ගාලු කොටුවේ බෝල සෙල්ලම | - චම්පක රාමනායක

  Рет қаралды 29,742

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 127
@LasithMalinga99
@LasithMalinga99 13 күн бұрын
ගුරැවරැ අතර දෙවිවරැ බලන්න . අහන්න දැන්නම සන්න ❤️
@MrAshx
@MrAshx 13 күн бұрын
MALI ❤❤❤❤ 🙌🙌🙌
@malindaperera2160
@malindaperera2160 13 күн бұрын
❤❤
@Romaceylon1993
@Romaceylon1993 13 күн бұрын
@prabodhmadhushan8032
@prabodhmadhushan8032 13 күн бұрын
❤❤❤❤
@lakshithamanju8728
@lakshithamanju8728 12 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rmtrbk
@rmtrbk 12 күн бұрын
මම ඔස්ට්‍රේලියාවෙ ජීවත් වෙන්නෙ. අවුරුදු දෙකකට ඉතර කලිං පොඩි ට්‍රිප් එකක් ගිහිං අපි මොටෙල් එකක නැවතුනා. Reception එකේ හිටියෙ අයිතිකාර සුද්දා. මම දැං නම ගම කියනවා. මගේ නම පටං ගන්නෙ රාමනායක කියලා. සුද්දා වැඩේ නැවැත්තුවා. මගේ දිහා හොඳට තත්පර 10ක් විතර බලං හිටියා. "Are you related to Champaka Ramanayake?" මට කළාතුරකින් විඳින්න ලැබෙන first hand "proud to be a Sri Lankan" moment එකක් හම්බුණා! දැං තමා තේරුණේ. Tom Moody ව හය පාරක් out කළා නං සුද්දො ගොඩකට චම්පක රාමනායක අමතක වෙන්න විදියක් නෑ. මම සුද්දට කිවුවා "I'm not related, but I've seen him balling when I was 7-8 years old. I'm happy you still remember the name" සුද්දා මට කියනවා "He was a great baller" කියලා. චම්පක, ඔබට ස්තූතියි මෙච්චර කල් ගිහිල්ලත් තාම ඔබේ මවු රටේ නම බබලවනවට!
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 10 күн бұрын
Great Son Of Mother Lanka. චම්පික රාමනායක. 08.09.2024.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 13 күн бұрын
ගාලු කොටුව ❤ මගෙත් ගම. චම්පක රාමනායක... අපේ චම්මි අයියා.. මගේ අසල්වැසියා. ❤️ අතීතයට ගියා මේ කතා බහ අහද්දි. 🥰
@madhawapremaratne769
@madhawapremaratne769 13 күн бұрын
චම්පක ඔයා ආදරණීය මිනිසෙක්!💪🥰🥰 තනිකම නුපුරුදු තනිවුනු සිත ලග අලුත් සදක් පායා……..ඈත ඉදන් බලා ඉදී , තරුවක් තරහ නොවී…🥰🥰🥰🥰🥲🥲
@madhawapremaratne769
@madhawapremaratne769 13 күн бұрын
චම්පකගේම කතාව…….🥰🥲
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 10 күн бұрын
හරීම පුබෝධමත් සම්මුඛ සාකච්ඡාවක්. දේදේනාටම බොහොම ස්තුතියි. 08.09.2024.
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 13 күн бұрын
මේ සොදුරු මිනිසා කැදවාගෙන ආවට thanks sanna❤❤❤
@SuperUnawatuna
@SuperUnawatuna 13 күн бұрын
හරිම සුන්දර කතාබහක්. මටත් මතකයි ඉස්සර අපි කොටුවේ ඉන්න කොට champaka rampart එක උඩ fitness කරන කාලේ. දැන් කොටුව ඇතුළේ ymca එක නැහැ. ලස්සන කතා බහක්.
@LayalLuvi
@LayalLuvi 13 күн бұрын
චම්පක රාම නායක මෙයාලගෙ ලයිව් ගහපු මැච් බලන්න පින මට තිබ්බ එක සතුටක්❤❤❤ ආදරනිය චරිතයක්
@virajgodakanda3049
@virajgodakanda3049 9 күн бұрын
ඉතාම සුන්දර කතාබහක්..අපේ ගමේ වටිනා මහත්මයෙක්....සන්නස්ගල සර්ට ස්තූතියි
@indutennakoon3510
@indutennakoon3510 13 күн бұрын
තනිකම නුපුරුදු තනිවුනු හිත ළග අලුත් සදක් පායා…. ඈත ඉදන් බලා ඉදී තරැවක් තරහා නොවී…🥰😢 Deviyani metharam sonduru minisun🙏 I am mesmerised ❤ Deergayu wewa Oba dedenatama🙏
@malith1210
@malith1210 13 күн бұрын
හිතවතුන් ,මිත්‍රයන් සමග සන්නට තිබෙන මතකයන් අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න එක අපිටත් දවසක ලොකු අත්දැකීම් වේවි❤
@eranjayasinghe2728
@eranjayasinghe2728 13 күн бұрын
තනිකම නුපුරැදු සිංදුව අදතමයි ඇහුවේ පිස්සුවක්🖤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 12 күн бұрын
චම්පක සොඳුරුතම මහත්මා ගුණ ඇත්තෙක් .ඔබට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව !!!💝🙏💝🙏💝🙏
@suneetharanaweera8795
@suneetharanaweera8795 11 күн бұрын
හිතේ උඩම හිටපු ආදරවන්තයෙක්...😊 දෙයියනේ අවුරුදු ගාණකින් මතක්වුනෙත්..සිංදුව නම් මරු
@mangalasamarathunge678
@mangalasamarathunge678 13 күн бұрын
උපුල් අයියේ මේ වැරැද්ද හදාගන්න .ඉතාම නිහතමානී ඉල්ලීමක් . ආදරේටයි කියන්නේ කැපිල්ලකට නෙමෙයි . පුහුණු කරු - coach (කෝච්) Coacher වැරදියි. වේදිකාව - platform (ප්ලැට්ෆෝම්) Flatform - වැරදියි .
@DohaQatar-qe5tz
@DohaQatar-qe5tz 11 күн бұрын
1992 වගේ..දවසක් " රුහුණු කුමාරි " දුම්රිය කැඩුනා අම්බලන්ගොඩ ( කහව ) දුම්රිය ස්ථානයේ. අපි රේල් පාර අයිනෙ ක්‍රිකට් සෙල්ලම් කරමින් උන්නෙ . චම්පික ත් කෝච්චියෙන් බැහැල ඇවිත් අපිත් එක්ක ටෙනිස් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරා කෝච්චිය හදනකම්ම.. ( ස්තූති සන්නා කුනු දේශපාලනය මග ඇරල ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් වැඩසටහනක් කරාට )
@LayalLuvi
@LayalLuvi 13 күн бұрын
ඉස්සර ටිම් එකෙ අය දැන් කොචස්ල අම්පයස්ල තරග තිරකල දැන් ඉන්න උන් ටීම් එකෙ බඩු කාරයො ටික් ටොක් කාරයො බෙබද්දො😂😂😂😂
@herathchamindah662
@herathchamindah662 5 күн бұрын
එල වැඩ සටහන,,,චම්පක හොද මහත්තයෙක් මේ මනුස්සයට පුලුවන් ලංකාවෙ දක්ෂ ක්‍රීඩකයෝ හොයාගන්න,,, අපේ සම්පත් රටින් පිට යන්න දීම අපරාධයක්
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 10 күн бұрын
හොද ආදරනිය චරිත දෙකක් හැමදාම ගෞරව කරනව❤❤❤
@Iresha
@Iresha 11 күн бұрын
ඔබගේ වැඩසටහනේ මා ගැන සඳහන් කිරීම සහ අගය කිරීම ගැන ඔබ දෙදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය 🙏🙏 iresh Wannakukorala
@Yes99125
@Yes99125 7 күн бұрын
❤❤❤❤ well done mr champaka❤
@gerrym3183
@gerrym3183 9 күн бұрын
දේන් ටිම්එකේ ඉන්න වෙඩ බේරි පඩ සෙට්එකට වඩා මේවගේ ඉස්සර නිහතමානී ක්‍රිඩකයෝ කොච්චර සුන්දරද? ආදරෙයි චම්පක අයියේ.. ❤
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 8 күн бұрын
Thats good ❤
@madhawapremaratne769
@madhawapremaratne769 13 күн бұрын
සන්නා ඔබට ගොඩක් ස්තූතියි, චම්පකගෙ අප නොදත් විවිධ හැකියාවන් හෙලි කිරීමට මේ දුන් අවස්ථාවට…🙏🥰🥰🥰💪👍
@Yes99125
@Yes99125 7 күн бұрын
Moral eka adath thiyenwa champaka sir❤
@naveenkumarasinghe7769
@naveenkumarasinghe7769 13 күн бұрын
දන්න විදිහට මේ පවුලේ කොල්ලෝ සේරම හොද sportsmans ලා රිච්මන්ඩ් සෙන්ට් ඇලෝශියස් මහින්ද ගියපු ක්‍රිකට් රගර් ෆුට්බෝල් ඇත්ලටික්ස් කරපු ගාල්ලම දන්න වැඩ්ඩෝ ❤
@madushankacooray4363
@madushankacooray4363 11 күн бұрын
සනනා ඉතාම අපූරුවට මෙහෙය වූ වැඩසටහන් අතරින් එකක්❤
@1976suda
@1976suda 13 күн бұрын
ගොඩක් රස වින්දා. Thank you Sanna
@ideastreetbysamannagahawat9241
@ideastreetbysamannagahawat9241 12 күн бұрын
වමිපක මගේ පාසැල් සො⁣හොයුරා...මම අතුලගේ පංතියේ.....වමිපකගේ ලොකු අමිමාගේ පුතා.... මොවුන් අති දකශයින්...වගේම සුන්දර මිනිසුන්...
@aadhiachala6646
@aadhiachala6646 12 күн бұрын
ilanaga programme ekata maliva genna kemathi aya like karamu
@RangaHimala
@RangaHimala 13 күн бұрын
Anthima song 1 patta❤❤
@Zerocredit-lq5kw
@Zerocredit-lq5kw 11 күн бұрын
Dakune supiri kakul💪
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 12 күн бұрын
galle kiyane gamma👍👏🇮🇹🇱🇰💪🏾❤️🎉 mama galle chami Aiya
@summapradeep3184
@summapradeep3184 12 күн бұрын
මම හික්කඩුවෙ 2014 A/L පංතියන කාලෙනම් හැම සතියකට පාරක් විතර සී බාත් එක පැත්තෙ යනෝ බියර් එකක් ගහල පොඩ්ඩක් පීනල එන්න. ඒ කාලෙනම් යන්න දුන්න.
@madushanhaththotuwa7980
@madushanhaththotuwa7980 6 күн бұрын
ලස්සන කතා බහක්
@LalithPrelis
@LalithPrelis 13 күн бұрын
I go back to my memories at ramparts exactly where CHAMPAKA played cricket and we did our athletics practices in the evenings also I must tell you the great athletes produced during the time was kaggodaarachii Bandula Atukorala Susil udumalagala Mapalagama and some others I can’t remember anyway great memories I carry throughout my life
@sandunsenanayake9359
@sandunsenanayake9359 6 күн бұрын
Legend ❤
@THETRUTH-vl1gv
@THETRUTH-vl1gv 11 күн бұрын
Champaka who comes from Galle is a brilliant and famous twinkle star not only in the field of cricket but also a musician.
@Sassam7
@Sassam7 13 күн бұрын
හවස වරුවම කොටුවෙ රවුම් ගහල කෑම්ප් එක ලග කඩෙන් නෙස්ටී එකක් බීල කොට්ටං ගහ යට ඉදං සිගරට් එකක් බීල ඇවිත් මේක බැලුවෙ
@lalithhenagama9225
@lalithhenagama9225 12 күн бұрын
Very nice program 👍❤
@indrajithindrajith8542
@indrajithindrajith8542 9 күн бұрын
Niyami.
@Balckandwhite
@Balckandwhite 12 күн бұрын
❤❤❤❤
@sj5233
@sj5233 11 күн бұрын
You tube krnvanm sannagen igana ganin vlog ekk kalath video ekk kalath interview ekak kalath podcast ekk kalath ehe adhala quelity ekata krnna sanna dnnva full video quality ekata update මහල්ලා❤
@mohamedshazlymohamedshabde6908
@mohamedshazlymohamedshabde6908 13 күн бұрын
Mang mah program eke balala mage puthata Dan wayasa 14 balanda kiwwa higana ganda godak tiyana visasan mage puthata thanks 🙏 mr upul
@thusharasanjeewa9921
@thusharasanjeewa9921 11 күн бұрын
සන්නා…. ඔයා කරපු හොදම කයිවාරැවක් තමයි චම්පකත් එක්ක කරපු මේ වැඩසටහන…. චම්පක මයා අපිට සම්පතක්….නමුත් අපේ කරැමෙට අපේ ක්‍රිකට් පාලක මංඩලේට ඒක පේන්නෙ නෑ….
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 10 күн бұрын
avurudu 17 k lankawata coach kare cricket board eka danne nathuwada?. board eke hama deyakma negative dakinna epa. oya me interview eka iwara wenakan balala ne wage. malinga, kkulasekara team eke hitiye champika nisa
@sudathsilva3840
@sudathsilva3840 13 күн бұрын
Very nice to see him
@akilaudara2167
@akilaudara2167 7 күн бұрын
✨♥️
@Anju78688
@Anju78688 13 күн бұрын
චම්පක රාමනායක ... කැමතිම චරිතයක්
@SarathHewawasam
@SarathHewawasam 13 күн бұрын
ඔබ ගැන අාපු හැගීම විස්තර කරන්න වචන මදියි. අර හින්දි ගීතය මගෙත් favorite.
@seemonchamindasamankumara9935
@seemonchamindasamankumara9935 13 күн бұрын
One of legend
@user-tharuka-g8d
@user-tharuka-g8d 13 күн бұрын
Lokaye hodama yakku denna hadapu obata pin dan inna un eka balanakota malii kulee ❤❤❤❤
@Ashan_kasthuri96
@Ashan_kasthuri96 11 күн бұрын
හරි සුන්දර මිනිස්සු ❤
@AlskanCanadian
@AlskanCanadian 12 күн бұрын
❤❤❤❤Adara Story Ekak
@ridmajayaweera7776
@ridmajayaweera7776 13 күн бұрын
Champaka ❤
@MrAshx
@MrAshx 13 күн бұрын
Nice one ❤❤❤👊👊👊
@sureshsanjeewa4947
@sureshsanjeewa4947 13 күн бұрын
Harima hoda sir kenek galle district team1 ta mawa select kere champaka sir thamai. Net1 bat kerala thiyanawa sir ball keraddhi
@Nimal-yapa
@Nimal-yapa 3 күн бұрын
1:18:18 Exactly
@salad-oo9to
@salad-oo9to 13 күн бұрын
දැන් බලන් යනකොට ක්‍රිකට් ගහපු උන් ඔක්කොම පදිංචිය එංගලන්තය ඔස්ට්‍රේලියාව මෙහේ කවුද ඉන්නෙ
@malith1210
@malith1210 13 күн бұрын
ඉතින් අපිත් යමුකො.එහෙ ශෝක්😊
@malindaperera2160
@malindaperera2160 13 күн бұрын
මයින්ද මත්තයා තාම ඉන්නවා... ඔයත් ඉන්නවා නේ..😂😂
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q 13 күн бұрын
ලපයගෙ පුතා කොහෙද ඉන්නෙ 😂😂😂
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 8 күн бұрын
මෙහේ කුහකයෝ ටික ඉන්නේ
@pmkgunasekara2527
@pmkgunasekara2527 12 күн бұрын
❤❤😊😊
@percygune5235
@percygune5235 13 күн бұрын
ශත පනහක් ඔට්ටුයි බොග, කක්ක සම්බන්ධ නොවූ සාකච්ඡාවක් සොයා දෙන්න
@hashilasudaraka9115
@hashilasudaraka9115 11 күн бұрын
රුපියලක් දෙන්නම් බොග කක්ක දාපු නැති දවසක් කියන්න
@percygune5235
@percygune5235 11 күн бұрын
@@hashilasudaraka9115 🤣🤣🤣
@kumara8652
@kumara8652 11 күн бұрын
👍
@upendraindika6241
@upendraindika6241 12 күн бұрын
Nandasiri ramanayaka proffesional band eke sing kara..army eke
@chathuradilantha5638
@chathuradilantha5638 13 күн бұрын
@ajithkumara9734
@ajithkumara9734 13 күн бұрын
දැකපු සොදුරු හමුවිමක්❤
@sanjeewabaduge1986
@sanjeewabaduge1986 13 күн бұрын
96 WC team එකේ ඉන්නම තිබුනු player කෙනෙක්.
@priyanthapbjyhlkumara4549
@priyanthapbjyhlkumara4549 12 күн бұрын
ඉන්නම ඕනා ඕනා නෙමේ හිටියා
@dasunnawanjana1785
@dasunnawanjana1785 11 күн бұрын
@@priyanthapbjyhlkumara4549 මෙයා 95දි ODI නැවැත්තුවා මහත්තයො😅
@dasunnawanjana1785
@dasunnawanjana1785 11 күн бұрын
@@priyanthapbjyhlkumara4549 hitiye ne . Meya 95 ain una😢
@u.h.roshankumara104
@u.h.roshankumara104 13 күн бұрын
sir ge vedeo mama digatama balanawa.sir ge kessa hi lite karanawa hodatama.mama vedeo kipayakama dekala tiyenawa,,🤪🤪
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 10 күн бұрын
සන්නා සර් තව ටිකක් ක්රිකට් ගැන අහන්නත් ගන්නතිබුන එකම අඩුව ඒක විතරයි
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 11 күн бұрын
හාප් පිව් වැඩි..❤
@user-gw2ef9rc1b
@user-gw2ef9rc1b 13 күн бұрын
චම්පික සර් ඇයි ලංකාවේ අපි වගෙ තම්බියි ආදරය කරන වැඩේ ක්
@wimaladharmasooriya
@wimaladharmasooriya 13 күн бұрын
1:18:00 💯
@wasantharajau.pinidiyaarac4826
@wasantharajau.pinidiyaarac4826 13 күн бұрын
චම්පක අතුලගේ රජ්‍ය නාට්ට්‍ය උලේලේ place එකක් ගත්ත නාට්‍යයේ trumpet ගහපු මාව අමතකද ?
@berty370
@berty370 13 күн бұрын
ගෝඨට ලක්ෂ 69 උනාට අනුරට 69% යි.
@Nehasewmini0
@Nehasewmini0 12 күн бұрын
Math dekka oya potthawa kathawa mage laga Inna aka kiuwa Un dannena man muhudu giye bottuwe malu Allan Un dannena man muhuda dekke kunu Ala gawa idanne magen ahanawa uba Tom da kiyala🎉
@sahaswishwajith3557
@sahaswishwajith3557 12 күн бұрын
සන්නට කක්කා බර හැදිලා වගේ අරූට කතාවක් ඉවර කරන්න දෙන්නෙම නෑ 😅
@RuwandikaJayawickrama
@RuwandikaJayawickrama 12 күн бұрын
ගාල්ල 😥
@dualxgenius3939
@dualxgenius3939 13 күн бұрын
Mokada kalabale sanna
@janakpitawala1146
@janakpitawala1146 8 күн бұрын
මූට මචං කියාගන්න පුදුම ඇම්මක් තියෙන්නේ..
@susanthavidyawansa298
@susanthavidyawansa298 13 күн бұрын
70 දශකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක රාමයා රාමයා සහ බොම්බෙ මෙරේ හායි වැනි ගී ගායනා කල අකාලයෙ වියෝවූ නන්දසිරි රාමනායක චම්පකගෙ නෑදෑයෙක්ද.
@lakshmanliyanage4004
@lakshmanliyanage4004 12 күн бұрын
සුපර් සැමිබර්සීස් කන්ඩායම නේද
@upendraindika6241
@upendraindika6241 12 күн бұрын
@@lakshmanliyanage4004 proffesionals -91
@KushanUdara489
@KushanUdara489 11 күн бұрын
Aurudu 59, kolla wage thawama😮
@sj5233
@sj5233 11 күн бұрын
ගානු ප්‍රසාදි 😂 sannath mehema ityata hena update ne
@breeze6918
@breeze6918 13 күн бұрын
👍🩷
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q 13 күн бұрын
ලපයගෙ පුතා ජෙප්පොන්ගෙ ලමයි කොහෙද 😂😂
@alabawa7381
@alabawa7381 13 күн бұрын
ඉතාලි ඉන්න 💩 ගොඩක් ගැන ඇයි සන්න ඇයි නිතරම කියවන්නෙ..
@Nehasewmini0
@Nehasewmini0 12 күн бұрын
Oya sinduwa iresha ge kiyala mn muhudu bottuwen Giya Nisa oke Un dannena Moya Katin Yana ake wenasa neda tom
@Thaka-x1c
@Thaka-x1c 13 күн бұрын
ඇයි මෙතුමා 96 වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරේ නැත්තේ😊ගොඩක් පරණ හයිලයිට්ස් වල මෙතුමා හොදට සෙල්ලම් කරනවා😊රෙකෝඩ්ස්ලුත් හොදයිනේ😊
@mangalasamarathunge678
@mangalasamarathunge678 13 күн бұрын
Pramodaya wenuwata Champaka inna thibbe neda
@siriweeraratne9788
@siriweeraratne9788 13 күн бұрын
වැදගත් කිුකටි ගහපු අය 👍
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 13 күн бұрын
Gurage wayasai champikai wenasa awurudu 1 A unata gura seeya wage
@jayashanfernando6208
@jayashanfernando6208 13 күн бұрын
Fitness 🔥
@mangalasamarathunge678
@mangalasamarathunge678 13 күн бұрын
Gura school boy cricketer wenakotath siya look eka thibbane 😂
@awimala24apura71
@awimala24apura71 11 күн бұрын
පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්: නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය. ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ඔබ නොමැරෙන මිනිසෙකු මෙන් වී ආගමදහම අමතකර භෞතිකවාදියෙක් වෙන්නේ ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.......
@THETRUTH-vl1gv
@THETRUTH-vl1gv 11 күн бұрын
Champaka who comes from Galle is a brilliant and famous twinkle star not only in the field of cricket but also a musician.
@apedemalaiskole-341
@apedemalaiskole-341 9 күн бұрын
❤❤❤❤❤
@nalindapremarathna3904
@nalindapremarathna3904 13 күн бұрын
❤️❤️
@kumudinidhammikaamukotuwa9484
@kumudinidhammikaamukotuwa9484 12 күн бұрын
♥️🥰
@udeniabeysooriya7984
@udeniabeysooriya7984 12 күн бұрын
👍
@sureshvitharana5710
@sureshvitharana5710 10 күн бұрын
❤❤
@medilgamage438
@medilgamage438 12 күн бұрын
❤❤
@roshanmadubashana30
@roshanmadubashana30 12 күн бұрын
❤❤❤
@Isuruish22
@Isuruish22 13 күн бұрын
@hasinthalakshan718
@hasinthalakshan718 13 күн бұрын
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 58 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 20 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
බදුල්ලේ ග්‍රහයා කැරකෙන හැටි
59:11
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 154 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20