Рет қаралды 178,643
අද Music pickle program එකට ආවේ හැඩකාර දගකාර ඒ වගේම කටකාර ගෑණු ළමයි දෙන්නෙක්.
මේ දවස් වල Tv Derana channel එකේ telecast වෙන රාජිනී drama එක නිසා මේ දෙන්නා ගොඩාක් ජනප්‍රියයි.drama එකේ වගේ නෙවෙයි හැබෑ ජීවිතේ එයාලා හොද යාලුවෝ කියල තමයි ඒ දෙන්නා කියන්නේ.ඒ තමයි අභී සහ මිහිරි.එහෙමත් නැත්නම් හර්ෂි අංජුමාලා සහ වගීෂා සල්ගාදු.
රාජිනී drama එකට අමතරව තව එයාලා මේ දවස් වල කරන දේවල් මොනවද කියල දැන ගන්නත්,Music pickle දීපු challenge වලට හරිම සතුටින් එයාලා සහභාගී වුණ විදිය බලන්නත් දැන්ම එකතු වෙන්න අපේ program එකත් එක්ක.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #Rajini #MandakiniDiyabaMadin #HarshiAnjumala #WageeshaSalgado