කාටත් කලින් ජනපති රනිල් ඇප මුදල් තැන්පත් කලේ ඇයි..මුජිබර් ඔක්කොම කියයි Mujibur Rahman |Paththare

  Рет қаралды 28,385

Paththare

Paththare

Күн бұрын

කාටත් කලින් ජනපති රනිල් ඇප මුදල් තැන්පත් කලේ ඇයි..මුජිබර් ඔක්කොම කියයි Mujibur Rahman |Paththare
දෙස් විදෙස් උණුසුම් පුවත් ලද සැනින් ඔබට ගෙන එන " ලංකාවේ පළමු ඔන්ලයින් පත්තරය "
පත්තරේ අපත් සමග හැමදාම එකතුවී, අපගේ වීඩියෝ නරඹන ඔබට ස්තුතියි..නැවතත් මෙවැනි වූ වටිනා වීඩියෝවකින් හමුවෙමු..ඔබට සුබ දවසක්..!!
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Facebook - / paththarawistharaupdates
» Instagram - / paththare_page
» WhatsApp Channel - whatsapp.com/c...
» Tik Tok - www.tiktok.com...
» පත්තරේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න -
paththare.com

Пікірлер: 124
@majmaj7904
@majmaj7904 Ай бұрын
සජිත්ට මුජිබර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන්ගන්න තියනව ...විශේෂයෙන් ලස්සනට පිලිවෙලකට point එකට කතා කරනවා .පාර්ලිමේන්තුවේත් කතා කරනකොට එහ්මයි ..🎉🎉🎉
@mahilhangarapitiyaarachilage
@mahilhangarapitiyaarachilage Ай бұрын
👍
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 Ай бұрын
රනිල් දැන් තනිවම පොලේ නටන්නයි ලෑස්ති වෙන්නේ . ශුවර් එකට ඔහු පරාජය වෙනවා .
@nuwanlakmal1387
@nuwanlakmal1387 Ай бұрын
රටේ අවාසනාවකට රනිල් දිනුවොත් ඉදිරියේදී අධිකරනය වලදමයි මේයකා අධිකරනයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ මිනිහට තියෙන නඩුනිසාද දන්නෙනෑ මාලිමාවට ජයෙන් ජයම වේවාd
@amilasampath3526
@amilasampath3526 Ай бұрын
ranil wage direct decision ganna kenek thamai minissu illanne
@Samarapedigewimalasena
@Samarapedigewimalasena Ай бұрын
​ඔයාත් සමනලයෙක් වගේ රනිල් direct තීන්දු ගන්නේ? අපිත් තව මාස දෙකෙන් direct තීන්දුවක් ගන්නවා රනිල් හිරේ ඔයාටත් පුළුවන් visit කරන්න ​@@amilasampath3526
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi Ай бұрын
ඇත්ත කතාව රනිල් ගැන කියල තියෙන්නේ. ඇමතියෝ මන්ත්‍රියෝ දාගෙන එයා සදහටම වැජඹෙන්න හදනවා. ජය ජයම වේවා මුජිබර් මහතාණනි.
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Ай бұрын
රටක නීතියක් තියෙනවා නම් නීතියේ ආධිපත්‍යට යටත් විය යුතුයි රටේ නායකයා වුනත්. ඒක කඩ කරන නායකයෙක් නම් ඔහු දෙවියන්ගෙ අධිකරණයටත් විරුද්ධව කටයුතු කරන කෙනෙක් කියල බයිබලයේ තියෙනවා. ඒ කියන්නෙ ඔහු දෙවියන්ටත් වඩා ඉහලින් ක්‍රියා කරනවා කියන එකයි. කවුරු වුනත් ඒම පුද්ගලයාට මහ භයානක ඉරණමක් අත්පත් කර ගැනීම තමයි එතන කියන්නෙ. මහ භයානක පුද්ගලයෙක්. රනිල් කියනවා එයා විතර තව කෙනෙක් නැහැ මේ රට පාලනය කරන්න පුලුවන් කියල. මේ වගේ අදක්ෂ තමන් විතර කෙනෙක් නැහැයි කියල හිතා ගන්න මෝඩයෙක් කියා ගන්න හදනවා නම් එයා තමයි කෙරුමා කියල ඊට වැඩි කොච්චර වැඩ්ඩො ඉන්නවාද මේ රට පාලනය කරන්න පුලුවන් අනේ රටේ තව? එයාල ගැන අපිඑහෙනම් කොහොම කියන්න ඕනද? ඔය එයා දාන කුභන්ත්රඪ අපි ඔක්කොම පරාජය කරල ඉවරයි ජනතාව හැටියට. එයාත් එයාගෙ සගයොයි, පොහොට්ටු නාම්බො ටිකයි කියන ගොං කථා වලින්ම තේරෙනවා මුං මොනවටද හැරෙන්නෙ සහ මොන වගේ බාලාංශ තත්වෙකද ඉන්නෙ කියල. මුං වගේ මෝඩය නඩයක් කොහොමද මේ රට පාලනය කරේ කියල හිතා ගන්නවත් බැහැ අපිට. මුං රට කාලම දැම්ම එක තමයි අන්තිමට වුනේ. මේ රට හොඳ බුද්ධිමත් අය පාලනය කරා නම් කොච්චර දිවුණු වෙලාද මේ රට මෙලහකට. මුං තවත් පාලන බලය ගන්න දඟලන්නෙ තවත් රට ණය අරගෙන ණය බරින් ජනතාව අමාරුවෙ දාන්න මිසක් රටට හොඳක් කරන්න නම් නොවෙයි කියන එක පැහැදිලියි.
@fismath3009
@fismath3009 Ай бұрын
excellent
@buddhikakumara9113
@buddhikakumara9113 Ай бұрын
ඔය යකා ගහන ගේම් එකක් වත් හරියන ඒව නෙවෙයි.බබාලගෙ වැඩ
@user-vg3ji4tu7o
@user-vg3ji4tu7o Ай бұрын
වියාවස්තාව රකින්න ආව නායකයා මරු
@user-yu3im4si1w
@user-yu3im4si1w Ай бұрын
ජය ජය ජය ජය ජය නියත ජනාධිපති සජිත් පෙු්මදාස 2024 ..බහුතරයක් ජනතාවගෙ එකම ප්‍රාර්ථනය එකම නායකත්වය සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත්
@user-id5gx3sd7l
@user-id5gx3sd7l Ай бұрын
ජය ජය නියතයි රනිල්.......රනිල්...........රනිල්........
@roybrown4711
@roybrown4711 Ай бұрын
Paw ranil better than gon , uneducated sajith… Akd❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Leka123.
@Leka123. Ай бұрын
රටෙිජනතාවනිබුද්දිමත්වචන්දයදෙන්න
@mohameduwais6291
@mohameduwais6291 Ай бұрын
@Lekaඔබ නිවැරදි. හරියටම හරි. රටේ ඡන්ද හිමියන් ඉතාමත්ම කල්පනාකාරීව කාලානුරූපව බුද්ධිමත්ව අවදියෙන් විමසිල්ලෙන් ඡන්දය නිවැරැදිව නිවැරදි ජනාධිපති අපේක්ෂකයෙකුව තෝරා බේරාගෙන ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණයි රටටයි රටේ මහජනතාවටයි යහපතක් උදාවන්නේ.
@nirmaldesilva7118
@nirmaldesilva7118 Ай бұрын
Great Speech. Very true. That guy has gone CRAZY. As the president he needs to ACT. Still the President and can appoint a IGP until the case against Tennekoon is finalized
@mohamedpirous5425
@mohamedpirous5425 Ай бұрын
Bro ranil cant appoint a new i gp. Why he is a candidate y know law
@SriLankan-ry4zp
@SriLankan-ry4zp Ай бұрын
ශ්‍රී ලංකා ජොකර්
@user-hi4gt8xt8y
@user-hi4gt8xt8y Ай бұрын
අධිකරණයට අවනත නොවන එවුන් රටේ ජනතාව චන්දේන් පත්කර ගන්නවා නම් ඒ ජනතාවට දෙයියන්ගේම පිහිටයි. (හරියට අපේම වල අපි කපා ගත්තා වගේ) තවත් කෙටියෙන් කිව්වොත් ඒකාධිපති පාලනයක්.
@mbacader3504
@mbacader3504 Ай бұрын
Very true
@wijayabasnayaka6901
@wijayabasnayaka6901 Ай бұрын
රනිල් විකෘති අදහස් තියෙන විකෟති වැඩ කරන කෙනෙක් ඔය නටන නැටුම් ඔක්කොම එහෙම තමයි.. කවද හරි ඕවට ජනතාව පාඩම උගන්වයි .. ඒ දිනය ඉතාම ලඟයි...
@nandanadayarathna1139
@nandanadayarathna1139 Ай бұрын
ජනාධිපතිට වයසත් එක්ක වීමක් තියෙනවා කල්පනා ශක්තිය අඩුයි. මාස කීපයකට කලින් කියපු දේට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙයක් දැන් කියනවා. මාධ්‍ය සාකච්ඡා නෙවෙයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 -2-යටතේ මානසික ආබාධයට ලක්වෙලා ඉන්න පුද්ගලයෙක් රටේ නායකත්වය දරන්න බැහැ අධිකරණයට යන්න ලොකු හඬක් නගන්න
@sureshdhonal9414
@sureshdhonal9414 Ай бұрын
රනිල් දිනන්නේ නෑ vote ලක්ෂ 4
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Ай бұрын
රනිල් බල්ලා චන්ද් නොතියා ඉන්න ලොකු ගේම් කරන්නේ
@uppam
@uppam Ай бұрын
අෑ බුරැවෝ චන්දය දැන් ප්‍රකාශ කරලා මැතිවරණ කොමිසමට භාර දුන්නම තව මොකෙකුටවත් එකට අතගහන්න බැහැ කියලා තොපි වගේ ගොන්නුන්ට තේරෙන්නෙ නැද්ද.
@mbacader3504
@mbacader3504 Ай бұрын
Absolutely 💯
@wicky8441
@wicky8441 Ай бұрын
j.v.p ජය වේවා
@SriyanIndika
@SriyanIndika Ай бұрын
Batalanda minimaruva ජනතාවගේ chandee පත්වුණාnam පහර balla me rata leevilak කරනවා
@mohamedpirous5425
@mohamedpirous5425 Ай бұрын
Pala yanna ohama balanna giyoth udda kale wunu dewal
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb Ай бұрын
නය අරන් රටම නය කාරයෝ කරන සහ රටටම නය අරන් කන්න දෙන්න ජනාධිපති කෙනෙක් හැටියට රනිල් ඕනි ද
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
Lajjei Ranil Mongal political pimmpiya
@ladiswashharoom
@ladiswashharoom Ай бұрын
බැරි වෙලාවත් සොම්බිය චන්දෙකින් දින්නොත් එක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදයේ මළගම , ඔය කාලකන්නිය හොඳ පිස්සුවක් නටයි මුළු ලන්ක්වම වලපල්ලට යවන ගමන්
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Ай бұрын
දැන් මුං කියනවා රනිල් ඉක්මනට ම කලින්ම අැප තැන්පත් කෙලේ 1.පොලිස්පති කෙනෙක් පත් නොකරන්නයි එය කෙලේ කියලා.02. කලින්ම අැප තැන්පත් කෙලේ මැතිවරණය නොපවත්වා ඉන්නයි කියලා. එතකොට ජනතාව හිතනවානේ, මැතිවරණය පවත්වන්නේ නැති නම් රනිල් අැප තැන්පත් කරයි ද යන්න වගේකතාවක්! 03 පොහොට්ටුව කඩන්න.04සජබෙ න් මන්ත්‍රීලා බිලි බා ගන්න . ඔය වගේ බහු බූත ගොඩක් මේ උෟරෝ සමාජ ගත කරමින් සිටිති. දන්නවනේ උෟරෝ ඔ්නම ජරාවක් කන බව . ඉතිං මේ වාචාල උෟරත් එහෙම තමා.ජරාවෙන් නම් අපිත් ජරාවෙන්! අපි ලෑස්තියි!!බැරි වෙලාවත් රනිල් අැප තැන්පත් කරන්න කල් ගත්තා නම් උඹලා කියාවි මෙහෙම 01 රනිල් ජනපති වරණයට ඉදිරිපත් නොවන බව ,02 පොහටාට්ටුවේ තරුණ මන්ත්‍රී වරුන්ගේ සහය නොමැති බව, 03 රනිල්ට රාජපක්ෂලා ගේ සරණ නැත්නම් ,රනිල් තරගයට නොඑන බවත්,රනිල් යනු රනිල් රාජපක්ෂ බවත්, 04 රනිල්ට අනෙක් පක්ෂ දෙමළ එක්සත් සන්ධානය/ තොණ්ඩමාන්ගේ උඩ රට තමිල් කොන්ග්‍රසයේ සහය නැති බව/ඩග්ලස් දේවානන්ද ගේ සහය රාජ පක්ෂලාට බව,/කරුණා අම්මාන්/ පිල්ලෙයාන් සහය රාජ පක්ෂලාට බව/ සහ මුස්ලිම් පක්ෂ වල සහාය සජිත්+රාජ පක්ෂලාට යන බව. ඉතින් මේ උෟරන්ට වෙන මොනවද කියන්න බැරි! අර GL කියන සට්ටඹි රාළ කියනවා රනිල් සමග සිටින පොහොට්ටුවේ ජව සම්පන්න තරුණ මැති අැමති වරුන්ටත්/ මුහුකුරා ගිිය මැති අැමති වරුන්ටත් චන්ද නැති බව සහ ඔය කියන සංඛ්‍යා ලේඛන වල තරම් පිරිසක් රනිල් ලගට අාවේ නැති බව. අහන්න තියෙන්නේ GL ට චන්ද 2000 ක් කිසිම electorate එකකින් ගන්න පුළුවන්ද? කියලා සහ GL+GL+ඩලස් ලා සමග කීදෙනෙක් පොහොට්ටුවෙන් සජිත් ලගට පැමිනියා ද? යනුයි. දැන් මේ පොහොට්ටුවේ තරුණ අැමති වරු රනිල් සමග මෙච්චර වැඩ කොටසක් කෙලේ කොහොම ද? හර්ෂ කියන්නේ shut up and sit down කියලා රනිල් කියනවලු . ඉතිං down syndrom එවුන්ට (හර්ෂ),එහෙම නොකියා කොහොම කියන්නද? ඔ්කගේ බේරේ වැව වියපෘතිය/ එරාන් ගේ අර කර්මාන්ත ප්‍රදර්ශනය මොන ගූ වැඩද? බබ්බු! කියන්න තියෙන්නේ රෙන්නේ නැතිව ඉද ගනිං කියලා. ඔය සජිත් ගේ ටීම් එක අසමත් ටීම් එකක්! එ්ක රනිල් අත්හදා බලලා අසාර්ථක වුන ටීම් එකක් . සේමසිංහ/ සියඹලාපිටිය/කාංචන/ප්‍රමිත/ දිලුම්/ පවිත්‍රා/ දොලවත්ත/ මහින්ද අමරවීර/ හරීන්/මනූෂ සාර්ථක වෙන්නත්,(සේරමලා තරුණයෝසහ මැදි වයස් තරුණයෝ) 2015- 2019 රනිල් ගේ ටීම් එක අසමත් වෙන්නත් හේතුව කුමක්ද? මෙහිත් අසමත් අය(වෙළද-නලීන් / බන්දුල එතරම් සාර්ථකත්වයක් නැහැ! ඉතිං මුජිබර් රහුමාන් තමුසේ උෟරෙක් බව කීම යුක්ති සහගත යි නේද? බොරුවට බෙරිහන් දෙන්න එපා .අර කබීර් හෂීම් වගේ මහත්මා දේශපාලනයක් කරපං උඹ ජරා කතා රන්ල්ට කිව්වොත් තොට අහ ගන්න වෙන්නෙත් ,ගා ගන්න වෙන්නෙත් ජරාවම තමා! අපි එයට ලෑස්තියි . හිරේ යන්නත් ලෑස්තියි. මොකද අපිට අායේ තෙල් නැතිව, ගෑස් නැතිව, වගාවට තෙල් පොහොර නැතිව, කන්න නැතිව, පෝලිම් වල ලගින්න බැහැ. එනිසා මේ වෙලාවේ සටන් බිම අත නොහැර රට/ජනතාව වෙනුවෙන් ලෙයට ලෙය සටනක් කරන්න ලෑස්තියි. තොප්පිය හරියට දා ගනිං!!.
@samanpeiris-ii8rv
@samanpeiris-ii8rv Ай бұрын
ඌ කපටි නෙවෙයි ,ගොන් නාකි බූරුවෙක්,ඔය ගෙම් දන් කාලෙට හරි යන්නේ නැත .සජබෙට ජය වේවා ❤❤❤❤❤
@darshaniilege5646
@darshaniilege5646 Ай бұрын
Bate landa gatekeya😊😊😊😊
@stanleyyapa9727
@stanleyyapa9727 Ай бұрын
මොනවා කලත් මාලිමාව රජය ක් අනිවාර්ය යෙන්ම පිහිටුවන වා
@MalkaBiatrice-qi5wo
@MalkaBiatrice-qi5wo Ай бұрын
Eyata salli thiyenawa. Namuth minissu innawada?
@PriyanthaKumara-qv9ty
@PriyanthaKumara-qv9ty Ай бұрын
Hama deyakma tamange wasiyata kiyala MUTTA hitagena inne.
@Koreanboyy-p9c
@Koreanboyy-p9c Ай бұрын
මේ වෙලාවෙ රට ගෙනියන්න හැකියාව තියන එකම මිනිහා රනිල්. අනික් මිනිස්සුන්ට ආත්මවිස්වාසෙකුත් නෑ, දැනුමකුත් නෑ. මිනිස්සු තුල ඇති කරලා තියන විස්වාසය සන්සන්දනාත්මකව බැලුවොත් සජිත් ඉන්නෙ ගොඩක් පහලින් බව තමා යතාර්තය.
@user-fz5jb7tt5c
@user-fz5jb7tt5c Ай бұрын
Kalin.allana.malu.kunuwenawa.paw.ranil.
@SureshAmarasinghe-lg8mo
@SureshAmarasinghe-lg8mo Ай бұрын
Ranil janapate tumata jayavawa
@Leka123.
@Leka123. Ай бұрын
රනිල්පන්නමුජනතාවනිමුටචන්දදෙන්නඑපා
@user-id5gx3sd7l
@user-id5gx3sd7l Ай бұрын
එතකොට තොපෙ අම්මද රට කරන්නෙ
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
​@@user-id5gx3sd7lනෑ පුංච් අම්මා 😂😂😂😂😂😂
@pkharischandra7635
@pkharischandra7635 Ай бұрын
අධිකරණයට සම්බන්ධ අය එතෙන්ට යාම හරිද ,
@NimalKumara-ql2gd
@NimalKumara-ql2gd Ай бұрын
එයාගෙ මාමා JR ගෙ කාල්‍රෙත් ඔය ව්දිහටයි කලේ.ව්නිසුරුවරුන්ගෙ ගෙදරට ගිහින් ගැහුවා.
@namiskitchen3426
@namiskitchen3426 Ай бұрын
Okun okkoma ekata thiyala gata gahala danna ona atha muhudata Kalakanniyo
@sahankumara8302
@sahankumara8302 Ай бұрын
Malimawa❤
@user-zv8vq6sr1s
@user-zv8vq6sr1s Ай бұрын
හොඳ සාස්තර කාරයෙක් මුජුබුල් මුස්ලිම් අය හෙම පක්ෂ වලම ඉන්නේ එයාලගේ අරමුණ ඉටුකරගන්න
@sarangawidanage9646
@sarangawidanage9646 Ай бұрын
Ekwemu ranilawa pannamu... Go Ranilgo today itself
@nelsonmedia5756
@nelsonmedia5756 Ай бұрын
Muslim katikaya Ranil karana Hemdeyakma Weradi purokatanaya Karanawa Ranil Ewaseema Etamath Praguna Karapu Nenawath pudgalayek. Piruna Kale Diya Nosele. "R. Premadasa Jeewatun Atara Hitiya nam Janadi Pathy we Aniwaryen Babaqe."
@sanjayafernando4534
@sanjayafernando4534 Ай бұрын
පොනිලයට පුප දීපන් පොනිනය
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 Ай бұрын
Mun okkotama heluwen kagahanne kiyala munta තේරුම් ganna බැරිද
@uppam
@uppam Ай бұрын
දැන් ඉතින් ඡනාධිපති වරණය කැඳවලානෙ තියන්නෙ. ඉතින් මිනිස්සුන්ට ඔින කෙනා තෝරාගනියි. උඹලා රනිල්ට පඩයක් ගියත් සැලෙන්නෙ උඹලා දන්නවා කාටද කෙලවෙන්නෙ කියලා. එක නිසා දැන් ඉල්ලන පොරවල් වල දක්ෂතා ප්‍රතිපත්ති සහ වැඩ ගැන තර්ක විතර්ක ගේමු.😂😂😂😂
@user-th3sz9nz2t
@user-th3sz9nz2t Ай бұрын
Ana pala atakota mahinda
@channa7331
@channa7331 Ай бұрын
MUN RRRRRRLGEE ODOKKUUUU KUKKOOOO .... PONNAA HUKANNAAAAOOOO.... MUN HADANA RATAKKK NEEEE
@thirathjayarathna5547
@thirathjayarathna5547 Ай бұрын
මුජිබර් එන්න මාලිමාවට
@berty370
@berty370 Ай бұрын
කාටත් කලින් තමන් පරාදවන වන බව දන්නෙ රනිල් නිසා කලින්ම ඇප බැන්ද. ඊලගට සජිත්.
@riyazjunaideen7125
@riyazjunaideen7125 Ай бұрын
Ranilwage ewunwa nathikarathanda one ekkatta allure anduwk endaone hope Npp will do the neetfull,
@user-vu7rw3gn5x
@user-vu7rw3gn5x Ай бұрын
Aney, ranil samajayata vada nodiey gedera yanna.npp jay.jaya.jaya.jaya.jaya.
@channa7331
@channa7331 Ай бұрын
Mun Wageeeeeee Karuma Gena Bohoma Buddimath Wennnaaaa
@donudumullage9538
@donudumullage9538 Ай бұрын
රනිලි පට්ට නරියෙට හිර ගෙදරට යන කෙලය වරඩා කල් නැ
@sharwaaz
@sharwaaz Ай бұрын
මීට කලින් කියකියා හිටියෙ රනිල් ඉල්ලන්නෑ… ජන්දෙ තියන්නැතුව වංගු ගහනවා කියලා.. ඔක්කෝටම කලින් ඇප බැන්දම දැන් ඒකටත් නහයෙන් අඩනවා.. බූරැවො
@user-er9fi7rj7g
@user-er9fi7rj7g Ай бұрын
හොරු ආරක්ෂා කරන්න ආපු කෙනනේ, අගමැති කාලේ උසාවිය හොඳ යි ,,ජනාධිපති වුනාම බලතල හොඳ යි මේ වගේ බල තන්හාධික මිනිස්සු එක්ක රට වල් හදන්න පුලුවන් ද
@mohamedpirous5425
@mohamedpirous5425 Ай бұрын
Nawa policepathi path karanna ranilta behe apecksakayek un nadu daanawa
@ravindrasilva51
@ravindrasilva51 Ай бұрын
Ranil grand grand old fox
@anushasankalpa6897
@anushasankalpa6897 Ай бұрын
Wipakshe thopige konda pana na,janathawath ekka eliyata bahapalla,paksha pata wadak na,rata wenuwen....
@buddikanuwan9992
@buddikanuwan9992 Ай бұрын
රනිල් හදන්නේ පොලිස්පති නැති නිසා චන්දෙට පොලීසිය ලබා ගන්න බෑ කියලා මේ චන්දේ නොතියා ඉන්න හදන්නේ.
@user-id5gx3sd7l
@user-id5gx3sd7l Ай бұрын
මුජබර් ඔයා ඔයගෙ නයකයා ගැන බලාගන්න රනිල් ගැන ඔයාට වැඩක් නැ ඔයා කවුද රනිල් ගැන කතා කරන්න
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 Ай бұрын
ඇයි අවුල් ද?
@ranjith.a.gunathilake2280
@ranjith.a.gunathilake2280 Ай бұрын
Malimawata jaya wewa😂
@vandenriesen1294
@vandenriesen1294 Ай бұрын
මේ දවස්වල මොලයේ වයර් මාරු වෙච්ච බටලන්දයා කියන කිසිම දෙයක් රටට වැඩක් නැහැ. රාජපක්කුන්ගේ හොර සල්ලි ආරක්ෂා කරමින්, ණය ගෙවන්න 'රාජ්‍ය දේපල විකුණන', බදු වැඩි කරන එයාට චන්ද 15%.
@786kankungotukola
@786kankungotukola Ай бұрын
හැමෝම එකතුවෙලා රට තවත් වලපල්ලට දායි වගේ. ජොබ් එකත් නැතිවෙච්ච මම තමයි අනාත වෙන්නේ 😮
@sheelidesilva4342
@sheelidesilva4342 Ай бұрын
Ranil may suffering from dementia.
@anusuros
@anusuros Ай бұрын
රනිල චන්ද වලට බයයි 😢
@sasheerajakaruna85
@sasheerajakaruna85 Ай бұрын
රනිල් කට්ටයා 😅
@asifarif9014
@asifarif9014 Ай бұрын
Ranil gave chance in politics this man . Now try to teach Ranil .
@user-bd4ws5rz6k
@user-bd4ws5rz6k Ай бұрын
Who is Ranil, is he constitution, he cannot interpret constitution, do we slaves or cows to accept his decisions. What he doesn't know people already decided to send him GO HOME..
@user-BikkuniSuseema
@user-BikkuniSuseema Ай бұрын
තොපිලගේ ඔය බොරුව නිසාමයි තොපිලට ඇපත් නැතිවෙන්නේ. කාලකන්නි මේ රට විනාශ කරපු.තව හෝරා කිහිපයයි. තව කියවපල්ලා. මේවා ඵල කරන උන්ටත් උන්ගේ හෙනේම වැදෙනවා.
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Sombi gathiya thamai...😂😂😂😂
@user-ow2zr8pv3n
@user-ow2zr8pv3n Ай бұрын
Mujibu anunge rahaspradesa lewakanda umbata honda palapurudu
@tyronnekuragamage4122
@tyronnekuragamage4122 Ай бұрын
Sjb ජයවේවා ❤❤❤
@rohithamahanama7869
@rohithamahanama7869 Ай бұрын
රනිල් කියන්නේ ජාත්‍යන්තරය පිළිගත්ත ජාත්‍යන්තරයත් එක්ක හොඳට සබඳිකන් තියෙන ලංකාව ජනාධිපතිකම විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ ඉන්න ඕනි පොරක් හොඳ පලපුරුද්දක් තියෙන කෙනෙක් උඹලා විපක්ෂව කතා කරන්නේ කොහොමත් ඌව කපන්නන උබ වගේ ගොබ්බයෙක් නෙවෙයි රනිල් කියන්නේ
@SinhalaTyping-hm3lz
@SinhalaTyping-hm3lz Ай бұрын
මාලිමාවට ජයවේවා
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 Ай бұрын
ඔහෙලටත් දැන්තමයි රනිල් මොන වගෙ ගොබ්බයෙක්ද කියලා තෙරෙන්නෙ නෙද.
@hassanhussain2579
@hassanhussain2579 Ай бұрын
Ranil go home
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 Ай бұрын
රනිල් පලමුවෙන් ඇප තැන්පත් කලේ ඇයි රනිල් දිනන නැකත හැදුව මැකෝ ට කිවිව මම තමයි පලමුව ඇප තැන්පත් කරන්නෙ කියල ඒකනෙ මැකෝ කිවිවෙරාහු කාලය මග ඇරල විස්තර එලියට දෙන්න ඔීන කියලදැන් සියල්ලම සිද්ද වෙන්නෙ රනිල් ගෙ කැකැත් වලට මොන නැකත ගැහුව්වත් රනිල් 18වෙනි පරාජය ඉතිහාස ගතවෙනව දැන් ඉතින් ජමිපරේ ට හුරැ වෙන එක තමයි තියෙන්නෙ අහිංසක⁣ තරැණියො මරාදාල එදා සතුටු උනාට දිටිඨ ධමිම වෙීදනීය කර්මය පල දීගෙන එන්නෙ ඡන්දෙ පැරදුනාම හොදට ම පිස්සු මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
@user-zt7tx2jk8p
@user-zt7tx2jk8p Ай бұрын
Ranilata Bata landa indla nietheya kirryathmaka😅 karanna oine
@user-wm1tn7dw3w
@user-wm1tn7dw3w Ай бұрын
පිස්සු මුජිබර්
@user-ul6pn1fg2m
@user-ul6pn1fg2m Ай бұрын
ඕකා ගහලා පන්නන්න ඕනේ
@user-mn6vh9iu2m
@user-mn6vh9iu2m Ай бұрын
Horu horu set wei api NPP api ready Horu ready daaa?????
@mohamedpirous5425
@mohamedpirous5425 Ай бұрын
Meya 1/3 k kiyanne boru muslim janathawata colaba mudukkuewunta niwasa urumakara meka mokatha kare
@DHAMMALOKA
@DHAMMALOKA Ай бұрын
රනිල් මොකා උනත්, මේ හම්බයාගේ දැගලිල්ල අප්පිරියයි.
@samadfaiz4051
@samadfaiz4051 Ай бұрын
Mu mokekda muta wenne 21 n passe balek wenna balla mark thamai balagena hitapan
@chandanama
@chandanama Ай бұрын
Fox Ranil😂😂
@cutygirldilshisneha4404
@cutygirldilshisneha4404 Ай бұрын
රනිල් වික්‍රමසිංහ හිටියද පර්ලිමේන්තුවේ රට බංකොලොත් බාවයට පත් වෙදිදී..රට වටිලා අහිංසක මිනිස්සු දුක් විදිද්දි ..තෙල් පෝලිම්වල ..ගෑස් පෝලිම්වල ඉද්දි ..ඔය කියන අයට තිබුනනේ රට වටුන වෙලවේ එකට වැඩ කරන්න...එදා ජනාධිපති කම බාර ගන්න බෑ කියපු අතරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ගැන මං ආඩම්බරයි..බෑ නොකියා රටේ අබියෝගවලට මුහුන දුන්නා..දිලිදු අයට අස් වැසුම තුන් ගුනයකින් වැඩි කලා..පුලුවන් කමක් තියාගෙන නෙවෙයි එහෙම කලේ..ඒ නිසා මට විස්වාසයි දිලිදු කම තුරන් කරන්න පුලුවන් එකම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා බව
@MadMax-zx3zx
@MadMax-zx3zx Ай бұрын
X chandey naha
@Leka123.
@Leka123. Ай бұрын
මුටමහජනමුදලින්
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 Ай бұрын
පිස්සෝ නිකන් දොඩවනවා
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 Ай бұрын
රනිල් තමයි ඡනාදිපති.
@roybrown4711
@roybrown4711 Ай бұрын
Yakoooo kabba hora ranil…
@pattinigesriyani9119
@pattinigesriyani9119 Ай бұрын
225 ma apa
@fullepisodes7708
@fullepisodes7708 Ай бұрын
රනිල් වික්‍රමසිංහ නියත ජනපති ❤❤❤
@user-vu9ug8hg2l
@user-vu9ug8hg2l Ай бұрын
Gavaya
@user-fz5jb7tt5c
@user-fz5jb7tt5c Ай бұрын
Mona.ratetha
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
​@@user-fz5jb7tt5cඉතියෝපියාවෙද?😂😂😂😂😂😂😂
@user-ug1ie7oc7k
@user-ug1ie7oc7k Ай бұрын
සජිත්ගෙ ලනු කාලා නගර සබාවට ඉල්ලන්න ගිය මිනිහා නෙද මෙ එතන කෑම හොදයි නෙ
@AjithRupasinghe-d4o
@AjithRupasinghe-d4o Ай бұрын
Doda Wana epa
@anusuros
@anusuros Ай бұрын
මෙවට වග කියන්න ඔන රාජපක්ෂ පනික්කි පවුල. රටට ද්‍රොහි වෙනවා.ඡනතා පරමාධිපත්‍යට ද්‍රොහි වෙනවා. ඉයෙ අනුරලගෙ හෙද කැමිප් එකට බය වුනා සියා 😢
@nishi6597
@nishi6597 Ай бұрын
Aniwaryenma.singhalayeni.moda.wenda.efa.buddimathwa.hithanna.me.pitisara.palathwala.minissu.harima.modai.arakku.bothaleta.takaran.kellata.rata.pawa.denna.efa.bolaw.aya.kawadawath.me.rata.goda.ganda.lebenne.nea.buddimathwa.hithapalla.deyyanemoleyak.kiyala.kafulakwath.nedda.deviyane.mun.mechchara.kalayak.me.ratata.monawada.karala.thiyenne.kiyala.poddak.kal.pana.karanda.ubalata.mole.kadulakwath.nedda.deyyane
@anusuros
@anusuros Ай бұрын
ඔකව ගහල එලවන්න ඔන. ඔකා දැන් දගලන්නෙ ඡංගි ගලවගන දුවන්න 😢
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 34 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 9 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 34 МЛН