Mu-talk episode 7 | ගිටාර් ගැන අපෙන් අහපු ප්‍රශ්න

  Рет қаралды 2,064

SLunprofessional

SLunprofessional

Күн бұрын

Facebook : / slunpro
Instagram ; / slunpro
මෙම සියලුම අදහස් අපගේ පුද්ගලික අදහස් වන අතර, වීඩියෝවේ අන්තර්ගතය ඒ අනුව නිර්මනය වී ඇත.
more guitar reviews : • Reviews | Guitar reviews
දවස් 15න් guitar ඉගනගනිමු lesson series එක 👇👇
• 15 days beginner guita...

Пікірлер: 91
@wwilson69
@wwilson69 3 жыл бұрын
guitar music theory එක නම් ඉක්මනට දෙන්න.
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Aniwa... Lagadima enawa...
@lahirupatabendige6861
@lahirupatabendige6861 3 жыл бұрын
වටින video එකක් අයියේ ❤️👌
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanks
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
Video එක ගොඩක් වටිනවා 💚
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanx...
@amilasankalpa6141
@amilasankalpa6141 3 жыл бұрын
වීඩියෝ එක ගොඩාක් වට්නව ඉවරවෙනකන්ම බැලුව , ගොඩාක් ස්තූතියි මේවගේ දැනුම බෙදල දෙනවට 💐💐, හැමදාම චැනල් එකත් එක්ක ..❤️😍🎆💐
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanx bro
@vojithainduwara7160
@vojithainduwara7160 3 жыл бұрын
වටින ප්‍රශ්න සහ වටින උත්තර 😍😍😍 keep it up 😘😘
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thnx...bro
@maheshkoreanjayasinghe3137
@maheshkoreanjayasinghe3137 3 жыл бұрын
Fatta wadagath video Ekak,👍👍👍
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanx..
@Ravinduharshitha
@Ravinduharshitha 3 жыл бұрын
Chanaleka nn maru හෙවුවෙ මෙ වගෙ chanl ekk ගෙදර studio ekk හදාගන්න හැටි vieo ekmanata oni
@mahimakawshika5195
@mahimakawshika5195 3 жыл бұрын
thanks brother pick eka kiyala dunnata👌
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Welcome
@aeroman8764
@aeroman8764 3 жыл бұрын
KZbin eke tiyena hoda quality content tiyena channel ekak ,thank you oyalage effort ekata
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanx bro
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanx bro
@pathumsandaruwan4978
@pathumsandaruwan4978 3 жыл бұрын
Ear 👂 ekata paly karana ganath one ♥️♥️♥️
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Egena api lagadima ekak aranna inne. Ekata music theory tikak tiyenna ona
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 2 жыл бұрын
Guitar amps ගැන video එකක් කරන්න. විශෙෂයෙන් tube amps ගැනත්.
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
අනිවා 🤘❤️
@ස්වර-ත3ඬ
@ස්වර-ත3ඬ 3 жыл бұрын
Melody දාන එක ඉක්මනින් ඕනෙ
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Ikmanatama aragena enawa. thawa sathi 4 kin
@bhashitharupassara6752
@bhashitharupassara6752 2 жыл бұрын
Classic guitar strings gana review ekak ikmanta danna ayyo.....mata thawath iwasanna ba ayyo.....
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
🤣🤣🤣
@Ravinduharshitha
@Ravinduharshitha 3 жыл бұрын
අයියෙ yamaha F310 guitar එකට fingerstyle play කරන්න හොද sting barnd ekk කියන්නකො
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Erniball phosphor bronze gauge 10 ganna Daddario brand ekat hoday. Tkk ganan
@buddhiravimal7404
@buddhiravimal7404 2 жыл бұрын
අයියේ අනේ Box guitar එකක් කොමද හරියට නඩත්තු කර ගන්නේ කියලා දෙන්න කෝ Fretsbord පිරිසිදු කරන්න සමහරු ලෙමන් oil වර්ග දානවා ඒවා ට මොනදා හොද 😥😥 තව string මල කන්නෙ නැති වෙන්න කියලා සමහරු machine oil දානවා ඒම කරන්න හොදද 😥😥 guitar එකේ body එක පිරිසිදු කරන්නේ කොමද 😥😥 Guitar body එකේ වර්නය වෙනස් වෙන්නේ නැතිව ගොඩ කාලයක් අලුත් පෙනුමට ම වගේ තියා ගන්නේ කොමද 😥 body එක පිරිසිදු කරන්න ගන්න හොද මොනදා පිරිසිදු කාරක මෙව ගැන හරියට කියලා දෙන්න කෝ දැවෙන ප්‍රශ්න.😥😥 මෙවා ගැන අවබෝදයක් නැතිව කරන්න ගිහිල්ලා Guitar eka සවුත්තු වෙයි කියලා බයයි 😥😥😥 pls අනිවාරෙන් ම ඕනේ
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Aniwa.. aragena ennam
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Thank you for the idea ❤️❤️ ඉක්මනටම කරන්නම් මේ ගැන video එකක්
@buddhiravimal7404
@buddhiravimal7404 2 жыл бұрын
@@SLunprofessionalඅනීවා ඔනේ මම බලන් ඉන්නවා ❤️❤️ ඔයලා තමා you tube එකේ මෙච්චර කලේකට සුපිරියට video ගෙනාපු අය
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 2 жыл бұрын
Band ekak patan ganna hati video ekak danna
@leashandesilva392
@leashandesilva392 3 жыл бұрын
Me කොහොම වුණත් මොකක්ද melody එකක් කියන්නේ කොහොමද melody එකක් දන්නෙ කියලා කියල දෙන්න
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
🤘🤘Aniwa
@ChamisBass
@ChamisBass 3 жыл бұрын
නලිය දාල video එකක් දාන්නෙ කවද්ද?
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Comming soon
@djkollalk6484
@djkollalk6484 3 жыл бұрын
හැම style එකේම music play කරන්න උදා : rock ,classical හැම එකම ගහන්න පුළුවන් squier fender eka mokakda ?
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Onima guitar එකකින් ඔය styles play කරන්න පුලුවන්. ඔයාට feel වෙන tone එකක් තියන එක ගන්න. මට හිතෙන විදියට ඔයාට afinity series එක set වෙයි 🤘❤️
@achinthaudayanga2524
@achinthaudayanga2524 2 жыл бұрын
acoustic guitar ekka action eke wadida kiala balanna kramayak ema tiyenawada . fret board eke idala strings welata standard durak tiyeanwada .
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Ow.... thiyanawa... Eka check karannath kram kihipayak thiyanawa. Api e gena video ekak aran enna plan karala tiyenne
@werimusiclk7049
@werimusiclk7049 3 жыл бұрын
ඉන්ටවෙල් පාඩම කරලා දෙන්න පුලුවන්ද තියරි ටික කෝඩ්ස් හැදෙන විදිය වගේ 😍
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
guitar music theory lesson series එකක් එනව ඉස්සරහට .ඒකෙදි intervals ගැන අපි කියල දෙන්නම් 🤘🤘
@pathumsandaruwan4978
@pathumsandaruwan4978 3 жыл бұрын
Supiri
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanx
@sachithramadushani6403
@sachithramadushani6403 3 жыл бұрын
😍😍
@dill6529
@dill6529 3 жыл бұрын
Sl un professional
@masithnimsara687
@masithnimsara687 3 жыл бұрын
ayya plug karana box guitar ekak godak kal plug karannathuwa hitiyama guitar ekata haniyak wenawada kiyannako
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Wenna puluwan.. Mala kanawane oke thiyana metal parts Tawa electronics damage wennath puluwan
@masithnimsara687
@masithnimsara687 3 жыл бұрын
Hari ayya thank you
@akashrhythm9030
@akashrhythm9030 2 жыл бұрын
tremolo arm eka ganath kiyala dennako
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
sure
@lyricalclouds855
@lyricalclouds855 2 жыл бұрын
E6th string eka tikak haiyen play karanakota dedarana saddayak enawane?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Fret buzz. හේතු කිහිපයක් වෙන්න පුලුවන්... FB page එකට massage එකක් දාන්න...
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
අයියේ mixer එකක් පාවිච්චි කරලා record කරන්න පුලුවන් නෙද? Record quality එක audio intrrface එකට වඩා වෙනස් වෙනවද?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Mixer eken computer ekata plugg karanne kohomada oya...?
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
@@SLunprofessional 3.5mm to Dual 6.3mm Mono Stereo Jack Cable කියන කේබල් එකේ 6.3mm jack 2 Mixer එකේ Main output හරි Monitor output එකට connect කරලා කේබල් එකේ 3.5mm පැත්ත PC හො phone එකට Connect කලෑකි අනික් විදිහ තමයි සමහර Mixer වල "Rec" කියලා 3.5 mm socket දෙකක් තියෙනවා. ඒ socket වලට RCA Cable එකක් connect කරලා කේබල් එකේ අනික් පැත්ත PC හො phone එකට Connect කලෑකි.
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
ekiyanne oya record karanne onboard audio device ekenne pc eke. not recomended. mokada noise eka wediy. anika windows audio drivers walin hari amaruy record karanna.. ASSIO drivers use karala balanna mixer eke usb out ekak nedda...?
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
@@SLunprofessional Not a USB Out. USB out thiyen mixer OK da?
@Sagzor
@Sagzor 3 жыл бұрын
Ayye acoustic & semi-acoustic වෙනස mokakda
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
semi acoustic kiyanne acoustic guitars walata pickups add kalama
@Sagzor
@Sagzor 3 жыл бұрын
@@SLunprofessional ah kalin danan hitiye naa thanks ayye
@himansasandeepa8923
@himansasandeepa8923 3 жыл бұрын
Multi effects processor ekkd hoda stomp boxesd
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
ඔයාගෙ ආසාව තමයි ඒක 🤘❤️ ඔයා කැමති එක තෝරගන්න. ඔය දෙකේ වාසි අවාසි ගොඩක් තියනව. ඉස්සරහට එ දෙක ගැන විස්තර අරන් එන්නම්
@techworld9405
@techworld9405 3 жыл бұрын
Ibenze inaaaa
@shehanwijesinghe12
@shehanwijesinghe12 3 жыл бұрын
❤️
@pulinakaushalya2499
@pulinakaushalya2499 3 жыл бұрын
අයියේ guitar එකක් කියන්න කෝ අයියේ හොඳ 20 ගණන් වලට වගේ තියෙන.. Acoustic guitar ekak... ❤️
@Ravinduharshitha
@Ravinduharshitha 3 жыл бұрын
Yamha F310
@pulinakaushalya2499
@pulinakaushalya2499 3 жыл бұрын
@@Ravinduharshitha මේ guitar එක ද හොදම...හැමෝම කියනව හොදයි කියලා ❣️
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Agreed....👍
@pulinakaushalya2499
@pulinakaushalya2499 3 жыл бұрын
@@SLunprofessional Thanks ❣️
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Thanx to @RAVI RHP
@buddhiravimal7404
@buddhiravimal7404 3 жыл бұрын
ගිටාර් එකෙන් මැන්ඩොලින් ගහන්න පුලුවන් ද box ගිටාර් එකෙම කම්බි 12ක් හරි 14ක් හරි එන ගිටාර් එකක් තියන වා නේද එකෙන් පුලුන් ද මට පොඩ්ඩක් දැන ගන්න කියන්න කෝ අයියේ ඒ ගැන replay දාන්න
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
guitar and mandeline kiyanne instruments dekak. mandaline widiyata play karanna puluwan ewunata e feeling eka enne nehe Ow. 12 string guitars...
@anjani3738
@anjani3738 3 жыл бұрын
හයෘ
@sachinbasnayak3607
@sachinbasnayak3607 2 жыл бұрын
Mama issellama gahanne kenekta ganna one gitar warageyi mona girar ekakda hoda ayiye
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Facebook massage ekak danna....
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 2 жыл бұрын
මම දැන් ගිටාර් ගහන්න පටන් අරන් සතියක්.මම දවසට පැය තුනක් වගේ පැක්ටිස් කරනව.කොච්චර කාලයක් යයිද මට සාමාන්‍ය මට්ටමට පැක්ටිස් වෙන්න?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Haima theory ekata practice kaloth nam masakin witara hadaganna puluwan.. Hebey hariyata guru haru kamak netiwa kaloth nam awuruddak giyath hariyanne nehe..
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 2 жыл бұрын
Music bands wala players lage earphones walin ahenne monada
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Samahara ewagen beat/ bg music Samahara ewa hearing protections...
@samansamarakoon7571
@samansamarakoon7571 Жыл бұрын
Mage guitar eke action eka adu karaganna string tika galawala bridge eka vali kadadasiyka gala thibba string tikma aye damma.ita passe guitar eken enne picking sound ekkne.ekta mokada karanne?string tika maru karama hariyayda ?
@SLunprofessional
@SLunprofessional Жыл бұрын
string breaking angle eka adu wela. eka hadaganna
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 2 жыл бұрын
Bands wala earphone walin ahenne monada
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 2 жыл бұрын
Pls can you tell me
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
පැහැදිලි මදි ප්‍රශ්නය...
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 2 жыл бұрын
Music bands wala Headphones walin ahenne monada
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 2 жыл бұрын
Band ekak patan ganne kohomada kiyala video ekak danna
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 2 жыл бұрын
Tell me
@pathumsandaruwan4978
@pathumsandaruwan4978 3 жыл бұрын
😍😍😍
Mu-Talk episode 8 Guitar Accessories Giveaway #Giveaway !!!!
5:13
SLunprofessional
Рет қаралды 1,2 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 10 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Yasanath Dhammika Bandara සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 58 | 07th September 2024
1:28:46
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 147 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН