'MUSCLE's හදන්න උදේට හොදම කෑමක් !' - Lucion ගෙන්` ( Bodybuilding Meal prep සිංහලෙන් )

  Рет қаралды 139,047

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

Пікірлер: 386
@akashdilranga960
@akashdilranga960 3 жыл бұрын
ලූශන් පුශ්පරාජ් කියන්නේ රටක් ආදරය කරන නිහතමානී මනුස්සයෙක්..ජය වේවා...ඉදිරි කටයුතු සාර්ථක වේවා..👍👍👍👍
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
අදහස්/‍යොජනා/ප්‍රශ්න comment කරන්න👇🏻 - Whatsapp group - chat.whatsapp.com/EeFrGryqGG18QJI0XyWtQw Facebook group - facebook.com/groups/774381779865173
@lkgeek2455
@lkgeek2455 3 жыл бұрын
Thawa tharaga thiyanna...❤️🤩
@indikaabesekara4843
@indikaabesekara4843 3 жыл бұрын
Nipal eka එන එකට විසදුමක් දෙන්න...🤧
@SLdamiya
@SLdamiya 3 жыл бұрын
දවසට මම බිත්තර 10 බැදලා කනවා කහ මද එක්ක අවුලක් නැද්ද
@lahirusampath8982
@lahirusampath8982 3 жыл бұрын
Kawuruth bodybuilding karan ne.godak aya fitness karanne .e nisa eyalata multhena denna
@sando4514
@sando4514 3 жыл бұрын
Lassana wadak ayye. Good luck
@clevonsandeep4606
@clevonsandeep4606 3 жыл бұрын
Full day eating video ekak one
@firekinglk3363
@firekinglk3363 3 жыл бұрын
ඉක්මනින්ම අනිත් කෑම වේල් ටිකෙත් වීඩියෝස් දාන්න
@bumuthuhasheethana7048
@bumuthuhasheethana7048 3 жыл бұрын
Soo usefull lucion ayya. And I hope to follow your bodybuilding advise.
@bossofsrilanka4383
@bossofsrilanka4383 3 жыл бұрын
නියමයි අයියේ දන්න දෙවල් අනිත් අය එක්ක බෙදා හාදා ගන්න එකනම් පට්ට වටිනවා ඉදිරියටත් ඔයාලගේ මේ වැඩ සටහනට සුභ පතනවා
@Jenith_Neranjana
@Jenith_Neranjana 3 жыл бұрын
මට තිබ්බ ලොකූම ප්‍රශ්නයක් තමයි මේ විදිහට meal එකක් හදාගන්න එක. ලූශන් අය්‍යා කියනවනම් ඕන දෙයක්.. ❤❤
@bodybuildinglegends7764
@bodybuildinglegends7764 3 жыл бұрын
හොදටම ප්‍රතිපල ගන්න පුලුවන් ට්‍රැප්ස් ට්‍රේනින් වීඩියෝ එකකුත් ඕනේ
@amandayalakshan5824
@amandayalakshan5824 3 жыл бұрын
නියමයි සර් මේකනම් හොදම හොද වැඩක්.අපි වගේ අයට හොද දැනුමක් ගන්න පුලුවන්.ඔයාට බුදු සරණයි! ජේසූ පිහිටයි!!!❤️❤️❤️❤️
@alexhemantha9802
@alexhemantha9802 3 жыл бұрын
ඇත්තටම වටිනාකමක් තියේනවා අපි වගේ අයට හරි ලේසියි ජය වේවා 👍❤️
@madumadawaasanka3327
@madumadawaasanka3327 7 ай бұрын
Diabetic tyna ayatath fitness hadagnna video ekak karnwanam oylata godak pin 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@the_DR-11
@the_DR-11 3 жыл бұрын
Me wage video ekak enakal balagena hitiye.. 🤗❤
@maheshchamara5457
@maheshchamara5457 3 жыл бұрын
නියමයි.හරිම වටිනවා නවකයන්ට.බොහෝම ඉස්තූතී ඔබ තුමාට.
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
නියම chef lucion....❤️❤️🇱🇰💪
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
🤦😂😂🖐️
@menakageethani8515
@menakageethani8515 3 жыл бұрын
ඇග සයිස් කරන ගමන් බඩ අඩු කරගන්නේ කොහොමද මේ දෙකටම හරියන්න කෑම ගන්නේ මොනවද කොහොමද ??
@roshanthadaminda9003
@roshanthadaminda9003 3 жыл бұрын
Lucion aiya maru vedio ekak anith recipe one ikmanata
@nishandulakshitha5061
@nishandulakshitha5061 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා.. සහ ඒ දේවල් අනිවාර්යයෙන්ම ජීවිතයට එකතු කරගෙන අත්හදා බලනවා. ගොඩක් ස්තූතී.
@lkgeek2455
@lkgeek2455 3 жыл бұрын
පට්ටම කෘතීම ආහාර වලින් මිදිල මේ වගේ සැබෑම ගුන දායක ආහාර තෝරාගත්තට...🦸🤩❤️ පුලුවන් නම් කියන්න මස් මාන්ශ්‍ය නොකන අයට කොහොමද මෙ ඇගක් හදාගන්නෙ කියල අනිත් දවසෙ වීඩියෝ එකේදි කතාකරමු...❤️😊
@herathflorence777
@herathflorence777 Жыл бұрын
වැඩෙට ලීහැන්දක් ගන්න මල්ලී👌හොද දැනුවත් කිරිමකි ජෙසු පිහිටයි,
@DammikaChathuranga-f7t
@DammikaChathuranga-f7t 5 ай бұрын
Good . hodak aya hangana deyak thana oya kiuwe super hiro ❤❤❤
@baddon5340
@baddon5340 3 жыл бұрын
I'm in USA, so I'm using gold standerd whey proteins as a supplement..can i use it as chicken bcoz I'm vegetarian...have same benefits as usual chicken breast..thanks.
@thisaru8302
@thisaru8302 3 жыл бұрын
Oyala recommend karana mass gainer gena review ekak karanna instructor
@sanjeevakumara4513
@sanjeevakumara4513 3 жыл бұрын
Vegiteriyan ayatath balanna me vage breakfast. .lunch and dinner video ekak karamu aiye...jaya velvaaa. ...
@marksalaman1250
@marksalaman1250 3 жыл бұрын
Can't wait for the Lunch meal plan video :)
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Coming soon!
@johnne5500
@johnne5500 3 жыл бұрын
issarahatath mee wage cooking videos hadanna. Mewa thama godakma wadagath, Jayawewa.
@travelbuddy735
@travelbuddy735 3 жыл бұрын
Aiye wooden spoon ekak use karnna nonstick pan ekata
@deshanalwis2755
@deshanalwis2755 3 жыл бұрын
Lucion aiya supper. One request please next time try to use wood spoon 🙃🙃🙃
@maneeshapasindu7639
@maneeshapasindu7639 3 жыл бұрын
Bodybuilding vitharak nemei lusha ta cooking nuth puluwn ❤️❤️ Superb video Snack ek gana video ekth ikmntm genna
@chathudew8264
@chathudew8264 3 жыл бұрын
Me dawas tikema me vedio aka daanakan balan hitiye thanx lushan sir and school of fitness ❤❤❤❤❤❤
@chathurasuranga740
@chathurasuranga740 3 жыл бұрын
Lushan aiyaa oyage tecniques etha wedagath.. anith videos tikath danna api balan innawa
@rusithau918
@rusithau918 3 жыл бұрын
Awesome video. Thanks. Make videos for different meals for breakfast, lunch, dinner and snacks. Especially what can be eaten for five to six meals a day so that the entire day, week and month of meals is planned well with a variety of healthy foods for each meal.
@happypows9134
@happypows9134 3 жыл бұрын
පට්ටම video එකක් අනිත් වේල් ටිකේ videos ගේන්න. ජය වේවා !
@Axiyy111
@Axiyy111 3 жыл бұрын
වෙනස්ම vedio එකක් සුපිරී!! ❤🔥
@rkr.kannam9763
@rkr.kannam9763 3 жыл бұрын
Hi brother creatin supplements.gana video ekak denna?
@christnisan4366
@christnisan4366 3 жыл бұрын
ගොඩක් හොද වැඩක්.සුබ පැතුම් සර්.
@kaushikamandara1215
@kaushikamandara1215 3 жыл бұрын
Person kenekta good meal plan akak hadaganna vidiya e Calculations tika Carbs Proteins fats ewa komd balance kragnna vidiya A-Z terum ganna puluwn vidiyta kiyla denna puluwn nm loku deyk..& great video keep it up..
@venommonster3859
@venommonster3859 3 жыл бұрын
Video is very useful. Thanks 👍😊👍
@UththaraErandi4
@UththaraErandi4 Ай бұрын
Female ayata body building karana hetith kiyala denna
@chaniduranasinghe9083
@chaniduranasinghe9083 3 жыл бұрын
thanx me karana helpe welata oyalage videos balala godak dewal igana gaththa agath wenas una
@nipuna1208
@nipuna1208 3 жыл бұрын
Patta aiye . Thawa me wage video danna ..
@shehanjoseph6701
@shehanjoseph6701 3 жыл бұрын
ගොඩාක් ස්තූති මේ සෙට් එකටම ජය වේවා ....👑 keep it up...❤❤🙏💪
@malithperera3662
@malithperera3662 3 жыл бұрын
godak vadagath video ekak.thanks school of fitness..
@malithmadusanka160
@malithmadusanka160 3 жыл бұрын
tharjana garjana danne bath kana harak. nihathamani lowak adaraya karana kridakayek. budu saranai lucion aiya. good luck hadawathinma.
@nelumbandara3270
@nelumbandara3270 3 жыл бұрын
තර්ජන ගර්ජන මුකූත් නෑ😂.එකෙන්ම ෆට්ට අයියා❤️❤️
@goshithasanjula
@goshithasanjula Жыл бұрын
😂
@sampathwijesekara4493
@sampathwijesekara4493 3 жыл бұрын
Puluvan tharam ikmanata lunch akatath podi video akak danna and thanks
@harshamuhudhugamuwage8335
@harshamuhudhugamuwage8335 3 жыл бұрын
ගෝඩක් හොද වැඩක් අයියේ.. Good Luck..👍💪😁❤️
@janakasanjeewa3222
@janakasanjeewa3222 2 жыл бұрын
Lushan kiyanne ratak watina ratak adaraya karana nihathamani Honda manussayek.aniwaryen obata jayawe.
@Crypto_Trend
@Crypto_Trend 3 жыл бұрын
ඇත්තටම වටිනාකමක් තියේනවා
@ganu6089
@ganu6089 3 жыл бұрын
මෙ වගෙ විඩියො ගොඩක් වටිනවා thanks school of fitness sri lanka ❤️🙂
@sudheeranayananandabangamu5997
@sudheeranayananandabangamu5997 3 жыл бұрын
I learned much. Thank you so much Mr. Pushparaj.
@harshalakshan5764
@harshalakshan5764 3 жыл бұрын
අනිත් කෑම වෙල් ටිකෙත් විඩියෝස් ටිකත් දාන්න 😘
@Ape-Deshaya7101
@Ape-Deshaya7101 3 жыл бұрын
ඇග හදාගන්න ආසයි💪 gym යන්න සල්ලිත් නෑ😥 ඒත් videos ඔක්කොම බලනවා😍❤️
@indikamadhushan950
@indikamadhushan950 3 жыл бұрын
Homeworkout karaan maat eemai...🤛
@chanukaranaba
@chanukaranaba 3 жыл бұрын
@@indikamadhushan950 gym යන්න ඕනෙද බන් ඇග හදාගන්න. Body weight home workout කියල youtube search කරන්න.
@Ape-Deshaya7101
@Ape-Deshaya7101 3 жыл бұрын
@@indikamadhushan950 ❤️❤️
@Ape-Deshaya7101
@Ape-Deshaya7101 3 жыл бұрын
@@chanukaranaba ❤️❤️
@swpharshana1336
@swpharshana1336 3 жыл бұрын
apitath salli na oya wage hamadama kama kanna giyoth gewal wala minisunta knna wenneth na loan gewanna wenneth na.onanm sathiyak kai ohoma..api body builders nemei nisa ehema ona na.normal dawasata ona caleries tika aran duwala panala home workout park dala hitiyanam nirogimath shape bodiyak thiyan inna puluwan ban.....Fitness kiyanne thawa kenek wage wena eka nemei ban thaman dawasen dawasa improve wena eka...salli nemei ban hamadema checkuth thiyenawa 😊😊😊
@zuferali2318
@zuferali2318 3 жыл бұрын
I was looking for this kind of a video and need a full day meal plan also.❤️🎯#thank you.
@hashanhimeshana6107
@hashanhimeshana6107 3 жыл бұрын
Aththatama godak hoda deyak.nece program
@kollupitiyaarachchige1252
@kollupitiyaarachchige1252 3 жыл бұрын
Niyamai aiye thawa issharahatha oni
@lions9520
@lions9520 3 жыл бұрын
අදහසක් ගන්න පුළුවන් උනා අයියේ,,tnx.අනිත් miles ටිකත් ඉක්මනින් දාන්න,,👍
@lions9520
@lions9520 3 жыл бұрын
Orz වෙනුවට වෙන මොනවද පාවිච්චි කරන්න පුළුවන්?
@kasunmadushanka7663
@kasunmadushanka7663 2 жыл бұрын
Aiye math asai ega lassanth hada ganna, oya api danne nethi dewal kiyala denawth oyth bohoma isthuthi a wagema oyath waradinne ne aiye. Good luck budusaranai
@duality7
@duality7 2 жыл бұрын
Spatula ekak ganin pan ekata. Aparaade honda pan eka.
@yasithanupamavidanage6133
@yasithanupamavidanage6133 3 жыл бұрын
අයියෙ ඉක්මනට් LUNCH DINNER දෙකත් ඕන 😍😎😎
@19801derick
@19801derick 3 жыл бұрын
pls do the meal prep for lunch and dinner
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Yes sure!
@asithsdilan4864
@asithsdilan4864 3 жыл бұрын
Beginner kenkta hoda powder akk kiyanna
@MadiraMadira-f2s
@MadiraMadira-f2s 5 ай бұрын
Good luck lushan aiya
@dawalamahagamage3740
@dawalamahagamage3740 3 жыл бұрын
සුපිරි lution අයියේ mara වැදගත් vidio ekak thank You💖💖💖
@AshenDilshan
@AshenDilshan 3 жыл бұрын
This is what i was looking for.... Thanks a lottt❣️ waiting for rest of meal preps 😌
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
More to come!
@RockDJZ
@RockDJZ 3 жыл бұрын
Supiri video series ekak! Keep it up!!
@hassa7260
@hassa7260 3 жыл бұрын
මේ වගෙ විඩියො නම් මාරම වටිනව❤
@kasundilshan5979
@kasundilshan5979 3 жыл бұрын
Ikmanin anith kama wel tikath danna ikmanata
@kamanimayadunna5259
@kamanimayadunna5259 3 жыл бұрын
Niyamai. Mamath kemathi. Mama balanawa oyalage wedasatahan. Eth mama kisima fawadaks Jim gihin ne. Eth assi.
@pamhetti2994
@pamhetti2994 3 жыл бұрын
Dear Mr Thilak, My son is 20ys old and he is doing exercises at home now also has the interest to be a trainer in future, could you please send him an advise how to go about it, Thank you.
@sgeorge1032
@sgeorge1032 2 жыл бұрын
launch ekai dinner එකත් දාන්න 🙏🙏🖤
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
More Important Video for me. Highly Appreciate
@isharanilaksha6088
@isharanilaksha6088 3 жыл бұрын
නියම හිත හොද මනුස්සයෙක්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amilapathirana5152
@amilapathirana5152 7 ай бұрын
As always said.. great human ❤
@Dn-mp4ho
@Dn-mp4ho 3 жыл бұрын
Thanks ලූශන් අයියේ..😊❤️👊
@socialym
@socialym 3 жыл бұрын
Body ekh cut krna gmn bulk krna heti kiyla dennh godk watinawa
@chbro1228
@chbro1228 3 жыл бұрын
Ayya tikk mahatha kenekt fat burn exersice krddi gnn honda diet plans tikk danna puluwnnm gdk watinwa.
@ksprakash4461
@ksprakash4461 3 жыл бұрын
Wife kewwe nedda non stick eakata steel spoon eaka use karanna eapa kiyala
@nuwantharaka4110
@nuwantharaka4110 3 жыл бұрын
ඇග කට් කරන ගමන් ඇග සයිස් කර ගන්න පුලුවන් විදිහේ worckut එකක් කියාන්නකෝ එ වගේම පවිචි කරන පුලුවන් සප්ලිමන්ට් එක්කුත් ඕනේ
@dumindapushpakumara7280
@dumindapushpakumara7280 2 жыл бұрын
එක සුපිරි වෑඩක් නියමයි🙏🙏❤️
@sudeerashashimal1958
@sudeerashashimal1958 3 жыл бұрын
Supiriy..jayawewa ❤
@smarttvallinfomation371
@smarttvallinfomation371 3 жыл бұрын
resipi tika damnm good
@maheshmadushanka1286
@maheshmadushanka1286 Жыл бұрын
Supiri vedio ekk..😊😊
@mohomedifham1941
@mohomedifham1941 3 жыл бұрын
Loshana aiye matath asai hada ganna mamath trai karannam
@lakshanpremachandra2251
@lakshanpremachandra2251 3 жыл бұрын
මරු අයියා වැඩේ ලස්සනයි.💪💪💪💪
@ImranImran-rq3eg
@ImranImran-rq3eg 3 жыл бұрын
සුපිරී අය්යේ කැම වට්ටෝරුව ❤🙏
@slhomes7497
@slhomes7497 2 жыл бұрын
Kandy wala ladies lata kayawardana place ekak wenama danna barida
@MANJULAPERERA07
@MANJULAPERERA07 3 жыл бұрын
Cabs gththama bada wadi wenawa ne fat eka enne nadda ???
@tharaquotes11
@tharaquotes11 3 жыл бұрын
Vegiterian work out karn ayta oni
@viraltrends6024
@viraltrends6024 3 жыл бұрын
Good video aiya 👊👊
@prasannasiriwardana7703
@prasannasiriwardana7703 2 жыл бұрын
Chicken blend karalada oya widihata hadaganne...
@ameshsenura3780
@ameshsenura3780 3 жыл бұрын
good jod ayya .udeta ots witharak ganna barida
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
puluwan habai ethakota proteins madi
@miuru_nisakya
@miuru_nisakya 3 жыл бұрын
bodybuilding vegie meal ekk ona🙂🙄
@raviyachamma6826
@raviyachamma6826 3 жыл бұрын
niyamai ela kiri 💪👌
@dusmannalinwad
@dusmannalinwad 3 жыл бұрын
thanks ayiya, after training meal ekat hadanna..! jaya wewaa ..!!
@janakapinnagoda3846
@janakapinnagoda3846 3 жыл бұрын
නියම වැඩක්..සුපිරියි..
@thushsanjaya7732
@thushsanjaya7732 2 жыл бұрын
Aiye Chicken wenuwata Fish Use karanna barida ?
@Dinwee
@Dinwee 3 жыл бұрын
Great video. Healthy meal making made easy. 15 mins
@lahirushehan4671
@lahirushehan4671 3 жыл бұрын
good video lution aiya...thankz
@sonalkss6973
@sonalkss6973 2 жыл бұрын
Niyamai ayye👍💯💫
@upulweerasingha1146
@upulweerasingha1146 3 жыл бұрын
lee handak pavicci karanna
@shenaskavishka_kawee6267
@shenaskavishka_kawee6267 Жыл бұрын
දවසට කොච්චර යනවද ඔක්කෝම කෑම.. lunch එකත් දාන්නකෝ ❤️
BODYBUILDING LOW BUDGET MEAL PLAN සින්හලෙන්! + ARM WORKOUT
22:30
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 146 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Lucion Pushparaj | ලූෂන් පුෂ්පරාජ | Talk With Chatura
1:02:04
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН