාම . මීට අවුරුදු ගානකට කලින් ආව best life කියල පිරමීඩයක් අපේ ගමේ රූපසිංහ කියල එකෙක් ඔය පිරමීඩේට ගමෙ සෑහෙන ගානක් join කරා අන්තිමේ ඒකට අක අතකුත් නැති උනා .referral එක ගන්නබොරු බලාපොරොත්තු දිලා කාවවත් join කරන්න හොදනෑ bn
@shanthifamily3139
@shanthifamily3139 Жыл бұрын
Siraawatama malli uba laga pathaka hitiyanam.........
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
😂😂😂😂😂😂😂
@ruvindakahagalla5258
@ruvindakahagalla5258 Жыл бұрын
ඇත්ත..මාත් mtfe දාලා තියෙන්නෙ..හැබැයි රිස්ක් එක දැනගෙන තමයි.ලගදිම කෙල වෙන සීන් එකක් තියෙන්නෙ.නතර වෙන්න ලග උනාම කොහොමද දැන ගන්නෙ?
@lakshithabandara7863
@lakshithabandara7863 Жыл бұрын
ඉතින් බන් උබම කියන්නෙ ලගදි කෙලවෙන සීන් එකක් තියෙන්නෙ කියල.ගනින් එලියට සල්ලි ටික😂
@ashenrodrigo2850
@ashenrodrigo2850 Жыл бұрын
උබ කියන කතාව හරි මචන් ඒත් උන් රිස්ක් එකක් අරන් කැමැත්තෙන් නෙ කරන්නෙ වීඩියෝ එක පැහැදිලී මචන් ❤
@nilukapriyanthi5872
@nilukapriyanthi5872 Жыл бұрын
Thank you very much
@fixinjapan4266
@fixinjapan4266 Жыл бұрын
මල්ලි ඔයා මාරම සේවයක් කරන්නෙ මිනිස්සුන්ව දැනුවත් කරල.මමත් ඔයාගෙ වීඩියො ලගදි තමා දැක්කෙ.ජයින් ජය මල්ලි❤❤❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@capitaloneacademy
@capitaloneacademy Жыл бұрын
😍GOOD VIDEO BRO
@TEDIYA_GAMING
@TEDIYA_GAMING Жыл бұрын
පිරමීඩ හරි ත්‍රිකොන හරි සමචතුශ්‍ර හරි earn කරන්න පුලුවන් නම් ඕන එකක් බන්
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
👍
@nimnadaakmeemamana4782
@nimnadaakmeemamana4782 Жыл бұрын
මමත් mtfe කලා.. මුලින් හිතුව scam එකක් වෙන්න ඇති කමක් නෑ ටික දවසක් කරනව කියල... එයාලගෙ ඩොමෙයින් නැති උන කතාව දැනගත්තම පස්සෙ හිතුන මේකෙ අවසාන කාලෙ යනව ඇත්තෙ කියල... ඊයෙ පෙරීද දවසක ios users ලට සල්ලි withdraw කරන්න බැරි ප්‍රශ්නෙකුත් ආව... ඒවත් එක්ක මම සල්ලි ගත්ත... අනික එයාල account එක ඇතුලෙ assets එකේ ඉදල walet එකට සල්ලි දාගන්නත් පැය 48 ක් වගේ යනවා... ඒකටත් dollar 1 ද කොහෙද කැපෙනවා.... Respect brother මේ ගැන වීඩියෝ එකක් කරනවට... ❤ මේක ගැන ලොකු දැනුමක් නැති මිනිස්සු නිකන් අපරාදෙ මේවට අහුවෙලා සල්ලි නැති කරගන්නවා... ඇයි ද කියල නම් දන්නෙ නෑ.. මේක ගැන ලොකුවට videos කරන කට්ටිය branches දාගෙන ලොකුවට ප්‍රමෝට් කරනවා...
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@Monster601byd
@Monster601byd Жыл бұрын
මමත් mtfe කරන පොරක් බං.ඒත් උඹ කියන කතාව 1000%k ඇත්ත මේක ලොකු වංචාවක් කොයිවෙලේ හරි නැතිවෙනවා.උඹගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා❤❤
@mihidas2434
@mihidas2434 Жыл бұрын
උඹ දෙපත් නයෙක් බන්.ඕක සිංහල ගතිය.ඒකෙන්ම කාලා ඒකටම කෙලින එක.ඉතින් උඹට පුලුවන්නේ සල්ලි withdraw කරන්න.උඹට වංචාවක් කලා නම් CID complain කරන්න.
@Monster601byd
@Monster601byd Жыл бұрын
@@mihidas2434 හ්ම් බුදුසරණයි
@Kusa_lzz
@Kusa_lzz Жыл бұрын
​@@mihidas2434කරල වැඩක් නෑ ඒවට නීති නෑ
@Casperfrnd
@Casperfrnd Жыл бұрын
ekata dapu salli oyata ganna puluwan kamak nadda?
@Monster601byd
@Monster601byd Жыл бұрын
@@Casperfrnd ganna puluwan withdraw wala kisima prashnayak na
@bishryzawahir8998
@bishryzawahir8998 Жыл бұрын
Dilsahn Bro ... Me Oyage Chanel eke athuleth sahenna horu innawa.oyage profile picture .oyage nama ,dagana thmai enne... Meka oya danne na kiyannathuwa hoyala balanna...
@shihanchathurangaofficial
@shihanchathurangaofficial Жыл бұрын
Professional 👌♥️🔥
@amilagayan727
@amilagayan727 Жыл бұрын
Tanks ❤❤❤❤❤
@ravinbanu-yy6mh
@ravinbanu-yy6mh Жыл бұрын
Binance Course වලට කට්ටියත් නැති එකෙ කාට හරි කමක් නෑ මඩක් ගහල කීයක් හරි හොයාගන්න බලන්න. 😂
@k.j.sl.8823
@k.j.sl.8823 Жыл бұрын
Hariyata Hari..moko mtfe karana apita mun patta adarei.dawase peya 24n peya 20 k withra apiwa beraganna try karanawa
@RooX-x1s
@RooX-x1s Жыл бұрын
@@k.j.sl.8823 දැන් සැපය්ද හුත්තිගේ පුතාට 😂
@neomalfernandofernando4054
@neomalfernandofernando4054 Жыл бұрын
😂
@ravindupramod7896
@ravindupramod7896 Жыл бұрын
Dan sapada mtfe toxic බලකායta😚😂
@k.j.sl.8823
@k.j.sl.8823 Жыл бұрын
@@ravindupramod7896 view s higanno..goo godak unath pramote karai umbala Salli lebei nm
@Ruwindudulsara
@Ruwindudulsara Жыл бұрын
Good explain ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@SakunthaDeshan
@SakunthaDeshan Жыл бұрын
ගොඩක් අය දන්නේ නැති නිසා සල්ලි නැති කර ගන්නවා මේ වගේ දැනුවත් කරන අය අඩුයි 💯
@VipassanaSrilanka
@VipassanaSrilanka Жыл бұрын
THANKS FOR INFORMATION
@topnewsinworld
@topnewsinworld Жыл бұрын
Supiri uba thama eththa ethi setiyenma kiwwe jaya wewa❤❤❤
@rmxtunes
@rmxtunes Жыл бұрын
ඔයා මොලයක් කියල දෙයක් ඔලුවේ පිහිටපු නැති කෙනෙක්ට උනත් තේරුම් ගන්න කියල දුන්න ඒකනම් 😂❤
@sasankadilshan4826
@sasankadilshan4826 Жыл бұрын
Niyami bn ayya ub niyama eka mage ekama සතුට mtfe නැති වෙන එක ඉක්මනට ඕක කෙලවෙන්න ඕනි පන්ඩිතයො ටිකට රෙවෙන්න 😂
@A.A.IWidanage
@A.A.IWidanage Жыл бұрын
යකෝ මට කියපන් එතකොට මුන් මිනිස්සුන්ට සල්ලි දෙන්නෙ කොහොමද කියල .කොහේ තියෙන සල්ලිද ? නිකම් හිතපල්ලකෝ පීරමීඩ් කියල ඒත් දාන ඔක්කොට ම දෙනවනේ .අවුරුද්දක් විතර එහෙම කරගෙන යන්න පුලුවන් ද ?ප්‍රාරායෝගිකව එහෙම කරන්න බැහැ .ඒ හින්දා ඔයා මල්ලි අන්න ඒ සල්ලි එන විදිය ගැනත් පැහැදිලි කරන්න නැත්තං ඔයා කියන කතාවේ පිලිගන්න බැරි වෙයි නේද ?
@udithamanuranga3737
@udithamanuranga3737 Жыл бұрын
ponzi scheme ekak hadena wdya mulinma yt eke search karala blnn
@RooX-x1s
@RooX-x1s Жыл бұрын
තණකොල ටිකක් කාපන් මේ වගේ වීඩියෝ බලන්න එපා 😗
@sajithpriyankara9851
@sajithpriyankara9851 Жыл бұрын
Macan oyath mtfe hinda godak hanba karuwane nada? Mama hithan widihata ma3wini vedo1 nada..
@madushikasarangi5607
@madushikasarangi5607 Жыл бұрын
කරන එකෙක් කරයි නැති එකෙක් නිකන් ඉදී. මේකෙන් ගොඩ ගිය උන් ගොඩාක් ඉන්නවා. දැන් උබ කියයි අලුතින් අය ජොයින් කර ගත්තම හම්බෙන කොමිස් එකෙන් උන් ගොඩ ගියේ කියලා.😂😂😂. මම 201$ දාල දැනට 4month වගේ වෙනවා කිසිම කෙනෙක් ජොයින් කරන්නේ නැතුව මම අද දාපු ගානත් අරගෙන තව 100$ වගේ අරගෙන තියෙනවා.😂😂😂
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
ඊගාව වීඩියෝ එකෙන් උත්තරයක් දෙන්නම්
@Priyan223
@Priyan223 Жыл бұрын
Den masa ganaka idala ilaga viedeo eken tama balagiri dosaya wage
@Priyan223
@Priyan223 Жыл бұрын
Gon kata godak kiwwa
@madushikasarangi5607
@madushikasarangi5607 Жыл бұрын
@@Priyan223 අනිවා මචෝ..😍😍
@ramithastradingjournal9820
@ramithastradingjournal9820 Жыл бұрын
yes malli oya hari. mama aurudu 13 thisse trade karana kenek. mita aurudu dekakata kalin India wala thibuna HTFOX kiyala ekak. thanikarama MTFE ma thamai. App ekath ekamai color eka poddak wenas echchrai. eka wahapu gaman thamai meka patan gaththe
@amalshanaka2386
@amalshanaka2386 Жыл бұрын
Bro , MTFE athi dan , Binance eketh puluwanne AI trading, karannako video ekak
@VisalThisara
@VisalThisara Жыл бұрын
ඇයි ඇති කියන්නේ රිදුනද 😂😂
@amalshanaka2386
@amalshanaka2386 Жыл бұрын
@@VisalThisara apoi ban redenne MTFE eken lost unanamne , thawa masa 6 k neme heta scam unath mata mokada ridenne, ai ubata aulda
@amalshanaka2386
@amalshanaka2386 Жыл бұрын
@@VisalThisara anika tope wage gembo wenuwen video karala kale noka hoda wadak karanna kiuwe ... koheda itin eka therum gannath minihek wenna one ne ... gemba ...ha ha, ado issela photo eka wenas karan waren ...
@udarakumarasinghe4755
@udarakumarasinghe4755 Жыл бұрын
Mamat mtfe trade karanava .. hebei ube investigations attatama hodai malli ..respect u .
@ashanchanuka3213
@ashanchanuka3213 Жыл бұрын
Fruugo ගැන වීඩියෝ එකක් ඕන 😊
@FXSAM
@FXSAM Жыл бұрын
HT FOX kiyanneth okama thamai. Oka kiyala denatath mata marana tharjana. Parissamin
@Priyan223
@Priyan223 Жыл бұрын
Kattiya den mallige binance video balanneth ne wage neda....
@ChathuriDinushika
@ChathuriDinushika Жыл бұрын
Hamadama wage sthuthie malli..
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
ඔවා නොදැන නෙවෙයි බන් අපි කරන්නෙ රිස්ක් එකක් අරන් තමයි බන් අපි සල්ලි දැන්මෙ. කෙලවෙන දවසක කෙලවෙයි. දැන් ගන්න ගාන අරන් ඉවරයි ඔය කියන විදිහට ලංකාවෙ බයිනෑන්ස් වලටත් ලීගල් ඇක්ශන් ගන්න බෑ ඔයා කරන්නෙත් vivs ගන්න නෙ හාකො බයිනෑන්ස් එකෙත් තියෙනවා
@shanukasadeep957
@shanukasadeep957 Жыл бұрын
හොදම දේ මං කියන්නම්, mtfe කොච්වර විසවාස උනත් ඔයාලගේ දැනට තියෙන profit අරගන්න මුලින්ම, පසුව කෝකටත් කියල පස්සෙ ලොකු පැකේජ් අඩු පැකේජ් එකකට මාරු කරල ඒ සල්ලිත් ගන්න, ඊට පස්සෙ ඔයා බලන්න ටික කලක්, මාසයක් බලන්නකො, මුලින් පුලුවන් තරම් mtfe එකේ තියෙන මුදල් අරගන්න, 🙏 හොදම දේ ඔක්කොම සල්ලි ටික ගන්න දේ , ඒකට දුකයි වගේනම් අර වගේ අඩු කරල පුලුවන් තරම් සල්ලි mtfe එකෙන් ගන්න එලියට
@shanukasadeep957
@shanukasadeep957 Жыл бұрын
මොකද මේකෙන් අමාරුවේ වැටෙන්නේ අපේ මිනිස්සු, ඒ නිසා අපි පුලුවන් තරම් mtfe එකේ තියෙන usdt ගමු, මොකද එහෙම උනොත් mtfe නැති උනත් අපි profit අරන් , ,, හැබැයි අලුතින්නම් එකතු වෙන්න හිතන්න වත් එපා,
@rajithadissanayake7318
@rajithadissanayake7318 Жыл бұрын
මේක වන්චාවක්ද දන්නෙනම් නෑ, හැබැයි මම දවසට Usd 8k (රු 3400) ක් හොයනව. කිසිම කෙනෙක්ව මම සම්බන්ද කරලත් නෑ. මම දාපු ගාන වගේ 3 ගුනයක් මේ වෙද්දි හොයල ඉවරයි. පිරමීඩද, ත්‍රිකෝනද අදාල නෑ.
@prasadsiriwardana6868
@prasadsiriwardana6868 Жыл бұрын
Oya kiyak dalda e gana gnne
@csaw7064
@csaw7064 Жыл бұрын
Refferal nethuwa hadanna be account ekak
@rajithadissanayake7318
@rajithadissanayake7318 Жыл бұрын
@@csaw7064 නෑ bro මම කිසි කෙනෙක්ව සම්බන්ද කරගෙන නෑ වැඩේට
@arunajayakodi1646
@arunajayakodi1646 Жыл бұрын
Oyaa kiyana katawa hari bro. Eee awadaanama aragena karala keeyak hari hambakara ganna aya godaak innawa...
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@ravijayaweera8896
@ravijayaweera8896 Жыл бұрын
කොහොම වුනත් මල්ලිගේ income එකනම් දැන් MTFE නිසා සෑහෙන්න අඩුවෙලා ඇති නේද?😁😁
@WSP012
@WSP012 Жыл бұрын
🤨 ඒ මොන කුනුහරපයක්ද යකෝ 😂Mtfe එක හින්දා income එක අඩු වෙන්න කොහොම්ද 😂😂😂.ඇයි තොත් mtfe දැම්මද..😂😂.
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
මෙන්න mtft කරන තවත් පොන්නයෙක් 🤣🤣🤣🤣
@VIPPODDA
@VIPPODDA Жыл бұрын
Eka thma😂
@reddragon4661
@reddragon4661 Жыл бұрын
​​​@@nike-yk1fowdk n munta kochchr kiwwth hithpnko munge mansika mttm😂... Gon hthth mun dkkm reply nkr pduwe ymn bn... Munta anukampa krl😂
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Ow. Man me para tin ekak alllan higa kana gaman
@sarangachinthaka2475
@sarangachinthaka2475 Жыл бұрын
mcn binance eka thanam karapu ratawal kihipayak tiyenawa. poddak wistharayak one. mtfe eke domain eka wenas kale canada wala awulak wage kiyala hitena nisa oyata ara binanace eka thahanam kala hetuth hoyala denna puluwannnam.
@kanish118
@kanish118 Жыл бұрын
ඇත්තටම ලංකාව දියුණු නොවෙන්නේ ඇයි...බලන්න මේ වගේ අනිත් අයගේ සල්ලී රැකගන්න උදවු වෙන මිනිස්සු ඉදිද්දී.... හැබැයි ලංකාවේ ඇතුලේ මීට වඩා හොරාකන නෙමෙයි ඇත්තටම හූරගෙන කන (mtfe නම් scam වෙනකල් හරි කීයක් හරි දෙයි) අය ගැන කියන්න කෙනෙක් නෑ ඒ මොකද කියල හිතාගන්න බෑ එතකොට ඇයි මෙහෙම උදව් නොකරන්නේ ,, ඉතින් review ගන්න ප්‍රසිද්ද මාතෘකා කතා කරල youtube එකෙන් හම්බකරන මිනිස්සු අතර ඔයා සුපිරි සහෝ දිගටම මිනිස්සු බේරගන්න හැම දේකින්ම , marvel studio වල ගොඩනැගෙන සුපිරි චරිත මොනවද අපේ රටේ වීරයො එක්ක
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
😍
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Thank you ❤️
@jaylivemusic
@jaylivemusic Жыл бұрын
පුලුවන්නම් ltc coin එකේ හාවින් ඉවෙන්ට් එක ගැන වීඩියෝ එකකින් කියලා දෙන්න පුලුවන්ද ඉක්මනින්ම
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
Mtfe එකේ සල්ලි දාන උන් පරිස්සමෙන් උන් කියනවා දාන ගාන ඕන වෙලාවක ගන්න පුලුවන් කියලා ඒත් ඕකුන්ගේ විත්ඩ්‍රෝව් ගන්න යද්දි වෙන්න ඕන ඒවා වෙලා ඉවර වෙනවා ✋⚠️️
@howto563
@howto563 Жыл бұрын
❤❤ watina kathawak
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Binance Futures Trading  Sinhala | Cryptocurrency Sinhala | Part 1
31:02
dilshan im academy
Рет қаралды 281 М.
Binance Success ?
29:07
dilshan im academy
Рет қаралды 154 М.