අඩන්නැතිව අහන්න | Manoparakata Lassana Sindu | Best Cover Songs | Sad Songs Collection Sinhala

  Рет қаралды 336,891

Music Update

Music Update

Күн бұрын

Пікірлер: 522
@SuharshaVimodi-rd2xf
@SuharshaVimodi-rd2xf 6 ай бұрын
කමෙන්ට් බලනකොට තමා තෙරෙන්නෙ ආදරෙ නිසා මිනිස්සු කොච්චර අසරනද , විදවනවද කියලා..❤🙂
@Imasha-gc7cx
@Imasha-gc7cx 6 ай бұрын
ඒක තමයි මාත් බැලුවේ
@ishari3066
@ishari3066 6 ай бұрын
ඇත්ත 😢😢💔
@SahanChamika22
@SahanChamika22 6 ай бұрын
Eththa 🥺
@chinthanagihan6201
@chinthanagihan6201 5 ай бұрын
Thaniyama inna😏❤️
@krishmalsampath7207
@krishmalsampath7207 5 ай бұрын
සිරවටම එකනම් තෙරුනා
@ireshasandamali5851
@ireshasandamali5851 5 ай бұрын
ආදරේ නිසා විදවන හැමෝටම ඉක්මනින්ම සැනසීම ලැබෙන්න ඕන... ❤️❤️
@susanthasamarajeewa1922
@susanthasamarajeewa1922 Ай бұрын
Kawadawath eka ehema wenne na ane
@TharushiTharu-h6o
@TharushiTharu-h6o Ай бұрын
Ehem wenam oñe
@DinushikaWeerasuriya
@DinushikaWeerasuriya 7 ай бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් ..✵ මට හරිම පාලුයි මගේ රත්තරං 🥺💖💫✵
@pathumsunimal7064
@pathumsunimal7064 7 ай бұрын
Hm😢
@pawanimadushika6440
@pawanimadushika6440 6 ай бұрын
😢😢
@prasadhsanjeewa9342
@prasadhsanjeewa9342 6 ай бұрын
කමෙන්ට් බලනොකොට තමයි තේරෙන්නේ හොදට කොච්චර තමන්ට අයිති නැති දෙවල් වලට ඇබ්බැහි වෙලා ආදරෙ කරලා විදවනවද කියලා😔😕 මාත් පුලුවන් උපරිමෙන් එයාගේ වැරදි පෙන්නලා, සමාව දිලා ඉස්සරහට එයත් එක්ක ආවා 😕එත් එයාට එක ලොකුවටම එක කරදරයක් උනා .කරන්න දෙයක් නැ ඉතින් එයාට යන්න ඔනි උනා මටත් නොකියම ගියා 😔කියනකොටත් පට්ට දුකයි😔එත් දැන් තියෙන දුක කටවත් කියන්න බැ අහන්න කවෘත් නැ 😔තාම විදවනවා එයාව මතක් වෙන හැම වෙලාවෙම, 😢😢දුක කොච්චර තිබ්බත් බොරුවට හිනා වෙලා ඉන්න වෙලා බන් .❤ මොනවා උනත් තමත් ආදරෙයි මගේ පනට ❤ තාමත් මතක එක්ක විදව විදව ජිවත් වෙනවා 😔 කාවටත් ආදරේ නිසා විදවන්න වෙන්න එපා 😌 කොහොම උනත් තමන් කැමති කෙනාවා හම්බවෙන්න බොහොම අඩුවෙන්😢 මගේ මැනිකට මන් ආදරෙයි සමහර වෙලාවට මේ කමෙන්ට් එකත් දකි කවදා හරි එයත්😔කාටවත් මෙහෙම අසරන කරන්න එපා එක දරාගන්න එක අමාරුයි 😢
@AmilaHerath-u1g
@AmilaHerath-u1g 5 ай бұрын
Ou bm godak daraganna amaruyi😢
@SuduBolleh
@SuduBolleh 2 ай бұрын
Ane deyne😢❤
@DiliniRukshani
@DiliniRukshani Ай бұрын
අමුවෙන් මරන්න පුළුවන් දෙයක් ආදරේ 🙂
@shashika_chamod0
@shashika_chamod0 Ай бұрын
🥺💔😓
@SithuminiPriyanwada
@SithuminiPriyanwada 5 ай бұрын
ලොව ඇති බයානකම මත්ද්‍රවය ආදරය නම් විය 🥲
@gnanarathna2008
@gnanarathna2008 5 ай бұрын
😔😔
@Dinithi-i9l
@Dinithi-i9l 5 ай бұрын
🥺❤️‍🩹
@Nimeshadilhani-o6h
@Nimeshadilhani-o6h 4 ай бұрын
😢😢
@ChathurikaSewwandi-kz6ig
@ChathurikaSewwandi-kz6ig 3 ай бұрын
ඔයා හරි💔💯💯
@VindiyaKawshallaya
@VindiyaKawshallaya Ай бұрын
Sahathika athta e kathwanm saho ❤❤
@buddhikasandaruwan9525
@buddhikasandaruwan9525 6 ай бұрын
මටනම් හරි ලස්සන ආදරයක් තියනවා 😢❤ ඒත් එයා හරියට තරහා ගන්න කෙනෙක් සමහර වචන පිහියෙන් අයිනවා වගෙ ඉතිම් ආදරෙ ඉල්ල ඉල්ල මන් හැමතිස්සෙම රන්ඩු කරාම එයා හිතන්නෙ වෙන දෙයක් එයාට හරි ආදරෙයි මන් එයාට මගෙ ආදරෙ තෙරුන්ගන්න බෑ එයා නිසා මන් ජිවිතෙ ලස්සනට හදාගත්තා ❤ මගෙ ආදරෙ තෙරුන්ගන්න පුලුවන් උනානම් එයාට අද ලස්සනට අපි සතුටින් ඉන්නවා..❤😢 කවදාහරි එයාගෙ එ නපුරු කම් අඩු වෙයි කියලා එයා ගාවම ජිවත් වෙනවා මෙ ජිවිතෙ නැති වෙනකම්ම..❤🥺🌍
@ftamesir9003
@ftamesir9003 6 ай бұрын
Ou eka aththa😢
@DilrukshiFernando-x3j
@DilrukshiFernando-x3j 5 ай бұрын
ඉක්මනින් napuru kama nathiwela yavi😢
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 4 ай бұрын
මේ දේම නිසා අද මගේ අවුරුදු 6ක ආදරේ ඉවර උනා.. ආදරේ ඉල්ලන්න එපා කගෙන්වත් ඒක එයාලට වදයක්.. එයාට ඒ දේ නිසාම මගේ ආදරේ වටිනාකම නැති වෙලා ගොඩක් කල්.. වෙනසක් දැනුන නිසා හැමදාම ඇහුවා ඇයි මන් මෙච්චර ආදරේ කරනකොට මාව මග අරින්නේ කියලා..අදයි දන්නේ එයා මට ආදරේ කරන එක නවත්‍තලා ගොඩක් කල් කියලා.. එයාගේ කටින්ම ඒ දේ දැන ගත්‍තා.. මගේ පලවෙනි ආදරේ නිසා සීමාවක් නැතුව ගොඩක් ආදරේ කරා.. ඒක එයාට වදයක් උනා😢💔💔🥺🥺
@PiumiIsanka-w2e
@PiumiIsanka-w2e 4 ай бұрын
මටත් තියනවා ඔයා කියපු විදියේ අාදරයක් මත් එයට පණ වගේ අාදරේයි එයත් ඔයා කියපු විදියේ ⁣කෙනෙක්.
@dilinikumarasinghe8930
@dilinikumarasinghe8930 2 ай бұрын
Math 😢😢
@yamunavinodani6421
@yamunavinodani6421 4 ай бұрын
බූට් එකක් කාලත් නැතුව මේ සින්දු අහලා කමේන්ට් කියවලා දුක් වෙන මා වැනි තවත් අය සිටී ද?😢😢😢😢😢
@PsychoPath-ed8bz
@PsychoPath-ed8bz 4 ай бұрын
ඉන්නවා 😁
@lakmalpradeep9537
@lakmalpradeep9537 4 ай бұрын
Mnnnnn😍
@DilrikshiSandamali
@DilrikshiSandamali 3 ай бұрын
ඔව් නේද 🥺
@hiruniudara2427
@hiruniudara2427 3 ай бұрын
Innawoo
@kvscthathsarani2962
@kvscthathsarani2962 2 ай бұрын
ඔව් අනෙ
@dopekaviya2903
@dopekaviya2903 6 ай бұрын
"ලොකු ලොකු ඉඩෝර දරාගෙන ලස්සන චූටි මලක් හිත අස්සෙ හංගගෙන , සමහර පතොක් ගස් බලන් ඉන්නවා වැස්ස දවසට හිනා වෙන්න .! 🖤🕊️
@rasindumalshan6635
@rasindumalshan6635 6 ай бұрын
ඔයා ආදරේ විදලා තීනවද..ඔයාගෙ වදන හරිම ලස්සනයි....අපේ පව් කාර ජීව්ත මොකටද කියලා හිතෙනවා...ඔව් ගොඩක් දේවල් හිත ඇතුලේ තීනවා.නොලැබීම් කියන තැන ලැබීම් කියන්නෙ එකම එක බලා පොරොත්තුවක් විතරයි ..ආදරේ කියන්නේ මනුස්සයෙක්ව නැත්තටම නැති කරන්න පුලුවන් දරුනු විසක්....ඒ හැම දෙයක්ම මන් දරාගත්තා...කියා ගන්න බැරි දේවල් හිත ඇතුලෙ හිර වෙලා..දවසක බලාපොරොත්තු නැති උනු ජීවිතේට අලුත් ජීවිතයක් ගෙනත් දෙයි . හැම ආදර කතාවකම අන්තිම ඉතුරු උනේ නැවතීමේ තිතක් විතරයි.......🥺
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 6 ай бұрын
Ow aiya oya hari.eth balan idala anthimata api dannema nethiwa wayasata gihin kiyala mathak weddi dukai.hebei lassana mal pipenneth loku wedanawakin thamai neda..❤❤❤
@ftamesir9003
@ftamesir9003 6 ай бұрын
Ou ekathama matath thibba lassana adara kathawak❤❤ issara dan na😂
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 6 ай бұрын
@@ftamesir9003 අවංක aya ehema thamai thani wenawa.hebei dara genima kiyannth hemotama leben methi deyak.a athin api gdk hodai
@MadushaJeewani-d1e
@MadushaJeewani-d1e 20 күн бұрын
හැමදාම මේම සින්දු අහලා නින්දට යන එක දැන් පුරුද්දක් වෙලා 🥺ඒ දවස් වල මතක මේ සින්දුවලින් අව්ස්සනවා 🥺මට තේරෙන්නෙ නැති එකම දේ ඇයි මිනිස්සුන්ට දරාගන්න බැරි විදියෙ ආදරයක් දීලා හිතාගන්නවත් බැරි විදියට දාල යන්නේ කියලා 🥺💔කොහේ හරි සතුටින් ඉන්නවනම් එච්චරයි 😊තාමත් ආදරෙයි ❤ආදරෙන් ඉන්න කිසි කෙනෙක් වෙන් කරන්න එපා ජේසු තාත්තේ 🥺❤️
@imashakaumadee6167
@imashakaumadee6167 6 ай бұрын
සිංදු ටික අහගෙන comments කියවන එක අමුතුම feeling එකක්. දුකින් ඉන්න හැම හිතකටම ඉක්මනටම සතුටක්,සැනසීමක් හිමි වේවා❤️ හරිම ලස්සන songs ටිකක්🥰❤️
@SewwandiJayawardhana-gx3uv
@SewwandiJayawardhana-gx3uv 5 ай бұрын
ඒක නම් ඇත්තටම දැනුනා.😢
@sansalasewmini-yx3wu
@sansalasewmini-yx3wu 5 ай бұрын
Eka atta😪
@dilinikumarasinghe8930
@dilinikumarasinghe8930 2 ай бұрын
Oy wagemi mth 😢
@ViduUmaya
@ViduUmaya 18 күн бұрын
Hmm🥺
@NimaLakmali
@NimaLakmali 4 ай бұрын
හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ ඇතුලෙ තමන් විතරක්ම දන්න කාටවත් කියන්න බැරි කතාවක් තියනවා. 🥲✨😢
@Nimeshadilhani-o6h
@Nimeshadilhani-o6h 4 ай бұрын
Ekanam aththa
@HashiHashi-f6t
@HashiHashi-f6t 3 ай бұрын
aththa😢😢😢
@චුටිපුතා-ච8ඛ
@චුටිපුතා-ච8ඛ 6 ай бұрын
ඇතුලාන්තයෙන් ඇවිලෙන මිනිස්සුන්ට දවසක හමුවෙන්න ඕනි, හුස්මකින් පවා හිත නිවන ආදරණීය බැඳීමක්..!!🥰❤️🖇️😢
@DiliniWasana-l7q
@DiliniWasana-l7q 6 ай бұрын
Eka aththa
@IsankaPriyadarshani-n7c
@IsankaPriyadarshani-n7c 6 ай бұрын
❤❤❤
@AwishkaSamarahewa-td5ri
@AwishkaSamarahewa-td5ri 6 ай бұрын
එකනම් ඇත්ත අනෙ 😢😢😢😢😢
@AwishkaSamarahewa-td5ri
@AwishkaSamarahewa-td5ri 6 ай бұрын
එකනම් ඇත්ත අනෙ 😢😢😢😢
@anushadilhani5188
@anushadilhani5188 6 ай бұрын
Ehema perum purala hambunam..danena sathuta..e wagema issarahata jiwath weddi eya wen wenakota danena duka .e adre adre aduwena kota danena duka
@Sanjugurl2004
@Sanjugurl2004 6 ай бұрын
මං තප්පරේකටවත්...මට ආදරේ නොකරපු මනුස්සෙක් 🙂 ❤️ හැබැයි මට ඇරෙන්න..මං ලග හිටපු.. හැමෝටම පන ඇරන් ආදරේ කලා 😥❤️
@judithnirmani
@judithnirmani 7 ай бұрын
මේ song ටිකටනම් මට හොඳටම ඇඩුනා..🥺 ලස්සනයි . Tnx
@shashidoni8858
@shashidoni8858 5 ай бұрын
මේකෙ දාලා තියෙන කමෙන්ට් දැක්කම මට බයයි මගෙ ආදරෙ නැති වෙයිද කියලා 🥺💔 ඒම වෙන්න නම් එපා දෙවියනෙ මන් පිස්සෙක් වෙයි 🥺 ආදරෙ නිසා විදවන හිත් වලට ඉක්මනින් සතුටක් ලැබේවා 🥺❤️
@ganganinisansala964
@ganganinisansala964 5 ай бұрын
මේ විදවන හැම හිතක්ම සුවපත් වේවා.ආදරෙ නමින් කාටවත් ඒ වේදනාව දැනෙන්න එපා. 🙏🙏❤
@mihiran123mihiran
@mihiran123mihiran 5 ай бұрын
💚
@NiroshaSewwandi-yu8bn
@NiroshaSewwandi-yu8bn 7 ай бұрын
ඇයි ලදෙ... ඔබ මගේ...හැම හුස්මට පවා ...පෙම් කලේ ..😢😢😢
@ireshamadushani6145
@ireshamadushani6145 6 ай бұрын
මන් marry කලේ මං පන වගේ ආදරේ කරපු කෙනාවමයි එයා තමයි මගේ ලෝකේ දැන් marry කරලා අවුරුදු 2ක් වෙනවා දැනට එයා තරම් මට කව්රුත් වටින්නේ නෑ ඒ තමා මගේ ජීවිතේ මගේ හැමදේම මට එයාව හම්බ උනේ අහන්බෙන් අපි දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා marry කලේ ඒ ඇස් දෙක දැක්ක දවසේ ඉදන් මේ වෙනකන් වෙන පිරිමියෙක් ගැන කවමදාවත් හිතිලා නෑ හරියට එයාට මං වශී උනා වගේ හැබයි එයා අපි ආදරේ කරන කාලේ වෙන කෙල්ලොන්ට chat කරලා දෙතුම් පාරක් අහු උනා ඒත් ලොකුවට එයා වැරැද්දක් කලේ නෑ marry කලාට පස්සෙ නම් කිසිම වැරැද්දක් තාම නම් කරලා නෑ ඒත් මං එයාට හරි ලෝබයි ඒ නිසාද මන්දා මං ඕනවටත් වඩා එයා ගැන සැක කරනවා හොයලා බලනවා ඒ මට එයාව නැති කරගන්න බරි නිසා දෙවියන් බුදුන්ගෙන් මං හැමදාම ඉල්ලන්නේ මට කවමදාවත් එයාව නැති වෙන්න දෙන්න එපා කියලා මොකද මං දන්නවා එහෙම උනොත් මට පිස්සු හැදෙයි. මේ සිංදු ටික අහ අහා මන් මේ කෙමෙන්ට් කියෙව්වා කී දෙනෙක්නම් ආදරේ නිසා විදවනවද මං කවමදාවත් එහෙම අත්දැකීමක් ලබලා නෑ මොකද මේ මගේ පලවෙනි ආදරේ එයාවම් මැරි කලා ❤ මන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට ආදරේ නිසා විදවන්න ලැබෙන්න එපා ඒ වගේම කවමදාවත් ආදරේ ඉස්සරහ මිනිස්සු සෙල්ලමට අරන් දුරක් අරන් ඇවිත් දාලා යන්න එපා ඒක ගෙවලා ඉවර කරගන්න බැරි පවක් මොකද වෙන දේවල් වගේ නෙවෙයි මනුස්සයෙක්ට ඇබ්බැහි උනාම ඒකේන් මිදෙන්න හරි අමාරුයි බුදු සරණයි හැමෝටම මට වගේ ඔයා ආදරේ කරන් කෙනා ඔයාගෙම වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤(M+D)
@Deshanikariyawasam
@Deshanikariyawasam 4 ай бұрын
සැක කරන එක අඩු කරන්න..එයාව තේරුම් ගන්න.හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤❤
@Warashani
@Warashani 4 ай бұрын
Laki gil
@imalimal4585
@imalimal4585 4 ай бұрын
Danna hamadamath sathutin inn ona oyala waga aya maloke adui 😊
@Nimeshadilhani-o6h
@Nimeshadilhani-o6h 4 ай бұрын
😢😢
@Deneth-xv3br
@Deneth-xv3br 3 ай бұрын
I❤u මාගේ පණ ට්ක එයා.එයා තරම් මේ වෙනකම් කාවත්ව මේ තරම් දැනිලා නැහැ.ඒ තරම් එයාට මම ඇබ්බැහි වෙලා කිවුවෙත් හරි.මම එයාට ❤ තරමටම එයාත් මට හරි ආදරේයි. I love you maga panna.I❤u
@harshaprasanna1088
@harshaprasanna1088 3 ай бұрын
දරාගන්න බැරි තරම් ප්‍රශ්න ආවම සින්දුවක් අහලා හිත හදාගන්න වාර අනන්තයි 🥺💔
@rasindumalshan6635
@rasindumalshan6635 6 ай бұрын
ආදරේ ලග අසරන අපි කවදාවත් මෙච්චර විදවලා නැ ....බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙන බව දැනුනේ ඔයා මගෙන් ඈතට ගියාමයි..... 🥺 හැම ආදර කතාවකම අවසානය නැවතීමේ තිතක් විතරයි . 🥺
@dinithawishas2143
@dinithawishas2143 6 ай бұрын
මිනිස්සූ කරන්නෙම අපිව ගොඩක් ලං කරගෙන හිතක් පපුවක් නැති ගානටම ඇතැරලා දාන එක 😊🙂
@ftamesir9003
@ftamesir9003 6 ай бұрын
E minissu thamange awashaya thawa gana hithana minissu❤❤p
@SewwandiJayawardhana-gx3uv
@SewwandiJayawardhana-gx3uv 5 ай бұрын
ඇත්තටම ඔව්.❤️
@nethutharu8512
@nethutharu8512 5 ай бұрын
මිනිස්සු කරන්නේ අපිව ගොඩක් ලන්කරගෙන හිතක් පපුවක් නැති ගනටම අත අ‍රින එක එතකොට අපි ගොඩක් අසරණ වෙනො කියලා එයාලා දෙන්නෙ නැ 😢
@priyadarshani8133
@priyadarshani8133 6 ай бұрын
නොලැබෙන බව දැන දැනත් මං තාමත් ආදරෙයි පණ..මං දුක් වින්දට කමක් නෑ ඔයා සතුටින් ඉන්න ඕන..
@HarshaDananjaya-vl8sh
@HarshaDananjaya-vl8sh 6 ай бұрын
Aniwaren🙂
@Pawaninaweena123-zg1wi
@Pawaninaweena123-zg1wi 6 ай бұрын
Exam එකට තව දවස් 10 සුදූ . ඒත් පාඩම් කරන්න තියා පොතක් දිහා බලන්නවත් බෑ මැණිකේ . ඇයි රත්තරනේ මට එච්චරටම නපුරු උනේ . ඔයා මේ කරපු දේවල් විසද ගන්න මම තාම උත්සහ කරනවා. මගෙන් උන අඩුව මොකක්ද කියලා විතරක් මට කියන්න සුදූ 💔😔🙏
@kaveeshanipun6846
@kaveeshanipun6846 6 ай бұрын
😢
@nishinishi5412
@nishinishi5412 6 ай бұрын
Exam eka goda daganin sudda 🥺❤️
@cloud7034
@cloud7034 5 ай бұрын
😢
@Dilrukshiwijerathne-m7m
@Dilrukshiwijerathne-m7m 5 ай бұрын
මේකටනම් කියන්නෙ ආදරේ නෙමෙයි.. දැන් තේරෙන්නේ නැතිවෙයි.. එත් විභාගේ වැදගත්කම තේරෙයි තව ඉස්සරහට... ආදරේ ප්‍රශ්නෙනම් විසදෙයි කාලෙත් එක්ක... එත් විභාගෙට පාඩම් නොකරපු එකට ඔයා දොස් කියා ගයි ඔයාටම. එත් එතකොට පරක්කුයි ගොඩයි.. අත් දැකීමෙන් වගකීමෙන් කියන්නෙ... ඒක එහෙමමයි... ගොඩ දාගන්න විභාගේ... ඉලක්කයක් තියාගන්න... යන්න ඒ ඔස්සේ..... ආදරේ එන්නේ හොයන්..... ආදරේ කියලා හැගීම් මත්තේ නැහිලා, මැරිලා අපි නැති කරගන්නේ අපෙ ජිවිතේ.... අපි අපෙ වටිනාකමක් හදාගත්තාම හැමදේම අපිට ලැබෙනවා..... ආදරේ මත්තේ අපෙ වටිනාම කාලේ නැති කරගත්තේ කියලා එයාලවත් පිළිගන්නැහැ එදාට...... හිතන්න.......
@AkarshiTheekshana-yd5ct
@AkarshiTheekshana-yd5ct 2 ай бұрын
Exam eka hodt krgnna sudu ❤😢
@imesh8566
@imesh8566 2 ай бұрын
"බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරං"..😫💖
@DulanthaAmesh-v6d
@DulanthaAmesh-v6d 7 ай бұрын
මට මාවත් එපා උන වාර අනන්තයි.🥹 ඉවසාගෙන ඉන්නවා ඉතින්..🙄 මන් එයට ආදරය කලත් මන් ලඟ ඉද්දී වෙන අයට කතා කරනවා💔. වැරදි වලට සමාව දුන්නට❤️‍🩹 මගෙ හිත මට හදා ගන්න අමාරුයි.❤️‍🩹💔 පිච්චි පිච්චි මන් ඉන්නවා❤️‍🔥 ආදරය වැඩි කමට. ❤ බැදීම් නැති දවසක මං සතුටින්ම ඉදී..💖
@PramothMadushanka-m9d
@PramothMadushanka-m9d 20 күн бұрын
අනිවාර්යෙන් සතුටින් ඉන්නවා
@DilrukshiFernando-x3j
@DilrukshiFernando-x3j 5 ай бұрын
අදරෙය් නිසා මමත් විදවපු කෙනෙක් එත් දැන් මට මටත් වාඩා මට අදරෙය් කරන හිතක් ලැබුනා.❤ඉතින් මන් වාගේ විදවපු ජෙවිතවලට මේ වාගෙම අදරෙය් ලැබෙන්න ඔනේ....🙏❤️ඉතින් මන් හරි අදරෙය් ලමයෝ..❤️තරූ❤️
@sunilpathirana633
@sunilpathirana633 6 ай бұрын
Marama ලස්සනයි attatama aduna mat ... mat එයාw dala yanna wenawa .. කරන්න deyak na . Mata yanna wenawa math dukai eyaw dala yanna .. me sindu tik ඇහෙන කොට tawath dukai .. gedara aya mawa කොළඹ yawanawa mat eyawa dala yanna වෙනවා koma hari hita හදාගෙන .. et mat eya natuwa inna ba eka mohotakwt .. 🥺🥺💔😭😭😭😭😭😭😭💔
@imashakaumadee6167
@imashakaumadee6167 6 ай бұрын
අනේ🥺
@Nisansala9zn
@Nisansala9zn 6 ай бұрын
Mtt em tm mon krnnd ape diwy ehm wnwnm apit ek brgnn wenw ned😢😢ek dukk wnnt puluwn stutk wnnt puluwn.......mtt eyw dl ynn hitk tibb neh eth mt eyw dl ynn un gedr prshn nis😔😔😔
@RumeshSubhasingha
@RumeshSubhasingha 24 күн бұрын
ගිනි පුපුරුවන් වචන හමුවේත්, දාහක් හිත් රිදීම් හමුවේත්, හිතම අලුවී දැවී ඇත !! නමුත්..., කෙසේනම් මිදෙම්ද ? මගේ ඇවිලෙන හදවතේ දැඩිව බැඳි අත්තිවාරම ඔබ වී හමාරය !!! -🥺❤️-
@anjanabandara-h7v
@anjanabandara-h7v 6 ай бұрын
රාත්‍රියනම් …තනිවම ප්‍රශ්න විසදන උසාවියකී ; 🥺🥺🥺😔😔😔පපුවට දැනෙන්න ආදරේ කරලා විදවන හිත් දවසක හිනාවෙලා ඉන්න චූටිම හරි හේතුවක් මුන ගැහෙන්න ඕන🙏🙏🙏🙏🥺 . ( ආදරය නම් උගස් ඔප්පුවේ පොලිය ගෙවනවා තවම මම 🌚😔බේරගනිම් වස්තුවේ අපරාදේ මගෙ පනටික ) 🥺😔❣️
@SanujaMadushan-vg9vp
@SanujaMadushan-vg9vp 5 ай бұрын
හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන ..ලස්සන ආදරයක් හැමෝටම අයිතිවෙන්න ඕන ...අහිමි නොවේවා....විදවන හැම හිතක්ම සතුටින් පිරෙන්න ඕන ....😢😢😢😢
@sachininilukshika4129
@sachininilukshika4129 6 ай бұрын
කමෙන්ට් බලද්දි තම තේරෙන්නෙ මන් වගෙම දුක් විදින මිනිස්සු ඉන්නව කියල..එයාලගෙ ගෙදරින් කැමති නැ කියල අතාරල ගියපු කෙනෙක් මට ඉදියේ😢කෙලින් තීරනයක් ගන්න පුලුවන් උනා නම් අදටත් මම සතුටින් 😢
@Savishka_malshan
@Savishka_malshan 6 ай бұрын
💔🙂
@nisansalapriyadarshani4764
@nisansalapriyadarshani4764 6 ай бұрын
😢
@prasadharshaka9176
@prasadharshaka9176 5 ай бұрын
😢
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 3 ай бұрын
😢
@taneeshahansani2586
@taneeshahansani2586 6 ай бұрын
හැම හදවතකට අවන්ක ආදරයක් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අනිවාරෙන් ❤️
@p.g.udeshika759
@p.g.udeshika759 7 ай бұрын
ඔයාට තාමත් මන් ගොඩක් ආදරෙයි පන ♥️♥️ C
@ajiththennakoon906
@ajiththennakoon906 Ай бұрын
හැම මනුස්සයෙක්ම බලා පොරොත්තු වෙන්නෙ තමන්ව සතුටු කරන තමන්ව තේරුම් ගන්න ආදරයක් මේ කමෙන්ට් වලින් තේරෙනවා කාටවත් හරි ආදරේ මුන ගැහිලා නෑ කියලා ඒ හැමෝටම තමන්ව පරිස්සම් කරන ආදරයක් මුන ගැහෙන්න ඕනේ
@Shdn-qe2km
@Shdn-qe2km 5 ай бұрын
මට හරිම පාලුයි මගෙ රත්තරන්..... ඔයා කොහොමද ඔහොම ඉන්නේ... මම මොන තරම් ඔයාට ආදරේ කලාද.,..
@MayuriPrebodani-ub7it
@MayuriPrebodani-ub7it 5 ай бұрын
කවදාවත් හිමිවීමක් නොමැති තැන්වල ආදරේ තිබුනා පිරිලා ඉතිරිලා යන්නම..! 😔💔🥀me sindu walin parana mthaka aphu mthk krnawa...eyth me welawe meka ahnva ethi..adare nisa vidawana hema hithkm hemotm pennanna beri nisa reta thaniym adala e welawat vitharak hitha niwagnna...adareth hri pudumai ridena tharamata denenawa denena tharamata ridenva 🥺🥺🥺
@AnushaSenevirathna
@AnushaSenevirathna 7 ай бұрын
හදවතේ පෙර වගේ හද ගැස්සමම ඔබයි අද මගේ 😢💔
@Hansanididulangana
@Hansanididulangana 5 ай бұрын
ආදරේ හරි අමුතු දෙයක් 😔
@DewmiAmaya-kj7ic
@DewmiAmaya-kj7ic 5 ай бұрын
කෙනෙක් තනි උනහම හරිම අමුතු දුකක් දැනෙනවා අම්මා තාත්තත් ළග නැතුව තනියම ජීවත් වෙන මනුස්සයෙක්ට දැනෙන දුක කියාගන්න තේරෙන්නේ නෑ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැතුව අහිමිවීම් නොලැබීම් හිත් රිදීම් එක්ක ගෙවෙන මේ ජීවිතේ මට හරිම මහන්සි කවදාවත් හැබෑවෙන්නේ නැති හීන ගොඩක් හිතේ තියාගෙන හැමදාම දුක් විදිනවා අදටත් එහෙමයි . දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනවනම් ඒ එකම එක දෙයයි මට ජීවිත් වෙන්න තියෙන කාලය තව ටිකක් කෙටි කරලා දෙන්න කියලා මේ ජීවිතය ගැන කිසිම ආසවක් නැතුව යන ගමනක් මේක .......මේක කියවන ඔයාලත් මාව දන්නෙවත් නැති අය ඒ උනාට ඔයාලට ගොඩක් සිතූතියි ..මාව දන්න අය මේක කියවනවට වඩා මම කැමති මාව දන්නේ නැති කෙනෙක් හිතේ තියෙන දේවල් වලින් ටිකක් හරි දැනගෙන ඉන්න එක හොදයි කියලා ......❤
@sansalasewmini-yx3wu
@sansalasewmini-yx3wu 5 ай бұрын
😓😓
@IshadiDivya-lt8sr
@IshadiDivya-lt8sr 4 ай бұрын
Mn wage 🥺
@AsiniTharushika
@AsiniTharushika 2 ай бұрын
😔😔
@m.g.g.jayaminisashiprbaaa3436
@m.g.g.jayaminisashiprbaaa3436 Ай бұрын
කවදාවත් ජිවිතේට සතුටක් නැති වෙන්නෙ නෑ මහන්සි වෙන්න හොද තැනකට එන්න බලන්න ඔනී තරම් මිනිස්සු ඔයාගෙ ජිවිතෙට ආදරේ කරවී☺️😊
@kaushalyahansamali7984
@kaushalyahansamali7984 Ай бұрын
......🥺🤍 නොලැබෙන බව මා හොඳා කාර දනිමි නමුත් ඔහු හට ආදරය කිරිම පුරුද්දක් වි ඇත...🥺💔
@Rushi16155
@Rushi16155 5 ай бұрын
නොලැබෙන බව දන්නවා ඒත් ඔයාව අමතක කරන්නේ කොහොමද කියලා අදටත් මං කල්පනා කරනවා 😔💔 මගෙ ජීවිතේ කවමදාවත් අමතක කරන්න බැරි චරිතයක් තමයි ඔයා 😥💔 I Miss You 😪
@suwandisanjana5478
@suwandisanjana5478 5 ай бұрын
කොච්චර එයා එපා කියලා හිතාගෙන හිටියාත් ජිවිතේට අමතක කරන්න බැ එක හරි වේදනාවක් .😢 .එයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැනත් එයා ගැන තාමත් හොයනවා 😢.
@Doni-n3o
@Doni-n3o Ай бұрын
අච්චර එළිය දෙන හදටත් තියෙනවා නම් අඳුරු පැත්තක් මිනිස්සූන්ගේ ජිවත වල නැති වෙයිද දුක පිරුන ඇත්තක් 🙂💔🥀
@ImeshaAkash
@ImeshaAkash 6 ай бұрын
කියන්නට යමක් නැ... 😊 එයා හරි හොද ගැනුලමයෙක් ... ♥️🙂 ලැබුනත් නැතත් ආදලෙයි 🙂❤ ආදරෙ කරන්න තහනමක් නෑනෙ ලමයො 😊 .... ඉතිම් මන් ආදරෙයි ...❤😊
@HarshaniMadhushani-g7o
@HarshaniMadhushani-g7o 5 ай бұрын
@naduninirasha178
@naduninirasha178 6 ай бұрын
එයාට කොච්චර ආදරේ කරත් එයා බලන්නෙ මාව,රිද්දන්න . ඔන්ලයින් ඉදලත් මැසෙජ් සීන් නොකර යන අය ඉන්නෙ . එත් අපි එයලගේ මැසෙජ් මොන වැඩෙ තිබ්බත් බලනවා . එයලට අපි නිකන් සෙල්ලම් බඩු වගෙ බන් කොච්චර පන වගේ ආදරය කරත් . එයලගෙ ජිව්තෙට දුක අහන්න හරි දුක කියන්න හරි කෙනෙක් හම්බ උනු ගමන් අපිව දලා යනවා. ආදරෙයි my N ❤😢🌍
@AmeeshaDunusingha
@AmeeshaDunusingha 3 ай бұрын
Hmmm eka attha N akuren nam thiyena hama kollama e wage. mage kenath mawa eka parak dala gia eth hariyatama masekin eya ayemath mn gawata awa eth wishwase kadapu kenek ayemath wihwasa karanna ba. pana wage adare nisa innawa thama eya ekka hamogema hitha hadanna api hitiyata ape hitha hadanna kawuruth na mge jeewithe mn wadipurama adare karana kenath eya wadipurama wayira karana kenath eya...Mine N😥😭💔
@DilshanRanasinha-z9b
@DilshanRanasinha-z9b Ай бұрын
මගෙන් ඈත් වෙලා ගියත් මං ඔයාට තාම ආදරෙයි මැනික....🥺❤️
@DamindaSenevirathna
@DamindaSenevirathna 4 ай бұрын
මිනිස්සු මේ තරම් දුක් විදිනවා ද කියලා පුදුමත් හිතෙනවා ආදරේ වෙනුවෙන් ..❤ හැමෝටම පේන්න හිනා වෙලා ඉන්නවා මේ මන් වගේ😢😢😢
@Shalikapradeep-d7w
@Shalikapradeep-d7w 10 күн бұрын
උතුරන්න ආදරේ දිලා මාව එයාට ඇබ්බැහිවෙන තරමට එකපාරටම වෙනස්වෙලා මට තනියම ඉන්න ඕන පාඩුවෙ ඉන්න දෙන්න කිව්වම දරාගන්නෙ කෝමද 😪💔
@TharinduPrabath-n7s
@TharinduPrabath-n7s 7 ай бұрын
නොහිතුව විදිහට මට එයාව අමතක කරලා යන්න සිද්ධ උනා.ඵ්ත් මං නැතිකරගත්තු මගේ පරණ ආදරේ මං ආයේ හෙව්වා.අවුරැදු දහයකට පස්සෙ මට එයාගේ Phone number එක හම්බවුනා.2023.05 මාසේ .ගොඩාක් දේවල් වෙනස් වෙලා.ඒත් එයා මට තාමත් ගොඩාක් ආදරෙයි.මට කවදාවත්ම එයාගෙ වෙන්න බැරි වුනත් මං හැමදාටම එයාට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤අදටත් ඉදහිට අපි කතා කරනවා.ඒත් අපිට මේ ආත්මයට අපේම වෙන්න තහනම් ❤❤❤❤❤❤❤❤sud...+sachi..❤❤❤❤❤
@sahansugath1464
@sahansugath1464 6 ай бұрын
ඔයාට එයාව ඔනෙ නම් එයාට ඔයාව ඔනෙ නම් කසාදෙ කියන්නෙ නිකම්ම නිකම් ලියවිල්ලක් විතරයි. ඔයාල දෙන්නට කවද හරි එකතුවෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා . කවදාවත් හදවතින් ආදරේ කරන අය වෙන් නොවේව කියලත් ❤❤❤😔😔
@NishadiDonmudali-r8h
@NishadiDonmudali-r8h 12 күн бұрын
මාරම ලස්සනයි එක
@KavyamihirangiKavya
@KavyamihirangiKavya 6 ай бұрын
මේ සිංදු ටික අහනකොට ගොඩක් දේවල් මතක් වෙනවා🥺
@erandaofficial1264
@erandaofficial1264 2 ай бұрын
කමෙන්ට් කියෙව්වාම තෙරෙනෝ මිනිස්සු ආදරේ හින්දා කොච්චරනම් විදෝනෝද කියලා😢
@ThamaliPushpakumari
@ThamaliPushpakumari 5 ай бұрын
පපුව රිදෙනවා💔
@Isurinethmini-f5b
@Isurinethmini-f5b 4 ай бұрын
Eya gana hetalama amarui
@හිරුමල්ලි
@හිරුමල්ලි 5 ай бұрын
මතක ගොඩක් ආයෙ ආයෙත් මතක් වුනා ඇස් දෙකට කදුලු එන්න තරම්😢✊
@kaveeshasamarathunga
@kaveeshasamarathunga 7 ай бұрын
එයාව මතක් වෙනවා.මෙච්චර ආදරේ කරලත් වෙන කෙනෙක් ලඟට යන්න හිත හදාගත්තේ කොහොමද මගෙ රත්තරන්.ඔයා මාව අමතක කරාට මට ඔයාව අමතක කරන්න බෑ.ආය ඔයාව කවදාවත් මට ලැබෙන්නෙ නෑ කියල දන්නවා.ඒත් කවදාහරි දවසක ඔයාට මගෙ ආදරේ තේරුම් යයි.ආදරෙයි මගෙ වස්තුවේ.❤R❤
@RavinduRavihara-ny4jf
@RavinduRavihara-ny4jf 7 ай бұрын
😢
@sandaruwanpillegoda3704
@sandaruwanpillegoda3704 6 ай бұрын
එක තප්පරේ ඇති කෙනෙක්ට වෙනස්වෙන්න
@KanthiAlwis-q9b
@KanthiAlwis-q9b 6 ай бұрын
Ow eka athe😢
@gvadnkperera4110
@gvadnkperera4110 6 ай бұрын
😢😢
@KDDilah
@KDDilah 6 ай бұрын
🙂✊
@M.rDhanaoffical
@M.rDhanaoffical 15 күн бұрын
*_❝ හැම හිනාවක් අස්සෙම නිදන්ගත වෙලා ගියපු දුක්බර අතීත කතා ගොඩක් තියෙනවා...!! ❞_* ☹️🖤
@piyumipiyumi6898
@piyumipiyumi6898 6 ай бұрын
Mage wasthuwa hamadama parissmin karagnnwa man eth palui eya nathuwa api ratawal 2ka inne kwadamahari ape hina wenuwen oya ekka dinanna man baln innwa mage sudu 😍😍
@surangijayaweera720
@surangijayaweera720 7 ай бұрын
💔එයාට මාව තෙරෙන්නෑ ඇයි මෙච්චරට ආදරෙ රිද්දන්නෙ මන් මොකක්ද කරපු වරද 💔 පන ඇරන් හිතට ගත්තෙකටද 😊 අමතක කරලා ඇතින් ඔයා හිටියත් විදවන මං ගැන විනාඩියකටවත් හැරිලා බලන්න බැරිද 💔කට කැඩෙනකම් ආදරෙයි කිව්වත් බන් උබට කවදාවත් මාව නොතේරෙයි 🍂 එත් උබ හොදින් ඉදහන් බන් එච්චරයි ඔනි මන් මෙ ටික දරාගන්නම් මගෙ තෙරිම් නෙ වරදක් නැ උනු නොව්නට උබෙ හිත 💔✋ ආදරේ කලා කියලවත් මන් වගෙ එකෙක් හිටියෙ නැ කියලම දැනෙන්න ❤❤ මට තාමත් තමුසෙව ඔනි ඔයි එත් එපා බලෙන් උබෙආදරෙ බලෙන් කල ඉල්ලිම් ....මට දුක කැඩිච්ච හිත හදන්න දුන්නම තව කැලි කරා තරහ නැ බන් මොන තරම් දේවල් කරලා රිද්දුවත් මන් ඉන්නම් දරන් මැරෙන්න බැ වගකිම් තියනවා 💔 විදවන්න තව තව එහෙනම් මෙලහට ගිහින් දුර්වලයෙක් වගෙ 🥲 ඔව් බන් මන් දුර්වලයි 💔 එත් හිත හැදුන දවසට මන් උබෙ මුනවත් නොබලයි රත්තරන් 💔💔💔 එකට සමාවෙයන් දවසක් නොදැනුනාටත්
@sameerasampath5880
@sameerasampath5880 7 ай бұрын
🥺
@MaleeshaSewwandi-u3k
@MaleeshaSewwandi-u3k 7 ай бұрын
Math ekka awrudu 4k idala pahu una 11s wenida eya mawa dala giya Hari dukai monawa karannada
@sugandilanka6627
@sugandilanka6627 6 ай бұрын
😢🥺
@surangijayaweera720
@surangijayaweera720 6 ай бұрын
😞😞😞💔​@@MaleeshaSewwandi-u3k
@Navindu_01
@Navindu_01 3 ай бұрын
ඒ ඇස් ඒ හිනාව ඒ හුරතලේ 😊 ඇයි මැනික අපි දෙන්නට මෙහෙම උනේ😢 හැම ආදර කතාවක්ම අවසානය ලස්සනට ඉවර වෙන්න ඕන නැත්තම් ඒ වේදනාව දරාගෙන ඉන්න එක ගොඩක්ම අමාරුයි😢
@DileepaSiriwardhana-vo1xh
@DileepaSiriwardhana-vo1xh 2 күн бұрын
Wiswasa kadunata passa kochara adaran inna hithuwath ayamath adara dananna na
@dinurakumara6446
@dinurakumara6446 3 ай бұрын
එයත් ගියා මතකේ ඉතුරු කරලා ඇයි එහේම කරේ ඇයි කියලා අදටත් හිතේනවර ගනම් අනන්තයි🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@manoparaslowedreverb
@manoparaslowedreverb 6 ай бұрын
අනේ මගෙ කතාව ටිකක් වෙනස් දිග කතාවක්😩 එයා දැන් වෙනස් වෙලා ඔයාලට පුලුවන් නම් එයාගෙ හිත වෙනස් වෙලා එයාව මගේ වෙන්න කියලා ප්‍රාර්තනා කරනන්නකො ඒකෙන් එයාගේ හිත වෙනස් වෙන්න පුලුවන් . මන් විතරයි දන්නේ මන් එයාට කොච්චරක් ආදරෙයිද කියලා💗🙂. අනේ එයාගෙ හිත වෙනස් වෙන්න පාර්තනා කරන්න plz sudu manika oyt mn godaaaaaaaaak adreiiii lmyooo🙂💔
@AruniKanthi-k6h
@AruniKanthi-k6h 5 ай бұрын
😢
@PramothMadushanka-m9d
@PramothMadushanka-m9d 20 күн бұрын
Ikmanata eyawa oyagawata enna kiyala man parthana karana wa😊😊😊😊😊
@AvishkaSithum-c2b
@AvishkaSithum-c2b Ай бұрын
මාව එය අමතක කරාට මට එයාව අමතක කරන්න බෑ 😢😢.එය දන් නෑ මන් එයාට කොච්චර ආදරෙයිද කියලා. අද එයා සතුටින් ඉන්නවනේ මට ඔන එච්චරයි❤❤❤❤❤
@ShehaniMadhuwanthi-t5g
@ShehaniMadhuwanthi-t5g 6 ай бұрын
eettama kiwwoth mn iskole yana lamayek mt iskole issr idnm crush ekak hitiya eya issarra mt katha kare ne eth den katha karanwa eth ekaparatama mage yauwat dawasak evith ghnn heduwa mn diha balannepa kiyl aye issr mn diha balala hina unu eya ada mn diha balanne ne mt rwnw beluwath ganak ne den eyt mn gena eya den perfact kenek iskole mt eya kerehi adatath vayirayak ne eth mn eyt adareyi myi eyayi dennam 10 vasare eya A panthiye mn D panthiye💔💔😘😓😓😭😭
@PramothMadushanka-m9d
@PramothMadushanka-m9d 20 күн бұрын
Lassanai sindu tika man parthana karanawa kisima kenek jiwithetawath adare karala rawatenna epa hamotama aththata adare karana kenek hambawenna oni hamoma sathutin patissamen inna bs
@DeshaniGunarathna-fm4op
@DeshaniGunarathna-fm4op 4 ай бұрын
Api hoya ganna ona apita adare karana kenek.❤ Api merigena adare kalata wedak na. ❤ adare kiyanne harima wedanawak.😔
@MadushankaDileep
@MadushankaDileep 4 ай бұрын
Hm 😔
@manelKumari-k3s
@manelKumari-k3s Ай бұрын
එක පාරක් දකින්න තිබුනනම් එ හොඳටම ඇති 🥺🥺♥️♥️
@NethminiWijesingha-c2j
@NethminiWijesingha-c2j 24 күн бұрын
කොහොම දරාගන්නද බන් ඒ වේදනාව 🥺
@Imalka-v9s
@Imalka-v9s Ай бұрын
ආදරේ කියන්නේ අයිතිකර ගැනිමට නෙමෙයි අත් හැරිමක් බව කිය දුන් ඔබට ගොඩක් පින් 😢❤🥺💔🩹
@SamiraNishshanka
@SamiraNishshanka 4 ай бұрын
Adare kiyanne maha pudumakara deyak ❤❤❤❤
@SanuRoshan-g5x
@SanuRoshan-g5x Ай бұрын
Mage jivithe aduru kala nubata hamadama sathuta pathanawa...mama Dunkin hitiyath nubata dukak nowewa...athmayak athmayak gane adarei ...kisida nolabunath....me mage labima...lassana song tikak....kadulu ena .thanks
@HiruniAmasha-bf5vm
@HiruniAmasha-bf5vm 5 ай бұрын
Adare nisa widawanna bari nisa thanikadawa inna mn eheth dan me song ahandi matath hitheno love ekak thibbanam kiyala😢❤
@chathumikahansamal
@chathumikahansamal 2 ай бұрын
😢😢😢
@ThathsaraniNathasha
@ThathsaraniNathasha 6 ай бұрын
ආදරේ කියන තැන මිනිස්සූ කොච්චර අසරණ වෙනවද💔ආදරය කරන හැම කෙනාටම තමන්ගේ ආදරේ මුන ගැහෙනවනම් මිනිස්සු ආදරේ නිසා විදවන්නේ නැති වෙයි🥺❤️
@RusiruHasanka
@RusiruHasanka 6 ай бұрын
Mm.😞
@ThathsaraniNathasha
@ThathsaraniNathasha 6 ай бұрын
@@RusiruHasanka 🥺💔
@user-ima2006
@user-ima2006 5 ай бұрын
එයාට කොච්චර ආදරේ කරත් එයා බලන්නෙ මාව රිද්දන්න හිතලා හෝ නොහිතා😔 ඔන්ලයින් එන්නෙම එයාගෙන් මැසේජ් එකක් ඇවිත් ඇතියි කියලා බලාපොරොත්තුවෙන්😔😔 එයාලට පන වගේ කොච්චර ආදරේ කරත් 🥺වෙන කාව හරි ලොකු කරන් යන්න යනවා අපිව නොදන්න ගාන්ට දාලා🙂 දැන්නම් කෝකත් එකයි❤️‍🔥🙂
@pragee_Nawo
@pragee_Nawo 5 ай бұрын
කමෙන්ට් කියවනකොට හිතෙනවා.ආදරේ නිසා සතුටින් නෙවෙ විදවන අයයි මෙ ලෝකෙ වැඩි කියල .....🥺❤️ ඉවසන්න.දෙයක් නැති වෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.දෙවියෝ අපෙන් ඈත් කරන්නෙ අපිට නොගැලපෙන මිනිස්සු.ඉතින් ඇයි එකෙන් පාඩමක් ඉගෙන ගෙන ජීවිතේ ඉස්සරහට යන්න බැරි.😔💐🤍 එයා එයි කියල බලාගෙන එතනට වෙලම ඉන්න නැතුව.ඔයා ඔයාගෙ ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න.එයා ගියත් ඔයා දිනනකල් එයා බලාගෙන ඇති.❤🙏 ආදරේ කරන හැම ආදරනීය හිතක්ම සුවපත් වෙන්න ඕනි..................
@IsuruLakshan-b4z
@IsuruLakshan-b4z 5 ай бұрын
කොච්චර හිත හදා ගන්න හැදුවත් තාම බැරි උනා සුදු . ඔයා ඇයි එච්චරම නපුරු උනේ මැනික මන් තාම හොයන්නේ ඔයාව අපහු මන් ගාවට එන්න මැනික 💔🥀🥺
@HelaTasted
@HelaTasted 5 ай бұрын
ආදරේ කරනහැමෝටම තෙරුවන් සරනයි
@jeewankumara4991
@jeewankumara4991 4 ай бұрын
Ahimi adarè tharam danena wedanawak......❤❤hmm...😢😢kiyanna wachana na yaluwane.. 😢😢❤❤❤
@SandaniDissanayake
@SandaniDissanayake 3 ай бұрын
Adanne nathuwa kohomada me sindu ahanne😢
@MADHUWATECH998
@MADHUWATECH998 5 ай бұрын
අදරෙ කියකන්නෙ අමුතුම හැගිමක් එකට පුලුවම් ඔනම දෙයක් කරන්න.ආදරෙ කරන සියලුම දෙනට එම ආදරෙ ලැබෙවා😊😊S❤️
@sandaniimalsha
@sandaniimalsha 5 ай бұрын
කවදාවත් අදරේ නිසා කිසිම කෙනෙක්ට ජිවිතේ එපා වෙන්න එපා දෙයියනේ 😢
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 17 күн бұрын
Oya kohomada hitha hada gaththe raththaran 😢 aye oyawa labena ekak na kiyala dannawa mata oyawa amathaka karanna ba mage raththaran 😢 thamath mn adarei vihaga 😢😢😢❤😭🥺😭💔
@MyPersonal-s5h
@MyPersonal-s5h 3 ай бұрын
මැරුනු කෙනෙක් සේ.ජීවිතේ ගතකරමි.❤️‍🩹
@Bimalikaushalya-m5r
@Bimalikaushalya-m5r Ай бұрын
දුකින් ඉන්න හැම හිතකටම ලස්සනට තමන්ව බලා ගන්න පරිස්සම් කරන ආදරයක් හම්බෙන්න ඕනි.....!🙂❤️‍🩹🌏
@hashiniamasha6735
@hashiniamasha6735 6 ай бұрын
මොන දේ කලත් මට කියන්න තියෙන්නෙ එක දෙයයි සුදු ඔයා මාව කොච්චර රිද්දුවත් මාව ගනන් නොගෙන ඉදියත් ඔයාව මට අයිති නැ උනත් ඔයා මට ආදරේ නැති උනත් මගේ ආදරේ කිසිම දවසක වෙනස් නොවී අදත් හෙටත් හැමදාටමත් තියෙවී ඕන වෙලාවක එන්න මං ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා 🥺🤍
@ImeshaAkash
@ImeshaAkash 6 ай бұрын
❤🥺
@chandimanadeeshani2144
@chandimanadeeshani2144 Ай бұрын
ආදරෙ නිසා විදවන්න වෙයි කියලා හිතුවේ නෑ😢❤️‍🩹එයාට වෙන කෙනෙක් ගාවට යන්න හිත හදා ගත්තේ කොහොමද මන්දා😢😢
@madushaniwasana8624
@madushaniwasana8624 3 ай бұрын
"අනිත් අයට ආදරේ කරන්න කලින් තමන් ට ආදරේ කරන්න" ඔව් ඒක තමයි මම හැමොටම කියන්නේ එත් එහෙම නොකරපු නිසා තමයි මේ හැමෝම දුක් විදින්නේ. ඒකට මම ත් ඇතුළත් 🥺😖❤
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 3 ай бұрын
ආදරේ කරේනම් ගොඩාක් විශ්වාස කරලා.ඒත් කවදාවත් එයාට ඒක තේරුනේ නෑ😭
@Dilshanimaheshika-z6i
@Dilshanimaheshika-z6i 4 ай бұрын
💔 අවංක උනාම දුක වැඩි 💔
@m.g.g.jayaminisashiprbaaa3436
@m.g.g.jayaminisashiprbaaa3436 Ай бұрын
අනේ මේ දාලා තියෙන comment දැක්කාම පපුව පිච්චිලා යනවා🥺 අනේ දෙවියනේ මේ දුක් විදින හැමෝටම ඉක්මනටම සතුටක් දෙන්න 🥺🙏
@PavinArusha
@PavinArusha 8 күн бұрын
කවදාවත් මට අවන්ක ආදරයාක් ලැබුනෙ නැ.ලැබුනු හැම ආදරයක්ම අවසානෙ අපිට ඉතුරු කරල ගියෙ ලොකු වෙදනාවාක්.💔💔
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
ගොඩක් watinawa❤😊
@sahandamith
@sahandamith 5 ай бұрын
ආදරෙ එතරම් දුකක්ද😢😢😊
@diliprangana6073
@diliprangana6073 3 ай бұрын
දරා ගන්න බැරි මේ වේදනව කාට කියන්නද😢😢😢😞😞😞😞😭😭😭😭
@KaushalyaPabodani
@KaushalyaPabodani 2 ай бұрын
අද එයාගේ කටහඩක්වත් නැති වෙන තරමට අපි දෙන්නා ඈත් වෙලා.එයා ගුවන් හමුදාවේ කෝස් එකේ.මාස තුනකින් ආවේ ආයෙත් මාස දෙකකට එයා ගියා කටහඩවත් අහන්න වෙන්නේ නෑ එයාගේ.මට හරිම පාලුයි.එයා ගියේ කොච්චර දුකෙන්ද කියනවා නම් මං ලග ඉද්දි එයාගෙ ඇස් වලින් වැටුන කදුලු වලින්ම එයාගේ ආදරේ තේරෙනවා.අනේ රත්තරන් අපි දෙන්නා කොච්චර ආදරේ කලාද ඔයාව මතක් කර කර මේ සින්දු අහද්දී මාව මැරී මැරී ඉපදෙනවා. මට හරිම පාලුයි මගේ රත්තරන් 🥺😩 ඉක්මනින් එන්න.
@RaveeshanJayasinghe
@RaveeshanJayasinghe 6 ай бұрын
Madumali gunàrthñé ahnwàda oyà
@navinisenanayke1905
@navinisenanayke1905 5 ай бұрын
ඉන්න තැනක ඔයා සතුටින් ඉන්න මගේ මැණික් 🥺❤️
@DeepaniShiroma
@DeepaniShiroma 3 ай бұрын
Aththa math revatunu kenek.lasssanama lassnama kollekta math rewatuna .....😖oyata boruvak karanna tharan hayiyak thiyeyi kiyala man hithuve ne ....hema kathavema kella kolla dala giyata me kathave kella thani vela 😖😞😣oyata mava epa wunath me hitha oya hoyana eka aduvak venne ravi.❤oyata adare karapu hodama kena man vitharayi ethena katavath sama karanna be menika ❤.inna kena ekka sathutin inna.❤ oyata irishiya karanna, vayira karanna,mata be oya hinava ,oya kathava,oya morandu kama,ahinsaka kama,mata kavadavath amathaka venne ne❤hema mohothak pasama adareyi .......................🥀🥀🥀......................❤R❤......................❤....................❤......................❤....................❤mata aya hitha hadaganna tharan hayiyak ne ....balan innava kavadahari venakan.....adareyi ❤RAVI❤
@nadeeshadilshani3204
@nadeeshadilshani3204 4 ай бұрын
ආදරෙ විදින අයට වඩා බොහෝ දෙනා විදවනවද.....අනේ ජීවීතේට කොයි තරම් ආදරේ ඕනද ඒ තරමටම ආදරයට අපි ඇබ්බැහි වෙලා♥️♥️ මටත් එහෙමයි... හුස්ම නවතින තුරුම ආදරෙයි මගේ මැනික .......𝓼𝓾𝓼𝓲𝓽𝓱𝓪...💖💖
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 3 ай бұрын
කවදාවත් මට ලැබුන දුක කාටවත්ම ලැබෙන්න එපා😢
@ShammiAnjana
@ShammiAnjana 2 ай бұрын
Man adare kara wadi tawatat hita ganna ba kotana kohomada waraduna 💔😔
Каха и лужа  #непосредственнокаха
00:15
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 57 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 12 МЛН
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,2 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15