🆘️! MTFE එකෙන් ඕන තරම් සල්ලි?⚡ඕනම Sinhala E Money Site එකකට Withdraw කරන්න කලින් බලන්න ඕනම කතාව⚡

  Рет қаралды 132,019

iLanka

iLanka

Күн бұрын

Пікірлер: 709
@iLanka
@iLanka Жыл бұрын
🟢 Video එකේ කොටස් දෙකක් තියෙනවා. ▶️ *MTFE කතාව* 0:34 ▶️ *Ponzi Scheme වැඩ කරන හැටි* 7:57 මේ වගේ Site එකක සල්ලි දාන්න ඉන්නවානම් අනිවාර්යයෙන් මේ Video එකේ කිසිම කොටසක් Skip කරන්නේ නැතිව සම්පූර්ණයෙන්ම බලන්න. මොකද බාගෙට බැලුවොත් ඔයා තේරුම් ගන්නේ වැරදි දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන්ම බැලුවම, මීට පස්සේ මේ වගේ Sites එතකොට මිනිස්සු එන්නේ මොකටද කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි 🧡 🟢 Video එකේ 01 වෙනිදා සහ 16 වෙනිදා withdraw කරගන්න පුළුවන් කියලා තියෙන්නේ Referral Commissions ගැන. MTFE original site එකේ තමයි එහෙම කියලා තියෙන්නේ. ඒක වැරදි නම්, ඒකත් MTFE main site එකේ වැරැද්දක්. Proof ඕන නම් mail එකක් දාන්න දෙන්නම්.
@Tekypety
@Tekypety Жыл бұрын
dala profit ganna aya gana mokada kiyannne
@Priyan223
@Priyan223 Жыл бұрын
Oyage viedeo eke ekama aramuna views ...oya me kiyala thiyenne pattapal born...
@dilanmadush
@dilanmadush Жыл бұрын
@@Priyan223 Sirawatama boru me kiyana dewal.. 30$ daala wenne mokdda kiyla blalama video eka kranm thamaa muta hoda, apith godk wiswasa kara mu kiyana ewa hodata hoyala blala krnwa ette kiyla, me dein apriyama una muwa
@AgithPriyankara
@AgithPriyankara Жыл бұрын
@@dilanmadush 0
@Funnyc2770
@Funnyc2770 Жыл бұрын
@@dilanmadush😂😂😂 දැන් සැපද Withdraw දෙනවද
@sunlife5195
@sunlife5195 Жыл бұрын
ඔබ මහංසියෙන් උපයා ගත්තු සල්ලිනම් මේකට දාන්න එපා. හොද පැහැදිලි කිරීමක් ස්තූතියි
@nilakshiAyodhya
@nilakshiAyodhya Жыл бұрын
මාත් රුපියල් 20800 ක් දැම්මා.මේ දැන් ටික්කට කලින් නිවුස් එක ආවේ.මගෙ පොතේ තිබ්බෙම රුපියල් 27000 යි.අම්මත් මාව විශ්වාස කරල ඒ සල්ලි දුන්නේ.අනේ මන්දා.මට හිතාගන්න බෑ.එයාලටම බැනල වැඩක් නෑ.අපිත් දැන ගන්න ඕන. අපේ හැකියාවන් ගැන විශ්වාස නොකර වාසනාව උරගා බලන්වට.😔
@thush1
@thush1 Жыл бұрын
වීඩියෝ එක දාපු අයියාත් MTFE එකක් හදලා 🤣🤣🤣 තැන්ක්යූ කොල්ලා ඔයා මොල නැවක් ඔයා MTFE එකෙනුත් හම්බකරනවා u ටියුබ් එකෙනුත් හොයනවා ජයවේවා මේ වා අහන අපි මොකුත් නොකර ඉන්නවා 🤣🤣🤣 🙏 අහන අපට අබ සරණයි
@noziI22
@noziI22 Жыл бұрын
එකත් හදලා තිබ්බට දන්නේ නෑ හරියට
@hasankachamara0
@hasankachamara0 Жыл бұрын
නියම පැහැදිලි කිරීම වීඩියෝ එක ශෙයා කලා❤
@slrp5473
@slrp5473 Жыл бұрын
මම මේකට 501$ දැම්මෙ 2022 november .. මගෙ යටතින් මොකෙක්වත් දාගෙන නෑ මම..මම manual / ai දෙකම කරනව .දැන් contract trading එකත් කරනව... අද වෙද්දි මම ck2 එකකුත් අරගෙන පොඩි ගෙකුත් හදල ඒකෙ වැඩත් 90% ක් ඉවරයි... මේ වෙද්දි මගෙ mtfe account එකේ 10,000$ තියනව... මම මේ video එක බැලුවෙ නෑ මොකද මම ඒකෙන් ගේමක් ගහපු නිසා...😊
@AllInonexnxx
@AllInonexnxx Жыл бұрын
muladi gemak gahana un hodai. habai awasanedi set wena aya paw
@prasadramesh326
@prasadramesh326 Жыл бұрын
meka pyrimid ekak bawa dana danama meken uba salli hamba karath hamba karanne thawa ahinsaka manussayekgen horakan karapu salli, ehema salli hamba karanawanam ekiyanne ubath horek wanchakarayek, ohoma hamba karana salli paukara salli
@sachithdilshan9620
@sachithdilshan9620 Жыл бұрын
Kohed oya
@lakad
@lakad Жыл бұрын
මෙන්න කොල්ලො❤
@happymclovin2628
@happymclovin2628 Жыл бұрын
paka
@sumeshmaduranga8527
@sumeshmaduranga8527 Жыл бұрын
විඩියො එක ෆට්ට 🥰 හැබැයි risk එකක් නැතිව දෙයක් කරන්න බැ මටනම් කියන්න තියෙන්න හැමෝම කරන්න මාස දෙකක් යද්දි ඔයාල දාපු ගාන ගන්න ප්‍රොෆිට් එකෙන් ගේම ගහන්න ඉටපස්සෙ එක තමා හොදම දේ
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 Жыл бұрын
Yes
@deshanniranjana3867
@deshanniranjana3867 Жыл бұрын
මෙන්න හරි comment එක
@thisura03
@thisura03 Жыл бұрын
මොනා කිව්වත් ඕක හොරකමක් නෙ ඉතින් යටින් එකතුවෙන කට්ටියගෙ සල්ලිනෙ ඕගොල්ලො ඔය profit කියල ගන්නෙ👍
@deshanniranjana3867
@deshanniranjana3867 Жыл бұрын
@@thisura03 කවුද කියන්නෙ යටින් kattiya සෙට් කරගන්න ඕනි කියල ඕනනම් තනියම පුලුවන්
@thisura03
@thisura03 Жыл бұрын
@@deshanniranjana3867 Ehenm ithin okkoma kattiya thaniyen kla nm iwarai ne😂 Kohenhari kmk na ponzi scheme eka sadaraneekaranaya krnna try krnna epa ithin Trading kiyna eke therumawath dnna ekek oke ai bot trading krnne kiyla dngttoth katin newe hina wrnne🤣
@mavilote5737
@mavilote5737 Жыл бұрын
වීඩියෝ එක පට්ට. අනාගතය සුභයි අයිය. ටැලන්ටඩ් එකනම් කියල වැඩක් නෑ. හම්බ කර ගත්ත අය හම්බකරගත්ත දෙන්. හැබැයි එක දිගට රැදෙන්න එපා. මොකද මේක ස්කෑම්. බයිනෑන්ස් වගේ නෙමෙයි. මේක එක පාර ස්විච් ඕෆ් වෙන දවස වැඩි ඈතක නෑ. පරිස්සමට කොල්ලනේ, කෙල්ලනේ. අපේ උන්ගෙ සල්ලි පරිස්සම් වෙන්න කියල ප්‍රාර්තනා කරනව. 🙏 💙
@PlayMasters99
@PlayMasters99 Жыл бұрын
ඔයාගෙ දැනුම ගොඩක් මදි පුතේ.මං වගේ ගොඩක් අය මේකෙන් ගේමක් ගහනව.risk එකක් ගන්න බැරි ඈයො වැලපෙනව
@iLanka
@iLanka Жыл бұрын
බොහොම ස්තූතියි comment එකට. එහෙම සල්ලි හොයාගත්ත විදිහ දැනගන්න ඕන නම් video එකේ fonzi scheme ගැන part එක බලන්න 🧡
@buddikaudugama3323
@buddikaudugama3323 Жыл бұрын
අනේ විජේදාස තොපිවගේ හම්පඩයො 😂 ඕනෙ එකකට අහුවෙනවා
@PlayMasters99
@PlayMasters99 Жыл бұрын
@@buddikaudugama3323 අනේ බුද්දික පොන්ස් තෝ දන්න ලබ්බ
@dininduakalanka7772
@dininduakalanka7772 Жыл бұрын
​@@buddikaudugama3323 අවධානමක් ගන්න ඔන නම් බයිනෑන්ස් ට්‍රේඩින් කරපන්කො යකෝ🤣 100%k trustworthy.. 😂 මේවා ponzi scheme තමා.. තව ටික කාලෙකින් උබට තේරෙයි, අමුගවයා😂
@binu_on_wheels.
@binu_on_wheels. Жыл бұрын
@@PlayMasters99 උබලගේ fake account වගේ තමයි බන් උබලගේ profite එහෙමත් fake..තව ටික කාලයයි උබලා ඔය සෙල්ලම දාන්නේ..😂
@ravinduudana3542
@ravinduudana3542 Жыл бұрын
Fast win network markating aka එත්තක්ද අයියේ විඩියෝ එකකුත් ඔනී. පොඩ්ඩක් කියන්නකෝ
@warnchan7060
@warnchan7060 Жыл бұрын
Good explanation with proper backups. Thank you friend 🎉
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
උබත් කරනවනෙ බං ඇයි මිනිස්සුන්ගෙ ඔලු අව්ල් කරන්නෙ. රිස්ක් එකක් තමයි ඒක කියපන් ගෙවල්දොරවල් උකස් කරලා එන්න එපා පොඩිගානක් දාලා පඩි දෙකක් විතර දාලා ඇවිත් එකෙන්ම ගහපන් කියලා ඇයි බං අපිත් සල්ලි දාන්න කලින් ඕවා බැලුවා ඒවා බ්ලලා තමයි 310$ක් දාලා පටන් ගත්තෙ දැන් 5010$ ක් තියෙනවා අතටත් සල්ලි ගන්නවා ගන්න එව්න්ට ගන්න දීපන් අපි රට යන්න කියලා ලක්ස ගණන් දීලා කෙලවගෙන ඉන්නෙ රකයෙ ලියාපදිංචි කියලා මගුල් නෑ උන් සල්ලි අරන් රට පනිනවා එතකොට රෙද්ද තමයි අන්‍ රෙජිස්ට ඒවගෙන් කිසි බයක් නැතිව කොල්ලො රට යනවා
@buddikamadusanka9394
@buddikamadusanka9394 Жыл бұрын
මේක ඕන් මැක්ස් ඩ්ඩ්ල්. වගේ ද
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
@@buddikamadusanka9394 නෑ බන් වෙනස්
@dinuranga11
@dinuranga11 Жыл бұрын
ජයවේවා දැනුවත් කිරීමට ස්තූති
@DJDJ-lp9xl
@DJDJ-lp9xl Жыл бұрын
මගෙ අදහසනම් risk එකක් ගන්න කැමති අය කරන්න සල්ලි නැති උනාට කමක් නැ කියල හිතෙන අය මමනම් onmxdt වත් mtfe වත් කරන්නැ දැන් join වෙලා වැඩ කරන්න කාලෙ මදි කියල හිතෙන්නේ ආව කාලෙ join වෙන්න තිබ්බනම් join වෙනවා. Risk එකක් ගන්න බැ 👍
@lakshithamaduranga7307
@lakshithamaduranga7307 Жыл бұрын
Oya nam දෙයියෙක් bro....🙏🙏🙏🙏🙏🙏
@RCreationsLK
@RCreationsLK Жыл бұрын
ඔයාගෙ Video edition නම් ෆට්ට...
@hedomemo542
@hedomemo542 Жыл бұрын
පොන්සි ස්කීම් එනයි MTFE එකයි සංසන්ධනය කර වෙනසකම් නොපෙන්වා මග හරීයේ ඇයි කියා පැහැදිලි කරන්න .පොන්සි ස්කීම් වල ට්‍රේඩින් සහ අලාභ සිදුවෙනවාද .
@iLanka
@iLanka Жыл бұрын
පේන විදිහට එයාලා Smart 🧡
@vimukthimahipala8927
@vimukthimahipala8927 Жыл бұрын
මචන් මොන දෙ උනත් ඔයා කියන කතාවෙ ඇත්තක් තියෙනවා එ උනාට මම ඩොලර් 501 පටන් ගත්තෙ මම ලොකු දුරක් ඇවිල්ල ඉන්නෙ mtfe එකට ❤
@lahiruvimukthi9113
@lahiruvimukthi9113 Жыл бұрын
යට උන්ට බඩු බනිස්
@kakashiex4034
@kakashiex4034 Жыл бұрын
Uba wagema katta kala oya dollar 501 dana manussyata paara wadinne sago
@samithasankalpa2279
@samithasankalpa2279 Жыл бұрын
Duk mahansiyen hambakarapu thawa kenekge salli thama oyata enne , yaden na bro 😊
@nandakumara2580
@nandakumara2580 Жыл бұрын
කි දෙනෙක් පාව දීල තියෙනවා ද
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
දැන් කොහොමද ගිය දුර සැපධ.. ලගදි අල ලූනු කෑවද 😁😁😁😁😁
@kusalwarren
@kusalwarren Жыл бұрын
Haride kiwwoth malli oyata wardinne ne oyage illema ishta kala budusaranai....
@sachinimadushika4676
@sachinimadushika4676 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ඔය ඇප් එකේ තියන්නෙ real usdt ත් නෙවෙයි.
@yasiruviduranga1718
@yasiruviduranga1718 Жыл бұрын
Sunbird fondation eka hodaida aiye. Mekath scam site ekakada. bee coin exchange kiyala mtfe platform eka wagema thamaei wade yanne. Mey gana hoyala video ekak karanna aiye. 👍👍👍❤️
@manjithkobe
@manjithkobe Жыл бұрын
ඒකක් තියේනව one buy mall කියල දැන් ටික ඛාලේකට කිලින් ඒකේ නමි ඔය කියන පාර්ශව තුනටම කේලවේනව අවසානේට උන් මාර ගේමක් ගහන්නේ පොඩිඩක් හොයල බලන්න vedio ඒකක් දාන්න ❤
@amilakumara94
@amilakumara94 Жыл бұрын
සුපිරියක්.. ❤❤❤🙏🙏🙏
@k.a.v.i.y.a..productions..1452
@k.a.v.i.y.a..productions..1452 Жыл бұрын
beecoin app eka genath oo vage video ekk oona🤗
@dininduakalanka7772
@dininduakalanka7772 Жыл бұрын
100%k ඇත්ත, ගොඩක් ස්තූතියි අමුතු ඇටේ ගවයන්ව දැනුවත් කරනවට😌🔥 මේවගේ නිකන් ඉදලා කෝටිපතියෝ වෙන්න හීන දකින උන්ට අන්තිමට වෙන්නේ සතයක්වත් නැතුව අන්තිමට මහබැංකුවට බැන බැන ඉන්න😂
@spammergaming6310
@spammergaming6310 Жыл бұрын
Gona no.01
@coronaproduction5991
@coronaproduction5991 Жыл бұрын
හම්බකරපු අයත් ඉන්නව😌
@shanilasilva1207
@shanilasilva1207 Жыл бұрын
@@coronaproduction5991හම්බ කරපු නෙමෙයි හොරකම් කරපු
@dasunchandika1319
@dasunchandika1319 Жыл бұрын
supiri bro❤ fruugo site eka gana kiyanna byid
@Malinda_Bandara
@Malinda_Bandara Жыл бұрын
Great job 100% Definitely ❤️❤️❤️
@isuruprasath8263
@isuruprasath8263 Жыл бұрын
මටත් හිතෙන විදිහ , MTFE කියනෙත් ඒක්තරා විදියේ කලින් ඒවාට වඩා වැඩි දියුණු කරපු Ponzi Scheme එකක් වෙන්න පුලුවන් , මමත් MTFE එකට 💵 දැම්මා .. නමුත් මම risk එක දැනගෙනම තමයි 💵 දැම්මේ . හැබැයි නිහඩවම ගේමක් ගහගෙන යනවා..👊
@ekick-o2d
@ekick-o2d Жыл бұрын
❤❤❤
@SriNatureLankatourstravel
@SriNatureLankatourstravel Жыл бұрын
@@askflel345 promo code ekk denn oni join un kenekge
@Andy-ns4vd
@Andy-ns4vd Жыл бұрын
Onne ma platform ekak risk ekak thiyenawa eka ganna puluwan nam vitharak eka ganna onne, mata nam pena vidiyata oya scam or ponzi schemes gana danne na oya mee video eke kiyanawa meka ponzie scheme ekak wage lu habai 1Xbet promote karala dala oyage refferal ekak promote karala hehe ane bn athokota 1Xbet ponzi scheme ekak nemi da eka legal da? eka thamai kiyanne lankawe un thaniyen mai gema gahanna hadanne hehe
@SMGCHAD.
@SMGCHAD. Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..🔥❤️
@blackrainbow0
@blackrainbow0 Жыл бұрын
අද කාලෙ ඔන්ලයින් බිස්නස් එක්කින් උනත් ඇත්තටම හම්බ කරන්න පුලුවන් තමන්ගෙම හැකියාවකින් මහන්සිවෙලා විතරයි ❤😊
@shamika7166
@shamika7166 Жыл бұрын
Yep... like crypto trading 😌😌😌😌
@Priyan223
@Priyan223 Жыл бұрын
Tradersla ai danne ne dollar 50/100 dila botla buy karanne...
@shamika7166
@shamika7166 Жыл бұрын
@@Priyan223 professional tradersla bot ල buy කරන්නෙ නෑ.... තමන්ම analysis කරල තමා trade කරන්නෙ .....
@Priyan223
@Priyan223 Жыл бұрын
@@shamika7166 lankawe innawada professional tradersla...lankawe 99% botla buy karala thiyenawa kiyala malli dannawada
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
ඕන දේකට මහන්සි වෙන්න ඕන අවදානමක් ගන්න ඕන Ebay සෙල් කරන්න ඩ්‍රොප් සිපින් කරන්න අපි 8 අ 5 ජොබ් කරන තරම් අමාරු නෑ යාලු හොඳට රිසච් කරහන් ඔන්ලයින් අපි පිටින් බැලුවට තෙරෙන් නෑ ඒක කරලම බලන්න ඕන වතුරට බහින්නම ඕන පීනන්න
@NilanthaMtfe-cg6cd
@NilanthaMtfe-cg6cd Жыл бұрын
මේකා mtfe ගැන හරි දැනුමකින් නෙවෙයි කතා කරන්නේ hive එක මු වීඩියෝ එකක් ගහලා මුට අං ඇවිත්
@iLanka
@iLanka Жыл бұрын
බොහොම ස්තූතියි! මම මේ MTFE එක ගැන කියන ඒවා කියන්නේ, ඒ site එකේ තියෙන ඒවාම තමයි. ඇත්තටම ඒ තියෙන්නෙත් බොරුද?
@thilankagunathilake171
@thilankagunathilake171 Жыл бұрын
😁😁😁 පාරාවෝ
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
ඔයා දන්න දේවල් තවත් දැනගෙන අපිව දැනුවත් කරන එකට ගොඩක් පිං අයියා 💖
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
ඌ දැනගෙන උබලට කියලා ඌ ලොකුවටම කරනවා බං ඒක උඹලා වැටෙනවට ඌ බයයි ඒකයි. ඌ විතරක් සල්ලි දාලා කරන ගමන් උඹලා ගැන හිතන්නෙ
@binu_on_wheels.
@binu_on_wheels. Жыл бұрын
@@ashanmalli5928 🙂👍
@wasanthaswarnasili1363
@wasanthaswarnasili1363 Жыл бұрын
​@@ashanmalli5928 hi hii දැං ශැපද 😅😅😅😅😅
@thiwavlogs2687
@thiwavlogs2687 Жыл бұрын
Niyamai bro godak watina video ekak
@sadunffburty3519
@sadunffburty3519 Жыл бұрын
MTFE වගේ බොරු ඇප් එකක් TMG කියල ඇවිත් ඒක ගැන Video එකක් ඔනා අයියෙ අහින්සක මිනිස්සු අහුවෙයි නැත්තම් මේ TMG එකටත් 😢🙏
@udayaranawaka1235
@udayaranawaka1235 Жыл бұрын
Somebody near my village doing this and collecting lot of people and their money with traveling around the island, submitting fake successes and tricking poor people, I wish your video may help even some of those to protect their money. Your video is very clear to understand about the FAKE INVESTMENT PLANS.
@iLanka
@iLanka Жыл бұрын
🧡🧡🧡
@knowledge853
@knowledge853 Жыл бұрын
මේ ඔක්කොම future path එකේ කියපු දේවල්.. සමහර ව්ට site eka scam ඇති. ඒ උනාට මේ හැමෝම future path එකෙ බය්යෝ 😂😂😂😂😂
@iLanka
@iLanka Жыл бұрын
ඒකනේ නේද?
@lahirunadeeshan6013
@lahirunadeeshan6013 Жыл бұрын
නියම මෝඩයෙක් බං උබ ඕක ධාර පිරමීඩයක්
@udaya1900
@udaya1900 Жыл бұрын
😂😂Mtfe Scam උනා නේත මෝඩ ෆෙන්ස්😅
@indrravishan3640
@indrravishan3640 Жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් ඒකනම්❤
@Tekypety
@Tekypety Жыл бұрын
pilithuru videova balanna
@theenglishfountain1032
@theenglishfountain1032 Жыл бұрын
Mevage gon kata valata ahu novi aththa mokakda kiyala hoyanna malli
@indrravishan3640
@indrravishan3640 Жыл бұрын
@@theenglishfountain1032 පිරමිඩවලට අහුවෙන එකද නුවණක්කාරම එතකොට?
@k.a.v.i.y.a..productions..1452
@k.a.v.i.y.a..productions..1452 Жыл бұрын
නියම පැහැදිලි කිරීම❤
@chamarabro2810
@chamarabro2810 Жыл бұрын
Aththatamai godak watina video aka thank you ❤️
@disalro9753
@disalro9753 Жыл бұрын
mu ge boruda watinne
@NaveenMudalige
@NaveenMudalige Жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම මාරු ජයවේව මචෝ ❤ , 😍😍😍 MTFE කියනෙත් ඒක්තරා විදියේ කලින් ඒවාට වඩා වැඩි දියුණු කරපු Ponzi Scheme එකක් තමයි , බොරු කියන්න ඕනෙම නැනේ මමත් MTFE එකට සල්ලි දැම්මා 😁, නමුත් මම risk එක දැනගෙනම තමයි සල්ලි දැම්මේ ,
@dilshannavoda6002
@dilshannavoda6002 Жыл бұрын
Mokda une machn? math try krnna bluwe?
@NaveenMudalige
@NaveenMudalige Жыл бұрын
@@dilshannavoda6002 aniwa set wenna supiriak
@pgraphics947
@pgraphics947 Жыл бұрын
අම්බෝ ගින්දර .... මරු... පැහැදිලි කිරීම සුපිරි ❤️
@randilm02s-ur9fl
@randilm02s-ur9fl Жыл бұрын
මචං... මං මේක කට ඉස්සලම දැම්මේ $220 ක්.. පටන් ඇරන් මාස දෙකක් විතර වෙනවා අදට... මගේ දැන් wallet එක $2470 ක්... මම දවසකට $150 ගානෙ withdraw කරනවා.. scam වෙන්න ඇති. ඒත් තියනකන් හම්බකරගන්නවා 🤜
@wtcm2968
@wtcm2968 Жыл бұрын
Ubanam lesi porak neweyi ban masa deken 2000 k vithara hoyanawa kiyanne 220 k dala
@randilm02s-ur9fl
@randilm02s-ur9fl Жыл бұрын
@@wtcm2968 ගෙදර අයගෙම 4න් වලින් තව acc 4 හදලා refferal ගත්තා... ඒක වාසී බං ඒ acc වලටත් $61 ගානෙ දාලා තියෙන්නේ
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
AI වල ⁣ඩොලර් 200 ට දවසට එන්නෙ ඩොලර් 3 ක් වගේනෙ , දවස් දෙකක් lost වෙනවා , සෙනසුරාදා ඉරිදා නැ, දවස් 18 ට ඩොලර් 55/60 එවි මාසෙටම, ඔචිචර කොහොමද හොයන්නෙ
@randilm02s-ur9fl
@randilm02s-ur9fl Жыл бұрын
@@sanjusanju-rx4yg refferal
@wjkvsunil2464
@wjkvsunil2464 Жыл бұрын
ඒක බොරු ,නමුත් සල්ලි ගන්න පුළුවන් ,
@praveenbuddika6208
@praveenbuddika6208 Жыл бұрын
වටිනවා.. ❤️🤝
@hsureshsanjeewa9954
@hsureshsanjeewa9954 Жыл бұрын
වැඩිය ඕන නෑ. මාස පහක් තිබිබම ඇති.
@pahandhanuka6386
@pahandhanuka6386 10 ай бұрын
කෝ Oi WhatsApp chane එකේ කිසිම update එකක් නෑනෙ මාස ගානක ඉදන්
@kavindu_99
@kavindu_99 Жыл бұрын
Tiper parking available 😂 Valuable Video 💯
@MovieMinute-Reels
@MovieMinute-Reels Жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ❤ හැබැයි අපේ උන්ට ඒත් ඕක තේරෙන්නේ නෑ. නිකන් ඉදලානෙ සල්ලි හොයන්න ඕනෙ මුන්ට
@Warunivlog
@Warunivlog Жыл бұрын
Ayyo na mamat karanawaadayama gannawa...hari thanakin join wenna one.. api join wela enna thana hoday.. oka vidio balala karalama hariyanna...😊
@Funnyc2770
@Funnyc2770 Жыл бұрын
@@Warunivlog😂 දැන් Withdraw ඒම දෙනවා ඇති නෙහ් ඔවා ඉක්මනින් Scam වෙනවා 😂😂 උපරිම 1 year 😂 ඉට පස්සේ හොයා ගන්න නැ 😂
@SameeraChathuranga-ft7gv
@SameeraChathuranga-ft7gv Жыл бұрын
අපි මෙයාල හැමෝගෙම වීඩියෝ බල බල ඉන්නව ගේමක් ගහන එකා මේ වෙනකොට ගේම ගහලත් ඉවරයි.ගේම ගහපු එකාට මේක ස්කෑම් උනත් එකයි නැතත් එකයි.😢
@shanakadilshan2456
@shanakadilshan2456 Жыл бұрын
සිරාවටම බන් ... ලංකාවේ උන් ඇද හොය හොය ඉන්නවා එකම තැන ...
@buddikasampath3769
@buddikasampath3769 Жыл бұрын
Ithin oya gemak gahannako
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
තමන් වගේම කෙලවිලා කොහොමහරි ගොඩයන්න බලාගෙන තමන් ජීවිත කාලයක් හබකරපු සල්ලි දාපු දුප්පත් අපේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි තමන්ගෙ එකවුන්ට් එකට දාගන්න එකද ගේමක් ගහනව කියන්නෙ .. ඒ සල්ලි වලින් කන්න බොන්න එපා හෙන ගහයි අඩෙ😂😂😂
@hamdhiharis6760
@hamdhiharis6760 Жыл бұрын
😢
@saduu_status
@saduu_status Жыл бұрын
Mama dapu gana dan 10x wadi karagena inne😁
@Mr.captainWolf
@Mr.captainWolf Жыл бұрын
අයියා 🤔 777 ගැනත් හොයලා කියන්න කෝ දැන් ගොඩක් අය ඒක කරනවා
@yanakakaluarachchi6186
@yanakakaluarachchi6186 Жыл бұрын
කිරි පුතේ බයිනැස් හොදයිද ගේම ගහන එකා ගහනවා වැලපෙන එකා වැලපෙනවා
@DragonKiller69
@DragonKiller69 Жыл бұрын
binance nathuwa mtfe pulanda ithin 😆
@COMMITTEDMARKETINGS
@COMMITTEDMARKETINGS Жыл бұрын
Good job, I agree with your opinions and predictions tks and all the best, god bless you
@maheeshadeshan8301
@maheeshadeshan8301 Жыл бұрын
කොහොම උනත් මේකෙන් ගේමක් ගහගත්තා වැලේ වැල් නැතුව හිටපු කාලෙ..❤MTFE
@shalfaerandi500
@shalfaerandi500 Жыл бұрын
Meka start krla kochchara kal da
@sathsararidmal888
@sathsararidmal888 Жыл бұрын
godak watina video ekak ❤️
@kusalwarren
@kusalwarren Жыл бұрын
Thanks bro niyamatama theruna
@kusalthemiya
@kusalthemiya Жыл бұрын
කොහොම කිව්වත් මේ ලංකාවෙ මිනිස්සුන්ට කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්න මොලයක් නෑ අයියෙ. ගොඩක් ස්තූතියි වීඩියෝ එකට ❤. ඒක තේරුන අය වීඩියෝ එකෙන් ප්‍රයෝජනේ ගනී. තේරුන් ගන්න බැරි අයට බී.එස් 😂
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
☺️ Thank you very much 🙏
@මතුගමකන්දකුමාරදේවාලය
@මතුගමකන්දකුමාරදේවාලය Жыл бұрын
වෙන්න පුළුවන් මමත් දැන් මේකට සම්බන්ධ වෙලා මාස 5ක් වෙනවා මගෙන් යට දැනටමත් කිසිම කෙනෙක් නැැ දැනටමත් දැමු මුදලෙන් දෙගුණයක් අරන් ඉවරයි 👍
@gayangallage2723
@gayangallage2723 Жыл бұрын
Promocode danne kohomada
@casla1960
@casla1960 Жыл бұрын
Thank you for saving innocent Lankans
@iLanka
@iLanka Жыл бұрын
🧡🧡🧡
@DilshowVD
@DilshowVD Жыл бұрын
Mama nam kiyanne bahutarak meka pyrimd scam kiya kiya idiya nam hodai...risk eka aran karana ekaa kohomat meken gemak gahagannawa.....apita nam labunu supirima platform ekak.....habai itin scam wena dawasak dewiyo tamai danne..etakan meken earn karagannawa..jaya wewa
@sachiya7970
@sachiya7970 Жыл бұрын
Great explan👍
@mediamaster7980
@mediamaster7980 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්
@denuwankawshalya5166
@denuwankawshalya5166 Жыл бұрын
Supiri pahadili kirimak thanks ❤️❤️❤️❤️❤️❤️
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
සුපිරිම video එකක් ❤ මන් දැනන් හිටිය මෙහෙම එකක් කියලා ටිපර් කාරයො තාම ටිපර් කරලා නෑ😂
@noziI22
@noziI22 Жыл бұрын
මොකක්ද සුපිරි විඩියෝ එකේ
@Priyan223
@Priyan223 Жыл бұрын
Oba thuma tipper diha Bala Bala innako...
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
@@noziI22 😂
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
@@Priyan223 එහෙම නිකම් ඉදලා doller හොයන්න බෑ😂
@Priyan223
@Priyan223 Жыл бұрын
@@Pako.ttuu_ den me mahattaya kiwa oya Dana salli walin uda kenata commission yanawa kiyala eka pattapal boruwak......anika tama salli withdraw karanna 1 saha 16 wenida puluwan kiyala ekath boru sathiye dawas 5 ma puluwan..anika meke refferel karanna onima ne...ekath boruwak ...Google trend eka aragena pennuwa lankawa tama 1 ta inne kiyala binance , binery deketh past 12 month lankawa tama 1 ta inne ethakota binance ekath ponzi scheme ekakda..ekath pyramid kiyalada kiyanne...me wage gon athal didi balagena inna ayatanam oya baila hodai ithin..
@WoofBits
@WoofBits Жыл бұрын
අපායට ගියත් කලින් යන්න ඕනේ ! සල්ලි තියන එකා හම්බ කරගන්නවා.... නැති එකා වීඩියෝ දාගෙන වැලලෙනවා... !!!
@Cook_With_Lakni
@Cook_With_Lakni Жыл бұрын
සහතික ඇත්ත bor
@iLanka
@iLanka Жыл бұрын
ඒක තමයි 🧡
@prasadramesh326
@prasadramesh326 Жыл бұрын
meka pyrimid ekak bawa dana danama meken uba salli hamba karath hamba karanne thawa ahinsaka manussayekgen horakan karapu salli, ehema salli hamba karanawanam ekiyanne ubath horek wanchakarayek, ohoma hamba karana salli paukara salli , ubata apayata kalinma yanna labei
@danukasanjeewa1819
@danukasanjeewa1819 Жыл бұрын
Thanks aiyaa.
@danukasanjeewa1819
@danukasanjeewa1819 Жыл бұрын
Oke swabahawaya denan hitiya man. Eth ada hithuna podiyata tikak try karanna. Eth den one ne kiyala hithenawa. Gold invest k eka hodai wage.
@desinguwaadugep1971
@desinguwaadugep1971 Жыл бұрын
Kisima deyak tawama a wage A dapu cars wage dewal pennala naha mallee. Katada mallee meken paduwak wenna ape ratatada. Ape ratta wela tiyana paduwa nam hodatama eti dan nam. Mata me wage prasha tiyanawa. Puluwan nam pahadilikaral denna. Tks.
@chamara2166
@chamara2166 Жыл бұрын
මම මේක පටන් අරන් දැන් මාස 6ක්.විතර වෙනවා පටන් ගත්තේ 61 එකෙන් අද වෙනකොට 2000 ලෙවෙල් එකේ ඉදලා හොඳ ගානක් හොයාගෙන තියනවා ඒක පට්ට
@iLanka
@iLanka Жыл бұрын
කියන දේ තේරෙන්නේ නැද්ද brother? ඔයා ගානක් හොයාගෙන ඇති.මම මේක promote කරානම් සමහරවිට මට ඔයාටත් වඩා ගානක් හොයාගන්න පුළුවන්. බලන්න ponzi schems part එක, තේරුම් ගන්න එතම කියනදේ, එහෙම ඔයාගන්නේ පහල join වෙන මිනිස්සුන්ගේ සල්ලි. ඒවා අරගෙන ඔයාට හිතෙනවා නම් ඔයා පට්ට කියලා, මට කරන්න දෙයක් නෑ ඉතින්. 🤷🧡
@chamara2166
@chamara2166 Жыл бұрын
දේවල් හරියට දන්නේ නැතිව මේවා දාන්න එපා වෙන දෙයක් දාන්න
@dininduakalanka7772
@dininduakalanka7772 Жыл бұрын
@@iLanka මෙවගේ මෝඩයන්ට කියලා වැඩක් නෑ brother, මෙච්චර පැහැදිලිව කියලා දෙද්දි තේරුන්නැත්නම් එයාගෙ අවුලක්.. ටික කාලෙකින් තේරෙයි.. ඊටපස්සෙ මහබැංකුවටයි crypto trading කියන්නෙ බොරුවක් වංචාවක් ගගා නහයෙන් අඬන්න ගන්නවා
@JinappriyaGanganath.A.-cp5uk
@JinappriyaGanganath.A.-cp5uk Жыл бұрын
මෙය සුපිරි පැහැදිලි කිරීමක් නොවේ,mtfe එකට පහර ගැසීමක්, එයින් යම් මුදලක් මිනිස්සු උපයන විට මුන්ට දරාගෙන ඉන්න බැහැ.
@manjulapushpakumara496
@manjulapushpakumara496 Жыл бұрын
Hmm
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 Жыл бұрын
මම risk එක දැනගෙනම තමයි සල්ලි දැම්මේ . නෙත් එෆ් එම් එකේ බැලුම්ගල කරන ගෝත ජෝඩුව මේක නවත්තන්න මාර ගේමක් දෙන්නේ. මේක නොදන්න එවුං තමයි මේකට කෙලවන්න හදන්නේ
@pavithragimhan8623
@pavithragimhan8623 Жыл бұрын
Eka niyama pahadili kirimak
@alanmiles6680
@alanmiles6680 Жыл бұрын
Very nice presentation.
@iLanka
@iLanka Жыл бұрын
Thank you! Cheers!
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 Жыл бұрын
I started by investing usd 2000/- by last dec. Now i earned more than usd 15000/-
@UminduAchintha
@UminduAchintha Жыл бұрын
Sproutgigs ගැන පොඩි විස්තරයක් දෙන්න අයියේ
@alcraft7322
@alcraft7322 Жыл бұрын
එක හොදයි පොඩි ගානක් හොයා ගන්න පුලුවන් මහාන්සිය අනුව
@kamalnimal6
@kamalnimal6 Жыл бұрын
501 $ පටන් ගත්තේ මාසෙට ලක්ෂ 3 විතර දැන් ගන්නව 😊
@ashanravimal1125
@ashanravimal1125 Жыл бұрын
Dawasata kiyak wage gana puluwan da bro 500k dala
@kamalnimal6
@kamalnimal6 Жыл бұрын
10 $
@tharupakawshika8914
@tharupakawshika8914 Жыл бұрын
12-14
@pawanella9066
@pawanella9066 Жыл бұрын
patan ganna hithai eth bayai🙄
@sanjeewaperera9422
@sanjeewaperera9422 Жыл бұрын
@@pawanella9066 කවුරුත් pinata salli den naha...
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
අඩේ මේකෙ MTFE වහල්ලු ටික හොයා ගත්ත නම් හොඳ ආතල් එකක් ගන්ඩ පුළුවන් 😂😂😂
@Thamira.C-H
@Thamira.C-H Жыл бұрын
Thanks Brother !
@dineshperera4927
@dineshperera4927 Жыл бұрын
Mtfe එකේ withdrawal දෙන එක ගැන කිව්ව එක වැරදී.සෙනසුරාදා,ඉරිදා ඇර අනිත් දවස්වල පුළුවන්.අනික refferel commission ⁣සල්ලි දාපු පලියට දෙන්නේ නැහැ.තව ටිකක් හොයලා බලන්න වෙයි...තව දෙයක් mtfe එකත් දූරියන් වගේ තමා කන එකාට රහයි,බලං ඉන්න එකාට ගඳයි.....
@iLanka
@iLanka Жыл бұрын
Brother මම කියන්නේ refferel commission එක ගැන. Site එකේ දාලා තියෙන විදිහට ඒක අපේ account එකට දෙන්නේ 1 සහ 16. ඔයාගේ account එකේ අනිත් withdrawal අනිත් දවස්වල කරගන්න පුළුවන්. රසයි තමයි, Hive Energy කරපු අය ගැනත් හොයලා බලන්නකෝ, ඒ කතා කොච්චර තිත්තද කියලා. අපි politician ලට බනිනවා අපේ සල්ලි(බදු සල්ලි) අරන් එයාලා සැප විදිනවා කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මේක නැති වෙන දවසක අර පහලින්ම සල්ලි දාපු අයට වෙන දේ ගැන. එහෙම බලද්දී මේකත් එක්තරා ආකාරයක හොරකමක් කියලා තමයි මට හිතෙන්නේ.
@arunakumarasiri55
@arunakumarasiri55 Жыл бұрын
මිනිස්සුන්ට ආදරේටද ඔය මොනවහරි අල්ලගෙන කියවන්නෙ....කාටහරි බැනල වීව්ස් වැඩිකරගෙන ඕකෙන් ජීවිකාව කරගන්න එවුන් අපිට ඕවට සල්ලි දාල කෙලවගන්න ඕන නැහැ හොද රැකියාවක් තියනව ඒකෙන් ජීවත්වෙන්න පුලුවන් ....මිනිස්සු ගැන ඔයතරම් කැක්කුම නම් මොන්තරම් අසාදාරනය,අකටයුතු වෙලා තියනවද රටේ ජනතාවට ඒව කතාකරන්නෙ නැද්ද
@Mr.XDM1
@Mr.XDM1 Жыл бұрын
pinnaya😂
@kavindu_99
@kavindu_99 Жыл бұрын
අනේ පව් මෙයාට රිදිලා 😂
@dineshperera4927
@dineshperera4927 Жыл бұрын
Refferel commission එක එකතුවෙලා තියෙන ඕනම වෙලාවක අපේ asset එකට ගන්න පුළුවන්.අනික සල්ලි දැම්මා කියලා විතරක් refferel commission ගෙවන්නේ නැහැ.දාපු එකා trading කලොත් විතරයි commission ගෙවන්නේ......
@nawoddya1235
@nawoddya1235 Жыл бұрын
Ethkot aiy hithnne me MTFE ek kochchr kal thiyed...dn aurudu ganak apu ek..ethkot company wiyadam karala ai lankawe branch dnne..🤔
@januxboy
@januxboy Жыл бұрын
මේක තියෙන කාලෙ හම්බකරගනිල්ලා😂 මෙ වීඩියො එකෙත් එහෙම නොකියා කියනවද මන්දා😅
@chanakamadusanka5808
@chanakamadusanka5808 Жыл бұрын
Sirawtama
@sudeerajayakodi-xt4mx
@sudeerajayakodi-xt4mx Жыл бұрын
Aiye trust wallet eka hodaida kiyala kiyanna puluwanda plz.
@maleeshadeshan
@maleeshadeshan Жыл бұрын
ඔයා සමහර දේවල් හරියට පැහැදිලි කිරීමක් කරන්නේ නෑනේ ඔයා කියන විදිහට මේකත් ponzi sceme එකක් නම් මේකට අපි මුලින්ම දාන සල්ලි අපිට ගන්න බැරි වෙන්න ඕනි නේද ඒත් සතියේ දවස් පහේ ඕනිම දවසක ඕනිම වෙලාවක අපේ සල්ලි මුලු asset එකම වුනත් ඒ කියන්නේ අපි යොදවපු මුදල් හා profit මුදල් පැය 24ක් 30ක් ඇතුලත අපිට ගන්න පුලුවන් නේ මන් දෙතුන් පාරක්ම හදිස්සි වෙලාවල් වලට එහෙම අරන් තියෙනව පුලුවන් නම් ඒක ගැන පැහැදිලි කිරීමක් කරල වීඩියෝ එකක් දාන්න..........
@theenglishfountain1032
@theenglishfountain1032 Жыл бұрын
Banks ganai financial company ganai ekak karanna mokada mahabakuva trust karanava samahara eva vatenava
@IshanKulasekara-no2py
@IshanKulasekara-no2py Жыл бұрын
Muta pissu bn yakoo ubath me video kara kara walalenne nathuwa bn ubath karala balapn ponsi magulak newei meken goda yanna පුළුවන් kiyawanne nathuwa anunge hora allanna yanne nathuwa ubath try karala ඉක්මනින් salli hoya ganin. 😅 mokad loke kisima deyak සදාකාලික na yako 😅 nathi wenna kalin hoya ganin 😅 moda haththa.
@somethingtothinkaboutlife4247
@somethingtothinkaboutlife4247 Жыл бұрын
සිරාවටම බං. මේකට පිස්සු. දෙරණ video එකේ මූ කියනවා පුංචි කාලේ ඉදන් technology වලට ආසලු. පු$&ක තමා මු කියන්නේ. එතකන් platform එකේ මොකක්ද වෙන්නේ කියලාවත් idea එකක් නෑ. Video හදලා දාල.
@d.a.samanthad.a.sanurakuma8666
@d.a.samanthad.a.sanurakuma8666 Жыл бұрын
​@@somethingtothinkaboutlife4247ඇත්ත හොයලා ඛලලා කෙනෙක් දැනුවත් කරන්න. ඔයා දන්න දෙයකි නෑ.
@pasindudamsara3489
@pasindudamsara3489 Жыл бұрын
Ntr tax refaund කියන එකෙත් දුන්නා ඔහොම දීල කෙලවගත්තා 1.40 කට අපිට ඕන වෙලාවක ගන්න පුලුවන් ඒකෙ..ඒත් සල්ලි වැඩිවෙද්දි අපේ එකවුන්ට් බොලොක් කරනවා..එතකොට තමා එකෙන් මම කෙලව ගත්තේ.සල්ලි.පැය 24 දුන්නට මතක තියාගන්න එයාලා withdrawal දුන්නොත් විතරයි අපිට එන්නේ මටත් එහෙමයි කරේ වෙනදා පැය 2 වගේ ආවා ntr එකේ පස්සේ දුන්නේ නෑ සල්ලි මම මේක ගැන කියන්න දන්නෑ ඒත් පරිස්සමින් කට්ටියම..
@janithnirmal6068
@janithnirmal6068 Жыл бұрын
හැබැයි අයියේ අපිනම් දාපු සල්ලි ගත්තා...
@nish2284
@nish2284 Жыл бұрын
Once they get enough money they will scam all of us. For now they want to make it genuine and get more people involved.
@DhananjayaGunasekaraofficial
@DhananjayaGunasekaraofficial Жыл бұрын
Binance Binary Export option Iq option Pocket option Forex trading මෙන්න සුපිරිම Cryptocurrency Trading platform ටිකක් කැමති කට්ටිය බලන්න තව එකක් කෝස් කාරයොන්ට රැවටෙන්නත් එපා මෙ වගේ උනත් එත් යුටුබ් එකෙ ඕනෙ තරම් තියෙනවා නිකං ඉගෙන ගන්න පුළුවන් $1-5 අතර ගානකින් පටන් ගන්න සුදුවක් කර ගන්න යන්න එපා ගේමක් ගහලා ගානක් හොයා ගන්න හැබැයි මෙ විඩියෝ එකෙන් රිදෙයි ආයේ රීදෙන උන්ට 😂💔💔💔 තව විඩියෝ අරගෙන එන්න අයියේ ❤❤❤
@nihaldh
@nihaldh Жыл бұрын
ඒ සල්ලි වලින් cryptocurrency trade කරලා income හොයල නෙමෙයි ද දෙන්නේ?
@vikumshahara
@vikumshahara Жыл бұрын
ඔය කතාව කියල තමයි හැමෝම අන්දන්නේ 😂
@growfyplantation7882
@growfyplantation7882 Жыл бұрын
High risk high profit 😊❤️ nathi unath kamak nathi salli thiyanw nm dammata aulk na... 😵‍💫
@thilankwalisundara5602
@thilankwalisundara5602 Жыл бұрын
සක්කිලියන්ගේ හොර binance course කරලා කෙලවා ගත්ත උන් විශ්වාශයෙන් යන්නේ Mtfe එකට බයිනෑන්ස් කොරපු උන්ට හොර කෝස් කොරන උන් ඔක්කොම උන් දැන් Mtfe එකේ. මමත් හොර කෝස් දෙක තුනක් කොරලා කෙලව ගත්තා, දැන් අවුරුද්දකට කලින් mtfe එකේ doller 500 ක් දාල ඩොලර් 8000 ක් withdrow අරන් තියෙනවා, සක්කිලියෝ you tube එකේ තප්පුලනවා, mtfe එකට ජයවේවා. සක්කිලියෝ බන්ගවේවා.
@iLanka
@iLanka Жыл бұрын
ඔයාටත් ජයවේවා ☝️
@sniper619
@sniper619 Жыл бұрын
Nice Video. Thank You.
@lahi8196
@lahi8196 Жыл бұрын
MTFE ekea Aniwarenma referl krnna oni kiyla ekak na.Binance ekath Puluwn Referal krnna.Dropshipping Directshipping krnna Hamabwena Wallet eka thama Payneor eka ekeath puluwn Referal krnna E wgea ekekawth na aniwarenma Referl krnna oni kiyla ekak.ponzi Scheme ekea Aniwarenma Referl krnna oni Nthnm Profit ekak gnna ba.Ewa Komth Pirameeda Scam kiyla therenwa oni kenekta 🌝
@Dumiya123
@Dumiya123 Жыл бұрын
පුලුවන්නම් හදල පෙන්නහන් promo code එක නැතිව account එක්ක්
@skyline_technology
@skyline_technology Жыл бұрын
නියමයි අය්යේ ❣️
@Tikzi
@Tikzi Жыл бұрын
Fruugo eka genath karannako.. Eka legit da nadda kiyala!! 😊😊
@coding_lk
@coding_lk Жыл бұрын
මේක නම් ගොඩාක් වටින video එකක්.❤
@harshabandara5210
@harshabandara5210 Жыл бұрын
Excellent Social responsibility task son
@manjithkobe
@manjithkobe Жыл бұрын
ඒක ඇත්ත!❤
@nadeeshamano
@nadeeshamano Жыл бұрын
ඇත්තටම වටින video එකක්.. මේක MTFE ගැන විතරක් නෙවී.. පිරමීඩ් ගැන අවබෝධයකින් වැඩ කරන්න කියලා දෙනවා.. මගෙත් ගොඩාක් යාලුවෝ MTEF එකෙන් ගොඩක් හම්බ කරගත්තා... ඒ ගැන සතුටුයී.. ඒ වගේම මේක SCAM වෙන්නෙ කොයි කාලෙද කියලා අදහසක් තියෙන අය ඒක කියන එක හොදයී.. මොකද SCAM වලට අහුවෙලා නැත්තට නැති වෙන්නේ අපේම රටේ දුප්පත් මිනිස්සු. අපට පොලියක් දුන්නට.. මේ පිටරට සමාගම්.. ඒ නිසා සල්ලී හොයාගෙන ගොඩගිය අය.. මේ අවසානය කාලයේ referrals හදන්නැතිව ලාබ ගත්තොත් හොදයි කියලා මම හිතනවා..
@dheerakasahansenanayaka8937
@dheerakasahansenanayaka8937 Жыл бұрын
මචං ලොකු පිනක් ලැට්වාසීන් දැනුවත් කරනවාට ❤️👍 , RIP #MTFE
@chamara2166
@chamara2166 Жыл бұрын
මේ වගේ 🐃🐃🐃ඉන්නත් ඕනි
@noziI22
@noziI22 Жыл бұрын
@@chamara2166 එකෙන්ම
@spammergaming6310
@spammergaming6310 Жыл бұрын
Gona no. 02
@shreelalpathirana7359
@shreelalpathirana7359 Жыл бұрын
ලැට් නෙමේ බන් කක්කුස්සි වාසීන්.
@gayanmadushanka8831
@gayanmadushanka8831 Жыл бұрын
Haffaaa, idala idala app ekak hoyagatta. Dan ekat delete karanawa. Job eke salli madi nisane mewa karanne. Attatama scam nathi app nadda?
@thamindu9731
@thamindu9731 Жыл бұрын
අයියේ onmaxdt එක ගැනත් පොඩ්ඩක් කියන්නකෝ.කට්ටිය ටිපර් වෙනවද බලන්න 😂❤️✌️
@blackrainbow0
@blackrainbow0 Жыл бұрын
😂
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
කිව්වොත් අනිවාර්යයෙන්ම කට්ටිය ටිපර් වෙනවා ෂුවර් එකටම...😂😂
@lakad
@lakad Жыл бұрын
අපෝ කව්ද බන් උඹ.. ? නොදන්න මගුල් කියවන්න එපා වීව්ස් හිඟමනේ බලාගෙන. සතියක් පොල් ගෑවද account එකක් හදාගන්න බැරුව විනාඩි 5ක 10ක වැඩක්නෙ ඒක. අනික අලුත් account එකක් හදපු ගමන් සල්ලි දාපු එකාගෙන් commission සතයක්වත් එන්නෙ නෑ. කරන trading වලින් mtfe ගන්න service charge එකෙන් සීයට ගානක් දෙන්නෙ. උඹගෙ වීඩියෝ බලන උන් පව් බන්. පස්චාත් භාගෙත් එක්ක මොලේනෙ😂
@iLanka
@iLanka Жыл бұрын
වෙලාවක් තියෙනවා නම් pinned comment එක බලන්න 🧡
MTFE, ONMAXDT වල සල්ලි දාමුද
22:44
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Dhammika Perera Ideas on Cryptocurrency Trading and Investing for Srilankan
20:34
MTFE Scam?
22:44
dilshan im academy
Рет қаралды 92 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН