Music Family | Manaram Raguman (මනරම් රැගුමන්) | अपलम चपलम Aplam Chaplam

  Рет қаралды 319,633

Music Family මියුසික් ෆැමිළි

Music Family මියුසික් ෆැමිළි

Күн бұрын

#musicfamily #ManaramRaguman #මනරම්රැගුමන් #अपलमचपलम #AplamChaplam
--------------------------------------------------------------------
ගායනය : කේ. රාණි සමග ජමුනා රාණි
පද රචනය : ආනන්ද සමරකෝන්
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : එස්.එම්. සුබ්බයියා පිල්ලේ නායිදු
1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.
1955 දී භාරතයේ තිරගතවූ "Azaad" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමගින් ඌෂා මංගෙස්කාර් ගායනා කළ "Aplam Chaplam" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
-------------------------------------------------------------------
MusicFamily ----------------------------------------
Nisha Gamage (Mother)
Dilushara Gamage (Father)
Sathsara Gamage (Sun) Keyboard Podda
Methsara Gamage (Sun) Pad Podda
New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE

Пікірлер: 478
@karunadasahearth1301
@karunadasahearth1301 2 жыл бұрын
පච්ච කිච්ච නැහැ, කරාඹු නැහැ, රැවුල නැහැ, කොන්ඩෙ ගැට ගහල නැහැ. ඒ වුනාට වැඩ 👍❤🌹 රටට වටිනා වස්තුවක් වාසනාවන් !
@MusicFamilySL
@MusicFamilySL Жыл бұрын
ස්තුතියි
@chandranarayana8961
@chandranarayana8961 Жыл бұрын
මෙි අාදරනීය තාත්තා හරියට ඉන්න නිසා තමයි මෙි පවිලේ සාර්තකත්වය ❤❤❤❤
@chandraniruberu8624
@chandraniruberu8624 2 жыл бұрын
සදාකාලික ආදර බැඳීමක්... ඔබලා සැමට තෙරුවන් සරණයි
@nihalabeyesekera2656
@nihalabeyesekera2656 2 жыл бұрын
අප රටේ ජාතියේ වාසනාව. දිනේන් දිනම ජයේන් ජයම අත්වේවා. ශක්තිය ධෛර්යය ලැබේවා.
@priyadarshanie4461
@priyadarshanie4461 2 жыл бұрын
සංගීතය තරම් හිත සනසවන වෙන කිසිවක් මට නැත..ආදරණිය ඔබලාට තෙරැවන් සරණයි ,,,🙏🎤🎧🎸🎵🎶🌹
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Жыл бұрын
👍👍👍👍👍👍
@nandanaamarathunga4674
@nandanaamarathunga4674 Жыл бұрын
මාරයි ...ඈ
@sumithsarathchandra3944
@sumithsarathchandra3944 2 жыл бұрын
හරිම ලස්සනයි.ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා!!!
@adikarilakshmi2862
@adikarilakshmi2862 2 жыл бұрын
මාරම ලස්සනය් සුබ දවසක්
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤💃💃💃💃💃⚘⚘⚘⚘⚘⚘👑👑👑👑👑👑
@koralatv
@koralatv 2 жыл бұрын
අනේ දෙයිහාමුදුරුවනේ.මොනතරම් අැහුවත් අැතිවෙන්නෙ නැහැ.මෙි කලා පවුලේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා.! ඉටුවේවා.!!ඉටුවෙවා.!!! අපේම රටේ අපේ මැණික්.👍👍👍🔥🔥🔥💗💗💗
@MihiriRasadari
@MihiriRasadari 17 күн бұрын
ලස්සනයි ඔයාලගෙ හැකියාවට හදවතින්ම සුබපතනවා.ආසයි ඔයාල එක්ක සිංදුවක් කියන්න.තෙරුවන් සරනයි
@mohamadnafais4136
@mohamadnafais4136 2 жыл бұрын
හරිම ලස්සනයි වාදනය හා ගායනය .සුබපැතුම් ඔබලාට.
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 2 жыл бұрын
සුන්දර පවුලක් .ජයවේවා !!!!!!!!
@thilangathushara3546
@thilangathushara3546 2 жыл бұрын
ඇත්තටම හරිම චාම් පවුලක්. තෙරුවන් සරණයි
@wishakawidanachchi8124
@wishakawidanachchi8124 Жыл бұрын
හරිම සුන්දරයි 🌹🌹🌹🌹❤️
@anuraseneviratne9182
@anuraseneviratne9182 2 жыл бұрын
Mare maru appa ,podi ගායක yage dance එක marune.
@bestbuy9223
@bestbuy9223 2 жыл бұрын
Budu saranai parassaman enna puthae goodak adarai labanon ratae edan
@LalithAbeygunawardana
@LalithAbeygunawardana 8 ай бұрын
තාත්තා නම් සුපිරි චරිතයක්.ඒ වගේමයි පුතාලා දෙන්නා අම්මා ගොඩක් දක්ෂයි. බාගෙට දැනගෙන රගන අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඔයාලගෙන්.නියමෙටම කරනවා රෝල් එක.සුභ අනාගතයක් music family ❤️❤️❤️
@upaliwijerathna1013
@upaliwijerathna1013 10 ай бұрын
Supirima supiri miusic niyamai oylata Saman deviyange phitai budusarani ❤❤❤❤🎉🎉🎉🎉
@senavirathnatv1970
@senavirathnatv1970 Жыл бұрын
නියමයි, උත්කෘෂ්ඨයි, අනර්ඝයි, අති විශිෂ්ටයි. ලස්සනයි, හරිම අගෙයි.
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
කොචිවර ඇහුවත් බැලුවත් එපාවෙන්නෙ නැ සියලුම දෙනාටම බුදු සරනයි දෙවිපිහිටයි තව දෙවල් කරන්න..ශක්තිය .ලැබෙිවා
@TharaTharanga-wn3gk
@TharaTharanga-wn3gk 2 ай бұрын
පට්ට ලස්සනයි බුදු සරනයි 🙏🙏🙏
@Lochanaakash436
@Lochanaakash436 Жыл бұрын
ඇබ්බැහි වෙලා ඔයාලගෙ සින්දු අහන්නෙ 🥺❤️
@lakshithananayakkara3409
@lakshithananayakkara3409 2 жыл бұрын
ඒ හඩ භාවනාවක් වගේ... ලස්සනයි..ජය වේවා. බුදු සරණයි.
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Sathtakinma
@micreativestudio732
@micreativestudio732 2 жыл бұрын
ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා!!!
@s.bandara6002
@s.bandara6002 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ budu sarani
@kuwaitnone4360
@kuwaitnone4360 Жыл бұрын
Woooooo Niyamai Kohhara Ahuwat Apa Wanna Na Lassanai Taruwan Saranai
@dayaniathukorala6712
@dayaniathukorala6712 Жыл бұрын
ඔයාල සැමදෙනාටම තෙරුවන් සරණයි .හරිම ලස්සනයි .❤❤❤❤❤❤
@seelagunawardena5999
@seelagunawardena5999 2 жыл бұрын
Harima lassanai .bs
@romeshmadusanka9736
@romeshmadusanka9736 2 жыл бұрын
Mamath oyala oyalage band ekath ekka sing karala thiyenawa.mata oyawa dakka gaman purudu gathiyak danuna.ekai harindra jayalal aiya ekka karapu program eka baluwe.harima sathutak danune walasmulle kiwwama.mamahithuwa harikiyala danunama thwath sathutui .theruwan saranai oyala hamotama 👍👍👍👍👍👍👍👍
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 29 күн бұрын
ලස්සනයි. දෙව් පිහිටයි ඔයාල හැමෝටම
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
ලස්සනයි අහගෙන ඉන්න ආසයි ස්තුතියි ඔබ සැමට.
@chamiyt355
@chamiyt355 Жыл бұрын
Oyalage sasara පුරුදු දෙවියෝ ආරක්ෂා karadewa.budu saranai
@suranganimanike7152
@suranganimanike7152 2 жыл бұрын
Haroma lassanai suba gaman
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 2 жыл бұрын
❤️❤️හරිම ලස්සනයි. පව්ලේ සැමට තෙරුවන් සරණයි 👍
@susanthasandaruwan6703
@susanthasandaruwan6703 Жыл бұрын
Criteria
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
මෙි..සිංදුව තමයි ලස්සනම
@jayalathbuddhika9365
@jayalathbuddhika9365 2 жыл бұрын
Gamage music family very nice. Bohoma lassanata sing karanawa. Mawa mathakada. Good luck
@nudir311
@nudir311 Жыл бұрын
uncle ge backing eka nm patta...kiyanna wachana na hamotama suba pathum
@lalitasewandi1203
@lalitasewandi1203 Жыл бұрын
1 හරිම ලස්සනයි සැමටම ජය වේවා
@samaravickrama2703
@samaravickrama2703 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි මම හරිම ආසයි ගායනයට ජයවේවා පොඩ් දෙන්නට සුබම සුබ අනාගතයක් දිගටම කරගෙන යන්න
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
ඔයාල හදවතින් පුාර්ථනා කරන හැම.දෙයක්ම මෙි සංගිත family එකට.නොඅඩුව ලැබෙයි අපිත් රටෙි හැමදෙනාගෙම පුාර්ථනාව දවසින් දවස මෙයාල දියුණු වෙිවා දිර්ඝායුෂ පතමි ඔබලාට තවතව ඉදිරියට යන්න ලැබෙිවා අපේ හිත් සතුටු කරන මෙි පවුලට සමිමා සමිබුදු සරනයි
@udayakanthinuwarapaksha4407
@udayakanthinuwarapaksha4407 19 күн бұрын
Wadak ne kiyala.wenda nara sathutakdewe පිහිටයි oyalata.👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐
@pushparanjane1646
@pushparanjane1646 2 жыл бұрын
හරිම ලස්සනයි ජයෙන් ජයම ලැබේවා
@chamilapathirana4947
@chamilapathirana4947 Жыл бұрын
Lassanai. budu saranai. Hathara denatama. Jayen jayama veeva...
@sudeshlakshan5098
@sudeshlakshan5098 2 жыл бұрын
Supiri ah.niyamai.digatama karagana yanna.good luck.
@asankakumara4722
@asankakumara4722 Жыл бұрын
බුදු සරණයි mulu පවුලේ samatha suba ගමන් ..
@asft1297
@asft1297 Жыл бұрын
Aththamai super song all the best very good luck
@champikadeepani8579
@champikadeepani8579 Жыл бұрын
Harima ලස්සනයි ඉතාලි සිට
@sherikahapuarachchi-mathpl4971
@sherikahapuarachchi-mathpl4971 2 жыл бұрын
Harima lassanaii. Good luck .God bless
@K_a_v_i_i_official_
@K_a_v_i_i_official_ 2 жыл бұрын
supiri kiyala badak na budu saranai hamotama ahanna ahanna asai
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි පවුලේ හැමෝටම 🙏 🙏
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
harima asai me vage Paul valata .santhosai godak .paulatama dalada samidu ge pihitai.lebanon sita
@ranjithkiralabokkagama9148
@ranjithkiralabokkagama9148 2 жыл бұрын
Adambari sri lanka .... suba pathami jayaweva
@roshanhettiarachchi8264
@roshanhettiarachchi8264 2 жыл бұрын
Ammai puthathaala dennai hodata mathaka thiyaa ganna orney mehema thaththa kenek mehema semiyek labannath oyaala godak pin karala thiyenna orney.....oyaalagey siyalu dakshakam wala nirmaana karuwa aa uththamayaiii siyaluma denaata siyalu devi pihitai
@perera9535
@perera9535 Ай бұрын
කියන්න වචන නැත .......👍👍👍👍🤗🤗🤗🤗deviyan.rakeewa............
@dhanu8862
@dhanu8862 8 күн бұрын
Supirima pulak thamai ❤️❤️👌
@sadDesilva
@sadDesilva 2 жыл бұрын
Siyaludenata yahapathakma wewa theruwan saranae siyalu devi dewathaun wahanselage pihita araksawa labewa
@sanjanakumari549
@sanjanakumari549 2 жыл бұрын
Harima lassanai aderei hemadamath oyalata supiri ❤❤❤👌👌👍👍❤❤❤❤💯💯💯🤣🤣
@ajithabeysekara5166
@ajithabeysekara5166 2 ай бұрын
සුපිරිම තමයි
@pradeepsurendra085
@pradeepsurendra085 2 жыл бұрын
haguranketh apitanam patta satutui.jya wewa....👍👍👍❤
@keshanmunaweera9879
@keshanmunaweera9879 3 ай бұрын
සුපිරි මියුසික් ෆැමිලි.
@Speedbard1
@Speedbard1 2 жыл бұрын
සුපිරි congratulations
@pathmagedara9463
@pathmagedara9463 Жыл бұрын
Jayawewa
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
මමනමි හැම එකම බලනවා මොන පුශ්න තිබුණත් මානසික .වැටිලා .හිටියත් .මෙයාල එක්ක ඉන්න කොට ගතට සිතට පුදුම .සහනයක් සතුටක් ඇතිවෙන්නේ .සංගිත පවුලටම .තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@ranisilva9829
@ranisilva9829 2 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️💃💃💃💃💃💃👍👍
@notiypriyankara1177
@notiypriyankara1177 2 жыл бұрын
🤣
@lalkumarasiridoluweera6881
@lalkumarasiridoluweera6881 2 жыл бұрын
Excellent
@bernadettepate598
@bernadettepate598 Жыл бұрын
Very nice , keep it up , pl go ahead, you could be best ones.
@sampathweerakkodi5044
@sampathweerakkodi5044 2 жыл бұрын
Wasanawan 4 denatama theruwan saranai....niduk niroogi wewa....
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 Жыл бұрын
නියමයි ජයවේවා .......
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Harima asai ane oyala hatara denata e..wagema adare godak budusaranai devipihitai
@suduamma3661
@suduamma3661 2 жыл бұрын
Harima.lassanai.tharuwan.saranai.oyalata.
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Жыл бұрын
So beautiful good luck theruwan saranai hemotama
@MmMm-kj8dh
@MmMm-kj8dh 2 жыл бұрын
Ada thamai dakke .😍👌👏🙏🙏💯💯
@wimaladammawimaladamma986
@wimaladammawimaladamma986 2 жыл бұрын
කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ හතර දෙනාගෙ වැඩ මාර ලස්සනයි ඒ වාගේම ගායනය නම්බ 1
@sandunwimal4338
@sandunwimal4338 Жыл бұрын
ammooo raththarane..patta aaa 🥰🥰🥰
@sadasada6817
@sadasada6817 2 жыл бұрын
ජයෙන් ජයිම වෙවා..😀😀😀
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Harima aashwadayak vindaa. Jayama wewaa !
@anjiakurange5042
@anjiakurange5042 2 жыл бұрын
Harima lassanai punchi paulak.
@rathnawathimanike2700
@rathnawathimanike2700 2 жыл бұрын
ලස්සනයි බොහොම ස්තුතියි
@dileepadarshana7936
@dileepadarshana7936 2 жыл бұрын
Me danut sinduwa ahanawa jayawewa
@kaveeshalakshan3997
@kaveeshalakshan3997 7 ай бұрын
සුපිරි සුපිරි ❤
@kuwaitjkjjj1684
@kuwaitjkjjj1684 2 жыл бұрын
Supiriiiiiiiiiiiiii jayaweawea
@wasanthajayawickrama6761
@wasanthajayawickrama6761 2 жыл бұрын
Supuri digatama karagena Yanna budu saranai
@rohanapushpakumara4756
@rohanapushpakumara4756 Жыл бұрын
Maru music 👏👏👏👏👏👌👌👌
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
මෙියාල හැමදාමත් සතුටින් ඇති නේද නියමයි දළදා සමිදු පිහිටයි
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
පැරණි සිංදු තමයි කොලටියට කියන්නේ
@palithapalitha3357
@palithapalitha3357 2 жыл бұрын
නියමයි .සුපිරි ජයවෙිවා.තෙරැවන් සරනයි .👍👍👍👌👌👌
@inokabanduinokabandu6850
@inokabanduinokabandu6850 Жыл бұрын
ලස්සනයි මැනික තෙරුවන් සරනයි
@ruwansampath3788
@ruwansampath3788 21 күн бұрын
සුපිරි
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 11 ай бұрын
ඔක්කොම සුපිරි ආදරෙයි ඈ ❤❤
@menakashanthi9146
@menakashanthi9146 2 жыл бұрын
Harima rasai budu saranai oyalata
@manolikumari8506
@manolikumari8506 2 жыл бұрын
ෂා හරිම ලස්සනයි
@abeykoonrani7622
@abeykoonrani7622 2 жыл бұрын
Very nice's happy family take care
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv 2 жыл бұрын
godaak lassanai.theruvan saranai
@nilminiirosha6537
@nilminiirosha6537 Жыл бұрын
ගොඩක් ලස්සනයි ✌
@padmiwijesinghe4277
@padmiwijesinghe4277 2 жыл бұрын
Wow good luck theruwansaranai
@upaliwijerathna1013
@upaliwijerathna1013 10 ай бұрын
Kohhara ahuwat aht wenne nha oylata satwati mhniyange phitai🎉🎉🎉🎉🎉
@user-nk3sr3rs5t
@user-nk3sr3rs5t Жыл бұрын
තෙරැවන් සරණයි සුබ ආනාගතයක්
@tharindumadushanka8888
@tharindumadushanka8888 6 ай бұрын
E daruwo dinnata suba anagatayak teyenawa e ammagodak daksha kinik gayanayata
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
සිය පවුලටව ෂක්තිය දහිරය ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️
@sampathdimuthu3242
@sampathdimuthu3242 2 жыл бұрын
Supiri niyamay kiyanna deyak ne
@upaliwijerathna1013
@upaliwijerathna1013 11 ай бұрын
Niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dileepadarshana7936
@dileepadarshana7936 10 ай бұрын
Eyr rat ahuwa adat ahanawa jayawewa
@kumara7149
@kumara7149 Жыл бұрын
Suba auth auruddak wewa. .oyala awankawama godak daksai...suba anagathayak. Bs
@kavibros..4341
@kavibros..4341 2 жыл бұрын
Gdk watinawa math gdk Adare Karana family ekak... Budusaranai....
@ThariduDilshan-tf7bs
@ThariduDilshan-tf7bs Жыл бұрын
Supiri don jin don tharikita sinduwa one
@rasikasenanayake8906
@rasikasenanayake8906 2 жыл бұрын
කලාවතී 2 ලස්සනයි තෙරුවන් සරනයි හැමෝටම .
Music Family Live in Concert 2022 Walasmulla MPS Ground
1:10:35
Music Family මියුසික් ෆැමිළි
Рет қаралды 176 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 10 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 47 МЛН
Manaram Haguman
3:01
Release - Topic
Рет қаралды 2,4 М.
Ananga Ran Hee (අනන්ග රන් හී) | Milton Mallawarachchi and Anjaleen Gunathilake | Music Family |
5:36
Music Family මියුසික් ෆැමිළි
Рет қаралды 80 М.
😊❣️💃💃💃❣️😊
4:23
️ බඩා
Рет қаралды 9 М.
Subani Harshani with Sanidapa - Live Show Agalawatta - Re Created Quality Sounds
17:08
Oba Depa Dowa Bathiyen - ඔබ දෙපා දොවා බැතියෙන් - Music Family
3:56
Music Family මියුසික් ෆැමිළි
Рет қаралды 90 М.
Mal Mal wana mal meda binara mali - මල් මල් වනමල් මැද බිනර මලී - Music Family
3:44
Music Family මියුසික් ෆැමිළි
Рет қаралды 273 М.
Guitar Play Girl - Sri lanka
3:28
MADU MEE Vlog
Рет қаралды 382 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 10 МЛН