සචිනි - ඩිලුක්ෂි කැමතිම Young Actor කවුද? | Sachini Dilhara & Dilukshi Weeraperuma | Music Pickle

  Рет қаралды 136,763

Music Pickle

Music Pickle

2 жыл бұрын

මේ සතියේ Music Pickle program එක ලස්සන කරන්න එකතු වුණේ ලස්සනම ලස්සන හොදම යාළුවෝ දෙන්නෙක්. ඒ දෙරණ Miss Sri Lanka 2017 වර්ෂයේ 1st runner up ලෙසින් කිරුළු පැළද වර්තමානයේ ‍ධරණි ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබා දෙමින් රංගනයෙන් ද නර්තනයෙන් ද ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඩිලුක්ෂි වීරප්පෙරුම සහ නර්තනය ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේ ධරණි ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂක නොමද ආදරයක් ලබන සචිනි දිල්හාරා යන සොදුරු රුවැත්තියන් දෙදෙනායි. හොදම යාළුවෝ වගේම කටකාර දගකාර මේ දෙන්නා එක්ක ගෙවුණු මේ මොහොත හරිම රසවත්. ඒ වගෙම හරිම විනෝදයෙන් පිරුණු මොහොතක්. ඔයාලත් එකතු වෙන්න, වෙනදා වගේම Music Pickle සමගින්
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Editor/Colorist : Dasun Prabhashwara
Camera Operator : Shiran Wimukthi
Guitarist : Mahesh Dissanayake
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #SachiniDilhara #DilukshiWeeraperuma #Dharani #Ravana

Пікірлер: 382
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
ඩිලුක්ශි අක්කෙ ඔයානම් මරු 😂💕✌️..පුල් ජොලියෙ ඉන්න කෙල්ලෙක්😂♥️...මරු යාලුවො දෙන්නෙක් තකට තක ගැලපෙනෝ😂👍....
@navodyasathsarani8400
@navodyasathsarani8400 2 жыл бұрын
දිලුක්ෂි අක්කි වගේම අපිත් හරිම ආසයි කෙෂාන් අයියට and දෙවන්ත කපල් එකට... ඒ වුණත් එයාලා ගැන විස්තර අපි තාම හරියට ම දන්නෙ නෑ.. මේකටවත් එයාලව ගෙන්නන් නෑනෙ... ඇයි එයාලව ගේන්නෙ නැත්තෙ.. අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා එයාලව කවදා හරි මේ වැඩසටහනෙන්ම දැක ගන්න පුලුවන් වෙයි කියලා...
@sachinisachini3308
@sachinisachini3308 2 жыл бұрын
සුපිරි යාලුවො දෙන්නෙක්..නිලියෝ කියලා ආඩම්බරකමක් නැති ආසම කරන චරිත දෙකක්...❤️
@LishanaR
@LishanaR 7 ай бұрын
Aniva math❤
@nalakajayasinha2278
@nalakajayasinha2278 2 жыл бұрын
Lavan geethma gennakoo
@awi1656
@awi1656 2 жыл бұрын
Plz කේෂාන් නයනතාරා දෙන්නව ගේන්නකෝ 😍😍
@eshanvishmitha2346
@eshanvishmitha2346 2 жыл бұрын
මේක තමා මේ චැනල් එකේ තියෙන ලස්සනම, ෆන්ම, මරුම වීඩියෝ එක ♥️...
@stars...2372
@stars...2372 2 жыл бұрын
keshan nayanathara gennanna
@keshufan5401
@keshufan5401 2 жыл бұрын
කේෂාන් නයනතාරා දෙන්නව ගේන්න.😍
@sbb2744
@sbb2744 Жыл бұрын
මන් මෙච්චර ලන්කාවෙ නිලියෝ දකිනවා එත් කවදාවත් මෙච්චර ආසවෙන් බලලා නෑ ප්‍රොගෑම් ඇත්තමට ඔය දෙන්නා මරු හුගාක් හිනා උනා ඔයාලා දෙන්නා අවන්කවම කිසිම ආඩම්බරයක් නෑ දෙන්නාට දෙන්නා මාර ෆ්‍රෙන්ඩ්ලී හැමදාම ඔය දෙන්නා ඔහොම හිනා වෙලා ඉන්න මත් ආසයි ඔයාලා වගේ අවන්ක් යාලුවෝ හැමතැනම නෑ මරු සුපිරී ආසාවෙන් බැලුවා ❤
@chameeraharshani2734
@chameeraharshani2734 Жыл бұрын
අඩේ සචිනිගෙ කටහඩ ❤️🖤🖤🖤🖤🖤🖤🖤ආදරෙයි හැමදාමත්
@dewanthaonly2484
@dewanthaonly2484 2 жыл бұрын
කේෂාන් නයනතාරා දෙන්නව ගේන්නකෝ plz 😍
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
ඔව් අනේ ❤
@thinu1868
@thinu1868 2 жыл бұрын
Nayanathara saneepa wunama Kesh Tharawath gennako program ekata
@kingav5509
@kingav5509 2 жыл бұрын
කේෂාන් නයනතාරා දෙන්නව ගේන්න 👍
@user-vf7ke9zx3q
@user-vf7ke9zx3q 2 жыл бұрын
ඩිලුක්ශි සචිනි ආදරෙයි ❤️❤️❤️
@vinodyanethmi5473
@vinodyanethmi5473 2 жыл бұрын
අනේ ඉශාර අයියාවයි ශලිනි අක්කවයි ගේන්නකෝ ❤️❤️😍😍
@namelessstranger5012
@namelessstranger5012 2 жыл бұрын
පුළුවන්නම් කෙශාන් නයනතාරාව ගේන්නකෝ
@dilkiperera9536
@dilkiperera9536 2 жыл бұрын
අනිවා...👍👍
@dinethniroda6624
@dinethniroda6624 2 жыл бұрын
Ow ane
@awi1656
@awi1656 2 жыл бұрын
ඔව් අනේ ඒ දෙන්නා ඕනී
@livi...1174
@livi...1174 2 жыл бұрын
කෙශාන් නයනතාරා ගෙන්නනකෝ
@nalakajayasinha2278
@nalakajayasinha2278 2 жыл бұрын
Geethma akkawai lavan aiyawaiii dennawa gennkoooo plzzzzzz
@onali8514
@onali8514 2 жыл бұрын
Lavan geethma gennannko plz aneee e denna ekt gennannko wkth koma hri ishta krnnako oyala
@chamodi9015
@chamodi9015 2 жыл бұрын
ලවන් ගිත්මා ගෙන්නකෝ
@ameeshabandara6142
@ameeshabandara6142 2 жыл бұрын
අනේ ලවන් කැලුම් ගේන්නකෝ Music pickle🤗
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
Nayanatara akkiwai,keshan ayyawai gennako plzzzz🙄🙄🙄🙄
@nirunipeiris
@nirunipeiris 2 жыл бұрын
Sachini is my favorite actress 😘❤️ Soo beautiful Akkii ☺️🥰
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
අම්ම්මෝ හෙන ආතල් යාලුවො දෙන්නෙක්😂💕මර අක්කල දෙන්නම...ඩිලුක්ශි අක්කගෙ හිනාව තමයි හිනාව අම්ම්මෝ 😂😂💔...මාර 𝗽𝗹𝗮𝘆𝗳𝘂𝗹𝗹 දෙන්නම😂♥️..ආදරෙයි දෙන්නටම♥️🥰...
@slpetworld2897
@slpetworld2897 2 жыл бұрын
raween roshel ona...
@sherlysaja4204
@sherlysaja4204 2 жыл бұрын
සචිනි අක්කි සින්දු කියනවා ලස්සනයි. ❤️😍
@shehanmax5491
@shehanmax5491 2 жыл бұрын
අනේ music pickle ඔයාලට හැමදාම වගේ කියන්න තියෙන්නෙ රවීන් රොෂෙල්ගෙ එකක් ඉක්මනට ඕන කියල තමයි... හැබැයි මීට වඩා ටිකක් වැඩිපුර වෙලාවත් ඕන ලස්සන වැඩ සටහනක් බලාපොරොත්තු වෙනව
@nethukikeyara7219
@nethukikeyara7219 2 жыл бұрын
😌🥰❤️❤️
@mondy_1004
@mondy_1004 2 жыл бұрын
Ane owww 1/2 h nam madii tikk diga ekk oneee plzzz music pickle
@shehanmax5491
@shehanmax5491 2 жыл бұрын
@@mondy_1004 අනිවාර්යයෙන් ලස්සන වැඩ සටහනක් ඕනි ටිකක් දිග
@samankumara3095
@samankumara3095 2 жыл бұрын
Ow anee
@Hi-wq8ki
@Hi-wq8ki 2 жыл бұрын
ඔව් අනේ. ලගදිම ඕනි 😍❤️
@himesharanathunga1046
@himesharanathunga1046 2 жыл бұрын
Ane lavan, geethma , raveen roshel gennako
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
ow ane
@nawodyapabasarani9761
@nawodyapabasarani9761 2 жыл бұрын
අනේ හැමදාම කියන්න බෑ අනේ... කෙශාන් අයියවයි නයනතාරා අක්කිවයි ගේන්නකෝ please
@tamarahaikal2505
@tamarahaikal2505 2 жыл бұрын
Kiwata wadk nha ayla ganvany nhany.
@awi1656
@awi1656 2 жыл бұрын
ඔව් අනේ
@isu9336
@isu9336 2 жыл бұрын
රවීන් රොශෙල් ගේන්නකො plzzzzz අනේ
@dewanmid8047
@dewanmid8047 2 жыл бұрын
කේෂාන් නයනතාරා දෙන්නව ගේන්නකෝ
@AsninthaRandunu
@AsninthaRandunu Ай бұрын
Ko nane
@Vishuvihasna12345
@Vishuvihasna12345 2 жыл бұрын
Keshan aiya gana kiwwata thanks dilukshi akki🥰🥰🥰 ❤️❤️❤️❤️❤️❤️
@Vishuvihasna12345
@Vishuvihasna12345 2 жыл бұрын
Ane keshan aiya, nayanthara akki inna video ekak dannako .....❤️❤️❤️❤️❤️❤️❤️
@thinu1868
@thinu1868 2 жыл бұрын
mage crush ekath keshan thamaii 🙈🙈🙈🙈
@rasikawijesundara6319
@rasikawijesundara6319 2 жыл бұрын
Mageth
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
Keshan nayanatara gennakoo
@samankumara3095
@samankumara3095 2 жыл бұрын
Raween roshel gennakoo hamadm kiyanwane oyalat.
@bunnyhoney5806
@bunnyhoney5806 2 жыл бұрын
Sachini akki 🥺❤️
@mondy_1004
@mondy_1004 2 жыл бұрын
Raween ayya and Roshel akki gennannko plzzzz
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
නැ ව ත ගෙන්න කෝ ලවන් ගීත්මා කැලුම් අනුර නිලුපුල් ❤❤
@prasannakumara1044
@prasannakumara1044 2 жыл бұрын
Waw sachini 😍😍
@nalakajayasinha2278
@nalakajayasinha2278 2 жыл бұрын
අනේ ගිත්මා අක්කාවායි ලවන් අයියාවායි විතරක් එක දවසකට ගෙන්න...ඊලගට වැඩසටහනට ගෙන්නකෝ ..
@ranjithkuruppuge1987
@ranjithkuruppuge1987 2 жыл бұрын
Ane ow🙏🙏
@heartlive9631
@heartlive9631 2 жыл бұрын
ඔව් අනේ ප්ලීස්
@nalakajayasinha2278
@nalakajayasinha2278 2 жыл бұрын
@@heartlive9631 😊
@kavindyaliyanage2298
@kavindyaliyanage2298 2 жыл бұрын
ඔව් අනේ.....
@dasunipiyona2787
@dasunipiyona2787 2 жыл бұрын
Anh ow❤️❤️
@pavidinishani3252
@pavidinishani3252 2 жыл бұрын
Dilukshi akka mage fav!💗💗💗💗💗💗oyala dennama harryma funny!❤️
@ameeshabandara6142
@ameeshabandara6142 2 жыл бұрын
Lavan kelum bri nm lavan raween gennkoo
@Hi-hz2jy
@Hi-hz2jy 2 жыл бұрын
රවීන් රොෂෙල් ගෙන්නන්නකො ගොඩක් කල් ඉදන් ඉල්ලන්නේ 🥺, හැමදාම කියනවා like කරනවා විතරයි ඔයාලා 😕 අ⁣නේ ලගදිම ගෙන්නන්නකො plz 🙏❤️
@ushani_
@ushani_ 2 жыл бұрын
Raween roshel gennako ane 😒
@shenalimadubashini8096
@shenalimadubashini8096 2 жыл бұрын
Keshan nayanathara gennko
@anjanavishani4849
@anjanavishani4849 2 жыл бұрын
Dilukshi akka harima shok mn kamathi harima asa charithayak 😍😍
@sherlysaja4204
@sherlysaja4204 2 жыл бұрын
මං ආසම චරිතයක් සචිනි අක්කි. තෑන්ක්ස් එයාව ගෙනාවට. ❤️
@btsuniverse235
@btsuniverse235 2 жыл бұрын
Raveenvai Roshelvai gennannako. Please 🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@Miracle_720
@Miracle_720 2 жыл бұрын
රවීන් අයියවයි රොෂෙල් අක්කිවයි ගෙන්නන්නකෝ please 🙄
@dilshi610
@dilshi610 2 жыл бұрын
Ane oww😍😍
@dahamikumarasingha4811
@dahamikumarasingha4811 2 жыл бұрын
E denna gennko plz 🤩
@leshanipabasara8577
@leshanipabasara8577 2 жыл бұрын
අනේ රවීන් අයියාවයි රොශෙල් අක්කිවයි ඕනෙ
@TT-zy3jy
@TT-zy3jy 2 жыл бұрын
පූජී අක්කි වයි ගයියා අයිය වයි විතරක් ගෙන්න කො 😌
@dedunugihansa411
@dedunugihansa411 2 жыл бұрын
Lavan geethma oni ane
@sakuninavodya3611
@sakuninavodya3611 2 жыл бұрын
Lavan geethma sachini dilhara genna
@senudihansi3617
@senudihansi3617 2 жыл бұрын
Raween , roshel denena wa genena. Eh denena wa genena plx . Couple aka witharai . Please
@malshachathurangichathu913
@malshachathurangichathu913 2 жыл бұрын
අනේ ඔය දෙන්නනම් මරු ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න❤
@nirashasathsarani5133
@nirashasathsarani5133 2 жыл бұрын
Raween aiya & Roshel akki ඕනී ❤
@nethumusic9689
@nethumusic9689 2 жыл бұрын
ලවන්ව කවුරුත් කියන්නෙ නෑනෙ..ඩිස්ක්‍රිප්ශන් ඵොටෝ එකේ දාල තියෙන්නෙ
@kaveeshanu3050
@kaveeshanu3050 2 жыл бұрын
Lawanta kamathi oyala witharai. Meyalata ehm amaruwak na😁
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ලවන් ගිත්මා මලිතයි නැවත ගෙන්න නැත්නමි,ලවත්මා විතරක්,ගෙන්න❤❤
@sachinitharuka9647
@sachinitharuka9647 2 жыл бұрын
Lawathma 🤣🤣🤣
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
@@sachinitharuka9647 ❤❤👍
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
E mona chater name ekkda lavathma 😂
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
@@anjellenikz6301 ලවන් ගිත්මා,, කියන කෙටි නාමය ලවත්මා ❤❤👍
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
අම්බො එක 🤣
@dewanthaadfanpage1494
@dewanthaadfanpage1494 2 жыл бұрын
කේෂාන් නයනතාරා දෙන්නව ගේන්නකෝ 😍
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
අනේ ඔව්
@onali8514
@onali8514 2 жыл бұрын
Ammmoooo athi ynthn genwa sachi akkiwa ❤️❤️❤️
@hashinidesilva8031
@hashinidesilva8031 2 жыл бұрын
Ane Poojani akki & Gayan aiya please🥺🥺🥺🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sandunifernando8552
@sandunifernando8552 2 жыл бұрын
Keshan and nayanathara ona
@tharud2176
@tharud2176 2 жыл бұрын
Lavan geethma wthrk gennako
@Dream-tu3kb
@Dream-tu3kb 2 жыл бұрын
රවීන් රොශෙල් ගෙන්නන්නකෝ
@janukawith_gameni5806
@janukawith_gameni5806 2 жыл бұрын
Mekata lavan and geethma denna gennanakoo😣😣
@ayeshajeewandara7488
@ayeshajeewandara7488 2 жыл бұрын
ලවන් ගීත්මා විතරක් ගෙන්නන්කෝ
@sllyricssong8251
@sllyricssong8251 2 жыл бұрын
Ow ane
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
Ow ane 💚
@ranjithkuruppuge1987
@ranjithkuruppuge1987 2 жыл бұрын
Ow aniwrn
@kavindyaliyanage2298
@kavindyaliyanage2298 2 жыл бұрын
ඔව් අනේ...
@dewlidewhara1733
@dewlidewhara1733 2 жыл бұрын
💕
@nirodyadinithi3047
@nirodyadinithi3047 2 жыл бұрын
Anee harima cute ....😍😍❤️math kamathina justin biebert akkii...💆❤️❤️
@methuligamlath4770
@methuligamlath4770 2 жыл бұрын
Anuksha couple ek oniii... Raween kanishka & roshel roges oniiiiii ❤️❤️
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Ane lavan githma gennanako. Adennawa gennala eyala pemwathunda kiyala ahannako .pls
@sadusadu3308
@sadusadu3308 2 жыл бұрын
අවන්ත දෙවිමි ගෙන්න
@nethushiakarsha8888
@nethushiakarsha8888 2 жыл бұрын
සචිනි අක්කා❤❤❤ ,ආසම කෙනෙක්❤
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
මමත්
@yusracarrim9451
@yusracarrim9451 2 жыл бұрын
Niyamai akki la thenna ❤️❤️ . Super 🔥❤️ And awesome 🙌
@ameeshabandara6142
@ameeshabandara6142 2 жыл бұрын
ලවන්,කැලුම්,හංසිනී ගේන්නකෝ Music pickle❤🤟🤗
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
na ane, lavan+geethma ekata gennana ona nath nam lavan+geethma and kalum. naveen+hansini wenma
@namelessstranger5012
@namelessstranger5012 2 жыл бұрын
Thumbnail එකේ කෙශාන්ව දැකලා ආවෙ මේ මොකද මේ කියලා බලන්න 🤣😜
@kavishnadun2121
@kavishnadun2121 2 жыл бұрын
මාත්...🙈😉
@sadu5342
@sadu5342 2 жыл бұрын
Math
@rasikawijesundara6319
@rasikawijesundara6319 2 жыл бұрын
Math
@nirashasathsarani5133
@nirashasathsarani5133 2 жыл бұрын
රවීන් අයියවයි රොශෙල් අක්කවයි ගේන්නකෝ. Plzzzz ❤
@naduniathukorala4021
@naduniathukorala4021 2 жыл бұрын
ඉශාර යි ශලනි වයි ගේන්නකෝ
@bhagya753
@bhagya753 2 жыл бұрын
ආතල් කෙල්ලෝ දෙන්නා 😁😁❤️❤️
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
සිංදුවනම් පට්ට 🔥
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
ලවන් ගීන්මා මලිත පෙලා දසුන් අමායා ලැමිබා ගෙන්නකෙ
@anushabandaranayake6424
@anushabandaranayake6424 2 жыл бұрын
Please nayanathara wickramarachchi gennanerko
@jeewakailangasinghe384
@jeewakailangasinghe384 2 жыл бұрын
කෙශ් තාරා දෙවන්ත කපල් එක ගෙන්නකො
@AT-fq9yp
@AT-fq9yp 2 жыл бұрын
Keshan dakkma ktda crush krgn nohithenne 😍🙈 kesh thara gennanko
@rasikawijesundara6319
@rasikawijesundara6319 2 жыл бұрын
Ow ane
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 2 жыл бұрын
Anee dennmaa mru ane....🥰🥰🥰❤️❤️❤️🌼🌼🌼🌼
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
සචිනි පන 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘
@yasiruwathmira
@yasiruwathmira 2 жыл бұрын
Sachiinii❤
@chandrikaswarnalathachandr9008
@chandrikaswarnalathachandr9008 Жыл бұрын
Keshan.nayanathara.gennako.🥰🥰💕💕💞💞♥️♥️♥️❣❣👍
@prasannakumara1044
@prasannakumara1044 2 жыл бұрын
Sachiniii ❤️❤️❤️❤️❤️
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 2 жыл бұрын
Sachni Akkige voice ekr asai mn ☺☺
@rasaartz3138
@rasaartz3138 2 жыл бұрын
Dilukshi akkiii wooow🖤
@kelumsajeewa7653
@kelumsajeewa7653 2 жыл бұрын
Lawan &geethma gennako
@prasadroshan3634
@prasadroshan3634 2 жыл бұрын
Ane geethma akkai lawan ayiyayi gennako
@rnrfannew7900
@rnrfannew7900 2 жыл бұрын
Raween aiyawai roshel akkiwai gennako plzzz 🙏
@vihangasathsarani6308
@vihangasathsarani6308 2 жыл бұрын
lavan ayyai kalum ayyai gennako
@sadasuji9984
@sadasuji9984 2 жыл бұрын
සෝයි කෙල්ලො දෙන්නෙක්..ජොලියෙ ඉන්න...❤️
@tharud2176
@tharud2176 2 жыл бұрын
Good luck sachini & dilukshi ❤
@prabadanivihangi2743
@prabadanivihangi2743 2 жыл бұрын
සචිනිවයි ගීත්මායි එක්ක ලවන්ව ගෙන්නන්න බැරි වෙයි ද දන්නේ නැහැනෙ 😀
@viharasuharshani8555
@viharasuharshani8555 2 жыл бұрын
Ammo Maru ehema unoth 😀😀
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
එකනම් මරු ඇ 🤣
@hlh2777
@hlh2777 2 жыл бұрын
Maru adahasa
@uthpalanethu4257
@uthpalanethu4257 2 жыл бұрын
Gennuwath e gollo hari friendly
@lakvindupavithraka3834
@lakvindupavithraka3834 2 жыл бұрын
Lawan aiyawai geethma akkiwai gennannako
@sujanithilakarathna7180
@sujanithilakarathna7180 2 жыл бұрын
අනේ ලවන් අයියායි ගීත්මා අක්කයි ගේන්නකෝ♥️♥️
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
ow ane
@sudharinideshika2918
@sudharinideshika2918 2 жыл бұрын
lavan and geethma plsss
@sherlysaja4204
@sherlysaja4204 2 жыл бұрын
සචිනි නුපුන්සලා අක්කවයි ඉසුරු අයියවයි ගේන්නකෝ
@imashaheshani6501
@imashaheshani6501 2 жыл бұрын
මම නම් කැමත් ඩිලුක්ශි අක්කිට විතරයි......❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmalisanchala1079
@nirmalisanchala1079 2 жыл бұрын
Math
@imashaheshani6501
@imashaheshani6501 2 жыл бұрын
@@nirmalisanchala1079 😊😊👍👍👍
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 2 жыл бұрын
Eya issrta wda mahath wela ned...dn cute....🥰🥰🥰
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 8 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 78 МЛН
My Room Tour with Sachini Dilhara
9:31
Hello Ladies Sri Lanka
Рет қаралды 844 М.
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 7 МЛН
Никогда не убивай это существо! 😱
0:28