දින 3 කට කල් තියාගන්න මා හැදූ කෑම - Episode 997 - Meal Prep for 3 days

  Рет қаралды 330,335

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 348
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
kzbin.info/www/bejne/nqCvc2icrpejbrs පරිප්පු වීඩියෝ එකේ ලින්ක් එක kzbin.info/www/bejne/p6qreXufmbhrjqM බීට්රූට් වීඩියෝ එකේ ලින්ක් එක kzbin.info/www/bejne/qoeTYWuMh5VnpaM ගෝවා මැල්ලුම් වීඩියෝ එකේ ලින්ක් එක kzbin.info/www/bejne/jZexlWCtlLd5fKs පොල් මැල්ලුම් වීඩියෝ එකේ ලින්ක් එක kzbin.info/www/bejne/mZPVga2kgMZ6pLs බණ්ඩක්කා තෙල් දාපු වීඩියෝ එකේ ලින්ක් එක
@chandrikaranawaka1266
@chandrikaranawaka1266 Жыл бұрын
Pppppppppppppp Poĺma1lluma
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
❤️❤️❤️
@udani9177
@udani9177 Жыл бұрын
Anoma aunty මේ වගේ තවත් වීඩියෝස් upload කරන්න අද කාලෙට ගොඩාක් ගැලපෙන විදියට තමයි කරල තියෙන්නෙ හරිම වටිනවා. Thank you Anomas Kitchen ❤❤❤
@gihananu6556
@gihananu6556 Жыл бұрын
අපේ ෆ්‍රිජ් එකේ බාජන දැම්මම වතුර හැදෙන්නේ ඇයි
@namalibolongha3659
@namalibolongha3659 Жыл бұрын
පිරිසිදු හිතකින් කරන දෙයක් නිසා හරිම සිත් ගන්නාසුලුය්. බලන අයගෙ යහපත ගැන හිතලා මිසක් තමන්ගෙ vidios views වැඩිකරගැනීමේ අදහසින් කරන දේකුත් නෙවෙය්. රසට ගුනට උයන්න විතරක් නෙවෙය්, ජීවිතයට වැදගත් ගොඩාක් දේවල් කියලා දෙනවා.
@jeewaniariyarathna5382
@jeewaniariyarathna5382 Жыл бұрын
ලස්සනට හිනාවෙලා ගොඩක් වැදගත් දේවල් කියල දෙන ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ඇත්තටම ආසයි මේ වගේ වීඩියෝ බලන්න.❤️😊
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
තෑන්ක්ස් ආන්ටි මම O/L කරන්න දුවෙක් මගේ අම්මා රට ගියපු නිසා ගෙදර වැඩය් ලොකු ප්‍ර්ෂ්ණයක් වෙලා තිබ්බේ THANKS
@warunilakshani7670
@warunilakshani7670 Жыл бұрын
Aunty ට වගේම uncle ටත් ගොඩක් ස්තූති ❤
@maheshikaherath6922
@maheshikaherath6922 Жыл бұрын
අම්මා කෙනෙක් වගේ අපිට ආදරෙන් කියලා දෙනවට ගොඩාක් ස්තූතියි 🙏
@darshanaratnasena5122
@darshanaratnasena5122 Жыл бұрын
One human that I saw, with a pure heart. Her words read her inner kindness and humbleness. That are more closer to heart than recepies to mouth.
@nilanthiperera9894
@nilanthiperera9894 Жыл бұрын
Thank you sooo much Aunty, I'm a person who cook for 2 days. This is really helpful to me. Keep up your good & hard work.
@panagodaupeka7426
@panagodaupeka7426 Жыл бұрын
Thank you very much Mrs. Anoma . Its really helpful.
@Kusum.1984
@Kusum.1984 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත්..ඔබතුමියට ගොඩක් ස්තුතියි.
@inoka720
@inoka720 Жыл бұрын
ඔබ තුමිය නිසා තමයි මමත් ගොඩක් රසට කෑම හදන්න ඉගෙන ගත්තෙ .ගොඩක් ස්තුතියි .නිදුක් නිරෝගී දිර්ඝයු ලැබේවා තෙරුවන් සරණයි ❤🙏
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 Жыл бұрын
Very valuable video . Thanks for everything u do.
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 Жыл бұрын
අහ ගෙන ඉන්න අයගෙ හිත නිවෙන විදියට කතාකරන්නෙ කොහොමද කියල නෝනගෙ වීඩියෝ බලන සියලුම වනිතාවන් හොඳින්ම ඉගෙන ගනීවි කියල මම උදක්ම බලා පොරොත්තු වෙනව.කෑම රසවුනාට විතරක් මදිනෙ!.
@champiy5006
@champiy5006 Жыл бұрын
Beautiful work 👌 Thank You Mrs. Anoma. I do the same with our busy life here. Most of the time I cook for the whole week. And everything is good . 👍💐👏🇺🇸❤️❤️
@rambukkanagerathnamali3809
@rambukkanagerathnamali3809 Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් බොහොම ස්තූතියි
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
මේ විදියට කියදෙනවාට ස්තුති.ලස්සනයි කටහඩ
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්,, බොහොම ඉස්‍තූතී අනෝමා ආන්ට් ,,,
@nirmanikarunarathna8662
@nirmanikarunarathna8662 Жыл бұрын
කල් තබාගන්න පුලුවන් මේ වගේ vedio දිගටම දාන්න ආන්ටි
@malsiriperera7989
@malsiriperera7989 Жыл бұрын
It's very very useful. I'm also doing like that sometimes. Even so u done it very nicely. Tks.alot sharing it with us
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
බොහෝ දෙනෙකුට servant වන ඔහු හෝ ඇය ඔබතුමියට මගේ helper වීමම, ඔබතුමියගේ ගුණවන්ත කම මොනවට පැහැදිලි කරයි. නීරෝගීව ආදරයෙන් රැඳෙන්න. තුරුණුවන් සරණයි!!!!
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Valuable video All the curries look yummy and your ideas are superb Thank you dear May God bless you .
@mshanika
@mshanika Жыл бұрын
Thank you so much Anoma! I really wanted to ask you to do a meal prep video
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
ඔයාගේ විඩියෝ මම ගොඩක් අසාවෙන් බලන්නේ හරිම ආදරණියයි රසම රස පාටයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍
@DiliniSenadheera1
@DiliniSenadheera1 Жыл бұрын
Harima karunawantha widihata kiyala denawa Aunty Anoma. Wishing you long life and good health 😘
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
Anoma Aunty, we are able to use this meal planning as it's easier with my second baby to keep cooked curries in the fridge for two to three days. I am grateful to you for sharing this knowledge
@manelkanthi150
@manelkanthi150 Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට.
@champikadamayanthi5896
@champikadamayanthi5896 Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ස්තුතියී මැඩම්
@indulachiranthi1557
@indulachiranthi1557 Жыл бұрын
Thank you Aunty..i was searching for SLn meal prep video..now i can do this with confidence ❤
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
ගොඩක් වටින video eka .ඔයාට බුදු සරණ යි.
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 6 ай бұрын
කෑම රසට උයන්න පින් තියෙන්නත් ඕන.මගේ ආච්චිගෙත් අම්මාව මම දැකල තියෙනවා. දැන් වගේ ශීතකරණ ගෑස් අවන් ආදී දේවල් නැති කාලෙ.උයපු කෑම ඒවායෙ රස අදටත් අමතක නෑ.ඔබතුමියත් උපදෙස් පවා වර්තමානයේ අයට ඉතාමත් ආදර්ශවත්. නිදුක් නිරෝගී සුවපත් වේවා ඔබතුමිය.
@yashodharuchi
@yashodharuchi Жыл бұрын
බොහොම ස්තූතියි ආන්ටි, තවත්, මේ වගේ වෙනස් මෙනු කරන්න .
@sheyf7562
@sheyf7562 Жыл бұрын
Aunty this is great. Waiting for the other video for people live away from the country.💞
@geethanigamage6806
@geethanigamage6806 Жыл бұрын
Thanks aunty for your valuable advices . Thanks thanks lots.
@swarnagomis9947
@swarnagomis9947 Жыл бұрын
Your do everything with a smile which prompts others too to follow suit.
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 Жыл бұрын
Everything looks so delicious! Your tempered beetroot with coconut my husband favourite. thank you so much Mrs.Anoma❤🤗
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
It's very useful video . Thank you very much ❤️
@dedunukanchana4713
@dedunukanchana4713 Жыл бұрын
අන්ටි ගොඩක් පින් හමදෙම ලස්සනට පිලිවලට කියලා දෙනවට බුදු සරනයි
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙනවා...අද වීඩියෝ එක ගොඩක් වැදගත් එදිනෙදා අපේ ජීවිතයේ වැඩ පහසුවෙන් කරගෙන යාමට ...❤🙏
@jeevithemals
@jeevithemals Жыл бұрын
Very informative. Could you please let us know from where you purchased the glass Containers.
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 Жыл бұрын
Thank u very much Ms. Anoma..
@ruchirafernando1019
@ruchirafernando1019 Жыл бұрын
පරිප්පු වතුරෙන් උයලා ගත්තම උඩට දාන්න ඕනේ නෑ. මම අවශ්‍ය කොටස අරං කිරි දානවා. ඉතුරු ටික හොඳට වහලා ආපහු සැරයක් පහලට දානවා. අනිත් ඒවා පෙට්ටි වල දැම්මට පරිප්පු ඒ උයපු මැටි වලඳ පිටින් හොඳට වහලා දානවා. සතියක් තිබුණත් නරක් වෙන්නේ නෑ. සූදුරු සුදුලූණු උළුහාල් චුට්ටක් වැඩි කරන්න
@chalinikadilini5721
@chalinikadilini5721 Жыл бұрын
Frdge එකට දාලා අපි මේවා පාවිච්චියට ගන්නකොට හොදට රත් කරලා ගත්තාම කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද ?වැඩට ගෙනියන්න බත් මුලට බැන්දම නරක් වෙන්නෙ නැද්ද?
@user-ho6qd2gv7h
@user-ho6qd2gv7h 2 ай бұрын
Udtada pahaltda dann oni kema
@mojonewslk
@mojonewslk Жыл бұрын
Everything looks so delicious!
@nalinigoonasekera9997
@nalinigoonasekera9997 Жыл бұрын
Thanks for the instructions.But I wanted to know whether we can have this freeze food for a packet of lunch for several hours
@maliniitaly8860
@maliniitaly8860 8 ай бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් පිටරට ඉන්න අපිට වටිනවා අපේ රැකියාවත් කාලයත් සමග ගත කරන අවිවෙිකි තත්ත්වය නිසා ගොඩක් ස්තුතියි 😘😘 අක්කෙ ජයවෙිවා
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට ..❤️❤️
@bottab-z3064
@bottab-z3064 Жыл бұрын
I really like your cooking videos.thank you very much💕
@genevieveanandappa20
@genevieveanandappa20 9 ай бұрын
really liked your methods of time saving cooking methods thank you Anoma
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Жыл бұрын
Very useful vedio. Thank you.
@agradissanayake730
@agradissanayake730 Жыл бұрын
බීට්‍ තෙම්පරාදු කරද්දී පහේකුඩු මොනවත් එකතු කරන අවශ්‍ය නැද්ද? ඒ වගේම දින දෙක තුනක ගමනක් යනකොට ශීතකරණයේ නොතබ කල් තබා ගතහැකි කෑම කිහිපයක් (පොලොස් ඇබුල හැර) ඊලග වාරෙක ලබා දෙන්න . ඔබතුමිට සෞක්‍යසම්පන්න වූ ,දීර්ඝායු ලැබේවා!
@anumadhawee6837
@anumadhawee6837 Жыл бұрын
Very useful content..tnx dear Aunty 🥰
@champaampitiyage6461
@champaampitiyage6461 Жыл бұрын
Hi Anoma We are living in Canada but I always use fresh coconut.
@lalanifernando8895
@lalanifernando8895 Жыл бұрын
ඔබේ කාරුණික කතා ව සිත් ගන්නාසුලු යි.හැම දාම අපි ත් එක්ක ඉන්න
@reshinakeesha905
@reshinakeesha905 Жыл бұрын
Harima lassana vedio akak.godak wadagath.bohoma isthuthi.oba thumiyage hitha hodai.aka nisa oba thumiya piliwelai,lassanai.nerogi suwayen hamadama inna labewa.piluwan nam kiyanna pol sambole hadala kal tiyaganna frige ake freser akeda yata kotaseda tiyanna ona kiyala
@thilinikumari7658
@thilinikumari7658 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්😘😘
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Thanks for the video mam. Very useful recipes. I like you mam the way you explained. For. Bombily fry you want add tomatoe?.🌹🌹🌹🇱🇰👍
@nimeshaabeykoon1792
@nimeshaabeykoon1792 Жыл бұрын
ඒක නම් ගොඩක් වැදගත් ❤❤
@kusharikawannigama4648
@kusharikawannigama4648 Жыл бұрын
හරිම වැදගත් aunty thanks
@lalanirathnayake8070
@lalanirathnayake8070 Жыл бұрын
Thank you so much your valuable ideas ❤️
@pamranasinghe8205
@pamranasinghe8205 8 ай бұрын
Very Reallistic Good Methods For Economical Living Thank You.
@wasanthiramyalatha1146
@wasanthiramyalatha1146 10 күн бұрын
මේ කෑම මම හැදුවා . ඒවා මම කෙසෙල් කොල වලයි එතුවේ.නරක් වෙන්නෙ නෑ.මගේ ඇස ඔපරේෂන් කරන්න යන්න කලින් හදල තිබ්බේ . ඔබතුමියට පින්.❤❤❤❤❤❤
@ISHANI_B
@ISHANI_B Жыл бұрын
I made this today aunty anoma thank you so much ☺️😊
@thejanidayananda6691
@thejanidayananda6691 Жыл бұрын
Thanx aunty. This is so useful
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
මමත් ඉදහිට ඔහොම කෑම හදලා ෆිජ් එකට දාලා තියාගන්නවා ඉක්මනින් නරක් වෙන්න යන එළවළු වගේ දේවල් තව ටිකක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි.
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Жыл бұрын
I am very busy mom with two schooling kids, I use to watch your videos and learn lot from them and practcing them. I love cooking .Thank you so much.👌
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
You are welocme Ama.
@mangalikasenarathna4764
@mangalikasenarathna4764 Жыл бұрын
ඇත්තටම ආසයි ඔබ තුමියගේ වීඩියෝ බලන්න ලස්සන හිනාවක් එක්කම දීර්ඝායුෂ ලැබේවා ❤
@chandranisamaraweera5251
@chandranisamaraweera5251 Жыл бұрын
Good ideas, thank your very much.
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
Thanks 🙏 my Dear Anoma for this video clip
@sawanpansilurathnayaka1191
@sawanpansilurathnayaka1191 Жыл бұрын
ඔයා තමයි අපේ කෑම රෑජින 👌👌👌❤️
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
Thank you Mrs Anoma, your vedio is very useful. ❤️🌹
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 Жыл бұрын
Thank you very much Mr anoma
@sandunifernando8006
@sandunifernando8006 Жыл бұрын
Grate job aunty Anoma🥰 thank you
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 Жыл бұрын
Godak wadhagath me kama aeta wada teyana dawas walata thankyou miss adarai godak jesu pehetai❤❤❤❤❤❤
@thusithakumara5294
@thusithakumara5294 Жыл бұрын
Frig1e temp eka kohomada? Samanya oven 1 danna puluwanda?
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 7 ай бұрын
Wow Thank U so much for Ur great very useful video 🙏 👌👍🤩🤗
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
මටනම් බෑ ඉන්න මම එනවා ආන්ටිගෙ බත් කන්න.😋😋😋
@cleranceferdinando44
@cleranceferdinando44 Жыл бұрын
Thank you so much.. 🙏god bless you
@mallikas6604
@mallikas6604 Жыл бұрын
Love all your videos, stay blessed , love from Melbourne ❤️
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
අනේ auntie, මොනවා උයන්නද කියලා හිතා ගන්න්න බැහැ ගොඩක් වෙලවට.අපිට...මොකද ...වෙලාවක් නැති නිසා අපිට. Thank you I will try this.from Dubai❤
@nirosha707
@nirosha707 Жыл бұрын
ස්තුතියි .තෙරුවන් සරනයි ඔබතුමියට. .
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
අනේ ගොඩක් පින් මේ කියා දෙනවට
@nadeeshaninayomi1062
@nadeeshaninayomi1062 Жыл бұрын
බොහොම ස්තුතියී අනෝමා ආන්ටී.❤❤❤
@vijanipamoda572
@vijanipamoda572 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. ආන්ටි අපි රස්සාවල් වලට යද්දී මේ කෑම උදේට රත්කරලා දවල්ට කන්න ගෙනියන බත් එකට බැඳලා ගෙනියද්දි කෑම නරක් වෙන්නේ නැද්ද.
@yamunawijemanne5296
@yamunawijemanne5296 Жыл бұрын
Love to see you cooking! Regards!
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට..තව දවසක වයස වැඩි අයට ගැලපෙන විදියට මෙනු එකක් කරන්න පුළුවන් ද?
@champakothalawala5229
@champakothalawala5229 Жыл бұрын
Beet wangediye kotala malluma hadanna gas ithiriy.pol gediyak gala welala godak kal thiyaganna puluwan. uluwan.
@madaviruwanthi7911
@madaviruwanthi7911 Жыл бұрын
Thank you very much Anoma
@saranisamajya5045
@saranisamajya5045 Жыл бұрын
ඇත්තමයි.අම්මා වගේ.හරිම ආදරෙන් කියලා දෙනවා
@AIAttanayake
@AIAttanayake 10 ай бұрын
Thank you so much for the video.
@piyalisarkar7099
@piyalisarkar7099 Жыл бұрын
is there an English transcription of the recipes please? i couldnt find it on your website
@nimashakodithuwakku2263
@nimashakodithuwakku2263 Жыл бұрын
Thank you Aunty Anoma ❤ දැන්වත් strss නොවී කන්න පුලුවන්ද බලමු 😝
@prasadhisilva5589
@prasadhisilva5589 Жыл бұрын
Anoma,Glass containers gatta thana kiyanda puluwanda
@thilinafernando559
@thilinafernando559 Жыл бұрын
ane thanx anty godak watinawa podi babala inna work karana apita meka gdk watinawa tawa me wage ewa gennko
@kalyaperera414
@kalyaperera414 Жыл бұрын
Thankyou and good video for us
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Thank you so much Anoma.
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 Жыл бұрын
It's very useful busy life. Thank you very much Aunty Ur valuable thoughts sharing with us 💗
@thilinichethana7084
@thilinichethana7084 Жыл бұрын
ගොඩාක් ස්තූතියි obathumiyata
@dulakshidissanayaka3622
@dulakshidissanayaka3622 Жыл бұрын
බොහොම ස්තුතියි ආන්ටි...හරිම ආසාවෙන් බැලුවෙ.හැමදාමත් අම්මා කෙනෙක් වගේ මේ දේවල් කියලා දෙන ඔයාට නිරෝගි සුවය ලැබෙන්න ඔනී....❤💐
@kanchanaduminda7431
@kanchanaduminda7431 Жыл бұрын
thank you aunty me vedio eka karata.🙋❤
@uppalav9325
@uppalav9325 Жыл бұрын
Aunty , what is your blender brand?
@nirushaperera2456
@nirushaperera2456 Жыл бұрын
Thank you so much..👌👌👌👍👍👍
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Ada අත් දිගට ඇදලා. ලස්සනයි.
@betterliving1581
@betterliving1581 Жыл бұрын
fridge eke dana ewa ( freezer nathuwa ) kochchara kal thiyaganna puluwan da??
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 6 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
තනියම Meal Prep | සතියටම උයමු
26:53
Lankan in Melbourne
Рет қаралды 88 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН