පුතාලා දෙන්නා හින්දා හැමෝම අපිට ආදරෙයි|ගින්දර පිටවෙන්නට තාරපාර රත්කරපු පොඩ්ඩාගෙ Music Family එක

  Рет қаралды 382,336

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 1 400
@salitha7964
@salitha7964 3 жыл бұрын
එනකන් බලන්හිටපු වීඩියෝ එකක් ..🔥👍👍👍
@pradeepsamantha2138
@pradeepsamantha2138 3 жыл бұрын
K.p.s. walgammlla. Kirama
@hirunihiruni8826
@hirunihiruni8826 3 жыл бұрын
අම්මෝ
@salitha7964
@salitha7964 3 жыл бұрын
@@hirunihiruni8826 🤔
@janadhikalpana.722
@janadhikalpana.722 3 жыл бұрын
මෙන්න සින්දුව kzbin.info/www/bejne/gpPCmHmKaKiWmbc
@deepikaweraddana9758
@deepikaweraddana9758 3 жыл бұрын
Mechchara lassana deyatath unlike karana sakkili innawa ne oya rate.hoda deyak dakala sathutu wenna bari amana minissu.hirikithai aththatama.ane oya punchi family akata devi pihitai.good luck 🙏🙏🙏
@chamindajayawaradana1957
@chamindajayawaradana1957 3 жыл бұрын
පුදුමාකාර විදිහට පිහිටපු හැකියාවන්.. හරිම ලස්සනයි.දස්කම් හරි ඉහළයි.වාසනාව යහපත දියුණුව උදා වේවා..
@දෝණි-ද5ඵ
@දෝණි-ද5ඵ 3 жыл бұрын
Vvnfvfbdo
@neroshan4642
@neroshan4642 3 жыл бұрын
❤🧡❤👍👍👍🙏🙏
@ranjiniaisha2449
@ranjiniaisha2449 3 жыл бұрын
Budusaranae 💕💕💕💕💕👏👏👏👏👏💋💋💋💋💋💋
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ පැහැදිලි කිරීම අගේයි මම ඔයා ගේ ගිත ගොඩාක් බලලා තිබෙනවා මම අගුනුකොලපෑලැස්සෙන් ❤️❤️❤️❤️
@chamod2003
@chamod2003 3 жыл бұрын
social media වල අතිශය ජනප්‍රිය පවුලක්😍...ඉදිරි අනාගතේට සුබ පතනවා..බුදුසරණයි..🙏ජයෙන් ජයම වේවා😍
@nandanidahanayaka6387
@nandanidahanayaka6387 3 жыл бұрын
Punching packets budu saranay
@shyamleeperera4007
@shyamleeperera4007 3 жыл бұрын
බුදු සරණයි 🙏
@suwarnamallika164
@suwarnamallika164 3 жыл бұрын
බුදු salani
@anandikulatilleke1721
@anandikulatilleke1721 2 жыл бұрын
Beautiful family I wish them the best
@mohdmahan4383
@mohdmahan4383 3 жыл бұрын
මොන ආගමේ වුනත් වුණත් මොන ජාතියෙ වුණත් ඔබ සියලු දෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඇත්තටම හරි අගය මේ වගේ වැඩසටහන් වලට නැවතත් දෙවියන්ගේම පිහිටයි
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ඇත්තටම සුන්දර ආදරණීය පවුලක් තව තවත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා බුදු සරණයි ජේසු පිහිටයි .🙏🙏🙏❤❤️❤😁
@nandanidahanayaka6387
@nandanidahanayaka6387 3 жыл бұрын
Punchi pavlata budu saranay
@karona..8265
@karona..8265 3 жыл бұрын
ඇන්තටම ලස්සනයි පොඩි පව්ලට ජයෙන් ජයම වේවා දළදා සමිඳු පිහිටයි ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරණයි
@priyankakwt6119
@priyankakwt6119 2 жыл бұрын
හරිම ලස්සනයි දලදා සමිදුගේ පිහිටෙන් පුන්චි පවුලටම
@nalikasamanthi8612
@nalikasamanthi8612 2 жыл бұрын
Harima watinawa,samajayata adarsawath pawlak ounge siyalu balaporutthu etu wewa.budu saranai.dewi pihitai.hamadama satin enna,labewa,,,,,,
@kumarilk4401
@kumarilk4401 3 жыл бұрын
කිසිම දවසක කරදරයක් නැතිව හොදින් ඉදිරියටම යන්න ඔයාලා 4 දෙනාටම තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ලැබේවා !!!!!
@indrajithnihal5671
@indrajithnihal5671 3 жыл бұрын
ඉදිරි අනාගතය සාර්ථක වේවා!!බුදු සරණයි..
@krathiroyal8220
@krathiroyal8220 3 жыл бұрын
බුදු සරණයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන හර්න්ද මල්ලි ඔයා ගේ කතබහත් හරිම ලස්සනයි ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ❤️❤️❤️👍👍👍
@shiromapathirage2047
@shiromapathirage2047 3 жыл бұрын
හරේන්ද්‍ර මහත්මයා ට බොහොම ස්තුතියි මේ වගේ දක්ෂ අය හොයලා අපට දැක ගන්න සලස්වනවා ට මියුසික් පැමිලි එක ට තුනුරුවන් සරණයි ගොඩාක් ආඩම්බරයි බුදුසරණයි
@ashoklanka5798
@ashoklanka5798 3 жыл бұрын
Turunuwan saranai oayalat
@kusumltr2034
@kusumltr2034 3 жыл бұрын
ලමයි දෙන්නට හොදට උගන්නත් අමතක කරන්න එපා.අපේ රටට වටිනවානේ මෙයාලා.ජයලාල් පුතාට ජය!
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 3 жыл бұрын
හරෙන්ද්‍ර කවදත් උසස් වටිනාදේවල් අපට ඉදිරිපත්කලා.ඒකට ස්තුතියි .මේ ලස්සන පුංචි පව්ල දැක්කම හිතට හරිම සතුටක් දැනෙනව.ඔබ සිව්දෙනා හැමදාම ආදරෙන් අන් අයව සතුටු කරමින් අපේරටේ බැබලෙන්න.
@sudathwijenayake3175
@sudathwijenayake3175 3 жыл бұрын
ශ්‍රිිලංකාවේ සියළුම පවුල් මේ සතුට විඳින පවුල් වේවා. පෙරදා මෙවන් සංස්කෘතිය ක් අපටතිබුනා
@realmothernirmala1945
@realmothernirmala1945 3 жыл бұрын
Hw nice family.i admire ur great work.good luck chuty puthalaa dennatath lassana ammatath thathatath.also I admire harendra ayiya's social work.jaya vevaa ayiyeee😀😃😃😃💜💙💚💚💚💚💚💙💜
@malmiparindhya4068
@malmiparindhya4068 3 жыл бұрын
Musik pami akata budu saranai dewi pihitai
@malmiparindhya4068
@malmiparindhya4068 3 жыл бұрын
Musik pami akata budu saranai dewi pihitai
@funwithdinethdinidu7947
@funwithdinethdinidu7947 3 жыл бұрын
පුංචි අපිට කැමති අය අපේ වැඩත් බලන්න Fun with dineth & dinidu චැනල් එකට එන්න...ස්තුතියි.💚💚💚
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජය වේවා.👌🏾🇱🇰👍🏾
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
දක්ෂ සංගිත පවුලක් හරිම ආසාවෙන් බැලුවා ගිත රසවින්දා ❤️ ජය වෙවා හරින්ද්‍ර මල්ලි ඔබටත් ස්තුතියි මේ වගෙ අයව රටට ලෝකයට හදුන්වලා දෙනවට සියළු දෙනාම පරෙස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏❤️❤️
@kfckfc2576
@kfckfc2576 3 жыл бұрын
Samat,jayan jayalebewa
@Mashii473
@Mashii473 3 жыл бұрын
වාසනාවන්ත පවුලක්💕💕💕අක්කී අයියා පුතාලා දෙන්නා බුදුසරණයී ඔයාලට..පරිස්සමෙන් ඉන්න .......
@shiromaniliyanagamage7754
@shiromaniliyanagamage7754 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි පුංචි පව්ලට.තෙරුවන් සරණයි.
@pathumchampi3281
@pathumchampi3281 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් දක්ෂයි සියළුම දෙනාට දීර්ග ගමනක් යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
@kapilachandrawansa8784
@kapilachandrawansa8784 3 жыл бұрын
මේ සංගීත පව්ලට බුදුසාදුගේම පිහිටයි විදේශගතව සිටින මා ප්‍රාර්ථනා කරමි ජයවේවා තුනුරුවන්ගේම පිහිටයි
@kgovidushra3306
@kgovidushra3306 2 жыл бұрын
බුදුසරණයි
@chamod2003
@chamod2003 3 жыл бұрын
හැමෝම පරිස්සමින් වැඩ කරන්න..කොරෝනා හැමතැනම...💔.එකම පැතුම කොරෝනාවෙන් බැටකන සියලු රෝගීන් ඉක්මනින් සුව වේවා🙏😷
@mallikamallika3589
@mallikamallika3589 3 жыл бұрын
ඇත්තටම .හරිම.ලස්සන .පැමිලි.එකක්.⁣ඉදිරයටම.දෙවියන් .වහන්සෙගෙ ආසිර්වාදය නොවඩුව ලැබෙවා
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 3 жыл бұрын
බොහොම පිං බොහොම අගෙයි.සුන්දරයි,,,හැමදාම සතුටින් පරිස්සමෙන් කල්පනාවෙන් වැඩේ කරගෙන යමු.රොශාන් අයියා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්.හොද හදවතක් තියෙන කෙනෙක් තෙරුවන් සරණයි
@ajanthakumari2198
@ajanthakumari2198 3 жыл бұрын
සංගීත ක්ෂේත්රයේ ඉහලටම යාමට ශක්තිය දෛර්ය්‍ය ලැබෙිවා.තෙරැවන් සරණයි,🙏🙏🙏
@sisirakumaranissanka8543
@sisirakumaranissanka8543 3 жыл бұрын
Oyala 4 danata suba anagatayak b.s
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Hi🐈🐈🐈🐈
@chandrakanthi1277
@chandrakanthi1277 2 жыл бұрын
Good
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
අදමයි මන් දැක්කේ.. උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේ පවුලේ සැමටම. දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
සතුටුයි.... good luck...මං හිතන්නෙ අනික් අය ඒ තරම් කැමති වෙන්න තවත් හේතුවක් තමයි දෙමපියො දෙන්නගෙ තියන සංයමය සහ අවංක බව...නිහතමානි පව්ලක්... අහින්සක පව්ලක්....😍😍😍
@nimalbandarabandara2213
@nimalbandarabandara2213 3 жыл бұрын
මම වැඩ්හිට්යෙක් ව්ද්යට සමගිය සතුට ඉතාම අගේ කරනවා. හරිද්‍රත් හොදටම දන්නවා මහනුවර කෙනෙක් හැටියට මා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
හරිම ආශාවෙන් බලන චැනල් එකක් .පුදුම හැකියාවක් තියෙන සුන්දර පවුලක් .බොහොම ස්තුති .ඔබට මේ වීඩියෝ එක ගෙනාවට හැමෝමටම තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@mangumangu5076
@mangumangu5076 2 жыл бұрын
අනෙ එි පුංචි පවුල හරිම ලස්සනයි෴හරිම උදාරයි෴ඔය කඩ ඉමෙන්මඉදිරියට යාමටහදවතින්ම සුභ පතනව කිසි අයකුගෙන් කිසිම අයකුට අැස්වහක් කටවහක් නොවදිවා෴ඔය පවුලෙ සියලුදෙනාගේම සිතන පතන පැතුමි එ්අයුරින්ම එලෙසාන්ම ඉටුවෙන්නට හදවතින්ම පාර්ථනා ෴සියදු දෙනාටම දලදාසමිදු පිහිටයි෴ජයෙන් ජය🌷🌷🌷🌷🌷🌷🌷
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 3 жыл бұрын
නියමයි!!! තව මෙවන් දක්ෂ පුතුන් තුන් හතර දෙනෙත් ලැබේවා !!! එතකොට පවුලෙ සාමාජිකයන්ගෙන්ම full band එකක් හදන්න පුලුවන් !!! තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 3 жыл бұрын
හරිම ආදරෙයි මේ සංගීත පවුලට.. හරිම ආසාවෙන් ඉන්නෙ ඊලඟ ගීතය ප්‍රචාරය වෙන්නෙ කවදද කියලා බලාගෙන.. මේ පවුලේ බැඳීමේ අදර්ශය ලංකාවාසී සියළුම පවුල්වල හිත්වලට එකසේ දැනී හැමෝම සතුටින් සිනහවෙන් අන්‍යයන්ට උදව් උපකාර කරමින් ජීවත්වීමේ හැඟීම දැනේවා...
@darshanam.g772
@darshanam.g772 3 жыл бұрын
අපි ආසාවෙන් බලාගෙන හිටියා.. music family එකේ කට්ටිය අදුර ගන්න.. අපි ගොඩක් කැමතියි, එයාලට ආදරෙයි... ඔබතුමාට බොහෝම ස්තූතියි..
@dhanushkaukumara6639
@dhanushkaukumara6639 3 жыл бұрын
මම හිතුවා කවදාහරි මේ පවුල යුටියුබ් එකකින් Interview කරයි කියලා... ඒ තරම් දක්ෂ පව්ලක් Keyboard පොඩ්ඩා නමි කියන්න වචන නෑ කවදාහරි හොඳ ටැලන්ට් වැඩ්ඩෙක් වෙනවා ඒකේ දෙකක් නෑ ජය වේවා... බුදුසරණයි ජේසුපිහිටයි හැමෝටම 🙏❤️
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 3 жыл бұрын
🌺🌺🌺🫁🫁🫁
@sathirachandika279
@sathirachandika279 2 жыл бұрын
Oba samata jaya, sathuta, waasanawa prarthanaa karami
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
හරිම සුන්දරයි ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මමකුවෙට් වලින්
@hawaballa9953
@hawaballa9953 3 жыл бұрын
Lassanay... Hakiyaway...sathutay.... Waw.... තෙරුවන් සරණයි..
@thilaniwanninayakalata976
@thilaniwanninayakalata976 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි හැකියාව වැඩි දියුනු වේවා තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷
@lakmaligoonewardene3820
@lakmaligoonewardene3820 2 жыл бұрын
හරිම ලස්සනයි මුලු පවුලටම ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා බුදුසරණයි!
@rameshbglakmal7505
@rameshbglakmal7505 3 жыл бұрын
ඇත්තටම දැකපු ලස්සන වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක, super 👌 ලස්සන family එකක් බුදු සරණයි 🙏 ඒ සින්දු කියන ලස්සන 😍😘 🙏🙏🙏
@anushikashayamalee2458
@anushikashayamalee2458 3 жыл бұрын
සුන්දර පවුලක් එක්ක සුන්දර වැඩසටහනක් ස්තුතිය harindra 🙏🙏🙏
@abdullahalrahbi9155
@abdullahalrahbi9155 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤s. K.s
@malithigayashan9645
@malithigayashan9645 2 жыл бұрын
oylage Beri beri kare thiyan....., හින්දි sinduwaitai man ගොඩාක් ආසයි .....
@madushanka459
@madushanka459 3 жыл бұрын
ලස්සන ආදරනීය පවුලක්. ගොඩාක් වටිනව මේ වගේ අප්‍රසිද්ධ කතා ලෝකය හමුවට ගේන එකට..
@sansab5120
@sansab5120 3 жыл бұрын
dayabaramalli harindra..palamuwenma .oyata thanks..me wage watina Karmen youth video pennanawata. .aeththatama adarei ea punchi Paulata hugak ...jesu pihitai
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 3 жыл бұрын
පුන්චි පවුලට අදරයි ඉදිරියටම යන්න සුබ පතමි බුදුසරණයි පරිස්සමින් ඉන්න නිරොගිමත්ව්වා
@kasunpriyankara6103
@kasunpriyankara6103 2 жыл бұрын
Menna ape lankawe supiri family supiri weddo..... Sri lankawatama adarshayak... Aniwa me family ekatanm suba anagatayak jayama wewa! Hari aiye oyatath gdk pin me wage ape weddo pennuwata 🙏
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 3 жыл бұрын
ත්‍රිවිධ රත්ණයේ පිහිටයි හරිම සතුටුයි ලස්සනයි පුංචි පවුලේ සියලුදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 😘😘😘
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
පුන්චි පාවුල රත්තරන් .🌷🌹🌹🌹🌹🌹🌹🌹🌷හරිම ලස්සනයි බුදුසරනයි😍😍😍😍😍😍
@sushanthiperera8696
@sushanthiperera8696 3 жыл бұрын
ආදරණීය පවුලක්.... ජයවේවා !!! තෙරුවන් සරනයි !!! දළදා සමිඳු පිහිටයි !!!🙏🌹
@buddikakavisha2908
@buddikakavisha2908 2 жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි ... 🤩🙏🙏
@samanthi1298
@samanthi1298 Жыл бұрын
Harima asha hithenawa kochchara baluwath epawenna budu saranai punchi paulata
@Desire-to-travel-the-world
@Desire-to-travel-the-world 3 жыл бұрын
ලංකාවේ ඉන්න කුහක මිනිස්සු මොනවා හරි ලෙඩක් දාලා නඩුවක් දායි සිංහලයාගේ හැටි අහිංසක මිනිස්සු කැලේ පිපිලා කැලේම පරවේලායයි 🥲 අහිංසක බිංදු තාමත් නඩු බුදු සරණයි හෑමොටම🙏
@sugathprasad3143
@sugathprasad3143 2 жыл бұрын
නියමයි ජයවේවා
@hasiyasicreation0507
@hasiyasicreation0507 3 жыл бұрын
පියා කිව්වා වයසට හරියන විදියට තේරුමක් නෑ කියලා ඒත් මට හිතෙනවා මේ දරුවන් දෙන්නට ඒ දේ හොදටම දෙවියන් පිහිටවලා තියෙනවා. තව තවත් ඉදිරියට ම යන්න සුභ පතනවා. ගයනය නම් සුපිරියටම පිහිටලා තියෙනවා මේවට තමයි ලැබීම කියලා කියන්නේ. ජේසු පිහිටයි පවුලටම
@renukamadu7558
@renukamadu7558 3 жыл бұрын
හරිම අගෙයී ගොඩක් ලස්සනයි පැම්ලි එක චුටි පුතාලදෙන්නගෙ හැකියාවක් මෙ මල් කොහෙද ඉන්නෙ ජය වේවා හැමදාම තෙරැවන් සරණයි
@namalibolongha3659
@namalibolongha3659 3 жыл бұрын
සංගීතය පුලුවන් වීම තරම් වාසනාවක් තවත් නැහැ. ආදරයෙන් පවුලක් විදිහට මෙහෙම ඉන්න එකත් ලොකු වාසනාවක් . මේ සතුට සැනසුම මේ විදිහටම තියේවා!!♥️♥️♥️
@githanipriyantha1677
@githanipriyantha1677 2 жыл бұрын
ලස්සන පවුලක් . තෙරැවන් සරණයි.හැම ගීතයකටම සාදාරණයක් කරනවා. ලස්සනට ගීත ගායනා කරනව.
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
Miss call ඉතිහාසයේ වාසනාවන්තම Miss call එක❤️
@thusharagamage1941
@thusharagamage1941 2 жыл бұрын
බුදුසරණයි සියළු දෙනාටම ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤️❤️❤️❤️❤️🙏 ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 3 жыл бұрын
ඇත්තටම දැක්කම ආසා හිතෙනවා....ඔයාලට හැමදාම සතුටින් සමගියෙන් ඉන්න වාසනාව ලැබේවා.... තෙරුවන් සරණයි
@piyanthamax3326
@piyanthamax3326 2 жыл бұрын
ලස්සන පවුලක් ඉදිරියටම යන්න පොඩ්ඩෝ දෙන්නා සින්දු කියනවා ලස්සනයි
@kanishkageethanja2464
@kanishkageethanja2464 2 жыл бұрын
මේම පවුලක් අල්ලපු ගෙදර හිටියනම් මම තමයි ලෝකෙ වැඩිම පින් කරපු මිනිහා 😌 කොහෙද ඒම පිනක් අපට තෙරුවන් සරණයි ඒ පවුලේ හතර දෙනාට 🙏
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
ඇත්තටම ඇස්වලට සතුටු කදුලු අවා අදරනිය.පවුලක් එ ඔබලාගේ සියල්ලක්ම සිතුමි පැතුමු ඉටු වේවා.හදවතින්ම ප්‍රර්ථනා කරමි හැමෝටම සමිම සමි බුදු සරනම වේවා ඉදියටම යන්න ලැබේව ජයෙන් ජයක්ම වේවා තිස් තුන් කෝටියක්ම දේවියන් ඹබලා රැක දේවා සක් දේවිදුගේ පිහිටයි නාමෝ බුද්දාය කුවේට්
@thilakachandrasekara4313
@thilakachandrasekara4313 3 жыл бұрын
ලස්සන දක්ෂ පවුලක්. හැම අතින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි ! ඔයාලා දකින්නත් ආසයි .
@shaanshiyamali
@shaanshiyamali 3 жыл бұрын
Oyalage hekiyawan welata Suba patanawa....
@beautifulviews710
@beautifulviews710 Жыл бұрын
සතුටින් ඉන්න ලස්සන පවුලක් ලොකු පුතා කියුව සිංදුව කියන්න. අහන්න ආසයි ඔයාලා හැමදෙනාට ම . දළදා සමිදුන් පිහිටයි
@shiranthawickramasuriya7490
@shiranthawickramasuriya7490 3 жыл бұрын
නිහතමානී මනුස්සයෙක් රුවන් අය්යා මගේ සංගීත ජීවිතේදිත් ලොකු හය්යක් උනා හැමෝටම තෙරුවන් සරනයි
@ajithnakandala5918
@ajithnakandala5918 3 жыл бұрын
අදයි දැක්කෙ ,හරිම ආදරනීය පවුලක් .මට ඇස් දෙකට කඳුළු ආව .මේවා විශ්වයේ අපූර්ව එකතු කිරීම්.හරිම වාසනාවන්ත පවුලක් .පොඩ්ඩා මාරම දක්ෂයෙක් .අපේ ඇස් පින් කරලා තිබෙනවා මේවා දකින්න .සුභ අනාගතයක් ඉදිරියටම යන්න ජයවේවා .බුදු සරණයි දෙවි පිහිටයි .......
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
ආදරනීය සුන්දර පවුලක්❤️❤️❤️❤️👈 ස්තූති අයිය මේ වගේ ලස්සන දේවල් අපිට බලන්න සලසවා දුන්නට 🙏💪 තෙරැවන් සරණයි 🙏
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
👍 එලකිරි 👍👍👍👍👍👍👍 ❤ පෙර කරපු පිං තමයි ❤❤ 🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@سسج-ح2ص
@سسج-ح2ص 3 жыл бұрын
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා සියලු දෙනාටම බුධුසරනයි
@sepalikadarshani159
@sepalikadarshani159 2 жыл бұрын
Theruwan saranai hemotama.mulu loketama loku adarshayak oyalage punchi pawula.
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
සිය පවුලටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා සිතන පතන දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවා දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දරන උත්සාහය කවදා හෝ දිනක සඵල වේවා පොඩි ඉල්ලීමකුත් තියෙනවා ඔය පුංචි පවුලට තව කෙලි පොඩිත්තක් හිටියා නං මරු තවත් ගොඩාක් ලස්සන වෙනවා දෙනාටම තෙරුවන් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් සරස්වතී දේව මෑණියන්ගේ ඇල්ම බැල්ම සිය පවුලට ම ලැබේවා
@kalyaniperera1279
@kalyaniperera1279 3 жыл бұрын
ලස්සන pawlak thank u harehdra oya karana wada satahana balanna asayi
@sunithasunitha3604
@sunithasunitha3604 3 жыл бұрын
බුදුසරණයි මගේ පවුලත් සංගීතයට හරි අාදරෙයි.සතුටුයි.මට එ් අතීතය මතක් උනා.තිසරණ සරණයි ලංකාවාසි ලෝකවාසි සැමට පුතේ ඔබදෙපළටත්පවුලේ සැමටම
@bandulaabeysinghe9099
@bandulaabeysinghe9099 2 жыл бұрын
පවුලේ සංගීත කණ්ඩායම අගය කරනවා ආඩම්බරයි ඉදිරියට යන්න තෙරුවන් සරණයි
@deepikapaterathna4161
@deepikapaterathna4161 3 жыл бұрын
අනෙ හරිම ලස්සන පවුලක් ඇස්වහක් නම් වෙන්න එපා.බුදු සරන්‍යි අම්මාටයි තාත්තාටයි පැටව් දෙන්නටයි
@nayanashayamali5054
@nayanashayamali5054 3 жыл бұрын
ගොඩාක් සතුටුයි හරිම ලස්සනයි .මම ගොඩාක් ආසයි සිංදු අහන්න .සිංදු අහද්දි දැනෙන සතුට.ඒ දැනෙන මානසික සුවය කියන්න වචන නෑ.ඔයාලට සුභ අනාගතයක් තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි .
@susanthadamayanthi2152
@susanthadamayanthi2152 3 жыл бұрын
සුන්දර පවුලක් ❤ අනේ හරිම ලස්සනයි.ඔයාලට සුබ පතනවා.🙏හරේන්ද්‍ර මල්ලි ඔයාටත් ඉස්තූතියි.
@indikasusanthi4720
@indikasusanthi4720 Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවේ සම්පූර්න වැඩසටහන...ආදරෙයි හැමෝටම..සතුටින් ඉන්න හැමදාම🙏🙏🙏
@tsckyoutube345
@tsckyoutube345 3 жыл бұрын
තෙරුවන් සරණයි හමෝටම ලස්සනයි ජය ප්‍රර්තනා කරනවා.
@smsiriwardena6761
@smsiriwardena6761 2 жыл бұрын
හරිම ලස්සන යි රත්තරන් පවුලක් තෙරුවන් සරණයි ❤❤❤❤
@niroshakumari9936
@niroshakumari9936 3 жыл бұрын
හරිම. ලස්සනයි බුදුසරණයි ආදරෙයි පරිස්සමින් ඉන්න 💕🙏🙏
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
පුංචි පවුල රත්තරන් හැමදාම හැමදාම සතුටින් ඉන්න මේ වගේ අහම්බෙන් මුණ ගැහිලා යුගදිවියට පිවිසිලා දරු මල්ලො හදාගෙනඉන්නව කියන්නේ ඇත්තටම මේක ආත්මීය බැඳීමක් හරිම සුන්දර පවුලක් අම්මයි තාත්තයිහරිම නිහතමානී කරුණාවන්ත පාටයි දරුවො දෙන්නත් වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි
@h.p.j.g4718
@h.p.j.g4718 3 жыл бұрын
ගොඩක් ලස්සනයි .රටට ආඩම්බරයක් .බුදු සරනයි පුන්චි පවුලටම.කොරෝනා වසන්ගතයෙන් කියලු ලෝවැසි ..ලක් වැසි සියලුම දෙනා ආරක්ෂා වේවා
@chandrabowattha358
@chandrabowattha358 3 жыл бұрын
Theruwan saranai punci paulata .hamadama sathutin inna.
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 2 жыл бұрын
සුපිරි.වැඩසටහනක්..දුර්ලබ..දර්ශනයක්..හිතාගන්නවත්..බැරි.දක්ෂ පවුලක්.ශුභ.පැතුම්.පිරිනමමි..ස්තුතියි ජයවේවා
@US-zo1hc
@US-zo1hc 3 жыл бұрын
ගොඩක් සතුටුයි ලංකාවට ආඩම්බරයක් සියලුම දෙනාටම බුදු සරණයි
@sujithkumara7543
@sujithkumara7543 Жыл бұрын
ආදරෙයි හැමෝටම බුදුසරණයි
@nishshankapkumara8659
@nishshankapkumara8659 3 жыл бұрын
හරිම ලස්සනයි. ඒ වගේම ආදරණීයයි. තෙරුවන් සරණයි. ❤❤❤
@unaada-7516
@unaada-7516 3 жыл бұрын
බොහොම ලස්සනයි ! අාදරණීය family 1ක් ඉදිරියටම යන්න..බුදුසරණයි !!! 🙏👍❤️❤️🌟🌟🌟
@ktsddinesh
@ktsddinesh 3 жыл бұрын
⁣පොඩ්ඩා සොයි..බුදු සරණයි හැමොටම
@nihaljayasingha650
@nihaljayasingha650 3 жыл бұрын
Me lassana punchi paula dekkahama hithata godak sathutui punchi paulatama subama suba anagathayak wenna kiyala parthana karanawa bs
@krishankaushalya
@krishankaushalya 3 жыл бұрын
ආදරණීය පවුලක් සියලුම දෙනාම දක්ෂයි හදවතින්ම සුබ පැතුම් ❤️❤️
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 2 жыл бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බලන සංගීත පව්ලක්. Wish you best of luck for your future. බුදුසරණයි ඔයාලට
@chathanasewwandi2814
@chathanasewwandi2814 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි.දුරගමනක් යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙිවා
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
හරිම ලස්සනයි තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා බුදු සරණයි
@aaaa-rh2nz
@aaaa-rh2nz 3 жыл бұрын
හරිම ලස්සනයි හැමෝටම තෙරැවන් සරණයි සුබ අනාගතයක් වේවා
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 3 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයා ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙිනවා මෙි වගේ අය සෝයා ගිහිල්ලා මෙි විදියට ලොකය අතරට අරගෙන යනවට ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 3 жыл бұрын
ආයුබෝවන් හරෙන්ද්‍ර ඔයාගේ සෑම වැඩසටහන බොහොම හොඳයි අපගේ සුභ පැතුම් 🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️ ඒ වගේම ඔය ලස්සන පැමිණි එකට දීර්ඝායුෂ පතනවා හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා දහිරිය ශක්තිය ලැබේවා හොඳම හොඳ අනාගතයක් වේවා පොඩි දරුවො දෙන්නට බුදු සරණයි විශ්වයේ ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🌷🌷❤️❤️ මම කුවේට්
@sugandiponseka1843
@sugandiponseka1843 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාලට ජෙසුස්ගෙ කරුනවා ලැබේවා පු0ච් පවුල රත්තරන් නේද පරිස්සමෙන් අපිත් ගොඩක් අදරයි
@gauthamainduwara7975
@gauthamainduwara7975 3 жыл бұрын
බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා හරේන්ද්‍ර මල්ලි ඔයාටත් බුදුසරණයි
@dineshruwansiri-l8k
@dineshruwansiri-l8k 9 күн бұрын
වටිනා පව්ලක්. ආදරෙයි. ඕක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔය හැමෝටම.
@damayanthikanakkahewage2561
@damayanthikanakkahewage2561 3 жыл бұрын
අනේ හරිම සුන්දරයි. ඔයාලගේ tel numberඑක දෙන්නකෝ. මගේ විශේෂ දරැවා (අවු20) හරිම ආසයි. සහ එයාට හැකියාවකුත් තියනවා. ඔයාලා ලබන මානසික තෘප්තිය මගේ දරැවටත් දෙන්න. එයාගේ ජීවිතේ බොහෝ දේවල් සංගීතයෙන් වෙනස් කරන්න පුලුවන්. කවුරුත් මට හමු උනේ නෑ. මට හිතෙනවා ඔයාලට පුලුවන් වෙයි මට පිහිට වෙන්න.පින් සිදු වෙයි.
@thusharamadusanka3105
@thusharamadusanka3105 2 жыл бұрын
Enakal balanhitapu video ekak 🎧🎼💚💜🖤🧡💛💙🎧🎼 Jawewa aiye budusarani 😘
@s.lkelum9818
@s.lkelum9818 3 жыл бұрын
ලස්සන පවුලක් සියලූම දේනාට බුදු සරණයි ජේසු පිහිටයි
@anton6046
@anton6046 3 жыл бұрын
ලස්සනයි
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 3 жыл бұрын
හරිම හොඳියි.ලස්සනයි .ඔබ සැමට නිදුක් නිරොගිසුවය ලැබේ වා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷💃🙆🙆🙆🙋🙋🙋🙋🙋🥳🥳🥳🥳🥳🥳🥳💅💅💅💅💅
@noyalnan8820
@noyalnan8820 3 жыл бұрын
මමනම් හරිම ආසා උනේ හිතට දැනුනා මගේ පවුලේ නිදහසට බාදාවක් වෙන දෙයක් ආවොත් සියල්ල අතහරිනව පවුල නිදහස තමයි එක කියපු දේ ❤️ 🤝
@seelawansathero6767
@seelawansathero6767 3 жыл бұрын
මෙිවිදියට ජිවත් වෙින්න ලස්සන නිවසක් කරගන්න බිලා ළමයි ඉන්න තැන් වල කාතකරන්නේ නාරකවචන හැසිරිම වැඩි හිටියන් හැටියට හෝදදේමකරන්න ආනිත්අයටත් ආදෂයකි අනිත් ආයට ඉරාසිය කරනවාඩ වාඩහෝයි නේද හාරිලස්සයි නයි පුතා
@adumindaduminda3593
@adumindaduminda3593 3 жыл бұрын
Godak lassanai Bs.Dp punchi paulata 🤭
@adumindaduminda3593
@adumindaduminda3593 3 жыл бұрын
Hite tiyena Hama hinayakma ITU wewa🙏.B S
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
හරිම ලස්සණයි ගොඩාක් තේරුවන් සරණයි පවුලේ සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
@Koreankuppiya1
@Koreankuppiya1 3 жыл бұрын
අපේ පැත්තට ආඩම්බරයක්❤️ වලස්මුල්ල ජාතික පාසලට
@RanganaSusantha
@RanganaSusantha Жыл бұрын
අපිට නම් ආඩම්බර මේ දක්ශයෝ ලංකාවෙ නිසා...
Music Family Live in Concert 2022 Walasmulla MPS Ground
1:10:35
Music Family මියුසික් ෆැමිළි
Рет қаралды 191 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН